මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with

Музыка

මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male
Amarasiri Peris with Naada
Colour Of Love (Lakhanda 25th Anniversary Show)
#DanIthin #ColourOfLove #Lakhanda

Пікірлер: 505

  • @isuruht1097
    @isuruht1097 Жыл бұрын

    පිස්සුවක් මැරෙන්නෙ නැති මිනිස්සු ආයෙ මෙ ලංකාවට බිහිවෙන එකක් නැ තව අව්රුදු 100ක් ගියත් මෙවා අහන එකෙක් හරි ඉදියි කියල ප්‍රාර්ථනා කරනවා

  • @GadgetsshopLK
    @GadgetsshopLK2 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙනවා... ඒ තරම් මිහිරි... ඔබට දීර්ගායුස සර් ..... ස්තුතියි ලක් හඩ.....🧡🧡

  • @senaXjm_
    @senaXjm_2 жыл бұрын

    මට වයස 16 යි අමරසිරි සර්ගේ මේ සින්දුව වගේම සින්දු ගොඩකට වශී වෙලා ඉන්නෙ භාවනාවක්....මේක නම්......❤️

  • @thiwankamadushan9067

    @thiwankamadushan9067

    2 жыл бұрын

    😉😉

  • @prasannamaheshileperuma1746

    @prasannamaheshileperuma1746

    2 жыл бұрын

    Me kale oya wayase kenek me wage geeta walata asai kiyanne godak lucky kenek. Dan inna godak ayata mewa ahanna, rasa widinna pinak na

  • @isuruvithanage1851

    @isuruvithanage1851

    2 жыл бұрын

    මටත් 16 යි.❤

  • @senaXjm_

    @senaXjm_

    2 жыл бұрын

    @@prasannamaheshileperuma1746 එකනේ ☺️❤️

  • @Amazing.world-670

    @Amazing.world-670

    Жыл бұрын

    @@prasannamaheshileperuma1746 matath 17i

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda2 жыл бұрын

    ලයික් කරනව ඇරෙන්න වෙන මොනව කරන්නද අපි. මේ වෑයම දැරූ සියල්ලටම පිං. වර්තමානයේ මිනිසුන් ඉන්නේ සෑම අතින්ම පීඩාවට පත්වෙලා, ඒ මිනිස්සුන්ට සංගීතය අධි මාත්‍රාවක් දෙන්න වෙනව. දැන් මේ නව පරපුරේ බොහොමයක්ම ගීත අහපුවම ජීවිතයත් එපා වෙනව.

  • @randimatharangani6851

    @randimatharangani6851

    2 жыл бұрын

    ඇත්ත කතාවක්

  • @thusharanawarathna2422

    @thusharanawarathna2422

    Жыл бұрын

    මේ වගේ වැඩසටහනක් ආයේ කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා....❤

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you and shaaaaaafm

  • @samangodagama9842

    @samangodagama9842

    Жыл бұрын

    obata vandana karami.... mage wayasa danata awrudu 82 meyai sththyya daruwa.

  • @sashinimadushika3622

    @sashinimadushika3622

    Жыл бұрын

    ❤️

  • @mashi2435
    @mashi2435 Жыл бұрын

    අනේ මේ වගේ නිර්මාණ කරන කලා කරුවන් ආයිත් බිහි වෙන්න ඕනි . ඇත්තටම කදුලු එනවා . අපේ පරම්පරාවට ඉන්න ජනප්‍රියත්වය විතරක් හොයන ගායකයින් ගැන . 🥺

  • @gayanmaduranga4962

    @gayanmaduranga4962

    Жыл бұрын

    ❤💯

  • @dilshanshamishka8382

    @dilshanshamishka8382

    9 ай бұрын

    තවත් මං වගේ මෙව්වට ආස තරුණ අය ඉන්නව එහෙනම්😍❤️

  • @user-xu6ko5ch8g

    @user-xu6ko5ch8g

    Ай бұрын

    HADAWATE githaya 👍👍👍👍👍👍👍👍👍

  • @thennakooncv8495
    @thennakooncv8495 Жыл бұрын

    අමරසිරි කියන්නෙම දුක නිවන භාවනාවක්.❤️

  • @amanthasrimal6866

    @amanthasrimal6866

    Жыл бұрын

    ඇත්ත ❤️

  • @gamagepriyanthagarusinghe8200

    @gamagepriyanthagarusinghe8200

    Жыл бұрын

    ​ 😢😊.

  • @nadee..1617
    @nadee..16172 жыл бұрын

    වයස් භේදයකින් තොරව ඇති වන ප්‍රේමයක් ... මේ ගීතයේ ගැඹුරු අර්ථය...❤️

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin.godbelssyou

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    🥺💛 හැමෝම ඇබ්බැහි වෙයල්ලා ගීතයක් ඇති ජීවිතයක් හදාගන්න.

  • @chathumadushani7262
    @chathumadushani7262 Жыл бұрын

    වර්තමාන සමහර ගායක ගායිකාවන්ට මේ සින්දු නිතර ඇසෙන්නට සලසා මේ තමා ගීත බව වටහා දිය යුතුය

  • @imaanimaa9972

    @imaanimaa9972

    Жыл бұрын

    Sira

  • @user-uy3bn7cd5s
    @user-uy3bn7cd5s10 ай бұрын

    ගොඩාක් මිනිස්සු කිය්න කතාවක් තමා...දැන් කාලේ හැදෙන ලමයි අහන්නෙ විකාර සින්දු කියලා...ඒත් ඒ ෆීල්ඩ් එකේ මේ වගේ විශිෂ්ට ගීත අහන අපි වගේ ලමයිනුත් ඉන්නවා😍🥺මට අවුරුදු 20ක් වෙනවා ඒත් මම කැමති මේ වගේ අර්ථවත් සින්දු වලට..අමරදේව මහතාගේ,සනත් නන්දසිරි,ටී.එම් ජයරත්න වගේ මහත්මයාලගේ ගීතා හරිම අර්ථවත්...😍🌼

  • @hemachandraherath3325

    @hemachandraherath3325

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @danusanthage9675

    @danusanthage9675

    Ай бұрын

    හැම කාලේකම හැම ආකාරයක මිනිස්සු ජීවත් වෙනවා එදා අද කියලා නෑ ඒ අතරෙන් හොද රසයක් තියෙන කොල්ලේක් ඔබ ❤️

  • @akilairoshana6966
    @akilairoshana69662 жыл бұрын

    කොච්‍චර පරාර්ත කාමිි ආදර වන්තයේක්ද ඒ❤️❤️❤️, "තරහක් නැ නෑවිත් ඉන්න".හදවත පසාරැ කරනව.

  • @HMD_Hanshima
    @HMD_Hanshima2 жыл бұрын

    පිරිමියකු කාන්තාවකට කරන ආදරණීයම ලස්සනම ආරාධනාවයි ❤😌

  • @SalmaSalma-iy8jy

    @SalmaSalma-iy8jy

    Жыл бұрын

    Pin nokRapu gaauth ennwa.

  • @hemachandraherath3325

    @hemachandraherath3325

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤😂

  • @heshanlakpriya
    @heshanlakpriya6 ай бұрын

    අමරසිරි සර්. ඒ හඩ සදා අමරණීයයි ❤

  • @sandaruavishka1255
    @sandaruavishka12552 жыл бұрын

    වචනයක් වචනයක් ගානේ ගායනය දැනෙනවා ,ස්තූතී සර් අමරසිරි ,ඒ වගෙම නාද ඔබටත් ❤️

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 Жыл бұрын

    මුරලිට වැසුන හේරත් වගේ,පණ්ඩිත් රමරදේවයන්ට වැසුන,අමරසිරි පීරිස් සර්.👌👍🙏

  • @mcplayer4325

    @mcplayer4325

    Жыл бұрын

    Very true legend of singing

  • @lakshperera2930
    @lakshperera29302 жыл бұрын

    මේ සිංදුව තව දික් උනානම් කියලා හිතෙනවා.ගිටාර් පාට් එක වයලින් පාට් එක ඒ වොයිස් එක ඒ පද පෙල කොහොමද මේවා වර්නනා කරන්නෙ.ඒ තරම් මිහිරියි. “තරහක් නෑ නෑවිත් ඉන්න....”💔

  • @srilanka8160

    @srilanka8160

    Жыл бұрын

    ammapa ban

  • @dimuthudarshana2250
    @dimuthudarshana2250 Жыл бұрын

    හොදටම ගැලපෙන සුසංයෝගයක්... නාද සංගීතය ඊට නොදෙවනියි.. ගීත පෙල ගැස්ම නිසාම වැඩසටහන තව තවත් හැඩෙන් හැඩ වෙලා.. හරිම ලස්සනයි ..❤️

  • @lakshankumara8235
    @lakshankumara82354 ай бұрын

    Guitar දෑතට දෙවිපිහිටයි ❤

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 Жыл бұрын

    අමරසිරි පිරිස් මහතාගේ කටහඩින් ගැයු ඩැනිස්ටර් පෙරේරා මහතාගෙන් හැඩ උන දම්මික බන්ඩාර ගිත රචකයාගෙන් ඉපදුන ලංකික ගීත ඉතිහාසය වර්නවත් කරන ඉතා රසවත් ගීතයක් ස්තුති ඔබ සැමට මෙවත් රසවත් නිර්මාණ දායාද කරාට 🎉

  • @yumethjayasingha1626
    @yumethjayasingha16264 ай бұрын

    පොඩී කාලේ තාත්තලා මේ සින්දු දාද්දී කැතයි කිව්වාට දැන් තමයි මෙව්වා වල රසය තේරෙන්නේ 😢❤

  • @roneshnilshan5048
    @roneshnilshan50487 ай бұрын

    2005 කියල නෑ මාව නම් මෙව්ව,ඇහුවම ඇබ්බැහි වෙනවා 😇❤

  • @dinushanaveen4047
    @dinushanaveen40472 жыл бұрын

    මං පොඩි කාලෙත් ඇහුවේ මේවා❤..අදටත් ඒ වචන අහද්දි මාර සංවේදී ❤......අධි මාතාු

  • @supipipieris787

    @supipipieris787

    Жыл бұрын

    ❤❤

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 Жыл бұрын

    යුගයේ විශිෂ්ඨ නිර්මාණයක් . දම්මික බන්ඩාර ගුරුතුමෙනි , ඔබට නිරෝගීමත් අනාගතයක් පතමි !

  • @rivinmasethumdee9322
    @rivinmasethumdee9322 Жыл бұрын

    ලතා මඩලු අත වනාවී එපා අහක බලන්න...// මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා නුබ හීනෙන් වත් නොදකින කුමරා...// කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නව නම් ආසයි මන් නොකී කවිය නුබට කියන්න තරහක් නෑ නුබ බැස යන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා... නුබ හීනෙන් වත් නොදකින කුමරා...// මගේ පුංච් නවා තැනෙ ඇවිදින් සැරි සරනවා නම් ආසයි මන් කවුලු පියන් ඇරලා තියන්න තරහක් නෑ නෑවිත් ඉන්න... මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා නුබ හීනෙන් වත් නොදකින කුමරා...//

  • @bestvideos2504
    @bestvideos25042 жыл бұрын

    අරුතක් ඇති හිත නිවන ගීත ❤️

  • @DREAM_YT846
    @DREAM_YT84611 күн бұрын

    අයිතියක් නැති මිනිසුන්ට හරි ලස්සනට අදරේ හිතුනා මටත් ! 🙂💛

  • @SarahJay-lq4eu
    @SarahJay-lq4eu8 ай бұрын

    මම වැඩියෙන්ම කැමති මේ සිංදුව් guitar පාර්ට් එකට.. ඒක පුදුම ලස්සනයි.. ❤️🌹

  • @nipunikasrimalee2461
    @nipunikasrimalee24612 жыл бұрын

    ඒ කටහඬ.මාර විදියට දැනෙනවා හදවතට ❤️❤️

  • @ruwanpriyadarshana2779
    @ruwanpriyadarshana27792 жыл бұрын

    අති දක්ෂ වැයීමක්...❤❤❤❤...ගිටාරය සහ වයලීනය කතා කරනවා වැනිය...

  • @ruwanelapatha9256
    @ruwanelapatha92566 ай бұрын

    වියපත් හදවතට වුව දැනෙන ප්‍රේමණීය සිතුවිලි ආත්මාර්ථ හැඟීමකින් තොර සිතුවිලි , විවෘත වු අදහසක් . සුන්දරයි!

  • @nimsaravidanagamage-zf2lb
    @nimsaravidanagamage-zf2lb9 ай бұрын

    අම්මො ඒ voice eka ❤️‍🔥🥺 මේ සින්දුව කවදාව්ත් මෙච්චර රහට අහලා නෑ ❤❤❤

  • @malkibatagalla1170
    @malkibatagalla1170 Жыл бұрын

    අනේ ඒ පිරිමි හඩ පෞරුෂයක් ❤️❤️❤️

  • @youtubecreator6952
    @youtubecreator69525 ай бұрын

    මේවගේ වැඩසටහන් පටන් ගන්න 😢 මිනිස්සුන්ට සැනසෙන්න මෙ රටේ මෙච්චරයි ඉතුරු ❤ 😘 මට වයස 20 ආසම මේවගේ අර්තවත් , ජීවිතවල යතාර්තය කියවන සිංදුව වලට 🎉❤🎉❤🎉

  • @thejanapsara6885
    @thejanapsara68852 жыл бұрын

    සිංදුවට වැඩිය හිත පිරුන සෙට් එක දැක්කම......සේනා....සර්❤️❤️❤️❤️අතුල සර් ❤❤❤❤විරාජිනී මිස් ❤❤❤❤❤❤සුනිල් මහත්තයා....

  • @isurukarunarathne7313
    @isurukarunarathne73132 жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම කොහෙ හරි ගමනක් යද්දි මෙතුමාගෙ සින්දුවක් ඇහුනොත් යන ගමනත් ඉබේම නවතිනවා..ගමන පැත්තක දාලා සින්දුව අහලා තමා යන්නේ... ඒ තරම් ඇග හිරිවට්ටන පුදුමාකාර හඩ පෞරුෂයක් ...❤️❤️

  • @thulsharadissanayake8320

    @thulsharadissanayake8320

    Жыл бұрын

    💜️💛🧡❤️

  • @RashmiRashmi-ch9pz
    @RashmiRashmi-ch9pzАй бұрын

    මම හරි කැමති මේ සිංදු වලට හිත හරියට නිවෙනවා මේ සිංදු ලියපු අයට බොහොම පිං❤❤❤❤❤❤❤❤❤

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816Ай бұрын

    ඒ මුළු සිංදුවම අමරසිරි පීරිස් මහත්මයම කිවුවනම්..❤❤❤

  • @ibba89
    @ibba89 Жыл бұрын

    පට්ටම music arrangement එකක්.... 😍😍😍😍😍😍😍 මේ සිංදුවෙ අහපු පට්ටම version එකක්... 👍👍 ගිටාර් එකෙන් ඒ දාපු tone ටිකට ඇගේ මයිල් කෙලින් උනා...😍😍😍😍

  • @hashinisudarsha7532
    @hashinisudarsha75322 жыл бұрын

    කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නවා නම් ආසයි මං නොකී කවිය නුබට කියන්න තරහක් නෑ නුබ බැස යන්න......❤🙂🥺🥀

  • @asankag2337
    @asankag2337 Жыл бұрын

    සිතක් තුල කාවැධුනු දෙයක් වචනයක් කර අමුනා සිතක් කියවන අර්තාන්විත නිර්මාණ . ☝️🙏

  • @prashansamarajeewa8258
    @prashansamarajeewa825810 ай бұрын

    මට නමි වීඩියෝ එකේ හොඳම කොටස තමයි වේරලියද්ද රැවුල අත ගගා නිරෝෂා දිහා බලන seen එක . සින්දුවත් ගොඩක් ලස්සනයි.

  • @DulaniYahampath
    @DulaniYahampathАй бұрын

    අයෙත් දවසක් ඔබතුමියගේ මේවැනි ගී ප්‍රසංගයක් කොහෙ සිටියත් එනවා බලන්න . එක මගේ ආසාවක් ඒවැනි කටහඩ මොන පිඩනයකින් හිටියත් පිඩනය නිවන ගී හඩ දිර්ඝු වේවා ඔබතුමියට ❤❤❤🙏

  • @chandanaprasad5618
    @chandanaprasad56188 ай бұрын

    මිනිස්සුන්ට මැරෙන්න හේතු ගොඩයි..... නමුත් මැරෙන හේතු අමතක කරලා ජීවත් වෙන්න "සංගීතය" කියන හේතුවම ඇති. ❤

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara20702 жыл бұрын

    ලක්හඩ මොකක්ද ඔය හඩ තාම වෙිරෙගේ සින්දු ටික අහනවා මෙිකනමි පිස්සුවක් අපිව නැති කරන්න එපා ලක්හඩ මෙි වගේ වැඩක් ආයෙත් ඔනේ ආදරෙයි ලක් හඩ ජයෙන් ජය

  • @aselavlogs7198
    @aselavlogs71982 ай бұрын

    ඔක්කොමත් හරි ඒ ලීඩ් පාර්ට් එකත් හරි....කටහඬත් සෙට් වුනහම පිස්සුවක්

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    Sound බැලන්ස් කරල තීයෙනවා ලෙසටම.quality sound වලින් අහල බලන්න❤ කනට මීපැණි වගේ

  • @thanujakumarai7658
    @thanujakumarai76582 жыл бұрын

    අම්මෝ මෙන්න සිංදු භාවනාවක් වගේ හිත,ගත දෙකම නිවනවා.

  • @piyasenaranasinha3747

    @piyasenaranasinha3747

    2 жыл бұрын

    Ykk

  • @KSR._Love

    @KSR._Love

    2 жыл бұрын

    hm❤️😍

  • @navodishani
    @navodishani3 ай бұрын

    හදවතට මේ තරම්ම දැනෙන්න කතා කරන ඒ හඩ 🥺❤️

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en16 күн бұрын

    ගත වයසයි නෑ ඒ බව හිත පිළිගන්නේ සිත තරුණයි කියා හැඟෙන්නේ ක්ලේශ වසඟ වූ බව නෑ සිත අදහන්නේ මෙහෙමයි අප සසර සරන්නේ බුධුබණ නොඅසන තුරු නෑ ඒ බව වැටහෙන්නේ..... නොමිනිස්කම් මතුවූ දා ඉරිතලාවි මිනිස්කමත් යහගුණ පිරි ජීවිතයක වටිනාකම දැන ගත්දී පමා වැඩියි දැනුනු දාට නෙත කඳුලැලි දැවටේද්දී හෙලනු බැරිව අවසන් සුසුමන් ඔබ ලතවේවි...... ජීවක.....

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    කවදාවත් එපානොවන හදවත්වල පෝශණය වෙන....අපි ආස ගීත ඒ මිහිරි හඩ විශිෂ්ඨයි ඇදුරු තුමණි 🎙️🎙️♥️🎉️

  • @sithumgunawardhana
    @sithumgunawardhana9 ай бұрын

    "තරහක් නෑ නෑවිත් ඉන්න 😊" felt this

  • @NimanthaLakmal-mb4ez
    @NimanthaLakmal-mb4ez7 ай бұрын

    දැන් එන කුනුහරප වගේද මේවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. අහන්නත් ලෝබයි ❤

  • @avishkaheshan3946
    @avishkaheshan39463 ай бұрын

    ශොකයෙන් සන්තාපයෙන් දැවුනු හදවත් හරි ලස්සනට නිවාලිය හැකිය....මේව අහද්දින් කියගන්න බැරි අමුතු හැගීමකින් හදවත පිරිල යනව...ගීතයකට පුලුවන්ද හිතක් නිවාලන්න...ඔව්..මෙවන් විශිශ්ට නිර්මාන වලට හැකියි දැවුනු හදවත් නිවාලන්න..සංගීතය කියන්නෙම රිදුනු හිත්වලට අධිමාත්‍රා අඖශදයක්...❤

  • @Dinukara
    @Dinukara2 жыл бұрын

    පැරනි රසය නව පරපුරට පොවන්නට වෙර දැරීම අගය කර යුතුයි. 🙏🤘

  • @mrmartin6525

    @mrmartin6525

    2 жыл бұрын

    අරිෂ්ටෙද 🙈

  • @msdesilva4698
    @msdesilva46982 жыл бұрын

    මා හිතන ඒ වියපත් නොව ලාමක බමරා හදවත තුල සදා කල් හිදීවි.. පව්.. දුකයි.

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera Жыл бұрын

    I would like to express my heartfelt appreciation for the captivating love story portrayed in the song. It explores the unique perspective of an older gentleman who finds love with a young girl, reminding us that love knows no boundaries, regardless of age or circumstance. The lyrics of the song are truly phenomenal, painting a vivid picture of their connection and the depth of their emotions. Furthermore, Amarasiri Peiris's beautiful voice adds an enchanting touch to the exceptional Sri Lankan music. His melodious vocals carry the emotions of the story, evoking a range of feelings within the listener. It is a testament to his remarkable talent and artistry. This love story serves as a powerful reminder that love is a timeless phenomenon that can touch our lives at any stage. It challenges conventional notions and brings to light the complexities of human emotions and connections. It is through songs like these that we are reminded of the universal nature of love and its ability to transcend age and societal norms. I am truly amazed by the depth and beauty of this song. It not only entertains but also sparks contemplation about the power of love in our lives, no matter our age. Kudos to the talented individuals involved in creating this masterpiece and thank you for sharing such a remarkable musical experience with the world.

  • @nimashanishadi1383
    @nimashanishadi1383 Жыл бұрын

    නුබ හීනෙන්වත් නොදකින කුමරා...........❤️

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    ඒ violin part එක😍..මන් දන්න විදිහට original recording එකේ play කරල තියෙන්නෙ කලනි පෙරේරා ශූරීන්. ඒක live උනත් හරි ලස්සනට clean play කරා❤️

  • @sahanmadusanka4809

    @sahanmadusanka4809

    2 жыл бұрын

    ඒ වගේම ගිටර් පාට් ටිකත්... ❤❤

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    @@sahanmadusanka4809 ඔව්😍

  • @heartisalone9118

    @heartisalone9118

    2 жыл бұрын

    එ වගේම කීබෝඩ් පාට් එකත්.

  • @pujithagunawardana8867

    @pujithagunawardana8867

    2 жыл бұрын

    solo violinists Maestro dilpahan mallikaachchi❤️

  • @maheshranasinghe1453

    @maheshranasinghe1453

    2 жыл бұрын

    මියුසික් නම් ඔරිජිනල් වගේම තමයි පොඩි පොඩි වෙනස්කම් තිබ්බට

  • @user-nf4zm3jy1x
    @user-nf4zm3jy1xАй бұрын

    ගිටාර් එක දිහා නොබලා ඇස් වහන් ගහන හැටි🥰

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 Жыл бұрын

    වයලින් පාට් ටික.. 🤩🤩 පිස්සුවක් අම්මෝ.. ❤

  • @Brad0630
    @Brad06302 жыл бұрын

    "තරහක් නෑ නෑවිත් ඉන්න.."____🥀

  • @mrmartin6525

    @mrmartin6525

    2 жыл бұрын

    ඇයි මම එන්න හැදුවෙ 🤪

  • @Brad0630

    @Brad0630

    Жыл бұрын

    @@mrmartin6525 ඔයාත වියපත් බඹරා එතකොට ✌️🥲🤣

  • @nuwabro..2168
    @nuwabro..21682 жыл бұрын

    ගිටර් එක play කරන්වා සුපිරි...🤩

  • @amanthasrimal6866
    @amanthasrimal6866 Жыл бұрын

    ලන්කාවෙ ඉන්න හොදම ගායකයෙක් ❤️

  • @sarathganepola4927
    @sarathganepola4927 Жыл бұрын

    පියාගේ කටහඬම පිහිටීම ගැන සතුටුයි

  • @sndartacademy3480
    @sndartacademy34802 жыл бұрын

    කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නවා නම් ❤️

  • @deshanjayaneththi8403
    @deshanjayaneththi8403Ай бұрын

    අමරසිරි සර් දීර්ඝායුෂ ලැබේවා❤️

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe34594 ай бұрын

    Meke theruma balala awe❤❤

  • @nadeeshaniperera1316
    @nadeeshaniperera13167 ай бұрын

    මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😥 අමරසිරි පීරිස් sir perfect voice

  • @nilukakumuduni6156
    @nilukakumuduni61562 жыл бұрын

    ආසම වාදක මඩුල්ල ...නාද...💜️💜️💜️

  • @gayya1043
    @gayya10432 жыл бұрын

    ආසම හඩවල් දෙකක් ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @sherifffrank3108

    @sherifffrank3108

    2 жыл бұрын

    🌹

  • @Km7boss
    @Km7boss2 жыл бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගේ 😍😍😍😍😍😍

  • @dilanipitigala6023
    @dilanipitigala6023 Жыл бұрын

    Amazing music . Amarasiri Peris is a legend of Sri Lankan music.

  • @sasinduupadhya8417
    @sasinduupadhya8417 Жыл бұрын

    Violin part, guitar part 😍❤️

  • @janakamadushan7846
    @janakamadushan7846Ай бұрын

    ආදරෙයි මේ සිංදු වලට❤️💐

  • @gaminipemathilaka116
    @gaminipemathilaka116 Жыл бұрын

    Puduma lassanak tiyenne sindu tika budu saranai

  • @baass4987
    @baass498711 сағат бұрын

    එදත් අදත් හෙටත් මතකයෙන් නොමියෙන සිංදුවක් ❤️

  • @ShenuKaluarchchi
    @ShenuKaluarchchi10 күн бұрын

    මම දන්නෑ තනිකර ඇබ්බැහි වීමක් ❤

  • @lalanirathnayake8070
    @lalanirathnayake80702 жыл бұрын

    හරිම සුන්දරයි ❤️

  • @rathnasirikm9317
    @rathnasirikm93172 жыл бұрын

    සංගීතය පට්ටම පට්ට ජයවේවා

  • @chandimaherath2907
    @chandimaherath2907 Жыл бұрын

    හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන අමරණීය ගීත...💗

  • @supundilshan8594
    @supundilshan8594Ай бұрын

    මේවා සිංදු නෙමේ භාවනා❤

  • @visakasudarshani7278
    @visakasudarshani7278 Жыл бұрын

    Mr Amarasiri Master Singer 🎤🎤🎤🎶🎶🎶❤❤❤

  • @damithwaduge4989
    @damithwaduge49892 жыл бұрын

    බාවනාවක් වගේ❤️❤️😍🙏

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful...wow.. thanks Kevin God bless you 🙏🙏

  • @prageethhettipila6620
    @prageethhettipila6620Ай бұрын

    අධිමාත්‍රා.....❤️❤️❤️❤️

  • @harindusriyanthajayawardha3583
    @harindusriyanthajayawardha35832 жыл бұрын

    සුපිරි වැඩක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @indumanawadu
    @indumanawadu2 жыл бұрын

    අම්මෝ....මාර ලස්සනයි ..🌹🌹🌹🌹🌹

  • @ContentAlpineVillage-cz5ij
    @ContentAlpineVillage-cz5ij20 күн бұрын

    ඉස්සර ඉදලම ආස සිංදු

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 Жыл бұрын

    කවදාවත් වයසට නොයන ගීත...🥺❤️❤️❤️❤️

  • @csbond1867
    @csbond1867 Жыл бұрын

    මේකනම් පිස්සුවක් ❤.සිරාම අම්මෝ අපි මේ ආත්මීය ගීත අහන්න පින් කරලා තියෙනවා..

  • @user-kc3bm8rb3s
    @user-kc3bm8rb3s10 ай бұрын

    මිනිස්සු අඩවන්න කියපු සින්දු ❤❤ 🥺🥺🥺 භාවනාවක් ව්ගෙ ❤😊

  • @sankachamini9974
    @sankachamini99748 ай бұрын

    හිත නිවන භාවනාවක්...දීර්ඝ ආයුෂ වේවා ඔබට ❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Жыл бұрын

    සුන්දර මිනිසුන් වයසට ගියත් ඒ දක්ෂතාවයේ කිසි අඩුවක් නෑ.. සින්දුව දැනෙන තරම මෙහෙමයි කියලා කියන්න තේරෙන් නෑ...ඒ තරම් මාර විදිහට හිතට වදිනවා ❤💯

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 Жыл бұрын

    කියන්න වචන නෑ....මේක අහද්දි එන හැගීම විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම් 🥺❤️

  • @emfires1883
    @emfires18832 жыл бұрын

    පොඩිකාලේ ඉදන් ආසම හඩක් 😑❤️

  • @bhagyadesilva4203
    @bhagyadesilva42032 жыл бұрын

    හරිම ලස්සනයි ...

  • @ashx6363
    @ashx6363 Жыл бұрын

    සිතට නිදහසක් මේ නිර්මාණ 🖤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    ගීතය නම් දැහැනක්මයි කියා දුන්න ඔබේ පාඩම.ලොවට දැනේවා. මහත් පින්,උතුමනි,උතුමියනි.

  • @sujathasirisingha6691
    @sujathasirisingha66912 жыл бұрын

    Your voice is like a meditation. Excellent. I listened to this early morning. No words. Temptation

  • @LakhandaRadio

    @LakhandaRadio

    2 жыл бұрын

    Thanks for listening

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 Жыл бұрын

    ජීවමාන අමෘතය❤️🙏

  • @prazaakv282
    @prazaakv2822 жыл бұрын

    ස්තුති ලක් හඬ 🙏🙏🙏🙏

Келесі