Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris

Ойын-сауық

Lyrics - Bandhula Nanayakkarawasam
Music - Suresh Maliyadde
Director - Thisara Imbulana
Script - Thisara Bandara
Thisara Imbulana
DOP - Channa Deshapriya
Editor - Chandana Prasanna
Make up - Indika Udaralanka
Art Director - Lucky Wijewardena
Costume - Sameera Lakmal
Production Manager - Nuwan Niriella
Drums - Indika Athukorala
Percussions - Nunwan Liyanage
Bass - Prashna Fernando
Guitars - Buddhika Perera
Keyboards - Sugath Hettiarachchi
Violins - Rukshan Gunawardana
Sanath Sathischandra
Dilpahan Mallikarachchi Thisara Bandara
Cello - Rochana Ramanayake
Backing Voacals - Apeksha Chandrasena
Recorded at Sage Studios
Mixed and Mastered at Fame Studios.

Пікірлер: 2 100

  • @Shashi.Rangana
    @Shashi.Rangana5 ай бұрын

    2024 හැමදාමත් මේ සිංදු ලස්සනයි මේ වගෙ සිංදු තමයි මරු අලුත් ටකරම් සිංදු වලට වඩා Amarasiri piris legend ❤

  • @shanikadasuni1048
    @shanikadasuni10482 жыл бұрын

    Comment බලද්දි ඇඩෙනවා . ඒ තරම් රසවින්දනාත්මක පිරිසක් තවමත් ජීවත් වෙන එකට. අනික තමන්ට තේරුනු දෙ අන් අයටත් වටහලා දෙන අපූර්ව මානවත්‍යක්.😍

  • @pubuditha174
    @pubuditha1743 жыл бұрын

    2021 සෙට් එකහ් ලයිකක් ඕනේ මොකද අපිත් මේවා අහනවා කියලා කියන්න💪😊♥☚

  • @Cham_od

    @Cham_od

    2 жыл бұрын

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😊

  • @bhagya7070

    @bhagya7070

    2 жыл бұрын

    🤟🤟

  • @Champika.Abeywardhana

    @Champika.Abeywardhana

    2 жыл бұрын

    10 times

  • @ABC1._
    @ABC1._2 жыл бұрын

    අපූරු පිටපත් වලට, දක්ෂ රංගන ශිල්පීන් එක් වූ කල, විශිෂ්ට නිර්මාණ බිහි වේ................🔥🖤

  • @sumindayapa2589
    @sumindayapa25896 жыл бұрын

    මේ ගීතය ලංකාවේ රසිකයන් ඉහලින්ම පිළිගන්න ඕන එකක් ..සම්මානයක් ලැබෙන්න ඕන තරමේ ගීතයක් ...මේක ඉහලටම ආවේ නැත්නම් මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ

  • @iukguy1

    @iukguy1

    5 жыл бұрын

    Ehema ei kiyala hithanna ba bro..mokada dan inne iraj generation ekak.mole goma thiyenne wadihariyakage

  • @preethikalakmali4694

    @preethikalakmali4694

    5 жыл бұрын

    Aniwaryen meke theruma harima lassanai.e wachana wala gaburukama.... eka thamai nirmanayaka thiyenna ona.jeewitheta amathaka nowana nirmanayak..

  • @chathurangakulathilaka4452

    @chathurangakulathilaka4452

    4 жыл бұрын

    me rate minissu wadak na

  • @piyumim773

    @piyumim773

    4 жыл бұрын

    Aniwa

  • @sameeraniwantha2451

    @sameeraniwantha2451

    4 жыл бұрын

    Ow අනිවාර්යයෙන්

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan10914 жыл бұрын

    දෙයියනේ මන් ඇයි මේ සින්දුව අහන්න මෙච්චර පරක්කු උනේ .. භාවනාවකට සමවැදිල වගේ වින්දා.. නිර්මාණයට දායක උන සියලුම දෙනාට ස්තූතියි. බුදු සරණයි

  • @krishk5082
    @krishk50822 жыл бұрын

    හේමාල්ගේ රංගනය අතිවිශිෂ්ඨයි......

  • @vidyalodge2067

    @vidyalodge2067

    Жыл бұрын

    ay yashoda?

  • @madawagamage5962
    @madawagamage59623 жыл бұрын

    මේ යුගයේ හැදුණු විශිෂ්ටතම ගීතය, රෑප රචනාව මෙයයි. කිසිම විවාදයක් නැත. අවුරුදු දෙකක් ඉවර උනත් අදටත් මට නම් අංක එක!! Legend Mr. Amal ❤🙏

  • @arunaathulathmudali1035

    @arunaathulathmudali1035

    2 жыл бұрын

    පට්ට

  • @hasunniroshana8580

    @hasunniroshana8580

    2 жыл бұрын

    Sira කතාව

  • @traveltectours6561

    @traveltectours6561

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ! සුපිරිම නිර්මාණයක් 🔥❤😍👌

  • @thisararanjith7696

    @thisararanjith7696

    2 жыл бұрын

    ඔච්චර අමාරුවක් තියනවනම් නාකියෙක් බැන්දේ ඇයි ගනිකාවක් උනානම් 10 වසරේ පොඩි කොල්ලන්ට කියලත් ඇරගන්න තිබ්බා #ස කම මාකට් කරන සින්දු මෙවා රසවින්දනය නෙවේ #සකම

  • @rushanmjayasekara2450

    @rushanmjayasekara2450

    2 жыл бұрын

    @@thisararanjith7696 ඔයාටනම් මට හිතෙන විදියට මානසික ප්‍රශ්නයක් තියෙනවා 😁😁මේක අනර්ඝ නිර්මාණයක් මම දැකපු❤️❤️මේවා වැඩකට නැති අඩා වැටෙන මල් සින්දු නෙවෙයි.ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක්.ඔයාට මේ නිර්මාණය බලනකොට තරහ යනව ඇත්තෙ මේ නිර්මාණය ඔයාගෙ ජීවිතේට සම්බන්ධ ඇති😏😏😏ඒම නේත?වයිෆ් ගියාත?🙄🙄😓

  • @harshanabatagalla
    @harshanabatagalla4 жыл бұрын

    මෙහෙම සින්දුවක් තියෙනව කියල දැන් දන්නේ..ඇයි යකෝ මේවා TV වල යන්නෙ නැත්තේ 😕 දැන් 3න් පාරකට වඩා ඇහුවා..❤

  • @shanihansika5486

    @shanihansika5486

    3 жыл бұрын

    සිරා

  • @felizi4124

    @felizi4124

    3 жыл бұрын

    සිරසෙ ගියා

  • @tharakaprithiraj5872

    @tharakaprithiraj5872

    3 жыл бұрын

    kawddd brop hpda dewapa tv wla ynne

  • @amashadilshani1434

    @amashadilshani1434

    4 ай бұрын

    Eka aththa

  • @nilukalu

    @nilukalu

    2 ай бұрын

    OMG Same here!! What a beautiful creation !!!

  • @thilansasanka4297
    @thilansasanka42975 жыл бұрын

    ඔබේ මිලින ගති ඇයට නොවේ රුති.. පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා....... ඈ මවෙතට ආවා...... (පුදුමාකාර පද ගැලපීමක්)

  • @deepifonseka1796

    @deepifonseka1796

    3 жыл бұрын

    😥😥❤️❤️👍👍

  • @sudharawijerathne5473

    @sudharawijerathne5473

    2 жыл бұрын

    බන්දුල නානායක්කාර සර්ගේ පද ලැලපුම අපූරුයි❤️

  • @sajithprasad5487
    @sajithprasad54873 жыл бұрын

    රාගයයි විරාගයයි අතර අතරමන් උන කාන්තාවක්... විරාගයෙන් ජීවත් වන සැමියෙක් රාගයෙන් මත් උන නැවුම් තරුනයෙක් තිදෙනාම මිනිස්සු.. රාගයකින් තොර ප්‍රේමයක් කොයින්ද පෘතක්ජන මිනිසුන් ලග. ඔහුගේ නිහඩ බව ඇගේ ජිවිතය කාන්තාරයකට පෙරලුනා.. අහසින් වැටුන එක පිනිබිදකුත් ඒ වියලුනු කාන්තාරයට මහමෙරක් එය සාධාරන නොවේද...

  • @shashinimarasinghe404

    @shashinimarasinghe404

    2 жыл бұрын

    True....

  • @priyadarshanijayathilaka1818

    @priyadarshanijayathilaka1818

    7 ай бұрын

    True

  • @DilshanpeirisDILA

    @DilshanpeirisDILA

    7 ай бұрын

  • @Father_Of_Sudeera_Muthusinghe

    @Father_Of_Sudeera_Muthusinghe

    6 ай бұрын

    I Got A Different Story. It's Like The Husband Knows That Wife Is Cheating Although He Is Silent About That. He Loves His Wife Without Lust And Still Treats The Young Man Without Anger. Kinda True Love. Let Me To Suggest Something For Everyone. This Song Has 3 Different Perspectives. Ascribe Each Character (Husband, Wife And Lad) To Yourself And Try To See The Song With Each Character's Perspective. You Will Realize The True Beauty Of A Real Maaterpiece.

  • @HansiMashi

    @HansiMashi

    6 ай бұрын

    No. In This Art, It Might Give Some Beauty. But In Real Life You Know She Is Cheating. She Has To Get Divorced And Find Someone New (If She Can. Otherwise Just Stay Alone After Getting Divorced Or Be Loyal To The Husband.) Same Goes With Men As Well. Let Me To Tell You Something. Most Of The People Are Cheating But Find It Very Difficult To Get Divorced Cuz They Know Lust And Love Are Two Different Things. They Try To Find Lust From Somewhere Else While Expecting Love From The Family. We Call Them Cheaters..

  • @adhiofficial6000
    @adhiofficial60003 жыл бұрын

    සමනල සංධවනිය මතක් වෙනව යශෝධා මිස්ගෙ ඇක්ටින් , මේ තරම් ලස්සනට හදවතට දැනෙන්න හැගීම් ප්‍රකාශනයක්

  • @janakajayasinghe2873

    @janakajayasinghe2873

    2 жыл бұрын

    සමනල සන්ධඉවනිය million peoples story in one film!!!

  • @pavicreations3148

    @pavicreations3148

    2 жыл бұрын

    මටත්..

  • @dinushihettiarachchi6739

    @dinushihettiarachchi6739

    Жыл бұрын

    ඇයගෙ හැගීම් ප්‍රකාශන කවදත් අද්විතීයයි🤍☺️

  • @romesharanathunga157

    @romesharanathunga157

    Жыл бұрын

    Anna hari matath matak una

  • @surendraarseculasooriya

    @surendraarseculasooriya

    20 күн бұрын

  • @ndaketagoda6750
    @ndaketagoda67505 жыл бұрын

    අත් හැරීම පුහුණු උනාම තමයි මේ වගේ දේවල් ගැන සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් වෙන්න. ගැටුම් වලට නොගිහින් තේරුම් අරන් ජීවත් විම ඉතා ම වැදගත්.

  • @dinushihettiarachchi6739

    @dinushihettiarachchi6739

    Жыл бұрын

    Agree with you🔥

  • @k.thumulakavindu6912
    @k.thumulakavindu69126 жыл бұрын

    2018 වසරේදී පල කල ගීතයක් කියාවත් විශ්වාස කිරිමට මා හට අපහසුය.එතරම් මේ ගීතය අර්ථවත්ය සහ මිහිරිය.👍👍අනාගත පරපුර සෑම විටම විවේචනය කරන්නා වු අතීතයේ ජීවත් වන්නා වුන් හට,යථාර්ථය මැනවින් පෙන්වා දෙයි මෙම ගීතයෙ නිර්මාණකරැවන්.

  • @micromech1652
    @micromech16524 жыл бұрын

    ආදරය ගෙනහැර පෑමට සිප ගැනීමක් තුරුලු වීමක් අවශ්‍යම යැයි කියන , රාගය හුවාදැක්වීමට නිරුවත අවශ්‍යම යැයි කියන මිනිසුන් සිටින සමාජයක , එම මතයම දරන මිනිසෙකුට මෙම ගීතයේ අරුත කුමක්දැයි සිතීම ම කාලය කා දැමීමකි.

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    විශේශිතම රංගධරයින් තිදෙනෙක්...අදිවිතීය ගායකයින් දෙදෙනකු ....අසම සම සංකලනයක් ....wha a performance ...and romance ❤

  • @hirucent6023
    @hirucent60235 жыл бұрын

    සින්දුව අහලා බලලා ආවේ කමෙන්ට් කියවන්න. නොතෙරුනු තැන් ගොඩක් විචාරය කරලා තියෙනවා හැමෝම. ස්තූතී.. ලස්සනයි අරුත් බරයි වීඩියෝ එක. උදව් උනු සැමට තුති...

  • @theekshanakariyawasam7184
    @theekshanakariyawasam71844 жыл бұрын

    උණුසුම් ලාවා කේක් එකකට සීතල අයිස් ක්‍රීම් ටිකක් වැටුනම අමුතුම රසයක් දැනෙනවා. මේ කටහඩවල් දෙක එකතු වුණහම ඒ වගේ රසක් තමයි දැනෙන්නෙ

  • @erangajayarathna4577

    @erangajayarathna4577

    2 жыл бұрын

    100%

  • @Nuwan2030
    @Nuwan20304 жыл бұрын

    ඇත්ත කතාව නම් අපි හැමෝගෙම ජීවිත වල පොඩි කොටසක් හරි මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. ලස්සනයි ගොඩක්.

  • @aselashyaman3931
    @aselashyaman39316 ай бұрын

    Anyone in 2024 ❤

  • @sandamalisenarathna3034
    @sandamalisenarathna30342 жыл бұрын

    සමනල සංධවනිය වැනි විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක්... යශෝධා විමල ධර්ම කතා කරන ඇස් ... ඒ නිර්මාණ දෙකටම ලස්සන අරුතක් ලබා දෙනවා....

  • @sampathkumara8806

    @sampathkumara8806

    6 ай бұрын

  • @renurathnayaka3126
    @renurathnayaka31264 жыл бұрын

    සම්මත ආදරයද, අසම්මත ආදරයද,, ජිවිතය තුළට පැමිණි තත්පරයෙ පටන් විදින හැගිම,, විදවන හැගිම,, කරපින්නාගත් ගැහැණියකගෙ නොසන්සුන්කම,, කරකියාගත නොහැකිකම,, අසරණකම,, සාක්ෂි සහිතවම ඔප්පු වි ඇත.. රංගනයන්" ගායනයන්" පද රචනය" රූප රචනයන්" අති විශිෂ්ටයි""...

  • @shiranharsha9455

    @shiranharsha9455

    4 жыл бұрын

    අක්කෙ එල....😍😍

  • @visulabro7699

    @visulabro7699

    3 жыл бұрын

    I agree with you

  • @sasinduprabashwara2143

    @sasinduprabashwara2143

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @darshanahettiarachchi1151

    @darshanahettiarachchi1151

    2 жыл бұрын

    හොඳ කියවීමක්.. ඒත්, ආදරය ආදරයමය.......... අවබෝධයත් අනවබෝධයත්....... අතර; ආදරයත් , අනාදරයත් හිමිකරගැනීමත් , අහිමි වීමත් දෝලනය වේවි.......

  • @renurathnayaka3126

    @renurathnayaka3126

    2 жыл бұрын

    @@darshanahettiarachchi1151 වැඩිය හිතන්නේ නැතිව ආදරෙ කරන්න , එතකොට ආදරය නමැති සාපේක්ෂකය හිමි අහිමි නම් හිස් වචන අතර දෝලනය නොවෙවි..

  • @niroshanvlogs6099
    @niroshanvlogs60992 жыл бұрын

    අමල් සර් අමරසිරි සර්😍 මෙවා නම් ආත්මයට feel වෙන සිංදු ❤️

  • @rasangakothalawala8640

    @rasangakothalawala8640

    Жыл бұрын

    Sahathika atha

  • @gopikachathurani6012
    @gopikachathurani60126 жыл бұрын

    මේ තියෙන්නේ...නියම රූප රචන...ලගදි ආපු සංගීතය ගැන නොදන්න නිරූපිකාවන් පවා..සංගීතයට ගරහන සමාජයකට..හොද පාඩමක්..මේවා බලලා හැදියල්ලකෝ..

  • @ashainsudeepa
    @ashainsudeepa4 жыл бұрын

    සිංදුව ගැන කියන්න දෙයක් නෑ. සුපිරි. ආයෙ ආයෙ අහන්න හිතනෙවා. ඒ වගේම කමෙන්ට් කියෙව්වම හිතුනා ඇත්තටම උසස් රස වින්දනයක් තියෙන ගොඩක් මිනිස්සු තාමත් ඉන්නවා කියලා ❤️

  • @dulanjanaliyanagama3823
    @dulanjanaliyanagama38234 жыл бұрын

    යශෝධා විමලධර්මයන්ගේ රංගනය අති විශිෂ්ඨයි. ඇත්තටම සිංදුව අහන්න ආවේ යශෝධා විමලධර්ම ඉන්නවා දැකපු නිසා. ඇය නිතරම පෙනී නොසිටියත් සිටිනා නිර්මාණවලට හොද සාධාරණයක් ඉටු කරනවා.

  • @brandenshee357

    @brandenshee357

    2 жыл бұрын

    @@udithagamage3678 ඒක ඇත්ත

  • @brandenshee357

    @brandenshee357

    2 жыл бұрын

    මමත් එසේමයි යශෝධා විමලධර්ම රංගනය ශිල්පිනියගේ රෑපය දකපු නිසුයි සින්දුව බැලුවේ ගීතය සහ කලාශිල්පීන්ගේ රංගනයන් අති විශිෂ්ටයි

  • @shanakabandara9334

    @shanakabandara9334

    2 жыл бұрын

    ඒ මූන හැම.හැගීමක් ම ප්‍රකාශ කරනව

  • @rmnrathnayaka2519

    @rmnrathnayaka2519

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sampathkumara8806

    @sampathkumara8806

    6 ай бұрын

    ඇත්ත ❤

  • @Samanalee00Ann
    @Samanalee00Ann4 жыл бұрын

    විවාහ උනත් , වචනයට නොනගපු ,හිත ඇතුලෙම මරාදාපු , එකම එක වතාවක් හරි , එකම එක තත්පරයකට හරි , කෙනෙක් ගැන ආදරයක් නොදැනුන කෙනෙක් නම් මේ ලෝකේ නැතිව ඇති . 😢😢😢

  • @sanjayamalwalage6348

    @sanjayamalwalage6348

    4 жыл бұрын

    Eka atta eth thamath vidinawa

  • @dkarunarathna6946

    @dkarunarathna6946

    4 жыл бұрын

    ඒ කතාව නම් ඇත්ත,තමන්ගේ කරගන්න බැරි උනු ,අඩුම ඒ ආදරේ කියාගන්න බැරි උනු ආදර කතා නම් කොච්චර ඇතිද මේ ලෝකේ, 🙁

  • @visulabro7699

    @visulabro7699

    3 жыл бұрын

    True

  • @shashinimarasinghe404

    @shashinimarasinghe404

    2 жыл бұрын

    Exactly ........

  • @MyShermila
    @MyShermila6 жыл бұрын

    විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය...ලස්සන ගිීතයක්.!

  • @KasunIshara
    @KasunIshara6 ай бұрын

    මේ සින්දුව චිත්‍රපටයක සින්දුවක් උනා නම් කියලා හිතුන වාර අනන්තයි❤️

  • @Chill_with_Hira

    @Chill_with_Hira

    5 ай бұрын

    film 1k enawalu.yashoda kiwwe aurudu 2 kata kalin mathra programme ekedi

  • @priyankahettiarachchi3183

    @priyankahettiarachchi3183

    Ай бұрын

    චිත්‍රපටයක් හැදුවොත් අති සාර්ථක වෙයි .

  • @sreekgpillai
    @sreekgpillai4 жыл бұрын

    Don't know Sinhalese but since last one year I am hearing it due to its melody and rendition... Even video is superb ,as music has no language.... Thanks to the creators

  • @tanishahapugoda6015

    @tanishahapugoda6015

    2 жыл бұрын

    Its all about Lust and Love .....

  • @sriyanandadiyabalanage531

    @sriyanandadiyabalanage531

    8 ай бұрын

    U. have good taste for world music,❤❤❤

  • @jeewssam8418

    @jeewssam8418

    4 ай бұрын

    Music is universal

  • @janirujgeeshan6472

    @janirujgeeshan6472

    2 ай бұрын

    Its about love that gets by the older person and lust from the young person she is a young woman that married a old person but he gives her a love without lust that means he doesn't have sexual feelings towards her but he loves her so she tends to get the lust from a young person that sexualities from a young person this song says that the old person comes to know that (her husband) and blames the young person that the young person has changed her mind

  • @120319874
    @1203198744 жыл бұрын

    1 June 2020 🇱🇰 වලින් පස්සෙ අහන අය මේ පැත්තට ..👍

  • @miyurusulochana8370

    @miyurusulochana8370

    3 жыл бұрын

    Corona asse mood fixing 😌😌😌🥰🥰🥰

  • @oshanjayanuwan3056

    @oshanjayanuwan3056

    3 жыл бұрын

    2020.11.03

  • @dannilush9282

    @dannilush9282

    3 жыл бұрын

    2020 November 06th

  • @nalanimopi7206

    @nalanimopi7206

    3 жыл бұрын

    No

  • @Kanchana_R

    @Kanchana_R

    3 жыл бұрын

    2021 still listening 💯💫

  • @sachiperera3880
    @sachiperera38806 жыл бұрын

    ඉතා ඉහළ නිර්මාණයක්.නිරුවත පෙන්වීම තාවකාලිකයි.හේමාල් මහේන්ද්‍ර සර් යශෝධා අක්කා පුදුමාකාර ගැලපීමක්.පුංචි seen ඵකක පවා ඉතා ඉහළ භාව ප්‍රකාශනයක්.hat's off experts.

  • @eeshakodikara2071
    @eeshakodikara20716 жыл бұрын

    කොහෙන්ද මේ වචන.... රූප රචනය... හිතා ගන්නත් බෑ... හරිම ලස්සනයි...

  • @sltri1505

    @sltri1505

    3 жыл бұрын

    විරාම දෙයි එක් හදකට උදා පරාජය ........

  • @Little_D_Club
    @Little_D_Club Жыл бұрын

    යශෝධා , මහේන්ද්‍ර , හේමාල්, අමල් ,අමරසිරි ...... මොන ගලපිමක්ද බංග මේක ...මගේ ජීවිතේ විඳපු සුපිරිම නිර්මාණය .. හැමදාම සම වැදෙනකොට මේක අහනවා ..!! තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා ,,,,......!!!@#%$#@#$%$#@

  • @thilinajayasekara2115
    @thilinajayasekara2115 Жыл бұрын

    විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫ ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා ඈ මුකුලිත වූවා කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම්කළ දා ඈ අසරණ වූවා විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫ නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා ඈ ලොව අහිමි වුණා ඔබේ මිලින ගති ඇයට නොවේ රුති පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඈ මවෙතට ආවා විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

  • @piyumianuththara5891

    @piyumianuththara5891

    Жыл бұрын

    Favorite ❤

  • @dilushafernando6254

    @dilushafernando6254

    Жыл бұрын

    හරිමලස්සනයි....❤

  • @dasunidileka8249

    @dasunidileka8249

    7 ай бұрын

    විරාග රාගය අතරෙ තනි වූ ආලය.......❤ විරාම දෙයි එක් හදකට උදා පරාජය🥰

  • @roshanmax1
    @roshanmax14 жыл бұрын

    ලොව කෙටිම චිත්‍රපටියට හිමි ගිනස් වාර්තාව දෙන්න වටිනවා......

  • @ravishkagunasekara8022

    @ravishkagunasekara8022

    2 жыл бұрын

    😲😲😲😲මේ කමෙන්ට් එක දැකලා මට නම් හිතුණා ලෝකේ හොඳම කමෙන්ට් එකට දෙන තයාගය දෙන්න ඕන කියලා.👍👍

  • @indikadissanayaka5616

    @indikadissanayaka5616

    7 ай бұрын

    I live ❤❤

  • @shilaniwasa4813

    @shilaniwasa4813

    5 ай бұрын

    ​@@ravishkagunasekara8022😂

  • @chathurasudarshana1240

    @chathurasudarshana1240

    4 ай бұрын

    mokadda film aka sahodaraya..?

  • @DiveHive

    @DiveHive

    4 ай бұрын

    @@ravishkagunasekara8022 Sirawata bn

  • @pathumpinnaduwa5364
    @pathumpinnaduwa53646 жыл бұрын

    කාලෙකට පස්සෙ නිර්මාන රසවිදින්නන්ව රස වින්දා COMMENT කියවල..සතුටුයි මෙතරම් මෙවන් රසිකයන් පිරිසක් තවමත් ජීවමන වීම ගැන..අපි බොහෝවිට මෙවැනි නිර්මාන රසවිඳින අවසන් පරම්පරාව වෙයි..

  • @rangaweerasinghe3254

    @rangaweerasinghe3254

    6 жыл бұрын

    owa ohoma wena hinda thama pathum ara Laptop natum hadenne... (rajayakata aanduwata gahanwa neme) minissunge rasawindanaya thiyana thana..

  • @ruveenathushari8839

    @ruveenathushari8839

    6 жыл бұрын

    Pathum Pinnaduwa sahathika aththa

  • @supipipremarathne1465

    @supipipremarathne1465

    6 жыл бұрын

    sahatika atta.tamath rasawindanaya tiyena pudgalayin innw.

  • @virajmiluda4696

    @virajmiluda4696

    5 жыл бұрын

    😳😒😪💗

  • @irangadammika2906

    @irangadammika2906

    5 жыл бұрын

    👍👍👍

  • @dilasanju7046
    @dilasanju70462 жыл бұрын

    කුහුඹුවාගේ මලකුණ ඉවත් කරන කුලුපග සැමියා❤තිදෙනාගෙම නිශ්ශබ්දතාවය ❤වචන වලට පෙරළිය නොහැකි හැඟීම් ගොන්නකින් සමන්විත් තත්පර කිහිපයක්❤️🔥

  • @sachinthanirmal5931
    @sachinthanirmal59314 жыл бұрын

    බලන්න professional actors ලගෙයි දෙකයි පනහෙ මොඩල්ස්ලගෙයි වෙනස

  • @indikaperamunage2893

    @indikaperamunage2893

    2 жыл бұрын

    හරියටම හරි

  • @saumya4820

    @saumya4820

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඇත්තටම හරි ලස්සනයි

  • @user-dg4cf8pe7g
    @user-dg4cf8pe7g6 жыл бұрын

    ඇත්තටම නිරුවත මාකට් කර සිංදු හැදෙන යුගයක මෙවන් වූ විශිෂ්ඨ නිර්මාණයක් ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලට මාගේ ප්‍රණාම, ඒ වගේම කියන්න ඕන මැල් මහත්තය මේ වගේ නිවුනු චරිතයක් කියල අපි දන්නෙ නෑනෙ, මහේන්ද්‍ර පෙරේරා වැනි විශිෂ්ඨ රංගඪරයෙකුත් නව පරපුරේ දක්ෂ නලුවෙකු හා පුංචිතිරයේ අහිංසකයාවිත් යන මේ අපූරු සුසංයෝගය ගීතයේ රසය මනස තුලට කාවැද්දීමට තරම් ප්‍රබල වූවා යැයි කිවහොත් මා නිවැරදි යයි සිතමි...

  • @sandarujayawardhana9483

    @sandarujayawardhana9483

    6 жыл бұрын

    උතුවන්කන්දේ සූර සරදියෙල් .

  • @nisalrox7297

    @nisalrox7297

    6 жыл бұрын

    Meke theruma dannawada

  • @indusara101

    @indusara101

    6 жыл бұрын

    සොදුරු හදවත

  • @avantha82
    @avantha826 жыл бұрын

    හතු පිපෙනවා වගේ අලුතෙන් එන සිංදු වලට හැරෙන්නවත් පුලුවන්ද මේ වගේ සිංදු එක්ක.

  • @ruwandasanayaka3343

    @ruwandasanayaka3343

    Жыл бұрын

    ඒකනම් ඇත්ත.ගොඩක් කාලෙකට පස්සෙ සිංදු ආවත් ඒක දෙනව කාලයක් අහන්න පුළුවන් විඳියට නාඩියටම.අලුත් ඒවට මේව එක්ක හැරෙන්නවත් බෑ.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1324 жыл бұрын

    යශොදා කියන්නෙ අසාමාන්‍ය චරිතයක් , කලාවෙ යම් තැනකට යශොදා ටිකක් මුසු උනත් එක ගොඩක් , ඇයගෙ තරම් කතාකරන නේත්‍රා මා කිසිවෙකුගෙ දැක නැහැ,

  • @sha9337

    @sha9337

    3 жыл бұрын

    Ranthili wewa ‘ muthu manike ‘.

  • @pradeepkaushal8648

    @pradeepkaushal8648

    2 жыл бұрын

    Sirawatama ..

  • @CKJayathilake

    @CKJayathilake

    2 жыл бұрын

    Aniwaren

  • @priyankahettiarachchi3183

    @priyankahettiarachchi3183

    Жыл бұрын

    යශෝධාගේ හැගීම් ප්‍රකාශය අනර්ඝ යි. ගීතය අතර ඇසෙන අකාරය ආත්මීය ආමන්ත්‍රනයක් වගේ.

  • @priyankahettiarachchi3183

    @priyankahettiarachchi3183

    Жыл бұрын

    ඔව් ඇත්තටම.

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne34743 жыл бұрын

    As a teenager of this modern society. I'm really proud of my choice of music ♥️👽😇

  • @ManuljiBinaya

    @ManuljiBinaya

    9 ай бұрын

    Same as a me 😵❤️‍🔥🕊️

  • @SamadhiMokshaDissanayake

    @SamadhiMokshaDissanayake

    7 ай бұрын

    same

  • @gimhanikasunika
    @gimhanikasunika6 жыл бұрын

    ලස්සනයි ගොඩක් වචන හිතට ගොඩක් දැනුන කටහඩවල් දෙකත් හරි අපූරුවට ගැලපුනා තව තවත් ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ඔයාලට

  • @savidile1352
    @savidile13526 жыл бұрын

    ඔය තියෙන්නෙ නියමෙට.. ජේශ්ඨයෝ කල් මැරුවා ඇති... නියමයි...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 жыл бұрын

    savi dile ඇත්ත.හොඳ නිර්මාණයක් වූ කල ප්‍රතිචාර ආදරේ අඩුවක් නෑ රසිකයාගෙන්...

  • @mohomedshifai9558

    @mohomedshifai9558

    5 жыл бұрын

    mata kiyanna thiyenne eka deyai.me gayaka depalata himiwiya yutthe coments nowa oscar sammayam super super superb

  • @romiellx
    @romiellx2 жыл бұрын

    2070 Anyone ?? 🥺🖤

  • @Science1st1

    @Science1st1

    8 ай бұрын

    ❤❤

  • @bmadhu_sinhala_songs9513

    @bmadhu_sinhala_songs9513

    8 ай бұрын

    2071

  • @mr.x9727

    @mr.x9727

    8 ай бұрын

    2072

  • @samithamadurasinghe7349

    @samithamadurasinghe7349

    8 ай бұрын

    2073

  • @user-yc9tx2iq5t

    @user-yc9tx2iq5t

    8 ай бұрын

    2090😢

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda74832 жыл бұрын

    විරාගි සැමියා හා සරාගී පෙම්වතා අතර සීතල ගැටුම ❤ 💔

  • @dpk9795

    @dpk9795

    2 жыл бұрын

    මේ සංවාදයට ගැලපෙනම voices දෙක❤️

  • @rajeewa1618
    @rajeewa16186 жыл бұрын

    රාගයෙන් අන්ධ වූවන්ට තේ කෝප්පයේ සිටින කුහුඹුවා පවා නොපෙනේ......මුලු සිංදුවේම තේරුම ඒ සීන් එකේ තියෙනවා ..මහේන්ද්‍ර යශෝධා දෙපලගේ රංගනය අති විශිෂඨයි....ගෑනු හිත යශෝධාගේ එක බැල්මක එක හැගීමක අපූරුවට ලියවෙලා තියෙනවා....අරුත්බර ගී පද රචනාවකි. අමරසිරි පීරිස් මහතාගේ ප්‍රතාපවත් හඩට ගැලපෙන යුග ගායනයකට අමල් දැඩි උත්සහයක් ගන්නා බව පෙනේ.

  • @amadhoru

    @amadhoru

    6 жыл бұрын

    නෑ එකේ තේරුම පැණි රසට කැමති අබැලයා ඒ රස නිසා කරගන්න විනාසයයි

  • @amithnalaka9438

    @amithnalaka9438

    6 жыл бұрын

    තේ කෝප්පයට වැටුන කුඹියා ගේ සීන් එකෙන් මට ගම්ය උනේ " පැනි හැලියට වැටුන ඇඹලයා" ගේ අදහසයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 жыл бұрын

    brayan thomas මේව ඇත්තට හරිම අපූරු රූපක..

  • @priyankaradsilva398

    @priyankaradsilva398

    6 жыл бұрын

    brayan thomas වැරදි අර්ථකථනයක් තේ කෝප්පයේ කුහුඹුවා යොදාගෙන තියෙන්නෙ ඔබ සඳහන් කරන කරුන සඳහා නොවෙයි.

  • @varunachandanavics

    @varunachandanavics

    5 жыл бұрын

    අමල් පෙරේරා උත්සාහ කරනවා නොව..... ඉතාමත් උසස් අයුරින් ගීතයේ අරුත උත්තේජනය කරමින් ගායනය කරනවා..... අමරසිරි පීරිස් ගේ හඩ මහෙන්ද්‍රගේ චරිතය මනාව උද්දීපනය කරන අතර අමල්ගේ හැර වෙනත් කට හඩකින් හේමාල් ගේ චරිතයේ අරුත ඔප් නංවන්නට බැරිබව මනාව පෙන්නුම්කරනවා...

  • @sachintharandil7729
    @sachintharandil77296 жыл бұрын

    ලංකාවට හොද කාලයක් ඇවිත්❤️

  • @amilashyaman9184
    @amilashyaman91844 жыл бұрын

    2020 පෙබරවාරි.තාම අහන අය ඉන්නවද 😍

  • @supunkavinda1711

    @supunkavinda1711

    4 жыл бұрын

    thama ahanawa

  • @mysticajayamahaimaduwa6408

    @mysticajayamahaimaduwa6408

    4 жыл бұрын

    Yes . A lovely song

  • @tharinduudadeniya8787

    @tharinduudadeniya8787

    4 жыл бұрын

    March

  • @chandralathadissanayake9859

    @chandralathadissanayake9859

    4 жыл бұрын

    Amila shyaman yes

  • @gayaniliyanage6784

    @gayaniliyanage6784

    4 жыл бұрын

    Yes ♡

  • @manojabeysekara926
    @manojabeysekara9264 жыл бұрын

    මෙහි සංගීතය පදවැල තුලට මනාව පොවා තියනවා. ඇතැම් තැන්හිදී ඇගේ සිතේ කලබලකාරි ස්වභාවයත් කැළඹීමත් ඇගේ සිතේ යම් දගකාර ස්වාභාවයකුත් වයලීනය මගින් ගෙනහැර දක්වනවා. එසේම යම් තැනකදී ඇගෙන් විලාපයක් මා අපේක්ෂා කළද එය ලබා නොදීම තුළින් මගේ හදවතෙහි වුවද යම් අවිනිශ්චිත ස්වභාවයක් ගනු ලැබුවා.

  • @thenature7763
    @thenature77636 жыл бұрын

    ""අසම්මතය "" සම්මතය පිරී තිබෙන කුහක අදහස් වලට වඩා හදවත් විවෘතව කතා කරන සුභ මොහොත.ඒක වෙනමම ආතල් එකක්....

  • @chamindapradeep8258
    @chamindapradeep82585 жыл бұрын

    කුහුඹුවා සහිත තේ කෝප්පයත් , අවසන ඈ සෝදා හරින ඉඳුල් සහිත පිඟානත් මුලු කථාවම නැවත ආවර්ජනය කරවනවා..! කලාව කියන්නෙ මේකට..!

  • @sandundinidu9846

    @sandundinidu9846

    4 жыл бұрын

    පිඟාන හෝදන එකෙන් මොකද්ද කියවෙන්නේ

  • @WeirdStuffaaaa

    @WeirdStuffaaaa

    4 жыл бұрын

    මට ඒක තේරෙන්නෙ නෑ , පහදන්න පුලුවන් ද ?

  • @imaliponnamperuma8896

    @imaliponnamperuma8896

    4 жыл бұрын

    Hemal yasho samaga eye contacts tiyan kata karana gaman seeni da ganne..ohu kubiya dakinne ne..yashoda.dakinnet nee..namut mahendra mulu siduweemama balan idala kubiya as karanawa..

  • @imaliponnamperuma8896

    @imaliponnamperuma8896

    4 жыл бұрын

    Antimadi mahendra kana pigana ayata genat deela yanawa,,aya kisi katakin torawa eewa soodanawa..ohuta gahaniyagen awashya a dewal witaraii..namut yashoda ohuta baktiya musuwa adareii

  • @WeirdStuffaaaa

    @WeirdStuffaaaa

    4 жыл бұрын

    @@imaliponnamperuma8896 එතකොට කූභියා අරන් දාන එක ??

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ය⁣ශෝධා හරිම තාත්ත්වික ව රගපානවා. නියමයි .ලස්සනයි .ඔයා

  • @nisalranjith963
    @nisalranjith9638 ай бұрын

    හේමාල් ඇඹලයෙක් කියලා නොකියා කියපු විදිය , තේ එකේ හිටපු ඇඹලයෙක් අයින්කරනවා... ඒක හරි දක්ෂ visual එකක්❤

  • @thilindajeewantha5628
    @thilindajeewantha56285 жыл бұрын

    හොඳම රඟපෑමෙ.. සම්මානය කූඹියාට දිය යුතු ය

  • @yamunawijesinghe7352

    @yamunawijesinghe7352

    4 жыл бұрын

    Make a script you will win😎

  • @beyondthehumaneye2559

    @beyondthehumaneye2559

    2 жыл бұрын

    මන්ද යත් ඌ දිවි පුදා රංගනයට දායකත්වය දුන් බැවිනි 😥

  • @sachirasajith1210

    @sachirasajith1210

    9 ай бұрын

    මේකෙ දැකපු හොඳම කොමෙන්ටුව... 🔥💛

  • @techmaster5884

    @techmaster5884

    8 ай бұрын

    ekata nam kola bokkath ambaruna

  • @lilanijayasinghe2537
    @lilanijayasinghe25376 жыл бұрын

    මුනිවර ආදරයක් සහ සරාගය අතරට මැදිවූ සොඳුරු ලලනාව.....හරි අපූරුයි...චිත්‍රපටියක් බැලුව වගේ...අපේ ආදරණීය අමරසිරි, අමල් දෙපලගේ එකිනෙකට වෙනස් හඟුම්බර හඬට යශෝධා, මහේන්ද්‍ර සහ හේමාල්ගෙ රංගනය එක් කරන්නෙ හිතේ රැඳී සිටින වර්ණයක්...සොඳුරු කියවීමක්

  • @dulciesudirikku3830
    @dulciesudirikku383011 ай бұрын

    හැඟීම් ගායනයටම නතු වූ හැඟීම් රංඟනය.. එකකට එකක් නොදෙවෙනි. ** ආනන්දයෙන් ප්‍රඣාව ට.

  • @T3747
    @T37474 жыл бұрын

    This is one of my all time favourites , Never get tired of listening and watching this BEAUTIFUL actress doing her part !! What a Beauty !!!!

  • @lakshumadusha6223
    @lakshumadusha62236 жыл бұрын

    දුක හිතුනේ මහේන්ද්‍ර ගැනද යාශෝදා ගැනද හේමාල් ගැනද නොදනිමි.යලිත් යලි යලිත් අස අසා බල බලා විදිය හැකි වේදනාවක් පපුව දවයි .

  • @ruveenathushari8839

    @ruveenathushari8839

    6 жыл бұрын

    Lakshu Madusha hmm matath

  • @danielguerrero8324

    @danielguerrero8324

    6 жыл бұрын

    ❤️

  • @nilanthipannala8054

    @nilanthipannala8054

    6 жыл бұрын

    Aththamai.......

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 жыл бұрын

    Lakshu Madusha ඇත්ත

  • @binupagraphics5894

    @binupagraphics5894

    5 жыл бұрын

    Yasho gena ban

  • @srinidolamulla3346
    @srinidolamulla33465 жыл бұрын

    අමල් මහත්තය මේ ගීතය අවුරුද්දකට උඩදී ආසාවෙන් රසවිදපු ගීතයක් ගේම අදටත් ආසාවෙන් රස විඳින ගීතයත් අද මේ ගීතය රසවිදින විටඔබතුමා ගැන පුදුමාකාර දුකක් රසික අපේ හදවත් තුළට ඇති වෙන්නේ ..

  • @flagout6167
    @flagout61674 жыл бұрын

    තිදෙනාගෙ රංගනය විශිෂ්ඨ යි❤️.. අද කාලෙ දකින 2.50 මියුසික් Video වලට වැඩිය මැවැනි නිර්මාණ කෙතරම් අර්ථවත්ද👌👌💛

  • @user-qb1uj2tg9p
    @user-qb1uj2tg9p3 жыл бұрын

    This is the best visual I've ever seen.frustration,sarcasm,romance are overflowing and their acting and expressions are so great.great work legends!! hats off!!!

  • @kasunmadubashaperera643
    @kasunmadubashaperera6436 жыл бұрын

    රූප රචනය අති විශිෂ්ඨයි... පැනි වලට එන ඇබලයා එලවීමට යොදාගත් උපමාව අතිවිශිශ්ටයි ❤️

  • @indunildissanayake6249

    @indunildissanayake6249

    Жыл бұрын

    Matath ada tama e case eke teruma terune...

  • @supunwedasinghe1
    @supunwedasinghe16 жыл бұрын

    We need more meaningful and beautiful song like this , hats off for two of my favourite singers 👍🏽👍🏽

  • @user-jn4rq8up2o
    @user-jn4rq8up2o10 ай бұрын

    විරාග රාගය අතරේ.. තනි වූ ආලය.. දුරලයී තනිකම ලබමින්.. මගේ සරාගය..❤ ගොඩක් ලස්සන සින්දුවක්..2023 ත් අහනව..❤

  • @RuwanKumara-ou8fy
    @RuwanKumara-ou8fy4 жыл бұрын

    අමරසිරි පිරිස් .අමල් පෙරේරා .ඔබ දෙපළට සුබපැතුම් .🌷🌷හරිම ලස්සනයි .

  • @user-lr3wq6si8o
    @user-lr3wq6si8o6 жыл бұрын

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සමහර ගීත තියෙනවා අහන්නවත් හිතෙන්නේ නෑ කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් අහන්න ලැබුණා...

  • @disnasandamali6227
    @disnasandamali62276 жыл бұрын

    ලස්සනයි ගොඩක් ලස්සනයි ආසයි මේවගේ ගීත තවත් නිර්මානය වෙනවානම් .සුභ පැතුම්

  • @sameerapradeep3776
    @sameerapradeep37762 жыл бұрын

    වචන නැත.. මාසෙකට එක පාරක්වත් අහනවමයි..❤️ රූප රචනය.. hats off, you beauty ❤️😍

  • @hisbuuploads4613
    @hisbuuploads46132 жыл бұрын

    හිතට වදින සින්දු ...අධි මාත්‍රා ...සුපිරි අමල් සහ අමරසිරි මහතා .....ඉතාමත් හොද රංගනයක් ...

  • @wittahachchi
    @wittahachchi6 жыл бұрын

    Love the combination.. Vocals + Lyrics + Music!

  • @gaiya9676
    @gaiya96766 жыл бұрын

    ගොඩ කාලෙකට පස්සේ ලස්සන සින්දුවක්.. Iraj මේවා බලලයි ඉගෙන ගන්න ඕනේ.. සංවරය.. ❤️

  • @user-lr3wq6si8o

    @user-lr3wq6si8o

    6 жыл бұрын

    😄😄😄😄

  • @ishankazthuri

    @ishankazthuri

    6 жыл бұрын

    ow bn :3

  • @gaiya9676

    @gaiya9676

    6 жыл бұрын

    Ishan Kazthuri තොත් නැති තැනක් නෑ වේ%& 😂😂😂

  • @ishankazthuri

    @ishankazthuri

    6 жыл бұрын

    Hikzz

  • @umeshageeganage2403

    @umeshageeganage2403

    5 жыл бұрын

    දවසේ කතාව.හරියටම හරි..Iraj ta pennanna ona

  • @surekabatagoda8296
    @surekabatagoda82964 жыл бұрын

    This is a wonderful song . feeling really grateful. thank you every much those who have contributed to this song. what a wonderful voice, lyrics and the video .. wow wow .........

  • @ranganatharindu7395
    @ranganatharindu73952 жыл бұрын

    මේක මාරම ලස්සන නිර්මාණයක්. හැමදාම රස විදින්න පුලුවන්. කියන්න වචන නෑ😍❤️

  • @mashichanika3172
    @mashichanika31726 жыл бұрын

    ලංකාවේ හැදෙන බාල ගනයේ සිංදු නිසා මිනිස්සු සිත් වලට ආදරය කියන්නෙ මොකක්ද කියලා හිතන්න වේලාවක් නැත .... මෙවෙනි ගිත ලන්කවෙ මිනිස් සිත් වලට අවශ්‍යම time එකක් ....

  • @isurusandaruwan4516
    @isurusandaruwan45163 жыл бұрын

    පරිපුර්ණ කෙටි චිත්‍රපටයක් 😇😍❤️

  • @prasannanbandara980
    @prasannanbandara9803 жыл бұрын

    2021-01-16 පස්සේ මෙි song එක අහන අය....👊

  • @manorimunasinghe4472
    @manorimunasinghe4472 Жыл бұрын

    The best vocals n the beautiful story behind the song. Awesome creation

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala9562 жыл бұрын

    ජීවිතේ අදටත් මානසිකව වද දෙන සින්දුවක්....හොද නිර්මාණයක්

  • @bizarrestories9333
    @bizarrestories93336 жыл бұрын

    What a combination - young and old, eyes of yashodha and the looks of Hemal, the words of lust and the lust of the words... just perfect!!!

  • @lakshithapathminda5435
    @lakshithapathminda54354 жыл бұрын

    අවුරුදු දෙකක් පරණයි සින්දුව අදටත් සින්දුවක් අහන්න හිතුනොත් youtube ඇවිත් අහන සින්දු ටිකෙන් උඩින්ම තියන සින්දුවක් මේක ❤️❤️

  • @slisurumahesh3989
    @slisurumahesh39893 жыл бұрын

    2021 අහන අය කෝ❤

  • @imalshaprs

    @imalshaprs

    3 жыл бұрын

    hamadama ahanawa minissu ko ko kiyala ahenne ubata saneepa nadda

  • @slisurumahesh3989

    @slisurumahesh3989

    3 жыл бұрын

    Hamadama nemei yako 2021 ahana aya ko kiyla ahuwe.😂

  • @slisurumahesh3989

    @slisurumahesh3989

    3 жыл бұрын

    kageda bn 😂

  • @imalshaprs

    @imalshaprs

    3 жыл бұрын

    Attention eka illala adana un

  • @slisurumahesh3989

    @slisurumahesh3989

    3 жыл бұрын

    😂🖕

  • @gaapink3771
    @gaapink37716 жыл бұрын

    Please make more of these meaning full beautiful songs everything is perfection 😍😘

  • @user-em7ox1pz4z
    @user-em7ox1pz4z3 жыл бұрын

    කාලෙකින් හදවතට දැනෙන සිංදුක්. දැන් තියන පෙලක් ගීත මරාගෙන කනව වාගේ. ඇත්තටම ලංකාවේ විශේෂයි කියන්න පුලුවන් ගායකයින් දෙනෙක් තමා අමරසිරි මහත්මාත්, අමල් මහත්මා කියන්නේ. මෙම ගීතය නිර්මාණය කිරිමට සැම අයුරකින්ම සහයෝගය දුන් සියලුදෙනාටම තවතවත් නිර්මාණයන් ක්රිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.

  • @Lenny-len
    @Lenny-len Жыл бұрын

    Masterpiece with my one of favorite master in sri lankan music,he is cool as ice the voice i herad generations which never change,long live rock and roll 🤘❤️

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana37342 жыл бұрын

    හරිම ලස්සනයි .සින්දුවයි,රඟපෑම ගැන නම් කියලා වැඩක් නෑ.👍👍👍අමරසිරි පීරිස් ශූරීන්ගේ ගායනය.....❤️❤️❤️🙏🙏🙏

  • @navindaperera2464
    @navindaperera24646 жыл бұрын

    ආදරයක් ඇති වෙන්න ..හදවතට දැනේනවා නම් මේ තමයි මගේ මම හොයන ආදරය කියලා .සංස්කෘතියකට කොටු වෙලා දුක් විදිනවට වඩා සම්ප්‍රදායට පටහැනි හෝ ඒ හදවත් තුළ ඇතිවෙන්නේ ආදරයයි ..ඒ තැන අපි සොයන සතුට සැනසීම නැතුවාද නොවෙයි..

  • @madufernando243
    @madufernando2436 жыл бұрын

    විරාග රාගය කාලෙකින් අසන්න ලැබූ වින්දනීය ගීතයක්.බොහොම දැනෙනවා හදවතටම.

  • @tironsampath2529

    @tironsampath2529

    5 жыл бұрын

    Ow..

  • @thanujasheromi982

    @thanujasheromi982

    4 жыл бұрын

    Me film eka kotasakdda p name mokakkda

  • @dishansenarathne7429
    @dishansenarathne74292 жыл бұрын

    What a phenomena. Excellent voices from two legendary singers. What a combination. fabulous song. a meditation.

  • @roshanRK15
    @roshanRK153 жыл бұрын

    One hand most senior A.P. vs other hand most favourite artist of my generation A.P. Excellent lyrics, voice and compose , great combination Amarasiri Peiris vs Amal Perera. Hats off sir !

  • @krishankaushalya
    @krishankaushalya6 жыл бұрын

    විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාඡය විරාග රාගය අතරේ තනි වු ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාග.... ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා ඈ මුකුලිත වූ වා කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා ඈ අසරණ වූවා .... නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා ඈ ලොව අහිමි වුනා ඔබේ මිලින ගති ඇයට නොවේ රුති පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඈ මවෙතට ආවා .... ගායනය - විශාරද අමරසිරි පීරිස් - අමල් පෙරේරා ගේය පද - බන්දුල නානායක්කාරවසම් සංගීතය - සුරේෂ් මහලියැද්ද

  • @hasuramapa4639

    @hasuramapa4639

    6 жыл бұрын

    krishan kaushalya බොහොම ස්තූතියි සහෝදරයා. ඒත් "අඩවන් නෙතු" කියල වෙනස් උනා නම් හරි 😌

  • @krishankaushalya

    @krishankaushalya

    6 жыл бұрын

    හරි සහෝ වැරැද්ද හැදුවා

  • @chamindumihiranga4030

    @chamindumihiranga4030

    6 жыл бұрын

    විරාම දෙයි එක් හදකට 'පුදා' පරාජය ඔබේ මිලින ගති - ඇයට නොවේ 'රුති' :) mama hithanne bro

  • @krishankaushalya

    @krishankaushalya

    6 жыл бұрын

    chamindu mihiranga ඔව් සහෝ රුති තමයි ස්තූති ..

  • @kelumdissanayake1933

    @kelumdissanayake1933

    6 жыл бұрын

    Excelllent after long long time bandula ayiya.amal,suresh & amarasiri ayiya

  • @wesamun1
    @wesamun12 жыл бұрын

    තවත් මේ වගේ අරුත්බර ලස්සන කලා කෘති කරන්න.නිතර අහන්න ආසයි මේ ගීතය...

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 Жыл бұрын

    හදවත ස්පර්ශ කරන හැගීම් බර ගීතයක්. හඩවල් දෙකම විශිෂ්ටයි.

  • @samadhigamage9449
    @samadhigamage94492 жыл бұрын

    ගීතය තුළම සියල්ලන් ජීවත්ව සිටී. තුන්දෙනාම විශිෂ්ඨම ලෙස නිරූපණය කරනවා❤❤❤

  • @himali1991420
    @himali19914206 жыл бұрын

    No words to express the feeling....!!!! Epic..

  • @user-sp5ni8vo1e
    @user-sp5ni8vo1e6 жыл бұрын

    ෆැන්ටසියෙන් ඔබ්බට ගිය ප්‍රේමයේ විරාග රාගය අතර දෝලනයවන අර්ථරසය .. පුදුම තරම ලස්සනයි.. නිරූපනය.ගායනය..👍 විරාග රාගය අතරේ තනිවු ආලය. විරාමදෙයි එක් හදකට උදා පාරාය....

  • @manojpriyanka5014

    @manojpriyanka5014

    4 жыл бұрын

    What do you mean as fantacy

  • @channakumara8065
    @channakumara80653 жыл бұрын

    2021 වෙසක් මස පලමු සිහිනයකි රෑ වැඩසටහනට පස්සෙ ආයෙ ගීතය රස වින්ද.මරු .එමා බොවාරි කියවන්නත් අදිටන් කරගත්ත.අමල් අයිය නියමයි

  • @shringrassy
    @shringrassy3 жыл бұрын

    Loverly song mind blowing with meaningful lyrics together with all times favorite voice of Sir Amarasiri Peiris...

  • @hashn8960
    @hashn89606 жыл бұрын

    This is epic. Amazing vocals music and lyrics.

Келесі