Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා... | Chamara Weerasinghe | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා... | Chamara Weerasinghe | Coke RED
රෝස පෙති අතුරාලා... - චාමර වීරසිංහ
Music Band : SARITH - SURITH & THE NEWS
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - kzread.info?su...

Пікірлер: 1 900

  • @madda9467
    @madda9467 Жыл бұрын

    2080 දී අහන පුතේ දුවේ අපේ කාලේ මේවට කිව්වේ අධිමාත්‍රා කියලා...

  • @thanukaJ

    @thanukaJ

    Жыл бұрын

    අනිවා

  • @pubudumaleka8592

    @pubudumaleka8592

    Жыл бұрын

    හදවත පතුලේ අමරනිය සිංදු මේවා ❤️

  • @sarigamasongbox584

    @sarigamasongbox584

    Жыл бұрын

    ඒ වෙද්දි අපි නෑ නේද.😢

  • @anuhas937

    @anuhas937

    Жыл бұрын

    ​@@sarigamasongbox584mn innwa 😢

  • @asithask5270

    @asithask5270

    Жыл бұрын

  • @CBOSS_FX
    @CBOSS_FX3 ай бұрын

    මිලියන 11😍😍😍😍 චාමර අයියට ආදරේ අය මේකට අනිවා ලයික් එකක් දාන්න❤️‍🔥

  • @vannigemingyt6232

    @vannigemingyt6232

    Ай бұрын

    චාමරට විතරක් ආදරේ අය නෙවෙයි...චාමර + NEWS ඉන්න හින්දා තමා මිලියන 12❤❤

  • @sudeshindika3349

    @sudeshindika3349

    Ай бұрын

    Pissuda ban mamama 10parakata wada ahuwa

  • @EatWithImeya
    @EatWithImeya7 ай бұрын

    2050 දි අහන දුවේ පුතේ. මේ කමෙන්ට් එක දකිද්දි අපි නෑ. ඔයාලා දැන් අහන සිංදු වලට වඩා ලස්සන මතක අපිට මේ සිංදුත් එක්ක තිබ්බා.

  • @maleeshamaduranga8708

    @maleeshamaduranga8708

    7 ай бұрын

    ❤❤❤

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    7 ай бұрын

    ඇත්ත කිව්වට හිතට දුකයි.❤❤❤😢

  • @Ayesh_004

    @Ayesh_004

    6 ай бұрын

    ❤️🥺

  • @chandimashan9573

    @chandimashan9573

    5 ай бұрын

    එක ඇත්ත ඒත් comment එකට හිතට අමුතු දුකක් දැනෙන්නේ.

  • @senanigunasekara1369

    @senanigunasekara1369

    5 ай бұрын

    මේක තමයි ඇත්ත ...eth me comment eke dukai..❤

  • @PraveenPraveen-zm4qh
    @PraveenPraveen-zm4qh6 ай бұрын

    ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රියම ගායකයා H.R ජෝතිපාල එතුමාගේ පසු බිහිවූ ජනප්‍රියම ගායකයා චාමර වීරසිංහ ❤️

  • @udaraisuru3787
    @udaraisuru37873 жыл бұрын

    රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී රෝස පෙති අතුරාලා... තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී රෝස පෙති අතුරාලා...

  • @rehanaperera9037

    @rehanaperera9037

    2 жыл бұрын

    ♥️♥️😊

  • @wasanakumari5156

    @wasanakumari5156

    2 жыл бұрын

    ❤❤❤❤❤❤👌👌👌👌👌

  • @buddhidilshan7418

    @buddhidilshan7418

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @dasunindunil4978

    @dasunindunil4978

    2 жыл бұрын

    ♥️

  • @bhagyaupashan9248

    @bhagyaupashan9248

    2 жыл бұрын

    ❤❤❤❤

  • @mithilarandika1993
    @mithilarandika19933 жыл бұрын

    පොඩ්ඩක්වත් stage එකේ හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන ඒත් මුලු ලෝකෙම ආදරේ අපේ චාමර 💟

  • @thisaradissanayake2347

    @thisaradissanayake2347

    2 жыл бұрын

    Milton Perera type එකේ ගායකයෙක්!ඔහු නිසලයි අපි සසලයි!

  • @amalbandara21

    @amalbandara21

    2 жыл бұрын

    මෙලෝ රහක් නෑ නහෙන් අඩනවා

  • @ayeshmadusanka7117

    @ayeshmadusanka7117

    2 жыл бұрын

    @@amalbandara21 අපිට ඔයාගේ කටහඩෙන් සින්දුවක් අහන්න පුලුවන් වේවිද ....

  • @SLGeek413

    @SLGeek413

    2 жыл бұрын

    A

  • @SLGeek413

    @SLGeek413

    2 жыл бұрын

    A

  • @harshanaattanayake7484
    @harshanaattanayake74845 ай бұрын

    2175 මේක අහන දුවේ පුතේ මේ සිංදුව කියන මාමට 2003/4 වගේ කස්ටියක් ගංජා කාරයා මල් සිංදු කියනවා කිව්වා, ඒත් මේ මාමා හැමදාම එක වගේ සිංදු කීවා පස්සෙ මෙයාට බැනපු නොබැනපු හැමෝගෙම හදවතට මේ මාමා ආවා. මේ කොමෙන්ට් එක ලියනකොට මේ මාමා හැමෝගෙම හදවතේ ගායකයා, දැන් මේ මාමට හැමෝම ආදරෙයි ඉතින් පුතේ දුවේ ඔයාලත් අනුන්ගෙ කතා අහන්නෙ නැතුව මේ මාමා වගේ හෙල්ලෙන්නෙ නැතුව ලස්සනට වැඩේ ඉවරකරල ගන්න ආතල් එකක් අරන් සතුටින් ඉන්න❤❤

  • @buddhikapremakumara3840

    @buddhikapremakumara3840

    Ай бұрын

    comment eka patta

  • @niroshavinodani2509

    @niroshavinodani2509

    26 күн бұрын

    ❤❤

  • @senarathweerasekara252
    @senarathweerasekara2523 ай бұрын

    2024 අහන එවුන් කෝ...

  • @batta438

    @batta438

    3 ай бұрын

  • @dushansajith273

    @dushansajith273

    3 ай бұрын

    Me inne

  • @PramodhSenanayaka

    @PramodhSenanayaka

    3 ай бұрын

    20 awe

  • @RushBoy_exe

    @RushBoy_exe

    3 ай бұрын

    innawo🤗

  • @user-wf5dq2tl6h

    @user-wf5dq2tl6h

    3 ай бұрын

    මෙ ඉන්නෝ❤

  • @wedalagemala5674
    @wedalagemala56747 ай бұрын

    කොච්චර ගායකයො හිටියත් හදවතට දැනුන එකම ගායකයා චාමර වීරසිංහ.....❤️

  • @MY_SHORTS_HUB

    @MY_SHORTS_HUB

    7 ай бұрын

  • @jeewanidilrukshi2204

    @jeewanidilrukshi2204

    6 ай бұрын

    ❤❤❤

  • @user-kk7yr9pq7h

    @user-kk7yr9pq7h

    5 ай бұрын

    Q❤❤❤❤​@@jeewanidilrukshi2204

  • @NALUWA.official

    @NALUWA.official

    4 ай бұрын

    Ai shehan

  • @user-dr9ll2by4c

    @user-dr9ll2by4c

    4 ай бұрын

    ​@@NALUWA.official dennama maru❤

  • @tanuhanzake4312
    @tanuhanzake43122 жыл бұрын

    "උබල ගහපන් මන් කියන්නම්... අපි ගහන්නම් ඔයා කියන්න..." සුපිරිම ගලපීමක්... ලස්ට් ඔවරේට ෆුල්ටොස් දානවා වගේ....

  • @freedom774

    @freedom774

    7 ай бұрын

    පට්ටම කමෙන්ට් එක❤

  • @user-dt2ie7qu9u

    @user-dt2ie7qu9u

    6 ай бұрын

    😂❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha92446 ай бұрын

    අපේ හදවතේ ගායකය.බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙවියන් ඔයාව ආරක්ෂා කර දෙන්න ඕනි ඉක්මන් සුවය ලැබේවා ..

  • @lahirulakshan3861
    @lahirulakshan38617 ай бұрын

    හදවතේ ගායකයාට ඉක්මන් සුව..

  • @shiroff4365

    @shiroff4365

    6 ай бұрын

    Niwan suwa❤

  • @kuhumbuwa

    @kuhumbuwa

    6 ай бұрын

  • @sasindusandeepa2746

    @sasindusandeepa2746

    5 ай бұрын

    ​@@shiroff4365 ubat ikmanin niwan suwa labeewa 💀

  • @nipunrathnayakeofficial

    @nipunrathnayakeofficial

    4 ай бұрын

    ​@@shiroff4365 ane yako 💀

  • @thanujadilshan4281

    @thanujadilshan4281

    4 ай бұрын

    ​@@kuhumbuwait rt

  • @malinduprabhashanajayasinh417
    @malinduprabhashanajayasinh4172 жыл бұрын

    සිංදුව 100 පාරක් විතර ඇහුවා 😍 හදවතේ ගායකයා චාමර විරසිංහ අයියා❤️❤️❤️❤️❤️

  • @sudeshmadusanka5230

    @sudeshmadusanka5230

    Жыл бұрын

    ඒ හඩ ....හිත නිවන භාවනාවක්..

  • @thimiradilsara9320

    @thimiradilsara9320

    Жыл бұрын

    Ekanam aththa kochchara ahuwath asa hithena sindu , adarei chamara ayye ❤️❤️❤️

  • @naturesecrets.6713

    @naturesecrets.6713

    Жыл бұрын

    සිරා ඒක වෙනම භාවනවක් බන්

  • @kaveeshanelumdeniya1744

    @kaveeshanelumdeniya1744

    Жыл бұрын

  • @malkanthimalkanthi113

    @malkanthimalkanthi113

    Жыл бұрын

    දමිත් අසංක ❤️🙌

  • @mathewzsohan5758
    @mathewzsohan57583 жыл бұрын

    චාමරට මේ දෙන බැකින් එක පට්ට මේ රස වෙන කොහෙන්වත් ගන්න බෑ 👌❤️💥 Superb guys best wishes ❤️❤️❤️

  • @user-qc3qn6fw6n.

    @user-qc3qn6fw6n.

    6 ай бұрын

    👍

  • @ChamaraHerath-jy1xs

    @ChamaraHerath-jy1xs

    6 ай бұрын

    ❤❤❤

  • @harshanaruwan2925

    @harshanaruwan2925

    3 ай бұрын

    Agreed

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 Жыл бұрын

    Acoustic නම් ඉතින් NEWS තමයි... මාර ගැම්මක් මේක.. Love you චාමර අයියා.. Sarith Surith ❤

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    අපිටත් කියන්න පුලුවන් අපේ කාලෙත් ජොතිපාල මහත්තයා වගෙ පොරක් හිටියා කියලා අපේ තාත්තා ලා සියා ලා ට හිටියා වගෙ එ තමයි චාමර වීරසිංහ ❤ අපිට ඉන්න ජොතීපාල මහත්තයා තමයි මේ ❤

  • @SLCreationNet
    @SLCreationNet4 ай бұрын

    2050 දී මේ හරි comment එක දැක්කොත් මේ song එකට /චාමරට මේ තරම් backing දුන්නු කිසිම band එකක් ලංකාවේ නෑ❤❤❤❤.....සිංදුවේ හරිම රසය එන්නේ news Band එකෙන් ....පොඩි කොල්ලෝ ටික ලංකාවේ No.1 කීවොත් නිවැරදි...මෙය මගේ අදහසක්....සමහර අයගේ අදහස් වෙනස් වන්න පුලුවන්

  • @buddhikapremakumara3840

    @buddhikapremakumara3840

    Ай бұрын

    super

  • @SM-ug4mg
    @SM-ug4mg3 жыл бұрын

    දමිත් අසංකවත් ඕන කියන අය කෝ

  • @gayandissanayake4530

    @gayandissanayake4530

    Жыл бұрын

    ❤️💕

  • @shaslwow3967

    @shaslwow3967

    Жыл бұрын

    Ey ponna higannawa mokatada bun? thoth adu kuley parayek!

  • @srisky8981

    @srisky8981

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඔනෙ

  • @Ranodithcreats

    @Ranodithcreats

    Жыл бұрын

    One aniwa

  • @maduwa3780

    @maduwa3780

    Жыл бұрын

    aniw genna one

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Жыл бұрын

    චාමර වීරසිංහ කියන්නෙ හදවත ටම වදින්න සිංදු කියන නිහතමානී ගායකයෙක්..😥 ආදරේයි හදවතින්ම හැමදාමත්..💙 2023.07.18 11:53am

  • @kwsr6250

    @kwsr6250

    9 ай бұрын

    චාමරමල්ලිමෙවගෙඃසිංදුකියනකොටතවදෙයක්කියනඃනඅැත්තටමඅාදරෙකරනහදවතකටකවදවත්බොරැකරන්ඩඑපාකියලාගැනියෙක්උණාතඃපිරිමියෙක්උඛණොකමක්නැහැමටඅාදරයක්තිබිබා...7..8වාතරදැන්හැමදෙමතෙරැන්ගතඃතාඑඅාදරෙඉන්දාමගෙඃමුලුජිවිතෙමනැතිඋණාමුලුසේසතමඋටමදුන්නාඅන්තිමටමටඅය්තාඋනෙමහපරපවලෙඅයත්මවඅය්නඃකරැවාඅදකොහෙදඉන්නෙකියලවත්පවුලෙඅයදන්නෙනැහඑතරමටම..මමමැඑාගනඅාදරෙකරපුඑකාවෙනඅාදරයක්ඔයගනගාහාන්ඉටියාහරියටසඅවුරැද්දක්දැන්සව්්ඔයනවාඅරතමගෙයහලුවොපාමවඅතහැරියාඋඉන්දාමමඅදරටගමඅ෴හැරලාඉන්නෙ

  • @ThilakshanaDissanayake2887

    @ThilakshanaDissanayake2887

    9 ай бұрын

    @@kwsr6250 මොනවා ද මෙ කියන්නෙ...😂 පිස්සුනැත්තම් සෝක්.

  • @user-bf1gg5nj8u
    @user-bf1gg5nj8u2 ай бұрын

    2050 අහන කොල්ලො ටික දැනගනිල්ලා මෙහෙම ගායකයොත් හිටිය කියලා..කවදාවත් අමතක කරන්න එපා..චාමර වීරසිංහ කියන්නේ අපේ මේකාලේ හදවතේ ගායකයා....උඹල චාමරගෙ සින්දු කියනවනම් මතක තියගනිල්ලා...ඌට ගරුකරලා කියපල්ලා...❤❤❤❤

  • @pasindudavinda3462
    @pasindudavinda34622 жыл бұрын

    වැඩිය දගලන්නෑ උඩ පයින්නෑ හොයි හොයි ගාලා කෑ ගහන්නෑ ආව සින්දුව කීව ගියා ... චාමර අයියේ❤️❤️❤️❤️බෑන්ඩ් එකෙ දෙන බැකින් එකත් පට්ට . කනට මී පැනි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිහතමානී හදවතේ ගායකයා බෑන්ඩ් එකම් පට්ට news coke red epi eke news band eka nettn bln hithennet ne 😍

  • @arunadeshapriya3247

    @arunadeshapriya3247

    2 жыл бұрын

    Iiiui098ooiiiiuhhu99uyuuu0000i

  • @donaloka978

    @donaloka978

    Жыл бұрын

    Godak parana gayakayo ahemai neda , dan inna aya stage performonce kiyala dagalanawa ,

  • @anuradhabanadara5075

    @anuradhabanadara5075

    9 ай бұрын

    එකෙන්ම ඇත්ත

  • @KusumaGamage-co4hy

    @KusumaGamage-co4hy

    7 ай бұрын

    sure

  • @jeewanidilrukshi2204

    @jeewanidilrukshi2204

    6 ай бұрын

    ❤❤❤

  • @pasinduchamod3639
    @pasinduchamod36393 жыл бұрын

    දමිත් අසංක ආවේ නැති උනොත් උද්ඝෝෂණය කරන්න ඕනෙ ❤️🙃

  • @amilaujayarathna3862
    @amilaujayarathna38623 ай бұрын

    2050දී අහපන් දුවේ පුතේ..මේ තමයි ලංකාවෙ ගායකයා

  • @shanileesha2205
    @shanileesha2205 Жыл бұрын

    චාමර වීරසිංහ කියද්දී ගමක් හෙල්ලෙනවා🖤❤️

  • @tharidukarunathilaka890

    @tharidukarunathilaka890

    Жыл бұрын

    අපේ ෂෝ එකට ගෙන්නන්න හිටියෙ ..එක්කො ඕන් නෑ..ඇයි බං ගම ගිලා බැස්සොත් 😁🤭

  • @kusalaprasanna4099
    @kusalaprasanna40992 жыл бұрын

    අමුතුම ලෝකයට අරගෙන යන විදිහට සින්දුවට සම්පුර්ණ දායකත්වය දක්වන මේ සංගිත කණ්ඩයමට ජය වේවා.

  • @SachinJayashan
    @SachinJayashan3 жыл бұрын

    Roo Tunes Programmeඑකට චාමර අයියා එනකන් බලන් හිටපු අය කවුද ඉන්නේ ඉස්සෙල්ලා ඉදලාම...?

  • @raveenkanishka2437

    @raveenkanishka2437

    3 жыл бұрын

    Aniwa

  • @SachinJayashan

    @SachinJayashan

    3 жыл бұрын

    @@raveenkanishka2437 anuhas da bn

  • @raveenkanishka2437

    @raveenkanishka2437

    3 жыл бұрын

    😂😂

  • @sujanidilrukshifarnendo5423

    @sujanidilrukshifarnendo5423

    3 жыл бұрын

    මමත් එහෙමයි....💞🌟

  • @vishmakafernando2775

    @vishmakafernando2775

    3 жыл бұрын

    අනිවා ඊලගට දමිත් ආව නම් මරු

  • @ruchiswarnajith7925
    @ruchiswarnajith79252 жыл бұрын

    හදවතේ ගායකයා ❤ ආසම කෙනා චාමර වීරසිංහ 😍

  • @giselesales7494
    @giselesales7494 Жыл бұрын

    Love this music from Brasil 🇧🇷 ❤

  • @ChandrikaMeegalla

    @ChandrikaMeegalla

    6 ай бұрын

    ❤❤❤

  • @SmilingJungleWaterfall-so9gb

    @SmilingJungleWaterfall-so9gb

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @ibba89

    @ibba89

    5 ай бұрын

    Thank you Im big fan of R9 phenomenon 😍😍😍😍

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    ලබන සතියෙ දමියා ආවොත් දැනෙන සතුට කියලා නිම කරන්න බෑ....❤️❤️❤️❤💓

  • @kalindumadushanka4839

    @kalindumadushanka4839

    2 жыл бұрын

    එකඟයි 😍

  • @samathasupun9983

    @samathasupun9983

    2 жыл бұрын

    💯👌

  • @minidudanushka4574

    @minidudanushka4574

    2 жыл бұрын

    Ow damith asankawath genna

  • @prasannadisanayaks5503

    @prasannadisanayaks5503

    2 жыл бұрын

    @@kalindumadushanka4839 අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅත්අඅඅඅඅත්අඅඅඅඅඅඅඅඅඅ්අඅඅඅත්අත්අඅඅඅඅඅඅඅඅත්අඅඅඅඅඅඅඅර්අඅඅඅඅඅඅඅඛ්අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅක්අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ

  • @liyanageshanaka8852

    @liyanageshanaka8852

    2 жыл бұрын

    ඒ සතුට මේ එක චැනල් එකකින් වත් දෙන්නෙ නැ

  • @hashan1784
    @hashan17843 жыл бұрын

    ඊලගට දමිත් අසංක ආවොත් ඒම 😘😍 තිබ්බ සුපිරිම එපි දෙක වෙනව අනිවාර්යයෙන්

  • @ravindradayas6020

    @ravindradayas6020

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ravinduchamoda7031

    @ravinduchamoda7031

    3 жыл бұрын

    අනිවාරෙන්ම😍

  • @AkzzSadzz

    @AkzzSadzz

    3 жыл бұрын

    Aniwarenma

  • @devindamanjulamanjula8341

    @devindamanjulamanjula8341

    3 жыл бұрын

    hebi bend EKA NEWS WENNA ONA NEWS netnam vedasatahana wedak ne

  • @avishkasandaruwan103

    @avishkasandaruwan103

    3 жыл бұрын

    අනිවා ❤️

  • @chathuramsx
    @chathuramsx Жыл бұрын

    ඕන දුරක් ඉදන් අපිව අඩවන්න පුලුවන් හදවතේ ගායකයා ❤️❤️❤️❤️

  • @W.A.356
    @W.A.3562 жыл бұрын

    චාමරගෙ කටහඩ නම් භාවනාවක්!

  • @manojudaya2087

    @manojudaya2087

    Жыл бұрын

    ගන්න කෝල්

  • @thusithakalhara9426

    @thusithakalhara9426

    Жыл бұрын

    hmm

  • @sureshlakshitha3951
    @sureshlakshitha39513 жыл бұрын

    ඉලගට දමිත් අවොත් කොරේ කොර වෙනවා ලොවෙත් ❤️❤️❤️❤️ අහන්න අහන්න අසා හිතෙන සංගිතයක් 😎

  • @ktv9280

    @ktv9280

    2 жыл бұрын

    kawadatada me program eka thiyenne

  • @cricketpisso2915

    @cricketpisso2915

    2 жыл бұрын

    @@ktv9280 saterday, 11 a.m, Rapawahini

  • @user-hk5vh2qk4k
    @user-hk5vh2qk4k7 ай бұрын

    ඉක්මන් සුව😢❤️හදවතේ ගායකයා🌎❤️

  • @maleeshamaduranga8708

    @maleeshamaduranga8708

    7 ай бұрын

    😢😢❤️

  • @user-tt9om2kd7j
    @user-tt9om2kd7j Жыл бұрын

    *රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ලගින් හිද සුසුම් ලමු කොදුරාලා...........* මේ සින්දුවෙ lyrics වලට ආස අය කෝ❤️🌝🥺

  • @1965D

    @1965D

    Ай бұрын

    ඉන්නවා❤

  • @amilamaxunplugged9818
    @amilamaxunplugged98183 жыл бұрын

    දමිත් අසංක ඊලඟට අපි බලන් ඉන්නවා සුපිරිම සුපිරි

  • @sachithrasavenda5737

    @sachithrasavenda5737

    2 жыл бұрын

    ❤️❤️

  • @sulochanasewwandi21

    @sulochanasewwandi21

    Жыл бұрын

    💖🍀

  • @primusv9770
    @primusv97703 жыл бұрын

    රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී - නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ - දෙතොල් පෙති යාවේවී රෝස පෙති අතුරාලා... තරු පේලි පීදීලා - සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා - අපෙ කෝඩු හීනේ සරසාලා තරු පේලි පීදීලා - සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා - අපෙ කෝඩු හීනේ සරසාලා ඉඳුනීල නෙතු ගාව - රැඳෙමී සදා රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා පැතු හීන වෑහීලා - හද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා - මතු ආයෙ මාගෙ සඳ වේවා පැතු හීන වෑහීලා - හද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා - මතු ආයෙ මාගෙ සඳ වේවා ඉඳුනීල නෙතු ගාව - රැඳෙමී සදා රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී - නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ - දෙතොල් පෙති යාවේවී රෝස පෙති අතුරාලා...

  • @dilankasampath8626

    @dilankasampath8626

    Жыл бұрын

    💓💓💓💓💓

  • @primusv9770

    @primusv9770

    Жыл бұрын

    @@dilankasampath8626 🙂👍👍

  • @jeniffernilmini1963

    @jeniffernilmini1963

    Жыл бұрын

    😍😍😍😍😍😍😍😍

  • @uvinnilakna

    @uvinnilakna

    Жыл бұрын

    🥺

  • @chamathkazee12
    @chamathkazee122 жыл бұрын

    සින්දුවේ වීරයා ❤️‍🔥හදවතේ ගායකයා චාමර වීරසින්හ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-gy3mi3wy3m
    @user-gy3mi3wy3m11 ай бұрын

    මගෙත් තියෙන ලොකුම හීනෙ තමා මේ වෙග් මියුසික් බෑන්ඩ් එකක බැකින් එකකට sing කරන එක❤

  • @roshenjayarathna6664
    @roshenjayarathna66643 жыл бұрын

    මේ සිංදුවේ චාමරගේ කටහඬ මාර වෙනස් කියලා තව කාටද දැනුනේ

  • @kalanajayasekara3877
    @kalanajayasekara38773 жыл бұрын

    මාතර රාහුල & මාතර ශාරිපුත්‍ර 😍🙏

  • @IsankaBandara-le2nv
    @IsankaBandara-le2nv Жыл бұрын

    හදවතේ ගායකයා.මොන ගායකයෙක් ආවත් චාමර අයියට සම කරන්න බෑ

  • @yt-raviya
    @yt-raviya5 ай бұрын

    2100 මෙ සිංදුව අහන දුවෙ පුතෙ 😢 අපි 2024 මෙක ඇහුවෙ මාරම ආසාවෙං 😊😊

  • @anammanam477
    @anammanam4773 жыл бұрын

    අඩෝ handfree ගහන් අහනකොට මාර සනීපයක් තියෙන්නෙ බං😘😘😘

  • @dhoniputhuna134

    @dhoniputhuna134

    2 жыл бұрын

    ඒ feeling එක ගැන කියලා වැඩක් නෑ සහෝ

  • @sunethragamage6610
    @sunethragamage66102 жыл бұрын

    1 MILLION ගැහුවාට පස්සේ බලන්න අය කෝ 😍

  • @SanthushyaAbeykoon

    @SanthushyaAbeykoon

    28 күн бұрын

    12M❤

  • @ajanthamanohari5913
    @ajanthamanohari59132 жыл бұрын

    භාවනාවක්.....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤

  • @wihagasakuntha4207
    @wihagasakuntha42076 ай бұрын

    චාමර වීරසිංහ මාමේ ඔයා තමා මගෙ තාත්තගෙ ආසම ගායකය ඒ වගේම මගෙත් ආසම ගායකයා🥺♥

  • @champikakannangara5001
    @champikakannangara50013 жыл бұрын

    කලකට පසු අහන්න ලැබුණු ගීත චාමර ඔබට ජය වේවා කවදාවත් එපා නොවන ගීත

  • @sanulapasandul8176

    @sanulapasandul8176

    5 ай бұрын

  • @vimukthithilak610
    @vimukthithilak6103 жыл бұрын

    දැන් අපි නෙව්ස් අහන්න ඇබ්බැහි වෙල ඉන්නෙ නිකන් ටිවි එකෙ බ්‍රෙකින් නෙව්ස් යනව බලන්න දුවන් එනව වගෙ.... එ තරම්ම සුපිරි බැන්ඩ් එක ... 💔💖💞💞💖💖💗💞

  • @udeshsadeepa-tn8zh
    @udeshsadeepa-tn8zh4 ай бұрын

    සිංදුව අහනවද Background Music එත අහනවද කියලා හිතා ගන්න බෑ…..හිත තැන් දෙකක ♥️🔥 News Go ahead ✨❤😍 ඉක්මන් සුව චාමර අයියේ…🥺♥️

  • @user-hj1pv7sv4z
    @user-hj1pv7sv4z7 ай бұрын

    මේ සින්දුවට හරිම ආසයි. මගේ husband මට ඉස්සෙල්ලාම එව්ව සින්දුව. අවුරුදු 08ට කලින් යාලු වෙලා ඉද්දී.

  • @Vira1993
    @Vira19933 жыл бұрын

    මේක තමයි අපි බලාගෙන හිටියේ මෙච්චරකල් 😍🙏🌸

  • @vikummadhuranga3170
    @vikummadhuranga31703 жыл бұрын

    රෑපවාහිනිය කරපු දැනට සුපිරිම දේ තමයි මේ #ReD ඒක පට්ට

  • @liyanageshanaka8852
    @liyanageshanaka88522 жыл бұрын

    මුලින්ම මේ වොයිස් එකෙන් ඇහුවේ දුරකඳු යාය සින්දුව එදා ඉඳන් අද වෙනකන් කිසිම වෙනසක් නැතුව මේ හඬට ආදරේයි 😍

  • @user-ql3tu5qe5z

    @user-ql3tu5qe5z

    Жыл бұрын

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha5 ай бұрын

    3000 දීත් ඉපදිලා ආයෙත් අහනවා... අන්ලිමිටඩ් මාත්‍රා.....

  • @gayanthasilva8516
    @gayanthasilva85163 жыл бұрын

    කි පාරක් ඇහුවද මන්ද.... ආදරෙයි සේරටම ♥️♥️♥️♥️

  • @surangalakmal6332
    @surangalakmal63322 жыл бұрын

    මම ගොඩක් ආදරෙයි ඔය සංගීත වැඩ සටහනට චාමර අයියට ඉටත් වැඩිය ආදරේ

  • @Black_Whole2325
    @Black_Whole23257 ай бұрын

    චාමර අයියා,දකුණේ අපේ සිංහයා,ඉක්මනින්ම සුවපත් වෙන්නෝන අයියට ❤😢

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha51002 жыл бұрын

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.....චාමර අයිගේ ⁣voice එක wow සුපිරි... music band එකත් සුපිරි...

  • @chakrashanka4455
    @chakrashanka44553 жыл бұрын

    ඒ වචන ටික හදවත සසල වේනවා අහනකොට අමුතු හැඟීමක් නැවුම් හැඟීමක් දැනේනවා විමුක්තියක් දැනේනවා ආදරේයි චාලි අයියේ බුදු සරණයි ආදරේයි red news

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama58982 жыл бұрын

    මාස හතරක් තිස්සේ තාම අහනවා ❤️❤️❤️

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 Жыл бұрын

    මේ සිංදු සෙට් එකට ඕන තරම් බෑන්ඩ් බැක් කරනවා දැකලා තියනවා.ඒත් News ලා තරම් රහට බැක් කරනවා දැකලත් නෑ අහලත් නෑ. ඒක ඇබ්බැහි වෙන වෙනම ෆීල් එකක්. ♥️♥️♥️

  • @nishudirathnayake7672
    @nishudirathnayake7672 Жыл бұрын

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්

  • @gayanhasantha2694
    @gayanhasantha26943 жыл бұрын

    ආදරේ ගොඩක් සරිත්,සුරිත් සහ චාමරට මාතර ගැම්ම.💕💕💕

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA578053 жыл бұрын

    චාමරත් අද මාරම චිල් එකේ sing කරනවා🖤🖤🖤

  • @TheBankerSL
    @TheBankerSL7 ай бұрын

    ඔයාට තියෙන ආදරේ ඒක වෙනම එකක් චාමර අයියේ ❤❤❤❤❤❤❤

  • @user-vk3iu6ti8v
    @user-vk3iu6ti8v6 ай бұрын

    හැමදාම හදවතේ ගායකයා ❤ චාමර අයියා ඉක්මනට සුව වෙන්න බුදුසරනින්

  • @nadushanekanayake9394
    @nadushanekanayake93943 жыл бұрын

    දමිත් අසංක ඔනී කියලා කමේන්ට් කරමු.. ❤️🔥🤩

  • @asinkapemarathna1207
    @asinkapemarathna12073 жыл бұрын

    Backing ekata apata mehema feel wenawanam චාමර Aiyata khm thiyenna adda.... සුපිරිම සුපිරි... සින්දුවට උපරිමෙන් karala thynw nice music arrangement NEWS. & හදවතේ ගායකයා චාමර Aiya ❤🎤🎧🎼👍🎵

  • @Tune_Everything
    @Tune_Everything7 ай бұрын

    චාමර❤ ආගමක් ලංකාවේ මිනිස්සූ අදහන.. 💕

  • @anujakushini796
    @anujakushini7968 ай бұрын

    මෙ සියවසේ ගායකයා චාමර ❤❤❤❤❤👍👍👍

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    Waiting for damith asanka

  • @sineth7461

    @sineth7461

    3 жыл бұрын

    Nalinda aiiye ❤️

  • @pradeeprodrigo9806

    @pradeeprodrigo9806

    3 жыл бұрын

    ara umbala kada wattakka kakiri dodam music band kiyagena ragana thahadu band raganne mun wage unta lankawe pradana madya thula labena ida ahurala lankawe minisunge rasaswadaya mota karanna dagalana ha owunge ekadikaraya pawathwagena yamatanam mota wechcha melorahak hageemak nathi රොබෝ lawa nirmanaya karaganima udesa kirima nisa mun wage elakiri daksha kollonta idak nodenne ekai... mona unath ekata kane parak gahanna youtube kiyana platform eka niwaradiwa pawichchi karana set dekak akenma ubalage gamanta suba pathanawa api innawa ubala ekka digatama.. ape rate niyama dakshayo inna bn bayak na lankawe music industry eka gana akenma,,, umbala kada wattakka kakiri dodam band walata wada kochchra therumak thiyena talent ekak thiyena kollo ape rate innawada bn.. plz machanla mewa thama share karala trending karanna ona eka ubala karana loku deyak wenasak wenna balapanawa prekshakayo widiyata nikan sinduwa rasa widla like karala comment karala giyata ape waga keema kawadawath sampurna wenne na.. so plz share this and ita passe puluwan lankawe music mal sindu walata witharak lagu karana athmarthakami lankikayanta ghana kane parak lesa ha music industry ekata karana service ekak widiyata apita thiyena wagakimak bn api e wagakima itu karala anikwa wiwechanaya kara rasaswadaya danna hadunana talent agaya karana samajya tharuna prapurak bihi karamu.... lankawa goda gannakota hama pattakinma hama field ekakma diyunu karanna api katyuthu karamu aniwa apita me lankawa goda danna dan inna tharuna prapurata jawaya thiyenawa aniwa me yugaye tharunya meka wenas karanawa eke wiwadayak na bn ubala jaya... akenma theruwan saranai..jesu pihitay.. allah deviyange pihitai... damila mithurange dewiyange pihita arakshawa ubala thiyenawa adarei machanla akenma ubala ape sahodarayo... sahurdayooo adarei... thawa me wage pirisak dakshayo pirisak innawa.. akenma hoda gamanak yamu ubalage passe innawa diyunu buddimath manasikwathyak thiyena tharunnayak lankawe innawa yalu... adarei....

  • @dilanpriya2240

    @dilanpriya2240

    3 жыл бұрын

    Oya

  • @TheBest-ky7iz

    @TheBest-ky7iz

    3 жыл бұрын

    Nalinda ayya oya

  • @kasunjeewantha478

    @kasunjeewantha478

    3 жыл бұрын

    ♥️♥️

  • @sachithmadusanka1866
    @sachithmadusanka1866 Жыл бұрын

    චාමර වීරසිංහ හදවතේ ගායකයා ❤

  • @JanakaJayamal
    @JanakaJayamal3 ай бұрын

    සරිත් සුරිත් අම්මෝ ඒ මියුසික්....❤❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l2 жыл бұрын

    හැමදාම ආදරේ ගායකයෙක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ.. චාමර අයියගෙ සින්දු...❤️🤗😘 හැමදාම මහ ගොඩාක් ආදරෙයි...😍🥺

  • @lakmalipradeepa9148
    @lakmalipradeepa9148 Жыл бұрын

    කදුලු පිනි වෑහේවී .. නිදන හිත ඇහැරේවී...❤️❤️❤️

  • @rumeshneranjen27
    @rumeshneranjen27 Жыл бұрын

    මේ සින්දු ඉතින් හිතේ මැරෙනකන්ම තියෙනවා....❤❤❤🤜👍

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    ආදරෙයි චාමර අයියේ හැමෝටම බෑ හදවතට කතා කරන්න ❤️‍🔥

  • @dushyanthawijerathne2611
    @dushyanthawijerathne2611 Жыл бұрын

    සුපිරියක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...ආදරෙයි ගොඩාක් ..😊😊

  • @daneshmaduranga2256
    @daneshmaduranga22562 жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සුපිරි බඩු..ආදරෙයි චාමර අයියේ 💌

  • @rmspriya6598

    @rmspriya6598

    Жыл бұрын

    භාවනාවක් බං මූනම්.මම ආසම එකෙක්❤️❤️❤️❤️

  • @senithweerathunga6218
    @senithweerathunga6218Күн бұрын

    Sarith & Surith ලංකාවේ Music Industry එකේ පිනට පහල වුණ මැණික් කැට 2ක්😍❤💎🎶

  • @anjanihansika7588
    @anjanihansika75883 жыл бұрын

    සුපිරි වෙනසක් චාමර 😍🤩🤩🤩 කාටවත් ඔයාගෙ තැන ගන්න බෑ

  • @anjanihansika7588

    @anjanihansika7588

    2 жыл бұрын

    සිංදුව youtube එන හැම වෙලේම බලනවා

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji Жыл бұрын

    කිසිම ප්‍රේක්ෂක ප්‍රතික්ෂේප වීමක් නොමැති අපේ චාමර වීරසිංහ

  • @nimeshmadushanka5544
    @nimeshmadushanka55446 ай бұрын

    ඉක්මන් සුව.හදවතේ ගායකයා ❤

  • @damithsanka1949
    @damithsanka19496 ай бұрын

    අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදු

  • @tilla6027
    @tilla60272 жыл бұрын

    දමිත් අසංක බලාපොරොත්තු වෙන අය කෝ

  • @tharindunana202
    @tharindunana2022 жыл бұрын

    කටහඬක් නෙමෙයි භාවනාවක් ❤️🙏

  • @SanjeewaniMaharachchi-ui1fp

    @SanjeewaniMaharachchi-ui1fp

    Жыл бұрын

    Ettamai

  • @randu2000
    @randu20009 күн бұрын

    චාමර කියන්නෙම බිඳුණු තැවුනු හදවත් වලට බෙහෙතක් වගේ ❤

  • @jagathwijerathna9078
    @jagathwijerathna90782 жыл бұрын

    සිය වරක් ඇහුවත් ආයෙමත් අහන්න හිතෙනවා.....මේක නමි පිස්සුවක්....😎🇱🇰✌❤

  • @rmspriya6598

    @rmspriya6598

    Жыл бұрын

    මැරිලත් පැයක් ආදරෙයි මූට❤️❤️❤️

  • @nilukdakaminda2598
    @nilukdakaminda25982 жыл бұрын

    Chamara ranawakath .damith asankawath iilaga ep walata oona aya mee konataaaaaa,❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunnirmal2868
    @sadunnirmal28682 жыл бұрын

    හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @thushanchathurnga756
    @thushanchathurnga7565 ай бұрын

    200 වෙනි පාරටත් අහන,මම... චාමර අයියා කියන්නේ ඉතිම් තනිකරම පිස්සුවක් ...❤️🤩

  • @Thiwankalakshan144
    @Thiwankalakshan1443 ай бұрын

    Me ගැහිල්ල sarith surith news❤️ eka wenama ගැහිල්ලක්❤️❤️❤️❤️

  • @nirupasanjeewa9904
    @nirupasanjeewa99043 жыл бұрын

    News මීටට් වඩා ලස්ස්නට බැක් කරා sirasa program එකෙ..මෙකත් මරු එ උනාට එක හරි clear❤️😍

  • @shanakadilshan8610
    @shanakadilshan86103 жыл бұрын

    භාවනාවක් මේකනම්. Beauitful Music Arangement News Band weldone boys❤❤😍😍🇱🇰🇱🇰✌✌

  • @jeniffernilmini1963

    @jeniffernilmini1963

    Жыл бұрын

    Yesss

  • @thusithakalhara9426

    @thusithakalhara9426

    Жыл бұрын

    hmm

  • @tharindunethmina1987
    @tharindunethmina19877 ай бұрын

    chamarai newsui සෙට් උනා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා 😍

  • @DontknowKonow-bm9nm

    @DontknowKonow-bm9nm

    7 ай бұрын

    pissuda bn poddk wath galapenna uba trackeckda😂😂😂

  • @dushanmadurashinghe3191
    @dushanmadurashinghe3191 Жыл бұрын

    කොච්චර සවන් දුන්නත් ඇති කියල නොහිතෙන හඬ...

  • @pasindudilumtharaka6196
    @pasindudilumtharaka61963 жыл бұрын

    දමිත් අසන්කත් ආවනම් සුපිරියක්ම තමා...

  • @mzzyroud9382
    @mzzyroud93823 жыл бұрын

    දමිත් ඔනේ 🕺

  • @arunadeepal6535
    @arunadeepal65352 күн бұрын

    මරු voice එක මාමේ ... අදරෙයි ❤❤❤ පැලෙන්න ..💗💗💗💕💕

  • @arunadeepal6535

    @arunadeepal6535

    2 күн бұрын

    අ... dramath මරු.... ❤❤❤❤❤❤❤

Келесі