Unity Band - Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | Radeesh Vandebona | Unity Band Wedding Session

Ойын-сауық

Unity Band - Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | Radeesh Vandebona | Unity Band Wedding Session
For LIVE Music/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
Stay Connected & Subscribe To Keep In Touch
bit.ly/SubscribeUnity
Original Artist - Samantha Konara
Music - Radeesh Vandebona
Lyrics - Samantha Konara
Follow Unity Band on Social Media;
♪ Facebook: / unitybandsl
♪ Instagram: / unitybandsl
♪ TikTok: / unitybandsl
#radeeshvandebona #unityband #unitybandsl

Пікірлер: 553

  • @UnityBandSL
    @UnityBandSL9 ай бұрын

    For LIVE Music/Weddings Contact us Today: 0772792294 Unitybandsrilanka@gmail.com

  • @shenmadusanka7145

    @shenmadusanka7145

    3 ай бұрын

    සිරා ගැම්මක් Radeesh අයියේ🙏🌹❤

  • @nimsarasahan3292

    @nimsarasahan3292

    2 ай бұрын

    Ekiynne mkkd

  • @kumara.ranasinghe3954

    @kumara.ranasinghe3954

    2 ай бұрын

    Patta

  • @tharusharathnayake3368

    @tharusharathnayake3368

    Ай бұрын

    😊

  • @nimeshsandaruwan736

    @nimeshsandaruwan736

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@shenmadusanka7145

  • @mrgoldxa9714
    @mrgoldxa97144 ай бұрын

    ❤මෙක දවසගානෙ අහන සෙට්එක කො🫶😊

  • @KarthikRukshan-fl4nj

    @KarthikRukshan-fl4nj

    4 ай бұрын

    එක සැරයයි ඇහුවේ මෙ සින්දුව පිස්සුවක් උනා දැන් හැමදාම අහානවා❤

  • @chathumaduindunil8284

    @chathumaduindunil8284

    4 ай бұрын

    මම

  • @pradeepmadusanka6590

    @pradeepmadusanka6590

    4 ай бұрын

    Meka pisduwak bn...❤

  • @NisharaUdayanga

    @NisharaUdayanga

    4 ай бұрын

    Aniwa 😊❤️

  • @user-wk4ck8ss6y

    @user-wk4ck8ss6y

    4 ай бұрын

    Mama

  • @tharukaakalanka4586
    @tharukaakalanka45865 ай бұрын

    ශෝ නෑ රැගිලි නෑ දැගලිලි නෑ හූ කියන් නෑ වැඩ විතරයි..රියල් චරිත❤

  • @lakshan_malith

    @lakshan_malith

    5 ай бұрын

    Aka nm aththa bn

  • @KR2Music

    @KR2Music

    3 ай бұрын

    Entertainment nathiwa puk ghnada bijjo...danna uttk kiypn gobbayo..😂😂

  • @user-ur9sw7mh5w

    @user-ur9sw7mh5w

    3 ай бұрын

    Sirawatama yakek ❤

  • @sandeeshsewanagala8829

    @sandeeshsewanagala8829

    3 ай бұрын

    පැහැදිලිවම යාළුව 👍

  • @dmniro

    @dmniro

    3 ай бұрын

    දළ ඇත්තු ❤️

  • @yenumusic
    @yenumusic7 ай бұрын

    ලංකාවේ සතුටු වෙන්න පුළුවන් එකම දේ මියුසික් විතරයි ❤

  • @MaheshJayasuriya

    @MaheshJayasuriya

    5 ай бұрын

    🎉

  • @kumara.ranasinghe3954

    @kumara.ranasinghe3954

    2 ай бұрын

    ❤🎉

  • @thusharathilakarathna7229

    @thusharathilakarathna7229

    Ай бұрын

    🎉

  • @sajithpriyankra2956

    @sajithpriyankra2956

    5 күн бұрын

    Sirawatama ❤

  • @user-fo5dl6sf2m
    @user-fo5dl6sf2m7 ай бұрын

    ලීඩ් ගහන දෑතට දෙවි පිහිටයි 🙏 ආඩම්බරයක් ගමේ කොල්ලෙක් ❤

  • @maheshkodikara2175
    @maheshkodikara21755 ай бұрын

    ගොඩක් හිතගත්තු හින්දි ගීත sanam කියලා ඉන්දියාවේ බෑන්ඩ් එකක් උන්ගෙ style එකෙන් ගහනවා සුපිරි. මේකත් ඒ වගේමයි . ඇත්තටම original එකේවත් නැති රහක් තියනවා. ජය. ❤

  • @user-ne5bw4jo1j
    @user-ne5bw4jo1j5 ай бұрын

    මේ බෑන්ඩ් එක නම් සුපිරි ඊයේ අපේ වෙඩින් එකකටත් ආවා

  • @knowledgewithpj2106
    @knowledgewithpj21064 ай бұрын

    මාරම ටෙම්පෝ එකක් තියෙන්නේ මේ සින්දුවේ... Stress එක රිලීස් වෙන්න නියමයි... ♥️♥️

  • @samirusathyajith1130
    @samirusathyajith11309 ай бұрын

    මාර කොලටි බෑන්ඩ් එකක් . Sounds හොදටම පැහැදිලි video . ජය වේවා

  • @janakiperera9616
    @janakiperera96168 ай бұрын

    දගලන්නේ නෑ නටන්නෙ නෑ පාඩුවෙ ලස්සනට සිංදුවට හොද සාධාරණයක් කරනවා.ලස්සන කට හඩක්

  • @user-ur9sw7mh5w

    @user-ur9sw7mh5w

    3 ай бұрын

    Sira ❤

  • @MiniMini222
    @MiniMini2229 ай бұрын

    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා මං තාම වාරූ ගන්නේ මල් හීනයේ ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ ගිම්හානයේ පාවෙලා..... Singer :- Samantha Konara Lyrics :- Samantha Konara Music :- Radeesh vandabona

  • @user-is7nx2mo6d

    @user-is7nx2mo6d

    7 ай бұрын

    😊

  • @lakshan_malith

    @lakshan_malith

    5 ай бұрын

    Thanks❤

  • @thiranganilushan523

    @thiranganilushan523

    4 ай бұрын

    Maru wadak.. lyrics dapu eka...❤❤

  • @isurublack6620
    @isurublack66204 ай бұрын

    මේ බතලෙයා නම් මරු බන්. මාර ටැලන්ට් පොරක් අහම්බෙන් අහු උනේ මේ සිංදුව . දවස් දෙකටම පන්සිය වතාවක් විතර බැලුවා දැන් . මේ බෑන්ඩ් එක අලුත් එකෝස්ටික් බෑන්ඩ් එකක් නේහ්. මේ වොයිස් එක නම් කියන්න වචන නෑ ටොප් ලෙවල්. පට්ට හඬක්. දෙයක් කියන්නම් මේ බතලෙ නැතුව නම් බෑන්ඩ් එක පරිප්පුව නැති හෝටලේ වග්‍ර් සුපිරි ශෝ ටිකක් ඕන ඉස්සරහට ලංකාව වටේ. තව සුපිරි අපේ කාලෙ හැංගිච්ච දැන් වැඩිය ඇහෙන්නෙ නැති පට්ට සිංදු තියනවා මේ වගෙ කවර් ඕන හදවතින්ම සුභපැතුම් එක් කරම්..🙏❤️ ආ තව දෙයක් මගෙ වෙඩින් එකේ ප්ලේ කරන්නෙ යුනිටි බෑන්ඩ් එක අද කිව්ව කියලා හිතාගන්න කීය කිව්වත් ණය වෙලා හරි ගස්සනවා කොල්ලො එච්චරයි එදාට මේ සිංදු ටික ලයිව් අහන්න ඕන. ඒ තරම් ඇබ්බැහියක්.ජයවේවා නම නොදන්න බතෙලේ.ආදරෙයි .😘❤️🙏

  • @rajithachamika2199

    @rajithachamika2199

    3 ай бұрын

    අනන්නේ පියඹා ඇවිදින් තරු කුමරා. මේ සින්දඅවත් අහන්න. මම හිතන්නේ පලවෙනි සින්දුව. රදීශ් ❤

  • @rameshdewapriya9406
    @rameshdewapriya94069 ай бұрын

    ❤මේ band එකට මම ආසම වෙන්න ප්‍රධාන හේතුවක් tones ටික..imstruments වල basic tones වලින් මාර වැඩක් ගන්නවා...😊

  • @mission9945

    @mission9945

    9 ай бұрын

    Ha

  • @Lahiru620

    @Lahiru620

    8 ай бұрын

    ❤️

  • @NKDJourney

    @NKDJourney

    8 ай бұрын

    @@mission9945 ha

  • @Rushirukrishon-xx6fo

    @Rushirukrishon-xx6fo

    7 ай бұрын

    And the voice

  • @arjunajayasinghe5413

    @arjunajayasinghe5413

    6 ай бұрын

  • @idunilpremadasa8166
    @idunilpremadasa81669 ай бұрын

    හරියටම නිල බලලා සුපිරිම සිංදු ටික ගන්නවා නේද ❤ ඒකත් පට්ට. සමහර සිංදු මතක්වෙනවා රදීෂ්ග් හඬින් මේක අහන්න තිබුනානම් හොදයි කියලා.. මේකත් ඒ වගේ එකක්. රදීෂ් සුපිරි bro - ලංකාවේ අහන්න ආසම කටහඬ ❤❤❤

  • @dulanjalilose5873

    @dulanjalilose5873

    9 ай бұрын

    True .

  • @ruchiradilshan7477

    @ruchiradilshan7477

    5 ай бұрын

    වැඩ්ඩෙක් තමයි.

  • @ruviniiroshima9664
    @ruviniiroshima96649 ай бұрын

    ඔබ මාගේ සිහිනේ රැදිලා ලදුනේ ඒ ඒ ඒ ... 😍😍 රදීශ් 🔥❤

  • @asangavaas784
    @asangavaas7847 ай бұрын

    මේවා හොදට පරිස්සම් කරන්න ඕන වොයිස් මචාන්❤❤❤❤❤

  • @pradeepnimantha6615
    @pradeepnimantha66159 ай бұрын

    ඕක මීට කලින් Radiyage වොයිස් එකෙන් අහන්න උවමනාවක් තිබ්බ song එකක්... Finally ❤❤❤

  • @arjunajayasinghe5413

    @arjunajayasinghe5413

    6 ай бұрын

    ❤❤

  • @sachithrandima2499
    @sachithrandima24998 ай бұрын

    පිස්සු හැදෙන්නෙ ස්නෑර් ටෝන් එකයි රිදම් වාවා ටෝන් එකටයි..😍😍😍

  • @rashmikahiran

    @rashmikahiran

    5 ай бұрын

    Ow bn

  • @SaiNiky-pb4bi

    @SaiNiky-pb4bi

    3 ай бұрын

    සිරාවටම සවුන්ඩ් බැලන්ස් එකත් නියමයි professor බැන්ඩ් එක වගේමයි වැඩ විතරයි රැගිලි නෑ💙💜️💚💛

  • @nimsarasahan3292

    @nimsarasahan3292

    2 ай бұрын

    Ekiynne mkkda

  • @KosalaKosala-tg5ub
    @KosalaKosala-tg5ub4 ай бұрын

    ලංකාවෙ චාම්ම බෑන්ඩ් එක.❤

  • @nishankumara6271
    @nishankumara62714 ай бұрын

    හීනියට බියර් එකක් එක්ක සැනසිල්ලෙ අහන්න පුලුවන් සින්දුවක් 😉🍻

  • @K.D.Wickramage

    @K.D.Wickramage

    Ай бұрын

    Wow 😳🙀 Patta 😮🎉❤

  • @user-dd4je1wg8y

    @user-dd4je1wg8y

    Ай бұрын

    මේ ගහන ගමන්🎉😂

  • @IsuruLakmal-cf1ht

    @IsuruLakmal-cf1ht

    24 күн бұрын

    Sira❤

  • @sahanr27
    @sahanr277 ай бұрын

    Music කරපු පොරම එක කියද්දි ❤ next level arrangements

  • @deepanjana
    @deepanjana8 ай бұрын

    මෙ සින්දුව කලින් අසාතිබුනත් සිතට වදින්න මෙ කටහඩ්න් අහන කොටයි. ගීතයට ගැලපෙනම වොයිස් එකක් සුපිරිම සුපිරි.👍

  • @nuwanprabodha6590

    @nuwanprabodha6590

    5 ай бұрын

    Original ekath maru❤

  • @ishararoshan821
    @ishararoshan8213 ай бұрын

    දැවැන්ත ප්‍රසංග වල දකින්න ඔනි ජය වේව දක්ෂයො ටිකට

  • @rasikaweerawardana
    @rasikaweerawardana8 ай бұрын

    මේව තමයි උඹට හොදටම සෙට් වෙන සිංදු ❤️ ජය

  • @lakiyah____43
    @lakiyah____438 ай бұрын

    ජොයින්ට් පාරක් ගහලා ඇහුවම පිස්සුවක් . 🤭❤️🍃

  • @Nureshroc3294

    @Nureshroc3294

    7 ай бұрын

    😮😮😂😂😂😂😂😅😅

  • @Sudhammasudhamma-de5oq

    @Sudhammasudhamma-de5oq

    Ай бұрын

    That's ma boy 😄

  • @djshevonentertainment3356
    @djshevonentertainment33569 ай бұрын

    මනෝ පාරකට සුපිරිම බෑන්ඩ් එක ♥️♥️♥️♥️

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka40679 ай бұрын

    අද තමයි ඒ සිංදුව ලස්සනටම ඇහුනේ ❤❤

  • @hansakasenevirathne6167
    @hansakasenevirathne61676 ай бұрын

    රෙගේ තමයි සෙට් වෙන්නේ මේ බෑන්ඩ් එකේ ගහපු ඒවගෙන් සරිත් සුරිත්ලගේ රොක් වගේ මෙයාලට රෙගේ තමයි සෙට් වෙන්නේ😻

  • @Epic_Kitten
    @Epic_Kitten9 ай бұрын

    කැම්රිම වොයිස් එකක්❤❤😮😮😮

  • @pinsaraadthya3474
    @pinsaraadthya34749 ай бұрын

    ඔයානම් පිස්සුවක් බොසා 😍💗

  • @tharindusampath8765
    @tharindusampath87659 ай бұрын

    ඕනම සින්දුවකට මේ වොයිස් එක ගැලපෙන හැටි

  • @user-mj7uz1gf9j
    @user-mj7uz1gf9jАй бұрын

    මේ සිංදුව අහපු වාර ගාන මතක නෑ.....❤

  • @sithumchanchala5149
    @sithumchanchala51499 ай бұрын

    මන් ටික් ටොක් එකෙන් දැකලා හොයාගෙන ආවේ ‍ෆට්ට 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamijaya6425
    @chamijaya64256 ай бұрын

    කාලෙකින් අහපූ සූපිරී ම සිංදුවක් සහ සුපිරී වොයිස් එකක් ඇත්තටම මේ ගීතය නම් පිස්සූවක් ආදරෙයි මම අද දවසම ඇහුවා ඒත් මාර හැගීමක් දැනෙන්නේ සුපිරී සුපිරී 👌👌👌👌❤️❤️❤️❤️❤️👈ආදරේයි හැමදාමත්

  • @sithumchanchala5149
    @sithumchanchala51499 ай бұрын

    ඒ සින්දුවේ කොලිටිය දැනුයි එන්නෙ 😢❤

  • @dilumhimesh6299
    @dilumhimesh62999 ай бұрын

    ඔයා නං පිස්සුවක් ලොක්කා..❤️❤️❤️❤️❤️ 🔥

  • @danux3425
    @danux34259 ай бұрын

    සාමකාමි ragge සංගිතය විශිෂ්ටයි ❤️

  • @anushkahemal4871
    @anushkahemal48712 ай бұрын

    සුපිරි වැඩ කාරයෝ..මාරම රහයි ප්ලේ එක...වැඩි රැඟිලි නැති උනාට සුපිරි...

  • @nirangahimaya1885
    @nirangahimaya18858 ай бұрын

    මැරෙන්න කලින් උබලගෙ ශෝ එකක් බලනව හොදට ගහල හොද චිල් එකේ....❤❤

  • @9-xty138

    @9-xty138

    8 ай бұрын

    ❤✌️

  • @sandeeprathnayaka7874

    @sandeeprathnayaka7874

    8 ай бұрын

    සිරාවටම 🔥

  • @asangavaas784

    @asangavaas784

    7 ай бұрын

    අනෙ ඔව් මචන් මෙක නම් පිස්සුවක්

  • @HiRusha0303

    @HiRusha0303

    5 ай бұрын

    Sirawatama ❤❤

  • @sanukagithsara1168

    @sanukagithsara1168

    4 ай бұрын

    Math Anawa❤

  • @Pasiyagaming9
    @Pasiyagaming98 ай бұрын

    මේවනේ එකෝස්ටික් හදවතින්ම ජය වේවා කොල්ලෝ සෙට් එකටම …!

  • @udamwiyalagoda
    @udamwiyalagoda9 ай бұрын

    තද ❤ කැරෝකේ දාන්න පුළුවන් නම් අගෙයි ❤

  • @yamashkaveesha2590
    @yamashkaveesha25904 ай бұрын

    පට්ටහ් බෑන්ඩ් එකක් වැඩට යන කොට හැම දාම අහනවා .. අයෙ හවස තමා බියර් එකක් ගහන ගමන්

  • @thiththaththa
    @thiththaththa9 ай бұрын

    සැහැල්ලු සුපිරි voice එකක්...❤❤

  • @chamindakamalanath1053
    @chamindakamalanath10536 ай бұрын

    නිල බලල දීලා තියෙනවා...සුපිරි..❤❤❤❤

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f3 ай бұрын

    මාරම ලස්සනයි මේ සින්දුව ❤❤❤

  • @sanjayarajapaksha6964
    @sanjayarajapaksha69649 ай бұрын

    පහරක් යකූ 😍😍😍😍

  • @ss-lb3eh
    @ss-lb3eh9 ай бұрын

    අම්මේ ඕය් අය්යෙ❤💙..banjaaraa song එකත් ඕනා🥲

  • @indikawijesundara1007
    @indikawijesundara10072 ай бұрын

    Radeesh උඹනම් පිස්සුවක්❤❤❤❤❤❤

  • @paramiwijesinghe1324
    @paramiwijesinghe13242 күн бұрын

    D- TAP කොහෙද අයියලා මෙච්චර කල් හිටියේ .සුපිරි සුපිරි සුපිරිම සුපිරි 👌👌 ආයෙමත් දකින්න ලැබුණ එක මාර සතුටක් ආ ආදරෙයි ❤❤❤ ජයවේවා !!! තවත් මේ වගේ ලස්සන show කරන්න ශක්තිය ලැබේවා ! 🥰

  • @rangakumara6545
    @rangakumara65459 ай бұрын

    ඔයා නම් යකෙක් බොක්ක ❤❤❤

  • @ravindrajayasinghe1766
    @ravindrajayasinghe17669 ай бұрын

    බැකින් සුපිරි ❤

  • @RohithaWerasuriya
    @RohithaWerasuriya8 күн бұрын

    වාවු වාවු පට්ට මරු අයියේ කොහොමත් ඔයා nambar one ❤

  • @bigunimasha7504
    @bigunimasha75049 ай бұрын

    ඒකනං සුපිරියක් ❤❤❤ .

  • @OsuraudajithSanjana-wi4cr
    @OsuraudajithSanjana-wi4cr2 ай бұрын

    ලස්සනයි. ❤🎉 මම ඔසුර. ❤

  • @sajithmadusanka8141
    @sajithmadusanka81419 ай бұрын

    සුපිරි brother ❤️❤️👊👊

  • @BuddhiWarnakulaOfficial
    @BuddhiWarnakulaOfficialАй бұрын

    Radeesh, Machan Patta! Patta! Patta! Echcarai. Best of luck Unity!!!

  • @IsuruSandaruwan-rj4ql
    @IsuruSandaruwan-rj4ql2 ай бұрын

    ඇබ්බැහි වෙන සුලුයි..😍🤤 🎶 👌

  • @Epic_Kitten
    @Epic_Kitten9 ай бұрын

    දිගටම ඕනේ කොල්ලෝ❤❤❤❤❤❤❤

  • @chandanacgt
    @chandanacgt9 ай бұрын

    Backing, singing 👌❤❤❤

  • @dilanskosala8760
    @dilanskosala87609 ай бұрын

    ඒක.. වෙනම ලෙවල් එකක් ❤️🥰

  • @h.d.sabeyasundare4007

    @h.d.sabeyasundare4007

    8 ай бұрын

    Aniwa

  • @NmArshad-vm6dx
    @NmArshad-vm6dx14 күн бұрын

    මේකනම් වෙනම ආතල් එකක් bro ආදරෙයි පන වගේ. ❤❤

  • @rasikaweerawardana
    @rasikaweerawardana8 ай бұрын

    උබේම සිංදුවක් කරන්න කාලේ හරි මේ බීට් එකටම කරපන් ගොඩ❤ 🔥

  • @By-MrCk

    @By-MrCk

    7 ай бұрын

    Radeesh ge sindu kochchara thiyeda bm, perfect voice 💯

  • @_____world____8765
    @_____world____87659 ай бұрын

    පට්ට් cover eka ❤️

  • @tharukadilshan4565
    @tharukadilshan456515 сағат бұрын

    බූටක් කෑවත් නැතත් අහන්න හිතෙන සිංදුවක් ❤❤

  • @maheshperera6624
    @maheshperera66249 ай бұрын

    පට්ට වොයිස් .... බැකින්... සුබ පැතුමි!!!

  • @mrslhuman
    @mrslhuman23 күн бұрын

    අවුරුදු 11 කට කලින් ගිම්හානි කියල ලස්සන ගැහැනු ලමයෙක්ට ඒක පාර්ශවිකව ආදරේ කරා.ඒ දවස් වල හැමදාම ඇහුව සින්දුවක්.ඒ දවස් වල හිනා උනෙත් නැති එයා අද අහම්බෙන් හම්බෙලා බලන් ඉදල හිනා වෙලා ගියා.ආයෙත් අහන්ඩ හිතුන❤

  • @pathumsathsara5037
    @pathumsathsara50379 ай бұрын

    Mage asama gayakaya Radeesh aiyaaa.......🥰... Pissu hadena voice ekh😍

  • @sudevminjayanga7015
    @sudevminjayanga70154 ай бұрын

    දැන් ජොයින්ට් එකක් ගහල මේක අහන ගමන්...මාරම රිදම් එකක්...අහන් ඉන්න ආසයි සැපෙ ඉන්න පුලුවන් ❤😊

  • @sampaas3894
    @sampaas38949 ай бұрын

    Meka wenama gimhanayak ❤super bro 💪❤️💪👍

  • @wimukthiudara7518
    @wimukthiudara75189 ай бұрын

    ඒක මරු ❤️❤️😍

  • @vishmi8217
    @vishmi82179 ай бұрын

    Paharak kiyanne wedak na katha karala patta aiye🤘🤘🤘👍👍👍👍

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    මං ආසම voice එකක් සෝබන නැති මනුස්ස කම ඇති හොද ගායකයෙක් 👌👌👌👌

  • @user-yh7ol8xm4g
    @user-yh7ol8xm4g9 ай бұрын

    සුපිරි 👍👍👍❤️❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55959 ай бұрын

    අද වෙනස්ම රහක් දැනුනා සින්දුවෙි..

  • @chamindudilhara766
    @chamindudilhara7669 ай бұрын

    වීඩියෝ එකක් වැටෙනකම් බලන් ඉන්නෙ 😍❤️

  • @ThisaraSadakalum
    @ThisaraSadakalum9 ай бұрын

    පිස්සු හැදෙන වොයිස් එකක්🥺

  • @mohanrandika861
    @mohanrandika8614 ай бұрын

    බොන දවසට රදිෂ් අයියගේ පිහිටයි අපිට❤️😍

  • @saseekaweerasinghe6536
    @saseekaweerasinghe65369 ай бұрын

    niyamayi enakan balagena hitapu ekak ❤❤

  • @UdayankaPerera-up6ph
    @UdayankaPerera-up6ph9 ай бұрын

    සුපිරියක්❤🤟

  • @piumikavindi7903
    @piumikavindi79039 ай бұрын

    Adoo supiri rege paraaaaaa❤

  • @user-pf3jg1kt1x
    @user-pf3jg1kt1x9 ай бұрын

    අහන් ඉන්න ආස සිංදු

  • @harshaudayanga7700
    @harshaudayanga77009 ай бұрын

    patta song ekak thank all..... jaya weewaaaaa

  • @AravindaKumarasiri
    @AravindaKumarasiri6 ай бұрын

    සින්දුව වගේම බැකින් සුපිරියි..❤

  • @sureshur9237
    @sureshur92379 ай бұрын

    ඒකනම් පහර😘❤

  • @janithadhanushka2233
    @janithadhanushka22339 ай бұрын

    Aswaha na katawaha na bro patta...patta...❤❤❤

  • @user-om2fd5ht6p
    @user-om2fd5ht6p14 күн бұрын

    Dawasa gane mn ahanawa dawasata 20 parkata wada deviyane bawanawak wage voice eka good luck mallooo❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindudilshan9149
    @kavindudilshan91493 ай бұрын

    meka nam dan pissuwak wage🥰😘

  • @vihagaflora1887
    @vihagaflora18879 ай бұрын

    Thamuse mara waddek oi.❤❤❤

  • @dilkadadigama7736
    @dilkadadigama77369 ай бұрын

    ලන්කාවෙ නම්බර් වන් වොයිස් 😍❤️

  • @slgarage9255
    @slgarage92559 ай бұрын

    Radeesh vandabona my pewarit❤

  • @kanishkamadhuwantha7561
    @kanishkamadhuwantha75619 ай бұрын

    කට හඩ ටිකක් වෙනස් වෙලා දැන්... නමුත් නියමයි❤

  • @oshadaviman1278

    @oshadaviman1278

    9 ай бұрын

    Chenge voice somethin but exsalent

  • @mendiskumara5414
    @mendiskumara54146 ай бұрын

    හැමදාමත් ආදරෙයි unity 💖💪 congratulations Damith malli ආදරෙයි 💖💪

  • @arunaruwan5164
    @arunaruwan51645 ай бұрын

    අම්ම්මෝ මට ඉන්න බෑ මව වෙව්ලනවා❤❤❤❤❤❤ නියමයි ජය පතනවා හැමදාම

  • @samanthasampath5448
    @samanthasampath54482 ай бұрын

    අඩෝ බඩා තමුසේ මරු පොරක් ඕයී ❤️❤️❤️

  • @thushansaranga9676
    @thushansaranga96769 ай бұрын

    Prince Udaya priyanthage lassana සිංදුවක් ඕනේ..

  • @user-sh4ne6sx1u
    @user-sh4ne6sx1u9 ай бұрын

    Uba thamai bro elama. ❤❤❤

  • @chandimalkumara5889
    @chandimalkumara58893 ай бұрын

    නියමයි .මීපැණි වගේ.ජයවේවා මචන්ලා.❤❤❤❤

  • @user-cc4me3id5c
    @user-cc4me3id5c9 ай бұрын

    Awesome ❤️❤️❤️

  • @hashanwishwa4946
    @hashanwishwa49469 ай бұрын

    ආසම චරිතයක් ❤❤

  • @GlamourMusicBand-de4rl
    @GlamourMusicBand-de4rl8 ай бұрын

    Ela niyamai rahai❤

Келесі