සත් මහලින් බැස එන්නම් | Sath Mahalin Basa Ennam - Nirosha Virajin & Athula Adhikari with

සත් මහලින් බැස එන්නම් | Sath Mahalin Basa Ennam
Nirosha Virajin & Athula Adhikari with Naada
Colour Of Love (Lakhanda 25th Anniversary Show)
#SathMahalin #ColourOfLove #Lakhanda

Пікірлер: 258

  • @audiopod-2024
    @audiopod-20242 жыл бұрын

    දැන් එහෙම සින්දු හැදෙන්නේ නැත්තේ ... දැන් මිනිස්සු ඒ වගේ සංවේදී නැතිනිසා වෙන්න ඇති 😔

  • @deepikajayalath1084
    @deepikajayalath10842 жыл бұрын

    සිංදු........ ❤ ආයේ කවදා මෙවන් රසවත් ගීත බිහි වෙයිද 😥 .. නිරෝශා විරාජිනි ය....❤ විරාජමානයි.....!!!!! ඉක්මන් සුවය ලැබේවා !!!

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi21172 жыл бұрын

    නිරෝශා විරාජිනී ගේ හඩ පුදුම තරමට සංවේදී...❤️❤️

  • @ahsenulya88
    @ahsenulya88 Жыл бұрын

    අම්මෝ නිරෝශා නම් කියන්න වචන නැහැ... අතුලගේ හඩ ගැලපෙනවා අපූරුවට

  • @yashodadayaratne7920
    @yashodadayaratne79202 жыл бұрын

    දේව දායාදයක් මේ කටහඬ නම් නිරෝෂා.. අතුලගේ හඬ සංයෝජනය කදිමට ගැලපෙනවා

  • @chamarakumara.9732
    @chamarakumara.97322 жыл бұрын

    අම්මෝ....කරකවලා අතහැරියා වගේ.මුලු වැඩ සටහනම බැලුවා..පට්ටම පට්ට.කියන්න වදන් නෑ..සියලුම දෙනාට ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කලාට .

  • @cityshop5137
    @cityshop51372 жыл бұрын

    හරිම ලස්සනයි කාලෙකින් ඇසුව .දැන් ගොඩක් සිංදු බයිල ආදරයම විතරයි......ආයිත් අතුල .විරාජනී සමිතල ඇතුලු පැරැනි ගායක් ගායිකාවන් ගෙ කාලය එලබ ඇත..❤️❤️❤️🙏🙏🙏

  • @asankahannadige82
    @asankahannadige822 жыл бұрын

    මේකේ ඔරිජිනල් ගීතය ට ලංවෙන්න කවදාවත් ම බැරිවේවි..ඒක ඒ තරම්ම විශිෂ්ට ගීතයක්...!

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe79932 жыл бұрын

    ගීත ලොවෙ රැජින නිරොෂා තමයි

  • @eyewitness8793
    @eyewitness8793 Жыл бұрын

    Covers ගොඩක් ඇහුවා. නිරෝෂා විරාජිනීගේ කටහඬ තරම් වෙන එකක්වත් ගැලපෙන්නේ නෑ

  • @arunap87
    @arunap872 жыл бұрын

    සත් මහලින් බැස එන්නම්

  • @wasanthidammika9584
    @wasanthidammika9584 Жыл бұрын

    විරාජීනියේ, ඔබ මේ රටට පෑයූ සුර්ය කිරණ මෙන් බබලනවා, පුන් පෝ සඳ මෙන් දිදුලනවා, හදවත් සොරා ගත් සුගන්දයක් සේ සුවඳ විහිදුවනවා.

  • @nethmi46
    @nethmi462 жыл бұрын

    නිරෝෂා විරාජනි ගේ හඩ මාර ලස්සනයි .....

  • @daara2258
    @daara2258

    Nirosha❤❤❤ Athula❤❤❤

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa13392 жыл бұрын

    අතුල....නිරෝශා......නියමයී ඒ සුසංයෝගය......💕💕💕💕💕💕👌

  • @indikaudayakumara366
    @indikaudayakumara3662 жыл бұрын

    නිරෝෂගෙ හඩ...

  • @msdesilva4698
    @msdesilva46982 жыл бұрын

    ලක්හඩ තුලින් කරණු ලබන

  • @mangalanishantha5451
    @mangalanishantha54512 жыл бұрын

    දැන් ඉන්න අය ගීත ගායනා කරනව නෙමෙයි එයාලගෙ දුක අඬ අඬ අපිට කියනව . අන්න එ්කට මේ ගීත අහන්න අාසයි......

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11492 жыл бұрын

    නාද එක්ක ඔක්කොම දේවල් රහටම ගලපලා තියෙනවා ඇස් තෙත් උනා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini10392 жыл бұрын

    ලස්සනයි 🌹🌹ගොඩක් හදවතට දැනුනා ඒ ගීතය ඔබ දෙදෙනා ලස්සනට ගායනා කලා නියමයි 🌹🌹🌹🌹🌹

Келесі