Dream Star Season 09 | Elimination 02nd August 2020

Ойын-сауық

අවසන් සුපිරි තරඟ කරුවන් 7 දෙනා අතරට තේරීම් වටය.

Пікірлер: 338

  • @kumarikumari6617
    @kumarikumari66174 жыл бұрын

    අමිමෝ මම මාර බයෙන් හිටියෙ අදත් තිසරැ 99 බේරැනෙ එදත් අවදානමි කලාපෙට වැටුනා තිසරැ අවසාන 3 අතරෙ ඉන්නම ඕන කෙනෙක් ඉදිරිට යන්න වාසනාව ලැබේවා!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @pushpabusch5966

    @pushpabusch5966

    4 жыл бұрын

    Its true

  • @kaviperera9436
    @kaviperera94364 жыл бұрын

    රමීශා ගේ තියෙන්නේ වෙන්ස්ම හඩක්..මොනව උනත් ඉදිරි ගමනට සුභ පැතුම්😘🙏

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @ruwan9551
    @ruwan95514 жыл бұрын

    නුවන්දිකා.....ආදරෙයි වස්තුවේ...කටහඩට හොදේ....🌷🌷🌷

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @pathmaedirisinghe8926
    @pathmaedirisinghe89264 жыл бұрын

    නිවන්දිකා ඔබට ජයෙන් ජය පතනවා 🌹🌹🌹

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @hewagewijith8085
    @hewagewijith80854 жыл бұрын

    රවීන් ඔබ නියම නිහතමානී මහත්මයෙක් .. එය මොනවට පැහැදිලි වෙනව සහෝදරය ... මෙ විනිශ්චයට ඔබ නම් හොදට ගැලපෙනව.. දෙරණට .. ඔබට සුබ ගමන් සොයුරිය .. පැරදුනත් ඉදිරි ගමන කෙසෙ හො සාර්ථක කර ගන්න...

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @anugalle9187
    @anugalle91874 жыл бұрын

    අය්යෝ තිසරු...ඔයාට වඩා අපි බයෙන් හිටියේ ඔයා තේරීම ගැන.අනේ තිසරු ඉදිරි තරඟ ඉතාමත් උවමනාවෙන් පුහුනුවීම් කරමින් කිසිම අඩුපාඩුවක් නොමැතිව ගායනා කරන්න.අද ජයග්‍රහණය ගැන ඉතාමත් සතුටු වෙනවා,,ජයම වේවා ඔයාට තිසරු

  • @pushpabusch5966

    @pushpabusch5966

    4 жыл бұрын

    Ane ow mamath bayen hitiye thisaru aiyn wei kiyala thawa durata inna eka loku sathutak parissami budusaranai🙏💓

  • @harshisenavirathne9401

    @harshisenavirathne9401

    4 жыл бұрын

    😥😥😥 Bayai ane me yNa widiyata. Shashikath echchara lassanata kiyLa kapuwa.Thisaru aiya witharai asama sindu lassanatama kiyanne,Dan eyawath?

  • @chamariperera9312

    @chamariperera9312

    4 жыл бұрын

    මෙයාල දක්ශයි.නමුත් sms වලින් තමයි තීරනය වෙන්නෙ.ඒකයි මේකෙ තියන ප්‍රශ්නය

  • @user-pe8od7ng5t

    @user-pe8od7ng5t

    4 жыл бұрын

    hmm math bayen hitiye suba pathanawa😘😘

  • @chamidarshanaa5250

    @chamidarshanaa5250

    4 жыл бұрын

    Akanm aththa.apith byen htye

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa10834 жыл бұрын

    තිසරු පුතේ ඔයා දක්ෂ දරුවෙක්. ඔයාට වගේම අපේ පපුව ගැහෙනවා ඔයා අවදානම් කලාපයට යද්දී පුතේ ඔයාට සුභ පතනවා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රටේ හොද දක්ෂ ගායකයෙකු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම. බුදු සරණයි ඔයා ට

  • @manojanuwanthi5967

    @manojanuwanthi5967

    4 жыл бұрын

    අනේ තිසරු පුතේ ඔයා අවදානම් කලාපෙට යනකොට ඔයාට වැඩිය බය වෙන්නේ මම පපුව ගැහෙනවා ඔයා මේ තරගේ ඉන්නම ඕනේ ඔයා ගොඩක් දක්ෂයි අනේ එදිරියේදී කල්පනාවෙන් ගීත තොර ගන්න ජයෙන් ජයවේවා බුදුසරණයි

  • @pushpawijerathna7714
    @pushpawijerathna77144 жыл бұрын

    තිසරු ඉවත් වෙයි කියල බයෙත් හිටියේ,,ඊලඟ වටයට ගියපු එකට ගොඩාක් සතුටුයි ,ඉදිරි වටයේ දී නම් හොඳටම තරඟ වදින්න වෙනවා,ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ,තෙරුවන් සරණයි

  • @user-pe8od7ng5t

    @user-pe8od7ng5t

    4 жыл бұрын

    adath wasanawa labuna idiriyatama yanna labewa thisaru obata suba pathanawa

  • @suneethaperera7021
    @suneethaperera70214 жыл бұрын

    තිසරු සුබ පැතුම් ඉදිරියටම යන්න ජේසු පිහිටයි

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s4 жыл бұрын

    කුරුණෑගලට කිරුල ගෙන්න ලැබේවා.ගිහාන්.නුවන්දිකා ආදරෙයි.

  • @anoshasomarathna2684

    @anoshasomarathna2684

    4 жыл бұрын

    Ow kohoma hari genna kirula kurunegala ta

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana50234 жыл бұрын

    වාරියපොල ගිහාන් නාරම්මල නුවන්දිකා ඉදිරියටම යන්න ලැබේවා ආදරෙයි 💞💞

  • @imalkaashani3712
    @imalkaashani37124 жыл бұрын

    හරිම දුකයි රමීෂා අයින් උන එක ගැන. හැමදාම එයාට SMS කළා මං. බුලත්සිංහල අපේ කෙනෙක් ෆයිනල් තරග කරනවා දකින්න ආසාවෙන් ඉදියෙ. අපරාදෙ. 😢😢 සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා. හොඳ නිර්මාණ තුළින් ඔයාව ඉක්මනින් දකින්න ලැබෙනවා නම් සතුටුයි. තෙරුවන් සරණයි නංගි. 🙏

  • @sanadliweerasinghe4533
    @sanadliweerasinghe45334 жыл бұрын

    Thasaru පුතා සතුටුයි balagenama හිටියේ දැනගන්න tawa tawath උනන්දු වෙන්න suba pathanawa ඉදිරියටම yanna budu saranai

  • @kumarimadu9851
    @kumarimadu98514 жыл бұрын

    රමිශා ගොඩක් ආදරෙයි .ඉදිරියටම යන්න බුදු සරණයි .❤❤❤❤❤❤❤❤

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @padmalathahenadiri1113
    @padmalathahenadiri11134 жыл бұрын

    ගිහාන්, නුවන්දිකා සුබ පැතුම්. ඉදිරියට යන්න වාසනාව ලැබේවා බුදු සරනයි මම කුවේට් .

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @rajiniranatunge3638
    @rajiniranatunge36384 жыл бұрын

    ගිහාන් මල්ලි ඉදිරියට ගියාට පස්සෙ බලන් හිටියේ තිසරු මල්ලි ඉදිරියට යනකම්..අපේ සිහින තරුව නම් ඔයාල දෙන්නම තමයි...බුදු සරණයි ඔයාල දෙන්නටම...

  • @kumarihettiarachchi8132

    @kumarihettiarachchi8132

    4 жыл бұрын

    Gohan drem star

  • @kumarihettiarachchi8132

    @kumarihettiarachchi8132

    4 жыл бұрын

    Gihan thamai drem star .2 banu.3falan

  • @prabasaman354

    @prabasaman354

    4 жыл бұрын

    @@kumarihettiarachchi8132 ඔවිඔයා කියන දේ තමයි මමත් හිතන්නේ

  • @natalifonseka7772
    @natalifonseka77724 жыл бұрын

    Congratulations Randika. ❤️❤️You will be the next dream star for sure. We started watching dream star because of you.

  • @surekashiyani5857
    @surekashiyani58574 жыл бұрын

    තිසුරැ මල්ලි මගේ පපුව ඩිග් ඩිග් ගලා ගැහුනා සුබ ගමන් බුදු සරනයි

  • @vishwayapura7025
    @vishwayapura70254 жыл бұрын

    අම්මෝ මල්ලියෝ තිසරු පපුව ඩිග් ඩිග් ගගා තිබ්බේ...congratulations මල්ලියෝ ....budusaranai

  • @Shan9965

    @Shan9965

    4 жыл бұрын

    Elaga wate eya tamai itin yanne 😏

  • @tharankacool5025

    @tharankacool5025

    4 жыл бұрын

    ඔව් අනේ මගේත් එ වගේ

  • @tharankacool5025

    @tharankacool5025

    4 жыл бұрын

    තිසරැට ජයවේවා

  • @vishwayapura7025

    @vishwayapura7025

    4 жыл бұрын

    @@Shan9965 හා බලමුකො හොදේ ..කුහකකම් සිට්

  • @hashanrajapakshe8345

    @hashanrajapakshe8345

    4 жыл бұрын

    @@Shan9965 tu witarak irisiyakarayekge kata ohoma musala kama pradarshanaya karanna epa manussayo

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91854 жыл бұрын

    රමේෂා හරිම සුන්දර යුවතියක්

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @teclashiromi7668
    @teclashiromi76684 жыл бұрын

    Rameesha oyata subama anagathayak parthana karanawa ඉදිරියටම යන්න nangii oyath ape palathema kenek

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @jayanthadisanayaka1762
    @jayanthadisanayaka17624 жыл бұрын

    Rameesha akkee, oyage anagathayata apen suba pathum.

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @shandishandi9585
    @shandishandi95854 жыл бұрын

    බානු ඔබ‍ට ජය

  • @chamilanishanthi6651
    @chamilanishanthi66514 жыл бұрын

    ඕක තමා මල්ලියෝ නංගියෝ තරඟ කියන්නේ. දුක් වෙන්න එපා. ඔයාලා අට දෙනාටම ලස්සනට සිංදු කියන්න පුළුවන්. ඒ වගේම ලස්සන විවිධ විවිධාකාර කටහඬවල් ඔය අට දෙනාටම තියෙන්නේ. තරගයෙන් අයින් වන අයට දෙරණ කවදාවත් ඔයාලට අසාධාරණයක් කරන්න එකක් නැහැ. ඒක මට විශ්වාසයි මම ඉන්නේ අපේ මව් රටින් එතර. මම මේ වැඩසටහන පටන් ගත්තු දා ඉඳන් ඒ වෙනකම් බලනවා. දෙරණේ තරඟ හිටපු සියලු දෙනාටම බුදු සරණයි. ඉදිරියටම යන්න මල්ලියේ නංගියේ ඔයාලට කවදාවත් වරදින්නෙ නැහැ. මම ගොඩක් ආදරෙයි හැමෝටම❤️❤️🙏

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @sumudurandima7613
    @sumudurandima76134 жыл бұрын

    තිසරු මම බය උනා...සුභ පැතුම් ..කුමාර් සානු

  • @waruscooking
    @waruscooking4 жыл бұрын

    Rameesha you have a very unique voice and I love it. We definitely want to see your new songs in the near future. Many known singers like Theekshan, Shihan, Dumal and Sanka Dineth once who got out before the finale. ❤️

  • @saratharbewela5963
    @saratharbewela59634 жыл бұрын

    නුවන්දිකා 💕ගිහාන් 👏👏👏🙏🙏🙏... 🇱🇰❤️🇰🇼

  • @janithapriyadarshani1677

    @janithapriyadarshani1677

    4 жыл бұрын

    Gihan😉😉😉👍👍👍👍 🔥🔥🔥🔥

  • @sandyasenarathna6521

    @sandyasenarathna6521

    4 жыл бұрын

    Nuwandika ❤❤❤❤❤️❤️❤️

  • @laknadissanayaka8126
    @laknadissanayaka81264 жыл бұрын

    නුවන්දිකා ජය වේවා ඔබට සුබ පතනවා හදවතින්ම බුදු සරණයි 😘😘

  • @kumarikumari6617
    @kumarikumari66174 жыл бұрын

    තිසරැ මල්ලි තව ට්කක් අලුත් දෙයක් වෙනසක් කරානමි හොදයි ඔයා අවදානමට වැටෙනකොට ඔයාට වඩා අපි බය වෙනවා ඇත්තමයි🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajiniranatunge3638

    @rajiniranatunge3638

    4 жыл бұрын

    ඒක නම් ඇත්ත....තිසරු මල්ලිට වඩා බය වෙන්නේ අපි...

  • @darshidarshi2524
    @darshidarshi25244 жыл бұрын

    දිනුම පැරදුම දෙකම බාරගන්න ඔන එත්,බානු ප්‍රභාත්ට වගේම අනිත් හැමොටම ජයෙන් ජයම වේවා❤❤

  • @hashinim
    @hashinim4 жыл бұрын

    අන්තිමට ආපු 14 දෙනාම එක වගේ දක්ශ ඩ්‍රීම් ස්ටාර්ස්ලා. එදා ඉඳන් එක එක්කෙනා යනකොට හරි දුකක් එන්නෙ. ඒ එයාලගෙ දස්කම් ආයෙ දෙරන ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙ දකින්න නැති නිසා. ඒත් ඔයාලගෙම නිර්මාණ වලින් අපි හමුවට එනකන් බලන් ඉන්නවා අපි නංගිලා මල්ලිලා. සුබ අනාගතයක් ඔයාලට! මේ වගේ දක්ශයො රැසක් බිහිකරන එකට දෙරණට පින්!

  • @jayanthadisanayaka1762
    @jayanthadisanayaka17624 жыл бұрын

    Rameesha akkee, oyage anagathayata apen suba pathum!

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @jayanthadisanayaka1762

    @jayanthadisanayaka1762

    4 жыл бұрын

    @@rameeshalakshani7282 අක්කලා තුන් දෙනාටම ආදරෙයි❤

  • @ydbn272_92
    @ydbn272_923 жыл бұрын

    Rameesha නිසා තමයි මේක බැලුවෙත්. රටට ගොඩක් වටින, යුනීක් වොයිස් එකක්. මගේ කැමතිම ලාංකික ෆිමේල් වොයිස් එක❤️

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka46904 жыл бұрын

    Nuwandika Jaya wewa 💐💐💐❤️❤️❤️

  • @tuandoole4928
    @tuandoole49284 жыл бұрын

    top three star performers and star voices....my choice...nuwandika , falan, and thisaru imanka

  • @nimalinimali1992
    @nimalinimali19924 жыл бұрын

    තෙරුවන් සරණයි නුවන්දිකා නගෝ ඉදිරියට ම යන්න සතුටුයි .😍❤️😍❤️😍❤️😍❤️

  • @judenewman785
    @judenewman7854 жыл бұрын

    Our congregation Fallon. Get ready for next week we need something to suppress the judge board. Do your best next week. We are waiting to see you in the finals. So you should do your best next four weeks only & there after you will be in the finals.

  • @jeewanmalwis4324
    @jeewanmalwis43244 жыл бұрын

    කළුතර අපේ තරුව රන්දික විජේනායක ❤️❤️❤️ජයෙන් ජයම වේවා ❤️❤️👌👌👌👌👌

  • @tharushachandrasiri2301
    @tharushachandrasiri23014 жыл бұрын

    Gihan ayye congratulations..❤❤❤👍👍👍

  • @rohinikwt463
    @rohinikwt4634 жыл бұрын

    thisaru..bayen hitiye oya halei kiyala ..idiriyatama yanna jaya prarthana karanawa..

  • @milansamarakoon264
    @milansamarakoon2644 жыл бұрын

    අදනම් ගොඩක් දුකායි 😢 . මගේ ප්‍රියතම හඬණම් රම්ශා ලක්ෂාණීය. හරිම ආකර්ෂණීය සරාගී කටහඬක් තිබූණ කෙල්ලෙක්. රම්ශා පුලුවන්නම් ඉක්මනින්ම එකම එක 🎶 සිංදුවක්වත් කරන්න. මගේ ප්‍රියතම හඩ ඔබ කිවොත් මම නිවරදියි. එන්න මෙ සාගරය වගෙ සංගීතය කිමිදෙන්න,ඔබට සුභම සුභ අනාගතයක් රම්ශා .

  • @chamidarshanaa5250
    @chamidarshanaa52504 жыл бұрын

    congratulations Thisaru aiya.amboo byen hitye anthima mohotha wenaknma.ape පවුලේ hemoma eye dawase ktha karema oya gena aiye..❤️❤️💛💛🧡🧡

  • @hashanrajapakshe8345
    @hashanrajapakshe83454 жыл бұрын

    Ammo kolla baya kala ahh Congratulations Thisaru

  • @rajiniranatunge3638

    @rajiniranatunge3638

    4 жыл бұрын

    අපට තියෙන බය තිසරු මල්ලිට නැද්ද මන්දා අප්පා...අපෙයි ලේ ටික පිච්චෙන්නේ....

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc4 жыл бұрын

    අම්මෝ බයේ හිටියෙ තිසරු අයින් වෙයි කියලා

  • @sriyalatha9870
    @sriyalatha98704 жыл бұрын

    Good luck rameesha❤🔥 mula idanma oyage geetha rasawinda oyage unique voice ekata harima asai api..lassana deyak karanna issrahata

  • @leenaleyanage8845

    @leenaleyanage8845

    4 жыл бұрын

    නුවන්දීකා ඈත රටකට වි අපීත් සිහීනය ඔයා අමතක කරන්න එපෝ

  • @anoshasomarathna2684

    @anoshasomarathna2684

    4 жыл бұрын

    Aththa

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @ruwanimariyam9259
    @ruwanimariyam92594 жыл бұрын

    Good luck thisaru congratulations 🌷🌷🌷😘😘😘❤❤❤❤❤

  • @arengineering8869
    @arengineering88694 жыл бұрын

    Thisaru and nuwandika old the best

  • @nilamaniesalpitikorala2913
    @nilamaniesalpitikorala29134 жыл бұрын

    Nuwandika Randika all the best please make sure you select populer songs to entertain tge Audience. Be humble Theruwan saranai

  • @damayanthiprasadi3924
    @damayanthiprasadi39244 жыл бұрын

    දුකයි පැටියෝ මොනව කරන්නද සුබපතනවා

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @ajanthasanali3436
    @ajanthasanali34364 жыл бұрын

    තීසරැ ඉදිරීවටයට තේරීම ගොඩක් සතුටුයි

  • @sriyanisriyani8287
    @sriyanisriyani82874 жыл бұрын

    භානුගෙ ගීත දෙකම හොදයි අවදානම් කලාපයේ රැදෙන්න උන එක අපරාදෙ

  • @user-pe8od7ng5t

    @user-pe8od7ng5t

    4 жыл бұрын

    hmm

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    4 жыл бұрын

    Mamath dukin hitiya 😔

  • @gsm7333
    @gsm73334 жыл бұрын

    All the best rameesha akka 🤝

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u♥️🙏

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs4 жыл бұрын

    ගිහින් මල්ලි ඔබට ඉදිරියටම යන්න වසනව ලැබේවා .බුදු සරණයි

  • @damayantiqueen7792
    @damayantiqueen77924 жыл бұрын

    ane tisaru oya issarahatama yanna ona, malliyo budu saranay.

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @surebro1876
    @surebro18764 жыл бұрын

    Rameesha giya ekata patta dukai e wage voice ekk female voice ekk mn ahalama na wilcud watayak tiyala aye rameeshawa ganna kiyala mn adarayen deranin illanawa😢😢

  • @josephnargiht9169

    @josephnargiht9169

    4 жыл бұрын

    yes😀😀😀👍👍👍🎻🎤🎷

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u so much🙏♥️

  • @yashsats491

    @yashsats491

    4 жыл бұрын

    Aththa. Harima unique voice ekak.. tharagayen iwath unath oyage gamanata suba pathanawa rameesha nangi. ❤️❤️❤️❤️

  • @gamini_p5766
    @gamini_p57664 жыл бұрын

    Falan , Gihan , Nuwandika, your performances were excellent today , Please do your best in next week secession.

  • @mickykct8830
    @mickykct88304 жыл бұрын

    අවසන් තරගයට කොහොම හරි නුවන්දිකා අක්කයි, ෆැලන් අක්කවයි අරගෙන යමු😊😊😘😘

  • @nelkagamage1326
    @nelkagamage13264 жыл бұрын

    දුකයි රමේෂා අයින් උනාට.. බයේ හිටියේ තිසරු අයින් වෙයිද කියලා. බුදුසරණයි

  • @tharakadilhani9058
    @tharakadilhani90584 жыл бұрын

    Talent ekata thana hadana, thana tiyena ekama star programme eka ❤️❤️❤️

  • @nandawatthegedara6062
    @nandawatthegedara60624 жыл бұрын

    Thisaru gihan good luck love from u s a

  • @eemar123
    @eemar1234 жыл бұрын

    Rameesha. Please come back with your own songs very soon. You will be our future Nanda malanie. For some reasons this society does not recognize the value of such legends. You have made a brand already. That's your unique voice. Please please come back with your lovely voice soon. We are always behind you.

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u so much🙏♥️

  • @lakshanimadushika9400
    @lakshanimadushika94004 жыл бұрын

    Nuwandika jaya wewaaa!!!!

  • @teclashiromi7668
    @teclashiromi76684 жыл бұрын

    Aparadi aththatama mey minissunta ai hithen naththe apita kello gana thiyena dakshsthawaya nohitha hadawatata ida denne buddiyatai idak denna onaa 7dena atharata ekkenek hitiya ramihata wada antha widihata kiwwa kenek rameesha e athin ohdai but e kena giyaa pl hamotama kiyanne oya ape kello dennage dakshathawaya gana buddiyen hithanna palan wish u all the best nuwandika all the best

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u♥️🙏

  • @rosigarusinghe3163
    @rosigarusinghe31634 жыл бұрын

    ගිහාන් බන්ඩාර ගැන කවර කතාද..දැන්මම එයාට කිරුළ දෙන්න අනේ..අනිත් අයත් ගොඩාක් දක්ෂයි ..ඒ වුනාට ගිහාන් සුපිරි ..😁👍❤😘

  • @josephnargiht9169
    @josephnargiht91694 жыл бұрын

    Dream Star Falan Andrea💚💜💙😀😀😀👍👍👍

  • @dil6420
    @dil64204 жыл бұрын

    බානූ ජයවේවා

  • @shirmsilva5369
    @shirmsilva53694 жыл бұрын

    රන්දික,නුවන්දිකා තමයි හොදම.එයාලට ඔන විදියකට sing කරන්න පුලුවන්.

  • @Amy-sg9cx
    @Amy-sg9cx4 жыл бұрын

    So proud of you Raween aiya ❤️ Our unique star !

  • @TGDhananjaya

    @TGDhananjaya

    4 жыл бұрын

    👍👍👍👌👌👌😊

  • @mallikasrilanka6942
    @mallikasrilanka69424 жыл бұрын

    නුවන්දිකා අනේ මගේ පපුව රිදුණා ගොඩාක් ඔයා හතර වැනි තැනට ආවේ කොහොමද අනේ මෙහෙම දුක් විදින්න බෑ මගෙ මැනික උනන්දු වෙන්න ඔයාට කිරුල ලැබෙන්න ඕනේ ඇයි මැනිකෙ ලංකාවෙ අයට විතරක් තුති පිදුවේ ඇයි කුවෙට් අපි ඔයා ගැන තියෙන බලාපොරොත්තුව මහමෙරක් වගෙයි වෙනදා මුලින්ම ඔයා ස්ටේජ් එකට ආවා අද හිතට දැනුනා ලොකු දුකක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikasrilanka6942

    @mallikasrilanka6942

    4 жыл бұрын

    තරගයෙන් ඉවත් උන රමීශා ඔයත් ගොඩාක් ලස්සනට සින් කරා මැනිකේ ඒත් මොනව කරන්නද ඔයා දිග ගමනක් ආවා ඒත් ඔයා කීව කතාව හරිම සන්වේදි දුවෙ දුකයි ආදරෙයි බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anoshasomarathna2684

    @anoshasomarathna2684

    4 жыл бұрын

    Ow api dubai edan nuwandika ta vote karanawa ayawa ediriyata geniyanna

  • @bushrapushpa1815
    @bushrapushpa18154 жыл бұрын

    ඔතන අන්තිමට සිදු වෙන දේ තමා දක්ස කමට වඩා පින අන්තිම අයට තමා වාසනාව තියෙන්න ඕන

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl4 жыл бұрын

    ඔක තමයි අවසානෙට වෙන්නෙ මොනවා කරන්නද ඔක තමයි තරගයෙ ස්වබාවය.❤❤❤❤❤

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @miusiclk-tq5tl

    @miusiclk-tq5tl

    4 жыл бұрын

    @@bestbasstrackscom5085 ඔන්න කරා

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    13 වෙනි සබ්ස්කයිබ් එක මගෙන් 💓

  • @miusiclk-tq5tl

    @miusiclk-tq5tl

    4 жыл бұрын

    @@bestbasstrackscom5085 එල

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90514 жыл бұрын

    උමේශ්ගේ ගායනයට සිංදුවට ගැලපෙන ලස්සන අංගචලනයට මම හරි ආදරෙයි සුබ පැතුම් මම බයේ හිටියේ මනාප මදි වෙයි කියලා 😀😀

  • @samanthapradeepa3900
    @samanthapradeepa39004 жыл бұрын

    Falon 🔥🔥🔥👍👍

  • @kaushalya9775
    @kaushalya97754 жыл бұрын

    Man kamathi rameeshata and falanta and banu

  • @cricketofficial1966
    @cricketofficial19664 жыл бұрын

    Nuwandika akke harima lassny oyge voice ek.idiriyatama yanna suba pathnwa.

  • @maliuvuv1874
    @maliuvuv18744 жыл бұрын

    වයඔ අභිමානය ගිහාන් බංඩාර ...හදපිරි උනුසුම් සුබ පැතුම් ...

  • @mc2176
    @mc21764 жыл бұрын

    මං ආසාවේන් බලන වැඩසටහනක්.සුබ පැතුම්

  • @KumarKumar-dx4ug
    @KumarKumar-dx4ug4 жыл бұрын

    Good luck nuwandeka weldan 🇰🇼

  • @bestbasstrackscom5085

    @bestbasstrackscom5085

    4 жыл бұрын

    මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා

  • @linaahmed7138
    @linaahmed71384 жыл бұрын

    Rameesha lakshani hadaaaaaaaaaaaai

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @saranlathalatha2793
    @saranlathalatha27934 жыл бұрын

    ජය නියත යි ගීහන් බ ණ්ඩර පුතා ට ම ම kuwait

  • @nalinupananda6847

    @nalinupananda6847

    4 жыл бұрын

    01059502763 akki call ekak ganna puluwan welawaka

  • @roshinashiyani267
    @roshinashiyani2674 жыл бұрын

    My wishes to Gihan Bandara And I wish him to be the dream star budusaranai

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t4 жыл бұрын

    ramisha obata idiri gamanata suba pathanawa 😘

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m4 жыл бұрын

    ගිහාන්.පැලන්.භානු ඉමෙිෂ්.සුබ පැතුම් ..❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷

  • @leenaleyanage8845
    @leenaleyanage88454 жыл бұрын

    කවූරු අයීන් වූනත් සේරම දක්ෂ යෝ

  • @JagathChaminda9900
    @JagathChaminda99004 жыл бұрын

    Rameesha Good Luck nangi oyage Anagatayata .Oya Degree eka complete karala ratata hoda deyak karanna .Oya ayin wenne Peradila Neme SMS adu kamak.nisa witarai .

  • @rameeshalakshani7282

    @rameeshalakshani7282

    4 жыл бұрын

    Thank u🙏♥️

  • @kuwaitcity9744
    @kuwaitcity97444 жыл бұрын

    Mula sitama mama hitghana vidihata Dream Star kirula gihan bandara mallita. Budusaranaiy. Obata jaya niyatghaiy. Man kuwet sita.

  • @samanthapradeepa3900
    @samanthapradeepa39004 жыл бұрын

    Mn nam dannawa ada falon udinma enawa kiyala falon gihan bhanu finale

  • @dulakshiperera6453
    @dulakshiperera64534 жыл бұрын

    Rameesha godak dukai..oyage hakiyawen digatama idiriyata yanna..

  • @pushpabusch5966
    @pushpabusch59664 жыл бұрын

    Falen mulimma idiriyata giya godakkk sathutui.parissamin budusaranai💓🙏

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    තරගයක් නේ ඔහොම තමා අපිටත් දුකයි . දක්ෂයා ගිහාන් අනිවාර්යයෙන් ගිහාන්ට 👑 කිරුල හිමිවිය යුතුයි

  • @damaynthi1238
    @damaynthi12384 жыл бұрын

    Faleen Budu Saranai

  • @prasnnajanaka5761
    @prasnnajanaka57614 жыл бұрын

    Hapi. Nuwandika. Senarathna. You. Dream. Star

  • @amazingtopmedia6228
    @amazingtopmedia62284 жыл бұрын

    Congratulations Nuwandika....

  • @josephnargiht9169
    @josephnargiht91694 жыл бұрын

    i wish you a happy Sunday😀😀😀👍👍👍G00d Luck🎤🎤

  • @manishagunawardhana1974
    @manishagunawardhana19744 жыл бұрын

    Telant.ඔයටත් ජය වේවා තෙරුවන් සරණයි ඉදිරියට යන්න ලැබේ වා

  • @supunsupun6210
    @supunsupun62104 жыл бұрын

    උමේෂ් සස.ඉමංක.ඔයා ල.දේන්නටජයබුදුසණයි.මමකුවේට්

  • @user-lz4cq1fg9z
    @user-lz4cq1fg9z4 жыл бұрын

    රැවන්දිකා තමයි Dream star❤😍👍👍

  • @ranikuw2409
    @ranikuw24094 жыл бұрын

    Ape ekkenek giya ath oyala denna thawa dura yanna kirula gamata genna.bs❤👍👍

  • @nawaratnesamarajwia4604
    @nawaratnesamarajwia46044 жыл бұрын

    Well done NUwanthika like am from USA

  • @samanthapradeepa3900
    @samanthapradeepa39004 жыл бұрын

    Ane thisaru mn puduma dukin hitiye.ane eya nam karanna epoo sri Lanka kumar sanu

Келесі