අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)

Ойын-сауық

අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)

Пікірлер: 430

  • @thushariranasingha4341
    @thushariranasingha4341 Жыл бұрын

    වැදගත් ලස්සන ගමනක් යන සුපිරි ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා....

  • @ilangikeerthiratne831

    @ilangikeerthiratne831

    Жыл бұрын

    No doubt on that....A brighter future is ahead of her....Good luck dear ..

  • @Skara999
    @Skara999 Жыл бұрын

    ඉංග්‍රීසි නමක් තියෙන ඉංග්‍රීසි විදියට අදින පලදින...නමට සිංහල උන්ට වඩා සිංහල කම උතුරන කෙල්ලෙක් ෆැලන් කියන්නේ..දක්ශතාවයෙන් ඉහලින්ම ඉන්න හරිම ප්‍රියමනාප කෙල්ලක්..

  • @RamyalathAirangani

    @RamyalathAirangani

    10 ай бұрын

    1qddegfffc by a ft brats atm. HSBC is 1st 1:25 ❤❤

  • @PoisonousMC

    @PoisonousMC

    8 ай бұрын

    ❤🎉

  • @jayanthafernando1608

    @jayanthafernando1608

    8 ай бұрын

    ෆැලන් කියන්නේ බටහිර ආරයට ගී ගයන්න මුල සිට හැඩගැසුනු ගායිකාවක් වුවත් අවස්ථාවෝචිතව ඕනෑම ආරයක ගීතයකට තම නාද වර්ණය හැඩගස්වා ගැනීමට හැකියාව ඇති අති දක්ෂ යුවතියක්. එවැනිම තවත් මල් කැකුලක් ක්‍රම ක්‍රමයෙන් මෑතකදී පිපීගෙන එන බව පේන්න තියෙනවා. ඒ තමයි Radini Fernando.

  • @user-cb7pf6sz9b

    @user-cb7pf6sz9b

    7 ай бұрын

    F❤

  • @user-cb7pf6sz9b

    @user-cb7pf6sz9b

    7 ай бұрын

    😊

  • @user-tk2vo2jk6o
    @user-tk2vo2jk6o Жыл бұрын

    Falan හරි ලස්සනයි මේ සින්දුවත් කියන විදිය ඔයාට සුබපතනවා

  • @SanAbey6851
    @SanAbey6851 Жыл бұрын

    Falan ඔබව දැක්කත් සතුටුයි... ඔබම ම්හිරි ගීයකි... 😍

  • @dhanu__NF
    @dhanu__NF Жыл бұрын

    සංගීත ක්ෂෙත්‍රයට ලැබුණු වටිනම හඬක් ෆැලන් ඇන්ඩ්‍රියා ❤

  • @nimeshLiyadipita

    @nimeshLiyadipita

    Жыл бұрын

    🔥

  • @nethukisandamini2044

    @nethukisandamini2044

    Жыл бұрын

    ඕනම සිංදුවකට අලුත් ලස්සනක් එනවා එයා කියනවනම් 🥰

  • @karunapalageeganage6678

    @karunapalageeganage6678

    6 күн бұрын

    Nice dance .very good singing too.

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 Жыл бұрын

    Falan අක්කි ඔයා අපේ රටට සම්පතක් ඉඳහිට තමයි බිහිවෙන්නෙ ඔබ වැනි අතිදක්ෂයින් 🌟

  • @methmivirajini1070
    @methmivirajini1070 Жыл бұрын

    Reality show එකකින් දැක්ක සුපිරි තාරකාවිය ෆැලන් ඇන්ඩ්‍රියා 🌟 විවිධ ශානරයන්ගෙන් ගීත ගායනා කිරීමට අතිදක්ෂයි 👏❤

  • @nimalikarunarathna2129

    @nimalikarunarathna2129

    Жыл бұрын

    ෆැලන් දුව ඔයා ගැන හරිම සතුටුයි...ඔයාගෙ ජයග්‍රහණ වලට මම හදවතින්ම සතුටු වෙනවා..

  • @mallikairangani8949

    @mallikairangani8949

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya5384 Жыл бұрын

    Falan මොන සිංදුව කිව්වත් ආයේ ඉතින් ඉස්තරම් නේ.. 😘 Male voice එකත් ගොඩක් ලස්සනයි . නර්තන නිර්මාණයත් ලස්සනයි 😍

  • @manelolsson8712

    @manelolsson8712

    Жыл бұрын

    Mata liyapu hamotama godbless oya mata liyapuwa okkoma oyage nange duwa bereda laga theyana sudukam neda mata ka matte gaikawa nam karanna puwan oyata kamthe oyata aitheya theyanawa mata liwwa sudukam oyage pawla athe mata baduwa naki gane kiyanne oyala ta athe thank,s daer

  • @rashmiwarnakulasooriya5384

    @rashmiwarnakulasooriya5384

    Жыл бұрын

    @@manelolsson8712 පිස්සුද හැටිද ? 🤔

  • @s.prarthana9676

    @s.prarthana9676

    Жыл бұрын

    ​@@rashmiwarnakulasooriya5384ඒ ගෑණු කෙනාගෙ වැඩේ Falan ඉන්න videos වලට hate comment දදා යන එක. සෑහෙන්න මටම අහුවෙලා තියෙනවා . කුහක ගෑනියෙක් ඩ්‍රිම් ස්ටර් තරහ පිරිමහනවා අපහාස කරමින්

  • @h.mrathnasekara5239
    @h.mrathnasekara5239 Жыл бұрын

    අපූරු හඬ සුසංයෝගයක් ෆැලන් දුව නව පරපුරේ දක්ෂතා ඇති ගායන ශිල්පිනියක් ඔබේ සංගීත දිවියට හදපිරි සුබ පැතුම්

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 Жыл бұрын

    අනෝතත්තවිල කොච්චර ඇහුවත් මදි ❤😍

  • @ruzzputin
    @ruzzputin Жыл бұрын

    Falan is a versatile singer. Sings everything with heart and soul. God bless you!

  • @thisariwijesinghe4876
    @thisariwijesinghe4876 Жыл бұрын

    ෆැලන් මේ වගේ හිතට දැනෙන originals කරන්න අක්කී...කවදහරි ඔයා නැති කාලෙක උනත් මේවගෙ වේදිකාවක ඒ ගීත ඇසේවී ඊට පපු පරපුරෙන් ❤

  • @shyamasinhapurage7535

    @shyamasinhapurage7535

    Жыл бұрын

    kzread.info/dash/bejne/oaGXupiFp7C2gso.html මේ තමයි original song eka.

  • @nethuliyanage9853
    @nethuliyanage9853 Жыл бұрын

    Falan Andrea ❤ Dream Star එකෙන් ආපු වටිනම හඬක් 🌟

  • @RajapakseRml999
    @RajapakseRml999 Жыл бұрын

    Amazing, fantabulous stage performance. Great female vocalist you falan.

  • @udara_ws
    @udara_ws Жыл бұрын

    ෆැලන් ඇවිල්ලා versatile singer 🔥🔥🔥

  • @ariyaguru1241
    @ariyaguru1241 Жыл бұрын

    දෙදෙනා ගෙම කට හන්ඩ ඉතාම මිහිරි අහන්න අහන්න ආසයි ජයවේවා දෙන්නටම

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa Жыл бұрын

    ෆැලන් අක්කී..❤ උපතින්ම ගේන දක්ෂතා .. මොන සිංදුව කිව්වත් සාදාරණයක් කරනව ගීතයට. චන්දික සර් ගෙ කටහඬත් නියමයි ❤

  • @nihaldesilva3790
    @nihaldesilva3790 Жыл бұрын

    What a version of this song I thought Amitha wedisinghe was singing but when I saw Andrea I couldn't believe what a talent

  • @thisariwijesinghe4876
    @thisariwijesinghe4876 Жыл бұрын

    කීප සැරයක් ඇහුවා..අනෝතත්තවිල ගොඩාක් ලස්සනයි . ෆැලන් ගෙ කටහඬ ට Dream Star කාලේ ඉදන්ම ඇබ්බැහි උන කෙනෙක් මම singing ගැන නම් කියන්න වචන නෑ ❤❤❤

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 Жыл бұрын

    අතිදක්ෂම ගායිකාවක් ඇය ❤

  • @arunaaruna6675
    @arunaaruna66758 ай бұрын

    අමිතා වැදිසිසිංහගේ ඒ ලාලිත්‍ය හඩ පෞරුෂත්වයේ වර්නවත් බව මැනවින් ගීතවත්වුනා .ෆැලන් වගේම ,වරගනනුන් ටිකත් කදිමට ගීතය වර්ණවත් කලා. කෙල්ලෝ ටික හරිම ලස්සනයි .🔥🎉️💐💐🎉️💐🎉️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 Жыл бұрын

    ෆැලන්නම් පිස්සුවක්..dream star වල ඉඳන්ම ලස්සනටම sing කලා..ඒ වගේම එරන්දතිය හරිම ලස්සනයි ❤

  • @sujeewanhettiarachchi8181
    @sujeewanhettiarachchi8181 Жыл бұрын

    ෆැලන් ගෙ හඬ ට හදවත් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ❤

  • @user-cb7pf6sz9b

    @user-cb7pf6sz9b

    7 ай бұрын

    Na nada❤

  • @anomadamayanthi6529
    @anomadamayanthi6529 Жыл бұрын

    කීප සැරයක් ඇහුවා. හරිම ලස්සනයි. උපතින් ගෙනෙන දක්ෂතා.

  • @s.prarthana9676
    @s.prarthana9676 Жыл бұрын

    ෆැලන් අක්කා... අති දක්ෂයි ඒ ගැන ඉතින් කියන්න වචන නෑ.නිහතමානි මනුස්සකමටත් අපි ආදරෙයි හැමදාමත් ❤

  • @kumaridasanayake523
    @kumaridasanayake52310 ай бұрын

    චන්දික විතාරණ මෙච්චර කලක් කොහේද හිටියේ.අනෝතත්තවිල සිංදුව හරිම ලස්සනයි .

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 Жыл бұрын

    ගීතයේ සුන්දරත්වය හා ඉදිරියේ මැවී පෙනීම කියා නිම කළ නොහැක්කේ මනරම් නැටුම් දර්ශණය එක්වීම නිසා යැයි මට හැඟේ. ගීත ගායනා කළ දෙදෙනාටත්, නැටුම් ඉදිරිපත් කළ කලා කාරිණ‍යන්ටත් සුබ ප්‍රාර්ථනා

  • @thilinidilrukshi5248

    @thilinidilrukshi5248

    Жыл бұрын

    එක නම් අැත්ත. එ කටහඩ විතරක් නෙමෙයි. එ නැටුමත් අපිව නලවනවා.

  • @sandunisaranga4723
    @sandunisaranga4723 Жыл бұрын

    Wow විධායක නිලධාරීතුමනි සිත නිවන හඬක් ඔබට හිමි වෙලා තියෙන්නේ අමරදේව ශුරීන් ඉතාමත් ලගින් පිහිටි හඬක් හරිම ලස්සනයි ඇයගේ ගායනයත් චන්දන වික්‍රමසිංහයන් ගේ නර්තන වින්‍යාසයත් කදිම සුසංයෝගයක් උනා.

  • @vishwa.weragama
    @vishwa.weragama Жыл бұрын

    රියලිටි ඉතිහාසයෙන් දැක්ක සුපිරිම තාරකාවිය.🔥❤

  • @malindukariyawasam6984

    @malindukariyawasam6984

    Жыл бұрын

    🔥

  • @sewmini8

    @sewmini8

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @thisariwijesinghe4876

    @thisariwijesinghe4876

    Жыл бұрын

    💯

  • @inokasamarakoon8471

    @inokasamarakoon8471

    Жыл бұрын

    ඇත්තටම එයා සුපිරි දක්ෂ තරැවක්

  • @Muditha.Udawaththa

    @Muditha.Udawaththa

    Жыл бұрын

    🔥

  • @dabey873
    @dabey873 Жыл бұрын

    07/05 / 23 I came across this video accidentally, this Sunday evening. What a fabulous performance by the dance group 🎉🎉🎉🎉 Equally how gorgeous Falan looks. Beautifully draped sari, and the voice of Falan just like Amitha’s . The male vocalist = to amaradeva’s . I must say the whole performance was a joy to watch 💐💐💐

  • @nirmalamullegama5924

    @nirmalamullegama5924

    Жыл бұрын

    Yes just like you I too saw this by chance. An amazingly beautiful performance. I wholeheartedly agree with what you have said.

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 Жыл бұрын

    Falan does 100 % justice to the song naturally emerged Amitha wadisingha, s voise through out Andrea so beautiful ❤❤❤

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb Жыл бұрын

    ෆැලන් ඇන්ඩ්‍රියා ඔබේ හඩ අපට සම්පතක් ❤❤❤❤

  • @renukaperera2431
    @renukaperera2431 Жыл бұрын

    Female voice is amazing.

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi4758 Жыл бұрын

    නිතරම ඇවිත් අහනවා..හිත නිවෙනවා ❤️

  • @sisiramahaliyana9926
    @sisiramahaliyana9926 Жыл бұрын

    හැම දේම හරිම ලස්සනයි. ෆැලන් නම් එකෙන්ම "Original" 💓💓

  • @buddhi1767
    @buddhi1767 Жыл бұрын

    ගායක දෙපළත් නර්තන කන්ඩායමත් අනර්ගයි . ෆැලන් ඔබ ගැන අපිට ඉතාමත් ආඩම්බරයි . sms කෙරු කෙනෙක් හැටියට

  • @hemalifernando3649
    @hemalifernando3649 Жыл бұрын

    All the best Duwa

  • @devindinanayakkara468
    @devindinanayakkara468 Жыл бұрын

    අතිවිශිෂ්ට ගැයුමක් ෆැලන් අක්කී..විධායක නිලධාරි තුමාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා දන්නෙ මේකෙන් පස්සෙ. අමරදේව සර් ගෙ හඬ ලඟින් යන හඬක්

  • @AJ-op7oh
    @AJ-op7oh Жыл бұрын

    Falan ge voice එක 💗 singing 😍

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Жыл бұрын

    ඒ පිරිමි කෙනාගෙ කටහඬ අමරදේව වගේමයි...😍 අපිට දැන් ඉතින් ඒ පුරප්පාඩුවත් පිරෙනවා. ජොබ් එකට අමතරව ගායන යටත් එන්න කියල බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්....

  • @RajapakseRml999
    @RajapakseRml999 Жыл бұрын

    Great talented female vocalist.

  • @prasantharajakaruna2178
    @prasantharajakaruna2178 Жыл бұрын

    ෆැලන් දුව ,ඔයාට තෙරුවන් සරණින් සියලු ම කටයුතු සුබ වෙන්න ඕනෑ .

  • @sachijayasinghe5668
    @sachijayasinghe5668 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි...❤ෆැලන් අක්කි හදවතේ ගායිකාව පරණ සිංදු ඒ හඬින් පිස්සුවක් 🥰

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 Жыл бұрын

    මේකනම් පිස්සුවක් අහනව අහනවා කොච්චරවත්ම ❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    හරිම මිහිරි ගායනයන් දෙකක්. ෆැලන් ගැන කියන්න දෙයක් නැහැ .n නවක ගායනා ශෛලිය පෙරලියකට පත් කලා ඇය. ගායකයව නම් මම දන්නෙ නැහැ .නමුත් රූපය නොදැක්කනම් මන් හිතන්නෙ තරුණ ගායකයෙක් කියා .සුපිරි හඩක්

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya35852 ай бұрын

    කියන්න වචන නැ...සුපිරි....මේ ගායකයා කොහෙද හිටියෙ..මෙච්චර කල්❤

  • @shyamagunawardena173
    @shyamagunawardena173 Жыл бұрын

    හරිම මිහිරියි ! අපූර්ව සුසංයෝගයක්

  • @chamith_s
    @chamith_s Жыл бұрын

    මේ වතාවේ රයිගම් උළෙලේ නැවත නැවතත් රස විඳින්නෙ මේ ගීත 2. පුදුම ම්හිරක්..❤

  • @champakeraminiyage6146
    @champakeraminiyage6146 Жыл бұрын

    Hitha athulatama kawadina katahandak Nokelel charithayak lesa jeewithye hinipeththatama nagee wajambennata Duwa magen obata suba pathum!

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 Жыл бұрын

    හරිම ලස්සනයි ඇන්ඩ්‍රියා නම් හරිම දක්ෂයි මට නම් ඇහුනෙම අමිතා වැදිසිංහ මහත්මිය ගෙ කටහඬ මයි

  • @nehajayawardhana5011
    @nehajayawardhana5011 Жыл бұрын

    Ane harima lassanai 🥰🥰🥰 Falan akki & Chandika sir ge singing 🎤🎧 Chandana sir ge 💃

  • @nilminaruup7011
    @nilminaruup701110 ай бұрын

    මාරම ලස්සනයි... ගායනය පසුබිම නර්තනය ශිල්පිණියන් හරිම ලස්සනයි.....❤❤❤❤❤

  • @amalialwis561
    @amalialwis561 Жыл бұрын

    එතුමාගේ හඩ හරිම විශිෂ්ටයි...ආයාසයකින් තොරව ගායනා කළා...ෆැල්ක් ඔබත් ඊට දෙවෙනි නැහැ ❤❤

  • @hemikafonseka5622
    @hemikafonseka5622 Жыл бұрын

    Falan You light up a room when you sing. extremely talented.Keep singing that’s what you are born to do. All the best!

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Жыл бұрын

    ෆැලන් ඇන්ඩ්‍රියා දක්ෂ ගායිකාවක්.

  • @sobithagamage7029
    @sobithagamage70299 ай бұрын

    effortless singing by both Falan and Chandika... and why are we not talking about the lead dancer of the second song... what a divine selection for Erandathi...

  • @shapri5212
    @shapri5212 Жыл бұрын

    දෙදෙනාම මුල් ගායනයට උපරිම සාධාරණය ඉටු කරනවා ඉතාමත් රහට ඔහොම යන් ඔහොම යන්🌹🌹🌹👍👍😆

  • @ranjithperera736
    @ranjithperera736 Жыл бұрын

    හරිම ලස්සනයි,හද පිරි සුභ පැතුම්.

  • @kanthiperera8064
    @kanthiperera8064 Жыл бұрын

    පැලන් හරිම ලස්සනයි

  • @anushashanthapriya2848
    @anushashanthapriya2848 Жыл бұрын

    Falan, I don't know how to explain. You're very talented girl. Really nice.... ❤

  • @kathikathi426

    @kathikathi426

    4 ай бұрын

    Yes so much nice ❤❤

  • @SithijaWijesiri
    @SithijaWijesiri Жыл бұрын

    දක්ෂ ප්‍රියමනාප තරුවක් ෆැලා අක්කා...💫❤

  • @nandapriyanthi11
    @nandapriyanthi11 Жыл бұрын

    නරතනයත් හරිම අපූරුයි

  • @yomalchathuranga2384
    @yomalchathuranga2384 Жыл бұрын

    පරණ සිංදු අහන්න ෆැලා අක්කමයි ඉතින්.. 😍 මාරම රහක් 🔥

  • @pereraindra4445
    @pereraindra4445 Жыл бұрын

    FALAN ANDREA, AMAZING YOUR VOICE..FANTASTIC.. SUBAPATHUM.

  • @chrishanferdinando2046
    @chrishanferdinando204626 күн бұрын

    Very proud of Falan Andrea who sings sinhala songs so well after being educated in a leading Catholic school. I always enjoy listening to songs of Falan backed by Dinesh. Congratulations to u both !!

  • @nihaljayamanna3507
    @nihaljayamanna3507 Жыл бұрын

    මුල් ගායනයෙන් පසුව දුවගෙ හඬින් තමයි රසටම ඇහුවෙ

  • @SanAbey6851
    @SanAbey6851 Жыл бұрын

    නර්තනය සහ ගායනය මනා සුසංයෝගයකි.. 💐

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 Жыл бұрын

    Verynice ෆැලන්..

  • @rohankarunaratne2110
    @rohankarunaratne2110 Жыл бұрын

    Best so far seen from Falan. Chandika has an amazing voice.

  • @wheretotravelholiday
    @wheretotravelholiday Жыл бұрын

    බොහොම ලස්සන ගායනාවන් ද්විත්වයක්

  • @nilakshigayana9308
    @nilakshigayana9308 Жыл бұрын

    හදවතට දැනෙන කටහඩවල් දෙකක්

  • @yashodhaprabuddhini7673
    @yashodhaprabuddhini7673 Жыл бұрын

    What a fabulous performance by dancing group and singers too….beautiful 😍

  • @chamith_s
    @chamith_s Жыл бұрын

    ෆැලන් ගෙ singing නම් කියන්න වචන නෑ ❤

  • @KassapaG
    @KassapaG Жыл бұрын

    ලස්සන ගායනයක් වගේම එරන්දතියත් හරිම ලස්සනයි ❤️

  • @subodagayani8578
    @subodagayani8578 Жыл бұрын

    Dream star hariyatama thorapu niyama tharuwa.🔥🔥🔥

  • @shaddamangalika2869
    @shaddamangalika2869 Жыл бұрын

    හරිම ලස්සන ගායනයක්....නර්තනයන් ඒ වගේම ලස්සනයි

  • @nadini_sakunthala
    @nadini_sakunthala Жыл бұрын

    Female voice 💜️

  • @nirmanisatharasinghe3315
    @nirmanisatharasinghe3315 Жыл бұрын

    ෆැලන්ගෙ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ..පුදුම මිහිරි බවක්. දෙන්නගෙම ගායනය ලස්සනයි ❤

  • @kumuduperera4714

    @kumuduperera4714

    Жыл бұрын

    falan lakawata oyawa watinaa manikak. Aaa tharam lassanai oyaage gaayanaawan. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕 ❤️

  • @imeshamadanayake2555

    @imeshamadanayake2555

    Жыл бұрын

    @@kumuduperera4714 wweewupuoieu

  • @jagathananda9072

    @jagathananda9072

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @nandasirifonseka8101

    @nandasirifonseka8101

    10 ай бұрын

    ,,v

  • @hilarykalubowila

    @hilarykalubowila

    7 ай бұрын

    Nicely singing

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 Жыл бұрын

    අඩො අදයි ෆැලන් ගේ කටහඩේ ලස්සන ඇහුවේ 😍❤️

  • @vidurangi7353
    @vidurangi7353 Жыл бұрын

    Falann...❤🌟

  • @himayamadushika342
    @himayamadushika342 Жыл бұрын

    ඔයා ගොඩක් දක්සයි ෆැලන්

  • @kapilamapaonhealthandsafet318
    @kapilamapaonhealthandsafet318 Жыл бұрын

    Lassanai falen. Me range eke gayanaya. Gayakathumath niyamai.

  • @mahimakandegoda3301
    @mahimakandegoda3301 Жыл бұрын

    අනෝතත්තවිල කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ ♥️

  • @PreethiLiyanage-zi7dh
    @PreethiLiyanage-zi7dh Жыл бұрын

    ඇස් පියාගෙන ඇහුවොත් අමිතා වැදිසිංහගේ හඞමයි.

  • @pradeepafonseka

    @pradeepafonseka

    Жыл бұрын

    ඇත්තමයි

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe48898 ай бұрын

    හරිම ලස්සන ගායනයක්! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼💐💐💐💐💐

  • @sl_cover_song
    @sl_cover_song Жыл бұрын

    Falan ගෙ හඬ භාවනාවක්

  • @rajapaksha6540
    @rajapaksha6540 Жыл бұрын

    ෆැලන්ට ඕනම සිංදුවක් 🎤💯😍

  • @priyanifernando8693
    @priyanifernando8693 Жыл бұрын

    හරිම මිහිරි ගායනාක් ❤️🙏🙏🙏

  • @gayani.liyanage
    @gayani.liyanage Жыл бұрын

    Falanta onama song ekak ottui 😍🥰

  • @nethukisandamini2044
    @nethukisandamini2044 Жыл бұрын

    ලංකාවේ versatile ගායිකාවක් ෆැලන් අක්කා . ඔයා වගෙ වටින සම්පත් හරි අඩුයි ඉදිරියටම යන්න Good luck ❤

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 Жыл бұрын

    අතිශය මනරම්.. හැමදේම💗

  • @manjula2456
    @manjula2456 Жыл бұрын

    Excellent falan 👏

  • @shaliniamaratunga770
    @shaliniamaratunga770 Жыл бұрын

    දෙන්නා යුග ගීතයක් කරන්නකො අලුත් එකක්. ලස්සනට තියෙයි ❤

  • @enokaperera1232
    @enokaperera12325 ай бұрын

    අනෝත්ප්ත විල පියුම නෙලාලා.....සතර වරම් දෙවි මහරජ.....❤❤

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 Жыл бұрын

    Falan ❤❤

  • @rawaththathamala159
    @rawaththathamala1592 ай бұрын

    "ෆැලන්" ❤ මෑත කාලයේ අහපු ලස්සනම voice එක.

  • @indikabandara5008
    @indikabandara5008 Жыл бұрын

    නියමයි ෆැලන් ❤️❤️

  • @yogadhanapala6593
    @yogadhanapala65936 ай бұрын

    Falan is probably the most talented young female vocalist in the country

  • @enokaperera1232
    @enokaperera12326 ай бұрын

    පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ❤❤

  • @asokaamarasena1246
    @asokaamarasena1246 Жыл бұрын

    OMG very nice singing and dance Fallen andriya very nice voice very very nice girl Sathara waram song my favorite and that singer very nice voice close to Mr Amaradewa very nice Dancing group also very nice Erandathi best and that thilaka thiyena girl Marai very nice dance I was watching so many times

  • @asokaamarasena1246

    @asokaamarasena1246

    Жыл бұрын

    Thank you so much for the comments

Келесі