Falan Andrea | Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) - DDS 09 Grand Finale

Ойын-сауық

Falan Andrea| Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) - DDS 09 Grand Finale

Пікірлер: 1 100

  • @falanandrea
    @falanandrea3 жыл бұрын

    Thank you so much for the 1M+ views and lovely feedback ❤️

  • @dilshanwelgama9347

    @dilshanwelgama9347

    3 жыл бұрын

    @Jayasekara Dinushi September maase neda. Final dawas wala thibune birthday eka

  • @naveeofficial2000

    @naveeofficial2000

    3 жыл бұрын

    Doughter, You have a great voice and I wish you for your great future.. 👍

  • @uthpalawarusavithana7938

    @uthpalawarusavithana7938

    3 жыл бұрын

    Beautiful voice darling. All the best 💕

  • @sanulavinsitha8533

    @sanulavinsitha8533

    3 жыл бұрын

    tama blanwa mara lassanii,akke

  • @buddhikachamaraBC

    @buddhikachamaraBC

    3 жыл бұрын

    Your voice is blessed for using old country music (Sinhala and English) use it for remake old versions before 90'S❤️

  • @prabhath4117
    @prabhath41172 жыл бұрын

    ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයේම පලමු සැරේට 2 Million Views ගත්ත එකම කෙනා ෆැලන්..සතුටුයි 😍 ජය ෆැලන්...🔥😍❤

  • @thisankaweerathunga4566
    @thisankaweerathunga4566 Жыл бұрын

    පිස්සුවෙන් වගෙ අදටත් අහනවා. අපිව පිස්සු වට්ටපු ඩ්‍රිම් ස්ටර් එකෙන් ආව වොයිස් එක තමා ෆැලන් 😍

  • @pandulamadugalle9638
    @pandulamadugalle96383 жыл бұрын

    ෆැලන් මේ ගීතය කරලියට ගත්ත කොහොමහරි 🔥❤ දැන් කාලෙ වුන් දන්නෙ මල් සින්දු විතරනේ 😄 ශෛලීන් වැඩි ගනනකින් අපූරුවට ගීත ගායනා කරන අතිදක්ෂ ගායිකාවක් . ඇවිත් තිබුන ස්වතන්ත්‍ර නිර්මාණත් නියමයි. අතරින් පතරින් කෑගහන සුනකයො ගැන හිතන්නෙපා..ඔයා ඔයාගෙ ගමන යන්න.හොඳ අනාගතයක් තියෙන ගායිකාවක් ❤

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    uba wagema gonek Falan

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    ane pala yanna gona...tho danna magula...Falan mona gaaikaawoda...thopi wage harakta hodai

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    Uba danna magula...me sindu karaliyata awith hugak kal yako....nodanna magulawal kiyawanne nathuwa hitu....Falan sindu kiyanna bari gaaniyek...ubala wage harakta hodai ithin...

  • @srikanthidias2306

    @srikanthidias2306

    2 жыл бұрын

    @@62kithsiri ඉර්සියාව 😂😂

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    @@srikanthidias2306 gona

  • @kaviserasinghe4326
    @kaviserasinghe43263 жыл бұрын

    හොඳම කෙනා වින් කලා.❤️ ෆයිනල් විතරක් බලපු අය තමයි බයිලාකාරී කියලා බනින්නේ

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya5384 Жыл бұрын

    3M වලට කිට්ටුයි 😊 DREAM STAR ඉතිහාසයයෙන්ම වාර්තාවක් ❤

  • @sandeepjay5108
    @sandeepjay51083 жыл бұрын

    ජීවිතේටම රියැලිටි තරු වලට කියලා sms කරේ ෆැලන්ට විතරයි ❤🔥 වින් කරලා දැන් මාස ගානක් වෙනවා. එකිනෙකට වෙනස් නිර්මාණ තුලින් හොඳ ගමනක් යන බව පේනවා එච්චරයි වෙන්නත් ඕනේ 🔥දීපු sms වලට පාඩු නෑ

  • @oshinigalappaththi
    @oshinigalappaththi2 жыл бұрын

    පුදුම ලස්සනක් 😍 හරිම ජවසම්පන්නයි ඒ කටහඬ 🔥 Dream Star එකෙන් ආපු වැඩිම ශෛලීන් ගානකින් ගීත ගායනා කරන්න පුලුවන් එකම ගායිකාව ❤🔥🔥

  • @udaraprasanjith2173
    @udaraprasanjith21732 жыл бұрын

    බයිලා සුපිරියට කියන හින්දා මේක බලන අය හිතනවා ඇති බයිලා ගායිකාවක් කියලා . ඇත්තටම නෑ..ඇයට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් 🔥❤😍 අතිදක්ෂම ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q3 жыл бұрын

    අම්මෝ ඒ හඩ වශී වෙනවා .කීපාරක් ඇහුවද🥰🥰♥️♥️🥰

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    ඔයාගෙ sons මම තාමත් ආසාවෙන් අහගෙන බලනවා ❤❤❤❤❤❤

  • @prabhath4117
    @prabhath41172 жыл бұрын

    අවුරුද්දක් 😍 තාමත් පිස්සුවෙන් වගෙ අහනවා ❤

  • @user-qv3lp4me7r
    @user-qv3lp4me7r3 жыл бұрын

    මම මෙතෙක් පැවැත්වූ එක dream star තරගයක්වත් බලලා නෑ...habai sudussata sudusu thena labila thiyanawa kiyala hithnawa...harima lassnai..budusaranai...issarahatama yamuuuuu

  • @sandaliwijerathne1515
    @sandaliwijerathne15153 жыл бұрын

    *දුර්ලභ* *කාන්තා* හඬයි..ප්‍රාසාංගිකත්වයයි.. ඒ පෞරුෂයෙහි..එකතුවක් ලෙස ගත්කල, *කිසි කෙනෙකුගෙ* *අනුකරණයක්* නොවූ *කළාකාරිණියක්* බිහිවුණා අපට ❤

  • @anurashantha4488

    @anurashantha4488

    3 жыл бұрын

    Ow..ඔබ හරිම ..

  • @nadunsamaranayake2561

    @nadunsamaranayake2561

    3 жыл бұрын

    හරියටම හරි 🔥

  • @dimuth9430

    @dimuth9430

    3 жыл бұрын

    අන්න හරි.සරලවම කිව්වොත් එච්චරයි. ඔබ හරි

  • @suranjanhemal640

    @suranjanhemal640

    3 жыл бұрын

    00 بھیجنے یاد ہ

  • @dayawathifranando3406

    @dayawathifranando3406

    3 жыл бұрын

    Cub v6 VG@@anurashantha4488

  • @lakshiamanda2651
    @lakshiamanda26513 жыл бұрын

    Win kalata passeth fanslage comments walata reply dena නිහතමානී තාරකාවිය ❤අපි ආදරෙයි ෆැලන්.බුදු සරණයි ඔයාට

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha31153 жыл бұрын

    පරන සින්දු ලස්සනට කියනව හැමදාම ම කියන්න ඉතාම රසවත් සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏❤️✌✔

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @damayanthikumarasingha3115

    @damayanthikumarasingha3115

    3 жыл бұрын

    @@falanandrea ❤ ආදරනිය හඩක් ආදරනිය යි සුබ අනාගතය ක් හැමදාම පරන සින්දු රසගන්වන්න👍🌷❤

  • @thilinisubasinghe3765
    @thilinisubasinghe3765 Жыл бұрын

    ලස්සන කාන්තා පෞරුෂයක්..😍 අද්විතීය කාන්තා හඬක් 🔥 අණුකරනයක් නොවූ සුපිරි තාරකාවිය ෆැලන් 🌟

  • @tripleThouse

    @tripleThouse

    11 ай бұрын

    No doubt about that. she is the best in this generation

  • @nilakshichandrasena7484
    @nilakshichandrasena74843 жыл бұрын

    2021/08/17 තාමත් හරිම ආසාවෙන් අහන ගීතයක් ❤❤❤ ප්‍රභල හඬක් 🔥

  • @rasikamaduranga4995

    @rasikamaduranga4995

    2 жыл бұрын

    N💕💗💗💗💗💗

  • @rasikamaduranga4995

    @rasikamaduranga4995

    2 жыл бұрын

    💞💕💗

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe55553 жыл бұрын

    මෙ වගෙ හොඳ ජවයක් තියෙන හඬකට විතරයි මෙවැනි ගීත ලස්සනට sing කරන්න පුලුවන් ❤

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    Nuwandika is best..oya modai

  • @rameeshaedirisinghe5555

    @rameeshaedirisinghe5555

    2 жыл бұрын

    @@62kithsiri පරන කමෙන්ට් දැක්කම පේනවා ඔයා ගැන 😂😂😂

  • @vishwa.weragama

    @vishwa.weragama

    8 ай бұрын

    ​@@62kithsiri🤢

  • @n.shashi1417
    @n.shashi14172 жыл бұрын

    මාත්‍රා program එකට ඇවිල්ලත් අක්කි මෙ සින්දුව ලස්සනට sing කලා ❤

  • @rohanasarath2190
    @rohanasarath21903 жыл бұрын

    පැරණි ගීතයකට මියුරුවට නවක කටහඬක් එක් කළ පැලන් ඇන්ඩ්‍රියා ඔබට සුබ අනාගතයක් .

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤

  • @rohanasarath2190

    @rohanasarath2190

    3 жыл бұрын

    @@falanandrea පිළිතුරු දුන්නට ගොඩක් ස්තුතී . නංගිගේ සිංදු ගොඩක් ඇහුවා. හරි ලස්සනයි . ඉදිරියටම යන්න. හොද අර්ථවත් ලස්සන සිංදුවලින් නිර්මාණ කරන්ඩ. ජය වේවා ! බුදු සරණයි !

  • @vijayanthirohini547

    @vijayanthirohini547

    3 жыл бұрын

    _&j

  • @rohanasarath2190

    @rohanasarath2190

    3 жыл бұрын

    @@vijayanthirohini547 &jr

  • @nipunamadurawala2358
    @nipunamadurawala23583 жыл бұрын

    ඒකනම් මාරම හඬක් 🔥🔥මේවගෙ හඬක් මෙච්චර කලකට ඇහිලා නෑ

  • @sandaruhewage7989
    @sandaruhewage79893 жыл бұрын

    මම මේ මොහොතේ වෙනත් රියැලිටි තරඟයක මෙම ගීතය නරඹුවා. එහිත් කාන්තා හඬකින් ගායන කෙරුවෙ. ඇත්තටම ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුණා ෆැලන්. ඔබ අතිවිශිෂ්ඨයි 💯

  • @nimesha11
    @nimesha118 ай бұрын

    Dream star Semi finale අංජලීගෙ me song eka ahala apu aya innwadooooo ❤❤❤❤🎉🎉🎉🎉

  • @Eranga.97

    @Eranga.97

    8 ай бұрын

    ඔව් ඇයත් හොඳයි . නමුත් ෆැලන් වඩාත් හොඳයි ගායනයද හඬ පාලනයද අතිවිශිෂ්ටයි

  • @elizafern3139

    @elizafern3139

    8 ай бұрын

    ANJU BEST

  • @sl_cover_song

    @sl_cover_song

    8 ай бұрын

    Falan next level 🔥

  • @migarathewarapperuma8578
    @migarathewarapperuma85783 жыл бұрын

    💯👌🔥❤️ මෙ සින්දුව තවත් එකක අහල ආයෙම ඇහුව මේක. කියන්න වචනනැ ඔයානම් සුපිරිම සුපිරි ෆැලන්

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි මේ වචන වලට ❤🙏

  • @hithanadurageroshandesilva9864

    @hithanadurageroshandesilva9864

    3 жыл бұрын

    It a lassanai duwe oyata Suva anagatayak.

  • @user-hd2mf8qk6x

    @user-hd2mf8qk6x

    3 жыл бұрын

    @@falanandrea falan akki.oya aluth sinduwak enakan balana inne api......♥️♥️♥️♥️♥️

  • @vishmiweerasinghe1423
    @vishmiweerasinghe14232 жыл бұрын

    ස්වර්ණවාහිනි මාත්‍රා එකේ අක්කි මේක ගායනා කරාට පස්සෙ ආයිත් ආවා මෙක බලන්න

  • @nimalshantha2766
    @nimalshantha27663 жыл бұрын

    පැහැදිලි හඩ උචිචාරනය මනමෝහනිය හඩ මාදුර්ය එ් සැමටම අාභරනයක් වු නිහතමානීකම , විවෘතබව මා පැලන් ගේ දකින සුවිශේස ලක්ශනයි ඉදිිරියේ අැය ජනහද ජයගන්නා ජනතා හිතැශි ගායිකාවක් වෙිවි.❤💚💜

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤🙏

  • @banukalakshan4810
    @banukalakshan48102 жыл бұрын

    Hapy brith day palan nangi. Oyage eidiri gamanata magen subapatum. ❤💜👌✋👑🎂🎁🎋🏆 budu saranay nangi

  • @prabhath4117
    @prabhath41172 жыл бұрын

    ස්වර්ණවාහිනි මත්‍රා වැඩසටහනෙත් ෆැලන්ගෙ හඬින් මේක අහලා..ආපහු මේකත් අහන්න ආපු අය ඉන්නවද 🤩😍😍

  • @malithisamarasinghe9113

    @malithisamarasinghe9113

    2 жыл бұрын

    ඔව් 😇

  • @siriwardanagnana403

    @siriwardanagnana403

    2 жыл бұрын

    Baluwa lassanama hada

  • @nipunamadurawala2358

    @nipunamadurawala2358

    2 жыл бұрын

    හැමදාම අහනවා bro 🤩

  • @prabhath4117

    @prabhath4117

    2 жыл бұрын

    @@nipunamadurawala2358 👍😍

  • @havindukarunarathna5248

    @havindukarunarathna5248

    2 жыл бұрын

    @@malithisamarasinghe9113 35313382943833549815713259528935608313803858335825833528392572258538883925383838083308182853822183818950328288801589838833183600383391583883551838383838255683883108335225888351509351563253613836933888839568388383881518353657211665988854983155383738436038385583582838313813338969536137559435838833985593838380558392585818388251958881486835888059638183521325838931833139353808838182898836388831765389389003880383488338382589583319688019537328385893338388637336838833588858318327888581588333283227551510859301825269352363387358833318831595548581388189855173839338358581950898538383824938983852568011218368385838830585831238883382738835883250851098380338338837211833378338808360018075371818837637553308045343538351280806833353900835152588388255838338810188080356885450683298311590351355883080251830325083833890388083125985880563838831249798341938339281293839058008333809638388838385835398331858381289883838325318838393883399035517829395145851838254883238399933985389839836988308838333128801880858035383899383895589535621343893838895012539048159083558388338852189038853880583309325580558883158330989393383938351590599838453839368030257939085803835988895592835953884115488284858439350733859393098381893600901738388320583338518915385894488087594293918038303125800803180509049285589393903239009351279018338933833833948338580838530833358753694898883195803811583888339593599395834389309588058183452583935383894949044335888095389398833958331832938998889694806283338308383800015803993903880089393838310883483937538559353841925838083252188890837833038350198438583898922485539383339972 on the way back from France and the rest of the night 🙌

  • @kumudiluperera4952
    @kumudiluperera49523 жыл бұрын

    Hi ෆැලන්, අපේ ගෙදර හැමෝම ඔයාගේ voice එකටත්, performance වලටත් පිස්සු වැටිලා ඉන්නේ. You are so much talented and entertaining😍😍😍❤️❤️❤️. And humble too🙏😘😍 Derana dream star final ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 4.30 වෙනකන් තිබුණත් අපිට දැනුණෙවත් නෑ👍😍😘. ෆැලන් ඔයාට ලොකු fan base එකක් දැනටමත් හැදිලා ඉවරයි.අපි අසාවෙන් බලන් ඉන්නවා ඔයාව මෙල්බන් නගරයේදී දකින්න..Have a bright future Falan girl.

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri96672 жыл бұрын

    ෆැලන් කියන්නෙ ගායන ක්ශේත්‍රයට ලැබුනු සම්පතක් ❤ විවිධ ශෛලීන් වලින් ගීත ගායනා කරන්න පුලුවන් දක්ෂ තරුවක්

  • @sunnyveronica3576
    @sunnyveronica35763 жыл бұрын

    ෆැලන් ඔයා අමුතු ම ලස්සන ක් තියෙන්නේ ඔයා ට හරි ආදරේ යි මන්.ඔයාගේ සින්දුව දවසට 10 සැරයක් බලනවා

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @sithummax1474
    @sithummax14742 жыл бұрын

    හම්මා...ඩ්‍රීම් ස්ටාර් එකේ මුලින්ම මිලියන 2 ක විව්ස් ගත්තෙ ෆැලන් අක්කා විතරයි 😍😍😍😍

  • @nidahasenadhaya6079
    @nidahasenadhaya60793 жыл бұрын

    Falan හරිම ලස්සනයි ඔබගේ ගීතය , ඇයගේ ගායන හැකියාව විශිෂ්ඨයි. මේ අහිංසක කෙල්ලට මඩ ගහල ඇයි අපි මේ කෙල්ලට අපහාස කරන්නේ, අපට යම් අදහස් දැක්වීමට අවශ්‍ය නම්, එය යහපත් ආකාරයකින් කළ යුතු ආකාරයට කරන්න. Falan, Nuwandika හා Gihan සෑම කෙනෙකුම ඇතුළුව සංගීත ක්ෂෙත්‍රයේ ඉහළින්ම වැජඹෙන්න ශක්තිය ලැබේවා

  • @dassacom152

    @dassacom152

    3 жыл бұрын

    ඇත්ත ඔබේ කතාව

  • @sumithjayathilaka5689
    @sumithjayathilaka56893 жыл бұрын

    Congratulations one million viewers

  • @sadunichathurika9273
    @sadunichathurika92732 жыл бұрын

    Ammoh niyamai harima lassanai jaya wewa teruwan saranai

  • @jayathilakadeshima7510
    @jayathilakadeshima75103 жыл бұрын

    Maaaath math wela akkiyooo oyge voice ektnmmm..aththama adarei oyt gdk

  • @jeewanidarshika3890
    @jeewanidarshika38903 жыл бұрын

    Adarei godak akkige voice ekata. E wage kata hadak... hambo pissu hadenawa😘😘😻

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගි ❤

  • @keshivithanachchi5904
    @keshivithanachchi59042 жыл бұрын

    දෙරණ මොකද මේකෙ comments ඩිලීට් කරන්නේ. බලන් ඉන්න බැරිද. ෆැලන්ගෙ දක්ෂතාවය ජනප්‍රියතාවය නිසාමයි දිනුවෙ. දෙරණ හැමදාම කරේ ෆැලන්ට කපපු එක. මට මතකයි ෆැලන් දිනපු දවස් වල අර නුවන්දිකාගෙ ෆෑන්ස්ලා කිව්වා tv එකේ ෆැලන්ගෙ ad එක වැඩිපුර දැම්මෙ කියලා. ඕන tv එක බලන මෝඩයෙකුට තේරෙනවා තුන් දෙනාගෙම ad සැරින් සැරේ ගියේ කියලා. දෙරණ ෆැලන්ට ඇද්දා කියලා කියන්නේ. ඒ උනාට දෙරණෙන් ඇද්දෙ නුවන්දිකාට. ෆැලන්ගෙ පැත්තට හිටියේ දෙරණෙ ඉන්න කාන්තා පාර්ශ්වයේ අය විතරයි, ශර්මිලා මහත්මිය වගේ. ඒ උනාට කොහොමද ෆැලන්ට මඩ ගැහුවෙ, අරයා මෙයා එක්ක හිටියා කියලා. එයාලගෙ එක්කෙනා එහෙම ඉඳලත් දිනන්න බැරි උන නිසා වෙන්න ඇති අච්චර තරහ ගිහින් ෆැලන්ගෙ පැත්තට සේරම දාලා කතා හැදුවේ. ටිකක් සැර වැඩියි තමයි. ඒ උනාට මේවා කියන්නම ඕන.

  • @malithisamarasinghe9113

    @malithisamarasinghe9113

    2 жыл бұрын

    ඔව් comments delete karala

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga74132 жыл бұрын

    Falan You are beauty. ❤️

  • @nilumipabasara9548
    @nilumipabasara95483 жыл бұрын

    TV derana 3 million subscribers ganna dream star 9 loku hetuwak wuna

  • @chathubalasooriya2503
    @chathubalasooriya25032 жыл бұрын

    ඉන්න කට්ටිය හැමෝම වගෙ සතුටින් අත්පුඩි ගසමින් රසවිඳිනවා. හැම ගායිකාවකටම ඒ වගෙ රසවිඳින්නක් ප්‍රේක්ෂකයාට දෙන්න බෑ. ඔයා ඇත්තටම දක්ෂ කෙනෙක් අක්කි ❤

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    Falan kiyanne anunge sindu...Nuwandika thama hoda

  • @n.shashi1417

    @n.shashi1417

    2 жыл бұрын

    @@62kithsiri ඔයා ඔච්චරට ගොනෙක්ද කිත්සිරි😂🤣🤣 තරඟෙ ඉන්න කාලෙ හැමෝම ගයන්නෙ අනුන්ගෙ ගීත තමයි .ඔයාගෙ නුවන්ධිකාත් අනුන්ගෙ ගීත තමයි ගායනා කලේ... ඊටමත් මේ අවුරුදු එකහමාරකට වැඩිම ස්වතන්ත්‍ර නිර්මාණ ,සුසංයෝග වැඩි ප්‍රමාණයක් කරලා තියෙන්නෙ ෆැලන් ❤ ඔක්කොම 27 කට වැඩී..concert වලදි පවා ෆැලන් original එකක් sing කරනවා දැන් 😎 ඔයාගෙ නුවන්ධිකාට කියන්න ඉක්මනට originals ටිකක් එලියට දාන්න කියලා . මොකද එයාගෙ originals තාම හිට් නෑ views එහෙමත් නෑ..🤣🤣 ආයේ ඉතින් අමු ගවයෙක් ඔයානම්

  • @bullmastiffcloudy7475

    @bullmastiffcloudy7475

    Жыл бұрын

    😂 well said oi 😂

  • @pawanisathsarani3990
    @pawanisathsarani39903 жыл бұрын

    My favorite song. Werry nice falan akki

  • @sayunidharmasena4029
    @sayunidharmasena40293 жыл бұрын

    උපේඛාට පසු හොඳම female voice eka ❤😍 වේග රිද්ම වගේම හැඟීම් ගායනයටත් ලේසියෙන්ම ගලපගන්න පුලුවන් හඬක්.මෙවැනි හඬක විශේෂත්වය එයයි. ඉදිරිපත්කිරීමෙ දක්ශතාවයත් 💯 හොඳයි. ඉතින් කිරුළට ඔබ හැර වෙන සුදුස්සෙක් කොයින්ද. බුදු සරණයි ෆැලන් ❤

  • @indranidasanayaka5651

    @indranidasanayaka5651

    2 жыл бұрын

    හොදම නම් චාන්දනී තමයි

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    gon kathaa

  • @n.shashi1417

    @n.shashi1417

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 😍

  • @hirushadilana2512

    @hirushadilana2512

    Жыл бұрын

    Kauda upeka kiyanne..

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara93893 жыл бұрын

    Congratulations අක්කි... කාලෙකට පස්සෙ ඩ්‍රීම්ස්ටාර් කෙල්ලෙක් බිහි උනා.. ඔයා ඩ්‍රීම්ස්ටාර් වෙනකම් තමයි බලාගෙන හිටියේ.. 💓💓

  • @mangalikaperera5432

    @mangalikaperera5432

    3 жыл бұрын

    Nammae.hlle

  • @nandanarathnayaka9476

    @nandanarathnayaka9476

    3 жыл бұрын

    @@mangalikaperera5432 fine

  • @nandanarathnayaka9476

    @nandanarathnayaka9476

    3 жыл бұрын

    @@mangalikaperera5432 fine

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තූතියි නංගි ❤🙏

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c3 жыл бұрын

    ෆැලන් ගායනා කල ගීතවලින් තවමත් ආසාවෙන්ම අසන ගීතයක්

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardanaАй бұрын

    දුවේ ගීත කුශලතවය අතිවිශිෂ්ඨයි......සැබෑම දක්ශ හඩ...රැව් පලිරැව් දෙනවා..ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @malshinisashintha2657
    @malshinisashintha26573 жыл бұрын

    Puduma lassanak akki meka... adtth ahuwt epa wenne nha.. godak adarei akkiyo❤

  • @spectsteeel8243
    @spectsteeel82432 жыл бұрын

    Fabulous Falan Can sing in Any language ,Any pitch, Any type of songs .You are my Star. From USA

  • @pasanw9160
    @pasanw91602 жыл бұрын

    අණුකරණයක් නොවුණු තාරකාවියක් 👏

  • @NDS-ed9bt
    @NDS-ed9bt3 жыл бұрын

    Ammo me sinduva ahanna puluvan.dawasakma oba nisa sahodari.kiyanna wachana nahe .Niyamai.

  • @ushan9882
    @ushan98823 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ආදරෙයි නංගියෝ

  • @rasikafonseka8034

    @rasikafonseka8034

    3 жыл бұрын

    Qqqq

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @primalsamaraweera1385

    @primalsamaraweera1385

    3 жыл бұрын

    @@rasikafonseka8034 ju0

  • @rashmikapiyushan5412

    @rashmikapiyushan5412

    Жыл бұрын

    Eka ehemama wenne naneda 2 parakwage ahuwama athikiya hithenawa😂

  • @amanda_9
    @amanda_93 жыл бұрын

    ජයග්‍රාහී ගීතය ❤

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    gon modaya uba

  • @amanda_9

    @amanda_9

    2 жыл бұрын

    @@62kithsiri ok...😉 තමා පමණක් උගතා කියා සිතනා මිනිසා තරම් මෝඩයෙක් ලොවෙත් නැත 😉

  • @shanefernando401
    @shanefernando4013 жыл бұрын

    Dreamstar එකේ සිංදුවක් 1M views පහුකල පළවෙනි අවස්තාව... Superb voice falan ❤️

  • @sachijayasinghe5668

    @sachijayasinghe5668

    Жыл бұрын

    3M වලටත් ලඟයි දැන් 🥰

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana14482 жыл бұрын

    මේ සිංදුවට තාමත් ආසයි ❤❤❤

  • @sanojkarunanayake4668
    @sanojkarunanayake46682 жыл бұрын

    එදා එදන් 100 පාරකට වඩා අහන්න ඇති මං

  • @anurashantha4488
    @anurashantha44883 жыл бұрын

    ස්ථාවර කටහඩක් තියෙන ගායනක්...සුභ අනගතයක්

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    palayan pisso

  • @nihalperera9603
    @nihalperera96033 жыл бұрын

    Oyata mage subapatum

  • @sl_cover_song
    @sl_cover_song3 жыл бұрын

    කෝ 1.5M Views වලින් පස්සේ අහන සෙට් එක 🤟🔥😍

  • @dilshanwelgama9347

    @dilshanwelgama9347

    3 жыл бұрын

    අහනෝ 😇

  • @sandeepjay5108

    @sandeepjay5108

    3 жыл бұрын

    🔥🤩

  • @malithisamarasinghe9113

    @malithisamarasinghe9113

    2 жыл бұрын

    අහනවා 😍

  • @vishmiweerasinghe1423

    @vishmiweerasinghe1423

    2 жыл бұрын

    🙋

  • @prabhath4117

    @prabhath4117

    2 жыл бұрын

    ඉන්නවා 🤩

  • @krishanthisandeepani6563
    @krishanthisandeepani65633 жыл бұрын

    විශිෂ්ඨයි❤ෆැලන්😀අක්කි❤

  • @kaliyaks9702
    @kaliyaks97023 жыл бұрын

    Koitharam ehuwath ethi wenne ne harima lassanai singin

  • @thefallenv1388
    @thefallenv13883 жыл бұрын

    නියම කොචර බැලුවත් එපා වෙන්නෙ නැහැ

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💕

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya53842 жыл бұрын

    Dream star එකෙ මිලියන 2 ක විව්ස් ගත්ත එකම කෙනා ෆැලන් අක්කා😍😍😍

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    Falan ta sindu kiyanna bahane modayo....

  • @n.shashi1417

    @n.shashi1417

    2 жыл бұрын

    @@62kithsiri 😂🤣

  • @rashmiwarnakulasooriya5384

    @rashmiwarnakulasooriya5384

    2 жыл бұрын

    @@62kithsiri ඔව් ඔයාට විතරයි පුලුවන්

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    @@rashmiwarnakulasooriya5384 Thank you.

  • @Nawanjana196
    @Nawanjana1963 жыл бұрын

    Lassanai akke oyage voice eka. Aderei akki. Budu saranai 💖💖💖💖😍😍😍😘😘😘😘😍😍😍😍🤩🤩🤩👍👍

  • @himalirathnaweera4281
    @himalirathnaweera42818 ай бұрын

    හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ෆැලන් අක්ක.❤

  • @anushasilva7696
    @anushasilva76963 жыл бұрын

    Ammooo godak lassanai budu.saranai

  • @geethmawijewardane8935
    @geethmawijewardane89352 жыл бұрын

    කාලෙකින් අහපු ලස්සනම වෙනස්ම වොයිස් එකක් තමයි ෆැලන් ❤🔥 ජනප්‍රියම වගේම දක්ෂතම තාරකාවියක් 😍 තරගෙ ඉන්න කාලෙ වෙනත් ශෛලීන්ගෙන් ගීත ගායනා කරනව මම දැකල තියෙනවා 👍😍

  • @mariyaroshel8606
    @mariyaroshel86062 жыл бұрын

    Great voice ...my best wishes for you..lovely falan...🌷🌷🌷🌷🌷🌷

  • @indrawathi9131
    @indrawathi91313 жыл бұрын

    parani geetha mudunpath kota thabannata thawath sakthiya dahirya labewa budu sarani duwa

  • @niroshalakmali9753
    @niroshalakmali97533 жыл бұрын

    Koi tharam ehuwath epa wenne na oyata lassana heta dawasak!!!☆☆☆

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana60012 жыл бұрын

    2M views ආවා ඩ්‍රීම් ස්ටාර් එකෙ පලවෙනි වතාවට 😍😍😍

  • @avishkairushan403
    @avishkairushan4033 жыл бұрын

    ලස්සන සින්දුවක් අක්කි

  • @ushan9882
    @ushan98823 жыл бұрын

    කව්රු මොන කිවත් ඔයගේ තියෙන්නේ මාර හැකියාවක් ඒ වගේම ලස්සනක්

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි 💕

  • @indianoffic618
    @indianoffic6183 жыл бұрын

    ලස්සනයි දලදා සමීදු පීහීටයි

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    Dalada mokatada mekata....

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    pissa

  • @nirashahashani2701

    @nirashahashani2701

    Жыл бұрын

    Yihlh

  • @nirashahashani2701

    @nirashahashani2701

    Жыл бұрын

    Xnñvig

  • @desikadissanayake2710
    @desikadissanayake27103 жыл бұрын

    Derana thorana supiri ..sirase vikara wadi

  • @westcoasttv7783
    @westcoasttv77833 жыл бұрын

    1 million walata passe balana aya

  • @lakshiamanda2651

    @lakshiamanda2651

    3 жыл бұрын

    Dawasata sarayak ahanawamai

  • @n.shashi1417
    @n.shashi14172 жыл бұрын

    කාටද තේරුණෙ ෆැලන්ගෙ videos වල කමෙන්ට් ඩිලිට් කරනවා කියලා . මේක,නාඩගම් ගීය ,වියෝලේ මං නිතරම ඇවිත් බලනවා..මම දැන් දවස් 3 , 4 කට කලින් මේක අහනකොට කමෙන්ට්ස් 950 කට වඩා තිබුනා. දැන් තියෙන්නෙ 887 . අනිත් video දෙකෙත් කමෙන්ට්ස් අඩුවෙලා.ඇයි දෙරණ කමෙන්ට්ස් delete කරලා මෙවගෙ 2.50 වැඩ කරන්නෙ . ඔයාලට KZread සබ්ලා වැඩි වෙන්නත් ෆැලන් එක හේතුවක් වුනා ❤

  • @kelumpriyankara6805

    @kelumpriyankara6805

    Жыл бұрын

    Agree

  • @melvinkavindra8849

    @melvinkavindra8849

    Жыл бұрын

    ⁶⁶j9 j9

  • @manjulaedirisinha-z5j

    @manjulaedirisinha-z5j

    Жыл бұрын

    සිරා කතාව ඕවා කැත වැඩ

  • @jamilajamila7328

    @jamilajamila7328

    Жыл бұрын

    ❤❤❤😭😭😭🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @charuniweerasinghe2854

    @charuniweerasinghe2854

    Жыл бұрын

    Ppll

  • @dilinimoragoda3309
    @dilinimoragoda33092 жыл бұрын

    Godak sarayak ahuwa Harima lassanai akki ❤

  • @pasanw9160
    @pasanw91602 жыл бұрын

    DDS 09 ආසම වොයිස් එක ❤

  • @lavaskalavaska2452
    @lavaskalavaska24523 жыл бұрын

    She effortlessly touches the sun high standard.. yes, ear friendly

  • @dilshanidissanayake915
    @dilshanidissanayake9153 жыл бұрын

    ගොඩ සැරයක් ඇහුවා 😘😘❤️❤️

  • @pb3636
    @pb36363 жыл бұрын

    Greetings from New Zealand for a talented young lady.All the best.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much 💝

  • @yashmibinara2579
    @yashmibinara25793 жыл бұрын

    Anee voice eka ❤

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

  • @shashininehara1412
    @shashininehara14126 ай бұрын

    2024 anyone ??? ❤

  • @asirid1513
    @asirid15132 жыл бұрын

    1.9M views 👏 highest viewed dream star audition ever!!

  • @ishusadamini4733
    @ishusadamini47333 жыл бұрын

    වෙනස් අනන්‍යතාවයක් ඉදිරියට යැවීමයි අවශ්‍ය .congratulations akki

  • @shaliniamaratunga770
    @shaliniamaratunga7703 жыл бұрын

    මෙච්චර ලස්සනට ගායනා කරලත් unlike කරල තියෙන්නෙ තනිකර කුහකකමට තමයි

  • @n.shashi1417
    @n.shashi14172 жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @fernando5123
    @fernando51233 жыл бұрын

    Falan Andrea Always Voice Beautiful 😍.......

  • @fernando5123

    @fernando5123

    3 жыл бұрын

    Pls like me

  • @ranganaasela3359
    @ranganaasela33592 жыл бұрын

    සිත් ගන්නාසුලු පෞරුෂයක් , ශක්තිමත් ජවයෙන් පිරි හඩක්.. සුභපැතුම්

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    pauruse...mokada ane ahi bama parala dekak wage

  • @ranganaasela3359

    @ranganaasela3359

    2 жыл бұрын

    @@62kithsiri පෞරුෂය හා ඇහිබැම එකිනෙකට වෙනස් බං

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    @@ranganaasela3359 Sindu kiyana unta thiyenna ona paurusaya neme ban....lassana katahadak thiyenna ona...Falanta naththeth ekai...ane manda ubala wage lin madiyanwa kohoma hadannada kiyala...potha patha kiyawala hadenna balapan ban...

  • @ranganaasela3359

    @ranganaasela3359

    2 жыл бұрын

    @@62kithsiri කලාකරුවන් ටත් පෞරුෂයක් අවශ්‍යයි . ලස්සන කටහඬ කියන එකත් සාපේක්ෂයි. ටිකක් ගොරෝසු පැත්තට වැඩි උනත් ඒක දුර්ලභ හඩක්. ඇයට යම් දක්ෂතාවයක් තියෙනවා . නූර් ජෙහාන්,ඌෂා උතුප්, කොනිකා කපූර් වගේ හින්දි ගායිකාවන් ගත්තොත් ඒ අයගෙත් වොයිස් රලුයි.

  • @62kithsiri

    @62kithsiri

    2 жыл бұрын

    @@ranganaasela3359 oba kiyana deyata man yam durakata ekagai...Oba reply karana aakaraya ithaamath hodai...rude naha....Thank you...

  • @rohankarunaratne2110
    @rohankarunaratne21103 жыл бұрын

    Great voice, stage presence and an amazing confidence . Love her singing..

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much 😊

  • @darmasirirathnayaka7129
    @darmasirirathnayaka71292 жыл бұрын

    Very nice 👌👍👏😀☺😊👌👍

  • @rasikasanjieani9045
    @rasikasanjieani90453 жыл бұрын

    මගේ පුංචි රට ශ්‍රී ලංකා ආඩම්බරයි ටීවී නාලිකා තුලින් අපට අපේ දරුවන්ගේ දක්ෂ තාවයන් දැක බලා ගන්න ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න ලොකු අත් වැලක් වන්නේ ටීවී නාලිකා රයලිටි වැඩ සටහන් තුලින් ආඩම්බරයි ආදරෙයි ගොඩක්

  • @sagarikaadk6454
    @sagarikaadk64542 жыл бұрын

    මං මේ අහන්නේ 10 වෙනි පාරද කොහෙද 😍 පිස්සු හැදෙන කටහඬක් 🥺❤️

  • @Sepalika.Samarakoon
    @Sepalika.Samarakoon Жыл бұрын

    2023 ❤ ආදරෙයි ෆැලන්ගෙ හඬට .තරුවක් ලෙස දාකපු සැබෑම තරුවක්

  • @dilanthaheshan7232
    @dilanthaheshan72323 жыл бұрын

    Your songs n voice is great nangy keep it up Good luck for your future dear 😊🙏🏾🙏🏾🙏🏾

  • @gayanmanukula9454
    @gayanmanukula94543 жыл бұрын

    අක්කෙ අහන් ඉන්නත් ආසයි

  • @user-qc5ei3kl1h
    @user-qc5ei3kl1h3 жыл бұрын

    Falan🌹

  • @dilandharmadasa9438
    @dilandharmadasa94382 жыл бұрын

    ආසම කටහඬ ❤

  • @nilanthirenuka1699
    @nilanthirenuka16992 жыл бұрын

    Falan ♥️♥️♥️♥️

Келесі