Falan Andrea | Parawunu Mal (පරවුණ මල්) - DDS 09 Grand Finale

Ойын-сауық

Falan Andrea| Parawunu Mal (පරවුණ මල්) - DDS 09 Grand Finale

Пікірлер: 764

  • @falanandrea
    @falanandrea3 жыл бұрын

    Thank you so much for the support everyone ❤️

  • @angelshahi6811

    @angelshahi6811

    3 жыл бұрын

    akki love you two

  • @josephnargiht9169

    @josephnargiht9169

    3 жыл бұрын

    Very nice🙏🙏🙏

  • @pawanisathsarani3990

    @pawanisathsarani3990

    3 жыл бұрын

    Welcome

  • @pawanisathsarani3990

    @pawanisathsarani3990

    3 жыл бұрын

    අක්කි ඔයා මම ආසම ගායිකාව

  • @rajithaperera8717

    @rajithaperera8717

    3 жыл бұрын

    Akka Mata akkaga number aka ewanna please 🙏🙏🙏

  • @pandulamadugalle9638
    @pandulamadugalle96383 жыл бұрын

    බයිලා ගායනා කරද්දි සමහරු හඬ අනුකරණය කරනවා. හැබැයි ෆැලන් මුල් ගායනයෙ අත්තිවාරම තියාගෙන එයගෙම හඬින් ගීතයට සාධාරණය ඉටු කරනවා. අන්න ඒකම තමයි වෙන්න ඕන. ඉන්ද්‍රචාපා මහත්මයා ඔය ටික ඔබට දවසක් කිව්වා. ඔබ අනුකරණයක් නොවූ සුපිරි තාරකාවියක් 🌟 ඉදිරිය සුභ වේවා සහෝදරි

  • @shaliniamaratunga770
    @shaliniamaratunga7703 жыл бұрын

    මේක විතරක් බලලා බයිලා විතරයි පුලුවන් කියලා අඬන බබලා ඉන්නවා 😂 ඔවුන් මුලු තරඟාවලියෙම ෆැලන්ගෙ දක්ශතාවය නරඹන්න ❤😍😍

  • @shaliniamaratunga770

    @shaliniamaratunga770

    3 жыл бұрын

    @@hirunawijerathne8778 ඔව් අනේ😄 සමහරු නාහෙන් අඬනවා ෆැලන්ට බයිලා විතරයි පුලුවන් කියලා 😂

  • @prabhath4117
    @prabhath41173 жыл бұрын

    මාරයි. ඩ්‍රීම් ස්ටාර් එකෙ පොඩි කාලෙකින්ම එකපිටම මිලියන් ගනන් විව්ස් ගැහුවෙ ෆැලන් විතරයි 🔥🔥🔥 අනිත් අයට කිට්ටු වෙන්නවත් බෑ.

  • @dulinahimzan3116
    @dulinahimzan31163 жыл бұрын

    2021 Anyone ♥️😍

  • @dilki6525
    @dilki65252 жыл бұрын

    අනේ ඒ කටහඬ 🥺 මන්දනාව කාරණාව . ඔයා ගායනා කල ඒවගේ ගීත අහලා.ආයේ මෙවගෙ බයිලා අහද්දී..ඇත්තටම ඔයානම් මාරම ලකී..මේවගේ හැකියාවක් උපතින්මයි පිහිටන්නෙ ❤❤❤

  • @chathucb
    @chathucb3 жыл бұрын

    කවුරු මොනව කිවුවත් superb voice controlling good entertainer ...මරු කෙල්ලෙ

  • @gihanshani5059

    @gihanshani5059

    2 ай бұрын

    ඒකනේ .සමහරැ මාර ඉරිසියයි .මංනම් මාර අාසයි

  • @migarathewarapperuma8578
    @migarathewarapperuma85783 жыл бұрын

    ඒ ගැඹුරු හඬ 😌❤ පිස්සු හැදිල ඉන්නෙ

  • @ashokamala9987
    @ashokamala99873 жыл бұрын

    තාමත් අහනව 10 පාරක් විතර බැලුව අදත් බලනව මෙි ගෙදර අයටත් පෙන්නුව ලස්සනයි කිවා සවුදියේ

  • @mdfoodchallenge8524

    @mdfoodchallenge8524

    3 жыл бұрын

    Thanks

  • @sex61994
    @sex619943 жыл бұрын

    Falan Got Talant.... ඔය කවුරු කොහොම කීවත්.. 🎻🎹🎵🎶🎼🎙️🔊💗🌷🙏

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much 💝

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    Falanගෙ කටහඬ නම් පට්ට 👌👌👌❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @malshigunasekara2287
    @malshigunasekara22873 жыл бұрын

    දක්ශතාවය ගැන කතා කරන්න දෙයක් නෑ. ෆිනාලෙ විතරක් බලලා ඔයාට බනින්නේ පිස්සෝ.. අක්කිගෙ නිහතමානිකමත් මේ කිරුළට බලපෑවා 😍 2021 තාමත් අහනවා..

  • @devindinanayakkara468

    @devindinanayakkara468

    Жыл бұрын

    2023 ත් අපි අහනවා 🤗

  • @subydesilva9715
    @subydesilva97153 жыл бұрын

    harima lassanai duwa, our congratulations, love you somuch🌷talent ❤️Beautiful 🌷 .කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ....❤️ඔබේ කැප වීමේ ප්‍රතිපල ලැබුනා ඔබ‍ට ❤️❤️❤️හරිම ලස්සනයි

  • @anurangi2004able
    @anurangi2004able3 жыл бұрын

    Such a talented girl! She`s so relaxed and performing absolutely well. Really love her singing and performance!

  • @dimuth9430
    @dimuth94303 жыл бұрын

    හම්මෝ අන්තිම ටික.ඉබේම නැටවෙනවා.එළම 🤟

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe91133 жыл бұрын

    වචන වලට හොඳට බර දීලා ගායනා කරනවා. බොහෝ තරු වලට මේ හැකියාව අඩුයි.ඒ වගේම ස්වර මත හරියටම හඬ පිහිටවන්න පුලුවන් හැකියාවක් තියෙනවා.අනෙකුත් ගීත සියල්ලටත් හොඳින් සවන්දීමෙන් ඒ බව මනාව වැටෙහෙනවා. ඔබ අතිදක්ශයි ෆැලන්, සුභ පැතුම්! 💐♥️

  • @onashadissanayake2354
    @onashadissanayake23543 жыл бұрын

    Still listening to this ❤️🔥 undoubtedly you’re the real dream star Fala akki❤️ Everyone was talented in the competition but I always saw something special and unique about you❤️ you were so confident and you sang every song in this competition very easily. And you selected the best songs that you can sing. I think that is one of your plus points. And I can remember the day you sang magathotadi hamuweddi song and you sang some parts wrong but we couldn’t felt that way because that much confident you were. I really appreciate that and that’s how a singer should be..And the energy you have when you’re singing and performing was in top notch 🔥 And so proud of you and most importantly you’re so humble ❤️ please continue to be the same in the future too coz you’re amazing in the way you are❤️

  • @bkherathbkherath8113
    @bkherathbkherath81133 жыл бұрын

    සරස්වතී ගේසිට දෙරනට සහුර්ධයන්ට විශිෂ්ඨ සාධාරනයක් කල මා මෙතෙක් ඇසූ සුපිරිම සින්දුව .සුභ අනාගතයක්

  • @mohamadsabir1795

    @mohamadsabir1795

    3 жыл бұрын

    44g

  • @secretfans9217
    @secretfans92173 жыл бұрын

    අම්මෝ මේක තාමත් අහනවා. අනිත් සිංදු ටික වගේම. වෙනම ගැම්මක් තියෙන්නේ මේ සිංදුවේ

  • @hemamaliranawake8663
    @hemamaliranawake86633 жыл бұрын

    Duwa api thama ahanawa..ara peo legand CT feranado sir ge songs thibuna balanakota oyawa mathak una..oyath hitiyanam thawa godak lassanai programe eka kiyala hithuna...

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga74132 жыл бұрын

    ජනතාවගේ ගායිකාව ❤️

  • @manojisamarakon1722
    @manojisamarakon1722 Жыл бұрын

    ප්ට්ට වොයිස් එක මාර ආදරයක් ඇතිවෙන හඩ

  • @kalpanacharuni8148
    @kalpanacharuni81483 жыл бұрын

    1 M+ again ....falan akkii...😘😘😘😘

  • @ajithjayawardena852
    @ajithjayawardena8523 жыл бұрын

    Falan aluth deyak apita denna please We love 💕💕 your voice

  • @teclashiromi7668
    @teclashiromi76683 жыл бұрын

    Aththatama thawamath ahanawa e song thuna

  • @chandanichan4267

    @chandanichan4267

    3 жыл бұрын

    නිතරම මම අහානවා හරිම ලස්සනයි බුදු සරනයි

  • @sandunsamantha8798
    @sandunsamantha87983 жыл бұрын

    තරගයෙන් අනතුරව You Yube එන සැරේම අනිවාර්යයෙන් ඔය සිංදුව බලනවමයි...

  • @kalanisamarakoon1063
    @kalanisamarakoon10633 жыл бұрын

    Congratulations falan 😘 1M Views 😍🔥

  • @lakshiamanda2651
    @lakshiamanda26513 жыл бұрын

    තාමත් අහනවා ❤

  • @sandunsamantha8798
    @sandunsamantha87983 жыл бұрын

    සුපිරියටම සිංග් කරනවා.පට්ට වොයිස් එක.කළුතරට අභිමානයක්.....

  • @harinijayathilake
    @harinijayathilake3 жыл бұрын

    1M 🤩👏 That's how you do it girl💃🏻 so proud❤

  • @udararanawake303
    @udararanawake3033 жыл бұрын

    Me songs 3 ma oni tharamak ahanna puluwan lassanatama kiynawa. Oya perform krnwa tv eke balala KZread eketh Aith blnwa. E tharam boring nathi singing+ perform package ekak. Thank you for entertaining us Falan. Wishing you all the best for your music life 💗

  • @upalieakanayake2149
    @upalieakanayake21493 жыл бұрын

    You’re all rounder in Derana Star God Bless you

  • @malshigunasekara2287
    @malshigunasekara22873 жыл бұрын

    ජැක්සන් සර්ලා එහෙම හිටියනම් මාර විදිහට enjoy කරනව අක්කි. Mg අයියගෙ සීසන් එකේදි එහෙම මට මතකයි 😍 කොවිඩ් ප්‍රශ්නෙ හරස් වුනානේ ඉතින් 😔

  • @thisurirajarathna8327
    @thisurirajarathna8327 Жыл бұрын

    Little titans බලලා ආයෙ ආවා මේක අහන්න 😍😍😍

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe67163 жыл бұрын

    Monatharam ahuwath epa wenne naha. Oyata hoda anagathayak thiyenawa akki. Hadawathinma prarthana karanne hamadema sarthaka wenna kiyala witharai. ❤️Me 2021, thamath ara kattiya oya ekka harima tharahen inne. boru chodana karanawa. Oya parissam wenna ona falan akki. Apita oyawa watinawa. Loketama watina dawasakuth enawa aniwaryenma.😊❤️

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa6 ай бұрын

    2024 බලන වොඉස් එක ට පිස්සු වැටුන කට්ටිය මේ පැත්තට 🤝😍👍

  • @dimuth9430
    @dimuth94303 жыл бұрын

    Apith kurunegala hadawathinma support kare oyata. Starsla kochchara awath. Oya nam wenasma charithayak nangi. Oyatama wenunu style ekak ekkamai industry ekata awe stage ekedi personality eka niyamatema thiyenawa..ehema kattiya adui dan. Ekai oyawa mechchara apita watinne.kattiya godak oyata ekathu uneth ekai. Talent eka gana kiyanna wachana nam na 💯🔥 මට විස්වාසයි කලා ක්ශේත්‍රයෙ අතිදැවැන්ත චරිතයක් වෙනවමයි ඔයා. ආගම් බේද ඕනම නැ. අපි හැමදාම ඔයා එක්ක. ආගම මුල් කරගෙන මඩ ගහන්නෙ ඉතාම සුලු පිරිසක්. එහෙම අය කොහෙත් ඉන්නවා. සියලුම ආගම් වල ජනතාව ඔයාට බොක්කෙන්ම support කරා. ඉතා වගකීමෙන් කියන්නේ. ජයම විතරයි ඔබට 💪

  • @antonalwis2813
    @antonalwis28133 жыл бұрын

    I am watching now 💯👍❤

  • @dilrukshirajapaksharajapak1231
    @dilrukshirajapaksharajapak12313 жыл бұрын

    මොකක්ද හිත ඇදලා ගන්න ශරීර භාෂාවක් තියෙනව⁣ා...හරිම ලස්සනයි

  • @ajithjayawardena852

    @ajithjayawardena852

    3 жыл бұрын

    ඇත්තටම ඒක මාරයි මම කැමති ඒකට අපි ඔයාට ආදරෙයි ..

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma sthuthi 💕

  • @Fathi0220-

    @Fathi0220-

    3 жыл бұрын

    Nice comment

  • @sasirijayoda9631
    @sasirijayoda96313 жыл бұрын

    තාම අහනවා අප්පා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ....❤️❤️❤️❤️

  • @vinusamee1485

    @vinusamee1485

    3 жыл бұрын

    Ou bn mn hemaddaama gamatama ahenna danawa bn...

  • @sasirijayoda9631

    @sasirijayoda9631

    3 жыл бұрын

    Maga balan inne falange aluth sindu enakam... ❤️❤️falan❤️❤️

  • @lakshithamunasinghe3703

    @lakshithamunasinghe3703

    3 жыл бұрын

    Pissu

  • @vinusamee1485

    @vinusamee1485

    3 жыл бұрын

    @@lakshithamunasinghe3703 kaatadha ubatadha pissu..

  • @sasirijayoda9631

    @sasirijayoda9631

    3 жыл бұрын

    @@lakshithamunasinghe3703 pissuda

  • @dilanthaheshan7232
    @dilanthaheshan72323 жыл бұрын

    Cannot find a more talented person than you You are the best 🙏🏾🙏🏾🙏🏾good luck

  • @ruzzputin
    @ruzzputin3 жыл бұрын

    It is not easy to sing a male song. Falan nailed it! OMG! What a stunner!

  • @ajithjayawardena852
    @ajithjayawardena8523 жыл бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑනෙ මේ දැනුත් අහනවා හැබැයි ලංකාවේ නෙමෙයි

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma sthuthi ❤🙏

  • @suhanidias6033

    @suhanidias6033

    3 жыл бұрын

    Falan Andrea Jansen more okomoooo

  • @suhanidias6033

    @suhanidias6033

    3 жыл бұрын

    Ok

  • @mika111mika8

    @mika111mika8

    3 жыл бұрын

    Ow'malli'mamath'ahemai'jayawewa'

  • @sihinadedunu5129

    @sihinadedunu5129

    3 жыл бұрын

    Ane ou අජිත් math ලංකාවේ newi enne .මෙයාගෙ සිංදු ahaddi danena වේදනාව kohin yanawada දන්නේ na .තෙරුවන් සරණයි මැණික ඔයාට ඒවාගෙම ඔයාගේ ජීවිතේට සුබපැතුම් magen .man kuwait

  • @pushpathennakoon6052
    @pushpathennakoon6052 Жыл бұрын

    Aththatama Harima Lassana Hadak Thiyanawa Aeyata,, "GOD ALMIGHTY BLESS YOU"

  • @dilshanwelgama9347
    @dilshanwelgama93473 жыл бұрын

    මරේ මරු.. 🔥 ඔයාට බැරි දෙයක් නෑ. ඕනම ශෛලියක ගිතයක් ගායනා කරන්න පුලුවන් තරුවක්. ඒ දක්ශතාවය දැක්ක නිසා තමයි මේ සීසන් එකේ ඔයාව තෝරගෙන අපි sms කරේ. ඔයාට තරම් අනෙක් සීසන්ස් වල කට්ටියට sms කරෙත් නැ අප්පා.

  • @damasamaradiwakera2405
    @damasamaradiwakera24052 жыл бұрын

    Excellent Falan, never get tired of your voice, may god bless you dearest

  • @camilbernard8359
    @camilbernard83593 жыл бұрын

    ඇත්තටම අපේ කියල සතුටුවෙන්න පුලුවන් නිර්භයව. අව්‍යාජ බව ඇගේ ජයග්‍රහණයේ අරුතයි. මුල ඉඳලාම ැක්වූ දක්ෂතාවය හා ප්‍්රෙක්ෂක ආකර්ෂණය රඳවාගෙන ප්‍රථමයා වියග

  • @amarasenaqatar3634
    @amarasenaqatar36343 жыл бұрын

    ,, ඔබේ,, කැප වීමේ ප්‍රතිපල,, ලැබුනා,,, ඔබ‍ට,, සුබ,, අනාගතයක්,,,

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @nirukshidavid2331
    @nirukshidavid23313 жыл бұрын

    A true performing artist... you rock it girl 😘😘

  • @aroundtheworld5154
    @aroundtheworld5154 Жыл бұрын

    ෆැලන් තමා නියම dream star🎉

  • @manjularanmuthu194
    @manjularanmuthu1942 жыл бұрын

    දිලෙන්න,දිලෙන්න තව තවත්. ආසාවෙන් , ආදරෙන් බලා සිටිනවා අපි රසවින්දනයට .

  • @senarathjecob3713
    @senarathjecob37133 жыл бұрын

    Falan,you're pretty and beautiful gifted girl with a powerful pleasant voice to hear.may God bless you for greater success. With love.

  • @community1854
    @community18542 жыл бұрын

    What a jolly angel ❤️🤪! She lives in the song as if she owns it 🤗!!

  • @udanaariyaratne2989
    @udanaariyaratne29893 жыл бұрын

    පට්ටයි. එච්චරයි

  • @sriyanamaine9540
    @sriyanamaine95403 жыл бұрын

    නියමයි ඔහොම තමයි ඉන්න ඕනේ කෙල්ලෝ උනාහම 👍👍👍🙏🙏🙏

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Жыл бұрын

    Falan Andrea puduma දක්ෂයෙක් 👍🎈

  • @nelushad
    @nelushad Жыл бұрын

    Listen so many times. Still can’t stop listening . Excellent performance ❤🎉

  • @dhanu__NF
    @dhanu__NF3 жыл бұрын

    1M Views...😍 Congratulations falan 💐

  • @malikapoi7585
    @malikapoi75853 жыл бұрын

    Mae lamayagae voice akanam no.1.

  • @gauthamainduwara7975
    @gauthamainduwara79753 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @ranjithdias252
    @ranjithdias2523 жыл бұрын

    She dominates the stage.Good.

  • @ih5707
    @ih57073 жыл бұрын

    කටහඬ ,ඒ වගේම ලස්සන් රූපය. හරිම ලස්සන් ගැලපීමක්. සුභ පැතුම් ඉදිරියට ❤

  • @hansaraja643
    @hansaraja6433 жыл бұрын

    very nice Andrea . my congradulation .

  • @stefnimarsha1843
    @stefnimarsha18433 жыл бұрын

    You look so pretty Falan ♥️ congratulations 🍾🎈🎊

  • @nishanthanishantha1568
    @nishanthanishantha15683 жыл бұрын

    Ane oyage sindu hariiiima lassamaiii..

  • @daskonabeyratne1413
    @daskonabeyratne1413 Жыл бұрын

    Perfect Falan....Congratulations go ahead ..........

  • @dil4035
    @dil40353 жыл бұрын

    Simply fantastic, what a gifted singer, sings this song so beautifully

  • @chamodiiiii
    @chamodiiiii3 жыл бұрын

    Again again againnn❤❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98303 жыл бұрын

    Hadawathinma suba pathanawa oyata,api hemadamath oyath ekka,oya godak dakshai menika,adarei godaaaaak,Jaya wewa !🙏🙏🌹🌹🌹👌👌👌⭐⭐⭐❤️❤️❤️❤️❤️

  • @rusithpriyanka8391
    @rusithpriyanka83913 жыл бұрын

    Kochara ahuwath epa wenne na. Good luck ! Akke oyatha ❤️👍

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika66773 жыл бұрын

    Kochchara ahuwath epa wenne na 😘😘💙

  • @antonalwis2813
    @antonalwis28133 жыл бұрын

    Your have achieved your goal 😁💯💯💯💯

  • @yogadhanapala6593
    @yogadhanapala65936 ай бұрын

    Exceptionally talented vocalist!! whatever the type of song she sings is sooooooooo beautiful!

  • @dinuabey408
    @dinuabey4083 жыл бұрын

    Thawama ahanawa🥺❤

  • @user-qv3lp4me7r
    @user-qv3lp4me7r3 жыл бұрын

    අර කිව්වත් වගේ තවම අහනවා...කොරෝනා මගුල් ඉවර උනාම මෙයාගෙ කොන්සර්ට් එකක් අපිට ඕන

  • @Fathi0220-

    @Fathi0220-

    3 жыл бұрын

    Yessss

  • @aroundtheworld5154
    @aroundtheworld5154 Жыл бұрын

    2023 අහන අය කෝ❤

  • @nikini9932

    @nikini9932

    Жыл бұрын

    අපි 😍

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Жыл бұрын

    ඉතාමත්ම දක්ෂ වසයෙන්.අහන්න අහන්න අසයි

  • @samsilva5333
    @samsilva53333 жыл бұрын

    Congratulations. Well deserved. You showed improvement every show. Tactically you reserved your very best for the Final. Super performance. Keep it up.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much ❤

  • @pramodhahansika3311
    @pramodhahansika33112 жыл бұрын

    එයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 😊❤️

  • @Janith_dunukara00
    @Janith_dunukara003 жыл бұрын

    Fala🙈❤️

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka75392 жыл бұрын

    ෆැලන්ට ගහන්න බෑ යොහානිටවත්,ෆැලන් බෙස්ට්

  • @thilinikaevanthi741
    @thilinikaevanthi7413 жыл бұрын

    Still listening 😍 1.4 million ❤️👍

  • @krishanthagrero3416
    @krishanthagrero34162 жыл бұрын

    I. Love ur songs with ur dance. So interesting. Go head

  • @rohanrajapakse4915
    @rohanrajapakse49152 жыл бұрын

    Falan is born to her burgher father and Sinhalese woman as mother and born and bred in Kalutara, Could you imagine how she pronounces Sinhalese much better than all of us and that is itself a credit to her

  • @mariekusum3310
    @mariekusum33103 жыл бұрын

    Fallan ... YOU are truly GREAT... The ART OF SINGING TO WIN THE HEARTS OF THE LISTENERS..👍 Change our gloomy mood👍 Your singing those songs of MALE VOCALIST...which no one tried out in the open... may be 1 or 2... but not as much as you do... That it self shows you are gifted💐💝🙏🌹 Congratulations Bless you .. 💝💕💐

  • @jayanthaperera2477
    @jayanthaperera2477 Жыл бұрын

    Welldone !!!!Holly familiyan.....

  • @asrafhasan645
    @asrafhasan645 Жыл бұрын

    Falan your voice very nice I am so like it

  • @blessingjohnchelliah4317
    @blessingjohnchelliah43173 жыл бұрын

    Nice job Falan...congrats from the USA!

  • @blessingjohnchelliah4317

    @blessingjohnchelliah4317

    3 жыл бұрын

    Please visit America after Corona is gone!...Did you win the finals?

  • @jakekkrjj

    @jakekkrjj

    Жыл бұрын

    ​@@blessingjohnchelliah4317 yes she won

  • @dilanthaheshan7232
    @dilanthaheshan72323 жыл бұрын

    The way you perform is great falan Keep it up Good luck for your future 😊

  • @lionelranasinghe6411
    @lionelranasinghe64113 жыл бұрын

    I watched this song dozen times. You can really entertain and attract the audience with your amazing voice. One of THE BEST contestants that I have encountered. Well deserved win. Congratulations Falan !!! Good luck & best wishes for your future in music industry.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much ❤ Means a lot 🙏

  • @gaminiranjithbandaranavara8807
    @gaminiranjithbandaranavara88073 жыл бұрын

    Falan we want your voice song ambaruk sevenelle

  • @marijosephine8254
    @marijosephine82543 жыл бұрын

    Falan very nice Very good 🙂. God bless ❤️💖🙏 Duva. From Cyprus.

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    දුව හරි පාලුයි ඔයාගෙ ගීත ඇහෙන්නෙ නැහැ අපි සයිප්‍රස් ප්ලිස් දුව අලුත් ගීත ගයන්න ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි

  • @tk-ie9pn
    @tk-ie9pn3 жыл бұрын

    මාර උද්‍යෝගිමත් කට හන්ඩක්..

  • @lalgunesekara6471

    @lalgunesekara6471

    3 жыл бұрын

    yes very very talented girl;appreciate 10000000000000000000000 times

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    @@lalgunesekara6471 Thank you ❤

  • @tzu4473
    @tzu44733 жыл бұрын

    Favourite 🔥

  • @tashiyapandithasekara7522
    @tashiyapandithasekara75223 жыл бұрын

    One of THE BEST singers that I hv ever encountered. No matter what others say ur path is unlimited akki. Best wishes for a successful future.. I literally listened to this like... several times..!!! We all luv ya.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much 💖

  • @aydav3203
    @aydav32033 жыл бұрын

    Just because your fav didnt win doesn't mean that you can go ahead and body shame, insult and call the person who really won "untalented" . The main thing to do in a fan voted competition is to make a good decision in choosing songs and deliver a performance people will remember in their hearts and anybody who watched the grand finale can easily tell that falan took the best decision . I feel like towards choosing the top 12 in this competition, it really did not matter who became the dream star, cause everyone was amazing and I wish the very best for the other two precious talents because Gihan and Nuwandika are both jewels the Sri Lankan music industry needed at this time. Please be respectful when commenting certain things and keep in mind that just because you didnt win the competition, it doesn't mean that you aren't going to be a part of the musical industry Falan Andrea Jansen congratulations on your amazing win❤

  • @rohanawellage5965

    @rohanawellage5965

    3 жыл бұрын

    But she not the DREAM STAR. Don't worry dear.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you very much ❤🙏

  • @aydav3203

    @aydav3203

    3 жыл бұрын

    @@rohanawellage5965 I don't get it? Whats your point exactly?

  • @samsilva5333

    @samsilva5333

    3 жыл бұрын

    Nuwandikha has a fine melodious voice. Her vocal range is limited. Will do well singing Hindi songs. Has a bright future. Fallon has the range, voice variations, crowd puller, entertainer and a performer. No comparison. Important fact is her excellent pronunciation of Sinhalese and English.

  • @jagathparera1036
    @jagathparera10362 жыл бұрын

    කාලයකින් බයිලා ගායිකාවක් බිහිවීනොමැත මෙවැනි ගීත ගයමින් ඉදිරියට යන්න

  • @sndbookshop4389
    @sndbookshop43893 жыл бұрын

    Falon your amazzzing

  • @gamingbro4865
    @gamingbro4865 Жыл бұрын

    සිංදු වටත් ආස හිතුනා.❤

Келесі