Mal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

Ойын-сауық

Derana Dream Star Season 11 | GRAND FINALE
Mal mal hina (මල් මල් හිනා) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale

Пікірлер: 1 600

  • @libona5997
    @libona59978 ай бұрын

    ශර්ලි මහත්මයාගේ ඔක්කොම සින්දු මැරෙනකම් අහන්න පුලුවන් ඔනිම විදියකට ඔනිම කටහඩකින් එ වගෙම හරිම නිහතමානී ❤😊

  • @tlsl7111

    @tlsl7111

    7 ай бұрын

    මං බොලඳ වියේ නං වෙන වොයිස් වලින් හරියන්නෑ 😌

  • @dimalanka

    @dimalanka

    7 ай бұрын

  • @ajaniimalka1120

    @ajaniimalka1120

    6 ай бұрын

    Eththatama harima sonduru minisek

  • @pubudu7665

    @pubudu7665

    5 ай бұрын

    Eka nam etta❤

  • @user-fb3tx7cf6f

    @user-fb3tx7cf6f

    12 күн бұрын

    ඈත සිතිජයේ....1988 ❤❤❤

  • @prasadperera-wz4pm
    @prasadperera-wz4pm8 ай бұрын

    ෂර් ලි වෛජයන්ත ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ මහත්මා සලකුණ ඔබතුමාට මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!!

  • @chathuraweerasekera

    @chathuraweerasekera

    3 ай бұрын

    Great Present of Nation Youth Centre..Bellwood!!!

  • @miyurubhashitha00
    @miyurubhashitha008 ай бұрын

    මම මේ කාගෙවත් fan කෙනෙක් නෙවෙයි.තුන්දෙනාම ගොඩක් දක්ශයි.හැබැයි overall performance එක බැලුවම අපූර්වාට artist කෙනෙක්ට තියෙන්න ඕන uniqueness එක තියෙනවා.and her vocal tone is blessing to her ♥️

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    ❤️

  • @dananjanithakshila2230

    @dananjanithakshila2230

    8 ай бұрын

    සිරාවටම .මම විශ්වාස කලා අපුර්වා පලවෙනියා වෙයි කියලා

  • @nimalpremathilaka

    @nimalpremathilaka

    7 ай бұрын

    Aniwa❤

  • @SL_Comrade
    @SL_Comrade8 ай бұрын

    අනිවාර්යයෙන් කියන්න ඕන දෙයක් තියනවා... final එකේදි යම් යම් තාක්ෂණික දෝෂ වුනායින් පස්සෙත් ඒ pressure එක පිටට නොපෙන්වා හොඳට නටලා sing කලා... ඒක පට්ට... අපූර්වා ඔයා මාරයි 😁❤️🎉

  • @HelloOOO4777

    @HelloOOO4777

    8 ай бұрын

    Kothanadida ehema deyak une

  • @slchiticartoons5241

    @slchiticartoons5241

    8 ай бұрын

    @@HelloOOO4777hariyata balapan sampuurna live eka

  • @Lakshan..

    @Lakshan..

    8 ай бұрын

    ​@@HelloOOO4777❤full eka balanna

  • @Use0987

    @Use0987

    8 ай бұрын

    ​@@HelloOOO4777 Payala...

  • @DilkaChamodAbenayakaOfficial

    @DilkaChamodAbenayakaOfficial

    8 ай бұрын

    ​@@HelloOOO4777බැලුවෙ නැත්නම් හරියට බලපන්. එහෙම දෙයක් වුනා

  • @priyangipriyangi2885
    @priyangipriyangi28858 ай бұрын

    ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️ මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"

  • @sudarshanafdo3338

    @sudarshanafdo3338

    8 ай бұрын

    Aniwaryenam....mona song eka sing karath original ekata wada hithata wadinawa maara voice ekak ekaa❤

  • @gayaninirmala9824

    @gayaninirmala9824

    8 ай бұрын

    Harima lassanai.man Asama katahadak.❤❤❤❤❤

  • @sampathathuraliya7178

    @sampathathuraliya7178

    7 ай бұрын

    🤴 නමට ගැලපෙන හඩ.....හඩට ගැලපෙන රුව........රුවට ගැලපෙන නර්තන හැකියාව.........තව වෙන මොනවාද ඕනේ ?.......😮

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    7 ай бұрын

    ​@@sampathathuraliya7178 ඒකනේ... ADORABLE SINGING යුගයේ හොඳම ගායිකාව තමයි ආශාවරී දෝණි ❤️❤️❤️❤️❤️

  • @sampathathuraliya7178

    @sampathathuraliya7178

    7 ай бұрын

    @@nissankajayanthi3692 සත්තකින්ම ඇත්ත 👏

  • @NethuSubasinghe-rs5ow
    @NethuSubasinghe-rs5ow8 ай бұрын

    හරිම අපුර්ව කටහඩක් අපුර්වා නංගි ඒ සිංදුවේ රස කියලා වැඩක් නැහැ... ජයම වේවා නංගී .. ඒ වගේ ලස්සන සිංදු ලියලා සංගිතවත් කරලා ගායනා කරන මේ ලෝකෙට දුන්න ශර්ලි වෛජයන්ත මහතාටත් අපගේ උත්තමාචාරය ..

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    8 ай бұрын

    Yes Thanks ❤❤ 🇱🇰🇱🇰🇱🇰🇰🇼

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo8 ай бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ මල් මල් හිනා සිංදු ව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @raveenphotography3731

    @raveenphotography3731

    8 ай бұрын

    a unata samara tanwala geetaya kaawa

  • @user-su4fg9xn6x

    @user-su4fg9xn6x

    8 ай бұрын

    ❤❤❤

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    ❤️

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    8 ай бұрын

    ​​@@raveenphotography3731ehema ekak ne. Eya eyage version eken eka kiyanne. Ekai echchra lassna. Ape ofz eke tamil ekknk original ekai mekai ahala kiuanawa me sinduwa hariyata original sinduwata pana dunna wagelu

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    ❤❤❤

  • @CranberrySunrise
    @CranberrySunrise8 ай бұрын

    අපූර්වා, මුලදි වෙච්ච දේත් එක්ක මුකුත් වුනේ නෑ වගෙ ඔහොම සින්දු කියන්න හැමොටම බෑ... ඔයාගෙ වයසෙ හැටියට ඔයා සෑහෙන්න ශක්තිමත්!! මුලු season එකේම star package එක ඔයා!! කලා ලෝකයේ දිගු කල් දිලේවා!!!

  • @ayangamadushan7890

    @ayangamadushan7890

    8 ай бұрын

    Ai mokada une..

  • @amilaprasanna4509

    @amilaprasanna4509

    8 ай бұрын

    මෙතනත් එක තැනක වැරදුනා ඒකත් සතේකට ගනන්ගන්නෙ නැතුව කීව ඒ මොරාල් එක පට්ට

  • @ayangamadushan7890

    @ayangamadushan7890

    8 ай бұрын

    Mula hariya mn baluwe na.ethana une mokakda.meka nm man dakka..

  • @dilshan181

    @dilshan181

    6 ай бұрын

    Pitching patta awl

  • @sandundewmina1491
    @sandundewmina14918 ай бұрын

    ෂර්ලි මහතාගේ නිහතමානිකම...❤️‍🔥✊

  • @suwendikanaththandige2578

    @suwendikanaththandige2578

    8 ай бұрын

    Respect ❤❤

  • @silvapriyankara2148

    @silvapriyankara2148

    8 ай бұрын

    😂😂😂😂😂

  • @saduvlogs4750

    @saduvlogs4750

    8 ай бұрын

    Aeththm 🥰

  • @nathaliyakurera5062

    @nathaliyakurera5062

    8 ай бұрын

    owww

  • @PasanKalhara-zw6mu

    @PasanKalhara-zw6mu

    8 ай бұрын

    කැරි සින්දු කියන්නේ මේවට තමා 😂😂😂😂😂

  • @dilashasdiary
    @dilashasdiary8 ай бұрын

    ශර්ලි සර්ගේ නිහතමානිකම❤❤

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    8 ай бұрын

    ඔව් අපූර්වා ලස්සනට කිව්ව නිසයි එයාට එච්චර සතුටු.සිංදුව කෑව නම් කීයටවත් නැගිටින් නෑනෙ එච්චර ආදරෙන් ❤️

  • @shaniypereraz2392

    @shaniypereraz2392

    8 ай бұрын

    Kochchar lassana githada. Asam song ekk select kalat thanks

  • @silvapriyankara2148

    @silvapriyankara2148

    8 ай бұрын

    😂😂😂😂😂

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    Respect❤️

  • @sriyanipushpalatha4258

    @sriyanipushpalatha4258

    4 ай бұрын

    ​@@nimeshagimz4908O😊

  • @anuradhprabath5715
    @anuradhprabath57158 ай бұрын

    ඕනෙම දේකට ready වෙලා හිටපු කෙල්ලෙක් තමයි...ඔය තුන්දෙනාගෙන් දවසක හොද ගමනක් යන්නෙ අපූර්වා විතරයි..❤❤❤

  • @arachchin488

    @arachchin488

    7 ай бұрын

    ow

  • @dilsarashehan8689

    @dilsarashehan8689

    4 ай бұрын

    මේකිගෙ තියෙන්නෙ ලොකු ඔලුව

  • @chlfilms

    @chlfilms

    3 ай бұрын

    Well said. Anjalee masculine voice, no long lasting interest.

  • @ChanuThiwrika
    @ChanuThiwrika8 ай бұрын

    කිරුළ නොපැළැන්දූ නියම කිරුළ හිමිකාරිය ආශාවරී ❤ හැකියාවෙන් හොඳ ගමනක් යමු😊

  • @user-gw1jb8be2q

    @user-gw1jb8be2q

    8 ай бұрын

    ❤❤❤

  • @user-gw1jb8be2q

    @user-gw1jb8be2q

    8 ай бұрын

    ❤❤

  • @sewmininavodya8769

    @sewmininavodya8769

    8 ай бұрын

    ❤️❤️❤️

  • @Remo__21

    @Remo__21

    8 ай бұрын

    😂

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    8 ай бұрын

    ❤❤❤

  • @thisaraherath8757
    @thisaraherath87578 ай бұрын

    අපූර්වා 3 වෙනි තැන ලැබුනත් ඒක එයාගෙ වයසේ විදියට නිහතමානීව භාරගත්තා... ❤❤❤

  • @nihalsarath166
    @nihalsarath1668 ай бұрын

    අපුර්වාට එච්චර පශ්න වෙලත් වේදිකාවේ ඔය විදියට sing කරනවා කියන්නේ ඇත්තටම අපුර්වා මාර දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙල්ලෙක්... 😍 වීදුශා ගැනත් කියන්න ඕන මොකද එයත් හොදට sing කලා..... 😊 අන්ඡලිත් ලස්සනට sing කලා.... 😍 ජය පැරදුම කොහොම වුනත් හැමෝම දක්ෂයි... Dream star හැමෝටම ආදරෙයි හැමෝටම තෙරැවන් සරනයි....

  • @Malshapriyashani.2006
    @Malshapriyashani.20068 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කඩහඩක්...ඒක භාවනාවක් වගේ...🎶❤

  • @diha565

    @diha565

    8 ай бұрын

    හඩවල් කිහිපයක් මිශ්‍ර මාර හඩක්...❤️

  • @user-gl5wx4ul1w
    @user-gl5wx4ul1w8 ай бұрын

    ජනප්‍රියම ගායිකාව - අංජලි දක්ශතම ගායිකාව - අපුර්වා❤

  • @navindupravenn399

    @navindupravenn399

    8 ай бұрын

    දක්ශම - විදූශා

  • @danidumatheesha2908

    @danidumatheesha2908

    8 ай бұрын

    Yes...❤️

  • @pasanmalinda9166

    @pasanmalinda9166

    8 ай бұрын

    Aniwa....

  • @malkikavindya6768

    @malkikavindya6768

    8 ай бұрын

    Aniwa❤😍

  • @Remo__21

    @Remo__21

    8 ай бұрын

    Sindu 3 ma kwa ntann ghn.. Mnwd daksha 😂

  • @senumandakini2404
    @senumandakini24048 ай бұрын

    අපූර්වා මැනිකේ..ඔය දැනටමත් දිනල ඉවරයී..ඔයා හරිම ලස්සනට සින්දු තුනම කිවුවා....ඔයාගෙ අනාගතයට සුබ පතනවා! මැනික ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Sampa93

    @Sampa93

    8 ай бұрын

    දිනුවා

  • @devikapiyumi
    @devikapiyumi8 ай бұрын

    Apurwa....බලාපොරොත්තු උනා අවසාන තරගේ මේ ගීතය....ස්තුතී...අපූර්වා.. ඔයාට ජය වේවා❤❤❤❤❤❤

  • @Chamo97941
    @Chamo979418 ай бұрын

    මං මේ දැන් perfomance එක බැලුවේ. මැදදි වැරදෙනකොට මගෙ පපුව රිදුනේ දෙයියෙනේ 🥺🥺🥺🥺 පුදුම ලස්සනට sing කළා .මං ෂර්ලි සර්ගෙන් පස්සේ මේ සින්දුව මෙච්චර ලස්සනට sing කරනවා ඇහුවේ අපූර්වගෙන් 🥺🥺🥰🥰🥰

  • @m.t.k.jcreations429

    @m.t.k.jcreations429

    8 ай бұрын

    ඔව් අනේ

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    ඇය මේ ගීතයට දෙන රසය තමයි ඉකිගසමින් කියන හැගීම.. ඒකයි අහන්න අහන්න ආස හිතෙන්නෙ.... බලන්නකො views කොච්චර වෙයිද කියලා ඉදිරියේදී.. ලොකූ වරදක් වුනේ නෑ... දෙවෙනි VERSE එක හරි තැනට කලින් කියන්න ගියා එච්චරයි වුනේ... අපූර්වා දෝණි කියනවා එහෙම වුනේ.... ෂර්ලි සර් නැගිටලා ප්‍රතිචාර දක්වලා ඇයත් එක්ක සතුටින් ගීතය ගැයුවා.. ඇයව දිරිමත් කලා.. බයවෙලා අඬලා හිටපු ළමයා නේ... ඒ සතුට නිසා ගීතය චුට්ටක් වැරදුනේ කියලා කියනවා.. ❤️❤️❤️❤️❤️

  • @DulshiVimalarathne

    @DulshiVimalarathne

    4 ай бұрын

    Ow ඇත්තටම කොච්චර ehuwath එපා වෙන්නේ නැහැ අලුත් අය මෙච්චර දක්ෂida කියලා hithaddi ආඩම්බර i

  • @NiroshanGunawardana
    @NiroshanGunawardana8 ай бұрын

    ශර්ලි වෛජන්තගේ මුල් ගායනය,පද රචනය,සංගීතය ඒක මාරම එකක්❤ ඒ වගේමයි නිහතමානීකම❤❤ අපූර්වා ❤❤❤

  • @Ge-eg4fu
    @Ge-eg4fu8 ай бұрын

    අපූර්වගේ හඬ නම් පිස්සුවක් 🥺❤️අපූර්වා හින්දා තමයි dream star බලන්නත් පටන් ගත්තේ....❤️

  • @user-mv3ll8ns5l

    @user-mv3ll8ns5l

    8 ай бұрын

    maath

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    Math..❤️

  • @kavindikumarathunga4235

    @kavindikumarathunga4235

    8 ай бұрын

    Ane math apoorawa nisa thama balanna gaththe ❤️

  • @IndraniPathma-xg8mo

    @IndraniPathma-xg8mo

    7 ай бұрын

    Me too❤

  • @nethmivimasha4922

    @nethmivimasha4922

    6 ай бұрын

    Anivaryenma ❤

  • @yoshaniperera5752
    @yoshaniperera57528 ай бұрын

    අපූර්වා තමයි මගේ පෞද්ගලික මතයට අනුව දක්ශම. ඒත් පොඩ්ඩක් over නිසා සහා එයා over confidence නිසා තුන වුණේ. අඩුම ගාණේ දෙකවත් වෙන්න ඕන කෙනෙක්. ඒ හඩ ඒ තරමට ත්‍රීර්වයි. මිහිරිම හඩ ඇයගේ. ❤පොඩ්ඩක් වැරදුනා මේ සිංදුව. ඒත් ඒක ලොකු අඩුපාඩුවක් නෙමෙයි. මම ආසම මෙයාගේ දක්ශකමට. ඒත් මිනිස්සු දක්ශකම වගේම තව දේවල් බලනවා. ඔයාගේ හඩ දෙවියන් දුන්නූ තෑග්ගක්.❤❤

  • @MeranMaduranga-eg6ox
    @MeranMaduranga-eg6ox8 ай бұрын

    මේ voice එක මාරයි.විදින්න පුලුවන් උපරිම දැනෙන කටහඩක්.ලංකාවේ female voice වලින් අහපු දයාබරම හඩක්.ඉදිරියටත් අහන්න විදින්න ගීත ටිකක් දුන්නොත් ඒක මාරම වටිනව.❤❤

  • @user-ph8tm5tm3t
    @user-ph8tm5tm3t7 ай бұрын

    හැමෝම වෂී වෙලා ඉන්නේ මෙයාගේ voice එකට. ඒත් මෙ⁣යාට තැන් දෙකකදි සිංදුව වරදිනවා. ඒ තැන් දෙක චෙක් උනේ කාටද.

  • @sadboystatus2006
    @sadboystatus20068 ай бұрын

    මොනව උනත් හදවතේ ගායිකව අපූර්වා❤❤❤❤

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    8 ай бұрын

    Yes Thanks ❤ ❤❤Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @buddi2003

    @buddi2003

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @kalpanibhagya9320

    @kalpanibhagya9320

    8 ай бұрын

    Aniwaren kauru dinuwath udinma inne apoorwa😊❤

  • @musicsudda

    @musicsudda

    8 ай бұрын

    ​@@kalpanibhagya9320😂😂 ඔහොම කියලවත් හිත හදාගන්න ඉතින්

  • @sadboystatus2006

    @sadboystatus2006

    8 ай бұрын

    @@kalpanibhagya9320 apurw thama best

  • @user-yv9he5zd9t
    @user-yv9he5zd9t8 ай бұрын

    ඩ්‍රීම් ස්ටාර් කියන්නෙ සිහින තරුව☺️❤️කවදාවත් තරුව කිරුල දිනන්නේ නෑ සැබෑ තරුවට කිරුල සිහිනයක්ම විතරයි❤️😍

  • @k.d.liyanage349

    @k.d.liyanage349

    8 ай бұрын

    හරියටම කිව්වා 🥰

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    ඔව් කිරුළ ගත්තු සිහින තරුවලින් හරියටම පේන්න ඉන්නෙ ෆැලන් විතරයි ආආ උපේකත් ඉන්නවා පේන්න ...😊😊 කිරුළ නැති සිහින තරු ගොඩයි...

  • @nimalpremathilaka

    @nimalpremathilaka

    7 ай бұрын

    Me duwa hoda thenakata enawa hariyata shihan mihiranga wage

  • @sampathathuraliya7178
    @sampathathuraliya71788 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤අපුර්වා සුපිරිම කටහඩක් ඇති සුපිරිම ගායිකාවක්.....❤ ඒ ගැන විවාදයක් නෑ......❤ සංගීත ක්ශේත්‍රයේ ඉදිරිය පැහැදිලි ගායිකාවක් .....❤හදවතින්ම සුභ පැතුම් !!!! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    8 ай бұрын

    රංගන ක්ශේත්‍රයේත් ඉදිරියටම යයි නෙද 🥰

  • @sampathathuraliya7178

    @sampathathuraliya7178

    7 ай бұрын

    @@user-ht5lr9qn3i ඔව් ...... එවැනි හැකියාවක් නැත්තේම නෑ......❤️‍🔥

  • @Gayan.madushanke
    @Gayan.madushanke8 ай бұрын

    බැන්ඩ් එක සුපිරි කියන අය ❤❤ රිදමා තනියම සිංදුව පුරවනවා 🙉❤️

  • @udeshimalka6643

    @udeshimalka6643

    6 ай бұрын

    අහං ඉන්න ඉන්න ආසයි ❤

  • @aranyaperera7856
    @aranyaperera78568 ай бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️ Lovely Voice❤️

  • @prasannapremachandra2844

    @prasannapremachandra2844

    8 ай бұрын

    Meka man ki parak ahuwada amuthuma wenasak mea sinduwata mea genwa eka marama marai

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    8 ай бұрын

    Ow amuthuma lassanak eka 🥺❤️‍🔥

  • @pothakamahima8826

    @pothakamahima8826

    8 ай бұрын

    Lovely voice

  • @KiNg_HamXter

    @KiNg_HamXter

    8 ай бұрын

    ආපස්සට අරන් ආයේ ආයේ අහන්න ..ලෙඩක් බෝ වෙලා ❤

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    කියලා වැඩක් නෑ... මාර රහයි ❤️❤️❤️❤️❤️

  • @JethmiJethmiAloka
    @JethmiJethmiAloka8 ай бұрын

    අපුර්වා ආශාවරී ලස්සනට සින්දු කිව්වා හරිම ලස්සනයි 👍👍🤗

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su8 ай бұрын

    හරි ලස්සනයි නන්ගා කීප වතාවක්ම ඇහුවා ඉදිරියටම යන්න ...සුබපැතුම් ...🥰🥰❤️

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe8 ай бұрын

    Dream stars එදා මෙදා තුර ඇසු මිහිරිම ලස්සනම ගීතය..ඔබගේ චලන ,හැගීම්, අභින පුදුම ආකර්ෂණීයයි...නේහා කක්කර් ඉන්නේ ඉන්දියාවේ.මෙහෙ ඉන්නේ අපූර්ව. මෙහෙ නේහා කාක්කර් ලා නැහැ.. සුබ පැතුම්..

  • @anjanatharusha8355
    @anjanatharusha83558 ай бұрын

    💝📸💝💝💝🧡💝💝💝❤️මිහිරිවූ කටහඬක් ඇති ඇය - අපූර්වා මරු ඈ , නියමයි , අපේ හදවතේ ගායිකාව ඇයයි - අපූර්වා ආශවරි 💝📸🧡❤️💝💝💝💝💝💝💝

  • @poornimafernando8517
    @poornimafernando85178 ай бұрын

    🤗❤️🤗❤️🤗❤️🎉🎉🎉 මෙන්න මේ සිංදුව group song එකේ කියද්දි අපූර්වාගෙ හඬ මුලින්ම ඇහිලා තමයි මේ පාර dream star බලන්න ගත්තෙ. නැත්තම් season ගානක්ම අතඇරල දාල හිටියෙ .. ඉස්සර වගේ ලස්සන නැති නිසා. මේ සිංදුව ආයෙ ආයෙ ඇහුව group song එක 🥺❤️ ලස්සනම කටහඬ තියෙන්නෙ අපූර්වාට 💎🥳 ජයවේවා !

  • @l.w.dsandaruwani7428

    @l.w.dsandaruwani7428

    8 ай бұрын

    එ්කනම් අැත්ත.මමත් එහෙමයි

  • @user-cc7tj4er6i

    @user-cc7tj4er6i

    8 ай бұрын

    Aniwaryen mt eken thami balwe.ethana akka kanushki wagemai

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    8 ай бұрын

    මාත් short එකක් දැකල බලන්න ගත්තෙ වෙන season එකක්වත් නොබල 😭 එයාට අනිත් අයට වඩා ඉස්සරහට යන්න පුළුවන් 🔥

  • @tharangapriyadarshana3696

    @tharangapriyadarshana3696

    8 ай бұрын

    100%

  • @yashodadayaratne7920
    @yashodadayaratne79206 ай бұрын

    අපූර්වා ගයන දිහා බලාගෙන ඉන්න මේ සිංදුවේ මුල් අයිතිය තියෙන ශර්ලි වෛජාන්ත මහතා අවංකවම සතුට වෙන දිහා දැක්කහම මට හිතුනා හැම යුගයකටම සරිලන පරිදි එතුමා ගීත නිර්මාණය කරලා තියෙනවා.. විශිෂ්ට හඬක් අපූර්වාට පිහිටලා තියෙන්නේ.. ජයෙන් ජය

  • @sandyashyamali8206
    @sandyashyamali82067 ай бұрын

    ඔබේ ගායනය ආශ්චර්‍යයක් දුවේ..ඔයත් ලස්සනයි , කටහඬත් ලස්සනයි...❤❤ ඉදිරියටම යන්න දුවේ..කටහඬ භාවනාවක් වගේ ...😊Grand finale එකට ආවා කියන්නෙ සුපිරි දක්ෂයෙක්නේ ඔයා දුවේ..❤️❤️🙏🙏බුදුසරණයි!!!

  • @amandikalakshani9203
    @amandikalakshani92038 ай бұрын

    හදවතේ ගායිකාව . අපූර්වා අක්කි ඔයා දැනටමත් Dream Star වෙලා ඉවරයි🏆️❤️‍🔥😍.අක්කිගෙ talent එක හැටියට අක්කිට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා💖💖 . අහංකාරකමක් නැති කුහකකමක් නැති නිහතමානී එකම තරුව තමයි අපූර්වා අක්කි 😍❤️.අක්කිගෙ ඉදිරි අනාගත සියලුම වැඩකටයුතු ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ✨️❤. අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝❤💗 . ආදරෙයි හැමදාමත් අක්කියෝ 😘💗❤️😍 .

  • @darshirajarathna1638
    @darshirajarathna16388 ай бұрын

    තුන් දෙනාගෙම එකිනෙකට වෙනස් දක්ෂකම් තියෙනවා. තුන් දෙනාම දක්ෂයි. Music ගැන knowledge එකක් නැති අය ගරහන විට එයාලගෙම ගොන්කම තමයි ප්‍රදර්ශනය වෙන්නෙ❤

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    ඔබ හරියටම හරි... ප්‍රේක්ෂකයන් මේ තුන්දෙනටම කරණ විනාශය හරිම නරකයි... විදූෂාට හරිම අසාදාරණය කතා කියන්නෙ... ඒකෙන් පෙන්නන්නෙ ගොකමට වඩා තමන්ගෙ හැදියාවේ ලක්ෂණ🙃 මේ තුන්දෙනාම TELANTED, හඬවල් තුනක්, තුන්දෙනට ආවේනික Skills තියෙන්නෙ... හැබැයි මම මේ season එකේ මුල ඉදන්ම අපූර්වා ආශාවරීගෙ හඬට තමයි වසීවෙලා හිටියෙ.. විදූෂාට අංජලීටත් කැමතියි... 15 දෙනාටත් කලින් ඉදන් හැමෝගෙම හඬවල් රස වින්දා... එහෙම්පිටින්ම පිරිමි කටහඬක් තිබුනා... ඇයත් මාරයි... මේ හැමෝම කිරුළක් වෙනුවෙන් තමයි තරඟයට එන්නෙ... අනේ මන්දා අපිට ලෝකයා හදන්න බෑනේ. අපි හැදෙමු...හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasannachandrathilaka5305
    @prasannachandrathilaka53058 ай бұрын

    මේ song එකේ Music මාරම ලස්සනයි Band එක සුපිරියටම Play කරනව

  • @harshanieharischandra1498
    @harshanieharischandra14986 ай бұрын

    "ඔබ මගේ සඳ තාරකාවී"👏ගෲප් සෝන්ග් එක අහපු දවසෙත් හිතුනේ මුළු සිංදුවම අපූර්වාගේ අපූරු හඬින් අහන්න ඇත්නම් කියලයි!😍

  • @SereneTrailonline

    @SereneTrailonline

    4 ай бұрын

    Eka nm atta❤

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x8 ай бұрын

    දිල්කි උරේශාගේ හඩයි පෙනුමයි දෙකම තියෙන්වා❤

  • @erangaranganath4062

    @erangaranganath4062

    8 ай бұрын

    Ekenma.anjalita army vote giye.

  • @chathushaperera3348

    @chathushaperera3348

    8 ай бұрын

    ඊටත් වඩා ලස්සනයී 👀💗

  • @IilyPerera

    @IilyPerera

    8 ай бұрын

    @@chathushaperera3348 ow ETA wada lassanie thama😇

  • @bawanthadhananjaya6892

    @bawanthadhananjaya6892

    8 ай бұрын

    ඔව්නේ.මටත් ඒ වගේමයි පෙන්නේ😊

  • @amithkarunarathna239

    @amithkarunarathna239

    8 ай бұрын

    Lassani❤😢

  • @maleeshabanuka9088
    @maleeshabanuka90888 ай бұрын

    ආසම කටහඩක් ඒක නම් පිස්සුවක් 🥺❤️ කිරුල ගත්තේ නැති උනත් ඔබයි ගායිකාව හදවතේ ❤️ ආදරෙයි 💐❤️

  • @H2Entertainment_pvt_Ltd
    @H2Entertainment_pvt_Ltd7 ай бұрын

    ෂර්ලි වෛජයන්ත මහත්මයාට නම් පුදුම සතුටක් තියෙන්නේ.. මෙවැනි අමරණීය ගීතයක් නිර්මාණය කළ ඔබට ස්තුති...

  • @DanushkasumithKumara-ls2wg
    @DanushkasumithKumara-ls2wg8 ай бұрын

    හදවතට දැනෙන කට හඬක් සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න. දෙරණ ට පින් මේ වගේ තරු බිහිකර න වට ❤❤❤

  • @amandirandika6285
    @amandirandika62858 ай бұрын

    බෑන්ඩ් එකට තමා වැරදුනේ😢😢 ඔරජිනල් සින්දුව බැලුවම......කොහොම උනත් අපරාදේ දක්ශ කෙල්ලක්.මේ සීසන් එකේ මුලින්ම බලන්න ගත්තෙත් අපූර්වට කැමති නිසා😢❤ සින්දුව අව්ල් ගියාට දුකයි....නමුත් තාමත් හදවතේ ගායිකාව මේ සීසන් එකේ අපූර්වා😍😍

  • @chathurikasandamini3205

    @chathurikasandamini3205

    8 ай бұрын

    Math එහෙමයි . Me competition eka beluwe Apuruwa නිසා . Meya duken sing කරන්නේ

  • @samithajay9761

    @samithajay9761

    8 ай бұрын

    Wachana amataka una.ate liyan inne.man hitanne

  • @sri7935

    @sri7935

    8 ай бұрын

    කොහෙද බැන්ඩ් එකට වරදින්නේ? ,Original eke part 1 එක පාරයි ගහනවා ඇත්තේ, නමුත් me strings ekka set karala arejment gahanne , pactrice karala, apurwa tai sihiya nethi une bnd ekt neme, mul verse eka gnne ganta ehenm😅

  • @amandirandika6285

    @amandirandika6285

    8 ай бұрын

    ​@@sri7935 kzread.info/dash/bejne/qGinlNKjm8-zgtY.htmlsi=OMIrqnbJGliLEvMm

  • @user-zj6dh7nz5r

    @user-zj6dh7nz5r

    8 ай бұрын

    Ow band eke weredda. Original song eka ahuwama thernwa eka kageda werdda kiyla .. mona unth hrima ලස්සනයි 😍

  • @darshikahettiarachchi4862
    @darshikahettiarachchi48628 ай бұрын

    කවුද මේ ඇදුම් ඩිසයින් කලේ..පව් මේ ළමයි..ඒවා ඇදගෙන සිංදු කියන්න බෑ....අනේ මන්දා දෙරණ 😐

  • @Denethpahasara2010
    @Denethpahasara20108 ай бұрын

    තුන්දෙනාම දක්ශයි ඒක ඇත්ත ඒත් අපූර්වා ගේ හරිම ලස්සන magical voice එකක් තියෙනවා. කලාකාරිනියක් විදියට තියෙන්න ඕන හැමදේම අංගසම්පූර්ණව ඇය ලග තියෙනවා.perform කරන විදිය හරිම unique.ඉතිං මේ හැමදේම බලපුවාම ඇය තමයි හදවතේ ගායිකාව❤️කවුරු දින්නත් මගේ dreams star ඔයා තමයි අපූර්වා අක්කි😌❤️😘

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    8 ай бұрын

    ❤❤

  • @SamanthiSlk
    @SamanthiSlk8 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඩක් බෙස්ට් සින්ගේර් you❤️❤️❤️

  • @nimeshagimz4908
    @nimeshagimz49088 ай бұрын

    My dream star ❤️🔥 dream star එක season එකක්වත් නොබල ඔයා නිසයි මේ පාර dream star බැලුවෙ.place එක කීය උනත් ඔයා දිනල ඉවරයි අපූර්වා දුක් වෙන්න එපා ඔයාගෙ තියන දක්ෂතා එක්ක ඉදිරි ගමන අති සාර්ථක වෙනවමයි.reality වේදිකාවක මං අහපු ලස්සනම voice එක ඔයාගෙ.ඒක පුදුම සැනසීමක් හිතට ගේන හඬක්.ඉතිං හැමදාමත් ආදරෙන් බලන් ඉන්නවා ලස්සන නිර්මාණ වලින් ඔයාව බලන්න.ඉක්මනින්ම හමුවෙමු ❤️ ආදරෙයි

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera48968 ай бұрын

    ඔයා දිනල ඉවරයි අපූර්වා. ඉදිරියටම යන්න. අනිත් අයට වඩා ඔයාගෙ ඉදිරි ගමන පැහැදිලියි.

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    8 ай бұрын

    අනිවාරෙන් ඉදිරියට යන්න පුළුවන් හොඳම කෙනා ❤️

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv8 ай бұрын

    විදුෂාට වඩා පැහැදිලි කට හඩක් අපූර්වට තියනවා. පැහැදිලිවම. නියම අනූශූරථාවයේ හිම්කාරිය අපූර්වා කියලා හිතෙනවා. ඩ්‍රීම් ස්ටාර් නම් සුදුස්සාට සුදුසු නැත ලැබුනා. නමුත් අනුශූරතාව ගැනනමි ලංකාවේ කිසිම කෙනෙකුට පැහැදීමක් නැතුව ඇති කියලා මම හිතනවා. 😢😢

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    නැහැ... කිරුළට තිදෙනාම සුදුසුයි... හඬවල් තුනක්, Skills තුනක්, තුන්දෙනාම TALENTED... ප්‍රේක්ෂකයන්ගෙ තීරණය අනුව කිරුළ ගන්න අංජලී වාසනාවන්ත වුනා...

  • @user-fz7tm7xi4h
    @user-fz7tm7xi4h8 ай бұрын

    කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැති voice එකක්... ❤

  • @sayuritharanga9780
    @sayuritharanga97808 ай бұрын

    This is the best version of this song which I've ever heard..wow what a beautiful singing..❤❤❤

  • @sajithgunasinghe5092
    @sajithgunasinghe50928 ай бұрын

    අපූර්වා ඔයා අමුතුම හිට් එකක් වෙලා ඉවරයි කොහොමත් ඒක අනිත් දෙන්නටම වඩා අමුතුම ලස්සන වෙනසක් ජයවේවා 🎉🎉🎉❤❤❤❤❤❤

  • @champadesilva7771
    @champadesilva77717 ай бұрын

    අපූර්වා දියනියෙ ,මගේ නම් ඩ්‍රීම්ස්ටර් ඔබයි....... අපූර්වා දුවෙ , ඔබෙ ගායනය ,හඩ ,රුව සියල්ල හරීම අපුරුයි...... අපේ ගී රැජින ඔබ තමයි... මල් මල් හිනා , හා ටැක්සිකාරයා ගීත දෙක සිය වතාවක් විතර ඇහුවා....... එතරම්ම මිහිරියි ඔබේ ගයනය මෙන්ම රංගනය........... අපූර්වගෙ අපූරු

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    7 ай бұрын

    ❤😊❤

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana86636 ай бұрын

    ශර්ලි වෛජන්ත මහතාගේ ගි්තය ⁣ආශාවරි් දුව සුපිරියටම ගායනා කලා. ඔබතුමාගේ නිහතමානීබව ඒවෙලාවෙ මම දැක්කා . ගි්තයට තවත් ලස්සනක් ඔබතුමා ලබාදුන්නේ පුදුම සතුටකින් .ඔබතුමාට දීර්ඝ ආයුශම වේවා .අපේ ගෛෟරවය තව තවත් වැඩිඋනා .තව ලස්සන නිර්මාණ කලාවට දායාද කරන්න පුලුවන් වෙවා ..❤️❤️❤️🌷🌷🌷

  • @anukperera
    @anukperera8 ай бұрын

    Well Done Apoorwa ❤ පට්ට අසාධාරණයක් උනෙ. ඒත් ඔයා ඒක සතුටින් බාරගත්තා ඒක පට්ට ❤🎉

  • @GeethikaWellappuli-nb4fx
    @GeethikaWellappuli-nb4fx8 ай бұрын

    මේ විකාර කෙහෙල් මල් ඇදුම් නිස කර න දේ හරියට කරන්න බෑ ..මොනව උනත් පට්ට සාදාරනයක් කරනව සිංදුවට..මාර ලස්සනයි ❤❤❤

  • @pawanshasanka4786
    @pawanshasanka47868 ай бұрын

    මෙච්චර කාලෙකට Dream star final ආව අයගෙන් ආසම කෙනා...best of luck apoorwa ashawari💪❤️

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    මේ තමයි... DREAM STAR FOREVERMORE❤️❤️❤️❤️❤️

  • @pulinanethma2189
    @pulinanethma21898 ай бұрын

    අපූර්වා ඔයා ගයන සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කුයින්❤

  • @sanjeevadehigahalande1719

    @sanjeevadehigahalande1719

    4 ай бұрын

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha49338 ай бұрын

    හරියට ගායනය රංගනය හැමදේම එකට මුසු කරලා ඉදිරිපත් කිරීම් කරන්නේ ආශා ඔයා විතරයි ❤️❤️

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    💯..

  • @kadom8349

    @kadom8349

    8 ай бұрын

    3.03 Thanuwata kalin sinduwe kellak kiyanawa.hariyata sindu kiyana kenekta ehema wenne na. Andina andumatayi patatayi kemathi godak kemathi unama weradi penne na. E unata eyage voice ekanam unique

  • @sanjikabhawantha4933

    @sanjikabhawantha4933

    8 ай бұрын

    ​@@kadom8349 live sing karaddi ewage chuti dewal ugath buddimath visharada ayatath wenawa neh dear ☺️☺️

  • @tiekshanaupamal8725

    @tiekshanaupamal8725

    8 ай бұрын

    @@kadom8349 කලින් සිංදුව කිවා නෙමෙයි බෑන්ඩ් එක වරද්දලා ඒක දෙපාරක් ගහනවා මියුසික්. ඔරිජිනල් එකේ එක පාරයි ගහන්නෙ

  • @dewlinibandara5329
    @dewlinibandara53298 ай бұрын

    😍🥰 කවුරු කොහොම කිව්වත් අපේ Dream Star 🌟 අපූර්වා අක්කි විතරමයි. ❤❤❤

  • @menukamadhuwantha8528

    @menukamadhuwantha8528

    8 ай бұрын

    Aniwarenma ❤

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    හදවතේ ගායිකාව ආශාවරී මැණික🥺❤

  • @user-zc9vn3sd5i
    @user-zc9vn3sd5i7 ай бұрын

    “Apooorawa” your are made to do miracle things by using your magical voice…. Like an angel.with lovely voice Superb කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති voice එකක්🎉🎉🎉🎉😊😊😊

  • @CAPTRaVi-dv8cl
    @CAPTRaVi-dv8cl8 ай бұрын

    She deserves more than the 3rd place ❤️

  • @NEWSONGSL485
    @NEWSONGSL4858 ай бұрын

    ❤අපූර්වා අක්කේ 1 ❤නොවුනත් ❤ ❤අක්කේ ඔයා දැනටමත් ❤ dream star❤ වෙලා ඉවරයි❤ ❤මොනවුන් කවුරු👑 dream star👑 වුනත් ❤ ❤🎉 අපේ dream star❤🎉 අපූර්වා❤ අක්කා විතරමයි ❤ අපි ඔයා එක්ක❤ ඉදිරියටම ඉන්නවා . ❤ අපූර්වා❤ අක්කගේ සිංදු කොච්චර අැහුවතු එපා💝😍❤ වෙන්නෑ❤👑👑🌟👑 ❤ ❤අපේ dream star අපූර්වාට ජය වේවා❤

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    Apoorwa 🥺❤️

  • @kalpanibhagya9320

    @kalpanibhagya9320

    8 ай бұрын

    Aniwaren

  • @chamathsasaru9152
    @chamathsasaru91528 ай бұрын

    මොනාවුනත් නවසීලන්තය වගේ දක්ෂයි ❤❤❤🇳🇿🇳🇿🇳🇿

  • @dipikaasamanmalee6430
    @dipikaasamanmalee64307 ай бұрын

    හරිම ලස්සනයි නංගී 100 පාරක් ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne4 ай бұрын

    මම දැකපු dream satar ඉතිහාසයේ ලස්සනma තරගය මෙයයි..කෙල්ලෝ ඉන්න කොට තැනක තියන ලස්සන...💐

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5618 ай бұрын

    අපුරුවට 1 එන්න තිබුනා හැබැයි එයාමයි ඒකට වගකිවයුතු වෙන කෙනා අංජලි තොර ගත්ත සිංදුවලින් එයා ජනතාව අතරට ගියා අපුර්වා තොර ගත්ත සිංදු අවුල් මොනා උනත් මේ තුන්දෙනාගෙන් කාවද තොර ගන්නෙ කියලා කෙනෙකුගෙන් ඇහුවොත් තුන් දෙනාම තෝරගන්න හිතයි සුපිරි හඩවල් තුනක් සුපිරි හැකියාවන් හැබැයි ජනතා sms ලැබෙන්නනම් රසිකයන් ප්‍රියකරන ගීත තෝර ගතයුතුයි අංජලිට හුගක්ම්ම ආදරෙ කරන්න ගත්තේ පිටකවරේ සිංදුව සහා ඒයාගේ තවත් ගීතයක් තිබුනා නන්දාමාලනී මහත්මියගේ සිංදුවක් ඒ දෙකෙන් එයාව හොය හොයා එයාගේ සිංදු අහන්න මාත් ආස කලා ආපුර්වා තමා මන් ආසම කල හඩ තිබුනේ තෝර ගත් ගීත අවුල් පව් කෙල්ල

  • @pgnkumara2991
    @pgnkumara29918 ай бұрын

    අනේ අක්කෙ ඔයා හරිම ලස්සනට sing කරනවා......❤❤❤❤ ඔයාට සුභ අනාගතයක් පාර්තනා කරනවා ❤❤❤😘❤❤❤👍

  • @nishanthamadhusanka6574
    @nishanthamadhusanka65748 ай бұрын

    හදවතට තදින්ම දැනෙන්න ගායනා කරනවා .🥰😍😍❤️❤️❤️❤️💐🎊

  • @lahirukerala7500
    @lahirukerala75007 ай бұрын

    අපුර්වා තාම අවුරුදු 19 යි ..රංගනයට ,ගායනයට ,නර්තනයට විශිෂ්ට ලෙස දක්ෂයි ඇත්තටම එයා තමා ALL ROUNDER...නියම තරුවක් තව හුඟක් දුර යන්න තියෙනවා ..

  • @dinushaindeevari
    @dinushaindeevari8 ай бұрын

    ලස්සන කටහඬ ...සුබ පැතුම් නංගී..❤❤❤

  • @NEWSONGSL485
    @NEWSONGSL4858 ай бұрын

    අපේ dream star අපූර්වා අක්කා විතරයි❤

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    APOORWA 🥺❤️

  • @kalpanibhagya9320

    @kalpanibhagya9320

    8 ай бұрын

    Aniwaren eya thamai dream star❤

  • @mudithadassanayake6760

    @mudithadassanayake6760

    8 ай бұрын

    Iwaryenma mageth❤

  • @rasikamanodara3556

    @rasikamanodara3556

    2 күн бұрын

    Hhh😂​@@kalpanibhagya9320

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana73388 ай бұрын

    අපුර්වාගේ වටිනාකම වැඩිවුයේ මේ ගීතය නිසා එය ලස්සනටම ගායනා කලා ෂර්ලි මහතා දුන් ප්‍රතිචාරය ගීතයට තවත් ආලෝකයක් ඇතිකලා ඔබ කැ නොගොසා හිටියානම් ගීතයේදී එක් සථානයක අනවශය රංගනයක් ඇතිකලා එසේත් වුයේ නැතිනම් ඔබ ගීතය තුල හරිම රසව්ඳිමක් ඇතිකලා කමක් නෑ අපුර්වා ඔබ ජනප්‍රියතාවය ලබා ඉවරයි ජය 🌹🌹🌹🌹🌹

  • @wbchathuranga5534
    @wbchathuranga55348 ай бұрын

    ශර්ලි සර්ගෙ නිහතමානී කම❤️❤️❤️ අපුර්වගෙ පිලිගැනීම❤️❤️ සුපිරි❤️❤️❤️

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    අපූර්වා ගොඩාක් අය ඔයාට ආදරය කරන්න ගත්තේ මේ සෝන්ග් එක කිව්ව දවසේ ඉදන් තමා අනේ ❤❤❤❤❤❤❤

  • @chathuryanawodhi
    @chathuryanawodhi8 ай бұрын

    කටහඩ වෙනස් උනෙත් දෙරණ කරපු බලු වැඩේට මිසක් ඒ කෙල්ලගෙ දක්ෂතාවෙ අඩු නිසා නෙමේ. මයික් අවුල් ගිය වෙලේ ඒ කෙල්ල ඇඩුවා 😮‍💨

  • @thakshisenani3075

    @thakshisenani3075

    8 ай бұрын

    A daruwata asadaranaya k una..ohoma loku akakadi ohoma wenawada?😢😢😢😢

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    8 ай бұрын

    ඔව් එයාට අසාධාරණයක් උනා හැමෝම ඒක දැක්කනෙ.ඒකෙන් තමයි voice අවුල් උනේ.කවුරු උනත් බය වෙනවනෙ එහෙම උනාම.පව් හරිම දුකයි

  • @peshalagunawardhana7268

    @peshalagunawardhana7268

    8 ай бұрын

    නොදන්න දේවල් කියන්නේ නැතුව පාඩුවේ හිටියනම් නේද හොඳ

  • @chathuryanawodhi

    @chathuryanawodhi

    8 ай бұрын

    @@peshalagunawardhana7268 ඔයා මුලින්ම දන්න දෙයක් කියන්න 😂😂

  • @user-he6lm7bn9m

    @user-he6lm7bn9m

    8 ай бұрын

    Deranata baninna epa thakshanika dosa athiəenaəane meəade əedasatahan thiyena eka gena deranata isthuthi karanna oni anika apurəa akki lassanata sinduəa kiuəa

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe79488 ай бұрын

    අපූර්වා මගෙ දුවේ ඇය් දෙරන ඔයාට මේ අපරාදෙ කලේ රත්තරං සුබ අනාගතයක් පතනවා ආදරෙන් ඔයාට

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne41648 ай бұрын

    You are another our talented stars Apoorva my dear daughter such a lovely voice it doesn't matter what place you got nobody I mean nobody ever in all the 10 Dream Stars had this talent all the Sri Lankans should be proud of you all the best

  • @NEWSONGSL485
    @NEWSONGSL4858 ай бұрын

    අපේ සිහින තාරකාවිය අපූර්වා අාශාවරී විතරයි ❤❤❤

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    8 ай бұрын

    Yes Thanks ❤❤❤

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    8 ай бұрын

    අනිවාරෙන් ❤️🔥

  • @aranyaperera7856

    @aranyaperera7856

    8 ай бұрын

    🥺❤️

  • @user-tt4yq6rr8q

    @user-tt4yq6rr8q

    3 ай бұрын

    ❤❤❤❤

  • @newshub7553
    @newshub75538 ай бұрын

    අපූර්වා මරු ❤👍හැබැයි ඊයේ over acting දාන්න ගිහින් චොර උනාදමන්ද. හැබැයි අපූර්වට අසාධාරණයක්‌ උනා 😢

  • @elizafern3139

    @elizafern3139

    8 ай бұрын

    Ow eya 2 venna ona katahada lassanai

  • @nimaliganga8744

    @nimaliganga8744

    8 ай бұрын

    Na eya e sing karana widiha. Mulu taragema aya sindu kiwwe ohoma. Katahada aul giya kella adapu hinda. Eka mula idan baluwanan terenawa. Khomath anjaleta 1 denawa. Mokada eyata fb fanbasse eka wadi. Widushata dunne eya littlestar eke janpriyama gayikawa una hinda.

  • @RuwanKumara-ns5yy
    @RuwanKumara-ns5yy7 ай бұрын

    මේ ගායනාවනම් කියලා වැඩක් නෑ කොච්චර ඇහුවත් ඇතිවෙනෙ නෑ 💖💖💖

  • @nmanju8666
    @nmanju86668 ай бұрын

    හරිම ලස්සනට කියනව නංගි. . පුදුම ලස්සනයි. හිතට දැනෙනව සුබ අනාගතයක් ඔයාට.❤

  • @danukaamarasinghe9278
    @danukaamarasinghe92788 ай бұрын

    Apoorva best singer ❤

  • @shiranshammi4445

    @shiranshammi4445

    8 ай бұрын

    Yes ❤

  • @user-sh5lu3ce4v

    @user-sh5lu3ce4v

    8 ай бұрын

    Yes

  • @user-vs4rq2rq9h

    @user-vs4rq2rq9h

    8 ай бұрын

    Yes

  • @achinthachathurangani3874

    @achinthachathurangani3874

    8 ай бұрын

    Yes

  • @user-dd4lq6vw2q

    @user-dd4lq6vw2q

    8 ай бұрын

    Exactly

  • @pabodasadamini
    @pabodasadamini8 ай бұрын

    Apoorwa අක්කා ඔයා තමා අපේ Dream star❤ congratulations අක්කා ❤🎉

  • @sujithmalwaththa6781
    @sujithmalwaththa67817 ай бұрын

    High notes walata hariyata giyanam thawath lassanai..eth high notes eyata amarui wge

  • @girl5861
    @girl58618 ай бұрын

    ඒ කට හඩ බාවනවක්❤😊 ඒ තරම් ලස්සනයි ❤

  • @keshu906
    @keshu9068 ай бұрын

    මෙ ළමයා පුදුම අපහසු තාවයකට පත් කරා වැඩ කරන් නැති හෙඩි සෙටි එකක් දාලා.එයාව ඇඩවෙවා.එහෙම වෙලත් එ ළමයා හිනාවෙලා සතුටින් සින්දුව කිවිවා ආතතිය මග ඇරගන්න.❤

  • @peshalagunawardhana7268

    @peshalagunawardhana7268

    8 ай бұрын

    ගොන් කම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා😂😂

  • @thanujathathsara6389

    @thanujathathsara6389

    8 ай бұрын

    ​@@peshalagunawardhana7268oy me comment ek dnm atte me video ek witharak bll wenna athi. 🤣. Me lamaya ek prk stage ekt awith bahala gihin aye oy sindu kiynne. Full program ek blnn gihin

  • @maduj8957
    @maduj89578 ай бұрын

    Best performance ❤❤❤❤ අපූර්වා ❤🥰

  • @SeleenSenaya
    @SeleenSenaya7 ай бұрын

    I love it! your voice is really sweet and you have a beautiful tone in your voice. Nothing can stop you,no matter what - Keep singing❤❤🥰😍 -Seleen, 10 yrs old,Auckland New Zealand ☺️🌹

  • @kmtsuper8938
    @kmtsuper89387 ай бұрын

    ඔවු පුතේ හිනහා වෙලා ලස්සනටම තමන් කියන දේ පිලිගන්වන්න.කිරැල නොලැබුනාට ජනතා කිරැල ඔබයි. ජයවෙිවා මතු අනාගතයම

  • @user-ht5lr9qn3i

    @user-ht5lr9qn3i

    7 ай бұрын

    ❤😊❤

  • @Chathuranga_Hettiarachchi
    @Chathuranga_Hettiarachchi8 ай бұрын

    High Pitch Sing කරන්න නම් අමාරුයි හැබැයි..😢Voice එක නම් Perfect..❤️

  • @suwendikanaththandige2578

    @suwendikanaththandige2578

    8 ай бұрын

    Hmm .but voiceee woooow

  • @Lakshan..

    @Lakshan..

    8 ай бұрын

    ඒක උනේ ඇඩුව නිසා

  • @sanjeewanigodagamage871
    @sanjeewanigodagamage8718 ай бұрын

    ලස්සනයි පුතේ ඔයා.හැකියාව අපුර්වයි.ඔයයි 🌟 සුබ පැතුම් අපෙන් ...🌟🌟🌟🌟🌟🌷🌷🌷

  • @dilansa2005
    @dilansa20058 ай бұрын

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ හරිම ලස්සනයි කටහඩ වගේම රූපයත් dreams star කිරුල හිමිවිය යුතුය තිබුණේ ඔබටයි

  • @maniya_6_6
    @maniya_6_68 ай бұрын

    අන්තිම සින්දුව ලස්සන ඇඳුමක් ඇදන් ඇවිත් කිව්ව නම් දෙවනිය වෙන්න තිබුන sure එකටම😑❤️

  • @nilupurusinha6766

    @nilupurusinha6766

    8 ай бұрын

    ඇඳුම් වලනම් ප්‍රශ්නයක් නැ ඇඳුම් ඔක්කොම ලස්සනයි වරද්ද ගන්නැතුව කිව්වනම් එයාට එක තැනක වැරදුන නිසයි අවුල උනේ ඇඳුම් වලින් මිනිස්සු මනින්නෙපා ඒක fashion එක ටැටුව දැකල චරිතෙ මනින ගොඩක් උන්ට කෝමා / අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ අපේ ගෙදර අය උනත් ඒ ඇඳුම් ලස්සනයි කිව්ව ඇඳුම් නෙවේ talent එකයි හරියට තීන්න ඕන පිටරට උන් sing කරන්නෙ දිගට ඇඳන් ඇවිත්ද ෆැලන් උනත් ඕන තරම් ඕම fashion කරනව එයාලට ලස්සනම ඒව තමයි select කරල දීල තියෙන්නෙ ඇඳුම් වලින් මිනිස්සු මනින්න තරම් මෝඩ වෙන්නෙපා

  • @radikarunathilaka3565
    @radikarunathilaka35658 ай бұрын

    අපූර්වා අහිංසකාවිය...නියම තරුව තමයි මේ.❤❤

  • @allora4484
    @allora44848 ай бұрын

    මෙම සින්දුව අවුරුදු පනහක් විතර කාලයක් තුළ අහනවා.දුවෙ අද ඔයා මෙ සින්දුවට අලුත් පණක් දිලා.සන්ගිතයත් එක්ක ඔබේ හඩ ගායන විලාසය මාර . ලස්සනයි..මෙ ගිතය කොච්චර ඇහූවත් මදිමදි වාගෙ. ආදරෙයි දූවෙ.

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari48538 ай бұрын

    හදවතේ ගායිකාව❤️❤️ අහපු වාර ගාන ගනන් කරන්න බැරි තරම්..

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga8 ай бұрын

    මේක නම් පිස්සුවක් නංගී ❤❤❤

Келесі