Dream Star Season 09 | Elimination 30th August 2020

Ойын-сауық

අවසන් සුපිරි තරඟ කරුවන් සිව් දෙනා අතරට තේරීම් ප්‍රථිපල..

Пікірлер: 861

  • @thisaruimanka6224
    @thisaruimanka62243 жыл бұрын

    හැමදෙනාටම ගොඩාක්‌ අනේක වාරයක් ස්තුතියි.. මන් එක්කම හිටියට🙏. ඉදිරියටත් මාත් සමඟම ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා..ලස්සන නිර්මාණ තුලින් නැවත හමුවෙමු..ඔබ සැමට මම ගොඩක්. ආදරෙයි. බොහොම ස්තුතියි ~තිසරු ඉමංක~ 🙏❤️❤️🤗🤗🤜🤛💕💕💕

  • @HiHi-es5xk

    @HiHi-es5xk

    3 жыл бұрын

    Aniwa sahodaraya adarei hamadamath 😍😍😍

  • @thusharamadhumal8327

    @thusharamadhumal8327

    3 жыл бұрын

    ❤❤❤

  • @akilasenarath8355

    @akilasenarath8355

    3 жыл бұрын

    නිහතමානී සුන්දර ආදරණීයෙකුගේ නික්ම යාම...මින් මතුවට ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ ඔබේ සුන්දර සිනහවවත් අව්‍යාජ සුභ පැතුම්වත් අසහය ගායනාවන් වත් අහන්න ලැබෙන්නේ නෑ තිසරු අවසන් වේදිකාවේ ඔබේ ඔය රැවුදෙන හඬ අසන්න බලන් සිටියේ මම පමණක් නොවෙයි ඉතින් මගේ ආදරනීය සහෝදරයා ඔබට ජයෙන් ජය.

  • @sarathilini6386

    @sarathilini6386

    3 жыл бұрын

    ඔව් තිසරු ඒත් අසදරනයි ඔයා නෙමෙයි ඉවත් කරන්න ඕනේ රන්දික මට ගොඩක් දුකයි මං ගොඩක් ඇඩුවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @herathchandra4082

    @herathchandra4082

    3 жыл бұрын

    සියලු dewiyange පිහිටෙන් පුතාට සංගීත දිවියේ ඉහළටම යන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා හැමදාමත් !!! Good luck පුතා wish you a very nice future !!! Mey god bless you forever !!!

  • @akilasenarath8355
    @akilasenarath83553 жыл бұрын

    නිහතමානී සුන්දර ආදරණීයෙකුගේ නික්ම යාම...මින් මතුවට ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ ඔබේ සුන්දර සිනහවවත් අව්‍යාජ සුභ පැතුම්වත් අසහය ගායනාවන් වත් අහන්න ලැබෙන්නේ නෑ තිසරු අවසන් වේදිකාවේ ඔබේ ඔය රැවුදෙන හඬ අසන්න බලන් සිටියේ මම පමණක් නොවෙයි ඉතින් මගේ ආදරනීය සහෝදරයා ඔබට ජයෙන් ජය.

  • @sanadliweerasinghe4533

    @sanadliweerasinghe4533

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @heshanranawana8422

    @heshanranawana8422

    3 жыл бұрын

    සිංහයා නැති කැලේ රඟන නරි රැලට තව තවත් හූ කියන්න ලැබේවායැයි පතමි.

  • @NP-hy3ng

    @NP-hy3ng

    3 жыл бұрын

    Kiyala wedak ne.Sms keruwawa epa wenne me welawata.......sms nethiwa judge board ekata thoranna dunnoth ethanath prashna . Eyala kemathi aya thamai ethakota thoranne.dakshayek , lassana katahandak ivath una aparade.😢😢😢😢

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    @@NP-hy3ng ඔවු තිසරැ අවසාන තිදෙනා අතරට එන්නම ඕන ඒ ගැන දුකයී දක්ශයාට නිසි තැන ලැබුනේ නෑ

  • @NP-hy3ng

    @NP-hy3ng

    3 жыл бұрын

    Heshan Ranawana Eththatama dukai. Thisaruge katahandata vatinakamak nolebeema gena.....😢😢😢😢😢

  • @rosigarusinghe3163
    @rosigarusinghe31633 жыл бұрын

    තිසරු ඉමංක අද යන්න වුනාට ඔයාගෙම සිංදුව ජනප්‍රිය වෙනවා .. සුබ අනාගතයක් ඔයාට ❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana50233 жыл бұрын

    ගිහාන් බණ්ඩාර 💞 නරම්මල කෙල්ල නුවන්දිකා ❤️❤️ සුභ පැතුම් ආදරෙයි ඉදිරියටම යන්න ජය වේවා

  • @sadiyadawood8428
    @sadiyadawood84283 жыл бұрын

    තිසරු ඔබ ඉහලම පෙලේ ගායකයෙක් වෙනවාමයි... චිත්‍රපට පසුබිමට ඔබේ කටහඩ ඉතාමත්ම සුදුසුයි.🌟🌟🌟

  • @chamiekanayaka1574

    @chamiekanayaka1574

    3 жыл бұрын

    Thisaru ta lassana anagathyak

  • @chaniperera4673

    @chaniperera4673

    3 жыл бұрын

    Thisaru ඔබගේ කටහඬ ලස්සනයි

  • @chaniperera4673

    @chaniperera4673

    3 жыл бұрын

    Suba අනාගතයක් thisaru

  • @kalhara161086

    @kalhara161086

    3 жыл бұрын

    Hope Samitha will stop promoting some stars. Don’t be childish Samitha. Other judges are pretty good.

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    ඉසුරැ ගොඩක් දක්ෂයි දිනුම පැරදුම තරගෙක ස්හාවය බානුත්,මොන තරම්,දක්ෂද ඔයා දෙන්නට හොද අනාගතයක්,තියෙනවා හෙටින් ආරම්බය පටන් ගන්න සුබ අනාගතයක්,දෙන්නාටම❤❤

  • @kalpikaushalya3499

    @kalpikaushalya3499

    3 жыл бұрын

    :

  • @sujeethsujee1818

    @sujeethsujee1818

    3 жыл бұрын

    👍👍👍

  • @manolemanage4061
    @manolemanage40613 жыл бұрын

    අනේ අද ඉවත් උන මේ කොල්ලා මේ තරගය තුළ සිටිය යුතු කොල්ලෙක් අනිවාර්යයෙන්ම 👑 කිරුළ ඔහුට හිමි වෙන්න ඕනේ කොල්ලෙක් හරිම දුකයි 😪😪

  • @jeewankumara5020

    @jeewankumara5020

    3 жыл бұрын

    ඉන්න ඕනි අය කපනවා දෙරණ නොදකින්

  • @nelkagamage1326
    @nelkagamage13263 жыл бұрын

    මගේ දෙනෙතට විතරද කදුලක් ආවේ. තිසරු පුතා ඔබ‍ට ලස්සන මිහිරි කටහඩක්‌ තියෙන්නේ. අහන් ඉන්න ආසයි. ඒත් ඔබේ බලාපොරොත්තු පමණක් නෙවෙයි අපේ බලාපොරොත්තුවත් බිද වැටුන. ඉදිරි අනාගතේ සාර්ථක වේවා. බුදුසරණයි.

  • @ruzzputin
    @ruzzputin3 жыл бұрын

    Falan ඔබට කළුතර බෝ සමිඳු පිහිටයි! මේ පුංචි රටේ සංගීතය අන්තර්ජාතිකයට ගෙනයන්න ඔබට පුළුවන්. All the very best.

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    3 жыл бұрын

    You are quite right.

  • @maashisdiary6462
    @maashisdiary64623 жыл бұрын

    Falen Nuwandika Gihan ......good luck to final results💐

  • @chandrairangani6467
    @chandrairangani64673 жыл бұрын

    ගිහින් බංඩාර තෙරැවණ් සරණයි ජය වෙිවා හරිම සතුටුයි ❤❤❤❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva79083 жыл бұрын

    Fallen. .congrats. ..keep it up always. ...Lot's of God's Blessings !

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s3 жыл бұрын

    Hiyo thisaru balan hitiye final yanakam ape gihan nuwandika eka...තිසරු .දුක් වෙන්න එපා..ඔබ කප් එක ගත්තෙ නැති උනාට.ඔබ දිනලා ඉවරයි..ඔබත් රවීන් වගෙම කෙනෙක් වෙනවා දවසක.උත්සහය අත් හරින්න එපා.good luck.♥️

  • @sriyaniperera6811
    @sriyaniperera68113 жыл бұрын

    Thisaru you will be another best singer in our country. Good Luck putha...

  • @Fathi0220-
    @Fathi0220-3 жыл бұрын

    Falan ❤️😘❤️😘❤️😘❤️

  • @tharagnamalle
    @tharagnamalle3 жыл бұрын

    වැඩසටහනේ තරගකාරී බව අනුව කිසිම වැරැද්දක් නොකල යුතු වග නුවන්දිකා අවබෝධ කර ගත යුතුව ඇත. ඇයට භය දැනීම හොඳය. එවිට ඇය වැරදි නොකරාවී. ජය පතමි

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa10833 жыл бұрын

    ඇත්තටම හරිම හරිම දුකයි මටනම් විශ්වාස කරන්න බැහැ තිසරු පුතා මොනතරම් දක්ෂද මටනම් හරිම දුකයි ඇත්තටම මට ඇඩුනා පුතේ ඔයා දිනුම් අපේ හිත්වල ඔයා ඉන්නවා හොද අනාගතයක් තියෙනවා අපේ රටේ හොද දක්ෂ ගායකයෙකු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    ඔවු මටත් එහෙමයි කියාගන්න බැරි දුකක් තියෙන්නෙ

  • @vishleshaka

    @vishleshaka

    3 жыл бұрын

    අන්තිමට superstar wenne රංදිකයා ... ඌ මෙලෝ රහක් නෑ

  • @umeshjayathilaka3093

    @umeshjayathilaka3093

    3 жыл бұрын

    Uba macho Mara against ne randika ekka.

  • @sachinthanewijesinghe8248

    @sachinthanewijesinghe8248

    3 жыл бұрын

    Ou aththa ada yanna thibune gihan eth giye Thisaru. Dakshayo hitiye nuwandika Randika thisaru eth thisaruta yanna una ada.

  • @sachinthanewijesinghe8248

    @sachinthanewijesinghe8248

    3 жыл бұрын

    V ૯ V uba tharam nam nathuwa athi.

  • @kumarikirieldeniya8390
    @kumarikirieldeniya83903 жыл бұрын

    Falan ..... So proud of you dear.... our warmest wishes always with you 😍😇👍👏👏🏆👌✌

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    තිසරු පුතා ඔයා පරාජය ලැබුවෙ නැහැ න් ඔයා දැනටම දිනලා ඉවරයි

  • @srilankasiri3938
    @srilankasiri39383 жыл бұрын

    Congratulations Randika go ahead you are the dream star

  • @user-el7ws8bx3f
    @user-el7ws8bx3f3 жыл бұрын

    ෆැලන් අැන්ඩ්‍රියා ඔයාගේ වොයිස් එකට මම ගොඩාක් කැමති ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක් සුබ පතනා ජේසු පිහිටයි

  • @nehajunaid9767
    @nehajunaid97673 жыл бұрын

    I want Nuwandika jaya wewa🌺🌺🌺🌺💖💖💖💖💖🖒🖒🖒

  • @dhammikaperera1255
    @dhammikaperera12553 жыл бұрын

    Falinge voice eken rukmani devita samanayi. අපි ආසයි රුක්මණී දේවිගේ ගායනයක් අහන්න ඔබගෙ හඩින්

  • @samanthapradeepa3900
    @samanthapradeepa39003 жыл бұрын

    Thisaru oya lankawe honda thenakata enawa. Eka niyathai.oya honda tharuwak. .♥️♥️🥰🥰⚘⚘

  • @thusharidammika83
    @thusharidammika833 жыл бұрын

    Falan ( කළුතර ) ගොඩක් ආදරෙයි ...හරිම ලස්සනයි ..හරිම ආඩම්බරයක් ..මම පානදුරේ ..dremstar වෙන්න මැණික ..තෙරුවන් සරණයි ඔයාට

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    දැන් රනදික නැ ඒ නිසා ෆැලන්ට ඔක්කෝමඑකතු වෙලා චන්දෙ දෙන්න. ගමටම ආඩමිබරයක් වෙනවා.

  • @poornimawijethilakbandara3443
    @poornimawijethilakbandara34433 жыл бұрын

    To my understanding, Randika should leave the competition few weeks before, instead of Bhanu, Randika should leave . මෙතන රන්දිකට ලොකු push එකක් production team එකෙන් තියෙනවා වාගේ...

  • @sachinthanewijesinghe8248

    @sachinthanewijesinghe8248

    3 жыл бұрын

    To my understanding, falan should leave the competition few weeks before, instead of bhanu, Falan should leave. මෙතන falen ට ලොකු push එකක් production team එකෙන් තියෙනවා වගේ 😂

  • @nabithgunawansha9804

    @nabithgunawansha9804

    3 жыл бұрын

    Ha ha nice try poornima 😂

  • @poornimawijethilakbandara3443

    @poornimawijethilakbandara3443

    3 жыл бұрын

    @@sachinthanewijesinghe8248 , she got a unique voice, her singing is more competent.

  • @poornimawijethilakbandara3443

    @poornimawijethilakbandara3443

    3 жыл бұрын

    @@nabithgunawansha9804 , that's how I feel

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    Thisaru..ඔයාට .සුබපැතුම් .ඔයා..හින්දි .gaayakayek.wage..ඔයා.ඉදිරියට .යන්න .මගෙන් .සුබපැතුම් තෙරුවන් සරණයි

  • @jacinthagunaskera3821
    @jacinthagunaskera38213 жыл бұрын

    Thisaru, You better not stop this platform. Your unique voice has captured the Canadians❤

  • @hibasilva4359
    @hibasilva43593 жыл бұрын

    තිසරැ පුතා මුල ඉදන් අහපු හැම සින්දුවක්ම හරිම ආසාවෙන් අහන්හිටියෙ හැම ඉරිදටම අනේ දෙවියනේ තිසරැනමි කැපෙන්න එපා කියල ඔයාගෙ සිංදු අපි ගොඩක් රසවින්ද අද හරි දුකයි ඉදිරියෙ කවදක හරි මෙිවගේම ඔයාගෙ හඩින් සිංදු අහන්නලැබෙයි සුභ ගමන් පුතා තෙරැවන් සරණයි

  • @shasikapresanga3713

    @shasikapresanga3713

    3 жыл бұрын

    Aniwarayanma thisaru nihathamani gayanayata supiri kollek

  • @sumudurandima7613

    @sumudurandima7613

    3 жыл бұрын

    මමත් 😥

  • @JagathChaminda9900
    @JagathChaminda99003 жыл бұрын

    Falon Andrea Nuwandika Randika Good Luck for Next Round Do Practice hard & comeback for Battle.

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    Ane දෙවියනේ අහිංසක හුඟාක් හිත හොඳ දරුවා paw ... ඊයේ දවසේ ඔබ මොන තරම් හොඳින් ගායනා කළාද... එත් බානුට වගෙම අසාධාරණයක් ඔබටත් අද නම් උනෙ .." සියලු දෙවියන්ගේ පිහිටෙන් පුතාට සංගීත දිවියේ ඉහළටම යන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා හැමදාමත් !!! " Mey god bless you forever !!!

  • @prabasaman354
    @prabasaman3543 жыл бұрын

    ගිහාන් බංඩාර සහෝ ජයවෙිවා ඔබට බුදුසරනයි සැමට

  • @lalithakumara514
    @lalithakumara5143 жыл бұрын

    Congratulations Andriya I love your singing .God bless

  • @nabithgunawansha9804
    @nabithgunawansha98043 жыл бұрын

    Randika wish you all the very best! Just be happy we don't criticise other contestants and not trying to take them down. I know you have huge fan base and they will behind you till the end 💪🏼

  • @iranganihewagodage1593
    @iranganihewagodage15933 жыл бұрын

    Congratulations Gihan and Falen❤❤

  • @parwathicol2658
    @parwathicol26583 жыл бұрын

    Gihan Bandara congratulations!!!! We like your voice.. good luck to you!!😊😊

  • @janaka62
    @janaka623 жыл бұрын

    Thisaru.....you are a star in our hearts . You have a unique voice very close to Kumar Sanu....for you it’s God gifted voice. We like to see you performing on the stage once again .....you have a bright future.... Budusaranai....

  • @patimaparhma1262
    @patimaparhma12623 жыл бұрын

    Falan😚😚😚😚😚😚😚💪👍

  • @maliuvuv1874
    @maliuvuv18743 жыл бұрын

    තිසරැ 😭😭😭අනේ දරාගන්න බැරි තරම් දුකයි....මේ් තමයි තරගයේ ස්වභාවය ...ඔයා පරාජිත නෑ....දෙරන හැමදාම ඔයාලා සමගයි.....ඉදිරියට ඔබ දෙරන නාලිකාවේ දකින්න ලැබෙන්න ඕන....හදවතින්ම සුබ පැතුම් පුතේ....මේ ජනතා මනාපය....

  • @maliuvuv1874
    @maliuvuv18743 жыл бұрын

    වයඔ අභිමානය රැකගත් ගිහාන් බංඩාර සහ නුවන්දිකා ඔබට හදපිරි සුබ පැතුම් ....

  • @judenewman785
    @judenewman7853 жыл бұрын

    Congregation Fallon we was waiting to see this victory. So Fallon do your best of best next week because you need to go to the finals we are waiting to celebrate your victory.

  • @erangasamarakoon9626

    @erangasamarakoon9626

    3 жыл бұрын

    Puthe duk wenna epa oya win karalai inne suba pathanawa oyage anagathayata God bless you

  • @harinijayathilake
    @harinijayathilake3 жыл бұрын

    Congratulations Falan 🥰 so proud of you ❤

  • @dovingodovingo5913

    @dovingodovingo5913

    3 жыл бұрын

    Ghihan බණ්ඩාර malli oyath සුපිරි harima lassanai hada. Oya kathatha budu sarani godak adarai man kuweit sita

  • @jacinthasriyani6135
    @jacinthasriyani61353 жыл бұрын

    නුවන්දිකා ඔබ‍ට ජයවේවා ගූඩ් luck ❤❤❤❤🎀❤❤❤❤❤

  • @newbird8306
    @newbird83063 жыл бұрын

    Adarei adarai godak fala godak satutui drimstar ape 😘😘😘😘😘😘😘

  • @chanduwachandu1645
    @chanduwachandu16453 жыл бұрын

    Congratulations Randika And Falon ❤️❤️❤️

  • @raniqween1009
    @raniqween10093 жыл бұрын

    තිසරැට වූනෙ අසාධාරණයකි නමූත් තිසරැගෙ හඩ ලස්සනයි එකම ගමක් දෙන්නෙක් ඉදිරියෙන් තිසරැට ජය වේවා

  • @amazingtopmedia6228
    @amazingtopmedia62283 жыл бұрын

    අම්මෝ මම ගොඩක් බය වුනා nuwanthika ඔයා ගැන. ඒත් ඔයා out වෙන්න විදිහක් නෑ. ඔයා තමයි ඩ් රීම් ස්ටාර් වෙන්න ඕන. All the best my dear

  • @maduranga4408

    @maduranga4408

    3 жыл бұрын

    අනිවා..💕

  • @anoshachandima2750

    @anoshachandima2750

    3 жыл бұрын

    Aniwareyenma

  • @saranlathalatha2793
    @saranlathalatha27933 жыл бұрын

    ගීහන් පුතා ඔබ ට ජය බුදුසරණයි

  • @tigastatigastaa4097
    @tigastatigastaa40973 жыл бұрын

    Falan ලස්සනයි ජය වේවා

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    ගිහාන්.පැලන්.අමිමො..බයෙ.හිටියෙ...ගිහාන් .ඔයා.තමයි.ඩිුමිස්ටාර්🌟🌟🌟🌟🌟 .තිසරැ.ඔයා.දුක්වෙන්න .එපා.ඔයා.දැන්.ස්ටාර් 🌟🌟.කෙනෙක්.විි.හමාරයි ...ඉදරියේදිි..හොද.ගිිත.දැකගන්නට.ලැබෙිවා .ඔබෙි.හඩින්.සුබ.ගමන්.❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @saratharbewela5963
    @saratharbewela59633 жыл бұрын

    නුවන්දිකා 💕ගිහාන්👏👏🙏🙏🙏🇱🇰❤️🇰🇼

  • @dusha2052
    @dusha20523 жыл бұрын

    Good Luck Nuwandika....please select very popular songs in your semi-finals. Falan went up first because both of her songs are beautiful. Your first one "sathuta soke" is not very popular. please focus more on your selection. Good Luck!! you will be the Dream Star !!!

  • @maliuvuv1874
    @maliuvuv18743 жыл бұрын

    ගිහාන් වාරියපොලට කිරැල අරන් එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @padminisenadheera5630
    @padminisenadheera56303 жыл бұрын

    Thisaru is good, good luck to you

  • @samansibera532
    @samansibera5323 жыл бұрын

    Falan all rounder. Best of luck

  • @user-ln9cy8cj1f
    @user-ln9cy8cj1f3 жыл бұрын

    nuwandika, gihan, felan congratulations💕💕💕

  • @kasunbuddhika9538
    @kasunbuddhika95383 жыл бұрын

    Congratulations Gihan bandara..

  • @rasikanakandala24
    @rasikanakandala243 жыл бұрын

    Falan oyaa dream 🌟 ....wenakan mn asawen balan innawa

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    Best of luck.

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz54383 жыл бұрын

    nuwandika 😘😘😘😘💥💥💥💥💥💯💥💥❤❤❤❤❤❤

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s3 жыл бұрын

    සුබපැතුම් ගිහාන් නුවන්දිකා..කුරුණෑගල දෙන්නයි.කලුතරින් දෙන්නයි...සුපිරි.

  • @adikarichithra432
    @adikarichithra4323 жыл бұрын

    තිසරු පුතේ ඔයා පැරදුනේ නැහැ . නමුත් ඔයා තරගයෙ ඉන්න ඕන කෙනෙක් .හරිම දුකයි පුතේ ඔයා අයින් වුන එක ගැන .ජේසු පිහිටයි ඔයාට

  • @mickykct8830
    @mickykct88303 жыл бұрын

    'නුවන්ධිකා සේනාරත්න ඔබ' ඒ වෙලාවේ අක්කගෙ හිනාව.😊😊 මන් ආයේ ආයේ බැලුවා.ඔයා බය වෙලා ඉන්නේ කියලා තේරුනා.ඔයාට final යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👍👍

  • @lumbini12
    @lumbini123 жыл бұрын

    නුවන්දිකා, ඔබට ජය 💐

  • @nihalalawatugoda1526
    @nihalalawatugoda15263 жыл бұрын

    Randika nuwandika daruwo dennata suba pathanwa awasanaya dawasa thek tharaga krannata.

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake35873 жыл бұрын

    නුවන්දිකාගේ සුපිරි දක්ෂතාවය ජයග්‍රහණය කළ යුතුයි

  • @laknadissanayaka8126
    @laknadissanayaka81263 жыл бұрын

    නුවන්දිකා ජය වේවා ඔබට සුබ පතනවා හදවතින්ම බුදු සරණයි ගිහාන් ඔබටත් සුබ පතනවා හදවතින්ම බුදු සරණයි 😘😘

  • @geethanilankeswara6469
    @geethanilankeswara64693 жыл бұрын

    Thisaru.oya .hoda .daruwk.hoda.අනගතයක් .thiynawa.budusaranai .පුතේ

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91853 жыл бұрын

    ගිහාන් පැලන් නුවන්දිකා මගේ සිහින තාරකාවන්

  • @nipuni_o601
    @nipuni_o6013 жыл бұрын

    Good luck Thisaru.

  • @dayaranidealwis251
    @dayaranidealwis2513 жыл бұрын

    Fallan dear, my heartiest congratulations. May your dream to.shine as a super STAR become true. Love you so much.❤️❤️❤️

  • @theresejohn6108
    @theresejohn61083 жыл бұрын

    Falan you deserve because u are the best of best for. Sure

  • @vipstar1727
    @vipstar17273 жыл бұрын

    thisaru පුතේ salenna එපා ඔයා හොඳ gaayakayek අපිත් ඔයාට සුබපැතුම් ekkaranawa .ජේසු පිහිටයි Violet fernondo ඩුබායි සිට

  • @mariekusum3310
    @mariekusum33103 жыл бұрын

    Putha Gihan ... හරිම දක්‍ෂයි .. you Falan... and others including you can do wonders... team up.. Good luck.. God bless you..

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala69653 жыл бұрын

    Nuwandika congratulations jayawewa bs

  • @dayaranidealwis251
    @dayaranidealwis2513 жыл бұрын

    Gihan, my heartiest congratulations. Love your voice, your talent to deliver any type of song. May your dream to become a super STAR become true. Love you.❤️❤️❤️

  • @umeshjayathilaka3093
    @umeshjayathilaka30933 жыл бұрын

    Randika thamai Othana inna wadda.kauru kohomda Mona vidiyta katha kiuwath eka hamoma dannawa.congrats macho!

  • @samansibera532
    @samansibera5323 жыл бұрын

    Falan selected songs are perfect

  • @usgirl8654
    @usgirl86543 жыл бұрын

    Onna balanna Thisaru ada ayin unath Raween wagema godaak Janapiya star Kenek wenawamai...All the best❤

  • @surekashiyani5857
    @surekashiyani58573 жыл бұрын

    තිසුරැ මල්ලි ඔයා ට අද මෙිහෙම යන්න වුනත් අපි ඔයා ත් එක්ක ඔයා ගේ ගිිත අහන්න අසයි ගොඩක් ආදර‍ේයි ගොඩක් දුකයි 😭😭😭👌👌👌❤❤❤

  • @heshanranawana8422
    @heshanranawana84223 жыл бұрын

    ආදරනීය නිහතමානිකයාගේ සමුගැනීම සහ කවටයාගේ ජයගැනීම..තිසරු ඔබට ජය...❤

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    ගිහාන් .බණ්ඩාර ...හරිම ...සතුටුයි ..මගෙන් .සුබපැතුම්

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe98813 жыл бұрын

    Next dream star Gihan bandara . Wish u all the best bro

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    Pelan.ඔයාට .සුබපැතුම්

  • @shanalex9496
    @shanalex94963 жыл бұрын

    Falen is talent.she is next dreem 🌟🌟💓 star👍🏼

  • @user-pe8od7ng5t

    @user-pe8od7ng5t

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    ජයවේවා ෆැලන් දුව

  • @mohammedsafuwan5146
    @mohammedsafuwan51463 жыл бұрын

    Falan go head wish u dalu.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25613 жыл бұрын

    Fallon Andrea, Congratulations!! Well dressed fascinated, Siamo treviso Italy

  • @samansibera532
    @samansibera5323 жыл бұрын

    Falan yr the best. Keep it up

  • @dangodapitiya691
    @dangodapitiya6913 жыл бұрын

    Congratulation Gihan & Falan

  • @user-ml7gj7ln8u
    @user-ml7gj7ln8u3 жыл бұрын

    ජයම වේවා තිසරැ මල්ලි ඔයා දිනලා ඉවරයි තෙරැවන් සරණයි මල්ලි 💐🌐🌍🌐💐🌐🌐

  • @trudyranasinghe3977
    @trudyranasinghe39773 жыл бұрын

    Congratulations Falan. Way to go HFC Bamba. God bless you 🙏

  • @chamilaherath5769
    @chamilaherath57693 жыл бұрын

    Thisaru malliya I am sure we all enjoyed your skills in singing thus far. This is the reality of reality shows but you are a very talented singer and gifted with a bright future. Please dont stop from here and I am sure when one door is closed a many will open for you with love. May you will have all the courage and the best of luck to be a super star singer in Sri Lanka and the world.

  • @chamilanishanthi6651
    @chamilanishanthi66513 жыл бұрын

    ඔයාට යන්න දුර ගමනක් තියෙනවා ඔයා පැරදු නැහැ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි මම හරිම ආසයි ඔයාගේ කටහඬට. මම විතරක් නෙමෙයි ඔයාට ආදරේ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. දෙවියන්ව විශ්වාස කරන්න ඔයාට දුර ගමනක් යන්න ලැබෙන එක ලැබෙනවා mai ඒ යන ගමන හරි ගමනක් යන්න ඔයා ගොඩාක් අහිංසකයි කවදාවත් වරදින් නැහැ පුතේ. දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ඔයාට අනිවාර්යෙන් ලැබෙනවා පුතේ මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ කරන කටහඬක් මන් බහරේන් වල බුදු සරණයි පුතේ පරිස්සමෙන්,, 🙏💪🇱🇰😍😍🌹🌺

  • @nehajunaid9767
    @nehajunaid97673 жыл бұрын

    Randika jayawewa 🖒🖒🖒🖒🌺🌼🌹🌹🌹

  • @gamini_p5766
    @gamini_p57663 жыл бұрын

    Thisaru Wish you all the best , Falan, Falan , Falan today your performance was Excellent , Congratulations.

  • @patimaparhma1262
    @patimaparhma12623 жыл бұрын

    Nuwadika😚😚😚😚😚👍

  • @samanthapradeepa3900
    @samanthapradeepa39003 жыл бұрын

    Falon wow♥️♥️♥️🥰🥰🔥🔥🔥

  • @nehajunaid9767
    @nehajunaid97673 жыл бұрын

    Randika obai 🌺🌺🌺

  • @dilakshiindunil6802
    @dilakshiindunil68023 жыл бұрын

    Falen is the best......

  • @anumudugamuwa9335
    @anumudugamuwa93353 жыл бұрын

    තිසරු ඔයා හොද ගායන හැකියාව තියෙන කෙනෙක් මල්ලී...දුක් වෙන්න එපා ඔයා පරාද උනේ දක්ශතාවයෙන් නොවේ අනෙක් 4 දෙනාට සමාන s m s කිහිපයකින් පමණයි ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි දෙවිපිහිටයි

  • @dhammikasarathchandra1521

    @dhammikasarathchandra1521

    3 жыл бұрын

    That's true.

Келесі