Dream Star Season VIII | Elimination 24th February 2019

Ойын-сауық

Пікірлер: 1 200

  • @shehanigamage9521
    @shehanigamage95215 жыл бұрын

    එක්තරා තරගයකදී Shihan mihirang ඉවත් උනෙ 4 වෙනියට.එදා ඒ තරගයෙන් පලමු වෙනියට වඩා අදටත් 4 වෙනි ස්තානය ලබාගත් ශිහාන් ඉදිරියෙන් ඉන්නවා .දුක් වෙන්න එපා ධනන්ජය අයියා .ලස්සනම කටහඬ තිබුණේ ඔයාට .GOD BLESS YOU .GOOD LUCK FOR YOUR FUTURE ..

  • @sandraadel7398

    @sandraadel7398

    5 жыл бұрын

    Godak, dukai, dananjaya, gena, aes, walata, kadulu awa, aeththamai

  • @shehanigamage9521

    @shehanigamage9521

    5 жыл бұрын

    @@sandraadel7398 matath anduna. harima dukai. 😢😢😢😢

  • @anjanaanjana9366

    @anjanaanjana9366

    5 жыл бұрын

    Aniwa❤❤❤😢😢

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    Aththa friend

  • @anpamaanupama7857

    @anpamaanupama7857

    5 жыл бұрын

    Dhananjaya ayiyee oya tharuwakwela iwarai bs

  • @samanthikawshalya6084
    @samanthikawshalya60845 жыл бұрын

    ඔයාගෙ ගායනය හා නිහතමාණි කම හැමදාම රැකගන්න..ඒ හැමදේම මුදලට පාවන්න එපා සහෝ..ඔයා ඔයාගෙ අන්න්‍යතාවය තියාගන්න..අපි හැමදාම ඔයා සමග ඉන්නව..බුදු සරණයි ..ධනංජය

  • @qwas1470

    @qwas1470

    5 жыл бұрын

    නිහතමානී 😂😂😂😂😂

  • @NilupulMalinda
    @NilupulMalinda5 жыл бұрын

    මෙච්චර කාලෙකට කවදාවත් reality වැඩසටහනක් බලද්දි කවදාවත් ඇහැට කඳුලක් ඇවිල්ල නෑ. නමුත් අද ඒක වෙනස් වුණා. මට හිතෙන විදිහට ඒකට හේතුව, මම ඇතුළු බොහෝ පිරිසක් ධනංජයගෙ නිහතමානීකමට ගොඩක් ආදරෙයි. අද කාලෙ ඔහොම මිනිස්සු හරිම අල්පයි. මෙච්චර කාලයක් හිටිය වගේ දක්ෂතාවය වගේම ඔය සුන්දර නිහතමානිකමත් ළඟ තියා ගත්තොත්, ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන්. ඔබට හදපතුලෙන්ම සුභ පතනවා ධනංජය සහෝදරය! මේ හතර දෙනාම නියම දක්ෂයො - ඒකෙ විවාදයක් නෑ. ඒ නිසා අවසානෙට කවුරු දිනුවත් මේ හතරදෙනාගෙන්ම ඉස්සරහට අපිට හොඳ නිර්මාණ අහන්න-බලන්න ලැබේවි කියල මම විශ්වාස කරනව.

  • @niroshashiromani8822

    @niroshashiromani8822

    5 жыл бұрын

    😂😂😂

  • @piuminadira858

    @piuminadira858

    5 жыл бұрын

    Aniwa kathawa aththa ...

  • @anuradhikat2001
    @anuradhikat20015 жыл бұрын

    ධනංජය අයියේ, ඔයා දිනුම්..චුට්ටක්වත් පැරදුනේ නෑ..ඔය අහින්සකකම,නිහතමානිකම හැමදාම තියාගන්න..ඔයාට වරදින්නෙ නෑ..මෙච්චර කාලෙකට ඔයා වගේ කෙනෙක් Dreem star වල මම දැකලා නෑ..ඔයා brand එකක්,ආදර්ශමත් චරිතයක්.ඉදිරි අනාගතය සිතු පැතූ අයුරින්ම සාර්ථක වේවා!තෙරුවන් සරණයි අයියේ!කනක් ඇහිලා ඉන්න පුළුවන් ලස්සන සින්දුවක් අරන් ඉක්මනට එන්න..අපි බලන් ඉන්නවා..රියැලිටි තරඟයක් නිසා ඇඬුනු පළවෙනි අවස්ථාව ..😢👍👌😘❤

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v5 жыл бұрын

    දංනජය ...ඔබනම් මාරයි... ඇඩුනා ..යකූ...වචන ටිකට... සුබ පතනවා ඉදිරි වැඩකටයුතු අති සාර්ථකවන්න... බුදුසරණයි ..! කුසුමා....

  • @salikasamarakon6192
    @salikasamarakon61925 жыл бұрын

    ධනංජය ඔබ මුලු ලංකාවම ඇඩෙව්වා.ආදරෙයි.සදා ජය.

  • @bigcbigc3165
    @bigcbigc31655 жыл бұрын

    තරගයේ ප්‍රතිඵල එහෙමයි ඒත් ඔයාගේ හැකියාව ගැන බොහොත් ආඩම්බරයකි ඔබ පුතා ගොඩාක් දක්ෂතා පෙන්නපු කෙකෙක් ඔබ හොද ගායකයෙක් ඔබට සුබ අනාගතයක් පුතා .

  • @swrnas.l.channel2729

    @swrnas.l.channel2729

    5 жыл бұрын

    ජය වේවා ජේසුස් වහන්සේගේ නාමෙන්

  • @anuruddaperera5496
    @anuruddaperera54965 жыл бұрын

    ධනංජය උඹ පැරදුනත් උඹේ මුවින් පිටවුනු නිහතමානී වචන ඉදිරියේ ජනතාව උඹව තව තවත් ඉහලට ඔසවා තබාවි ... ඇස්වලට කඳුලු ආවා , උඹේ සමුගැනීම හේතුවෙන් ....

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d5 жыл бұрын

    අපේ දනන්ජය ඔයා දිනුම් ඔයා පැරදුනේ නැහැ මල්ලි..අවසන් හතර දෙනාට වෙනකල්ම ඔයා ආව..එතනදීත් විනිශ්ශ්‍ය මන්ඩලයෙන් ඉහලින්ම ප්‍රතිචාර ලැබුනා..ඉතින් ඔයාට .s.m.s. වලින් අඩු උනාට ඔයා පැරදිලා නැහැ.දුකයි මල්ලි...ඒත් ඔයා වාසනාවන්තයි...අපි බලන් ඉන්නව් ඔයාගෙම අලුත්ම ලස්සන නිර්මාන අරන් අපි අතරට එන කල්..ඔයා මල්ලි ඒක කරන්නම ඕනි...අපේ බලාපොරොත්තුව ඔයා ඉශ්ට කරන්න මගෙ මල්ලියෝ...ලස්සන අලුත් නිර්මානත් එක්ක ඔයා එන්නම ඕනි අපි අතරට...සුබ පැතුම් මගේ මල්ලියෝ..ඇඩුන මට ඔයාගෙ කතාව අහගෙන ඉද්දි හරිම නිහතමානී තරුනයෙක්..අනිවාර්‍යෙන්ම ඔයා එන්නම ඕනි අපිට ලස්සන අලුත් නිර්මාන අරගෙන මගෙ මල්ලියෝ

  • @nirmapriyadarsani4468

    @nirmapriyadarsani4468

    5 жыл бұрын

    ravin puthe oyata deviyan wahansege pihita nowaduwa lebenswa jaya wewa j.p

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    Aththa

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    දුක් වෙන්න එපා සුදු අනිවාර්යයෙන් එයා තැනකට එනවා දැනටමත් එයා දිනලා ඉවරයි

  • @user-gf4ir2vy4d

    @user-gf4ir2vy4d

    5 жыл бұрын

    @@rashimalsha9691 අනිවාර්‍යෙන්ම

  • @nadunvimukthi9560

    @nadunvimukthi9560

    5 жыл бұрын

    @@user-gf4ir2vy4d😍

  • @nilanisepalika2627
    @nilanisepalika26275 жыл бұрын

    දුකයි ධනංජය eth oya 🌟 කෙනෙක් වෙලා ඉවරයි.අවසන් 4 dena අතරට awane සතුටු වෙන්න

  • @SL-jx5jl

    @SL-jx5jl

    5 жыл бұрын

    nilani Sepalika හරිම දුකයි මටත්

  • @shashashasha9871
    @shashashasha98715 жыл бұрын

    ඇත්තටම හදවතින්ම ඇඬුණා...ජය ගමනක් යන්න ධනංජය සේනානායකට හැකියාව ලැබෙන්න ඕන.හදවතින්ම නිහතමානී අවංක හදවතක් තියෙන කෙනෙක්.සුභ අනාගතයක් ඔයාට....

  • @hasithamadulal7582
    @hasithamadulal75825 жыл бұрын

    දක්ෂයන්ට ශ්‍රීලංකාවේ කවදාවත් තැනක් නැති බව ධනංජය ඉවත් වීමෙන් ආයි ආයි ඔප්පු වුනා...

  • @SL-jx5jl

    @SL-jx5jl

    5 жыл бұрын

    Hasitha Madulal සහතික අැත්ත.අති දක්ෂ දුප්පතාට හැකියාවට අත ෙදන්න සිංහල ෙයා් නැ අ ෙප් ර ෙටි හරම කනගාටුයි ඒ ගැන

  • @SL-jx5jl

    @SL-jx5jl

    5 жыл бұрын

    Nalika Nalika budu saranai oyata

  • @ayeshakumare9416

    @ayeshakumare9416

    5 жыл бұрын

    ඵහෙම කියන්න ඵපා හැමොම දක්ෂයි ධනංජය දිනලා ඉවරයි

  • @niroshajayasekara5708

    @niroshajayasekara5708

    5 жыл бұрын

    ධනංජය malli oyage gayanaya godak hodai eth hoda kenata thana awe naha

  • @niroshajayasekara5708

    @niroshajayasekara5708

    5 жыл бұрын

    Naraka kenata thamai thana oka thama ape sinhalayage gathi lankawe aya gana athtatama dukai

  • @sanumunasinghe144
    @sanumunasinghe1445 жыл бұрын

    හැම සතියෙම කෙනෙක් ඉවත් වෙනකොට ඇඬුනා... ඒත් අද තරම් දුකක් කවදාවත් දැනුනෙ නෑ... ආදරෙයි ධනංජය නිහතමානී ඔයාට... රවීන් ඔයා නියමයි... සුපිරි... ඒත් මගේ වීරයා අහිංසක ධනංජය... ♥️♥️♥️

  • @sanumunasinghe144

    @sanumunasinghe144

    5 жыл бұрын

    ඕනම කෙනෙක් තමන්ටම sms දාගන්නවනෙ...මෙතන ඒ හැකියාව අඩුවෙන්ම තියෙන්නෙ ධනංජයට... ඉසුරිලට, ශ්‍රීනිකාලට උනෙත් ඒකම තමා...

  • @anjanaanjana9366

    @anjanaanjana9366

    5 жыл бұрын

    Aniwa❤

  • @OmanOman-ee5mn

    @OmanOman-ee5mn

    5 жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි දුකයි ඒත් ඔයා පැරදුනේ නෑ දිනුම් ඔයයි ඔයා ගොඩක් ආදරසමත් කෙනෙක් රත්නත්තරේ පිහිටයි ඔයාට

  • @piuminadira858

    @piuminadira858

    5 жыл бұрын

    Aniwa ...aththa kathawa ...

  • @sarathgunarathna2172
    @sarathgunarathna21725 жыл бұрын

    අැත්තටම අැස් දෙකට කදුලු අාවා ධංජයා කුසුමෝ දුකායි

  • @SL-jx5jl

    @SL-jx5jl

    5 жыл бұрын

    Sarath Gunarathna මටත් හරිම දුකයි

  • @nilumalika9204

    @nilumalika9204

    5 жыл бұрын

    Ane mata nam aduna

  • @Srimathi-fg9on

    @Srimathi-fg9on

    5 жыл бұрын

    harima dukai daruwo idiriyatama yanna sakhtiya dahiriya labaewa tunuruwangae saranai

  • @SL-jx5jl
    @SL-jx5jl5 жыл бұрын

    ධනංජය ඔබ දුප්පත් වුනත් ෙහාද හිතක් අැති නිහතමානි පුද්ගල ෙයක් .ඔය ගතිගුණ හැමදාම ඵක සමානව. තියා ගන්න ඔබ හරි දුකයි .ඔබ ෙග් ඉදිරි ගමන සාර්ථක ගමනක් යන්න වාසනාව ශක්තිය ෙෙධර්්‍ය ලැ ෙබිවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි මම. 💝💝🌷🌷💐💐🌹🌹( ෙසෟදි ෙය් සිට )

  • @hasithamadulal7582

    @hasithamadulal7582

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @SL-jx5jl

    @SL-jx5jl

    5 жыл бұрын

    Hasitha Madulal budu saranai obata saho

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    අනිවා friends

  • @mallikaranatunga1662

    @mallikaranatunga1662

    5 жыл бұрын

    Dananjaya.malli.obata.pudumakara.laksana.katahadak.obehada.amutuyi.ath.hithagannaba.okkamala.oya.atharin.awasanede.th.gayanna.laksanahadak.b.s..

  • @mallikaranatunga1662

    @mallikaranatunga1662

    5 жыл бұрын

    Amuthhadak.laksanatath.sinduthkiwa.ath.asadaranayakuna.

  • @samanthikawshalya6084
    @samanthikawshalya60845 жыл бұрын

    දුක් වෙන්න එපා සහෝ...ඔයා අපිට තරුවක්..

  • @malamala7984

    @malamala7984

    5 жыл бұрын

    Asadarani me teranenam apita godak dukai

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @amilamax528
    @amilamax5285 жыл бұрын

    ධනංජය උබ තමයි වැඩ්ඩා උබව කැපුවා star උබ ජයවේවා

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @atwoodatwood4439

    @atwoodatwood4439

    5 жыл бұрын

    Ow ethana hodama wadda danajaya ape minissu katha wadak kale

  • @amilamax528

    @amilamax528

    5 жыл бұрын

    Madu Atwood මිනිස්සු මොනවත් කරේ නැ දෙරණින් සහ විනිසුරුවන් කියලා ඉන්න උන් වැඩේ කරේ උන්ට ඕන එකාට මේ පාර දෙන්නේ

  • @hpharshana1659
    @hpharshana16595 жыл бұрын

    සිරාවට අඇඩුනා බන් කන්නාඩියෝ උබ නම් සුපිරි පොරක්

  • @eeshakeshani147

    @eeshakeshani147

    5 жыл бұрын

    Matath

  • @sa-gj3kh

    @sa-gj3kh

    5 жыл бұрын

    මමත්

  • @waninayekasrb9446

    @waninayekasrb9446

    5 жыл бұрын

    Matath atthatama aduna yako

  • @dharanamihiranga3814

    @dharanamihiranga3814

    5 жыл бұрын

    aththa kathawa

  • @sandasanda2440

    @sandasanda2440

    5 жыл бұрын

    Matath😥😥😥😥

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka22165 жыл бұрын

    ධනංජය අයින් වුනත් හරි මෙි මගුලෙන් වැඩක් නැ..මෙක හරිම අසාදරනයි......ඔබෙි අනාගතයට සුභ පැතුමි...

  • @disnamallika1913
    @disnamallika19135 жыл бұрын

    අහන්න,ධනංජය මල්ලි ඔයා දැනටත් දිනල ඉවරයි.sirasa super star තරගයකින් shihan mihiranga 4 නි තැනට ආව,ඒත් අද ඔහු අද super starta වැඩියෙන් ගොඩක් ජනප්‍රියයි.ඔයාට ඒ තැන හදා ගන්න පුළුවන් මල්ලි,ඒ නිසා දුක් වෙන්න එපා,අලුත් නිර්මාණ තුලින් අපි අතරට ඉක්මනින් එන්න,අනික තමයි මේ තීරණය විනිශ්චය මණ්ඩලයේ වත්,දෙරනින්වත් නෙවෙයි.රටේ ජනතාවගෙ sms තීරණයි.ඒ නිසා කාටවත් දොස් කීවට වැඩක් නෑ,මල්ලි ඔයාට දිගු ගමනක් යන්න සුබ පතනව.අවසන් වටයට තේරුන 3 ට සුබ පතනව.ජය වේව,

  • @chanakasandaruwan6948
    @chanakasandaruwan69485 жыл бұрын

    Adune mata witarada bn Dukaie Dhananjaya😢😢

  • @mallikahewage5745

    @mallikahewage5745

    5 жыл бұрын

    Ana matath Aduna, malliyo mage hitha hitiya star Dananjaya,

  • @user-qt1ry3ii1o
    @user-qt1ry3ii1o5 жыл бұрын

    ධනංජය ආදරේ යි හැමදාම

  • @elithanina9913
    @elithanina99135 жыл бұрын

    ඩ්රීම්ස්ට්‍රා එකේ මම කැමතිම නදීක සර්ගෙ කමෙන්ට් අහන්න,ගොඩක් අර්ථවත්,සුන්දර ගැමි වචන,අපේ ජනවහරෙන් ඈත් නොවෙන්න වගබලාගන්න ඔබ තුමාට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට. නිදුක්,නිරෝගී,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sadeemahagammullage1881
    @sadeemahagammullage18815 жыл бұрын

    රවීන් අයියේ උඹ පට්ට.ඊයේ වැඩිම මනාප ගත්තේ උඹ සමිතා මිස් කිව්වා වගේ ඔයා ආදර්ශයක් අපි හැමෝටම ඒ මොන බාධක ආවත් ඉස්සරහට යන්න ඕන...දැන් මුලු ලෝකයක් අම්බලන්තොට කිව්වම දන්නවා ඒ උඹ නිසා අයියේ..ඒකත් අපිට ලොකු දෙයක්,තව එක දෙයක් කරපන් අයියේ කොහොම හරි මේ පාර dreamstar කිරුළ අම්බලන්තොට ගේමු.ඒදාට super වැඩක් කරන්න අයියේ.අපි උඹත් එක්ක හැමදාම...කිරුළ ගෙනෙන් දීපන් එදාට අපි ගොඩාරියක්😍😍 සතුටින් ඉදිවී

  • @sitashrilani7282

    @sitashrilani7282

    5 жыл бұрын

    🎂🎂🎂🎂🎂🎂🎂

  • @sadeemahagammullage1881

    @sadeemahagammullage1881

    5 жыл бұрын

    @@sitashrilani7282 👍👍👍

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    උඹලත් මනාප දීපල්ලා බොක්කෙන්ම එතකොට කොල්ලා ගොඩ 👍👍👍

  • @sadeemahagammullage1881

    @sadeemahagammullage1881

    5 жыл бұрын

    @@rashimalsha9691 අනිවා අපි රවීන් අයියා එක්ක කොහොම හරි කිරුළ ගේනවාමයි

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    @@sadeemahagammullage1881 අනිවාර්යයෙන් මාත් උඹලා එක්ක 👍👍👍

  • @bigcbigc3165
    @bigcbigc31655 жыл бұрын

    හරිම දුකයි මම ආසම කරපු චරිතයක් පුතා ඔයා .

  • @nimeshamadushani8980
    @nimeshamadushani89805 жыл бұрын

    Final ඉන්නම ඕනි කෙනෙක් තමයි අද ඉවත් වුනේ.ඔයා දිනලා ඉවරයි අයියේ.ජය වේවා ධනංජය අයියේ ! ❤️💯

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake44015 жыл бұрын

    ධනංජය ඇත්තටම දක්ෂයෙක් මම හරිම කැමතියි ඔයාගෙ ඔය මතක තියාගන්න පුලුවන් හඩට කෝටියක් අතරින් උනත්. තරගයෙන් ඉවත් උනත් අපි ඔයාගෙ ගීත අහන්න බලාගෙන ඉන්නව . සියලු දෙවි පිහිටයි සම්ම සම්බුදු සරනයි මල්ලියො ඔබට.

  • @yureshaishani3092
    @yureshaishani30925 жыл бұрын

    දනන්ජය අනෙහ් ඔය හරිම අහින්සක පාටයි, ඔයා කොහොමත් තරුවක් වෙලා ඉවරයි, all the best, God bless you brother, Jesus love you, සමිතා Ms ඔයා හරිම අදරනිය චරිතයක් අනෙහ්

  • @slbuddy92
    @slbuddy925 жыл бұрын

    හිරු දෙරන හැම ස්ටාර් එකකම කරන්නෙ දක්ශයා අමු අමුවෙ කපන එක.බලන අපිට ගහන්න ඕනි.උබට වරදින්නැ ධනංජය .ආදරෙයි. හොද අනාගතයක් උබ උබට ගමන් උබේම ගමනක් පලයන් .❤️

  • @jayanimaleesha824
    @jayanimaleesha8245 жыл бұрын

    රවීන් මල්ලී... නෙතුමි අක්කගෙන් උනුසුම් live video එකක් බලාපොරොත්තු වෙන්න... සැලෙන්න එපා මල්ලියෝ... ඔයාගෙ හැකියාව විශිෂ්ටයි..

  • @user-gf4ir2vy4d

    @user-gf4ir2vy4d

    5 жыл бұрын

    අනිවර්‍යෙන්ම අද අඩනව ඔන්න ලයිව් ඇවිල්ල අදත් අව්ස්සනව පරන කුනු ගොඩක් ශුවර්...මට දුකයි අපේ දනන්ජය

  • @jayanimaleesha824

    @jayanimaleesha824

    5 жыл бұрын

    @@user-gf4ir2vy4d දුක් වෙන්න එපා අනේ.. ඕක තමයි යතාර්ථය... ඒක එයාලා පිලිගන්නවනම් අනිත් අයටත් පිලිගන්න වෙනවා... මම හිතන්නේ...

  • @indunisansala8156

    @indunisansala8156

    5 жыл бұрын

    jayani maleesha අනිවාර්යයෙන් ම

  • @sanikasanika3280

    @sanikasanika3280

    5 жыл бұрын

    අනෙ හුකෙ..නන්නානෙ

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    @@user-gf4ir2vy4d අපේ මහන්සිය අපතේ ගියේ නැහැ නේද් කෙල්ලේ

  • @shooti1146
    @shooti11465 жыл бұрын

    සෙනානායක නිශාදිට වඩා ඉහලින් හිටියා පුදුමයි එහෙම උන හැටි. .හැමෝම අන්තිම වටයට බලපොරොත්තු උනේ රවින්, තනුර ,සේනානායක .ඒ තුන්දෙනා තමයි ගොඩක් ලස්සනට සිංදු කිව්වා .ඒ තුන්දෙනාම.

  • @user-nq7ty9lq7f

    @user-nq7ty9lq7f

    5 жыл бұрын

    ,අනිවාර්යයෙන් ..මමත් හිතුවෙි එහෙමයි

  • @chandrikakumari5584

    @chandrikakumari5584

    5 жыл бұрын

    සත්තකින්ම ඔව් මටනම් දරාගන්න බැරි උනා😥😥

  • @ushanperera2254

    @ushanperera2254

    5 жыл бұрын

    eth mama nam hithuwe finals enna thibune dananjaya senanayake , ravi royster ha isuri shalika wage meeta wada dakshayo !

  • @sarathgunarathna2172
    @sarathgunarathna21725 жыл бұрын

    ධංජය ඔියාට හොද අනාගතයාක් නරක වැඩ කරන අයට වැඩි කාලයාක් මේතන ඉන්න බැ එත් ඔබට හොද අානාගතයා බුදු සරණයි

  • @GinodPethmin
    @GinodPethmin5 жыл бұрын

    Dhananjaya ayya,we know your variations,proud of you ratnapura!!💪❤

  • @s.k.karunarathna9930
    @s.k.karunarathna99305 жыл бұрын

    ඔහු ධනංජය ඔබ ඉතාම හොඳින් ගීත ගායනා කළා ...සුදුස්සාට සුදුසු තැන නොමැති බව හැම දේකින්ම හොඳින් පැහැදිලි වෙනවා ... ඔබට තවත් ඔබගේ අනාගතය වෙනුවෙන් ගොඩක් දුරට යන්නට පුළුවන් ..

  • @anojakoumari7303
    @anojakoumari73035 жыл бұрын

    අදනම් මේක බලපු අය හැමෝගෙම ඇස කඳුලෙන් තෙත් වෙන්න ඇති.ධනංජය ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුණා.එ වගේම ලොකු දුකක් දනුනා.ඉදිරියටම යන්න මල්ල.රවින් ඔයා ගැන සතුටුයි.තාමත් පොඩි කොල්ලෙක.

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon4735 жыл бұрын

    අසාධාරණයක් මේකනම් අවසන් දවසේ ඉන්න තිබුන කෙනෙක් ධනංජය .රවීන්ට වඩා ධනංජය ගොඩක් දක්ෂයි එත් දක්ශයාට තැනක් නෑ මොනවා උනත් ආයනම් මේක බලන්නේ නෑ හැමදාම ආසාවෙන් බැලුවා ධනංජයගේ සින්දු 2,3පාර ඇහුවා හරිම දුකයි මල්ලි.

  • @animalfrnd
    @animalfrnd5 жыл бұрын

    Dananjaya brought tears to me 😢 DERANA pls do not send him home without any prize .. Some cash prize would be nice . This is a humble request from fans pls consider .. I'm happy Raveen got through. He deserves to be in finals . All the best to all 👍

  • @sameemmubarak
    @sameemmubarak5 жыл бұрын

    ඊයේ තරඟයෙන් ධනංජය ඉවත් වෙනවා කියලා මම සෙනසුරාදා ම කිව්වා .ඇත්තටම ධනංජය කියන්නේ දක්ෂ තරඟ කරුවෙක් නිහතමානි පුද්ගලයෙක් සැබෑවටම ඔහු දක්ෂයෙකි .එහෙත් ඊයේ තිබුණු තරගකාරිත්වය හමුවේ ධනංජයගේ ගායන හැකියාව පොඩ්ඩක් පසු බැහැලා තිබුනේ එක හින්දාම ඔහුට ඉවත්වෙන්න වෙන බව මට කලින්ම හැඟුනා .කෙසේ වෙතත් කිරුල අහිමි වුනත් ඔහු ජයග්‍රාහී පසුබිමක ඉන්නේ ලංකාවේ එදා මෙදා පැවති රියලිටි තරඟ වලින් ජයග්‍රහණය කල අය අද වෙද්දී කොහේ ඉන්නවාදැයි නොදනිමි. එහෙත් අතරමගදී ඉවත් වෙන්න වුනු තරඟ කරුවන් තාමත් තරුමෙන් බැබලෙනවා .ධනන්ජයටත් එහෙමයි ඔහු හැමදාමත් බැබලේවි .ඉතින් සුභ අනාගතයක් ධනංජය නුඹට

  • @lahiru__dilshan

    @lahiru__dilshan

    5 жыл бұрын

    පල සක්කිලීයා

  • @aselachamindha686
    @aselachamindha6865 жыл бұрын

    හසවතින්ම කනගාටුයි කොල්ලො..මම මෙි වැඩ සටහන් කිහිපයක් බලලා තියෙනවා එත් ඔබ වගේ නිහතමානි පුද්ගලයෙක් හා ගායන හැකියාවක් ඇති කිසිම කෙනෙක් දැක නැහැ..ඔබට ලොකු අසාධාරණයක් උනා කොල්ලො ..ස්ටාර් වෙදිකාවක ඉවත්ව යනවිට මගේ ඇසට කදුලක් ආපු එකම එකා උබ කොල්ලො..මගේ සුපර් ස්ටාර් උබයි..හදවතින්ම උබව මෙි වෙිදිකාවට ගෙන්න උදවි කරපු උබෙි යාලුවාට thanks.එ වගේ යාලුවො හරි අඩුයි කොල්ලො..උබ ගැන හරි දුකයි කොල්ලො...😥 .ලස්සන සින්දුවක් ඉක්මනට එලියට දාපං බලාගෙන ඉන්නවා ..බුදු සරනයි කොල්ලො උබට.

  • @harshanirajapakse3585
    @harshanirajapakse35855 жыл бұрын

    ධනංජය වගේ නිහතමානී දක්ෂයෙක් මං කිසිදු reality program එකක දැකලා නෑ. ඔබට ජය!❤️

  • @senaliguruge6614
    @senaliguruge66145 жыл бұрын

    Yes thanura😍❤️you are the dream star of season 8 no wonder abt that💫✨best of luck 👍

  • @thenuhashi6298
    @thenuhashi62985 жыл бұрын

    රවීන්,ක්‍රිෂාධි,තනුර ,ධනංජය ඔයාලා හතර දෙනාටම සුභ පතනවා..ගොඩාක් දුක හිතුනා..ඇත්තම කිවිවොත් ඇඩුනා..ඩ්‍රීමිස්ටාර් කවිරැ වුනත් ඔයාලා හතර දෙනාම දිනලා ඉවරයි...ධනංජයට සුභ පතනවා හදවතින්ම රැකියා කටයුතු මෙන්ම ඔයාගේ සංගීත වැඩකටයුතු වලට..ඔයා පැරදුනෙ නැහැ..ඔයාට සංගීත ක්ෂේත්‍රයේ හොදම තැනකට එන්න වාසනා ශක්තිය ලැබේවා..ආදරෙයි❤️❤️ඒ වගේම රවීන්,ක්‍රිෂාධි,තනුර ඔයාල තුන් දෙනාටම අවසාන මහා තරගයෙ හොදින් තරගකරන්නට ශක්තිය ධෛර්‍යය නිතැතින්ම ලැබේවා..අපි බලන් ඉන්නවා එදාට..ආදරෙයි❤️❤️❤️..බුදු සරණයි ඔයාලා හතර දෙනාටම🙏🏼🙏🏼🙏🏼

  • @sriyaniruwanbura9536
    @sriyaniruwanbura95365 жыл бұрын

    දනංජය කියන්නේ වචනයෙන් පරමාර්ථයෙන්ම මහත්මයෙක් කියලා අද පෙන්නුවා ඔබ අද ඉවත් ඉ ළගට තව දෙන්නෙක් ඉවත් වෙනවා එ නිසා දුක් නොවෙන්න ඔබ ලා ලංකා මාතවට රත් දරුවන් වෙයි රත් දෙරන සෑමදා බැබළෙනවා ජය දෙවි පිහිටයි .

  • @chanakalalinda6118
    @chanakalalinda61185 жыл бұрын

    ධණංජය සහෝදරයා හදවතින්ම සුභාෂින්තන ඉදිරි ජිවිතයට ගොඩක් දුකයි. මෙිය තමා තරගයක ස්වාභාවය.ඇත්තටම නිහතමානී චරිතයක් .මම මුල සිටම සැම ගිතයක්ම හොයා හොයා රසවින්දාා.දුකයි මොකද කරන්නේ ඉතින් ඇසට කදුලක් එක් කලේ සැම ගිතයකම අර්තය තදින් දැනෙන්න ගයනා කල විදිහ නිසා වෙන්නැති සහෝදරයා මම දන්නැ මිනිසුන් හරි දේවල් වලට ගරැ නොකර කියනා පලියට රසයක් හොයා යන්නේ කියලා සැබැවින් ගිතයක තනුව,සංගිතය,නාද මලාව,පද බැදුමිවල තිබෙන අර්තය ලස්සනට ගිතයකින් අහන්න ලැබෙිද්දි වැරදි දේවල් සොයනවා ඒ වුනත් කමක් නැහැ ධණංජය සහෝදරයා කවදාාකවත් දුකක් දැනෙන්න එපා අර්ථවත් නිර්මාණ වලින් එන්න ඔබගේ රසිකයන් අතරට මම සවුදි වලසිට චානක තෙරැවන් සරණයි ...

  • @fatimaemmanuel9364
    @fatimaemmanuel93645 жыл бұрын

    Congratulations Raveen malli ❤️ Dhananjaya 😢😢😢😢

  • @vikummo4465
    @vikummo44655 жыл бұрын

    තනුර පුතා සුබ පතනව වගේම ටිකක් දුකයි මොකද තනුර ගොඩක් දකෂ කෙනෙක් ඉහලම ම මනාපලැබෙවා තනුර ඔයාට

  • @himawarusa
    @himawarusa5 жыл бұрын

    ධනංජය ඔයා තම්‍යි දක්ශයා.. ඔයා හැම තරගයක්ම, හැම අභියෝගයක්ම හරියට ජය ගත්තා.. ඩ්‍dream star වෙන්න හැම සුදුසු කමක් ම තිබුනෙ ඔයාට; ඔය තරඟ වල මොන ජිල්මාර්ට් තියනවද කියන්න අපි දන්නෙ නැහැ. එක තරඟ කරුවෙකුට පක්ශපාතිබවක් තියන බවක් දැනෙනවා.. අපි ඉන්නෙ ලන්කාවෙ නෙවෙයි,, නමුත් හැමදාම dream star බැලුවා. ඔයා තමයි ලංකාවෙ Rahat Fate ali khan... අලංකාර පප්පා කියල කියුවා නමුත් ලංකවෙ Rahat Fate Ali Khan කියල කියන්න තරම් ඔය ප්‍රවීනයො කුහක උනා. ඔයා ඔයාගෙම brand එක හදාගන්න. සුභ පැතුම් ...

  • @nadeeshadilhani1936
    @nadeeshadilhani19365 жыл бұрын

    ධනංජය මල්ලියා යාළුවව කවදත් අතහරින්න එපා ගයාන් වගේ යාළුවො අද ⁣බොහොමඅඩුයි හදවතින්ම ගරු කරනවා ඒ වගේම රවීන් වටින්ම ගහපු ගල් එකතු කරලා මාලිගා බඳින හැටි උඹ කියල දුන්න අනාගතේ නිවැරදි කරගන්නට ආශිර්වාද කරනවා සත්‍ය ජය ගන්නවා

  • @parameemadawala7781
    @parameemadawala77815 жыл бұрын

    Thanura dananjaya krishadi 😘😘😘

  • @sammanijayaweera8309
    @sammanijayaweera83095 жыл бұрын

    Congratulations raveen..eth dananjaya out una ektanm gdk dukai..

  • @sumudurandima6991
    @sumudurandima69915 жыл бұрын

    *ශිහාන් සිරස සුපර් ස්ටාර් එකෙන් කැපුනා,චාමික සිරිමාන්න කැපුනා එයාලත් ගොඩාක් දක්ෂයී ..එත් එයාල අපෙ හිතට වදින සිංදු ගොඩාක් කියලා අද එයාලගේ ස්ථානය හදාගෙන ඉවරයි ..එ වගෙම අනාගතයේ ධනංජය සේනානායක කියන මෙ නමත් ශිහාන්,චාමික වාගෙයි අපෙ හිත් වල රැඳෙයි අනිවාර්යයෙන්ම*

  • @riyaw5305
    @riyaw53055 жыл бұрын

    Dananjaya paw ane hari hodai

  • @amuwaththachanii1728
    @amuwaththachanii17285 жыл бұрын

    Ammooo sudu mahaththyaoo patta hodeee sathutin inna j Hodeee niyamaii poddooo good luck

  • @kasunasanga6019
    @kasunasanga60195 жыл бұрын

    Dananjaya ගැන ඇත්තටම දුකයි ඔබ දිනලා ඉවරයි සහෝ.අවන්කවම ඔබේ නිහතමානී කම අගයන්නම ඕනේ හොද හදවතක් තියන අවන්ක නිහතමානී කොල්ලෙක්....👍♥️👍

  • @himalah
    @himalah5 жыл бұрын

    dananjaya oya finals awa nam Dream Star Season 8 finals dawasa ithama lassana ekak wannata thibba idakada rasayak nodanna namuth ruupayata thana dun minisun pirisak wisin ahura damuwa....Kollo thundena finals awa nam maram mara final ekak balanna thibba ida nathi una....Jayawewa Danajaya....ewagema Thannura saha Ravin oba dedenagen kenek DREAM STAR WEWA kiyala mama pathanawa

  • @rashimalsha9691
    @rashimalsha96915 жыл бұрын

    රවීන් හදවතින්ම සුබ පතනවා මල්ලියෝ ❤️🌷🌷🌷ඔයා ලෝකෙට පෙන්නුවා මොන බාධක ආවත් ආත්ම ශක්තිය බලවත්නම් ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන් බව හැමදාමත් අපි ඔබ සමගයි සුදු මහත්තයො 🌷🌷🌷

  • @suanupama1536
    @suanupama15365 жыл бұрын

    Raveen malli oya thma dream star ... Thanura malla oytath wish krnwa ...

  • @ranjanimallawa7525
    @ranjanimallawa75255 жыл бұрын

    😂 ධනංජය පුතා ❤️ ඔයා දිනල ඉවරයි පුතා....දුක් වෙන්න එපා..තරඟයක්නෙ .හොඳ නිර්මානත් එක්ක ආයෙත් එනතුරු අපි බලන් ඉන්නව පුතා ...සුභ අනාගතයක් පුතා ඔයාට.තෙරුවන් සරණයි ....!!

  • @user-nb1kq7mt2p
    @user-nb1kq7mt2p5 жыл бұрын

    මිනිස්සු ඔක්කොම කොමෙන්ට් කරලා තියන්නේ දනංජය ගැන..මම හිතන්නේ මෙතන සැබෑ දක්ෂයා දනංජය කියලමයි...💗💗..දෙයක් කරපන් කොල්ලො..කොහොමත් රියැලිටි තරග වල ගේමක් ගහන්නේ එක දෙක තුන උන උන් නෙවේ..

  • @amaZ923
    @amaZ9235 жыл бұрын

    ධනංජය අය්යා ඔයාට තියෙන්නේ ගොඩක් ලස්සන කටහඩක්...ඒ වගේම ඔයා ගොඩක් දක්ෂයි.... මට තේරුම් ගන්න බෑ මොන හේතුවක් නිසාද ඔයා ට මේ අයින් වෙන්න වුනේ කියලා 😦😞

  • @saumayakusumkumari7828
    @saumayakusumkumari78285 жыл бұрын

    අර කෙල්ලට හොඳම වැඩේ රවීන්.දැන් තමා බෙල්ලෙ වැල දා ගන්න ඕන.එල එල කොල්ලො.congratulations

  • @user-gf4ir2vy4d

    @user-gf4ir2vy4d

    5 жыл бұрын

    හවස් වෙද්දි වීඩියෝ එකක් දමයි ඔන්න ආයෙත් කුනු ගොඩක් අව්ස්සල ..ඒකට මාර හැකියාවක්නෙ නෙතුමිට තියෙන්නෙ

  • @chandrikakumari5584

    @chandrikakumari5584

    5 жыл бұрын

    සත්තකින්ම

  • @chandrikakumari5584

    @chandrikakumari5584

    5 жыл бұрын

    @@user-gf4ir2vy4d ඒක ඇත්ත

  • @thenuhashi6298

    @thenuhashi6298

    5 жыл бұрын

    Saumaya Kusumkumari aniwa eka wenawa onna balanna..me para ita wda deyak krnna beri kamakuth ne..api balan idimuko

  • @user-zd2iy3hk2z

    @user-zd2iy3hk2z

    5 жыл бұрын

    දැන් බෙලිල නෙමේ අනිත් පැත්ත හපාගන මැරෙන්න කියපල්ල ඒකිට ගොන් ආතල් අරන් තමන් විහින් තමන්ගේ රෙදිගලෝගත්තා යසයි 😀😀😀

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb5 жыл бұрын

    Man balaan hitiya DANANJAYAWA. Eh dukai.

  • @sepalikasaduni8006
    @sepalikasaduni80065 жыл бұрын

    අනේ ධනංජය පව් දුප්පත් කොල්ල ප්‍රේක්ෂකයො හරි අසාධාරණ විදියට එස්එම්එස් කරල තියෙන්නෙ ධනංජය ඔයා වැටෙන්න එපා දැන් මජීවිතය මෙතනින් පටන් ගන්න ඔයා ගොඩක් දක්ෂයෙක් ඔයා deemstar උනේ නැතත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් අපි බලාගෙන ඉන්නවා ඔයාව ඉස්සරහට ලස්සන වැඩ සටහන් වලින් දකින්න ජයෙන් ජයම වේවා ඇත්තටම ඇඬුවා අද නම් ගොඩක් දුකයි බුදු සරණයි

  • @mgsmadhumalee3932
    @mgsmadhumalee39325 жыл бұрын

    ජය වෙිවා !හතර දෙනාටම.මගේ ාත්රීම මෙි හතර දෙනා...ධනංජය keept it up..මෙි හැමදේටම වඩා තිබුන මනුසත්වයයට ඔබ හතර දෙනාට මගේ ගෙෘරවය

  • @hashanmaduranga3290
    @hashanmaduranga32905 жыл бұрын

    අයියේ උඔ නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා.නවතින්නැතුව ජීවිතයේ ඉදිරියට යන්න ශක්තිය උඔට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thushari2428
    @thushari24285 жыл бұрын

    Dananjaya godak dukai ..theruvan saranai

  • @lathasamarakoon6382

    @lathasamarakoon6382

    5 жыл бұрын

    Penda awane

  • @randunusriyani5246
    @randunusriyani52465 жыл бұрын

    ධනoජය ඔබට හොඳ ගැම්මක් තියනවා,අවoක නිහතමානී ගුණවත්කම රැකගෙන ඉදිරියට යන්න සුභ පතනවා.

  • @jrsfernando7418
    @jrsfernando74185 жыл бұрын

    I am so happy and excited when everybody is happy and live in harmony and brotherhood. Thank you for cultivating beautiful, and nice qualities and virtues. Yes, all the people in Sri Lanka should learn and need to be good and virtuous people and there everyone feel happy, wanted and loved. Thank you everyone who contributed for these great achievements. Good Luck!

  • @charakapiumal6143
    @charakapiumal61435 жыл бұрын

    All the best ධනංජය .....❤👍

  • @MadeendiRastha
    @MadeendiRastha5 жыл бұрын

    ධනංජය ඇත්තටම පව් මේක නම් පට්ට අසාධාරණයි, කුමන්ත්රණයක් කියලා හිතෙනවා.. 4,5 වැනි යට කැපුණු ධනංජය & රවි රොයිස් දෙන්නම පට්ට වැඩකාරයෝ...

  • @k.m.cprabath5481

    @k.m.cprabath5481

    5 жыл бұрын

    මේකෙ හිටපු අවසන් 12 දෙනාම හොදයි කැපෙන කෙනා හිතාගන්න බැහැ හිරු ස්ටාර් මගුල වගේ නෙවෙයි කොහොම වුනත් දනන්ජය final ඉන්න ඕන කෙනෙක්

  • @MadeendiRastha

    @MadeendiRastha

    5 жыл бұрын

    @@k.m.cprabath5481 සිරාවට,ලංකාවේ තමන්ගේ ඉලක්කයට ලේසියෙන් යන්නට බැ, දුප්පත්කම ගොඩක් බලපානවා

  • @sandunchameera80
    @sandunchameera805 жыл бұрын

    හදවතින්ම කියනවනම් ඩ්‍රීම්ස්ටාර් කිරුළ හිමි විය යුතු දක්ෂයා....ධනංජය සේනානායක නම් ඔහුමය....ඔබගේ හැකියාව සහ නිහතමානීකම වචනයෙන් කියා නිම කළ නොහැක....නමුත් මා අනාවැකියක් ප්‍රකාශ කර සිටිමි.එනම් අනාගතයේදී, "චාමර වීරසිංහ"....වන් හරවත් සුසංයමයකින් යුතු ගී සමුදායකින් අප රසික සිත් අමන්දානන්දයට පත් කරන්නා වූ...නිහතමානී කළාකරුවෙකු බිහි වෙනවා යයි මම සඵත කරමි....මල්ලියා.... ඇත්තම කියනවානම් මා තරු තරඟයක් මුල සිටම වාගේ නැරඹීම කළේ මෙම ඩ්‍රීම්ස්ටාර් 8 තරඟාවලියයි...ඔබ ඉවත් ව යාම මාගේ ඇසටද,මටත් නොදැනිම කඳුළක් එක් කළේය.ඔබට සදා ජයේන් ජයම වේවා...තෙරුවන් සරණයි....!

  • @nefelisri8794
    @nefelisri87945 жыл бұрын

    dananjaya putha, oya tharagayen iwath una eka gena godak dukai. eheth ekkenek iwathwa yayuthui. eye rea mamath godak enduwa. oyata thiyenne lassana adahas. oyata kawadakawath waradinne. oyata jayama wewa putha.

  • @ajithuw
    @ajithuw5 жыл бұрын

    ධනන්ජය ට මම හිතන්නෙ තනියම ගමනක් යන්න පුලුවන්. ඒ සඳහා ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්තනා කරමි

  • @indikapiyasekara4150
    @indikapiyasekara41505 жыл бұрын

    අන්තිමට කැපෙන්න ඉතුරු වුන දෙන්න තමයි හොදම දෙන්නා.තනුරයි,ධනංජයයි.අපරාදේ 😭😭😭

  • @kukw663

    @kukw663

    5 жыл бұрын

    Obata subaanagathayak wewa

  • @Rechale1994
    @Rechale19945 жыл бұрын

    ජය මෙන්ම පැරදුම එකසේ සතුටින් බාර ගැනීම පිලිබදව අප ඔබට අවංකවම ස්තුති වන්නෙමු. ඔබට ජයෙන් ජයම වේවා!!!! ඔබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.!!!!!

  • @rizviwahid8066
    @rizviwahid80665 жыл бұрын

    Wow Raveen congratulations, you deserve to be in the finals. Your voice is the best that can touch people's hearts. Very melancholy and very deep and beautiful. Your knowledge in music is incredible, how you touch the right notes with your whistle, correct pitching - a very talented young man.. I liked your songs from episode 1, All the very best, do not worry about the negative publicity, truth has already come out and that's why you got the highest number of votes.

  • @nuwanjayasundhara2864
    @nuwanjayasundhara28645 жыл бұрын

    ගමේ අවසානයේ දී ඔබ සිටිය යුත්තේ ඩබ්.ඩී අමරදේව කලා සූරීන් සිටි තැන ජය ජය ජයම වේවා අහිංසකයා 👌👌👌👌👌👌👌👌👌👌👌

  • @world7450
    @world74505 жыл бұрын

    මටනම් පේන්නේ නෙතුමි රවින්ට අනුකම්පාව,අරන් දුන්නා රවීන්ට වඩා දක්ෂයින් හැලෙද්දි රවීන් රැකෙන්න ඒක හේතුවක් උනා මේ දෙන්නම එකතුවෙලා කරපු දෙයක් වෙන්නත් පුලුවන් මේක කොහොම උනත් රවීන්ට හැකියාව තියෙනවා

  • @nimeshikas.d6182

    @nimeshikas.d6182

    5 жыл бұрын

    Ow ow

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    5 жыл бұрын

    Matath ehema hithuna.

  • @radeeshlihini

    @radeeshlihini

    5 жыл бұрын

    එහෙම වෙන්නත් පුළුවන් මමත් හිතුවා කලින් කපටි වැඩක් ද දන්නෙ නෑ

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    5 жыл бұрын

    @@radeeshlihini aththamai ko den oya kella kisi saddayak ne.meka nam Supiri game k nehhh😀😀😀😀 yakuuu man hithuwe ape lankawe modayanta addanna puluwan politics waladi witharak kiyala,den beluwahama Music walath puluwan 😅😅😅😅😅lole lol..

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    පිස්සුවද අනෙ එහෙම හිතන්න අනේ මන්දා ඔයාලටත් හිතෙන දේවල් රවීන් දක්ශයෙක් ඌගේ හැකියාවට තැන ලැබුනේ අර කෙල්ලටයි උන්ගේ පරම්පරාවටයි ඕන උනේ මෙකාව හයවෙනි වටෙන්ම ගෙදර යවන්න දැන් ඉරිසියාවේ පැලෙනවා ඇති මිනිස්සු මොනතරම් සාප කලාද,හෙන ඉල්ලුවද ඒ කෙල්ල නිසා ...සමහරු මූව මරන සයිස් එකට හිටියේ ඒත් එදා රවීන්ගෙ ගායනය අති විශිෂ්ඨයි බුද්ධිමත් මිනිස්සු හැකියාවට මනාප දුන්නෙ ඕන කමින් කව්ද අනේ ගූ නාගන්නෙ හැබැයි උන් ගූ ගන්න ගහන්න කොල්ලා මාකට් උනා ඒකෙන් හොදක් උනා අරයා හෙට අනිද්දා තවත් වීඩියෝ දායී හතරවෙනි සැරේටත් මැරෙයි 🤣

  • @asokanelum3752
    @asokanelum37525 жыл бұрын

    ධනංජය ....ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් .....තරඟයෙන් ඉවත් උනත් ඔබගේ අනාගතයට සුබ පැතුම් !!!!

  • @sitarisujit9546
    @sitarisujit95465 жыл бұрын

    අයින් වෙලා ගියපු කෙනා හොඳ බුද්ධිමත් නිහතමානී කොල්ලෙක්...ඔයා දිනල ඉවරයි..

  • @malkimalki7360
    @malkimalki73605 жыл бұрын

    Raveen apen subapethum adarayi G odaaak.. obayi ape star eka

  • @nilaniwathudura8527

    @nilaniwathudura8527

    5 жыл бұрын

    Ane pala ravin neme thanura 1

  • @malkimalki7360

    @malkimalki7360

    5 жыл бұрын

    @@nilaniwathudura8527 katha karanna denaganin.pala katadha kiyanne nidakin wahalweda karana 3rd class geniyekwage ...

  • @SM-ug4mg

    @SM-ug4mg

    5 жыл бұрын

    Nilani Wathudura 😹😹😹

  • @sashikagc1255
    @sashikagc12555 жыл бұрын

    Dananjaya oya harima nihathamani kenek Obata jaya

  • @ranigamgea3219
    @ranigamgea32195 жыл бұрын

    සුභ පැතුමි රවින් පුතා හරිම සතුටුයි රැවුමි ගෙරවුමි අපහාස මැද නොසැලි නොවැටි ඉදිරියට ආව පුතා ඔයා මම සවුදි ඉදන් ඔයාගෙ ගි බලන්නෙ තෙරුවන් සරනයි පුතා

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v5 жыл бұрын

    මල්ලා තනුර" හදවතින්ම සුබ පතනවා ...ඔබේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරන් අවසාන දෙදෙනා අතරින් ජය ගන්න හැකියාව ලැබේවා ... බුදුසරණයි ...!!

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v5 жыл бұрын

    ගල් මල් මඩ ප්‍රහාර මැද්දෙ ඔබ ඔබේ ඉලක්කයට ගියා මල්ලි.. සුබ පැතුම් "රවින් " මල්ලි..👍🌹

  • @user-pw7mp4ww3n
    @user-pw7mp4ww3n5 жыл бұрын

    මොකක්ද මේකේ තේරුම ඇයි දක්ශ අය කපන්නේ

  • @ayeshakumare9416

    @ayeshakumare9416

    5 жыл бұрын

    ඵහෙම නැහැ හැමෝම දක්ෂයි

  • @sandudilan7349

    @sandudilan7349

    5 жыл бұрын

    Kohomath lankave hate ahemane daksainta tena na

  • @nilanthisilvakalumin268

    @nilanthisilvakalumin268

    5 жыл бұрын

    Aneda kiyanne

  • @ind203
    @ind2035 жыл бұрын

    Dhananjaya, this is the beginning for you. We watched the show to hear your singing. Other than having an exceptional singing ability and a clear and heart touching voice, you proved you are a genuine human being. We wish you all the success!! From Canada

  • @achalaalujjage2386
    @achalaalujjage23865 жыл бұрын

    You made me cry because we wanted to see u perform in the finals. However, Dhananjaya you are our new BRAND. Good luck for your future. Hope to see you in Melbourne.

  • @dilhanigunarathne8837
    @dilhanigunarathne88375 жыл бұрын

    Dhananjaya hama akarayakama sindu thamantama awenika u widiyata gayana kale..namuth anik aya katahadawal anukaranaya karagenai gayana karanne..sabama dakshaya dananjayai...sms walin sabema dakshaya thorana eka kohethma sadharana ne...

  • @user-ns8vr4qw8b

    @user-ns8vr4qw8b

    5 жыл бұрын

    ධනංජය මල්ලි දුකයි ගොඩක් ඔයගේ ගායනාව නම් අමුතුම ලස්සනක් හැකියාවක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා

  • @anjanaanjana9366

    @anjanaanjana9366

    5 жыл бұрын

    Mewara dream star asarthki 👎👎👎 dakshyo 2km ain una

  • @user-ds9wm6hr7z
    @user-ds9wm6hr7z5 жыл бұрын

    රවින් මල්ලි ඇත්තටම ඇසට කදුලක්..අවා සතුටට මන් දන්නවා මල්ලි ඔබට මොනතරම් අපහස කරත් ඔබ ජය ගන්නවා කියලා. අවසන් මහා තරගයෙන් ජයෙන් ජයම ලැබේවා බුදු සරණයි ..සියලු දෙව් පිහිටයි !!!!!.. . ...

  • @kumudusujiwani9288

    @kumudusujiwani9288

    5 жыл бұрын

    අැත්තටම ගොඩාක් සතුටුයි රවින්.ඔයා තමා සුපිරි තරුව රවින් ජය ඔබට.

  • @user-db3ow4bq9p
    @user-db3ow4bq9p5 жыл бұрын

    ධනංජය...1st වෙයි කියල හිතුවෙ.ගොඩක් දුකයි.ඒත් ඔය 4 දෙනාම ගොඩක් දක්ශයි.එක වගේම.ඒ නිසා තෝරන කෙනා තේරුම් ගන්නත් හරි අමාරුයි..

  • @pradeepkumarage4209
    @pradeepkumarage42095 жыл бұрын

    කොහොමද ධනංජයගේ ශක්තිය. කවදාවත් බිද නොවැටෙන නියම යුගයේ පුර්ෂ ශක්තිය. ඔයා දිනුවා මුලු ලෝකෙයෙන්ම ධනංජය නියම ගායකයනනි සුභ අනාගතයක්

  • @thushari2428
    @thushari24285 жыл бұрын

    Thanura puthe ..jayen jaya ..theruvan saranai..puthe from Cyprus

  • @danushkajayalath8716

    @danushkajayalath8716

    5 жыл бұрын

    Raven good luck

  • @dushadil2165
    @dushadil21655 жыл бұрын

    ධනංජය oyata katawath neti tenak tiyanawa..mokada oyata loku awasthawak lebila tiyanawa.

  • @dilhanigunarathne8837

    @dilhanigunarathne8837

    5 жыл бұрын

    Mokakda ane e..

  • @indukumari1159
    @indukumari11595 жыл бұрын

    රවීන් පුතේ ඔයාට බුදු සරනයි මොන ප්‍රශ්න ආවත් පසු බහින්න එපා ඉදිරියටම යන්න ජය වේවා ඩ්‍ර්ම් ස්ටාර් වෙන්න අනිවාර්යයෙන්ම ඔයාට ජය

  • @kasunasanga6019
    @kasunasanga60195 жыл бұрын

    තනුර මල්ලා අවසන් වේදිකාවේ හොද තෝරා ගැනීමකින් තොරව ගීත ගායනා කරන්න.සුබ පැතුම් ඩ්‍රීම්ස්ටර් කිරුල ඔය දෑතට ගන්න බුදුසරණයි ...👍👌♥️👍👌

  • @riyaw5305
    @riyaw53055 жыл бұрын

    Wow Raveen congratulations 🎊🎈

  • @wasantiwaswasanti5743

    @wasantiwaswasanti5743

    5 жыл бұрын

    දනංජය හරි දුකයි අර ලවු කොල්ලා ඉදිරියට ගියා ඔයාට පසු උනා දනංජය ඔබට ජය වෙවා..

  • @sylahiruitndaranssyla9350

    @sylahiruitndaranssyla9350

    5 жыл бұрын

    සුභ අනාගතයක් රවින්

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization5 жыл бұрын

    රවීන් උබට ජය...දැන් නම් සතුටින්ම ඉන්න වෙනවා සුදු මහත්තයෝ

  • @user-ne6xs9lb5s

    @user-ne6xs9lb5s

    5 жыл бұрын

    Ow ow sathutin inna sudu mahattaya..congratulations .. dream star kirula oba sathui.. raveen..

  • @sitashrilani7282

    @sitashrilani7282

    5 жыл бұрын

    රවීන් මොනා කරත් එයාව වට්ටන්න හැදුව ත් ඉදිරියට ම යන්න පුලුවන් ලමයෙක් ජය ඔබට

  • @user-ne6xs9lb5s

    @user-ne6xs9lb5s

    5 жыл бұрын

    @@sitashrilani7282 aniwaryenma

  • @thusharisagadewan760

    @thusharisagadewan760

    5 жыл бұрын

    Newa Black & White eka eththa neda

  • @dayanegamaga223

    @dayanegamaga223

    5 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @indunisansala8156
    @indunisansala81565 жыл бұрын

    රවීන් තනුර කිසාදි හරිම සතුටුයි ....ඒත් දුකයි ධනංජය ගැන ඔයා දුක් වෙන්න එපා සුභ අනාගතයක් මල්ලි ....අනිවාර්යයෙන් ම ...රවීන් මල්ලි අනිවාර්යයෙන් ම 👑 කිරැල හිමි ....

  • @kavindigayani9063
    @kavindigayani90635 жыл бұрын

    Dananja oya athtama harema loku dakshayek..awagema harema nihathamani..mamanam raveenata wada oyage geetha walata bohoma kamathi..obata jaya. Hitha durwala karagana apa..

Келесі