මම Dream Star වුනේ නිරුවත පෙන්නලා,කලින් දවසේ දෙරනේ රැයක් ගත කරලා කියලා මාව මානසිකව වැට්ටුවා|Hari Tv

#falan_Andrea #Lahirumudalige #haritv_Lahiru #TVderana #shihan_mihiranga
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 300

  • @falanandrea
    @falanandrea3 жыл бұрын

    ස්තුතියි ලහිරු අයියා සහ හරි TV කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයින්ටත් මට මේ වටිනා අවස්තාව ලබා දීම ගැන! ❤️🙏🏽🥰 අදහස් දක්වලා තියෙන ඔයාලා හැමදෙනාටමත් ස්තුතියි! ආදරෙයි!♥️

  • @asirid1513

    @asirid1513

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @jenniferjansenn

    @jenniferjansenn

    3 жыл бұрын

    ❤️

  • @Haritv

    @Haritv

    3 жыл бұрын

    🙏🙏🙏

  • @bhagihewawasan8254

    @bhagihewawasan8254

    3 жыл бұрын

    ❤️‍❤️‍🌷

  • @Fairydust1717

    @Fairydust1717

    3 жыл бұрын

    ❤Good Luck akki💝

  • @ladysungreat2406
    @ladysungreat24063 жыл бұрын

    නුවන්දිකාගෙ interview එකෙන් පස්සෙ මේක බලන අය👇

  • @dinushaweerasingha4706

    @dinushaweerasingha4706

    2 жыл бұрын

    ඇත්තටම

  • @Achini993
    @Achini9933 жыл бұрын

    හිත කලකිරිලා ටිකකට කලින් මේහෙට ආපු අය කෝ අරයට(?) වඩා ඔයාට ආදරෙයි අක්කි 😑😑😑😑😑♥️♥️♥️❤️❤️❤️

  • @chalandineshsamaraweera
    @chalandineshsamaraweera3 жыл бұрын

    නුවන්දිකා එක්ක බලද්දි ෆැලන්ගේ චරිතය මරුනේ. මාර නිහතමානී. නුවන්දිකාගේ ඉන්ටර්වීව් එක අහලා මේක අහද්දි තමයි තේරෙන්නේ. වෙලාවට නුවන්දිකා දිනුවේ නැත්තේ. මොනා උනත් අපේ රටේ මිනිසුන්ට ටික කාලයක් තමයි මතක තියෙන්නේ. මාරම සුභවාදි විදිහට කතා කරන කෙනෙක්

  • @nethmihansika-
    @nethmihansika-3 жыл бұрын

    නුවන්ධිකාගෙ කතාව අහල මේක අහද්දි ෆැලන් රත්තරන්♥

  • @AV-wd6he

    @AV-wd6he

    3 жыл бұрын

    Math ita passe meka ahuwe.balanna me lamaya katawath bainne agilla dik karanne na eyata kochchara mada gehuwath.wade kiyanne lankawe un pitin balala charitha sahathika denna yanawane

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sawindisawindi8074

    @sawindisawindi8074

    2 жыл бұрын

    ane mnda halo, api katawath Falen da Nuwandikada honda kiyala kiyanna ba, langin asuru karana kenektawath terum ganna eka amarui,

  • @pasanw9160

    @pasanw9160

    2 жыл бұрын

    @@sawindisawindi8074 ලඟින් ඇසුරු කරන අයත් කියන්නෙ ෆැලන්ගෙ හොඳ විතරයි. එයා එක්කම තරඟෙ හිටිය යාලුවෝ. පුංචි කාලෙ ඉඳන් මෙයාලගෙ පවුල ආශ්‍රය කරන අයත් කියන්නෙම ෆැලන්ගෙ හොඳ විතරයි. දවස් 5 යි ඔයාගෙ account එකට.කමෙන්ට් එකට දවස් 3 යි. නුවන්ධිකාව සුද්ද කරන්නම ඇවිල්ලද මන්දා 😂අනිත් කමෙන්ට් ටිකත් දැක්කා 😁 DP එකක් දාගත්තනම් කිසි ප්‍රශ්නයක් නැහැ...🙂 නුවන්ධිකා එතන විතරක් නෙවෙයි තවත් තැනක ඒ දවස් වල ෆැලන්ව හෑල්ලු කරන හැටි මං දැකලා තියෙනවා. මිනිස්සුන්ව බාහිර පෙනුමෙන් කොහොමවත් මනින්න බෑ.ඇය ඒකට හොඳ උදාහරණයක්

  • @jayanthisilva5021

    @jayanthisilva5021

    2 жыл бұрын

    @@AV-wd6he bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb L

  • @nimalpriyantha8628
    @nimalpriyantha86283 жыл бұрын

    මෙයා කොච්චර නිහතමානීව කතා කරනවද...මෙයාට මිනිස්සු කොච්චර බැන්නද..නුවන්දිකාගෙ interview එක බලද්දි ෆැලන් කොච්චර හොදද...සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන දේ නුවන්දිකාගෙ interview එකෙන් හොදටම ඔප්පු උනා...ඉදිරි අනාගතේ උපරිම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💖💖

  • @ishiraroshan7551
    @ishiraroshan75513 жыл бұрын

    මම ෆැලන්ව දන්නව පොඩි කාලෙ ඉදලම. හරිම හොද විනීතව හැදිච්ච නන්ගි කෙනෙක්. She deserve that title. 👍👍👍

  • @satheesha765
    @satheesha7653 жыл бұрын

    නුවන්තිකාගේ interview එකෙන් පස්සේ බැලුවේ ඇත්තටම මාර නිහතමානී කෙනෙක් ❤❤

  • @dinushaweerasingha4706

    @dinushaweerasingha4706

    2 жыл бұрын

    Math

  • @4500priya
    @4500priya3 жыл бұрын

    ගැහැනු ලමයෙක් විදියට ෆැලන් ගැන ඉතාම සතුටුයි.. හරිම බුද්ධිමත්.. කතා විලාශය ඇයගේ පෞර්ශය වැඩි කරවනවා.. සහ පවතින සමාජය ගැන හොද අවබෝධ්‍යක් තියනවා ෆැලන්ට.. හරිම සතුටුයි.. ඔයට දීර්ඝ ගමනක් යන්න පුලුවන්.. දක්ශතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ෆැලන්... ❤️❤️❤️

  • @rashi1648
    @rashi16483 жыл бұрын

    නුවන්දිකාගේ එක බලලා ෆැලනකිගේ වීඩියෝ එක බැලුවා .මාර නිහතමානී කෙනෙක්❤️

  • @leader3161
    @leader31613 жыл бұрын

    Who's here after hari TV interview for Nuwandhika Senarathna👀📺

  • @dhanukawicramage4680
    @dhanukawicramage46803 жыл бұрын

    සුදුස්සාට කිරුළ හිමි වුණා! ❤ කෙල්ලෙක් නිසා සමහරුන්ට ටිකක් දරාගන්න අමාරුයි.. ඉතින් වැරදි පතුරවලා චරිතය මුලින් ඝාතනය කරන්න කතා හදනවා..දෙරණටයි ඔයාටයි අපහාස කරලා සතුටු වුන මානසික ලෙඩ්ඩු හිටියා. ඇත්තටම ඕකුන් පවු..මානසික ලෙඩ්ඩු

  • @shehanpriyankara2244
    @shehanpriyankara22443 жыл бұрын

    "දිනන්න බැ, කතාවක් අහගන්නෙ නැතුව" අන්න කතාව ෆැලන් 🔥

  • @manorirajakaruna2650

    @manorirajakaruna2650

    Жыл бұрын

    😂

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    10 ай бұрын

    💯 ක් එකඟයි

  • @worldwide2988
    @worldwide29883 жыл бұрын

    මේ ඉන්ටවිව් එක ආපු දවසෙම බැලුවා ඒත් ආයෙත් අද බැලුවා මොකද නුවන්දිකා අක්කගේ එකත් බලලා ආවේ අම්මෝ ඔය දෙන්නා අහසයි පොලවයි වගේ ඔයාට තමා කොහොමත් මුල ඉදන් වෝට් කරේ ඒත් නුවන්දිකා අක්කගේ සින්දුත් අහන්වා එයාටත් කැමත්තෙන් හිටියේ අම්මෝ ඒ වුනාට නුවන්දිකා ගෙයි ඔයාගෙයි කතා අහද්දි නුවන්දිකා කියන්නෙ පුහු මාන්නයකින් ඉන්න කෙනෙක් එයාගේ හැම කතාවකින්ම එයා කරේ ඔයාව කපපු එක ඒත් ඔයාගේ කතාවෙන් ඔයා කොච්චර great කෙනෙක්ද ඒවගේ positive thinker කෙනෙක් කවුරු මොන මගුල් කිව්වත් ඔයා තමා one and only dream star 🌟 ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @jeshanisenanayake1806

    @jeshanisenanayake1806

    3 жыл бұрын

    ❤❤

  • @secretfollower4213

    @secretfollower4213

    2 жыл бұрын

    ඇත්ත කතාව ❤️

  • @SK-ur1lf

    @SK-ur1lf

    2 жыл бұрын

    💖

  • @rajapaksha6540
    @rajapaksha65402 жыл бұрын

    ඇය බොහොම නිහතමානි ගායිකාවක් . අතිදක්ශයි .නිසි තැන ලැබුණා.. අපිට නම් හරිම සතුටුයි දිනුම ගැන ❤ අසහනකාරයො කියන දේවල් ගනන් නොගෙන ඉඳීම තමයි හොඳම තීරණය 💯 ඔයා හරි

  • @shashinijanz6954
    @shashinijanz69543 жыл бұрын

    Dream Star එකේදි මුණගැහුනේ අපි මුලින්ම. අදුරගත්ත පලවෙනි දවසේ ඉදලම ඉතාමත් නිරහංකාර හරිම friendly කෙනෙක්. එයාගේ හොද වචනෙන් පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරම්ම අවංක චරිතයක් හොද සහෝදරියක්. කිසිම කුහකකමක් හිතේ තිබ්බේ නැහැ. ඇත්තටම ඇගේ හැකියාවත් එක්ක personslity එකත් එක්ක මේ ජයග්‍රහණයට සුදුසු එකම කෙනා ඇයයි. මිනිස්සු මොන දේ කිවුවත් මොන විදිහට හිතුවත් හැමදේම ලැබෙන්නේ ආශිර්වාදය සහ වාසනාව එක්ක. Such a lucky and Humble person! Let's move forward with this great quality of yours and this great potential. You can never go wrong! Love you Fal! My sister! ❤️❤️😘😘

  • @asirid1513

    @asirid1513

    3 жыл бұрын

    ❤️❤️

  • @himarshikumaranayaka414

    @himarshikumaranayaka414

    3 жыл бұрын

    ❤❤

  • @nirodhadissanayake8569

    @nirodhadissanayake8569

    3 жыл бұрын

    ❤️❤️

  • @yoshani_

    @yoshani_

    3 жыл бұрын

  • @shanikamanatunga9855

    @shanikamanatunga9855

    3 жыл бұрын

    ❤❤❤

  • @thamalialwis3842
    @thamalialwis38422 жыл бұрын

    ඇත්ත. නන්දා මාලනි මහත්මියගෙන් ඉගෙන ගත්තා කීවම පුදුම විදිහට ඇයට හිනාවුනේ..තවමත් ඒ පෝස්ට් තියෙනවා . ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්. එතුමියගෙ නමවත් කියන්න එපා කියලා ෆැලන්ට බැන්නා..නුවන්ධිකාගෙ ෆැන්ස්ලා තනිකරම මානසික ආත්තියකින් පෙලෙන්නන්.

  • @srst8028
    @srst80283 жыл бұрын

    ජාතිය..අපට අදාල නැ ෆැලන් ඔබ අපේ රටේ ලාංකික දරුවෙක්...අපිඔබට කැමතියි ගරුකරනවා... බුදු සරණයි....

  • @yashodhasooriyabandara496
    @yashodhasooriyabandara4963 жыл бұрын

    කාටවත් අපහාස නොකර, කාගෙවත් sms නැති නොකර, competition එකෙත් හැමෝටම අත්වැල් ගායනයෙනුත් වැඩිපුරම සහය දීලා..තමන්ගෙ දක්ශතාවය විස්වාස කරගෙන ප්‍රේක්ෂකයා සමග ගමන ආව නිහතමානි තරුවක් ❤

  • @criclover8682
    @criclover86823 жыл бұрын

    Who is here to show Falan some love ❤️ after watching Nuwandhikas trashing session?? 😂😂

  • @axhlxyxh

    @axhlxyxh

    3 жыл бұрын

    She's just full of herself lmao 🤣

  • @AV-wd6he

    @AV-wd6he

    3 жыл бұрын

    Im here 😉

  • @dilushipathirana2050
    @dilushipathirana20503 жыл бұрын

    ඔයාට තව තව ආදරේ හිතෙනවා ලංසි කෙල්ලේ ❤️❤️❤️

  • @nehajayawardhana5011

    @nehajayawardhana5011

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත . ආදරය ගෞරවය තව වැඩිවුනා අද

  • @ishanibernadeth2604
    @ishanibernadeth26043 жыл бұрын

    මේ අක්කි මගෙ පාසලේ, හරිම නිහතමානී අක්කා කෙනෙක්. කොහෙ දැක්කත් කතා කරලා හින වෙලා තමයි යන්නෙ. හරිම සංවේදී අක්කි කෙනෙක්.කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නෑ. මෙයාට කියන්න පුලුවන් english සිංදු විතරයි කියපු අයට දැන් පුදුම හිතෙනවා ඇති ❤

  • @ish5791
    @ish57913 жыл бұрын

    ෆැලන්ට dream star වෙන්න sms කරපු අය ලයික් එකක් දාගෙන යන්න...👍👇

  • @dimuth9430

    @dimuth9430

    3 жыл бұрын

    Aniwaa. Mul dawase idanma 🔥

  • @asirid1513

    @asirid1513

    3 жыл бұрын

    🙌🙌

  • @malindukariyawasam6984

    @malindukariyawasam6984

    3 жыл бұрын

    ❤❤❤

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    අනිවා...🖤🙏

  • @thenaradewlini8229
    @thenaradewlini82292 жыл бұрын

    Dont judge a book by it's cover කියන්නේ මේකයි. Appearance එකෙන් කෙනෙක්ව කවදාවත් මනින් එපා. ගවුම් ඇදගෙන වෙල් අස්සේ දිවුව පලියට කෙල්ලෙක් අහිංසක වෙන්නේ නෑ. එදා award එක ගත්ත දවසේ නුවන්ධිකාවත් එක්කරගෙන cup එක ඉස්සුවා, ඒත් එයාගේ හිතේ මොනතරම් ඉරිසියාවක් තිබිලද කියලා එයාගේ interview එකෙන් දැක්කා. Respect you sis..

  • @SK-ur1lf

    @SK-ur1lf

    2 жыл бұрын

    ඇදුමෙන් මිනිස්සු මනින උන්ට ඔවා කියලා වැඩක් නැ

  • @methmivirajini1070
    @methmivirajini10702 жыл бұрын

    ෆයිනල් විතරක් බලලා සමහරු ඔයාගෙ හැකියාව හෑල්ලු කලාට. අපි මුල ඉඳන්ම දැක්කා ඔයා versatile singer කියලා . ඒ දක්ශතාවයට, නිහතමානිකමට ලැබිය යුතු ස්ථානය ලැබුනා ❤

  • @lahiruthilakarathne6135
    @lahiruthilakarathne61353 жыл бұрын

    "Waka waka" අහලා තමයි ඔයාගෙ ෆෑන් කෙනෙක් වුනේ.අන්න එදා ඉඳන් dream star විකාශනය වන වෙලාවට බොහොම ඉවසිල්ලෙන් ඉන්නෙ ඔයා සින්ග් කරනකම් ❤ කැමරාවට චරිත මවාගෙන බොරු හුරතලේ, අහිංසකකම් නැතුව ඔයා වගේ එඩිතරව කෙලින් කතා කරන ගෑනු ලමයින්ට පිරිමිත් බයයි. අන්න උන් තමයි බලු කතා හදලා ප්‍රසිද්ධ කරන්නේ.(fb පේජ් කාරයින්) Social media වල වැඩි හරියක් බලු කතා කියන්නෙත් වුන්. වැටෙන්න එපා.ඉස්සරහට තියෙන වැඩ හොඳින් කරගන්න. ජයෙන් ජය වේවා

  • @heshaniperera1871
    @heshaniperera18713 жыл бұрын

    ෆැලන් ඇන්ඩ්‍රියාට ඉක්මන් සුව ලැබේවා!! 🙏 නුවන්ධිකාගෙ වීඩියෝ එක බැලුවා.කමෙන්ට්ස් කියවලා බැලුවා.. දැන් ෆැලන් අක්ක ඉන්න තත්වෙ අනුව සමහරු ඇයගෙ ජීවිතයට අයහපත ප්‍රාර්ථනා කරන තරමට පිරිහිලා.ඒ හින්ද මෙහෙම කමෙන්ට් එකක් දාන්න හිතුනා. හැමෝම ෆැලන්ට නීරෝගී සුව ප්‍රාර්ථනා කරන්න ❤ නුවන්ධිකා අක්කගෙ සමහර ෆැන්ස්ලා ඒ තරමට පිරිහිලා. ඔන්න එයාගෙ ෆැන්ස්ලාගෙ මානසික ස්වභාවය

  • @kasaper8812

    @kasaper8812

    2 жыл бұрын

    Ai eyata mokada welada ?

  • @kalyanaliyanagunawardhana9194
    @kalyanaliyanagunawardhana91942 жыл бұрын

    ඔයා ලංසිද සිංහලද දෙමලද මුස්ලිම්ද වෙනත් ජාතියකද යන්න මට අදාල නැහැ .මම දුවගෙ ගායනයට ගොඩක් කැමතියි.දවසකට එක්වරක් හෝ ඔබගේ ගීත අහන්න මම දැන් පුරුදුවෙලා.ඔබට බුදුසරණයි .ඉදිරියටම යන්න

  • @edithsmith6372

    @edithsmith6372

    Жыл бұрын

    Lansy unath wadagath kellek I love her ❤❤❤❤

  • @ahinsavihangi2159
    @ahinsavihangi21592 жыл бұрын

    😊ඇත්තටම මන් මෙයාට කැමති උනේ නැ මුලදි. නුවන්දිකාව කර උඩනෙ තියන් හිටියෙ.. එයාගෙ කතාව ඇහුවම එපා උනා.. ෆැලන් හරි ඕපන් කතා කරනවා හොද චරිතයක්..ආදරෙයි..❤️🎉️

  • @janani6689

    @janani6689

    2 жыл бұрын

    Respect your words👌

  • @s.p3650
    @s.p36503 жыл бұрын

    අනිත් තරු වගේ රැල්ලට නොගිය තරුවක්. 🔥😍 හොඳ නිර්මාණ කිහිපයකටම දායක වෙලත් තිබුනා..එයාගෙම හොඳ නිර්මාණත් ඇවිත් තිබුනා දැක්කා. රට වටකර වැට බැන්ඳත් කට වටකර වැට බඳින්න බෑලුනේ..😅 මෙතනත් ඉන්න වුන් ඊර්ෂ්‍යාවට දාන කමෙන්ට්ස්..ඕවා හිතන්න එපා.ඉදිරියටත් වැඩටික කරගෙන ක්ශේත්‍රයෙ හොඳ නමක් තියන්න😍 කාලෙකින් අහපු සුපිරිම කටහඬක්..🔥 කෙල්ලෙක් මේ වගේ ගැම්මෙන් ඉඳිම ගැන ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි ❤ මෙතෙක් පැමිණි තරු අතර ගතිගුණ හැකියාව අදහස් හැම අතින්ම උසස් කෙනෙක්

  • @SLPCLK
    @SLPCLK3 жыл бұрын

    ලංකාවේ ඉන්නෙ බහුතරයක් අපහස කිරීම කියන දේ ලේවලින් අරන් එන දෙයක්.ඒකට වයසක් කියලා නෑ. තමන්ට දෙයක් කරන්න බැයි නම් ඒ දේ කරන කෙනාට උදව් කරන්නෙ සුළු පිරිසක් විතරයි.අනෙක් අය බලන්නෙ අනෙක් කෙනාව වට්ටන්න. ඒකත් බැරි වුනොත් තමයි ඔය අපහාස කියන දේ කරන්නෙ. නමුත් මතක තියාගන්න ඔබට මඩ වදිනවා නම් ඔබ දැනටමත් චරිතයක් වෙලා ඉවරයි ! ඔබේ ගමන නවත්වන්න එපා ! ♥️

  • @kalpanichathurya6719
    @kalpanichathurya67193 жыл бұрын

    dream start වලින් පස්සේ මාත්‍රා,දෙරන පෝය වැඩසටහන,දෙරන සරිගම program වලින් ෆැලන් කියන්නේ ඕනිම ශෛලියක සින්දු හොදින්ම ගායනා කරන්න පුලුවන් සුපිරි තරුවක් කියලා අක්කා නැවත වරක් ඔප්පු කලා.💖💖💖🔥🔥🔥

  • @hirunawijerathne8778

    @hirunawijerathne8778

    3 жыл бұрын

    ඔව්..ඒ වගේම ජාතික රූපවාහිනි වැඩසහන් තුළිනුත් ඇයගෙ දක්ෂතා පෙන්නුවා

  • @nirodhadissanayake8569
    @nirodhadissanayake85693 жыл бұрын

    ෆැලන් මෙතන කිව්වෙ නැති දේ - ෆැලන්ට කතා හැදුවෙ, මඩ ගැහුවෙ දෙවෙනියා උන කෙනාගෙ fansලා, විශ්ව විද්‍යාල සගයෝ. එයාලා අවසාන තරඟෙට කලින් ඉඳන්ම මඩ ව්‍යාපාරය කරගෙන ගියා. එයාලගෙ කෙනාට එක වෙන්න බැරි උන ගමන් එයාලා කරේ ෆැලන්ට පදනම් විරහිත කතා හදමින් මඩ ගැසීම. මේ ඉතා පහත් ගතිගුණ ඇති පිරිසට දැනටත් ෆැලන්ගෙ යම් achievement එකක් දැකපු ගමන් ඉරිසියාව දරා ගන්න බැරි වෙනවා. මෙතන comment section එකෙත් කීප දෙනෙක් ඉන්නවා දැක්කා.

  • @yulia9589

    @yulia9589

    3 жыл бұрын

    when I watched nuwandika's interview today i realized who was behind. you are 100% right @Nirodha

  • @AV-wd6he

    @AV-wd6he

    3 жыл бұрын

    Lankawe gobba campuskarayongen oita wada deyak balaporottu wenna ba. Pahadili irisiyawa.gode haththa

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    2 жыл бұрын

    නුවන්දිකාගෙ interview එක බලද්දී තේරෙනවා නුවන්දිකා කියන්නෙ උද්දච්ච , එපාම කරපු ගෑනියෙක් කියලා

  • @user-mr1jj6pq2d
    @user-mr1jj6pq2d3 жыл бұрын

    ෆැලන් , උමාරියා දෙන්නම කතා කරද්දි වොයිස් එක එකම වගේ ඇහෙන්නෙ 😍

  • @AV-wd6he

    @AV-wd6he

    3 жыл бұрын

    They have same vibe ❤

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    2 жыл бұрын

    මටත් එහෙම හිතෙනවා

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka75392 жыл бұрын

    මාරම කොලටි හිත හොද කෙල්ලක්.ඉරිසියාව නෑ වචනෙකවත් .☹️ කටහඩත් පට්ට ♥️මම හැමදාම ඔයාගෙ සෝන්ග් 6ක් වත් අඩුම දවසක අහනවා ♥️☹️

  • @shalikadilshari1952
    @shalikadilshari19523 жыл бұрын

    ගැහැණු අපිට දරන්න බැරි දෙයක් නැහැ නංගි. මිනිස්සු කියන දේවල් වැඩක්ම නැහැ. තමන්ට අවංක වෙලා ඉදිරියටම යන්න. කතා හදන අයට මොකුත්ම කරන්න බැහැ.💐

  • @indikaranasinghe6897
    @indikaranasinghe68972 жыл бұрын

    ඇත්ත ටම මේක දැක්කෙ අද ෆැලන් කියන්නෙ කොච්චර නිහතමානී චරිතයක් ද ලංකාවට ආඩම්බර යක් විය හැකි දිරිය දියණියක් ඇගේ කටහඩට ආදරේ කරපු රසිකයෙක් විදියට මට සියුම් සතුටක් දැනුනා මේ කතාව බලපුවාම හරි ටීවී එකටත් ස්තුතියි ඇත්තටම තරුවක් 🌟

  • @shanithdinusha
    @shanithdinusha3 жыл бұрын

    රියැලිටිවලින් දිනපු ගැහැණු චරිත වලින් ස්ටාර් කොලිටීස් දකින එකම කෙනා ෆැලන්...

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    Definitely

  • @yashodhasooriyabandara496

    @yashodhasooriyabandara496

    3 жыл бұрын

    අනිවර්යෙන්ම

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    එච්චර දිනලා නෑ ඩ්‍රිම් ස්ටාර් එකෙන් දින්නෙ මෙයායි,උපෙකා නිර්මානි,සුපර් ස්ටාර් වලින් නම් ශනිකා මදුමාලි . වෙන අය,ගැන් මන් දන් නෑ ස්ටාර්. තරග වලින් දිනපු.

  • @imashinisansala7428

    @imashinisansala7428

    3 жыл бұрын

    Aniwaren

  • @deesanjupere

    @deesanjupere

    2 жыл бұрын

    මිනා ප්‍රසාදිනී ඒයත් මාර quality තියන කේනේක් සින්දුත් ලස්සනයි

  • @kalpanichathurya6719
    @kalpanichathurya67193 жыл бұрын

    ෆැලන් කියන්නෙ අමුතුම තරුවක් ඇයගේ කටහඩ ,දක්ශතාවය ,පෞශත්වය,නිහතමානීකම මේ හැම දේකින්ම ඇය උඩින්ම ඉන්නවා💖💖💖

  • @erandiesayumika1813
    @erandiesayumika18133 жыл бұрын

    බයිනවා නම් , ඉතින් SL තමා 🤣 මේ දූපතේ උන්ගේ හැකියාවකට 😉 තියෙන්නේ ඕක විතරයි 🤣🤣

  • @deshanhasaranga5844
    @deshanhasaranga58443 жыл бұрын

    ආදිත්‍යට බැන්න ෆැලන්ට බැන්න .එහෙම තමා යම්කිසි personality එකක් හදාගෙන ඉස්සරහට ආවම එයා කවුරු උනත් අදාල නෑ .කොන්ද පන නැති උන් බනිනව .ඒව ගනන් නොගෙන ඉස්සරහට යන්න ඕනෙ .එතකොට තමා කතා කියන උන්ට තව තව රිදෙන්නෙ .ඒක තමා හොදම පලිගැනීම

  • @deliciousfoodwithkanthikic3172

    @deliciousfoodwithkanthikic3172

    3 жыл бұрын

    Ane harima lasdanai daruwo .

  • @kasuntharanga9097

    @kasuntharanga9097

    3 жыл бұрын

    hee shihaanta kochcha deval kiuvada? ada shihaan vitharai inne.

  • @deshanhasaranga5844

    @deshanhasaranga5844

    3 жыл бұрын

    @@kasuntharanga9097 ඇත්ත .මිනිස්සු ශිහාන් ට කිව්ව් කතා .ඒත් අද ඉන්න තැන .රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ මගුලක් කරගනින් කියල තමන් වැඩ කරපු කෙනා තමා දිනුම්

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    @@kasuntharanga9097 අනිවාර්යයෙන්ම ශිහාන්ට කිව්ව දේවල් කිසිම කලා කරුවෙකුට කියනවා මම දැක්කේ නෑ ඒ කාලෙ ඔහු අවුරුදු ලාබාල යව්වනයෙක්. ඒ සියලු අපහාස මැද ඉදිරියට ආ ඔහු අද කලා ජීවිතය පෞද්ගලික ජීවිතය දෙකම ලස්සනට ගතකරන කලා කරුවෙක්.

  • @lahiruthilakarathne6135
    @lahiruthilakarathne61353 жыл бұрын

    නන්දා මාලනි මහත්මියත් ඔබ ගැන අද ආඩම්බර වෙනවා ඇති ෆැලන්.එතුමියව මේ වෙලාවෙ මතක් කරලා ගෞරවය පුද කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @ruviniekanayake7658
    @ruviniekanayake76583 жыл бұрын

    ඇය සැබෑම තරුවක්! 🌟 විවිධ භාෂා,ශෛලින් වල ගීත ගායනයට අතිදක්ශයි. ප්‍රාසාංගිකත්වයත් නියමයි. උගත් වගේම බුද්ධිමත්. හොඳ ඉදිරි දැක්මක් ඇතුව ක්ශේත්‍රයට ආව කෙනෙක්.පෞරුෂය , ගතිගුණ ආදී සෑම අතින්ම හැමෝටම වඩා ඉහළින් හිටියෙ ඇයම පමණයි ❤ තරු අතර පෑයු සුපිරි තාරකාවියක් ❤🔥 ඉතින් සමහරු ඊර්ෂ්‍යායි 😊

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe91133 жыл бұрын

    ෆැලන් යනු සර්ව සම්පූර්ණ තාරකාවියක්..එවැනි අයෙක් dream star තුළින් මෙතෙක් බිහිවි නැ . ධ්වනි හඬ,පෞරුෂය,ගායනය,වේදිකාව පරිහරණය,වාග් විලාසය ආදී සෑම දේම සම්පූර්ණ වූ විටයි නියමාකාරයෙන්ම සුපිරි තරුවක් වන්නෙ. ඇයට ඕනෑම ශෛලියක ගීතයක් ඉතාමත් පහසුවෙන් ගායනා කිරීමට හැකි දක්ශතාවයක් සහිතයි. (තරඟය තුළ ඔප්පු කළා) . සිටි සැමට වඩා සෑම අතින්ම ඇය ඉදිරියෙන්..සුදුසු කෙනාටම තමයි කිරුළ හිමිවූයේ. ඇයට නොලැබුනී නම් එතන තමයි අසාධාරණය. ජනතාව ඇයට සාධාරණය ඉටුකළා.. සල්ලි වලට කිරුලු ගැනීම යනු හුදෙක් මෝඩ ගොං තර්කයක්. අවසන් දවසෙ ජනප්‍රිය ගීත තෝරාගැනීමක් සහා ප්‍රේක්ෂකයා තතුකරගත හැකි රංගනය ආදි සෑම අතින්ම පරිපූර්ණ වූයේනම් sms ලබා ගැනීම ඉතා සුලු දෙයක්.ෆැලන් එය හොඳින් තේරුම් ගෙන අවසන් දවසෙ තරඟ කලා..එදා දවසට අදාල පාවෙන sms ගොඩ,, තරඟය මුල සිට අවසානය තෙක් ඇයටම වෙන්වු ප්‍රේක්ශකාගාරයෙ sms ගොඩ තමා වෙත ලබාගත්න සමත් වූවා..ස්ථානෝචිත ප්‍රඤ්ඤාව කියන්නෙ ඒකට..මීට කලින් අය දිනලා තියෙන්නත් එහෙම. ඉතින් සල්ලි ඕනනැ දිනන්න..සල්ලි වලට දිනන්නත් බෑ..ෆයිනල් බලලා,ඇඳුමක් දිහා බලලා දක්ශතාවට චරිතයට කතා හැදුවෙ කුහකකමට ඊර්ෂ්‍යාවට. ඒ දවස් වල අවධානෙන් හිටියනම් ඕනම කෙනෙක්ට තේරෙනවා එකම කට්ටිය ෆේක් අකවුන්ට්ස් පවා හදාගෙන එකම දේ කිය කිය ගිය බව. පසුව අගක් මුලක් නොදැන රැල්ලට බනින කුහකයො ටික, fb පේජ් කාරයො ඔවුන්ගෙ මඩ ව්‍යාපාරයට සහය වුනා 😄 අපරාදෙ කියන්නබැ ෆැලන්ගෙ Fb fan club එකේ ලොකු පොඩි ඕනෑම මනුස්සයෙක්ට ගිහින් බලන්න පුලුවන් තැනක් ❤සමහරුන්ගෙ ගෘප් වල පදනමක් නැති පෝස්ට් දාගෙන, හදාගෙන පොඩි ලමයින්ට පවා වෛරය හුරු කරා 😓

  • @walkwithsiththa6386
    @walkwithsiththa63862 жыл бұрын

    ඒ වචනවල තියෙන ගෞරවය ❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya67193 жыл бұрын

    මම ෆැලන් අක්කව ඇත්තට දැකලවත් අදුරන්නෙ වත් නෑ හැබැයි දැනෙන්නේ මගේම සහෝදරියක් වගේ 💖💖💖

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy3 жыл бұрын

    අනුන්ගෙ දියුනුව දැකල සතුටු වෙන කෙනාමයි දවසක දියුනු වෙන්නේ....

  • @kalanisamarakoon1063

    @kalanisamarakoon1063

    3 жыл бұрын

    Aniwaryen

  • @malshigunasekara2287
    @malshigunasekara22873 жыл бұрын

    මං ඔයාගෙ රසිකාවියක් අක්කි..හැබැයි අනිවර්යෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා . ඔයාගෙ චරිතය,අදහස් දිහා බලලා මගේ ජීවිතයට එකතු කරගත්ත දේවල් ගොඩාක් තියෙනවා. කිසිම රියලිටි තරුවකට පවුලේ කෙනෙක්ට තරම් ලෙංගතුකමක් දැනෙන්නෙ නෑ.හැබැයි ඔයාව දකින වෙලාවට හිතෙන්නෙ තමන්ගෙ පවුලෙම කෙනෙක් වගේ. නිහතමානි චරිතය නිසාම වෙන්න ඇති..❤ මං වගේම ඔයාගෙ ෆෑන්ස්ලා ගොඩ දෙනෙක් ඒ කතාව කියනව මං දැකල තියෙනවා. අක්කි උගත් වගේම බුද්ධිමත් බවත් පේනවා. තව කෙනෙක් කියලා තිබුනා බෞද්ධ ආගමටත් ඔයා ගෞරව කරනවා කියලා..මාත් fb එකේ දැකලා තියෙනවා ඒක..ඇත්තටම ඒ ගුණාංග වලට ගොඩක් ආදරෙයි අක්කිට..❤ අනාගතය යහපත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කී 🙏❤

  • @prabhath4117
    @prabhath41173 жыл бұрын

    නිකන් කතා කරද්දිත් ෆැලන්ගෙ වොයිස් එකේ තියෙන ලස්සන.👌❤😍

  • @yashodhasooriyabandara496

    @yashodhasooriyabandara496

    3 жыл бұрын

    නිවේදිකාවකට සුදුසුයි එයාව

  • @shehanpriyankara2244

    @shehanpriyankara2244

    3 жыл бұрын

    @@yashodhasooriyabandara496 ඇත්ත

  • @kalpanichathurya6719

    @kalpanichathurya6719

    3 жыл бұрын

    @@yashodhasooriyabandara496 ඒක ඇත්ත

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    3 жыл бұрын

    @@yashodhasooriyabandara496 අනිවාරෙන්

  • @raveenguruge8075
    @raveenguruge80753 жыл бұрын

    අම්මො ඔව් මාත් දැකල තියෙනවා. මෙතනත් fake accounts වැඩ පටන් ගෙන නේද 😅 අවුලක් නෑ , හිතන්න එපා, දක්ෂ නිසයි ජනප්‍රිය වුනේ,ජනප්‍රිය නිසයි මඩ හැදෙන්නෙ. සතුටු වෙන්න අද ඔයා යන මාවත ගැන 😀 හිනාවෙන මිනිස්සුන්ට ඔය මොකවත් නෑ .කිරුළ ගැන විවාද අවශ්‍ය නැ. Dream Star ගැන හරියට නොදන්නා උන් හිතේ තියෙන බහුභූත කියවනවා.අපේ කොල්ලෙක් කලින් season එකක හිටිය, මාත් ඔය තරඟාවලිය ගැන හොඳින්ම දන්නවා. ඒ හින්දම ෆැලන්ගෙ වින් එක ගැන කිසිම දෙගිඩියාවක් නෑ . රටේ උං කියන විදිහට දිනුවනම් මෙයාලට ඉඩකඩං උකස් කරත් මදි🤣 ඔයා Versatile singer කෙනෙක් Performer කෙනෙක් හැටියටත් හොඳ level එකක ඉන්න දක්ෂයෙක්, Industry එකේ ලොකු වෙනසක් වෙයි කියලා හිතෙනවා 🤩

  • @LA-hx5kk
    @LA-hx5kk3 жыл бұрын

    දක්ශ කාන්තාවක් .ශක්ත්මත් ගැහැනියක්.බුද්ධිමත්.දුර්වල මිනිසුන් කැමති නැහැ දක්ශයන්ට.විශෙශයෙන් දුර්වල පිරිමි කැමති නැහැ ශක්තිමත් ගැහැනියකට.ඔබ ගෙ සින්දු ඉතා ආසවෙන් අහනව.❤️❤️මිනිසුන් 2021 තාමත් ජාතිය ආගම ගැන කතාකරන නවනම් එ මිනිසුන් ගොත්‍රිකයි🇩🇪

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    3 жыл бұрын

    he pedili irisiyawa

  • @rocketman9212

    @rocketman9212

    3 жыл бұрын

    Lankawe godak minissu gothrikai thamath.we live in 21 st century

  • @nw4953

    @nw4953

    3 жыл бұрын

    Superb comment !!! So true....

  • @ramithaweerasekare6589
    @ramithaweerasekare65893 жыл бұрын

    ඉස්සර ශිහාන් මිහිරංගට මිනිස්සු කොච්චර අපහාස කරාද. Super star season 1 එකේ වැඩිපුරම විවේචනය කරේ ඔහුවයි. කියන්න පුළුවන් අන්තිම කුණු කතාත් කිව්වා. අන්තිමට අද දිනපු අය පැත්ත පලාතක නැහැ. Season 1 එකෙන් අදටත් ශිහාන් විතරයි ඉහලින්ම ජනප්‍රිය. අද reality තරඟයක judge කෙනෙක් දක්වා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒවා වලට සැලෙන්න ගියොත් ඔය මොන ගමනක්වත් යන්න බැහැ. Falan ට තියෙනවා හොඳ කට හඬක් සහ වේදිකාවේ හොඳ stage prescene එකක් තියෙන කෙනෙක්. හැමෝටම ඔය දෙකම කරන්න බැහැ. Falan ඒ දෙකෙන්ම ඉදිරියෙන් ඉන්නවා. ඉදිරියේදී හොඳ වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙන ගායිකාවක් ❤️. අපහාස කරන අයට දෙන්න පුළුවන් හොඳම පිළිතුරු සාර්ථකත්වයයි.

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    අම්මෝ ඔව් ඔහුගේ චරිතයට මිනිස්සු දීපු චරිත සහතික මට තාම මතකයි. අන්තිම කැත කථා පැතිරුවා.පුදුමයි පොඩි කොල්ලෙක්ට විරුද්ධව එච්චර අපහාස කලේ. අද ඔහු සංගීතය පෞද්ගලික ජීවිතය දෙකම ලස්සනට ගතකරන කලා කරුවෙක්. මේ ගෑනු ලමයා ගේත් මම දකිනවා තරු ගුන කලාතුරකින් බිහිවන තරුවක් පැලන්❤

  • @nilakshichandrasena7484
    @nilakshichandrasena74843 жыл бұрын

    පහත් මිනිසුන්ගෙ මනෝ සිතිවිලි වලට අනුව ගොතන කතා වලට ඔයාගෙ මානසික සතුට නැතිවෙන්න දෙන්න එපා ෆැලන් . කතා හදපු ..තාමත් හදන.. ඒවා ප්‍රසිද්ධ කරන මිනිස්සු යටි හිතින් විඳවනවා. බුදුන් වහන්සේටත් ජේසූස් වහන්සේටත් අපහාස කරන මිනිස්සු ඒ කාලෙත් හිටියා . ඔයාට සාර්ථක ගමනක් තියෙනවා . ඒ වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා. Dream Star ගීත ටිකත් තාමත් අහනවා අපි 😊 ඔයා එක්ක හැමදාටම අපි ඉන්නවා❤ බුදු සරණයි

  • @esanjiabeyweera481
    @esanjiabeyweera4813 жыл бұрын

    ගොඩක් ආදරෙයි අක්කියෝ ඔයාට ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් කියලා ඔයා ඔප්පු කරලා තියෙන්නේ සාර්ථක ගමනක් යන්න ජේසූගේ ආශිර්වාදය ලැබෙන්න ඔනේ ජේසූ පිහිටයි අක්කි🥰💫🖇️

  • @chathurangikaush553
    @chathurangikaush5532 жыл бұрын

    නුවන්දිකාගෙන් ප්‍රශ්නයක් ඇහුවම වැල්වටාරම් කියෝනව.ඒකට ෆැලන්.කෙලින් උත්තර

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya51913 жыл бұрын

    සුන්දර දක්ශ ශක්තිමත් කෙල්ලෙක්.සමාජයෙන් එන හොද දේවල් විතරක් තමන්ගෙ ජීවීතේට අදාල කරගත්තම මේ වගේ සුන්දරව ශක්තිමත්ව හිනා වෙලා ඉන්න පුලුවන්.ජය වේවා❤️❤️😍😍✌️✌️

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe15223 жыл бұрын

    ෆැලන් හරිම නිරංහංකාරයි..මොන ජාතියකට..මොන ආගමකට අයිති උනත් ..ඇත්තටම ඔබ දක්ෂයි❤️❤️

  • @dulanisaumya4148
    @dulanisaumya41483 жыл бұрын

    මිනිස්සුන්ගේ නූගත්කම තමයි ❤ ෆැලන් කොහොමත් smart කෙල්ලෙක්

  • @dilushipathirana2050
    @dilushipathirana20503 жыл бұрын

    තරඟෙදි අනිත් තරඟකරුවන්ගේ පසුබිම් ගායනයට වැඩියෙන්ම හිටියෙත් ෆැලන්. හිත හොඳ කෙල්ලෙක්. කතා හදන්නේ සහ හැදුවේ දෙවෙනියා උන කෙනාගෙ fansලා. එයාලා හිතන් හිටියෙ එයාලගෙ එක්කෙනා අනිවාර්‍යෙන්ම එක වෙයි කියලා. Finale එකට කලින් ඉඳන්ම ෆැලන්ට සංවිධානාත්මකව මඩ ගැහුවා. ඒවා දකින කොට ෆැලන් ගැන තිබ්බ ආදරේ වැඩි උනා. අරයව එපා උනා. ෆැලන් ඉදිරියෙන් ඉදිරියටම යාවි මට විශ්වාසයි ❤️❤️❤️

  • @kaushalya6731

    @kaushalya6731

    3 жыл бұрын

    නුවන්ධිකා අක්කා මඩ ගැහුවේ නෑ.නුවන්ධිකා ෆැලන් ඔක්කොම නිහතමානී චරිත.එච්චරයි

  • @dilushipathirana2050

    @dilushipathirana2050

    3 жыл бұрын

    @@kaushalya6731 😅😅

  • @yashodhasooriyabandara496
    @yashodhasooriyabandara4963 жыл бұрын

    ඔයා වෙනුවෙන් සුභ පැතුමක් එකතු කලත්, ඒකත් එන්නෙ අපේ හදවතින්මයි ❤ පුදුමාකාර විදිහට දැනෙන චරිතයක්. ඇත්තටම ගෙදර පවුලේ සමාජිකයෙක් සාර්ථකත්වයට පත්වෙද්දි දැනෙන සතුට ඔයා වෙනුවෙනුත් දැනෙනවා ❤ අනාගතයට හදවතින්ම සුභ පතනවා හොඳ ගමනක් යන්න 🙌

  • @lasithagunawardhana4225
    @lasithagunawardhana42253 жыл бұрын

    අනිත් අයව කපාගෙන නොව හැමෝටම උදව් කරගෙන යන ගමන ලස්සනයි ,ජයග්‍රාහී කියලා ඔයා ඔප්පු කළා. අලුතෙන් එන්න ඉන්න අයටත් ඔයාව ආදර්ශයක් 👏 කුහකකම ගෑවිලාවත් නෑ..ආඩම්බරයි ❤

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee85522 жыл бұрын

    "තරු දැරිවිය" ෆැලා.. අනාගතයට සුබපැතුම්..!!!!

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    ලංකාවේ හැටි නෙමෙයි ,, ලංකාවේ සමහර අසහන කට්ටිය ඉන්නවා , රටේ වරදක් නැහැ ,බොහොම හොඳ රටක් ,,, ඉතිං අපිට මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරන්න බැහැ,,,, අපේ ගමන අපි අනිවාර්යයෙන් යන්න ඕනෑ ,,, කවුරු මොනවා කිව්වත් , ,, ඔබට ධෛර්යය ශක්තිය අනිවාර්යයෙන් තියෙනවා කියලා දන්නව ඉගෙන ගත් school එක හොඳයි ,,,, 🌻🌻🌻🌻😘

  • @anuradhaanu20
    @anuradhaanu202 жыл бұрын

    Falan andrea සහා nuwandika ගත්තම නුවන්දි කැලේ...ඔයා හරිම නිහතමානිව කතා කලා.love you falan...😘😘😘😘😘

  • @laksahanihimashi
    @laksahanihimashi3 жыл бұрын

    ෆැලන්ගෙ වොයිස් එක පිස්සුවක්.. 😍❤

  • @harshapiyaratne3874
    @harshapiyaratne38743 жыл бұрын

    ගතිගුණ අතින් පොහොසත් ගායිකාවක්. ඇත්තටම නිහතමානි . ක්‍රියාවෙන්ම ඔප්පු කරපු කෙනෙක්. සමහරු ඉන්නවා ගතිගුණ, ගායන හැකියාව මනින්නෙ අඳින ඇඳුම දිහා බලලා 😂 මනසින් නිරුවත හොයන වුන්ට වේදිකාවට මොකක් ඇඳන් ආවත් ඔච්චරයි . වුන්ට ජය හෑල්ලු කරන්න දෙයක් නැතිකමට ඇඳුමයි,ආගමයි ගාවගත්තා. එවගෙ මානසික ලෙඩ්ඩුන්ගෙ කතා ගනන් ගන්න එපා ෆැලන් ❤ ක්ශේත්‍රයෙ දිගු ගමනක් යන්න ජයෙන් ජය 🔥

  • @lakshidn3554
    @lakshidn35543 жыл бұрын

    මට 20යි.මන් ආසයි ඔයා වගෙ වෙන්න .ඔයා මාර ලුක් එකක් තියෙන කෙනෙක් .ඔයා දිහා බැලුවම ඔයාගේ බැල්ම මාරයි අක්කි.ඇස් වල පුදුම ගැම්මක් ,විස්වාසයක් තියෙනවා

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    අපේ රටේ මිනිස්සු කැමතිම දේ අපහාස කරන්නනේ.....කවුරු උනත් ලස්සනට,හොදට වැඩේ කලත් බනින්න දන්නේ....අපේ මිනිස්සුන්ගේ මනස මුලින්ම හදන්න ඕනේ..ෆැලන් අක්කා..ආදරේ කරන චරිතයක්...ඔයාට ඇත්තටම ලස්සන කටහඩක් තියෙන්නේ...ඉදිරි අනාගතයට සුබ පතනවා...❤😍👍

  • @abey2520

    @abey2520

    3 жыл бұрын

    Ubawa unpin karala😂😂

  • @hdcreations111

    @hdcreations111

    3 жыл бұрын

    Yana yana thena muuuu😑

  • @ravindumayantha1317
    @ravindumayantha13173 жыл бұрын

    මේක අමුතු ඇටයක්... ලකේ පංකාවක්... මේකෙ ඉන්න උන් එහෙම කතාවක් කිව්වෙ නැත්තන් තමා අවුල....😪💔

  • @calmlifenz1228
    @calmlifenz12283 жыл бұрын

    නියමයි අක්කා... ජය වේවා... ඔයා සින්දු කියද්දි විතරක් නෙමේ කතා කරද්දිත් අහන් ඉන්න ආසයි... ගොඩක් දේවල් ගන්න තියෙනවා මේ කතාවෙ... මං හරි ආසයි මේ වගේ attitudes වලට.. සුබ පැතුම් ඔබට... ❤️❤️❤️

  • @user-vh3sy3qg7j
    @user-vh3sy3qg7j3 жыл бұрын

    දක්ශතාවයට සුදුසු තැන ලැබුනා. බල්ලෝ බිරුවට සඳේ පැහැය අඩුනොවේ ගමන යන්න හෙමින් බාධක මැදින් ජය සිකුරුයි ✌

  • @ayodiyaekanayake8751

    @ayodiyaekanayake8751

    3 жыл бұрын

    Ara gon geni meya wage talented ne kathawa eka .

  • @emaricksri5237
    @emaricksri52373 жыл бұрын

    නියම ගායිකාවක් සුදුසුම කෙනෙක් දිනුවේ 💪👍

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana14482 жыл бұрын

    ඉතිහාසයේ ඉඳන්ම බැලුවොත් ආපු තරු වලින් කෙටි කාලයක් ඇතුලත නිර්මාණ ගොඩක් කරලා තියෙන්නෙ අක්ක විතරයි ❤

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge86943 жыл бұрын

    හරිම දක්ශ ලමයෙක් ......මම මාරම ආදරෙයි එයාගෙ කට හඩට.....❤️❤️❤️❤️💪💪💪💪👍👍👍👍

  • @chamodiiiii
    @chamodiiiii3 жыл бұрын

    Dream star බැලුවෙත් ෆැලන් අක්කි නිසාමයි, මම හැමදාම ගෙදර අයට කියනවා ෆැලන් සින්ග් කරද්දි මට කතා කරන්න කියලා. ඒ තරම් unique voice එකක් තියෙන්නේ. ෆැලන් ගේ නිහතමානීකම එයාගේ කතාවෙන් හැසිරීමෙන්ම තේරෙනවා. ඉස්සරහාටම යන්න හැමදාම ඔයා එක්ක ඉන්නවා අක්කී.😌❤

  • @Magdalin7

    @Magdalin7

    3 жыл бұрын

    මමත් dream 🌟 බැලුවේ පැලන් අන්ඩ්‍ර්‍යා නිසා.

  • @Sanducyrus

    @Sanducyrus

    3 жыл бұрын

    ❤️❤️

  • @sanojkarunanayake4668
    @sanojkarunanayake46683 жыл бұрын

    දැක්කද වෙනස, ,,ගෘප්වල ගහපු මඩ ගැන එක වචනයක්වත් කතා කරේ නෑ.,ෆැලන් මෙතනත් ඇයගෙ ගෞරවය රැක්කා ❤🙏 මෙතන කහින්න ආපු අයට ෆැන්ස්ලා නම් උත්තර දීලා තියෙනවා උදාහරණ එක්කම 🤣👍

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg3 жыл бұрын

    මම නමි හදවතින්ම සතුටු උනා දිනපු මොහොතේ ඔයා නිසා තමයි බැලුවෙත්

  • @chandimafernando1746
    @chandimafernando17463 жыл бұрын

    ලහිරු ඔබ හොඳ අවස්ථාවක් හදලා දුන්නා ෆැලන්ට ,වැදගත් ප්‍රශ්න අහලා. ෆැලන්, මම ඔයාව මුලින්ම දැක්කේ, train ඵකකදි. එදාටත් වඩා අද ඔයා නිරහංකාර යි. බොරැ සෝබන නැති ඍජු කතා බහ ඉතාම අගය කරනවා. හැකිනම් "මග තොටදී " වචන නිවැරදි කරලා ආයෙත් ඔයාගේ හඩින් ම අහන්න ආසයි. ගොඩක් ආදරෙයි දූ, ජේසු පිහිටයි,,,👍💪❤😊

  • @heshaniperera1871

    @heshaniperera1871

    3 жыл бұрын

    Fb live ekedi sing kara e song eka

  • @venuribandaranayake1546
    @venuribandaranayake15463 жыл бұрын

    Comment එකකින් හරි වට්ටන්න හදන්නෙ. ඔයා ගැනවත්,පවුල් පසුබිම ගැනවත් 100% ක් නොදැන කයිවාරු ගහන මෝඩයින් ඉන්නවා.අසාර්ථක මිනිස්සුන්ට සමාජ මාධ්‍ය වලට ඇවිත් කරන්න තියෙන ලොකුම කාර්ය තමයි ඕක. ගායන හැකියාව හෑල්ලු කරේ dream star final විතරක් බලපු කට්ටිය. අපහාස කරන මානසික ලෙඩ්ඩුන්ට වඩා ඔබට ගෞරව කරන බුද්ධිමත් ප්‍රේක්ෂකගාරයක් සිටිනවා. ඒ ගැන හිතලා නිතරම සතුටු වෙන්න 🤗 මං කැමතිම ගායිකාව ඔයා. ඒ වගේම නිහතමානි තරුවක්🌟 bs! ❤

  • @ranciyatawara5043
    @ranciyatawara50432 жыл бұрын

    පැහැදිලිව කෙටියෙන් ලස්සනට කතාකරනවා..හුරතල් වෙවී අරයානං කියපුවා මෙලෝ දෙයක් තේරුනේ නෑ අප්පාලස්සන අනාගතයක් ෆැලන්

  • @kumamigaspitiya5755
    @kumamigaspitiya57553 жыл бұрын

    හදවතේ ඉන්න ගායිකාවක්.. ඒ හඩට ආදරෙයි ගොඩක් ..❤️❤️❤️

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi71143 жыл бұрын

    මෙවැනි දරුවෝ රටට සම්පතක් . හරිම ආඩම්බරයි. ආත්ම ශක්තිය ඇති කර ගැනිම ම ඔබ ලැබූ දිනුමක් . මම නම් කිසිම නිරුවතක් දුටුවේ නැහැ . ඔබේ ඉදිරි ජීවිතය යහපත් වේවා .

  • @nehajayawardhana5011

    @nehajayawardhana5011

    3 жыл бұрын

    @@Sajin1111 මාර අවුලෙන් නේද.හැමතැනම හිනාවෙවි යනවා 😂 කුහක ජීවිත . නූ ෆෑන්ස් 😂

  • @nehajayawardhana5011

    @nehajayawardhana5011

    3 жыл бұрын

    අනිවර්යෙන්ම ❤ ෆැලන් අතිදක්ශයි. කාලෙකින් පායපු සුපිරිම තරුවක්

  • @rasinduabeywardhana6001

    @rasinduabeywardhana6001

    3 жыл бұрын

    @@Sajin1111 කතාවෙන්ම තේරෙනවා ඔයාගෙ තරම 😊

  • @rasinduabeywardhana6001

    @rasinduabeywardhana6001

    3 жыл бұрын

    @@Sajin1111 ඔව්..තිත්ත නිසා තමයි සම හරක්ට රිදිලා කෑගගන්නෙ..බොහොම ස්තුතියි

  • @rasinduabeywardhana6001

    @rasinduabeywardhana6001

    3 жыл бұрын

    @@Sajin1111 ලඳරුවෙක්ගෙ තරමටවත් මොළේ නැති බව පේනව 😂 තමුන්ලා වගේ කුහකයො කියන ගොං කතා අර කට්ටියයම හොඳයි. මොකද හැමෝම මෝඩයො නෙවෙයි 😂

  • @utubeschoollk
    @utubeschoollk3 жыл бұрын

    "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ" හැමෝටම හාෙඳ පාඩමක්👍❤

  • @anushadhamayanthi4791

    @anushadhamayanthi4791

    3 жыл бұрын

    @මරුසීරා kauda halo මූ.thirisana.ammek nedda thamuseta

  • @utubeschoollk

    @utubeschoollk

    3 жыл бұрын

    @Anusha Dhamayanthi ඔව් යාළුවා.කියලා වැඩක් නෑ 😒

  • @MrMan-zn8ur

    @MrMan-zn8ur

    3 жыл бұрын

    @මරුසීරා තෝ බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්.තොගේ අම්මා පට්ට වේසියෙක්......

  • @thinkingmindlk5385

    @thinkingmindlk5385

    3 жыл бұрын

    @මරුසීරා අැත්තතම තෝ අවජාතකයෙක් පොන්නයෝ😅😅

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    @@MrMan-zn8ur muta banala wadak na bn mu samalingikayek muge channel eke muge video tibba samalingikathwaya lankawe neethigatha karanna one kiyala passe report wadila video set ekama ain una dan video daganna bari hinda anith channel walata gihin loku ekek kiyala pennanna kunuharupa comment danawa

  • @kusumdias5070
    @kusumdias50703 жыл бұрын

    ලංකාවෙ මිනිස්සු ට අනුන්ට දොස් නොකිය ඉන්නම බෑ.ඔබට ජය වෙවා.

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna47163 жыл бұрын

    ටැලන්ට් එකට,නිහතමානි චරිතයට ප්‍රේක්ෂකයා ආදරෙයි. ඔයාට සමකල හැකි කිසිවෙක් කලින් සීසන් වල ඉඳලත් නෑ.මේ සීසන් එකෙත් නැ . ඔයාට තියෙන්නෙ ජාත්‍යන්තර මට්ටමට යන්න පුලුවන් ටැලන්ට්ස්...ඒ නිසා කුහකයො පද හදනවා. ඇත්ත පෙනෙද්දි මෙතනත් ටික දෙනෙක් ටිපර් වෙලා ඳගලනවා දැක්කා

  • @heshaniperera1871
    @heshaniperera18713 жыл бұрын

    එදා සහ අදටත් අපහාස කරන කට්ටියට ලැබුණු දෙයක් නෑ ,අනුන්ගෙ දේවල් සොයමින් වටිනා කාලය නාස්ති කරගෙන පද හදනවා.උන් හැමදාම ජීවිතෙ එකතැන පල් වෙනවා. ඒත් අද ෆැලන් අක්කි ලස්සනට ක්ශේත්‍රයෙ වැඩ කරගෙන යනවා 👏😊❤

  • @harshanianuradha2585

    @harshanianuradha2585

    3 жыл бұрын

    Oyage adahas hari awankai.... God bless you darling ❤️❤️

  • @rashmidiwyanganabethmage6568
    @rashmidiwyanganabethmage65682 жыл бұрын

    හරිම නිහතමානි ගායිකාවක් ❤️ සුබ අනාගතයක් අක්කි 🎶

  • @lahiruthilakarathne6135
    @lahiruthilakarathne61353 жыл бұрын

    දුක කියනවා කියලා මේ වැඩසටහන පහත් තත්වෙට පත් කරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. අද ෆැලන්ගෙ කතාවෙන්,චරිතයෙන් ගෑනු ලමයින්ට ගන්න හොඳ ආදර්ශ තියෙනවා. අපේ සම හරක්ට දෙයක් හොඳ විදිහකට දකින්න බැරි අමුතුම ගායක් තියෙන්නෙ

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    Kiyala wadak na

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe67163 жыл бұрын

    එදා බලලා වීඩියෝ එකට like කලා විතරයි , අද ආපහු බලන්න ආවා comment එකක් නොදායන්න හිතුනෙ නෑ..ෆැලන් කොච්චර නිහතමානිද කියලා තව තවත් ඔප්පු වෙනවා ❤ මං ඔයාට sms දුන්නා කියලා හිතෙද්දි දැනෙන්නෙ පුදුම සතුටක් ❤❤❤❤❤❤

  • @bhagya753
    @bhagya7532 жыл бұрын

    ආදිත්‍යාට කොච්චර අපහස කළාද ඒත් දන්න කෙනා දන්නවා ඒ ළමයා ජනප්‍රිය වෙයි කියන බයට තමයි සෝශල් මීඩියා කාරයෝ කතා හැදුවේ නමුත් ඇය අද හොද ගායිකාවක් මඩ ගහපු මිනිස්සු එතනමයි❤️❤️❤️

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka26603 жыл бұрын

    "දිනන්න බෑ කතාවක් අහන් නැතුව" 👈💯 හරියට ම කිව්වා ඒක නම් 👍🙂 field ekk atule hri widiht image ekk hd gnnkot minissunt inn b, lnkwe society eke htiyt... e hti neeee 😁 itin flen akk oyge gmn oy ynn, oyth ekk inn pirisa hmdm ehmm idi ❤ lv u...

  • @venuribandaranayake1546
    @venuribandaranayake15463 жыл бұрын

    ඇත්ත. ඔයාටයි, දෙරණටයි අපහාස කරමින් මහම මහා පහත් සතුටක් ලබපු මිනිස්සු හිටියා

  • @udularathnayaka7070
    @udularathnayaka70703 жыл бұрын

    ෆැලන්ගෙ කටහඬ මුලින්ම ඇහැව දවසෙ ඉඳන් හරිම ආසයි.මාර talent

  • @pravinikawya8184
    @pravinikawya81843 жыл бұрын

    Falan is the best ❤❤️‍🔥

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    මටත් බර්ගර් යිලුවො ඉන්නවා එයාල හරිම වෙනස් අවංකයි....

  • @chandanirambukwella3625
    @chandanirambukwella36253 жыл бұрын

    චිත්ත පීඩා ලබපු සහා ලබන මිනිස්සු තමයි ලෝකය දිනල තියෙන්නෙත් මගෙ දුවේ. නුඹට බුදු සරණයි ජේසු පිහිටයි දුවේ

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k3 жыл бұрын

    ෆැලන් ඔයා නම් ඉන්ජෙක්ෂන් ගාන්න එපා ඔයා ගෙ කලු පාට ලස්සනයි එක අමුතු කලර් 1ක්

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    Yes

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi47582 жыл бұрын

    මම ගොඩක් ගරු කරන නිහතමානි චරිතයක් ෆැලන් අක්කි.. ඒ වගේම හරිම බුද්ධිමත් එයා ❤😍

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne34743 жыл бұрын

    16:21 difference between falan and nuwandika

  • @sanjulamadapatha
    @sanjulamadapatha2 жыл бұрын

    හිත හොද කෙනාට කොහෙ ගියත් වරදින්නෙ නෑ අක්කෙ.ෆැලන් කියන චරිතෙ මොකක් ද කියලා අදුන ගන්න මේ ටික ඇති.ඔයා හිතන විදියට නම් ඇත්තට ම ගරු කරනවා.ඔයාට ඉදිරියට යන්න ඒ ශක්තිය ම ඇති.ජය ම වෙන්න ඕනෙ ෆැලන් අක්කට.ආදරෙයි හැමදාමත්.ආදරෙන් ඉල්ලන්නෙ හැමදාම අපේ හදවත්වල එක වගේ ම ඉන්න තරුවක් වෙන්න කියලා.🙏🙏❤️❤️❤️

Келесі