"මම ෆැලන්ගෙන් සමාව ගත්තා" | නුවන්ධිකා සේනාරත්න.. Nuwanduka Senarathna Derana Dream Star 2

Ойын-сауық

#DreamStar #ChannelC #SriLankanSinger
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 352

  • @ChannelConline
    @ChannelConline3 жыл бұрын

    2311 ට CALL කරන අයට BIKE එකක්.. ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ

  • @sameera2971
    @sameera2971 Жыл бұрын

    නුවන්දිකා නිහතමානී දරුවෙක් සහ ගොඩක් සරල දරුවෙක් කියා මා දැන ගත්තේ.ත්‍රිරොද රියදුරෙකු වු මාහට ඇය සහ පවුලේ අය හයර් එක අවසානයේ නිවසට කැදවා තේ පැන් සංග්‍රහය කල දවසෙයි.ඒක මට සදා සිහිවටනයක් .ඔබට ජය...

  • @malimali6694
    @malimali66943 жыл бұрын

    මමත් කලාවට හරිම ආදරේයි ගොඩක් කැමතයි ඔබෙි හඩ හරිම ලස්සනයි මිහිරියි ඒ පැරනි ගීත අපිව අතීතෙට අරන් යනවා ඔබ ගායනා කරන හැම ගීතයකටම සාදාරනයක් ඉටු කරන්න ඔබෙි අනාගතය යහපත් වෙිවා නිහතමානීව ඉදිරියට යන්න තෙරැවන් සරනයි

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    ලස්සනයි ලස්සනයි බලාගෙන බලාගෙන යනවා හොඳේ ඔයාට තෙරුවන් සරණි

  • @damithasenanayake710
    @damithasenanayake7103 жыл бұрын

    තෙරුවන් සරණයි ...දුව ගොඩාක් ලස්සනයි නිහතමානීයි මම දැක්ක ලස්සන කටහඩක් නිහතමානිව ඉදිරියට යන්න.තෙරුවන් සරණයි ....!!!

  • @chitranic1585
    @chitranic15853 жыл бұрын

    Aadarei duwa.apita sathutui oaya sathutin inna eka gena.❤❤❤♥♥🌷🌷🌷🌹🌹🌹♬♬♫♫♪♪. oaya.thama dream star.theruwan saranei.

  • @priyaniwaduge7745
    @priyaniwaduge77453 жыл бұрын

    නුවන්දිකා අපි ඔයාට ගොඩක් ආදරෙයි. හරිම ලස්සන කටහඩක්. ඒවගේම නිහතමානී කම අගයනවා ගොඩක්. සුභ අනාගතයක් මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🌹❤️❤️💕💕💕

  • @yoosuf4584

    @yoosuf4584

    3 жыл бұрын

    නුවන්දිකා දිනුවේ නැහැ..ඒක ඇත්ත...ඒත් අපේ හදවත් තුල රැඳුණු ගායිකාව ඔබයි...

  • @isankasenani1541
    @isankasenani15413 жыл бұрын

    She is amazing. What a sweet girl. Alll the very best for your future.

  • @arunasalwathura8221
    @arunasalwathura82213 жыл бұрын

    ගීත ගයන විට විතරක් නෙවෙයි ලස්සන නිකන් කතාකරන කොටත් අහන්න ආසයි ලස්සන කටහඬ බුදුසරණයි

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45463 жыл бұрын

    Wish you all the best duwa nuwandika love you lots 👌💖💖🎼🎧🎤

  • @padmalathahettiarachi6992
    @padmalathahettiarachi69923 жыл бұрын

    දූ ඉදිරියට යන්න සක්තිය දෛර්ය ලැබේවා ලස්සනයි බුදුසරණයි (බහරේන් සිට )

  • @shabhisen9808
    @shabhisen98083 жыл бұрын

    Nuwandika Akki You are very very talented !!😍

  • @nethmiranjuna1174
    @nethmiranjuna11743 жыл бұрын

    සුබ පතනවා අක්කේ ගොඩාක් අාදරෙයි අක්කට

  • @chithrapatirana3109
    @chithrapatirana31093 жыл бұрын

    දිගු ගමනකට ආසිරි පතමි.ඔය සුන්දර හඬ සැමදා රැවු දේවා..ඔයාට ආදරෙයි ❤තෙරුවන් සරනයි !!

  • @ranjanijasintha7294
    @ranjanijasintha72943 жыл бұрын

    Nuwandika akkiyi falan akkiyi dennama harima nhitamani harima හොඳයි ආදරෙයි දෙන්නටම

  • @niranjininugapitiya644
    @niranjininugapitiya6443 жыл бұрын

    Love you ....superb voice. Greetings to you from Norway❤❤❤❤🇧🇻🇧🇻🇧🇻🇧🇻

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt3 жыл бұрын

    nuwandika ඔයා හරි ලස්සනයි ❤️❤️❤️

  • @priyanmendis6395
    @priyanmendis63953 жыл бұрын

    Amazing voice Nuwandika! Congratulations

  • @nisangahasanaka4778
    @nisangahasanaka47783 жыл бұрын

    Akka thamay best 💖💐👌

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53433 жыл бұрын

    නුවන්ධිකා ඔයා හරිම ලස්සනයි .ලස්සනට sing කරනවා.

  • @shansarada3353
    @shansarada33533 жыл бұрын

    Nuwandika😍😍😍

  • @shobhadarshie3378
    @shobhadarshie33783 жыл бұрын

    Very talented singer and a beautiful voice

  • @vincesilva1128
    @vincesilva11283 жыл бұрын

    She is so beautiful and talented. Wish you all the best girl.🇺🇸🇱🇰

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake80423 жыл бұрын

    Perfect and wise answers. Good unity among the singing queens. Well said and well done

  • @rashandalpatadu5811
    @rashandalpatadu58113 жыл бұрын

    Nuwandika you are the best. Good luck 🌟🌟🌟🌟🌟

  • @mishuwimansa826
    @mishuwimansa8263 жыл бұрын

    *Nuwandhika* *Akka* !!!! 😘😘

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari56093 жыл бұрын

    අක්කේ ඔයාට ගොඩාක් ආදරෙයි.ඉදිරියටම යන්න.ජයෙන් ජයෙන්ම වේවා..බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න.😍😍😍😍

  • @asokaratnayake6883
    @asokaratnayake68833 жыл бұрын

    ඔයාට තෙරුවන් සරණි

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha54893 жыл бұрын

    Skip nokara beluwa 1st program ek. Thnk u very much Chanel C♥️

  • @arthurmall4688
    @arthurmall46883 жыл бұрын

    Such a wonderful young girl, so humble.

  • @kanthikan5145
    @kanthikan51453 жыл бұрын

    ඉදිරියටම යන්න මැණික බුදු සරණයි ලස්සනයි ඔයාගේ ගායනය

  • @achalajayalath8887
    @achalajayalath88873 жыл бұрын

    නිහතමානී ,සරල , හොද ගායිකාවක් වෙන්න.අපි ඔබට හරි ආදරෙයි .😘😘

  • @h_i_m8836
    @h_i_m88363 жыл бұрын

    හරි ටීවී ‍එකේ මෙයාගේ කතාවෙන් පස්සේ මේක බලන උන් මේ කොනට...😂 ගුන වර්නනා කරපු උන්ට මරාගෙන මැරෙන්න හිතෙයි 😂😂

  • @LT-or3on

    @LT-or3on

    3 жыл бұрын

    APO NA oyala ohoma kiyanakota adare wadiwenawa.🤣 .

  • @h_i_m8836

    @h_i_m8836

    3 жыл бұрын

    @@LT-or3on ඔයාගේන් ඇහුවේ නෑ නේ....🤣....

  • @LT-or3on

    @LT-or3on

    3 жыл бұрын

    @@h_i_m8836 හැමෝම දන්නෙ අනුන්ට චරිත සහතික දෙන්න තමන්ගෙ චරිත සහතිකය ගැන කතා කරන්න කවුරුත් නෑ . SL proud ppl😥

  • @h_i_m8836

    @h_i_m8836

    3 жыл бұрын

    @@LT-or3on ඔයාත් කරන්නේ ඒකම නේද....😏

  • @LT-or3on

    @LT-or3on

    3 жыл бұрын

    @@h_i_m8836 mama mokakda kare mama katawath monawath kiyala na.kiyanneth na mata anunge hith riddanna one na .samawenna ona oya mangana ehema hithanna epa.

  • @wathsalalakmali8875
    @wathsalalakmali88753 жыл бұрын

    She is the best individual that i have seen in reality shows.... She is talented , can sing in many languages perfectly , facial expressions, the way she dressed , the way she talk are admirable .......Bless her for a bright future

  • @mohammad123ansari7
    @mohammad123ansari73 жыл бұрын

    Idiri gamana sarthaka WEWA SATHUTIN INNA OYA Theruwan saranai 👍👍👍💗💗💗

  • @viroshinianjala3762
    @viroshinianjala37623 жыл бұрын

    Really like her voice . Good luck for her future

  • @teriskafernando3939
    @teriskafernando39393 жыл бұрын

    හරිම ලස්සනයි. ඒවගේම හරිම නිහතමානී නුවනදිකා.. 😊😊

  • @susanhtaudayakumara1173

    @susanhtaudayakumara1173

    3 жыл бұрын

    🤘

  • @janulinimnadi9490

    @janulinimnadi9490

    2 жыл бұрын

    Don't judge book by its cover 😊

  • @PAHAN10208

    @PAHAN10208

    2 жыл бұрын

    😇😂

  • @shenayashaki9086
    @shenayashaki90863 жыл бұрын

    Nuwandika Oya thamai hemadama ape hadawathwala dream star.eka ithin crown eka gaththe naha kiyala eke wenasak naha.oya kohomath crown nathath princess kenek tharamatama oya lassanai.oyata suba pathanawa 😍😍😍😍😍😍

  • @victorweerasinghe6343
    @victorweerasinghe63433 жыл бұрын

    Very nice and very grateful

  • @chansam8966
    @chansam89663 жыл бұрын

    THANKS FOR THE VIDEO. YOU GOT A VERY POWERFUL VOICE. "NIL VANA PIYASE. ...." BEAUTIFUL

  • @nalindownanout3052

    @nalindownanout3052

    4 ай бұрын

    She can sing well or even better however Falen’s dominant stage presence and her posture, her god given asset pushed her over the line!

  • @mtg6355
    @mtg63553 жыл бұрын

    Suba gaman god bless you .

  • @sandunimadubashini5996
    @sandunimadubashini59963 жыл бұрын

    කවුරු Dream star වුනත් මගේ හිතේ Dream star හැමදාමත් ඔයා 😋😍💖 ඔයාගෙ මූණෙ තියෙන හිනාව සින්දු කියනකොටත් කවදාවත් නැති වෙලා නෑ.. ඒ වගේම ඒ හිනාව හරිම අව්‍යාජයි. ඒකට තමා මම කැමතිම.. ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි. කෙල්ලෙක් ලඟ තීන අමුතු ලස්සනක් තියෙනව ඔයාට 😜😜 ඔයා දිනනකම් හැමදාම බලන් ඉදියෙ.. කොහොම වුණත් හැමෝගෙම හදවතේ ඔයා දිනල ඉවරයි 😘😍😘😍 ඔය තීන නිහතමානීකම කවදාවත් නැති කරගන්න එපා අක්කියෝ... බුදු සරණයි 💖

  • @rarmallikaranatunga8572

    @rarmallikaranatunga8572

    3 жыл бұрын

    ❤️❤️❤️❤️😘 අපිත් ලොකු බලාපොරොත්තුවෙන් හිටියෙ🤔😢

  • @hirunishehara7681
    @hirunishehara76813 жыл бұрын

    Good luck nuwandika akkii ❤

  • @chitraperera1025

    @chitraperera1025

    3 жыл бұрын

    It's useless being talented. Even though you come all the way, the winner is chosen for the votes of the people. That's the saddest part of it.

  • @samadidhananjalee9344
    @samadidhananjalee93443 жыл бұрын

    God bless you akkiyooo.

  • @anoshachandima2750
    @anoshachandima27503 жыл бұрын

    Good luck nangiyo

  • @walimuni0078
    @walimuni00783 жыл бұрын

    Well done !!!!!

  • @gaminiherath9788
    @gaminiherath97883 жыл бұрын

    නුවන්තිකා.ලස්සනයි දුවෙි

  • @nayomibandara4788
    @nayomibandara47887 күн бұрын

    ලස්සන්‍යි ගොඩක්

  • @sajanidananjana6271
    @sajanidananjana62713 жыл бұрын

    Nuwandika Akki😘❤️

  • @LT-or3on
    @LT-or3on3 жыл бұрын

    Nuwandhika 🥰🥰🥰❤.you look gorgeous

  • @pradeepsuranga8249
    @pradeepsuranga82493 жыл бұрын

    Jaya wewa nuwandhika,

  • @vindyaishani6067

    @vindyaishani6067

    3 жыл бұрын

    Api godak adarey oyata godak daksha you oya

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q3 жыл бұрын

    එ හඩ❤❤❤❤❤

  • @dilhanisilva6539
    @dilhanisilva65393 жыл бұрын

    සශිකා වගේම වෙන්න ...ඒකයි පැතුම

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    සශිකා වෙන්න ඕනෙ නෑ . ඇය නුවන්දිකා උනාම ඇති.

  • @kjmperera4371
    @kjmperera43713 жыл бұрын

    ලස්සනයි නංගි 🌹

  • @dayanandawickramasinghe3604
    @dayanandawickramasinghe36043 жыл бұрын

    Apart from your lovely voice you looked so beautiful today. Why do not you take part in a beauty contest such as Miss Srilanka. With your lovely smile and beautiful complexion you can easily win the game. But do not go that far. Even if you want to take part in tele dramas do it in a limited way. We want you to become a full time singer like Shasika Nisansala. Even if you had made up of' your mind i still feel very sad when i remind that night of grand finale. We are looking forward to hear your new song very soon. The person who take up of your hand in the future is very fortunate. God bless you our real dream star. Thank you+

  • @chamathkapanagoda9957
    @chamathkapanagoda99573 жыл бұрын

    😍😍

  • @kumarialwis8127
    @kumarialwis81273 жыл бұрын

    Good luck!!!

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana50233 жыл бұрын

    නුවන්දිකා ආදරෙයි 💕

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha4523 жыл бұрын

    You are the best in derana dream star..

  • @chamithaakashwickramasingh8948
    @chamithaakashwickramasingh89483 жыл бұрын

    Adarei akki godak😍💖

  • @dilshanidilshani4333
    @dilshanidilshani43333 жыл бұрын

    මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි අක්කියෝ ඔයා... ඉක්මන්ටම එනවා ඔයාව බලන්න

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43093 жыл бұрын

    Nuwandhika.. We love you!❤️❤️

  • @bidulabidula834
    @bidulabidula8343 жыл бұрын

    Good

  • @saraniudani8234
    @saraniudani82343 жыл бұрын

    Thank You Channel C Nuwandhikawa Gennuwata

  • @chamindawaduge9562
    @chamindawaduge95623 жыл бұрын

    Nuwandika harima ලස්සනයි

  • @ruchirasurangika6644
    @ruchirasurangika66443 жыл бұрын

    ලස්සන voice

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit7953 жыл бұрын

    Best sone nuwandika

  • @coorayfurniture4431
    @coorayfurniture44313 жыл бұрын

    U ar great

  • @niharagamage8657
    @niharagamage86573 жыл бұрын

    I wish to you all your dream come true in near future

  • @engjayah
    @engjayah3 жыл бұрын

    Great soothing effortless Voice. God bless you.

  • @hirushimunasinghe8565
    @hirushimunasinghe85653 жыл бұрын

    ❤❤

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek93533 жыл бұрын

    Budusaranai Deviphitai Obata...!!!!

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 жыл бұрын

    විශේෂිත සුන්දර කටහඬක්‍්; සුන්දර චරිතයක්. දුවට සුන්දර අනාගතයකට සුබ පැතුම්. තෙරැවන් සරණයි. ❤️❤️❤️

  • @patricanthanies1016
    @patricanthanies10163 жыл бұрын

    Aththatama sundara ,nihathamani charithayak,harima lassanai.

  • @sewmini8
    @sewmini83 жыл бұрын

    මෙහෙම කියනවට සොරි අක්කා.. ගෘප් එක ඔයාට බැරිනම් අපිද පාලනය කරන්නෙ නුවන්ධිකා අක්කේ. කිරුලට විතරක් නෙවෙයි ෆැලන්ගෙ චරිතෙටත් ඔයාගෙ ගෘප් එකේ අපහාස කරා. ඔයා ඇඩ්මින් නම් ඒව නතර කරන්න ඕනෙ අක්කා. ෆැලනුත් ඔයා වගේම තරුණ කෙල්ලෙක්.වැදගත් දෙමාපියන්ගෙ ලමයෙක්. ඇඳුමෙන් චරිතය මනින්න පුලුවන්ද අක්කා.. ඔච්චර දේවල් වෙලත් ෆැලන්ගෙ ගෘප් එකේ ඔයාට වචනයක්වත් කිව්වෙ නෑ. ෆැලන්ට මඩ ගහනකම් ඉඳලා පෞද්ගලිකව සමාව ගත්තට වැඩක් නෑ අක්කා . මඩ පෝස්ට් ඇපෘ නොකරන්න අනෙක් ඇඩ්මින්ලව දැනුවත් කරන්න තිබුනනේ. ඇඩ්මින්ලා ඔක්කොටම හපන් සත්තු වගේ හැසිරුනේ 🤮 ඔයාට තිබුන ආදරෙ නැතිවුනෙත් ඔය හේතු නිසයි. දැන් 2021 අප්‍රේල් තාමත් ඔයාගෙ ෆෑන්ස්ලා කමෙන්ට්ස් වල කුනුහරුපෙන් අපි එක්ක රන්ඩු කරනවා

  • @nihalsurawerra8784

    @nihalsurawerra8784

    5 ай бұрын

    එයාට කියන්න දෙයක් නෑ තමයි .. හොර කෙරුවම..

  • @akilachamika3315
    @akilachamika33153 жыл бұрын

    ❤️❤️❤️

  • @chamarapradeep8322
    @chamarapradeep83223 жыл бұрын

    She is beautiful

  • @ranirodrigo2012
    @ranirodrigo20123 жыл бұрын

    ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @fouadcell5464
    @fouadcell54643 жыл бұрын

    Oya godak lassanai nangi oyath lassanai sinduth lassanai oyata idiriyata yanna magen suba pethum mama lebanon

  • @iranganiwidyasekara4118
    @iranganiwidyasekara41183 жыл бұрын

    ❤❤❤❤

  • @endrakodek4609
    @endrakodek46093 жыл бұрын

    Apeea tharuwa oyai bs

  • @sachihansi1131
    @sachihansi11313 жыл бұрын

    😍😍😍😍

  • @gracieperera7633
    @gracieperera76333 жыл бұрын

    Good luck💥💥💥💥

  • @benfernando6418
    @benfernando64183 жыл бұрын

    Still Nuwandika Senarathna is No: 1.....

  • @sandyasenarathna9327
    @sandyasenarathna93273 жыл бұрын

    Lassnai akkiyo ... I Love You Akkiyo ❤️❤️❤️

  • @amazingtopmedia6228
    @amazingtopmedia62283 жыл бұрын

    මේ සමාජයේ Falan ගේ voice එකට ආදරය කරනවා වගේම තවත් බොහෝ පිරිසක් Nuwandika ගේ Voice එකටත් ආදරය කරනවා. ඒ දේවල් වෙනස් කරන්න කිසිවකුටත් බැහැ. ඇගේ චරිතය හෝ ගමේ සිදුවීම් හෝ මතක් කරමින් මඩ ගසන අය nuwandika ගෙ දියුණුව බලාගෙන ඉන්න බැරි මෝඩ පිරිසක් බව පෙනෙනවා. අපිට කිසිවකුගෙන් චරිත සහතික උවමනා නැත. අප රස විඳින්නේ ඇගේ ගීත පමණයි. මේ ලෝකයේ පිරිසිදු චරිත සහතික හිමි කිසිවෙකුත් නැත.

  • @sanduniaravindika2255

    @sanduniaravindika2255

    3 жыл бұрын

    Aniwaryenma 😍.oya katha hadana hemoma bosathda danne

  • @pradeepsuranga8249

    @pradeepsuranga8249

    3 жыл бұрын

    Den mokakda siduweema

  • @amazingtopmedia6228

    @amazingtopmedia6228

    3 жыл бұрын

    @@pradeepsuranga8249 Kenek meke Nuwandhika ta nosahenna banala thibuna.dan massage serama delete karala

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    3 жыл бұрын

    Game meyata gahanna madak naa..gamwala kuhaka minisun..innawa..meya podikaale edan..nihathamani daruwek..mawa danne naa..eth ..katawath wadayak nathi nihathamaani daruwek..e nisai..gamen..thanakata aawe..ammath e wagemai...ershiya kuhakayo..kiyana kathaa

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    3 жыл бұрын

    Oya game maath hitiya..ekek watenawa nam..kamathi pirisak..nuwandikage game innawa...pauw...podikale eya hoda nisai..mata thaama mathaka

  • @kumarikumari5102
    @kumarikumari51023 жыл бұрын

    ආදරේ නුවන්දිකා ❤️❤️❤️

  • @user-bb4og7zj3i
    @user-bb4og7zj3i9 күн бұрын

    ❤🎉🎉🎉

  • @shadowofficial913
    @shadowofficial9133 жыл бұрын

    *Nuwandika akki* oyage voice eka harima lassanai. ♥

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi79533 жыл бұрын

    Akkiyooo oya godaak lassanai anee e wagema oyage katahadata godaak aadarei api hamoma

  • @nathanselvanathan4787
    @nathanselvanathan47873 жыл бұрын

    Good show. Nuwanthika is already a shining popular star. God bless you duwa . buthusaranai

  • @saduniimasha1446
    @saduniimasha14463 жыл бұрын

    Digu gamanak yanna obata shakthiya wasanawa labewa 💖💖

  • @user-ez1ik7qe1n
    @user-ez1ik7qe1n3 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @KUSUMMUHANDIRAMMk
    @KUSUMMUHANDIRAMMk3 жыл бұрын

    Punchi thanakin patan gaththa me gamana idiriyen idiriyatama yanna nangiyo.api balan innawa oyage new song eka ahanna.congratulations nuwa nangiyo .....

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp3 жыл бұрын

    Wowww wowww nuwandhika voice 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sachihansi1131
    @sachihansi11313 жыл бұрын

    Ape dream star oya. Congratulations. Oya othanin nathara wenna epa. Lankawata thawath sujatha aththanayaka kenek dakinna api asai.

  • @yoosuf4584
    @yoosuf45843 жыл бұрын

    නුවන්දිකා දිනුවේ නැහැ..ඒක ඇත්ත...ඒත් අපේ හදවත් තුල රැඳුණු ගායිකාව ඔබයි...

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana34083 жыл бұрын

    Good. Lack. Kokilaviya❤️❤️❤️🌷🌷

  • @sagaraperera3290
    @sagaraperera32903 жыл бұрын

    Nuwandika nangi suba pethum oyaata supirima voice ekak oyaage

  • @kumudinidassenaike9914
    @kumudinidassenaike99143 жыл бұрын

    Ft

Келесі