Danuට කියන්න! with Home Lands | ෆැලන් ඇන්ඩ්රියා (Danuta Kiyanna featuring Falan Andrea)

ජයග්‍රහණයට Home Land එකෙන් ලැබුණු Apartment එකට ආව තරුණයා ෆැලන්ගේ පෙම්වතාද?
Danuට කියන්න! | ෆැලන් ඇන්ඩ්රියා (Danuta Kiyanna featuring Falan Andrea)
Danuට කියන්න! | ෆැලන් ඇන්ඩ්රියා
Danuta Kiyanna featuring Falan Andrea
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Location Partner: Canterbury by Homelands Skyline
#Danutakiyanna
#FalanAndrea
#Danuටකියන්න
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 221

  • @lasithagunawardhana4225
    @lasithagunawardhana42253 жыл бұрын

    ඇය Dream Star එකෙදි අනෙක් තරඟකරුවන්ටත් සහයෝගය දීගෙනම තමන්ගෙ ගමන ආපු කෙනෙක්. බොහොම නිහතමානි තාරකාවියක් 🌟 ජය ෆැලන් ✊

  • @lahiruthilakarathne6135
    @lahiruthilakarathne61353 жыл бұрын

    ෆැලන්ව දන්න දවසෙ ඉඳන්ම, අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර. 😍🔥 සුපිරිම තරුවක්

  • @dedunumadhushani3414
    @dedunumadhushani34143 жыл бұрын

    ෆැලන් අක්කගෙ fb group එකෙත් වෛරය නෑ.අනිත් Contestants ලාට අපහාස කරන්නෙ නැ. ඒක ඇත්තටම හොඳ දෙයක්. 💖💖💖 ටැලන්ට් එකට අමතරම අක්කට ආදරෙ වෙන්න තවත් හේතුවක් ඒක. අනෙකාව පාගන්නෙ නැතුව යන කෙනාට එදා වගේම හෙටටත් කොතන ගියත් ජය ලැබෙනවා අක්කී bs jp 💖

  • @yashodhasooriyabandara496
    @yashodhasooriyabandara4963 жыл бұрын

    දක්ශයි වගේම ෆැලන් බොහොම නිහතමානි අවංක වරිතයක්. වැඩියෙන්ම ගරු කරන්නෙ ඒ ගුණයට 💝

  • @binulijayasinghe7997
    @binulijayasinghe79973 жыл бұрын

    ෆැලන් ඇත්තටම නිහතමානි තරුවක්. දක්ශතාවයට වගේම අක්කිගෙ ධනාත්මක අදහස් වලට හරිම කැමතියි. *ඇත්තටම ඔයා හිත හොඳ කලාකාරිණියක්* ❤

  • @dilshanwelgama9347
    @dilshanwelgama93473 жыл бұрын

    දිනුවට ෆැලන් වෙනස් වෙලා නෑ අන්න ඒකයි ඔයා එක්ක අපි තාමත් ඉන්නෙ අක්කේ ❤ හැම වැඩක්ම සාර්ථක වේවා

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe55553 жыл бұрын

    ෆැලන් ගොඩාක් නිහතමානි චරිතයක් ❤ උපේඛා අක්කට පසුව බිහිවුණ වෙනස්ම හඬක් 😊

  • @shashinijanz6954
    @shashinijanz69543 жыл бұрын

    Falan is the most humble friend I have ever met from dream star.. With all my heart I wish you victory.. Love you lot 😘❤️💫💎

  • @nadunsamaranayake2561
    @nadunsamaranayake25613 жыл бұрын

    ඩ්‍රීම් ස්ටාර් එකේදි, දක්ශතාවය වගේම කතාබහේ සිටම සුපිරි තරු ලකුණු දැක්කෙ ෆැලන්ගෙන් විතරයි🔥

  • @lasindu6686
    @lasindu66863 жыл бұрын

    ඒ කියන්නේ පසුබිම් ගායනයෙන් අපි අතරට ෆැලන් එනෝ.....😀😍 ජය වේවා ෆැලන් අක්කේ... ❤හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ හැමදේම හරියන්න ඕන..ජයෙන් ජයම වේවා.මාරම සතුටුයි 😊

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    ෆැලැන් කොඩක් නිහතමානි,,Drems sterඑකේ,,හැමොට සහායොගය දිලා හිතේ කිසිම දුෂ්ටකමක් නැතිම,,,අවා කෙනෙක්,,හදවතින්ම සුබ පතනවා ෆැලැන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා,,❤❤

  • @shaliniamaratunga770
    @shaliniamaratunga7703 жыл бұрын

    ෆැලන්ව පෞද්ගලිකව දන්නෙ නෑ.හැබැයි මගෙ ජීවිතේ සතුටුම දවස් කීපයට ඔයා වින් කරපු දවසත් එකතු වුනා.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ෆැලන් . තවත් ජනප්‍රිය වෙන්න සුභ පතනවා ✨❤

  • @ThisulaThambawita

    @ThisulaThambawita

    11 ай бұрын

    kzread.info/dash/bejne/emmkj8iwmKXHZps.htmlsi=jNQKd4qGuS5eeDLB ෆැලන්ගේ අලුත්ම සින්දුව

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna47163 жыл бұрын

    මෙතනත් සමහරු මහා බලුකතා කියලා අපහාස කරලා..අන්න ඒ මොංගලයන්ට තමයි Hari tv එකෙදි ෆැලන් උත්තර දුන්නේ 🤩

  • @ruwanthisandalika1120
    @ruwanthisandalika11203 жыл бұрын

    හිත හොඳ ගායිකාව 😍 ඩ්‍රීම් ස්ටාර් තරඟය තුළින් ඔයාගෙ මනුස්සකම් අපි දැක්කා ❤ කවුරු අපහාස කරත් අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා ෆැලන්

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe91133 жыл бұрын

    අලුත් වැඩ ගොඩකින් ෆැලන්ව දකින්න පුලුවන් වෙයි එහෙනම් 😇 සතුටුයි ෆැලන්. දීප්තිමත් අනාගතයක් ප්‍රර්ථානා කරනවා 💖

  • @parakumsenadheera9467
    @parakumsenadheera94673 жыл бұрын

    ප්‍රේක්ෂකයා විසින්, නියම සුදුස්සා වෙත වගකීම ඉටු කරල තියෙනවා 👍

  • @eshaa9582
    @eshaa95823 жыл бұрын

    Godak nihathamani akka kenek. Winner unata adambara wela na.E nisai api oyata godakma adare.all the best falan akki ❤

  • @nishajayasinghe737
    @nishajayasinghe7373 жыл бұрын

    ෆැලන් අතිදක්ශ ගායිකාවක් වගේම හොඳ ප්‍රාසාංගික හැකියාවක් තියෙන පරිපූර්ණ තරුවක් ❤

  • @salgadosalgado2720

    @salgadosalgado2720

    3 жыл бұрын

    P

  • @salgadosalgado2720

    @salgadosalgado2720

    3 жыл бұрын

    L

  • @shehanirajakaruna4716

    @shehanirajakaruna4716

    3 жыл бұрын

    එක නම් ඇත්ත

  • @dhanukawicramage4680
    @dhanukawicramage46803 жыл бұрын

    අපේ නිහතමානි තරුව 🌟 ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි අක්කේ. 💖 සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏

  • @nehajayawardhana5011
    @nehajayawardhana50113 жыл бұрын

    අක්කිගෙ බලාපොරොත්තු හැමදේම ඉටු වේවා 💕 ඔයාගෙ වින් එකට අපිටත් ගොඩක් සතුටුයි අක්කි. රියැලිටි වලින් සම්පූර්ණ තරුවක් හොයා හොයා හිටියේ..එතකොට තමයි ඔයා ආවේ.. නිහතමානිකමත් එකතු වුනු ආදරණිය තාරකාවියක් අපිට ඉන්නව දැන් 😊 අනෙක් contestants ලා හැකියාව පෙන්වද්දි ඔයා සතුටු වුනෙ හදවතින්මයි. අපි ඒක දැක්කා 😊❤

  • @ThisulaThambawita

    @ThisulaThambawita

    11 ай бұрын

    kzread.info/dash/bejne/emmkj8iwmKXHZps.htmlsi=jNQKd4qGuS5eeDLB ෆැලන්ගේ අලුත්ම සින්දුව

  • @imashapiyumeni8308
    @imashapiyumeni83082 жыл бұрын

    අනේ ෆැලන් අක්කි...ඔයා නම් මාරම නිහතමානී..මන් ඔයාට ගොඩාක් කැමති...මාරම ලස්සනයි අක්කි ඔයා ..ඒ වගේම දනූ අයියා ඔයා ලස්සනට වැඩ සටහන කරනවා..මන් හැම program එකක්ම බලනවා..good luck ..❤️❤️

  • @susilliyanage4917
    @susilliyanage49173 жыл бұрын

    සුභ පැතුම් දුව, ඔබේ සියලු බලාපොරොත්තු සාක්ෂාත් කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @multicom3104
    @multicom31043 жыл бұрын

    අම්මෝ ෆැලා ඔයා ඔහොම යමු කෙල්ලේ ඔය ගහන මඩ ගනන් ගන්න එපා ඉක්මනට song eka release karanna 😍❤️

  • @mymemories805
    @mymemories8053 жыл бұрын

    ෆැලන් හරිම ලස්සනයි ඔයා නිලාන් හෙට්ටිආරච්චි එක්ක කියන" ඔබේ ඇස් මට හමූඋනෙ" සිංදුව .මාරම ලස්සනයි

  • @sewmini8
    @sewmini83 жыл бұрын

    අසාර්ථක මිනිස්සුන්ගෙ එකම අවිය අපහාස චෝදනා කිරීම විතරනෙ අක්කා. අනික හැමතනම ඔයාට මඩ ගහන්නෙ එකම කල්ලියක්. ඒ කව්ද කියන්න මුලු රටක්ම දන්නවා. කිසිම දේකට දුක් වෙන්න එපා.අක්කගෙ ගමන යන්න. ෆෑන්ස්ලා ඉන්නවා අක්ක එක්කම ❤😊 Bs Jp ❤

  • @nireshasamaranayake7636

    @nireshasamaranayake7636

    3 жыл бұрын

    Absolutely true

  • @harshasuranga2812
    @harshasuranga28123 жыл бұрын

    දනු ඔයානම් පට්ට...ඔයගෙ ඉදිරිපත් කරන විදිය මරු...❤

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    Felan දුව ලස්සනයි මම ආදරෙයි හැමදාම මම කුවේට් ❤❤❤❤❤❤❤❤❤❤

  • @udaramasinghe3825
    @udaramasinghe38253 жыл бұрын

    This guy is so funny🤣🤣🤣 .One of the favorite presenter . cheers to falan as well . Like her sassyness❤

  • @ramudhijayawardena8620
    @ramudhijayawardena86203 жыл бұрын

    Omg thanks for bringing her we love her and we will all support her always 💕🔥🥰

  • @malindukariyawasam6984
    @malindukariyawasam69843 жыл бұрын

    *Falistar* 😍❤🌟

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe67163 жыл бұрын

    නියමයි අක්කි,අලුත් music video eken ikmanata enna 😊❤ all the best akki ❤

  • @ma..heshi_
    @ma..heshi_3 жыл бұрын

    ජනප්‍රිය වුනාම තමයි මඩ එන්නෙ අක්කී.දැන් මේ වීඩියෝ එක දැක්කම ආයෙත් පටන් ගනි මොනාහරි කියන්න. කිසිම දේකට සැලෙන්න එපා. ❤ මියුසික් විඩියෝ එක එනකල් අපි බලන් ඉන්නෝ 😊🙈 බුදු සරණයි ජේසු පිහිටයි අක්කි ❤

  • @lahiruthilakarathne6135

    @lahiruthilakarathne6135

    3 жыл бұрын

    පිටින් කිසිම කෙනෙක් ෆැලන්ට මඩ ගහන්නෙ නැ. එක කණ්ඩායමක් ඉන්නවා ඔවුන් තමයි ෆැලන්ව හැමතැනම ගරහන්නේ.

  • @manoriperera4158
    @manoriperera41583 жыл бұрын

    Danu ඔයානම් හරි cute අනේ.....❤❤❤❤ falan ඔයාගේ voice එකට මම ගොඩක් කැමතියි...❤❤❤

  • @deepanimichaelrealestatew.7529
    @deepanimichaelrealestatew.75293 жыл бұрын

    Super Falan. Danu very nice program. 👌🏼👌🏼💐💐

  • @thilini7765
    @thilini77653 жыл бұрын

    අයියෝ Danu ඔයා නම් නියමයි. So funny 😆

  • @malshigunasekara2287
    @malshigunasekara22873 жыл бұрын

    0.20 ඒ මොහොත 🥺😍♥️

  • @nehajayawardhana5011

    @nehajayawardhana5011

    3 жыл бұрын

    ගෙදර ඉදන් මම කෑගැහුවත් එක්ක 😁🙈

  • @malshigunasekara2287

    @malshigunasekara2287

    3 жыл бұрын

    @@nehajayawardhana5011 ඔව් අනේ 😊 මාත් එහෙමයි 🙊🙈

  • @manekawijesuriya1730
    @manekawijesuriya17303 жыл бұрын

    ආදණීය චරිතයක් ❤️

  • @dhanu__NF
    @dhanu__NF3 жыл бұрын

    ෆැලන් නිහතමානි තරුවක් ❤

  • @deepanidiss
    @deepanidiss3 жыл бұрын

    අපිට viber වලින් එක vote එකයි දෙන්න පුළුවන් උනේ. හුගක් හිතල vote කලේ Falen ට. ඔයා දිනුවහම මාරම සතුටක් දැනුනා, හරිම සුදුස්සට දිනුම ලැබුන නිසාත්, ඒ වෙනුවෙන් එක vote එකක් හරි දෙන්න පුළුවන් වුන එක නිසාත්. ජය වේවා!

  • @rameshikarajapakse5009

    @rameshikarajapakse5009

    2 жыл бұрын

    .

  • @Anoud
    @Anoud3 жыл бұрын

    දක්ෂ කෙල්ලක්❤️

  • @kavindyaherath4419
    @kavindyaherath44193 жыл бұрын

    ෆැලා ♥️

  • @kalpanichathurya6719
    @kalpanichathurya67193 жыл бұрын

    ෆැලන්ට තමා මම ආසම ෆැලන් ඉන්න හැම program එකක්ම බලනවා

  • @TikTok-se4cb
    @TikTok-se4cb3 жыл бұрын

    You do have the looks of a Hollywood actress. And your voice is one of the best I can ever think of. I am nowhere near as beautiful as you are Andrea, but I can play the guitar and sing. God bless you Sister

  • @prabhath4117
    @prabhath41173 жыл бұрын

    කෙලින් කතා කරන නිහතමානි ගායිකාවක්.

  • @h.mrathnasekara5239
    @h.mrathnasekara52393 жыл бұрын

    සුභ අනාගතයක් ප්‍රර්ථානා කරනවා දුවට

  • @chansam8966
    @chansam89663 жыл бұрын

    All the very best Fallen! DUNU IS VERY FUNNY.

  • @chalanamuthumal3919
    @chalanamuthumal39193 жыл бұрын

    Music ravi royster 😍

  • @rathnasele1441
    @rathnasele14413 жыл бұрын

    good luck fallan

  • @thamalijayalath2388
    @thamalijayalath23883 жыл бұрын

    I'm so happy to see u like this darling.love u so much😘

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98303 жыл бұрын

    ෆැලන් ❤️

  • @rupikawewage9347
    @rupikawewage93473 жыл бұрын

    Danu is Nature loving Character. Realistic.

  • @thushari2428
    @thushari24283 жыл бұрын

    theruvan saranai puthe falan

  • @pandulamadugalle9638
    @pandulamadugalle96383 жыл бұрын

    ෆැලන් විවෘත චරිතයක් 👍

  • @vincesilva1128
    @vincesilva11283 жыл бұрын

    I hope to see Falan will have a musical show in Los Angeles. 🇱🇰🇺🇸.

  • @RenuKumari-jm1sb
    @RenuKumari-jm1sb3 жыл бұрын

    Adri ❤❤❤❤❤❤❤U💛💛💛💛💛💛💛M💚💚💚💚💚💚💚💚M💜💜💜💜💜💜💜💜💜💜A💙💙💙💙💙💙💙💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @dilanthaheshan7232
    @dilanthaheshan72323 жыл бұрын

    Good luck nangy We all love you 😎😎

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    Wish u all the best falan❤️ 😘

  • @nethama9953
    @nethama99533 жыл бұрын

    ෆැලන් අක්කි අනේ මියුසික් වීඩියො එකක් ඕනී . ආයෙ ආපෙ පන්තියට ඇවිත් සින්දුවක් කියන්නකෝ

  • @shashikadenuwan7006
    @shashikadenuwan70063 жыл бұрын

    මන් ආසම ගායිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා.උමාරියා සින්හවංශ අක්ක,ෆැලන් ඇන්ඩිරියා අක්කි ❤️🤗😊

  • @malikapoi7585

    @malikapoi7585

    3 жыл бұрын

    Umaareiyaaaata samaanakaranna apaaa.umaariyaaa.no....1...

  • @sewmini8

    @sewmini8

    3 жыл бұрын

    @@malikapoi7585 එයා සමකරල නෑ..ඔයාට එයාගෙ කමෙන්ට් එක තේරුම් ගන්න බැ හරියටම

  • @sanjayawanniarachchi9474
    @sanjayawanniarachchi94743 жыл бұрын

    සුපිරි ගනයට අයත් තරුවක් 🌟

  • @dcthirimanne7657
    @dcthirimanne76573 жыл бұрын

    Excellent daughter, so beautiful voice and love you God bless you

  • @geethaniayesha4572
    @geethaniayesha45723 жыл бұрын

    Akki we love you so much 💕

  • @sujithparanagamage6808
    @sujithparanagamage68083 жыл бұрын

    හොද අනාගතයක්..

  • @thushari2428
    @thushari24283 жыл бұрын

    Avankavama navatha dream sta balanna hithuna

  • @sandaliwijerathne1515
    @sandaliwijerathne15153 жыл бұрын

    Falan 🔥❤

  • @sandaruhewage7989
    @sandaruhewage79893 жыл бұрын

    Falan ✨️

  • @savikavenuth7616
    @savikavenuth76163 жыл бұрын

    Falan lassanai😍

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55743 жыл бұрын

    Great Lady .god bless you .❤👍🙏

  • @srimahewa6074
    @srimahewa60743 жыл бұрын

    Wow you so talented wish u all the best in your future...beautiful voice for a beautiful lady

  • @SS-wr7hu
    @SS-wr7hu3 жыл бұрын

    Falan akki ❤️😍

  • @kumuduaponsu5511
    @kumuduaponsu55113 жыл бұрын

    All the very best

  • @indifashion6919
    @indifashion69193 жыл бұрын

    Very beautiful. Love you both.

  • @methumisenarathne2104
    @methumisenarathne21043 жыл бұрын

    Falan ❤😍

  • @nadeeshadilhani6894
    @nadeeshadilhani68943 жыл бұрын

    Good luck falan!.... 😊😊😊😍😍

  • @Positivehopes
    @Positivehopes3 жыл бұрын

    Good luck akki.

  • @himarshikumaranayaka414
    @himarshikumaranayaka4143 жыл бұрын

    All time fav 🔥❤

  • @taikomaynommaa8955
    @taikomaynommaa89553 жыл бұрын

    ♥️♥️♥️♥️♥️love.you.naggi.👌👌👌👩‍🎓🧚‍♂️🧚‍♀️🎅🎅🎅🤴🤴

  • @123nicholi9
    @123nicholi93 жыл бұрын

    Falan😍

  • @hirunihansala6902
    @hirunihansala69022 жыл бұрын

    Ape game kellek ne.❤️🥰

  • @malshigunasekara2287
    @malshigunasekara22873 жыл бұрын

    Akkiyoo ♥️

  • @chathubalasooriya2503
    @chathubalasooriya25032 жыл бұрын

    තරු ගුණ තියෙන තාරකාවියක් ❤

  • @AshenLakshitha99
    @AshenLakshitha993 жыл бұрын

    ෆැලන් 👏❤

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 Жыл бұрын

    You have a great voice, practice can build it even higher, also you have a great personality keep it up i am sure you will reach to the international level. Bless you and your Mum, Dad and your sisters.

  • @oshinigalappaththi
    @oshinigalappaththi2 жыл бұрын

    ෆැලන් අක්කා මගෙ හදවතේ ගායිකාව ❤❤

  • @senumithisakya3576
    @senumithisakya35763 жыл бұрын

    Falan❤️

  • @shabahodayar4842
    @shabahodayar48423 жыл бұрын

    Wish U all the best for ur future may God bless you and b safe ❤❤❤❤❤

  • @ruviniekanayake7658
    @ruviniekanayake76583 жыл бұрын

    Falan ❤❤

  • @rohanfernando6825
    @rohanfernando68252 жыл бұрын

    She was absolutely amazing beautiful voice and i feel like very honest girl.

  • @ruchirasurangika6644
    @ruchirasurangika66443 жыл бұрын

    Mat asama 👧

  • @vinutech6063
    @vinutech60633 жыл бұрын

    Super 👌

  • @chamibashi5309
    @chamibashi53093 жыл бұрын

    Ayyo nangi oya mewage lasanai,fair &,lovely add eke kalu karala

  • @miulamiula328
    @miulamiula3283 жыл бұрын

    Suba patum falan supper 🌟obage සියලුම patum etuwawa.❤👌

  • @manulishashika3381
    @manulishashika33812 жыл бұрын

    Amazing voice ...love you so much

  • @zaffrymohamed6829
    @zaffrymohamed68293 жыл бұрын

    1st time I'm seeing dhanu blushing so much 🤔

  • @rasanjalijayakody9964
    @rasanjalijayakody99643 жыл бұрын

    Danu මරු

  • @tjx6003
    @tjx60033 жыл бұрын

    Danu .... 😂😂😂😂😂😂 ❤️❤️❤️

  • @jkmalify
    @jkmalify3 жыл бұрын

    Danu on fire....😁

  • @dadahahs5984
    @dadahahs5984 Жыл бұрын

    Good luck

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx3 жыл бұрын

    ado canterburry ekenda ge hambune?😯😲

  • @isurumadushan950
    @isurumadushan9502 жыл бұрын

    මං ආසම ගායිකාවක්🥰🥰🥰🥰❤❤

Келесі