Danuට කියන්න! | ප්‍රනීර්ෂා ත්‍යාගරාජා (Danuta Kiyanna featuring Pranirsha Thiyagaraja)

Danuට කියන්න! | ප්‍රනීර්ෂා ත්‍යාගරාජා (Danuta Kiyanna featuring Pranirsha Thiyagaraja)
මම තරගය ජයග්‍රහණය කලා කියලා ගෙදර අයගෙන් කිසි විශේෂත්වයක් නෑ...
ප්‍රනීර්ෂා coach අභිශේකා ගැන කිව්ව දේ..
Sponsor: TRULY CEYLON®
Location Partner: Park Street Mews
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 509

  • @oppa1946
    @oppa1946 Жыл бұрын

    Comments දැක්කම පෙනව මිනිස්සු කොච්චර මෙ නංගිට ආදරෙයිද කියල😊❤️✨ හැමොගෙන්ම මෙහෙම ආදරෙ ලබන්න පින් කරන්න ඕනෙ🙏

  • @janakapremarathna9456
    @janakapremarathna9456 Жыл бұрын

    රත්තරන් දුවේ... සිංහල දමිළ මුස්ලිම් අපි හැමෝම ලංකා මාතාවගේ සමගිසමිපන්න ආදරණිය දරුවන් බව දුවගේ ජයග්‍රහණයෙන් ලෝකෙටම පෙන්නුවා. බුදු සරණයි දුවේ...

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    ,මුස්ලිම් කියලා අමුතු ජාතියක් ලංකාවේ තියා ලෝකේ කොහේවත් නැහැ අනේ අමුතුවෙන් කියන්න .මුස්ලිම් කියන්නේ ආගමික කොටසක් විතරයි

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 Жыл бұрын

    සිංහල සින්දු කියන...නලළේ තිලක තියන කිරිල්ලියේ.....ආසයි ඔයාගෙ සින්දු වලට තෙරුවන් සරණයි නංගියෝ ❤️❤️

  • @itsme-zi3zo
    @itsme-zi3zo Жыл бұрын

    දනුට අයියෙ අයියෙ ගානව මට අැහිලම නැ interviews වල😁 මෙ පොඩි ළමය අයියෙ අයියෙ ගාද්දි අනෙ දෙන්නටම අාදරෙ හිතෙනව අැත්තටම අයියයි නංගි වගෙ😍😍😍😍

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Жыл бұрын

    සිංහල අයට ඉක්මනින් මුල අමතක වෙනවා .pranisha එහෙම නැහැ දැනට ...❤❤❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    පනිර්ෂා ඔයා දළදා මාලිගාව ගැන ගැයු එ් වටිනාගීතයට...අපේ කමෙන්ට් .බුදුසරණයි ... .දෙවි පිහිටයි.

  • @chathurathnayake2546
    @chathurathnayake2546 Жыл бұрын

    ස්වයං විනය තියන් නියමෙටම කතා කරා ප්‍රනිර්ශා ❤. අපේ සිංහල ළමයි ආව ම එහෙටත් මෙහෙටත් නැති සිංහලයි, ඉංග්‍රීසියි කතා කරනවා. ඒ අතරේ මේ වගේ ළමයෙක් දැක්කම සතුටුයි. ❤

  • @romwij

    @romwij

    Жыл бұрын

    ඒක මේ ලමයාගේ විතරක් නෙවේ දමිල ගොඩාක් ලමයින්ගේ විදියක්.බොරු සෝභන නෑ.නිහතමානී කමක් තියෙනවා.අවංකයි.

  • @disnakanthi5095

    @disnakanthi5095

    Жыл бұрын

    Owu sinhala jathiyatamokakda wela thiyenne

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@disnakanthi5095 අවුරුදු ගනන් යටත් විජිතයක් වෙලා තිබුන ඒවාගේ ප්‍රථිඵල සහ මේ හැම එකම කර්මය කියලා හිතලා පවතින තත්වයට හුරුවෙන ගතියක් තියෙනවා,ආගමෙන් වැරදියට උගන්වපු.හැබැයි කර්මය වෙනස්කරන්න පුලුවන් කියලා උගන්වන කෑල්ල ගන්නේ නෑ.මේවා වෙනස්කරන්න පුලුවන් බුද්දි විප්ලවයකින් මිසක් පොලු මුගුරු අරන් පාරට බහින එකෙන් නෙවේ.ඒකයි ඒවා අසාර්ථක වෙන්නේ.

  • @disnakanthi5095

    @disnakanthi5095

    Жыл бұрын

    @@romwij owu oya hari

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    Жыл бұрын

    ඔව්... අපේ සිංහල ගොඩාක් ගෑණු ලමයිට , ප්‍රනීශා ගෙන් ගන්න පුලුවන් හොද දේ ගොඩයි..... ඒ හැදුනුකම, සංවරකම, තැන්පත් කතාබහ, පැහැදිලි පිවිතුරුබව , ඇදුම් පැලදුමේ වගේම හැසිරීමේ තීන සංවර ගෑණුකම, ..කිසිම කෙනෙක් වගේම සමාජයත් අඩු තක්සේරු නොකිරීම... විවේචනය නොකිරීම.. ලමාකම එක්ක එන හුරතල්කම , අව්‍යාජබව, ...ඇත්තටම වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර වු ගැහැණු දරුවෙක්.... "" සෑම යහපත් දෙයක්ම , හැමදාම ඔයාට ලැබේවා අපේ ආදරණීය ප්‍රනීශා !!! 💙💚❤💜️🧡

  • @isharamelbourne
    @isharamelbourne Жыл бұрын

    දෙමළ ජාතික දෙන්නෙක්...සිංහලෙන් කතා කරනවා ඇහෙද්දී......🥹♥️

  • @marianicholas7

    @marianicholas7

    Жыл бұрын

    Yes so true

  • @harshakumara970

    @harshakumara970

    Жыл бұрын

    ඒ ඔගොල්ලොන්ගේ තියෙන මෝඩකමට. tv කාරයෝ ස්කෝර් කරන්නේ ඕවගෙන්.

  • @itsme-zi3zo

    @itsme-zi3zo

    Жыл бұрын

    @@harshakumara970 මොක වුනත් වැඩෙ ලස්සනයි එච්චරයි හැමෝටම අාදර්ෂයක්

  • @oppa1946

    @oppa1946

    Жыл бұрын

    @@harshakumara970 😂 බයියා

  • @globe_android_series

    @globe_android_series

    Жыл бұрын

    @@harshakumara970 ithin moken score karath prashnayak nane

  • @srilankasecret247
    @srilankasecret247 Жыл бұрын

    මේ ශ්‍රී ලංකික දරුවො... බුදු සරණයි..

  • @music4sharmi
    @music4sharmi Жыл бұрын

    Two personalities whose mother tongue is not Sinhalese, doing a show in Sinhalese...!! How amazing is that...!!

  • @niranjanpadmanathan9672

    @niranjanpadmanathan9672

    Жыл бұрын

    You are absolutely right.The rest of the country can take a leaf out of this example.

  • @ude3333

    @ude3333

    Жыл бұрын

    😍

  • @kaminiabeykoon8113

    @kaminiabeykoon8113

    Жыл бұрын

    I would love to speak tamil the way they speak sinhala

  • @music4sharmi

    @music4sharmi

    Жыл бұрын

    @@kaminiabeykoon8113 easiest way is to watch tamil movies ....i used to watch hindi movies and picked up quite a number of hindi words.

  • @niranjanpadmanathan9672

    @niranjanpadmanathan9672

    Жыл бұрын

    @@music4sharmi not too difficult to learn tamil if you give it a try. Many words are similar to Sinhala: grammar is the same etc.Basic level of tamil is easy. Have a shot. You must know tamil people who would be delighted to help you. The more you know in general the more you get out of life.

  • @oppa1946
    @oppa1946 Жыл бұрын

    රටට වටින මැණිකක්❤️වෙන අය වගෙ නෙමෙයි හරිම අව්‍යාජ ළමයෙක්🤗 මෙ වගෙ ළමයින්ව රැකගන්න එක අතහිත දෙන එක ලාංකිකයො විදියට අපි හැමොගෙම වගකීමක්🙏🇱🇰

  • @Writer476
    @Writer476 Жыл бұрын

    සතුටු වෙනවා මේ ලමයව හරි ඔඩොක්කුවේ වාඩි කරගත්තේ නැති එක ගැන 😂💔

  • @savithritharu1413
    @savithritharu1413 Жыл бұрын

    දිනන්න තරග කරන්න ඕනි නෑ.. පුලුවන් උපරිම සාධාරණයක් කරන්න ඕනී.. එතකොට නොදැනුවත්වම දිනනවා ❤️ මෙයත් ඒ වගේ

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 Жыл бұрын

    මං දන්නෑ දැකපු දවසෙ ඉදලා මේ පුංචි දුවට මං ගොඩක්ම ආදරෙයි ... මට හිතුනා අනිවාර්යයෙන් මෙයා දිනනවා කියලා.. ළමාකම ,අහිංසකකම ඒක ගොඩක්ම වටිනවා.. ආදරෙයි දුවේ... තෙරුවන් සරණයි

  • @andrasgraant3983
    @andrasgraant3983 Жыл бұрын

    ගනිකාවො වගෙ රෙදි නැතුව දඟලන සිංහල එවුන්ට වඩා කොච්චර ලස්සනට තමන්ගෙ අනන්‍යතාවය රැකගෙන ඇඳුම් ඇඳල ඉන්නවද.පාදඩ මාධ්‍යයෙන් නන්නත්තාර වෙච්ච සිංහල එවුන්ට රටක්,ජාතියක්, සංස්කෘතියක්, ඉතිහාසයක්, අනන්‍යතාවයක්, ආත්මාභිමානයක් මොකවත් නෑ.අන්තිමට උංට රෙද්දත් නෑ.

  • @andrasgraant3983

    @andrasgraant3983

    Жыл бұрын

    @3D Aniwaa bro

  • @buddheepa

    @buddheepa

    Жыл бұрын

    අනිවා... උන් ලැජ්ජ වෙන්න ඕනි...

  • @pridarshanidilani6045

    @pridarshanidilani6045

    Жыл бұрын

    ඇත්තටම.මමත් කෙල්ලෙක්.ඒත් අපේ රටේ දැන් ඉන්න සමහර කෙල්ලෝ අදින විදිය හැසිරෙන විදිය දැක්කම හරිම දුකයි.

  • @andrasgraant3983

    @andrasgraant3983

    Жыл бұрын

    @@pridarshanidilani6045 ඔබට මගේ හදපිරි ගෞරවණීය ආදරය.

  • @pridarshanidilani6045

    @pridarshanidilani6045

    Жыл бұрын

    @@andrasgraant3983 ❤️

  • @donkuruppu2979
    @donkuruppu2979 Жыл бұрын

    ප්‍රනීර්ෂා දුව ගැන හරිම අාඩමිබරයි. ලාංකිකයන් හැටියට අපි අතරේ කොචිචර හැකියාවන් තියෙන දරැවන් ඉන්නවද. පුතේ ඔයාට සුභ අනාගතයකට සුභ ප්‍රාර්ථනා.

  • @dilshan2095
    @dilshan2095 Жыл бұрын

    අභී අක්කා වගේම නිරහංකාර දක්ෂ අහිංසක කෙනෙක් ප්‍රණීර්ෂාත්❤❤

  • @sripalik2010
    @sripalik2010 Жыл бұрын

    ඔයා බන්ඩාරවෙල ට ආඩම්බරයක් පුතේ ... හොඳ ගුණ යහපත් දුවෙක් ... හැමදාම ඒ දේ රැකගෙන ඉදිරියට යන්න බුදුන්ගෙම සරනයි පුතේ ...♥️😘

  • @mtg6355
    @mtg6355 Жыл бұрын

    Harima වැදගත්wa program එකට ඇවිත් harima lassanai duwa oya suba අනාගතයක් හදවතින්ම Adarei god bless you ♥️♥️♥️💐💐💐🌹🌹🌹🌹

  • @_ks_2053
    @_ks_2053 Жыл бұрын

    බලන්නකො ඒ ලමයාගෙ විනය හැදියාව පිලිවෙල.. සිංහල කෙල්ලෙක් අද ඔතන හිටියා නං බාගෙට ඇදන් ඇවිත් ඉංග්‍රිසි කෑලි දෙක තුනක් කියව කියවා පච වෙනවා ☹️

  • @nadeeshanisanjika4225
    @nadeeshanisanjika4225 Жыл бұрын

    ඇත්තමයි මේ වයසේ ඉන්න සිංහල පණ්ඩිත ලමයි එක්ක බැලුවම මේ නංගි සම්පතක්.. ❤❤ හරිම සතුටුයි නංගි ..

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 Жыл бұрын

    හරිම දක්ෂ ළමයෙක් හැමෝටම ආදර්ශයක් පැටලිමකින් තොරවම උත්තර දුන්නා සිංහල ළමයෙක් ඔය විදිහට කතා කරනවා දකින්න ආසයි හැදියාවක් ඇති ළමයෙක් බලන්න දොස්තරවරයෙක් වෙන්න ඕන කියපු විදිහ එයා ඒක කරනවාමයි

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 Жыл бұрын

    Coach අභීගේ මැණික.... ප්‍රණිර්ෂා.... ♥️♥️

  • @mallikamallika172
    @mallikamallika172 Жыл бұрын

    ලස්සනයි වැදගත් විදියට ඇදලා ඉන්නවා බුදු සරණයි දුවේ

  • @gamereaper6067
    @gamereaper6067 Жыл бұрын

    Love this kid. Such a great personality. Very pleasant character.very decent and professional. No words to describe❤️ Started to love the tamil tradition❤

  • @oppa1946
    @oppa1946 Жыл бұрын

    11:47 අම්මො එකෙ ලස්සන🤗❤️

  • @JW-th7df

    @JW-th7df

    Жыл бұрын

    ඔව්..... ඒ song එකටත් ආස හිතුනා ❤️

  • @ishanipramodhya7522
    @ishanipramodhya7522 Жыл бұрын

    අදත් ලස්සනයි වෙනදා වගේම

  • @nilangasubash559
    @nilangasubash559 Жыл бұрын

    ප්‍රනීෂා ඇත්තටම හොඳ ළමයෙක්, ඒක එයාගෙ කතා විලාශයෙන් හැසිරීමෙන් කියන්න පුළුවන් , අද ධනූගේ හැදියාව ඊටත් වඩා හොඳයි,

  • @kazbaby212
    @kazbaby212 Жыл бұрын

    Instantly clicked to watch when I saw Pranirsha was the guest. Huge fan from Melbourne, Australia. Pranirsha you make Sri Lanka proud

  • @indukumari1159
    @indukumari1159 Жыл бұрын

    ඔයා වටිනා මැණිකක් දුව හරිම සතුටුයි ඔයාගේ සිතුම් පැතුම් සියල්ලම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න සුභ පතනවා පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @indrajithwathukarage1293
    @indrajithwathukarage1293 Жыл бұрын

    ගත හැකි ඔප දමා අපද මැණික් තමා.........you are over future asset ❤she is so honest , hope you dreams will also come true dear. so proved of you we all sri Lankans no more racism ever. GOD BLESS YOU ! තෙරුවන් සරණයි ! දළදා සමිදුන් පිහිටයි !

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    මගේ මැණික බුදුසරණයි 🙏🙏ඔබට ත් දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏❤🇶🇦

  • @vitz8572
    @vitz8572 Жыл бұрын

    කුරුක්කු සිරතවලේ ...... ආසම සින්දුවක් Rahman music කරපු ❤

  • @lillyd4628
    @lillyd4628 Жыл бұрын

    She is talented, cute, well behaved, well dressed young girl. She speaks in good Sinhala language even though she is Tamil. Good example for other Sinhalese young artists who pretend they don’t know their mother tongue .

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 Жыл бұрын

    පුතේ තවත් ඉදිරියටම යන්න .දෙන්නටම බුදු සරණයි .

  • @HD-yk2hd
    @HD-yk2hd Жыл бұрын

    හරිම සිරියාවන්ත පාටයි

  • @nithurehan9787
    @nithurehan9787 Жыл бұрын

    ප්‍රණීර්ශා , අභිෂේකා පොඩි කාලෙ වගේ ටිකක්. පොඩ්ඩක් ඉශානි විජේතුංගත් වගේ. ❤

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    Really

  • @JW-th7df
    @JW-th7df Жыл бұрын

    So sweet and adorable ❤ she talks within the heart, so honest! And if she sings Tamil songs, I'm pretty sure that more Sinhalese will also love Tamil songs! 🥰 Thank you Danu for inviting her, was waiting for this interview ❤ Good luck darling little Pranirsha 😍 We all love you! ❤

  • @chandranijayamaha8928

    @chandranijayamaha8928

    Жыл бұрын

    LOVELY........wishing you a very bright future......my dear daughter.

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    Yesss

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Жыл бұрын

    ඔයා very proud අපේ රටට .බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 Жыл бұрын

    Such a great "Lankan Little wonder" Pranirsha. Thank you so much Danu for arranging this Interview. Pranirsha, it is alright to take a small break and follow up on your studies, but please get back on stage too with your performances! Good Luck to you

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    Really

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    මම ගොඩක් කැමති යූ ටියුබ් චැනලය ක් හරිම ලස්සනට ඉදිරිපත් කරනවා, විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා ඒ අපේ රටේ සියලු දෙනාම තමන්ට හැකි පමණින් භාෂා ත්‍රිත්වයම ඉගන ගන්න ඕන අපි එකිනෙකාගේ අදහස් බෙදා ගන්න නැති නම් දේශපාලුවන් දිගටම අපිව වෙන් කරල දානවා ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන්

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 Жыл бұрын

    I can predict one day she will be a very smart personality in the country. See the way she manages words and her expressions. No extraordinary attitudes. Thanking her parents to bringing her up in good manner. My congratulations

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd Жыл бұрын

    බුදු සරණයි මැණික ඔයාට....

  • @shannirobandaravlog6696
    @shannirobandaravlog6696 Жыл бұрын

    ස්වයං විනය තියාගෙන කථා කරනවා.නිහතමානී දරුවෙක්

  • @shanthafernando3214
    @shanthafernando3214 Жыл бұрын

    දුවා ඔයා හරිම ලස්සනයි . ලස්සනම හඩක් . දවසක ලංකාවේ no 1. ඔයා මගෙ දුව උනානම්.

  • @citz6214
    @citz6214 Жыл бұрын

    Mesmerising voice Pranisha!!! The most deserving winner. Very well done under the guidance of a brilliant coach. All the best for your future endeavours and may all your dreams come true. Thank you Dhanu for a beautifully compiled and presented programme.

  • @sumanarathana9093
    @sumanarathana9093 Жыл бұрын

    ප්‍රනීර්ෂා....ප්‍රනීර්ෂා...ප්‍රනීර්ෂා අපේ සිහින කුමාරිය...

  • @imransahabdeen
    @imransahabdeen Жыл бұрын

    She beautiful sang that song! One of my favourite Tamil songs. Wish you all the best darling!

  • @kishap4200
    @kishap4200 Жыл бұрын

    என் மகளே உன்னை நினைத்து பெருமைப்படுகிறேன்.நான் ஒரு தமிழன், சிங்களத்தில் படித்தவன் எனது சிங்கள நண்பர்கள் அனைவரும் எனக்கு உதவினார்கள். அவர்கள் இன்னும் என்னை அதே வழியில் நேசிக்கிறார்கள். மக்கள் மட்டுமே இனத்தை பிரிக்கிறார்கள் ஆனால் அது உண்மையல்ல

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    really sad 😔 dear

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 Жыл бұрын

    Pranisha sky is the limit. Can’t wait to see your dream of being a pediatrician. Wish you the best. Love from USA 🇺🇸

  • @easylazy7579
    @easylazy7579 Жыл бұрын

    Aneh whenever i see praneesha on thumbnails, i click it without think twice. I love her voice, attitude the way she behaves, speaks and everything about her ❤😍

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran Жыл бұрын

    She is so discipline child. Social.media and big guys please don't change her.

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 Жыл бұрын

    Wonderful,and talented Srilankan gifted child. She will be a bright star no doubt about that. I appreciated the people who voted for her become a star without any division . Wish her good luck and achieving her ultimate goal in the future. Special thanks for Danu to bringing her in for an interview. Thank you Danu From NYC USA 🇺🇸

  • @sammaniherath6809
    @sammaniherath6809 Жыл бұрын

    Me lamayage lassana Appa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ see her features.... beautiful ❤️❤️❤️

  • @dhanushkadilrukshi1544

    @dhanushkadilrukshi1544

    Жыл бұрын

    Yes.

  • @minidigamalath3515

    @minidigamalath3515

    Жыл бұрын

    Omg, yes! I was also thinking of the same. Beautiful eyes and a heart warming smile. Plus, her voice is god given! Total package ❤️

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 Жыл бұрын

    දක්ශයාට තැනක් ලැබුනා ❤️

  • @recipesinhala
    @recipesinhala Жыл бұрын

    I never miss her interviews.One of my favourite singer these days.Good luck nangiya ❤️😍😘

  • @sandraobeyesekera8875
    @sandraobeyesekera8875 Жыл бұрын

    Beautiful. Her voice is like a nightingale! Well done girl. So simple and unspoilt. Wish u all the very best! ❤️❤️🙏🙏

  • @adidasdidas5246
    @adidasdidas5246 Жыл бұрын

    අනේ හරිම ලස්සන දු පොඩ්ඩ....බුදු සරනෛ පුතේ

  • @amandiapoorva3687
    @amandiapoorva3687 Жыл бұрын

    Oh I Was Looking Forward to your participation for this show. Since Danu's shows are very popular, I definitely thought You will be there Prani Nangi ❤️ So happy to see you in this 🤗 All the best for you 👍🏻 All the best for Danu as well 👍🏻♥️ Your shows are the best 🤗

  • @claudeanurudha7907
    @claudeanurudha7907 Жыл бұрын

    A great intreview.Thank you

  • @shanenesa1726
    @shanenesa1726 Жыл бұрын

    All the very best to the beautiful young star and thank you Danu for the interview.....just had to watch it.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 Жыл бұрын

    She is a little gem.....Danu you too a Gem from North 💖

  • @upasend1637

    @upasend1637

    Жыл бұрын

    Very good little girl wish you all the best

  • @dilmiangammana9118
    @dilmiangammana9118 Жыл бұрын

    Please make another video of her song,she sang in the video.

  • @pamelapieris
    @pamelapieris Жыл бұрын

    A spark of light, a moment that Sri Lanka showed its hope. Congratulations 🌹

  • @jeevscreations7900
    @jeevscreations7900 Жыл бұрын

    Respect putha... You are a soooo decent girl .. Hats off to your parents.... Maintain this darling.... Stay blessed putha...🙏❤️🙏

  • @life-time-experience
    @life-time-experience Жыл бұрын

    What a smart girl unlike other singhaleese girls , beautiful talk there’s no touching hair or fake smiles . Lot to learn from her . Good luck girl

  • @rimsin2107
    @rimsin2107 Жыл бұрын

    Dhanu you are so humble 😍loved the program with her

  • @josephinecolond8933
    @josephinecolond8933 Жыл бұрын

    God bless you for bringing the language together with the people of Sri Lanka.

  • @hasarasachinthani4392
    @hasarasachinthani4392 Жыл бұрын

    pranirsha You are soo pretty darling❤❤😍

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 Жыл бұрын

    We must respect and understand the majority peoples emotion then definitely we will get the same. This coexistence and Jayawewa for sri lankans.

  • @roshansilva8473
    @roshansilva8473 Жыл бұрын

    I love your outfit. Keep up your good work.

  • @nilangiwickramasinghe5114
    @nilangiwickramasinghe5114 Жыл бұрын

    We really appreciate you guys

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 Жыл бұрын

    Such a genuine soul...

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 Жыл бұрын

    great role models for the rising kids in our country . One country one nation. Very proud of both of you.

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 Жыл бұрын

    You're doing this program very well. God bless you

  • @kasstump927
    @kasstump927 Жыл бұрын

    Thanks Dhanu for bringing Pranirsha to the show and encouraging the young talents a hand. Pranirsha is a Star and she should be given priority.We wish you and Pranirsha a bright future.

  • @Generalfacts5
    @Generalfacts5 Жыл бұрын

    Congratulations voice teens winner Pranirsha ✌️♥️♥️💐🎊🏆

  • @ayuminirmani1646
    @ayuminirmani1646 Жыл бұрын

    Woww all the best praneesha nanga And danu your presenting is very beautiful 😍

  • @purniwijesundera1890
    @purniwijesundera1890 Жыл бұрын

    Danu so sweet. You don’t need to understand when they blame. Very good don’t need to learn it.🥰

  • @u.p.n1203
    @u.p.n1203 Жыл бұрын

    Sinhala ekek nam heluwen othanata enne. Me lamaya lamakama thiyan inn hati sinhala ewun mewa igena gannona.Abhishekath e wage thama mara vineetha kamak thiyenne. Dennama galapenwa🥰Sirasa great jathiwade nobala dakshayata place eka dila❤

  • @kasunkumara1854
    @kasunkumara1854 Жыл бұрын

    Good luck nangi🖤✨️

  • @nisfafaleel1107
    @nisfafaleel1107 Жыл бұрын

    මමත් යන්නද වොයිස් මොනාද කියන්නෙ කට්ටිය

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    Жыл бұрын

    Ha

  • @dharanisingha5562
    @dharanisingha5562 Жыл бұрын

    I love your program Danu, and this is one of your best. This young girl is so talented and she got the perfect coach who showcased her with a wide variety of songs. So refreshing to see a young girl with so much talent yet so untouched by her fame. Wishing Pranirsha the best from all of us who watched her win from the City of Angels. Love your program and we send you our best too. 👏🏽👏🏽👏🏽👋🏽

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    true

  • @pabodimadumali7100
    @pabodimadumali7100 Жыл бұрын

    Great conversation ❤️❤️❤️

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    hey 👋

  • @jenniferkanye7231
    @jenniferkanye7231 Жыл бұрын

    All the best for Future, u can achieve so much with a lot of hard work. Hope to see you at international stages. Sing in Indian competition as guest . So proud of you parents and Bandarawela !!!! All the best Danu it ws gud interview but it would be gud spoke Tamil as well, why not. 💟💟💟😂💝💝💝💝💝💝

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z Жыл бұрын

    දැක්කද වැදගත් කෙනෙක් එක්ක වැදගත් විදිහට ඉන්ටර්වීව් එක කල හැටි .වෙන කෙනෙක් ආවානම් මේ තඩියා ඔඩොක්කුවෙත් තියාගන්නවා . ප්‍රනිර්ශා වැදගත් විදිහට හිටියා

  • @virajrankot6444
    @virajrankot6444 Жыл бұрын

    love to listen your songs again and again. never had enough. please do more new songs! wish you all the best! ❤️❤️❤️❤️👏🏽👏🏽👏🏽

  • @ramyalathagunaseeli472
    @ramyalathagunaseeli472 Жыл бұрын

    ආදරෙයි දෝණී.හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ ඔයාට 😍😍

  • @seethagunarathna1190
    @seethagunarathna1190 Жыл бұрын

    දෝනිට තෙරුවන් සරණයි මැණික්

  • @itsme-zi3zo
    @itsme-zi3zo Жыл бұрын

    Keep your humility and honest quality ahead! Most people forget those qualities when they become famous! But you seems like not others 😊 love you Chuti nangi ❤

  • @kumaripetera1481

    @kumaripetera1481

    Жыл бұрын

    A

  • @dedunu482samanalee4
    @dedunu482samanalee4 Жыл бұрын

    Such a humble but confident girl. She will do well in life.

  • @laheshinifernando2204
    @laheshinifernando2204 Жыл бұрын

    ❤ God bless you 🙏

  • @judyemuhemuh7569
    @judyemuhemuh7569 Жыл бұрын

    Your coach selected the songs best suited to your voice and personality.I also see you are a versatile singer.Best wishes for a bright future 🎊

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 Жыл бұрын

    Congratulations ! to an internationally recognized star. Thank you Danu for having her.

  • @hchathu640
    @hchathu640 Жыл бұрын

    Danu Appreciate the decent way you conducted the program with a child….

  • @rev.dhammamurthi7552
    @rev.dhammamurthi7552 Жыл бұрын

    තෙරුවන් සරණයි 💜️

  • @nimalibandara6780
    @nimalibandara6780 Жыл бұрын

    Pranirsha all the best 💞💞💞

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 Жыл бұрын

    So proud of you Darling pranirsha, Love to See you with new song ❤❤❤👏👏👏👏👍🏽

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 Жыл бұрын

    All the Best Wishes to Praneesha!! and Danu!

  • @ransikadealwis8379
    @ransikadealwis8379 Жыл бұрын

    Danu we really appreciate the way you contribute to society to unite us and one srilanka

Келесі