සිංදු කියන ඩොක්ටර් කෙනෙක් වෙන්න පෙරුම්පුරන ප්‍රනීර්ෂා.... | Voice Teen Pranirsha Thiyagaraja

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 525

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya49202 жыл бұрын

    සින්හල සින්දු කියන නලලේ තිලක තියන පුංචි කිරිල්ලී..❤️❤️😍😍 සුභ පැතුම් ❤️👍💪 ❤️

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    අම්මෝ 😲.... තරඟේදි ගායනා කළාටත් වඩා ලස්සනයිනේ..... ෂෝයි ඈ.... 👍👍👍👍👌👌👌 දින්නෙකමයි හොඳ.... ටැමිල් කියලා හිතන්නවත් බැරි තරම් සිංහල පුළුවන්නෙ බොලේ..... මරු තමා..... 👌👌👌 මාගේ හදපිරි ප්‍රනාමය ඔබට ප්‍රනීර්ෂා.... 🙏 💎💎💎💎💎💎💎💎💎💎💎 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali47852 жыл бұрын

    ලන්කාවෙ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඉතා විනීත විදිහට අදුම් අදීමම දක්ශතාවය වගේම දිනීමට හේතුවක් දුවේ.ඔයාට තෙරුවන් සරනයි

  • @isurusiriwardhana1001

    @isurusiriwardhana1001

    2 жыл бұрын

    ඇත්තමයි එකගයි

  • @isurusiriwardhana1001

    @isurusiriwardhana1001

    2 жыл бұрын

    පුතේ ඔයාගෙ නිහතමානී කම සංවර කම සහ ඔයාගෙ දියුණුවට හේතු වුනා කියලා මට හිතෙනවා. අපේ හදවත ඩබ් ඩබ් ඩබ් ගාද්දි ඔයාට ඒ කිසි බයක් නැතුව සිනාමුසු මුහුණින් සිටීම නම් මාරම මාරයි සුභ පැතුම් මැණික

  • @user-ou1cy8mz9d

    @user-ou1cy8mz9d

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @k.sujeewachandimali4785

    @k.sujeewachandimali4785

    2 жыл бұрын

    .ඕකට තමයි කියන්නේ discipline නහ කියලා.මනුෂ්‍යත්වයයි අවශ්‍ය .පුද්ගලයන් උපතින් වසලයෙක්,හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නහ ක්‍රියාවෙන් පමනි එය තීරණය වන්නේ

  • @vinodinirupasinghe422

    @vinodinirupasinghe422

    2 жыл бұрын

    සිංහල වුණත් දමිළ වුණත් මුස්ලිම් වුණත් දිනුම ලැබුවේ අපේ ලාංකික දැරිවියක්. අපි ඒ ගැන ආඩම්බර වෙමු. ජාති වාදයට වඩා ශ්‍රී ලංකාකික යන හැඟීම අැති කරගත්තානම් හොඳයි.

  • @inokasandya4156
    @inokasandya41562 жыл бұрын

    ශ්‍රී ලංකීය අභිමානය ජ්‍යාත්යන්තරයට රැගෙන යන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙවා.ජයවේවා........🙏🙏🙏

  • @varunajith100
    @varunajith1002 жыл бұрын

    හරි ලස්සනට News First එකේ නිවේදිකාව ප්‍රනීර්ශා දුවගෙන් සැහැල්ලුවෙන් ප්‍රශ්න කරා. ඒකට බොහොම ස්තුතියි. ප්‍රනිර්ශා ඔයා අපේ රටේ වැටිලා ඉන්න හැමෝටම ලොකු සතුටක් දිරියක් ශක්තියක් ඇති කරා. මුහුණට සිනාවක් ගෙනාවා ඔයාගේ මුහුණේ හැම මොහොතෙම තියෙන සිනාවෙන් සහ පිරිසිදු අවන්කකමෙන් සහ ගායනයෙන්, නැටුමෙන් සියල්ලෙන්ම. ලංකාවේ සියළුම ජාතීන් අතර ලාංකිකයෝ හැටියට එකමුතුකම නැවත ගෙනාවා. ලංකාව දාලා යන්න එපා කියලා ඔයා අවන්කවම කිව්වේ කියලා මං දන්නවා. ඒක හරි ඇත්ත. අහපු ප්‍රශ්න හරිම වටිනවා. ඒවාට දීපු උත්තර හරිම වටිනවා ඔයාගේ පුංචි වයසේදී ඔයා ඇත්තෙන්ම ලංකාවට බිහිවුණ මිල කල නොහැකි වටිනාම දිනෙන් දින ඔප වැටෙන මැණිකක්. ඔයාගේ ඉදිරි ගමන සහ බලාපොරොත්තු ඔක්කොම දෙවී පිහිටෙන් ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා දුව. ඔයාගේම සින්දු ඉස්සරහට අහන්න ඔයාගේ නැටුම් රැඟුම් සියල්ලම දකින්න ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාට සුබ පතනවා. Coach අභිෂේකාට හුඟක් ස්තුතියි. සිරස එකෙන් සියළුම නාලිකා වලින් ඔබ්බට ගිය හොඳම Reality Show එක මේක මං බලපු. Thank you සිරස. Thank you ප්‍රනිර්ශා. දක්ෂ ළමා විශේෂඥවරියක්ද වෙන්නට ඔයාට හැකිවේවා. දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. ❤️😘😍🥰

  • @thushanthikoralage489
    @thushanthikoralage4892 жыл бұрын

    අභිශේකාගෙ ඇස් දෙකේ ඔයාට තිබුනු ආදරේ..........අම්ම කෙනෙක්ගෙ ආදරේමයි ඒක.

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    කොහොමහරි Voice Teen කිරුළත් හිමිකර ගත්තෙකේ දැන් ඉතිං අභිෂේකා මිස්ට කියලා ලස්සන සිංහල සිංදු ටිකකුයි, ලස්සන බොදු ගී ටිකකුයි කරමු නේද කියලා ප්‍රනීර්ෂා ඔයාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.... / ප්‍රනීර්ෂා ඔබටත්, අභිෂේකා මිස්ටත් යහපතක්ම වේවා කියල සුභ ප්‍රාර්ථනා කරනවා..... 🙏 💎💎💎💎💎💥💥💥💥💥💙💙💙💙💙🌹🌹🌹🌹🌹

  • @somarejers7876
    @somarejers78762 жыл бұрын

    හොදට සිංහල හොදට කතා කරනවා ගොඩක් සතුටුයි අභිෂෙකට තමයි මේ පින ලැබෙන්න ඕන

  • @janetj3326
    @janetj33262 жыл бұрын

    මම තව එකක් කියන්න ඕන ප්‍ර්නිර්ශා, winnerස්ල හතරදෙනාගෙන් ගොඩ ගොඩාක්ම ඔයාට වැඩියෙන් සතුටු වුණෙ රසල්. හරියට එයා win කලාවගේ. ඒ හැම මොහොතකම රසල්ව දකිද්දි මට හිතුණේ මේ මම දකින්නේ හීනයක්ද මේ ලමයගේ නිහතමානිකම බලන්න, මම මීට කලින් කිසිම Realities show එකක දැකලා නැහැ. ඒ වගේමයි කෝචස්ල හතර දෙනාත් පුදුම බැදීමක්. ආදරෙයි හැමදාම. Thank you සිරස. If you are not here, we are Nothing. Respect to your Entire programs and Love your people. මගේ රටට දළදා හිමිසරණයි.🙏❤️‍🔥

  • @pinkroses5748

    @pinkroses5748

    2 жыл бұрын

    රසාල් ඇත්තටම නිහතමානී දරුවෙක් ❤❤❤

  • @samuelsulochana5972
    @samuelsulochana59722 жыл бұрын

    දුවෙි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම දළදා සමිදු ගේ පිහිටෙන් සාර්ථක වෙනව වෙනවමයි ආදරෙන් හැමදාම භක්තියෙන් ස්තුති

  • @theharawijesinghe825
    @theharawijesinghe8252 жыл бұрын

    ආදරෙයි ප්‍රනීර්ශා නන්ගියා.....❤️💫✨ ජාති ආගම් බේදයක් නැතුව සාදාරනව තරගේ ඉවර කළා......❤️💫✨ ඉස්සරහටම යන්න නන්ගි.....❤️💫

  • @Sachitha2004
    @Sachitha20042 жыл бұрын

    "මේ රට දාලා යන්න එපා .....මේක ලස්සන රටක් අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩදාමු" කොහොමද මේ පුංචි අදහස .රටක් වටිනව!

  • @Sachitha2004

    @Sachitha2004

    2 жыл бұрын

    @@rjp7072 උඹල තමයි නිවට කාලකන්නි

  • @rjp7072

    @rjp7072

    2 жыл бұрын

    @@Sachitha2004 උබ මොකාද එතකොට

  • @Sachitha2004

    @Sachitha2004

    2 жыл бұрын

    @@rjp7072 මම තාම ඉගෙනගන්න ලමයෙක් .මම කැමති යි අපේ රට හදන්න රට ඇතුලෙ ඉදන් ....... අපිට ඒක පුළුවන් .ඔයාලා වගේ වැඩිහිටියො ඉන්නකල් අපිට වහල්ලු වගේ තමයි ඉන්න වෙන්නෙ......නූගත් මිනිස්සු බහුතරයක් ඉන්න රටක ගොඩක් අයට රට ගැන හැගීමක් නෑ.....මොකද බහුතරයක් සල්ලි පස්සෙ යන්නෙ........එහෙම වුනාමරටක් දියුණු කරන්න බෑ තමන් දියුණු වෙයි....... 🙂 මුලින් ම රටට ආදරේ කරන්න .තමන් මේ රටේ ජීවත් වෙනවටවත් රටට ගරු කරන්න .

  • @Sachitha2004

    @Sachitha2004

    2 жыл бұрын

    @@rjp7072 රට නෙවෙයි කාලකන්නි .ඔයගොල්ලොන්ගෙ චන්දෙන් පත් කරගත්ත පාලකයො .....මම කිව්ව වගේ මෝඩ මිනිස්සුන්ට බුද්ධිමත් පාලකයො පත්කරගන්න තරම් සබුද්ධික ඤාණයක් පහල වෙන්නෙ නෑ......වහ්ල් මානසිකත්වයක් මිසක.......අපේ රටේ අධ්‍යාපන ය බහුතරයකට ලැබිල නෑ.......ඒකයි මිනිස්සු මෙහෙම

  • @rjp7072

    @rjp7072

    2 жыл бұрын

    @@Sachitha2004 ඉගෙන ගන්න ළමයෙක් නමි රට හදන්න ඉස්සෙල්ලා ඉගෙන ගෙන හිටපන් පොඩි එකො

  • @sureshprasad4269
    @sureshprasad42692 жыл бұрын

    ජය වේවා දුව... ඒ දරුවන්ගේ වචන මගෙ හදවතට වැදුනා ... මේ රට දලා යන්න එපා අපිට මේ රට ගොඩ ගන්න පුලුවන් 💪🇱🇰😘 බුදු සරණයී

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30522 жыл бұрын

    දරුවන් ගෙ මනස ඉතා හොඳින් හදල තියෙනවා..ජය හෝ පරාජයට....thanks සිරසට..

  • @hirushapraveen4170

    @hirushapraveen4170

    2 жыл бұрын

    Specially couch abhi ❤

  • @neththikumaragechandralath3052

    @neththikumaragechandralath3052

    2 жыл бұрын

    @@hirushapraveen4170 that .s right

  • @padmakumari2816
    @padmakumari28162 жыл бұрын

    මේක බලාගන හිටපු මගෙත් හිරිගඩු පිපුන සතුටුයි congratulations 👏👏👏🥰❤

  • @dineeshamadushanka527
    @dineeshamadushanka5272 жыл бұрын

    ලංකාව ලෝකයේ සුන්දරම රට කියන්න තවත් සාක්ෂි ඕනිද ❤️

  • @chandanisenanayake5755
    @chandanisenanayake57552 жыл бұрын

    ආදර දුවේ මව් බිමට සාම දූතිකාවක් වෙන්න.පුංචි දරුවන්ට සිංදු කියන දොස්තර නෝනා කෙනෙක්ම වේවා !.ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා !

  • @kks3017
    @kks30172 жыл бұрын

    ඔයාගෙ පැතුම් ඉටුවේවා නංගී.. ලස්සන අදහස්,, සිංදු කියනව වගේම කතා කරන එකත් අහගෙන ඉන්න පුළුවන් ඕන වෙලාවක්..❤️

  • @mathewsri7755
    @mathewsri77552 жыл бұрын

    ඔයාට සම්මානය ලැබෙද්දී ඔයාගේ සහෝදර තරග කරුවන්ගෙන් ගොඩක්ම සතුටු උනේ රසාල් තේමින්ද. 😇😇

  • @sachinianuradha4019

    @sachinianuradha4019

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @pinkroses5748

    @pinkroses5748

    2 жыл бұрын

    ඇත්තටම රසාල් හරිම නිහතමානී දරුවෙක් ❤❤❤

  • @manjupriyanka6441

    @manjupriyanka6441

    2 жыл бұрын

    ඇත්තෙන්ම ඔව්.අපිත් ඒක දැක්කා ❤️

  • @madushaiwathiyage2855

    @madushaiwathiyage2855

    2 жыл бұрын

    Dennama bandarawelane e nisa venna athi

  • @samanthasamanthakumara8396

    @samanthasamanthakumara8396

    2 жыл бұрын

    Paka thama irisya kara pakku.

  • @jananinawoda4435
    @jananinawoda44352 жыл бұрын

    දිනේෂ් ගමගේ...එක්ක සින්දුවක් එකට කියනව දකින්න ආසයි...Good luck dr..God bless you❤❤❤💐💐💐💐

  • @musicsudda

    @musicsudda

    2 жыл бұрын

    ඌ මොකෙක්ද 😂🖐️

  • @slmate2228

    @slmate2228

    2 жыл бұрын

    ඌ මොකෙක්ද බං…ඌට Live sing කරන්නත් බැහැ.

  • @rosandilrajapakshe7438

    @rosandilrajapakshe7438

    2 жыл бұрын

    ඊයා මේ වගේ දක්ශ ළමයෙක්ව ඒ තත්වෙට දාන්න එපා😑

  • @anjaliwijebandara6642

    @anjaliwijebandara6642

    2 жыл бұрын

    eththatama asai😊

  • @screenerscreenermm1618

    @screenerscreenermm1618

    2 жыл бұрын

    ඌ මොකෙද්ද

  • @manuthchehansa2356
    @manuthchehansa23562 жыл бұрын

    praneersha කියන්නේ සිරස හොයාගත්ත මැණිකක් 😍

  • @manuthchehansa2356

    @manuthchehansa2356

    2 жыл бұрын

    @Sahas Dulmina ඇත්තටම ඔයා කිව්ව කතාව ඇත්ත ..අජිත් බණ්ඩාර , ශිහාන් මිහිරංග , ප්‍රදීප් රංගන , දසුන්, පියත්, ෂානිකා, අමිලා, නදිනි එයලත් පට්ට දෙමළු

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n2 жыл бұрын

    දුවේ මොන ජාතිය උනත් අනාගත බලාපොරොත්තු ව වෛද්‍ය වරයක් වී මේ මවිබිමට ආදර දියනියක් වෙන්න වාසනාව ලැබේවා

  • @meznah1782
    @meznah17822 жыл бұрын

    හරිම අහිංසක නිහතමානි.බොරු සෝබන නැති ලමයෙක්.ජයෙන් ජයම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💜️💐🙏

  • @sandyakumari6635
    @sandyakumari66352 жыл бұрын

    හරිම ලස්සන නිරහංකාර දෝනියෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nilanthiwijerathna6543
    @nilanthiwijerathna65432 жыл бұрын

    ඔය නිරහංකාරකම හැමදාම තියාගන්න ඔයාට වරදින්නෙ නැ ..අපි ගොඩක් සතුටු උනා ඔයා දිනුව නිසා ..❤️❤️

  • @isabelasiriwardena642
    @isabelasiriwardena6422 жыл бұрын

    දුවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !👍👍👍👍👍👍👍👍👍👍

  • @geethasamaranayake277
    @geethasamaranayake2772 жыл бұрын

    ජාති බේද නැති ලස්සන රටක සුභ පෙර නිම්ති දූට වාසනාවන්ත අනාගතයක් ප්‍රරාර්තනා කරනවා

  • @deepaniwasana8950
    @deepaniwasana89502 жыл бұрын

    අපේ රටේ ජාති ආගම් නොමැත ඹයාට දළදා සමිඳුන් පිහිටයි දූවෙ 💖🇱🇰🇱🇰

  • @a.hmarliya5126

    @a.hmarliya5126

    2 жыл бұрын

    You are the best singer due to honest beauty attempt and simple dress

  • @sachinethmi5923
    @sachinethmi59232 жыл бұрын

    ගෞරවාන්විත චරිත ගොඩාක් බිහිකරන වොයිස් වේදිකාවට හදපිරි ප්‍රනාමය❤ . ගොඩාක් වටින අදහසක් ප්‍රනීශා නන්ගියෝ 😘 ඔයාට සුභ පතනවා .

  • @chee22se86
    @chee22se862 жыл бұрын

    මම ජීවිතේ දැක්ක ලස්සනම පොඩි ම ගායිකාව.😊💞

  • @temashi

    @temashi

    2 жыл бұрын

    @Sahas Dulmina EHENM GIYE PARA MADHUVYT 1ST WENNE TIBBA GOOD BYE

  • @nishankaasandamali4229

    @nishankaasandamali4229

    2 жыл бұрын

    @@temashi ඒක තමයි මමත් එයාට කිව්වේ😂

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w2 жыл бұрын

    සිරස කියන්නේ සුපිරියක් තමයි .දානගාන කාලෙ ඉදන් ස්කුබිඩු බලන්න පටන් අරගෙන මෙ වෙනකම් සිරසමයි බලන්නෙ 💯💯💯💯😈😈😈😈

  • @isharaperera5841
    @isharaperera58412 жыл бұрын

    ගොඩනැගිල්ල පෙනේ,අත්තිවාරම නොපෙනෙ.අපි ප්‍රනීර්ෂාට වගේම අභිශේකා ටත් ආදරෙයි.අම්මා කෙනෙක්ගෙ ආදරය දුන්න අභිශේකාගෙ ඇස් වල ඒ ආදරය වෑහුනා.නංගියො සිරස අපට ඔපදාලා දුන්න මැනික ඔයා හොදේ .මෙතෙන්ට අභිශේකාත් හිටියනම් සුපර්.

  • @poornisahasra3374
    @poornisahasra33742 жыл бұрын

    සුභ පැතුම් ප්‍රනීශා.......හදවතින් ම සුභ පතනවා!! බුදු සරණයි ජයෙන් ජය ම වේවා!!❤️❤️👏

  • @sarasudrama5327
    @sarasudrama53272 жыл бұрын

    ආඩම්බරයි පුතේ .ඔයාගෙ බලාපොරොත්තු සපල වෙිිවා කියල ප්‍රර්ථනා කරනවා.බුදු සරණයි .දෙවි පිහිටයි .

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    හරිම ලස්සනයි විනීත ගෞරවනීය විදිවට ඇදඅම් වල්න් සැරසෙන මෙම දියනියගේ අනාගතට උදේට පායන සූර්යා සේ වේවා රාතිුයට එලිවදෙන චන්දරයා සේ වේවා ජය ජය ජයමවේවා.

  • @apsarakawmini878
    @apsarakawmini8782 жыл бұрын

    කියන්න බැරි තරම් ලස්සනයි නංගියෝ ඔයාගෙ talent එක...සුභම සභ අනාගතයකට හදවතින්ම wish krnwa....🙌wish you bright future 💥♥️

  • @siryalatha8274
    @siryalatha82742 жыл бұрын

    තෙරුවන් සරණයි.සියලුදෙනාටම මම හදවතින්ම ආශීර්වාද කරනවා සිරසට මගේ ගෞරවය පුදකරනවා.අප සුදුස්සාට සුදුසුම තැන දියයුතුයි.ඒවාට ජාතිබේද ආගම්වාදය අදාල නැත ආදරෙයි ආදරණීය දෝණිට සුභ අනාගතයට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.අපේ රටට සියලුම දරුවන් වාසනාවන්තයි.සියලුම දෙනා මව්රට ට ආදරෙයි.මම අබුඩාවිවල සියලුදෙනාටම සුභ ප්‍රාර්ථනා කරමි ❤❤❤💘👍💯🙏

  • @damithkumara1946
    @damithkumara19462 жыл бұрын

    බණ්ඩාරවෙලට ඔබ ආඩම්බරයක් ❤️

  • @renukarathnayaka1897
    @renukarathnayaka18972 жыл бұрын

    මම විස්වාස කලා දුවේ ඔයා කිලුර ගනියි කියලා ඒ විස්වාසේ ඉෂ්ට වුනා අපි නම් කොළබ ඔයාගේ කෝච තමයි ඔයාගේ ජයග්‍රහණය පලමුව එයාට ඉස්තුති කරන්න ඕන ඔයාගේ බලා පොරොත්තුව වෛද්‍ය වරියක් වෙන්න එයත් ඉෂ්ට වෙනවා දුවේ ඔයාවත් පව්ලේ සියලුම දෙනාවත් තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x2 жыл бұрын

    එයාට කමෙන්ට් එකක් දනකොට අපිට ටැමිල් වලින් දන්න පුලාන් නම් මොකද එයට සින්හල කියවන්න බැ නෙ. එයා ලොකු වෙහෙසක් ගන්නව කමෙන්ට් කියවන්න. එදා එයා කිවෙ එයට මෙ හැම කමෙන්ට් එකම කියවන්න ලැබුනොත් එයා හුගාක් සතුටු වෙයි💕💕💕 ආදරෙයි ප්‍රෙනිශා

  • @wihangitissera7625
    @wihangitissera76252 жыл бұрын

    රටක් එකමුතු කල කටහඬක් 🇱🇰♥️

  • @IM-do7co
    @IM-do7co2 жыл бұрын

    දවසක❤️ පුංචි,ලස්සන හිත හොද, සිංදු කියලා patientsලව සතුටු කරන ලංකාවේ දක්ශ doctor කෙනෙක් වෙන්න, මං හදවතින්ම ඔයාට wish කරනවා ඔයාගේ ඒ හීනෙට යන්න ❤️❤️ All the best my cutie 😍😍

  • @minipotstory9521

    @minipotstory9521

    2 жыл бұрын

    Good luck🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏

  • @chathurabandara2194
    @chathurabandara21942 жыл бұрын

    සිංහල සිංදුව කියනකොට හිතෙන්නේ නෑ tamil ළමයෙක් කියලා.. good luck චූටි නංගියා 💖💖

  • @siriyasiriya5849
    @siriyasiriya58492 жыл бұрын

    ඔයා ඉතුවෙ නැති උනාට අපි නම් ඉතුව දුව ඔයා තමයි ⁣ දිනන්නෙ කියල ඔයාගෙ නියතමානි කමට ගොඩක් ආදරෙයි ඔයා අරිම සුන්දරයි .ඇත්තටම කෝච්ටත් ආදරෙයි මම ආසම ගායිකාවන් අබිසේක❤️❤️.සුබ පතනව දුව ඔයාට ඉදිරි අනාගතේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල

  • @padminiwickramasinghe6321

    @padminiwickramasinghe6321

    2 жыл бұрын

    Oya hari daksha daruwek

  • @leenafernando7276
    @leenafernando72762 жыл бұрын

    👍😘❤️ ඔයාට සුභ පැතුම්! දුව,,අපි ඈත් වෙලා තියෙන්නේ භාෂාවෙන් විතරයි, ඔයාගේ ඉදිරි බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා. ඔයාට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏🌷

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 жыл бұрын

    සුබ පැතුම් පනීෂා නංගී .😀😀😀😀😀 අපි හදවතින්ම ඔයාට සුබ පැතුම් එක්කරනවා .ජය වේවා ! පරිස්සමෙන් ඉන්න .අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා .ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාට නංගී

  • @leenarodrigo9868

    @leenarodrigo9868

    2 жыл бұрын

    ඔයත් ලස්සනයි සින්දුටිකත් ලස්සනයි අපි කලින්ම දැනගත්තා ඔයා තමයි ඉදිරියෙන්ම ඉන්නෙ කියලා .සුභ පතනවා දුවෙ අහිංසක කමටත් එක්කම .ඉදිරියටම යන්න ..oyata suba pathanawa mula idhalama oyathama iddriyenma hitiyeth appita godak satutui .ahinsakakamath ekkama iddiriyatama yanna wasanawa dairiya labewa budusarani dewipihitiy 🌷🌷🌷🌷🌷

  • @Abc12825
    @Abc128252 жыл бұрын

    Voice පටන් ගත්ත දවසේ ඉදන් ආසම එකම කටහඩක් තිබ්බේ ngit congratulations ngi 🏆️🙏❤ vote කරපුනිසා එදා ඉදන් පට්ට සතුටුයි එදා හිතපු දෙ iYe ree fainal win කරන්න ලැබුනා

  • @komaripathirana8221
    @komaripathirana82212 жыл бұрын

    අවන්කවම හදවතින්ම ස්තුති කරනවා ප්‍රනීශා දෝනිට ඔයා ටැමිල් වෙලත් සිංහල අයටත් වඩා හොදට සිංහල කතා කරන එකට

  • @r.uprasad6334

    @r.uprasad6334

    2 жыл бұрын

    @Sahas Dulmina දෙමලා ගෙ සිරස නැත්නම් තොපෙ අප්පචිචී කරපු ආපරද රටෙ මිනිස්සු දන්නෙවත් නැහැ එවා කලින් කිව්වෙ දැනටත් ඉදිරිපත් කරන්නෙ සිරස නාලිකව. තමයි.තො වගෙ ජාතිවාදය පතුරන රාජපක්ෂ පු.දෙන බයියෙක් ලැජ්ජා නැද්ද බන් උබලට.. මොකටද? ජාතිවාදය කාලකණ්ණි

  • @shenweerasuriya2041
    @shenweerasuriya20412 жыл бұрын

    ආත්මයේ අභ්‍යන්තරය කොතරම් ස්පර්ශ කරාද කිවහොත්, ඒ ගැන කියන්නට වචන නැහැ.. ❤🙏 ප්‍රනිර්ශා තම හඩින් අනිවාර්යයෙන්ම බොහොමයක් ආත්ම වල ගැඹුර ස්පර්ශ කරමින්, තම හඩින් බොහොමයක් දෙනා ට සුවය ගෙන දෙනු ඇත, ඔබ වගේ ම🙏 තවද, ඇයගේ හඩ ලංකාව ට පමණක් සීමා නොවී ජාත්‍යන්තරය ට ද යනු ඇත.. එහි කිසිදු සැකයක් නැත.. ඇයට කෙදිනෙක හෝ 'ශ්‍රී ලංකාවේ ලතා මංගේෂ්කාර්' වීමට ඇති සම්භාවිතාව ඉතාමත් වැඩි යැයි සිතමි.

  • @dammikadammikaone3420
    @dammikadammikaone34202 жыл бұрын

    සිoහල දෙමල බේදයක් මට නෑ ලoකාවට ඉතාම වටින මැණිකක්.. බුදු සරණයි පුතේ

  • @shammisubodha6574
    @shammisubodha65742 жыл бұрын

    අම්මෝ ඇගේ හිරිකඩු පිපෙනවා ඒ වොයිස් එකට.අපේ උනුසුම් සුභ පැතුම් ඔබට..💓💓💓

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    ඔයා ජයග්‍රහණය කල එකට හදවතින්ම සුභ පතනවා පුතේ ඔයාගෙ අනාගත සිහින ඒ විදියට ඉෂ්ට සිද්ධ වේවා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ඔයාට 🥰🥰🥰

  • @tharushamendis8547
    @tharushamendis85472 жыл бұрын

    ගොඩාක් සතුටුයි හිතන් හිටපු කෙනාම දින්නාම. Congratulations &All the best Pranirsha Thiyagaraja May God Bless You!!!!! ❤🔥🙏❤🔥🙏

  • @vidhuprithika744
    @vidhuprithika7442 жыл бұрын

    මාරම ලස්සනයි ❤️🥰 Congratulations 😊 PRANISHA NANGI 😍🌼💙 ඉදිරියට කරන හැමදේම සාර්ථක වේවා......❤️ සංගීත ගමනේ දිගු දුරක් යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊

  • @chathumaligunathilaka5112
    @chathumaligunathilaka51122 жыл бұрын

    මගෙ vote සියල්ලම ලබා දුන්නෙ ඔයාට ප්‍රනීර්ශා නංගි 🌟🌟🌟🌟❤❤❤❤❤❤️❤️❤️❤️love you my girl

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka26212 жыл бұрын

    දුව ඔයාගේ සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා පතනවා බුදුසරණයි ජය ඉදිරි අනාගතයට සුබ පැතුම් 😍😍😍😍❤❤❤❤

  • @PrageeDunuke
    @PrageeDunuke2 жыл бұрын

    නියමයි සුපිරියි👍👌👏😍 නිහතමානී දරුවෙක් අැත්තෙන්ම සිරස එක්ක එකතුවෙලා coach අභිශේකා ඔපදාල ගත්තු සුපිරි මැණිකක්. ජයෙන් ජයමවේවා!🙏👍👊

  • @silverinedealwis4341
    @silverinedealwis4341 Жыл бұрын

    As a pediatrician Love to see you sing to your little patients! May all your future dreams come true!

  • @hioio2533
    @hioio25332 жыл бұрын

    ශීලාන්කික දෙමල දියනියනි ආදරෙයි ඔයාට ගොඩක් ඔයාගෙ පැතුම් ඉටුවේවා. 🙏🙏❤❤❤❤

  • @DewminaRandeniya
    @DewminaRandeniya2 жыл бұрын

    ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනව නංගි..♥️🔥

  • @arinichrish5786
    @arinichrish57862 жыл бұрын

    මං දැක්ක සාධාරණම final ekh .... God bless you thangam.... Ungada ellam future dreams success aaga vazhthugiren thangachii 💕💕💕💕

  • @karthikakshai1965

    @karthikakshai1965

    2 жыл бұрын

    Nice tamil

  • @brightlankas7220

    @brightlankas7220

    2 жыл бұрын

    Niyama oyawithita ekkamuthuweng appi gaman karamu savodaraya...

  • @rashmisevwandisubasinghe1782

    @rashmisevwandisubasinghe1782

    2 жыл бұрын

    @Sahas Dulmina ඇයි ගිය පාර දෙමල අය හිටියා දැක්කෙ නැද්ද.... නිකන් යනවා මනුස්සයෝ යන්න .. කුහක කම ප්‍රදර්ශනේ නොකර

  • @sashiniamarasekara3332

    @sashiniamarasekara3332

    2 жыл бұрын

    @Sahas Dulmina පිස්සෙක්

  • @samanthisamanthi7563
    @samanthisamanthi75632 жыл бұрын

    ජයවේවා ..ශ්‍රී ලංකාවේ පුංචි ..අනුරාධා ශ්‍රී රාම්....

  • @amaragamagee6143
    @amaragamagee61432 жыл бұрын

    ලස්සන අනාගතය k uda වේවා දුව ඔබට 🌹🌹🌹

  • @champachampa6194
    @champachampa61942 жыл бұрын

    Adarsamth දියණියන් .බුදු සරණi .රටට wadanawan mewage දරුවෝ .ඔයාට jayen ජයම ලැබේවා .ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha72042 жыл бұрын

    අාදරෙයි නංගියෝ.ඔයා මුලු රටටම මැනිකක්.බුදු සරනයි ඔයාට.

  • @nadeeshachathurangi5796
    @nadeeshachathurangi57962 жыл бұрын

    අද ගොඩාක් ලස්සනයි අනේ හරිම චාම්

  • @ru450
    @ru4502 жыл бұрын

    මගේ රටට දළදා හිමි සරණයි 😭😭😭😭

  • @musicAMBALAMA
    @musicAMBALAMA2 жыл бұрын

    ඔයාගේ නිහතමානී කමට තමයි ගොඩක් ම කැමති නන්ගියා ❤️🙂 ඒක හැමදාම තියාගන්න නන්ගි..❤️✨️ අනිවාර්යයෙන්ම මේ රටට අපි ගොඩක් ආදරෙයි ......❤️🇱🇰😘

  • @mohanthasundaram5877
    @mohanthasundaram58772 жыл бұрын

    Great Prane. Very proud of you and your speech. I studied in sinhalese medium and Buddhism too. One of my favourite song you sang about my country in sinhalese. You are a unique person. Love to see how you present your self by maintaining your culture and your dressing proof that. Your simplicity is what we all admire. God bless you 🙏 ❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak112 жыл бұрын

    දුව, ඔයාගේ ජනගහනයට අ⁣පේ සුබපැතුම්!

  • @niroshakumari4945
    @niroshakumari49452 жыл бұрын

    ප්‍රනීෂා සුභ පතනවා තවත් ජය ගන්න ආදරයි හැමදාමත් ⭐⭐⭐ 💐💐💐🎸🎷🎺🥁❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @icgwd9788
    @icgwd9788 Жыл бұрын

    අනේ දුව මම හරිම අදරේයි මම රට ඉන්නේ ඵත්මම ඔයා ගේ සින්දු හනවා ඔයාට දේවි පිහිට👌👌👌👍👍👍🙏🙏🙏🙏💐💐💐💐❤❤❤

  • @heshansamarasinghe4561
    @heshansamarasinghe45612 жыл бұрын

    ඉක්මනටම ඔයාගෙ සිංදුවක් ඕනි නංගි 🎵💖

  • @padminirajapakse7147

    @padminirajapakse7147

    2 жыл бұрын

    Congratulations

  • @athulasanjeewa2071
    @athulasanjeewa20712 жыл бұрын

    ලංකාවෙ මෙච්චර කාලෙකට කරපු නිවැරදිම තේරීම.සුබ පතනව මැණික හදවතින්ම!!!

  • @ahinsanirmani5061
    @ahinsanirmani50612 жыл бұрын

    තෙරුවන් සරණයි නංගී.ඔයාගේ හැම හීනයක්ම ඉටු වේවා!!!💜️💜️💜️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75052 жыл бұрын

    ආදරේයි මැණිකේ හදවතින්ම සුභ පතනවා මැණිකේ කියන්න වචන නෑ හරිම ලස්සනයි මැණිකේ තෙරුවණ් සරණයි

  • @ashasewwandi8301
    @ashasewwandi83012 жыл бұрын

    අනේ රසාල් 😍 ප්‍රනිශා ට ට්‍රෝෆි එක දෙනකොට එයාට ලැබුන දෙයක් වගේ එයා සතුටු උනා ❤❤

  • @malanilokuge7258
    @malanilokuge72582 жыл бұрын

    ඔයාට සිංහල කතාකරන්න ba කියන්නෙ බොරුනෙ.ඔය හොදට කතාකරන්නෙ.සුබ පතනව හදවතින්ම දුව.ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු ඒ විදියටම සාර්ථකවේවා.❤️❤️

  • @chathuribhagya6169

    @chathuribhagya6169

    2 жыл бұрын

    Eya voice teen ekt awat passe sinhala katha krnn igengen.

  • @nanduncharuka5824

    @nanduncharuka5824

    2 жыл бұрын

    එයා ඉක්මනට දේවල් අල්ලගන්න පුලුවන් දක්ශ කෙනෙක්... මට මතකයි voice teen ආපු දවසෙ එයාට ඒතරම් සිංහල බෑ..එයා ඉගෙනගෙන තියෙනව හොදට

  • @hashiniemaya8216
    @hashiniemaya82162 жыл бұрын

    නිස්සර එකට cover එකක් කරොත් මරු එක කෝච්ට වඩා හොදට කියනෝ 🥺❤😍

  • @ruthmathew130
    @ruthmathew1302 жыл бұрын

    ඔයා ගේ පැතැමි ඉටු වෙිවා දුවෙි ❤️තව තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna32552 жыл бұрын

    හරිම cute vasanavatha මැණික එයා ❤❤❤

  • @ajanthadharmasri690
    @ajanthadharmasri6902 жыл бұрын

    සුබ පැතුම් දෝණි ....❤💐❤

  • @babidushan8787
    @babidushan87872 жыл бұрын

    වෙනදට වඩා අද හරීම ලස්සනයි ....❤❤❤❤

  • @esmiewijewardhana207
    @esmiewijewardhana2072 жыл бұрын

    Congratulations to you darling Pranisha... Wishing you all the very best wishes for your future endeavors... God bless you... ❤️❤️❤️❤️

  • @waspeiris
    @waspeiris2 жыл бұрын

    So proud of you dear duwa Pranirsha! Wish you all the best and good luck for your future endeavors. Do your studies also well and achieve your target. ❤️❤️

  • @ishulakmali4480
    @ishulakmali44802 жыл бұрын

    ඒ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි නංගි.ඔයාගේ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න හදවතින්ම සුභපතනවා❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari88852 жыл бұрын

    හරිම ලස්සනයි හරිම නිහතමානී කෙනෙක් එයා හරිම ගෞරවනීය විදිහට වොයිස් එකේ සිං කෙරුවා ඒකයි එයාට ඒ ජයග්‍රහණය උදා වුණේ

  • @Irosha2006
    @Irosha20062 жыл бұрын

    හරිම කෙනා තොර ගත්තා ❤️🥰

  • @Irosha2006

    @Irosha2006

    2 жыл бұрын

    එ වගේන අනිත් තුන් දෙනත් හොදයි 😍❤️

  • @deepa4659
    @deepa46592 жыл бұрын

    Congratulations duwe All the best 🇱🇰👍👏🏼👏🏼👏🏼

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    ප්‍රනීර්ෂා නංගී ආදරෙයි හැමදාමත් 💓💓💓💓💓👌👌👌🔥🔥🔥🔥🔥

  • @rasikacoolboy3125
    @rasikacoolboy31252 жыл бұрын

    Congratulations all the best go hed,from boralla colombo 🔥🔥🔥🔥👊👊👊👊👍

  • @slplusmotivationshow8918
    @slplusmotivationshow89182 жыл бұрын

    අපි එකතු වෙමු අපිට පුලුවන් මෙ රට ගොඩනගන්න අපෙ රට මෙ

  • @rohanfernando1333
    @rohanfernando13332 жыл бұрын

    දුව ඔබගේ සියලු බලාපොරොත්තු සහ උත්සහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම හරි සතුටුයි ඔබගේ ජයග්‍රහණය ගැන... ජේසු පිහිටයි

  • @ruwanacademy4272
    @ruwanacademy4272 Жыл бұрын

    මෙතෙක් දැකපු හොඳම ද වොයිස් එක.සිරසට ජය ජය ජය

  • @rasifernando9117
    @rasifernando91172 жыл бұрын

    සුභ පැතුම් දුව ඔයාට.ඉදිරියටත් ඔයාගෙ අහිංසක නිහතමානීකම ඔය විදියටම තියාගෙන ඔයාගෙ අනිත් බලාපොරොත්තු ජය ගන්න වාසනාව ශක්තිය ලැබේවා ❤️🥰👏

  • @induillankone5168
    @induillankone51682 жыл бұрын

    Best wishes for a bright future!!!! May all your dreams come true!!!!!

  • @sellinthilakaratnam6521
    @sellinthilakaratnam65212 жыл бұрын

    Congratulations Pranisha good luck your futhure

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Жыл бұрын

    දුවේ ඔබ වාසනාවන්ත දියණියක්.ලස්සනට ගායනා කරනවා.ස්තූතියි දුව.ඔයා ඉල්ලීම ශ්‍රේෂ්ඨයි දූ.ලක්දෙරන කියන්නෙ ලෝකෙම ලස්සන රටක් සොබාදහම් අම්මා ලක්වැසියන්ට සාරවත් මහපොළොවක්,දීලා තිබෙනවා .පෝෂණය බහුල ආහාර වගාකරන්න.මේ පොලොව ධන උල්පතක්.ඔබ වැනි දක්ශයන් මේ මිහිතලය මත කොතරම් බිහිකර ඇත්ද මාධ්‍ය ජාල,මගින් (නිවුස් පස්ට්).මෙවැනි රටක් අතහැර වෙනත් රටවල් සොයා යන්නෙ ධනය සහ සැප සොයා .නමුත් මිනිසුන් දන්නෙනෑ එය තාවකාලික සුවයක් කියලා.ඔබ ගේ පිරිසිදු සිතිවිලි ඔබව සාර්ථකත්වයට ගෙනයාවි ජයෙන්,ජය ලැබේවා දියණිය .ඔබට බුද්දශක්තිය ලැබේවා .ඝණදෙවි පිහිට ලැබේවා .

  • @chamikadewarathna6531
    @chamikadewarathna65312 жыл бұрын

    හරිම වැදගත් විදියට කතා කරනවා.........♥️♥️♥️

  • @senevidissanayaka2722
    @senevidissanayaka27222 жыл бұрын

    Positive think is the best ❤️‍ Congratulations pranirsha ❤️‍

  • @roshangajanayaka1151

    @roshangajanayaka1151

    2 жыл бұрын

    Outstanding ! Nanga ♥️🔥

Келесі