Danuට කියන්න! | අභිෂේකා විමලවීර (Danuta kiyanna! Abhisheka Wimalaweera)

මගේ ලොකුම දුර්වලතාවය මට කෙන්ති යන එක, ඒ වෙලාවට මට ඕනිම දෙයක් කරන්න පුළුවන්.
Danuට කියන්න! | අභිෂේකා විමලවීර (Danuta kiyanna! Abhisheka Wimalaweera)
Title sponsor - Lanka pay
Sponsor - Christell Luxury Wellness
Sponsor: TRULY CEYLON®
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Hair and makeup Partner - Salon PR
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 123

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    ඒ ඇස් දෙක..ඒ කට හඩ..කතා කරන වචන..කිසිම වචනයක් අහක නොදා ජීවිතයට ගන්න් පුලුවන්..මරැ අනේ ආදරෙයි අහී😍

  • @kavi6690
    @kavi6690 Жыл бұрын

    අභිශේකා කියන්නේ භාවනාවක්.කතා කරත්දි අහන් ඉන්න පුදුම ආස හිතෙන කෙනෙක්.අනිත් කෙනා උදාරි වර්ණකුලසූරිය.එයා කතා කරත්දිත් මේ වගේම අහන් ඉන්න ආස හිතෙනවා.

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 Жыл бұрын

    අභි ඉන්නේ කොතනද අපි එතන....😘😘

  • @sanjukcp6960
    @sanjukcp6960 Жыл бұрын

    අභී කිව්වා හරි. අභී සිංදුව කිව්වට පස්සේ audience එක කියනවට වඩා , අභී සිංදුව කියනවා අහන් ඉන්න තමා ආසම. abhi කියන්නේ වෙනම brand එකක්.

  • @Vidusha_N_Janushi

    @Vidusha_N_Janushi

    Жыл бұрын

    ඒ කියන්නේ තෙරුනේ නෑ 🙄🧐🤔

  • @sanjukcp6960

    @sanjukcp6960

    Жыл бұрын

    @@Vidusha_N_Janushi මේ කියලා තියෙන පොඩිදේවත් තේරුම් ගන්න බැරිද. 🤧😂

  • @Vidusha_N_Janushi

    @Vidusha_N_Janushi

    Жыл бұрын

    @@sanjukcp6960 හරි හරි මම දැන් තමයි අන්තිම ටික ඇහුවේ ඒයත් එක්ක සිංදුව කියනවට වඩා එයා කියන එක විඳින්න තමයි ආස කියලනේ කියන්නේ ඔච්චර කුහක වෙන්න එපා දෙයක් කෙනෙක් ඇහුවම තෙරෙන්නෙ නැතිකමට ඒක කියලා දෙන්න පුරුදු වෙන්න

  • @sanjukcp6960

    @sanjukcp6960

    Жыл бұрын

    @@Vidusha_N_Janushi බාගෙට දේවල් බලලා ප්‍රශ්න අහන්නත් පුරුදු වෙන්න එපා. ඒක හොද දෙයක් නෙවෙයි. එක දේකින් මනුස්සයෙක් කුහකයි කියලා ඔයාට විවේචනය කරන්නත් කිසිම අයිතියක් නෑ. Dont judge the people ❤️ have a great day.

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 Жыл бұрын

    බලාගෙනම හිටිය තවත් Episode එකක් ❤️ අභී....❤️🙏

  • @jeewakafoundationsl7677
    @jeewakafoundationsl7677 Жыл бұрын

    හරිම සතුටුයි ඇය ගැන අහන්න. බුද්ධියෙන්, හැකියාවෙන්, චින්තන දැක්මෙන් අතීශය ලෙස පිරිපුන් වටිනා කාන්තාවක්. ඔබ ඉතා වටිනා, හැදියාවෙන් යුක්ත කාන්තාවක්. ඔබට ආශීර්වාද කරමි.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    අභිශේකාගේ හැම වචනෙකින්ම ගන්න දෙයක් තියෙනවා අපේ ජීවිත වලට...

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya Жыл бұрын

    අභී කියන්නෙ අපි හැමෝගෙම අම්මා කෙනෙක් .

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    Danu plz bring ශශිකා නිසංසලා ❤ Abhi Danu love the program 😍 u both look so good right

  • @malharihettiarachchi9935
    @malharihettiarachchi9935 Жыл бұрын

    ළමයින් ගේ ළමා ලෝකය නිසියාකාරව තිබිය යුතුය යන අදහස පැහැදිලි කලාට ඔබ තුමියට ගොඩක් ගරු කරනවා.ගොඩක් පින් .මෙවැනි කාලයක මෙවැනි මාර්ගෝපදේශකාවක් සිටීම ගැන හරිම සතුටුයි .

  • @Rush159
    @Rush159 Жыл бұрын

    දැන් concert එක ගැන කිව්වට වැඩක් නෑනේ අභී🥺එන්න බෑනේ..ආයෙත් concert එක අරන් නුවරට එන්න😘

  • @jeewakafoundationsl7677
    @jeewakafoundationsl7677 Жыл бұрын

    මන්ජරී පීරිස් - හරිම සතුටුයි ඇය ගැන අහන්න. බුද්ධියෙන්, හැකියාවෙන්, චින්තන දැක්මෙන් අතීශය ලෙස පිරිපුන් වටිනා කාන්තාවක්. ඔබ ඉතා වටිනා, හැදියාවෙන් යුක්ත කාන්තාවක්. ඔබට ආශීර්වාද කරමි.

  • @dinithihansani427
    @dinithihansani427 Жыл бұрын

    ඒ කටහඩ ඕනෙ තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන්🥺😍❤️ අභී❤️

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Жыл бұрын

    අභිෂේකා කියන්නෙ භාවනාවක් වගේ.. ඉතින් ඔයා කේන්ති ගන්න එකත් අවම කරගන්නකෝ..සිත දමනය කරගෙන..❤

  • @wasa.9753
    @wasa.9753 Жыл бұрын

    Enjoyed it very much! Best wishes to Abhi for her upcoming show! ❤

  • @shanikadesilva1991
    @shanikadesilva1991 Жыл бұрын

    බලන්නෙම නැති ප්‍රෝග්‍රෑම් එකක්. ..අද අභී අක්කා නිසා බැලුවා. ..නිවේදකයත් අද හොඳයි. ..වෙනදා වගේ හැක හැක ගාන්නේ නෑ. ..👍👍

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Жыл бұрын

    අද ටිකක් ආඩම්බරෙන් කතා කලාද මන්ද, ගරු කරනවා ඔබ තුමියට,

  • @amaliyanage9623
    @amaliyanage9623 Жыл бұрын

    ආසවෙන් බලන් හිටපු episode එකක්..අභී ❤️ කියන්නෙම භාවනාවක් 😘

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Жыл бұрын

    ලස්සනයි අභී.....ඔයා භාවනාවක් වගේ

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_ Жыл бұрын

    අභී කියන්නේ භාවනාවක්.. ❤️🖤

  • @dilsdil7949

    @dilsdil7949

    Жыл бұрын

    Attada..🤣

  • @sachinigamage5320
    @sachinigamage5320 Жыл бұрын

    All the best for your concert ma'am

  • @deepikadisanayakadisanayak4526
    @deepikadisanayakadisanayak4526 Жыл бұрын

    Oyage kisima වැඩසටහනක් atha arinna ba akki. ❤️❤️

  • @anushkavihangi6677
    @anushkavihangi6677 Жыл бұрын

    නිහතමානීව සාදාරනව ආදරනීයව ලස්සනට සාර්ථක උන අභී අක්කි ට ආදරෙයි ❤❤❤ bless karanwa oyage wed තවත් සාර්ථක wenna kiyl

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Жыл бұрын

    Ada hoda prashna tikak ahuwa...nice vedio ❤favourite singer

  • @jeewakafoundationsl7677
    @jeewakafoundationsl7677 Жыл бұрын

    Manjari Peiris - I appreciate Danu for bringing in this program. Excellent.

  • @bpathirana1552
    @bpathirana1552 Жыл бұрын

    අනේ දුකයි මට... ටිකට් ගන්න බැරි උනා.. මට දුකයි...මම දන්නවා අභී ආයේමත් හිතුමතේට එහෙම එක වැලට කොන්සට් කරන්නේ නැහැ කියලා... 😥😥😥😥😥

  • @mediapasala
    @mediapasala Жыл бұрын

    ආසම චරිතයක් අභී!💪💗💪

  • @lifestoryradio
    @lifestoryradio Жыл бұрын

    ♥️ dhanuge out fit eaka hari ma lassanai Ada 🤗

  • @Hoshi996
    @Hoshi996 Жыл бұрын

    favorite person Abhisheka 😍  Plz invite Thrikala Dharani too

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Жыл бұрын

    අපි දැක්කා ඔයාව ඒකේ ඉන්නවා 🥺🤭 Shoak අනේ ❤🔥

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Жыл бұрын

    ලස්සනයි ❤🌷🌷❤ තෙරුවන් සරණයි !!

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 Жыл бұрын

    Wishing you the very best for your maiden concert ❤

  • @nihalsam972
    @nihalsam972 Жыл бұрын

    Good Luck ABHI! Love you so much. Dhanu thanks for bringing her to your show.

  • @kavi6690
    @kavi6690 Жыл бұрын

    ඇදුම වුණත් හරිම පිළිවෙලයි.

  • @niroshadilhani7575
    @niroshadilhani7575 Жыл бұрын

    ඒක සුවර්,,අභි සින්දු කියද්දි මිනිස්සු අහගෙන ඉදිවී,කවුරුත් එයා එක්ක සින්දු කියන්නෙ නැහැ ,❤❤❤

  • @travalvlog9565
    @travalvlog9565 Жыл бұрын

    අභී අක්කා මම ආසම චරිතයක් 💜️

  • @udanigunarathne6693
    @udanigunarathne6693 Жыл бұрын

    ‘Hawasaka maa’ is my favorite Abhi’s song, though I like her other songs ‘Hawasaka maa’ is one of my all time favorite songs

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Жыл бұрын

    දක්ෂ, නිහතමානී ගායිකාවක්..❤️❤️👏👏

  • @SchoolJournalistByAsha
    @SchoolJournalistByAsha Жыл бұрын

    Good luck abhi....💖💖

  • @ishanirox1327
    @ishanirox1327 Жыл бұрын

    අබිශේකා ලස්සනයි ආරනීය උගත් බුද්දිමත් චරිතය ක්

  • @sunilayya8948
    @sunilayya8948 Жыл бұрын

    Like danu i liked her voice the first time i heard her. Smooth as silk with great vocal control. A gifted singer indeed.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Favorite ❤❤❤Programme ek Blnn asawen hitiye thank you ❤❤

  • @priyangakumari1368
    @priyangakumari1368 Жыл бұрын

    Asawenma hugak adaren balanawa❣️Abi God bless you 🙏

  • @amandaekanayake5155
    @amandaekanayake5155 Жыл бұрын

    Abhi akkige story ahnn mm godak asai aththatama oy humble❤

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 Жыл бұрын

    Coach Abhi is sooo beautiful & so gorgeous😍

  • @d.h.harindikavishini4106
    @d.h.harindikavishini4106 Жыл бұрын

    ❤️wow....abhi..

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation2208 Жыл бұрын

    ලස්සනයි danuuu.abiiiiiiii

  • @erandidilhara1537
    @erandidilhara1537 Жыл бұрын

    ආදරෙයි අභී ❤️

  • @Kaa_yaa_gang
    @Kaa_yaa_gang Жыл бұрын

    අභී❤ කියන්නෙම භාවනාවක් 🥺❤️ ඊලග concert එක අරන් මාතරට එන්න අභී🥺❤️ බලන් ඉන්නවා මාතරට එනකන් 🥺❤️

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Жыл бұрын

    Vedio eka danakn balan hitiye abhisheka nisa❤

  • @kavi6690
    @kavi6690 Жыл бұрын

    ශශිකා නිසංසලා වගේම,අභිශේකා කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්.එයාට සම කරන්න වර්තමාන පරපුරේ ගායිකාවක් නැහැ.

  • @charithwijesekara333
    @charithwijesekara333 Жыл бұрын

    අභී....❤️❤️🌹

  • @dinsukagalabada7745
    @dinsukagalabada77457 ай бұрын

    Abheege hamadeyakma abhee wagema lassanai....godaaak adrei hamadama....

  • @NisiRanu
    @NisiRanu Жыл бұрын

    My favorite singer...........

  • @sakunikawickramage7082
    @sakunikawickramage7082 Жыл бұрын

    Mage jivithe lagata gihin chuttak kathakaranna ona dennek innawa.e aya atharin oyathamai abi akke mulinma inna.adarei abi akke...💓💓💓

  • @maneeshasonali4809
    @maneeshasonali4809 Жыл бұрын

    අභී ♥️

  • @ashaninawanjana402
    @ashaninawanjana402 Жыл бұрын

    Fav 😍 Abhiii ❤

  • @dinushiprarthana6472
    @dinushiprarthana6472 Жыл бұрын

    හිත රිදුනු හැම වෙලාවෙම මන් ඇහුවේ අක්කිගේ සින්දුවක් 💯👍❤️

  • @sandukahadawala5013
    @sandukahadawala5013 Жыл бұрын

    E hinwa e kthawa hmdma marama lssni adrei akke hmdm sthutin inna one 💓

  • @sajaliagosingha4116
    @sajaliagosingha4116 Жыл бұрын

    My favourite character ❤

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 Жыл бұрын

    GR8 SHOW !!👍⭐️⭐️⭐️⭐️⭐️ SENDING LOVE ❤️ ❤️🌹🇱🇰🇨🇦

  • @Mashi_Silva
    @Mashi_Silva8 ай бұрын

    Kurunagalatath concert ekk one abhi 🥲.... අභීගෙ ඇස් විතරක් නෙමේ එයා තනිකර ලස්සනම ලස්සන කැටයමක් 💗

  • @poornisahasra3374
    @poornisahasra3374 Жыл бұрын

    My favorite 😍💗

  • @achalankabandara1425
    @achalankabandara1425 Жыл бұрын

    Excellent

  • @sheharibasnayake9243
    @sheharibasnayake9243 Жыл бұрын

    අභී❤️

  • @HasiVlogs99
    @HasiVlogs99 Жыл бұрын

    අභී❤

  • @chamodmagnaa1116
    @chamodmagnaa1116 Жыл бұрын

    Yep,great,

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 Жыл бұрын

    අභී❤❤❤

  • @sewwandisuraweera8304
    @sewwandisuraweera8304 Жыл бұрын

    අභි❤

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 Жыл бұрын

    Hi nangi oya godak hoda kanek

  • @nawaminip4395
    @nawaminip4395 Жыл бұрын

    ඒ ඇස් දෙකට කෙල්ලොත් වහ වැටෙනවා අනේ💗

  • @upekshalakmini8577
    @upekshalakmini8577 Жыл бұрын

    Ane concert eke tickets mata miss una ne 😥😥😥😥

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    my favourite ❤❤❤❤

  • @DineshaThennakoon1
    @DineshaThennakoon1 Жыл бұрын

    Dhanu raini ඕනෙ😏❤

  • @pathumviraj3947
    @pathumviraj3947 Жыл бұрын

    Abhi ❤❤😊Madam

  • @danuka6641
    @danuka6641 Жыл бұрын

    ❤️❤️

  • @madumadushi1650
    @madumadushi1650 Жыл бұрын

    My favorite siger abiiii

  • @skydilivery3003
    @skydilivery3003 Жыл бұрын

    Akkinam hitha niwana bawanawakk akkiii attamaiii❤️❤️

  • @ashankawimalarathne41
    @ashankawimalarathne41 Жыл бұрын

    ❤❤❤

  • @Lara
    @Lara Жыл бұрын

    ❤️

  • @thran9367
    @thran9367 Жыл бұрын

    Godak atta. Lamainta lamai widihata andawanna oni.

  • @laheshinifernando2204
    @laheshinifernando2204 Жыл бұрын

    My favourite ❤ 😍

  • @Thisara_Me
    @Thisara_Me Жыл бұрын

    💙

  • @kamalnightvision3299
    @kamalnightvision3299 Жыл бұрын

    Ai ban apine ubata wadiyenma love Danu ( not gay 😂😂)

  • @rtcinema6424
    @rtcinema6424 Жыл бұрын

    ❤❤❤❤❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 Жыл бұрын

    ලස්සන ,අහිංසකකම ,හැදියාව,උගත්කම ,බුද්දිමත්කම ඒ හැමදෙයින්ම අභී සම්පූර්ණයි....❤️❤️❤️ ආසම හඬක්..😘

  • @TheSuresoft
    @TheSuresoft Жыл бұрын

    ABHIIIIIIIIIIIIIIIIIIIIII

  • @dayanikulatunga9734
    @dayanikulatunga97349 ай бұрын

    danu sir wa mata penne ee kale lankawe raja kenekuge look ekak , harima lassta sinhala bashawa uchcharanaya karanne

  • @thasheelapramodi9414
    @thasheelapramodi9414 Жыл бұрын

    😍

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi6200 Жыл бұрын

    What a class act she is. Beautiful lady.

  • @sudunona4908
    @sudunona4908 Жыл бұрын

    ❤😌

  • @wasanthaweerasinghe9438
    @wasanthaweerasinghe9438 Жыл бұрын

    🧡🧡🧡🧡

  • @pramodaniweerasinghe8786
    @pramodaniweerasinghe8786 Жыл бұрын

    🖤🧡💛❤️💜️💙💚

  • @rash890
    @rash890Ай бұрын

    🌹🌹🌹🌹❤️❤️❤️

  • @NisiRanu
    @NisiRanu Жыл бұрын

    Abhi gana kisi kenek kawadawath narakak kiyan na...hama patthenma minussunta hoda deyak karanne.....danu ada tama hodama kena genawe....adarei abhi......

  • @hanannaggar4555
    @hanannaggar45552 ай бұрын

    ❤️👍🙏

  • @sanjithasubodha4935
    @sanjithasubodha4935 Жыл бұрын

    ඒ වෙලාවටත් සිංදුව කියන ප්‍රේක්ෂකයෙක් කියන්නේ ගොන් පත මෝඩයෙක් ඉතින් ......ඔය වොයිස් එක එක්ක අපේ ටකරම් වොයිස් කියන එකත් අපරාදෙ 🤭

  • @aggayani6581
    @aggayani6581 Жыл бұрын

    Asama nethi charithayak

  • @albaraaalshahi6981
    @albaraaalshahi6981 Жыл бұрын

    mama aasama karana gaykawak.mama eyage Hama sinduwakma mama awaken wanawa.mama

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 Жыл бұрын

    Danuge lajjawa 😂

Келесі