Danuට කියන්න! | ඕෂදී හේවාමද්දුම (Danuta kiyanna! Oshadie Hewamadduma)

Danuට කියන්න! | ඕෂදී හේවාමද්දුම (Danuta kiyanna! Oshadie Hewamadduma)
මම නියෝජනය කරපු පක්ෂය උනත් වැරදි ගොඩාක් තිබුනා..
සුදු ප්‍රශ්නය ගැන ඕෂදී කතා කරයි.
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Sponsor - Rupees599.com
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
kzread.info/dron/2gl0cPNslZ6xkyc8RYa_xg.html
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: LankadeepaNews/
Instagram: lankadeepa
Facebook: lankadeepa/
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 97

  • @ime-hq9wq
    @ime-hq9wq Жыл бұрын

    මේකෙ තියෙන comments වලින් පේන්නෙ එක් එක් අයගෙ ඊරිසියාව., කිසිම දේකින් සෑහීමකට පත් නොවෙන sri ලන්කන් පිරිසක්. ඔයාගෙ ගමන ඕයා යන්න very best❤️you are beautiful

  • @sahasmethmina461
    @sahasmethmina461 Жыл бұрын

    කවුද දැන් අර අසනීප වෙලා කියපු whitening cream ගත්තු කෙනා...🤔🤔🤔

  • @erasena8427
    @erasena8427 Жыл бұрын

    cosmetology නමටත් ලැජ්ජාවක් මෙයා. හරියට cosmetology ඉගෙන ගත්තු කෙනෙක් කවදාවත් මෙහෙම ක්‍රීම් ගාලා සුදු උනා කියන්නෑ. Cosmetologyවල උගන්වනවා 5.3 ලෙසන් එකේ ක්‍රීම් ගාපුවහමයි ඉන්ජෙක්ශන් එකෙයි වෙනස කොහොමද කියලා. අඩුම තරමේ මට පේන්නේ cosmetology තියා මෙලනීන්වල ක්‍රියාකාරීත්වයවත් හරියට දන්නේ නෑ මෙයා😂😂😂😂 හා හා පටල ගන්න එපා යාලුවනේ😅නිකන් සලෝන් course එකක් කරා කියලා cosmetology subject එක ගැන කතා කරන්න තියා හිතන්නවත් බෑ. ඒක හරියට කරපු කෙනෙක් දන්නවා ඒකේ ගැබුර.😂😂 හැබැයි මං ආසම නිලියක් ඉස්සර❤ ආසම චන්න අයියා එක්ක රගපෑව අර ප්‍රතිමවක් හොල්මං කරන කතාවට ❤හරිම ලස්සනයි ඒක.රංගනය නම් අතිවිශිශ්ටයි ඔයාගේ❤සුභ පතනවා අනාගතේට❤

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    Just because you never heard it does not mean you are right or she is wrong. I personally know she's telling the truth. The technology is advanced in some countries like Singapore and Korea when it comes to dermatology

  • @harindraabey3847
    @harindraabey3847 Жыл бұрын

    මෙයාට සුදුකබර ආවා.ඊට පස්සේ තමා skin එකේ ඔක්කොම ඒ color එකට කරගන්න ඕනි වෙලා මොනවා හරි කලේ. මෙයගේ අම්මව දැක්කනම් අම්මත් දැන් ඔය color එකමයි...අම්මට තමා මුලින්ම සුදුකබර අවේ. ජාන වල මොකක් හරි හන්දා එන්න ඇත්තේ😢

  • @ranmaperera3443

    @ranmaperera3443

    10 ай бұрын

    Real truth

  • @nipunikakarunathilaka9892
    @nipunikakarunathilaka9892 Жыл бұрын

    දක්ශ රංගන ශිල්පිනියක්.සුභපැතුම්

  • @hansinijayarathna2385
    @hansinijayarathna2385 Жыл бұрын

    Very intelligent woman

  • @chathuanushki6331
    @chathuanushki6331 Жыл бұрын

    She is telling the truth

  • @theektheebu2918
    @theektheebu2918 Жыл бұрын

    Lassanai 😍😍

  • @irahada5961
    @irahada5961 Жыл бұрын

    Danu ත් සුදු අයට මඩ ගහනවා .දැන් කියනවා සුදු අය දැක්කා ම මිනිසුන්ට කහ කහනවාලු.

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    ලස්සනයි 🥰

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Жыл бұрын

    ආදරෙයි අක්කේ ❤❤❤🌸

  • @piyumihansika8694
    @piyumihansika8694 Жыл бұрын

    ❤️😍

  • @padminidayarathna
    @padminidayarathna Жыл бұрын

    Stay happy forever oshadi...all the best for your future..you look so pretty 😘😘

  • @shehanchamara3138
    @shehanchamara3138 Жыл бұрын

    Pls get nayanthara

  • @dhanujanadun3500
    @dhanujanadun3500 Жыл бұрын

    ❤️

  • @Rose-xo8mx
    @Rose-xo8mx Жыл бұрын

    Meyta sudukbra awata psse eya uneven tone ekk gnna sudu wune

  • @knowaboutworld802
    @knowaboutworld8026 ай бұрын

    මගේ skin එකෙත් මේ ප්‍රශ්නෙ තියෙනවා. මට වයස 8 දි තමයි ආවෙ දැන් අවුරුදු 11ක වෙලේ ඉදම් බෙහෙත් ගන්නවා . ඒත් හරියන්නෙ නෑ.මටත් මගෙ skin එක මේ colour එකට ගන්න ඕන ඒ doctor ගෙ නම , hospital එකේ නම කියන්න පුලුවන්ද

  • @AjithKumara-tq7ii

    @AjithKumara-tq7ii

    Ай бұрын

    Eee matath thuyenawa

  • @niroshasadamali9023
    @niroshasadamali9023 Жыл бұрын

    monaw unath eya lassanai

  • @indu5687
    @indu5687 Жыл бұрын

    Oya Hari.... Lassanai

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Nihatamani sundara kantawak 💕💕

  • @masonmatt9117
    @masonmatt9117 Жыл бұрын

    ඕශදී හරියටම හරි කතාවක් කිව්ව, ඒ තමයි දේශපාලනයයි රාජ්‍ය පාලනයයි දෙකක්. ගොඩක් දේශපාලුවෝ රාජ්‍ය පාලනය තනතුරු වලට ආවම ඒ රාජ්‍ය පාලනය කරගන්න තේරෙනෙ නෑ. ඒක හරියටම හරි. 👍🤘

  • @dinuperera4212
    @dinuperera4212 Жыл бұрын

    I love you akki ♥️

  • @rushanijayasena4653
    @rushanijayasena4653 Жыл бұрын

    හරිම කැමති රංගන ශිල්පිනියනක් .සුභ පතනවා ඔබගේ අනාගතය ට 🥰🙏💐❤

  • @lifewithhubby9498
    @lifewithhubby9498 Жыл бұрын

    Danu shirt adinna, ohoma adinna epa, shirt thamai galapenne oyata

  • @spicegate2328
    @spicegate2328 Жыл бұрын

    Oshadhi ta Honda adahas thiyenava

  • @shalindawijesingha8952
    @shalindawijesingha8952 Жыл бұрын

    රංගන ශිල්පිනියක් වගේම සමාජ සේවිකාවක් විදිහට මම කෑවා ඇයව අගය කරනවා

  • @pubudusandaruwan243
    @pubudusandaruwan24310 ай бұрын

    ❤️❤️❤️

  • @damekadmer8433
    @damekadmer8433 Жыл бұрын

    Ane issara yourget gala sudu una keyapu aya dan keyana kata

  • @sewwandigamage3394

    @sewwandigamage3394

    Жыл бұрын

    kamak naa. gananganne epaa. Boru keyana ayata wedpaaka labei.

  • @maheshsangiwa875
    @maheshsangiwa875 Жыл бұрын

    හැබැයි එයා ලස්සනයි 🌺

  • @maheshikakumari88
    @maheshikakumari88 Жыл бұрын

    මට හිතෙන්නේ මෙයා දැන් ක්‍රීම් එකක් විකුන්න ද කොහෙද යන්නේ

  • @disnashyamalidissanayakadi7784

    @disnashyamalidissanayakadi7784

    Жыл бұрын

    🤣

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    එයාගෙ කතාව අවංකවම කිව්වට පස්සෙත් ඒකට කතා හදන ඔයා වගේ ගෑණු/පිරිමි අය නම් සාපයක්.

  • @ashadammi6524

    @ashadammi6524

    Жыл бұрын

    @@ruckyg3177 eka attha wenna puluwan tawa teka dawasakin cream hadai onna balanako

  • @salonmadola2188

    @salonmadola2188

    10 ай бұрын

    gon katha kiyanna epa bn. Video balanna gihin youtube wala

  • @ashadammi6524
    @ashadammi6524 Жыл бұрын

    Palemat ekata geyanam ammo puduma lokukamak teyei den onna Singapore cream keyala ekak wekunai🤣🤣

  • @laliku100
    @laliku100 Жыл бұрын

    Shaaa oshadi lassananata katha kalane.. ara pasugiya kaaleta wada..

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ishini.a2831
    @ishini.a2831 Жыл бұрын

    Bring hirunika

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 Жыл бұрын

    Meya kiyana de atta unaat boru unat Mata hitanawa meya kiyanne atta kiyala eka eyage Kemattak tama taman gena balagattama iwarai ne kagewat ewwaa hoyanne netuwa ane manda me minisunta wena wedak nedda anunge kunu hoyanne

  • @someonenoisy5034
    @someonenoisy5034 Жыл бұрын

    I have never heard a dermatologist change colour of full skin due to skin disorder... skin disorder doesn't give this colour... patches don't make u far... If that is the case ppl with vitiligo will change the colour of skin

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Oya danna trma tami.sudu kbra apu ayta ehma denwa anika meya niliykne pulli pulli hitiyhkids meyge profession ekt ekka

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    Just because you never heard it before does not mean you are right or she is wrong. I personally know she's telling the truth. The technology is advanced in some countries like Singapore and Korea when it comes to dermatology

  • @human9597

    @human9597

    Жыл бұрын

    @@ruckyg3177 Are you Oshadee 😂

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 Жыл бұрын

    මුන් තමයි මයිනට කඩේ ගිය හැත්ත.දැන් රට කාලා මගුලක් කියනවා.දනූ වැඩකට ඇති එකෙක් ගේන්න

  • @sewwandigamage3394

    @sewwandigamage3394

    Жыл бұрын

    eyage kamaththa nee. oyath thawa kaata hari kadee yanna koo.

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    මයිනට කඩේ ගියා ගොඩක් අය. තාමත් යනව. ඒ වගේම මයිනට කැමති අය තමයි වැඩි. අකමැති සුලු පිරිස කමෙන්ට් දදා අපහාස කරනව ෆේක් දහය පහලොවක් හදාගෙන. හැබැයි ඒ ගොං ගස්වලට තේරුමක් නෑ මයිනගෙ කාලෙ තමයි ආයෝජන වැඩි වෙලා දළ දේශීය නිශ්පාදනයට සාපෙක්ෂව රාජ්‍ය ණය අඩු වුණේ කියල. හරි දත්ත ගැන දැනුවත් නොවී ගොසිප් විස්වාස කරන නූගත් මිනිස්සු මොනව කිව්වත් මයිනා හයිවේ port universities high condos වගේ අනාගතයට වැදගත් වෙන ව්‍යාපෘති හැදුවා. ඒත් කෝ අනිත් රජයන් වලින් ගත්ත ණය වලින් මොකද කරේ කියල කවුරුත් අහන්නෑ. හැබැයි ඒ රජයන් වලින් මයිනගෙ කාලෙට වඩා ණය ගත්ත. බැඳුම්කර විකුණුව රාජ්‍ය දේපල විකුණුවා හැබැයි බෝක්කුවක් වත් හැදුණෙ නෑ

  • @nathashafernandez342

    @nathashafernandez342

    Жыл бұрын

    @@ruckyg3177 💯💯

  • @gggghsjttyyy2187

    @gggghsjttyyy2187

    7 ай бұрын

    අධිවේගී මාර්ග හදන්න තුන් ගුණයකට වැඩිය වියදම්කරල ගසාකාපු ඒවයේ ප්‍රතිපල දැන් ඇස්කන් පේන අයට හොදින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.දරැවන්ට මන්ද පොෂනය මහින්දයට උගේ දරැමුනුබුරන්ට අකුනක්වත් වැදිලා හැදිගෑවිලම පලයන්

  • @sriyagamage3715

    @sriyagamage3715

    6 ай бұрын

    Aththama aththa

  • @Shehani768
    @Shehani768 Жыл бұрын

    Ohoma age agalak nara cream ganna puluwnda bam 😂

  • @charundyashalini2456
    @charundyashalini2456 Жыл бұрын

    MN akamatyma charithyk

  • @user-bd1hk1df6k
    @user-bd1hk1df6k Жыл бұрын

    Mona kiwwath Sangeetha Weerarathna thama konde fully shaved kale mulinma.... actress kenek welath thamange konde kapanna hithe haiyak thibbe sangeetha weerarathna ta..... anith okkomala itapasse trend ekata konde kapuwe...... kawru kegahuwath sangeetha thama eka.... 😆😉

  • @charuniperera6539
    @charuniperera6539 Жыл бұрын

    Cream ekak vikunai wage lagadima

  • @sewwandigamage3394

    @sewwandigamage3394

    Жыл бұрын

    Hodai nee ethin. Oyagen salle elluwada meya.

  • @human9597
    @human9597 Жыл бұрын

    Do not lie woman. If you had an injection just say so without lying and being a joke to the world. No one can get an even skin tone by applying a tub of cream. May be you might have dipped your whole body in some sort of peeling lotion to get this skin tone 😂

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    ඒකනම් ඇත්ත. Injections ගැහුවහම මේ පාට නෙවෙයිලු. වෙන පාටක්ලු.😂 මේ කියන බොරු පිලිගන්න අපි ගොන් හරක් වෙන්න ඕනෙ 😅😂 පල් බොරු කියනවා. ලැජ්ජ නැද්ද ලෝකෙට බොරු පතුරුවන්න. මෙයා දැන් හිතන් ඉන්නෙ එයාගෙ ඇගේ පාට සාමාන්‍ය පාටක් කියලා 😂😂 පව් අනේ. ඇත්තටම එයාගෙ සමේ හැදිලා තියෙන රෝගය ගැන හිතලවත් අනුකම්පාවෙන්,අනේ පව් මේ ගැහැණිය කියලා බලන්නවත් හිතෙන්නෙ නැහැ. ටොම් පච අරිද්දි. 😂😂😂

  • @milanshamel7728
    @milanshamel7728 Жыл бұрын

    77 විවෘත ආර්ථිකය ආවලූ😂😂

  • @Rose-xo8mx
    @Rose-xo8mx Жыл бұрын

    Eeya danuge hati.tikk excerise wat krnnko

  • @inokadissanayake7710
    @inokadissanayake7710 Жыл бұрын

    Doctor ge nama danne na. Boru ahanne nathuwa magin left una mama

  • @ritakern5733
    @ritakern5733 Жыл бұрын

    What a joke....

  • @chandikalakmal9358
    @chandikalakmal9358 Жыл бұрын

    Me rata goda ganna oya ona. Next election 1ta oya tamai badulle ape pethuma

  • @thusara6728
    @thusara6728 Жыл бұрын

    Danu obata pissuda me kohewath yana huththawal mekata gawa ganne

  • @nadeekanadeeka6989
    @nadeekanadeeka6989 Жыл бұрын

    Boru kiyanna epa. Tambabu isso wage injeksan nona

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in Жыл бұрын

    ආ මේ ශිෂ්‍යත්වය පාස් උන ගවදෙන නෙද...🤔🤔

  • @samadaradewage3493

    @samadaradewage3493

    Жыл бұрын

    අනේ බොරැ කියන්න එපා ඔයා ඔයා සුදු වෙන්න බෙහෙත් විදගෙන පච කෙලිනව පියුම් හංස මාලිනම් බොරැ සෝබන නැති ගැනියෙක් මෙයා කලුවට ඉදල එක පාටක් ගන්න කිම් ගැවලු මෙයා රාජපක්ෂ හොරැන්ට ගොට්ට මිරිකල බලු වෙලා තවත් කෙබර කියනව මාද්දියට ඇවිත් හිනා මේව අහල 😂😀

  • @irahada5961
    @irahada5961 Жыл бұрын

    අනේ ammo මෙයා ව කවුද අනේ market කරේ .මෙයා ව market කරපු අයට බිස්නස් නැති වෙන්න ඇති .මෙ ගෑනි දැකලා මිනිසුන් බය වෙනවා නේ. මෙයාට cream එක දුන්න doctor දැන් දන්නේ නැහැ .

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 Жыл бұрын

    Boru kiyanna epa.

  • @sujanibandara3568
    @sujanibandara3568 Жыл бұрын

    😒අනේ මන්දා

  • @josephsmith2181
    @josephsmith2181 Жыл бұрын

    Prithi Zinta ගේ පුක වගේ ටිකක්

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Oya ekt bluwada gihin

  • @thusara6728
    @thusara6728 Жыл бұрын

    Ane huke

  • @gihanparaboth87
    @gihanparaboth87 Жыл бұрын

    බොරැ ,බොරැ

  • @gloryrajini9948
    @gloryrajini9948 Жыл бұрын

    😂🤣😂🤣😂🤣😂🤣😂

  • @pramodprasangna7835
    @pramodprasangna78354 ай бұрын

    මහින්දගෙ ගොට්ටි මෙකිට මහින්ද ගහන්න ඇති 😂

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 Жыл бұрын

    පට්ට පල් බොරැ . ජිව්තේට cream එකකින් මෙහෙම සුදු වෙන්න බෑ .

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    Wow what a whiny mindset you have. She literally said it was a custom made medicinal cream but hey you don't have to believe anything 😂 just keep on slandering ....Maybe that's all people like you know

  • @anthonigefernando5833

    @anthonigefernando5833

    Жыл бұрын

    Ow eka atta

  • @tokkagov9542
    @tokkagov9542 Жыл бұрын

    Npp❤❤❤👊👊👊

  • @pravferna4481
    @pravferna4481 Жыл бұрын

    අප්පිරියයි

  • @salonmadola2188

    @salonmadola2188

    10 ай бұрын

    oyatath e lede hadunoth therei

  • @evodiamartin6506
    @evodiamartin6506 Жыл бұрын

    🤣🤣🤣🤣

  • @bryanrukman3732
    @bryanrukman3732 Жыл бұрын

    Nodakin mekige boru

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Oya atta dnnwa nm meka bluwe moktda anik aywa denuwat krnnda

  • @salonmadola2188

    @salonmadola2188

    10 ай бұрын

    Aththa dannawa nm kiynnako balanna

  • @thusara6728
    @thusara6728 Жыл бұрын

    Pissu huththak

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka3643 Жыл бұрын

    ❤️

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x7 ай бұрын

    ❤❤❤