රටම ආදරයෙන් වැළඳගත් දෙරණ ඩ්‍රීම් ස්ටාර්... SEASON - XI කිරුළ අංජලී හේරත් ට

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: whatsapp.com/channel/0029Va93...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 2 500

  • @sajithgunasinghe5092
    @sajithgunasinghe50928 ай бұрын

    අපූර්වාට අනුශූරතාවය හම්බ උනනානම් කැමති අය කෝ

  • @user-yp7he8ez7m

    @user-yp7he8ez7m

    8 ай бұрын

    මම........❤

  • @user-hx5su4hh4i

    @user-hx5su4hh4i

    8 ай бұрын

    මම

  • @nishadiperera9160

    @nishadiperera9160

    8 ай бұрын

    මමත් පැතුවේ අංජලී එක අපූර්වාට දෙවෙනි තැන .

  • @chamarox8021

    @chamarox8021

    8 ай бұрын

    ඇත්තක් මචං

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    8 ай бұрын

    ඔව් හැබැයි අපූර්වාට දෙන්ඩ තිබ්බ

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana80578 ай бұрын

    දිනුවත් ,පැරදුනත් එක විදිහට නිහතමානීව ඉන්න පුලුවන් රනවිරුවන්ට පමනයි ! ❤❤❤

  • @lasanthakarandana8396

    @lasanthakarandana8396

    8 ай бұрын

    ❤❤❤

  • @chamilaprasanganee8517

    @chamilaprasanganee8517

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    8 ай бұрын

    අනිවාර්යයෙන් ම

  • @_keshu_
    @_keshu_8 ай бұрын

    මේක දකිද්දි තාමත් හිතෙන්නෙ එකම දේ"පලමු තැන එපා පලමු තැන කොහොමත් අංජලී😊ඒත් අපූර්වා අනුශූරතාවයට එන්න තිබ්බා අප්පා🙁♥️"

  • @sirisantha8101
    @sirisantha81018 ай бұрын

    විදූශා ඉරිසියාවෙ පැලුන කියන අය කෝ 👇👇

  • @wimalarathnawimal5203

    @wimalarathnawimal5203

    8 ай бұрын

    Aniwarayen mama dekka anjali thamai thaniyen gema gahuwe anith aya set wala hiteye

  • @nimasharukshani9129

    @nimasharukshani9129

    8 ай бұрын

    Wena season wala ohoma na falan akki dinaddi nuwandika akki ohoma hitiye na

  • @n.bandara4465

    @n.bandara4465

    8 ай бұрын

    ​@@nimasharukshani9129oww

  • @sirisantha8101

    @sirisantha8101

    8 ай бұрын

    Me mean comment ekata like 1000 pannaganna sup ekak denna kastiya anajalita suba pathala

  • @ruwaninidaraha4451

    @ruwaninidaraha4451

    7 ай бұрын

    මම

  • @tharuka9585
    @tharuka95858 ай бұрын

    ජයග්‍රහණය කලේම නිරහංකාරකම නිසා❤❤❤ හැමදාමත් ඒ හිනාව තියාගන්න අංජලී ❤ congratulations❤❤❤

  • @mangalikarajapaksha7419

    @mangalikarajapaksha7419

    8 ай бұрын

    ඒක ඇත්ත එයාගෙ නිරහංකාර හිනාව බලන්න.කොච්චර ලස්සනයිද.විදූශ අනු ශූරතාවය දිනාගෙනත් හිනාවක්,සතුටක් ගෑවෙලාවත් නෑ.තුන්වෙනි වෙලත් අපූර්ව ඒක බාරගත්තෙ කොච්චර සතුටින් ආඩම්බරයකින්ද?දැක්කම sms දෙන්න ප්‍රියමනාප නිරහංකාර වෙන්නත් ඕනි.අපූර්ව දෙවනි වෙලා විදූශ තුන්වෙනි උනානම් තමයි මං නම් කැමති.

  • @saviya4038

    @saviya4038

    8 ай бұрын

    Anjaleege uthum hadawathatai api aadate kale.ewani nirahankaara nihathamaanee hadawath tiyena Aya hari aduy.Anjaleege gayanaya newei prakshakayata wedagath une.ayage uthum nihathamaanee kamatai ayata lowak aadare kale.age e athi uthum guna darma nisai ayawa wada wadaaath sundarawa penenna gatte Saha lowak ayata washee une.attatama.Anjalee kiyanne watinaama menikak.watinaama sampathak

  • @user-bl4gg8nf7x
    @user-bl4gg8nf7x8 ай бұрын

    ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැති හදවතට සිංදු කියන අපේ රණවිරු අංජලී දුවට සුබ අනාගතයකට සුබ පතනවා 🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤

  • @user-ll2ge7ew8g

    @user-ll2ge7ew8g

    8 ай бұрын

    Appo ou appa

  • @user-xd5bl9uf1z

    @user-xd5bl9uf1z

    8 ай бұрын

    Aniwaren

  • @sriyanimalkanthi2951

    @sriyanimalkanthi2951

    8 ай бұрын

    ❤❤❤❤

  • @udenika5732

    @udenika5732

    8 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @malamala8943

    @malamala8943

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤😂

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi48548 ай бұрын

    හදවතේ ගායිකාව....මුල ඉදන්ම හිතුවේ අංජලී දිනන්න ඕනීමයි කියලා...ඒ සරලකමට...ඒ මනුස්සකමට....ඒ නිරහංකාරීකමට...අවසානෙදී හරි තැන ලැබුණා...ආදරෙයි අංජලී😘❤

  • @kumarijayasekara3642

    @kumarijayasekara3642

    8 ай бұрын

    Suba patum duwa

  • @Mihi_2.
    @Mihi_2.8 ай бұрын

    ව්දූෂාගෙ තියන ඉරිසියාව යකො අවුරුද්දක් එකට ඉදපු යාළුවෙක් දිනපුවාම සතූටු වෙන්න බැරි තරමට කුහක කම.රණවිරුවෙක්ගෙ තියන දරා ගැනීම නියමට පෙන්නුවා අංජලී ❤❤

  • @user-nk6ef5fh2s

    @user-nk6ef5fh2s

    8 ай бұрын

    Eka aththa tharahin anjali diha balanneth anikage jayaggrahanaya dakala sathutu wenna ba ekai Anjali mara hodai theruvan saranai devi pihitai deergau labeva unusum subapathum Anjali❤❤❤❤❤

  • @HansikaFrenando-oq5gt

    @HansikaFrenando-oq5gt

    8 ай бұрын

    Eka aththa.mara athmarathakami kenek

  • @nimasharukshani9129

    @nimasharukshani9129

    8 ай бұрын

    නියම comment එක ☝

  • @kukwt8559
    @kukwt85598 ай бұрын

    රට විරැවෝ අපි අපේ බලාපොරොත්තුව ස්ට වුනා අන්ජලී අපෙන් ඔබට සුභ පැතුම් ජයවේවා අන්ජලී ❤❤❤❤❤❤

  • @ashamayadunna3213

    @ashamayadunna3213

    8 ай бұрын

    අංජලී කියන්නෙ ප්‍රේක්ෂකයන් ග්‍රහනය කරගන්න පුලුවන් සැබෑ දක්ෂ ගායිකාවක්, ඒ වගේම නිහතමානී

  • @DhaneshChamara-ll2zm

    @DhaneshChamara-ll2zm

    8 ай бұрын

    අංජලී හේරත් ඔබට උනුසූම් සුබපැතුම් ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    8 ай бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @renukapriyadarshani

    @renukapriyadarshani

    8 ай бұрын

    ❤💕👍🌼

  • @mixvideobites379

    @mixvideobites379

    8 ай бұрын

    Ow wiruwek nisa thamai mamath sms kale. Man hari adarei eyalata. Eth dakshathawaya athin nam anith denna idiriyen

  • @kalyanikalyani343
    @kalyanikalyani3438 ай бұрын

    Congratulations Anjali, හැබැයි 2nd place එන්න තිබුනේ අපූර්වටයි,

  • @palandagamagetheresa6735

    @palandagamagetheresa6735

    8 ай бұрын

    Ow ane😢

  • @nadeeshadeepani4796

    @nadeeshadeepani4796

    8 ай бұрын

    හ්ම්ම්ම් අනිවාර්යයෙන්ම ❤

  • @Hashi198

    @Hashi198

    8 ай бұрын

    ඔවු ඒක ඇත්ත... ඒත් කමක් නෑ දැන් අපූර්වා අක්කිත් ගොඩක් ප්‍රසිද්ධ වෙයි.... හැමෝම එයාටත් ආදරේ කරයි ❤️🥰 අංජලී මැණික ආදරෙයි .... ❤️❤️❤️❤️

  • @shashikahansani_R
    @shashikahansani_R8 ай бұрын

    ලොවක් වසග කර මෙල්ල කල ඒ අමුතු කටහඩ,බැල්ම ,ආදරණීය හදවත, කීමට වදන් නොමැත.ලොවක් දින හමාරය..ඉතින් ඔබට හදවතින්ම සුබ පතමි.❤

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad86518 ай бұрын

    විදූෂා වෙනුවට හිරුෂ හිටියා නම් .පවු හිරුෂ .අංජලි එක වෙලා හිරුෂ දෙක වෙලා අපූර්වා තුන හිටියා නම් මම ගොඩක් කැමතියි .කොහෙද මේ විදූෂා හිටියා නේ.😢😢❤❤.අංජලි සුභ පැතුම් ❤❤

  • @user-ot6gb3yu8k

    @user-ot6gb3yu8k

    8 ай бұрын

    Vidushage hakiyawat gahann thamath kawuruth na echchaai♥️anjalee dream star un eata godak kamthi💗🎉

  • @kavindidilshi

    @kavindidilshi

    8 ай бұрын

    anee ouuu 🥺

  • @jeewanthinamarathna2375

    @jeewanthinamarathna2375

    8 ай бұрын

    Aththa thamai anjali 1 vela kollath 2ta anna thibbe

  • @suneethasrilanka6187

    @suneethasrilanka6187

    8 ай бұрын

    Eka nm atta pawu hirusha Darsham vidusha 6 went tena dunna nm hondai.anjali 1 2.hirusha 3 apurwa.vidushsiqkķ

  • @RameeshaNipuniUh-lh9jf

    @RameeshaNipuniUh-lh9jf

    8 ай бұрын

    Ow math ehema hituwe

  • @gii78goi456
    @gii78goi4568 ай бұрын

    අන්ජලී ගේ රක්ෂාව අගය කරනවා ඔයා අහිංසකයී.. ඔයාට දෙයියෝ බලනවා ♥️♥️♥️🎉🎉🎉🎉🎉

  • @chandra7291

    @chandra7291

    8 ай бұрын

  • @shyamasam16
    @shyamasam168 ай бұрын

    මොකද ඒ අනුශූරතාවයට පත් උන ලමය හරියට සුභ පැතුවෙ වත් නැත්තෙ. ෆැලන් දිනුවහමත් ඔහොම එකක් උනා නෙ. මනුස්සකම නැද්ද අනේ මේ තරගවල ඉන්න සමහර ලමයි ගෙ. සුභ පැතුම් අංජලී. ❤

  • @amarakumariherath4635
    @amarakumariherath46358 ай бұрын

    කටහඬත් පිනත් වාසනාවත් දෝතින් අරගෙන ඇවිත් එක රැයින් ජනතා ආකර්ශනයට පත් වුණා...වාසනාවන්ත අන්ජලී දුවේ ඔබට සුභ පැතුම්..!!

  • @Nuura__
    @Nuura__8 ай бұрын

    විදූශාගේ මූන🙄🙄එකට හිටපු යාලුවා දිනුවාම සතුටක් නැතුව ඉරිසියාවක් එන එක නම්.....ඔහොම කලාකරුවෙක්ට පැවැත්මක් නෑ😊

  • @user-tx1dl2qi8v

    @user-tx1dl2qi8v

    8 ай бұрын

    Ow eka aththamai

  • @gayathrithennakoon8389

    @gayathrithennakoon8389

    8 ай бұрын

    Eka aththa kisima sathitak na irisiyawe palenawa

  • @gamagekumari855

    @gamagekumari855

    8 ай бұрын

    කලාව තියෙන්නේ ලස්සන හදවත් වල,, ඒක ඔප්පු උනාදෝ,,, අන්ජලී 👍

  • @nayanapeiris5487
    @nayanapeiris54878 ай бұрын

    රණවිරු දියණිය ජය ගත්තා. හරිම සතුටුයි. ❤️❤️❤️විදුෂාගේ මූණ ඉරිසියාවෙන් පිරුණා.💀චික් කූජිතයි කලාකරුවෝ නිහතමානි විය යුතුයි.අපරාදේ අපූර්වා 2 වෙන්න තිබුනේ.

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    8 ай бұрын

    විදුෂා දුව ඔයාගෙ මුහුන එ් වෙලාවෙ පුදුම තරමි තරහින් හිටියෙ. එ්කහොඳටම අපට පෙනුන. එහෙමවෙන්න එපා පුතා මහ සභාවක් ඉදිරියේ දුක ඉවසිමෙන් දරාගන්න අපි පුරැදුවෙන්න ඔින.අපේ මුහුන කැඩපත් වගේ.එ් මින් මතුවට එහෙම කුහක විදියට හැසිරෙන්න එපා.ඔයාට ඉදිරි ගමනට සුබපතනවා බුදුසරණයි පුතා.

  • @zahiriabdeen6242

    @zahiriabdeen6242

    8 ай бұрын

    Aththa puduma pissuwak ane vidushata

  • @nilushikanilushika8505

    @nilushikanilushika8505

    8 ай бұрын

    අම්මෝ ඔව් විදුෂාගේ මූනේ හිනාවක්වත් තිබුනේ නෑ ...මහ මුසල පාටයි

  • @user-ey6ct7ih4i

    @user-ey6ct7ih4i

    8 ай бұрын

    Nikan pu# aerala wage irishiya huththi

  • @kalummahinda4796

    @kalummahinda4796

    8 ай бұрын

    ඒක හරී අන්ජූ ලන්වුනා විදූසා අබ දැම්මොත් පුපුරන සයිස් හිටියේ

  • @amaliperera1508
    @amaliperera15088 ай бұрын

    විදූෂා විතරක් නෙවෙයි එයාගෙ අම්මගෙ මුණත් ඉරිසියාවෙන් පැලෙනව...අංජලී..❤❤❤

  • @shehanithilakasiri5707

    @shehanithilakasiri5707

    8 ай бұрын

    Ekanan sahathika aththa eka mamath dekka mona monawada kiyawanawa

  • @thiliniwasana3719

    @thiliniwasana3719

    8 ай бұрын

    ​​@@ranjandesilva8484ඔව් ඒක ඇත්ත,පහුගිය හැම season එකකම දෙවෙනි තැන ගත්තු තරගකරු පළවෙනි එක්කෙනාට වඩා සතුටින් හිනාවෙලා සුභ පතනවා.ඒත් මේ තරගයේ විදූෂාගේ මූණ තරහින් පුපුරනවා.ඒක එයාගේ හැටි කියන්නම බෑ පෙනුම හැටියට.ඒ වගේම අංජලි තමන් දින්නා කියලා ලොකු කමක් නැතුව මුලින්ම විදූෂාව ආදරෙන් බදාගන්නවා.ඒක ඇගේ නිහතමානීකම නිසයි

  • @Kumari-yz1ys

    @Kumari-yz1ys

    8 ай бұрын

    Ouuu ana ammmooo

  • @lionelfernandopulle3713

    @lionelfernandopulle3713

    8 ай бұрын

    විදුෂා ගැන එක මොහොතකින් එහෙම චෝදනාවක් කරන එක හරිම අඝාධාරනයි . එහෙම කියන්න අපට කිඝිම අයිතියක් නැහැ. එවැනි හැගීමක් විදුෂාට හෝ අැගේ මවට තියෙන්න නැතිව අැති.එය හරිම දුෂ්ඨ කථාවක් කියලා මට හිතෙන්නෙ

  • @nps1328

    @nps1328

    8 ай бұрын

    අම්මෝ ඔව් අම්මාගෙයි දුවගෙයි හිතේ කුහකකම ඉර්සියාව පිරිලා තිබුනා ඊයේ .දෙරනත් වැරදි දෙරනේ එක පාරක් රියලටි වැඩ සටහන් වලට සහභාගි උන අය ආයෙමත් ගන්න හොද නෑ .එහෙම ගත්තාම උන්ගේ හිත්වල තන්හාව පිරිලා ඉතිරෙනවා.

  • @CeylonicFashion
    @CeylonicFashion8 ай бұрын

    අපේ රණවිරු හදවත් වල ලස්සන ලෝකයටම පෙන්නුව🇱🇰🇱🇰🇱🇰 ලෝකයේ තිබෙන එකම මානුෂීය ත්‍රිවිධ හමුදාව නියෝජනය කල ගුවන් තරුව ඔබ පෙන්නුව අපේ රණවිරු අභිමානය ❤❤❤❤😂

  • @asankakr5420
    @asankakr54208 ай бұрын

    ගැහැණියකට තවත් ගැහැණි හදවතින් සුභ පතන්න බැහැ කුහකකමයි,ඊරිසියාව හිතේ තියාගෙන ඒවගේ තමයි විදුෂා බලන්න ඇයගේ මූණ කොල්ලො දෙන්නෙක් කවදාවත් එහෙම නැහැ රණවිරුවෙකුට දරාගැනීමේ ශක්තිය තියෙනවා ජයවේවා අංජලී.....👍👍👍

  • @nadeeshaniubewardhana
    @nadeeshaniubewardhana8 ай бұрын

    අපූර්වා කොයිතරම් හොදද කියලා හිතුනේ අද තමා.ඇය 3 උනත් හරි සතුටින් හිටියා.ඇයට 2 හිමි උනා නම් අද මීට වඩා සතුටුවෙන්න තිබුනා නිහතමානී දෙදෙනාම එකටම ආවා කියලා.හැබැයි අද ඉදලා ඒ නිහතමානී චරිත දෙක රටේ ඉහලින්ම වැජඹේවි..

  • @jeewanthinamarathna2375

    @jeewanthinamarathna2375

    8 ай бұрын

    Ow.apurwa sathutin baragaththa.ath widushage muna dakkada anjali badagannakota kisi hinawak tibbe na.

  • @nimasharukshani9129

    @nimasharukshani9129

    8 ай бұрын

    Ayage kuhaka gathiya mulinma kiuwe sachini akki champion star program ekedi

  • @karunmo7634

    @karunmo7634

    8 ай бұрын

    තුනෙන් අපූර්වා දුව එක වෙන්න තරම් දක්ශයි. ඒත් sms ක්‍රමය නිසා සියල්ල වෙනස් උනා. විදූශගෙ කුහකකම හැමදාම මට දැනුනා. අපූර්වා පොඩි දරුව බොහොම සැහැල්ලුවෙන් සියල්ල භාර ගත්තා. ඉදිරියේ දෙරන ටෙලියක හරි ඒ දැරිවි ඉඳීවි. මොක උනත් චරිතය කෙලස ගන්න එපා කියල තමා අපි කියන්නෙ.

  • @dsgamage7514
    @dsgamage75148 ай бұрын

    මේවගේ තරගයක දෙවෙනියා වෙනවා කියන්නෙම කොච්චර ලොකු ජයග්‍රහණයක් ද .එයා ඇයි අංජලී එක්ක හිනාවුනේවත් නැත්තේ.ඉරිසියාව කලාකරුවෙක් ට හොද දෙයක් නෙමේ😢.දෙන්නටම සුබ පැතුම් ❤❤.Anjali you are the best ❤️💐💐💐

  • @rajakanagarathnaraja8795

    @rajakanagarathnaraja8795

    8 ай бұрын

    Vidusha kudakalema kirula labagathu kenek ne.😅

  • @Jieun981

    @Jieun981

    8 ай бұрын

    ou eka aththa

  • @dammikalokugamhewa1241
    @dammikalokugamhewa12418 ай бұрын

    රණ විරුවන් හැමදාමත් ඉදිරියෙන් ඒක මුලු ලෝකයාටම ඔප්පු කරලා පෙන්නුවා ඔබට හදවතින්ම සුභ පතනවා දෙන්නාටම

  • @lasanthakotandeniya1459
    @lasanthakotandeniya14598 ай бұрын

    ෆැලන්ගෙ ගායනා හැකියාවට එහා ගිය නිවේදන හැකියාව දුටුව අය කෝ

  • @chithrawedagedara
    @chithrawedagedara8 ай бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා, සුභ පැතුම් අංජලී ❤️❤️❤️

  • @hildamiural2299

    @hildamiural2299

    8 ай бұрын

    🎉

  • @nipunisandarekha4261
    @nipunisandarekha42618 ай бұрын

    පොලවෙ පයගහල ජීවත්වෙන ගැලපෙනම කෙනාට හිමිවියයුතු තැන ලැබුනා🎉🎉 සුබ පැතුම් අංජලී ❤❤❤

  • @ashamayadunna3213

    @ashamayadunna3213

    8 ай бұрын

    එකෙන්ම

  • @user-dp8uo9px2t

    @user-dp8uo9px2t

    8 ай бұрын

    Hmmm ow❤❤

  • @sarangadissanayake5603

    @sarangadissanayake5603

    8 ай бұрын

    අනිවාර්ය

  • @nokooooooooo

    @nokooooooooo

    8 ай бұрын

    Hamoma polove payagahala idiye habai😂

  • @nipunisandarekha4261

    @nipunisandarekha4261

    8 ай бұрын

    @@nokooooooooo haako 😏

  • @EranthiDias-tq1xh
    @EranthiDias-tq1xh8 ай бұрын

    මොනා උනත් ගැහැනු දරුවෙක් විදිහට ඉගනගන්න ඕනේ මොනා උනත් නිහතමානීව ඒ දේවල් බාරගන්න.හිතේ තියන සියල්ල මුහුනෙන් පේද්දි හරි අවුල්. Congratulations අන්ජලි

  • @manori6712
    @manori67128 ай бұрын

    විශ්ව සහ ඇන්ඩියාත් හරිම ලස්සනට වැඩසටහන තවත් ලස්සන කෙරුවා....🤗🤗🤗❤❤❤ලබන අවුරුද්දෙත් ඔය දෙන්නාම ඵන්න...

  • @thilinishanika5802
    @thilinishanika58028 ай бұрын

    හිරුෂ ඉවත් වුණාම දුක හිතුණා.අංජලිට කිරුළ හිමි වුණාම ගොඩක් ගොඩක් සතුටුයි.සුදුස්සාට සුදුසු තැන ලැබුණා.සුභ පැතුම් අංජලි.ඔයාගේ නිහතමානිත්වය නිසයි මේ ජයග්‍රහණය 🎉🎉🎉🎉ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @ruwanthankuverymuch9601
    @ruwanthankuverymuch96018 ай бұрын

    විදුෂා හිතේ මොන කුහකම් තිබුණත් එක ලෝකෙට පෙන්නන්න එපා.. එක ඔයාගේ ඉදිරි ගමනට hondana ඔයාට හරි katha හිතක් තියන බව ඔයාගේ මුනෙන් ඔයාගේ hesirimen පෙනුනා

  • @mashiwanigasuriya1212

    @mashiwanigasuriya1212

    8 ай бұрын

    Aththa... Oyage Kathawa hariyatama hari... labana dein sanasenna puruduwenna.. oluwa udumma ganna epa ochchara. api ewata kamathi na🤢

  • @yasharaisurandi52

    @yasharaisurandi52

    8 ай бұрын

    ඔව් ඒක නම් ඇත්ත මෙහෙම චෙච්ච එකම හොදයි අංජලී දිනපු එකම හොදයි ❤❤❤❤

  • @shyamaananda587

    @shyamaananda587

    8 ай бұрын

    ඔව් , අපූර්වාට අනුශූරතාවය හම්බෙන්න තිබුනේ, මේකි මුල ඉදන්ම හිටියේ දුශ්ට විදිහට

  • @nawodyaranasinghe2409

    @nawodyaranasinghe2409

    8 ай бұрын

    මම හිතුවෙ පුපුරලා මැරේ කියලා 😂

  • @harshiariyarathne7159
    @harshiariyarathne71598 ай бұрын

    තමන්ගෙම කෙනෙක්ට ජයග්‍රහණයක් ලැබුනහම ඇසට නැගෙන සතුටු කඳුලු ඔයා වෙනුවෙනුත් අංජලී ❤️❤️❤️

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana8 ай бұрын

    විදුෂාට දුක ඇති..එයාගේ හීනයත් ඔය කිරුළ ගන්න එක . මානසික මට්ටම ගැනත් අපි හිතමු..ඉරිසියාවට වඩා දුක ඇති ඉතිං❤

  • @MaleyRavoz-uq3mn

    @MaleyRavoz-uq3mn

    7 ай бұрын

    ඔයා එයා දූකෙන් ඉන්නෙ❤❤ විදූසා

  • @pqrs-ux1qx
    @pqrs-ux1qx8 ай бұрын

    අන්ජලියො මරු❤ ඔතන විදූශා වෙනුවට හිරුශ හිටිය නම් හදවතිම්ම සතුටු වෙයි😢❤

  • @nadeekadamayanthi5566

    @nadeekadamayanthi5566

    8 ай бұрын

    Eka nm eththa kathawa.

  • @ShashikaGunarathneGunara-yn1pu

    @ShashikaGunarathneGunara-yn1pu

    8 ай бұрын

    ඇත්තමයි අරකිගෙ පුදුම ඉරිසියාවක්

  • @dularikaushi9170

    @dularikaushi9170

    8 ай бұрын

    ඔව් ඇත්තටම

  • @kavi5336

    @kavi5336

    8 ай бұрын

    Matath ekama hithuna

  • @Slagy_sj

    @Slagy_sj

    8 ай бұрын

    ඒකනම් ඇත්ත😊

  • @colourcreation3339
    @colourcreation33398 ай бұрын

    මේ තරගයේ මුල ඉදන්ම දැකපු කුහක චරිතය විදූශා.එයා අනිත් අයට වඩා වෙනස්.මූනේ හිනාවක් නෑ.අංජූ මගේ සිහින කුමරිය .conngratulations...

  • @nps1328

    @nps1328

    8 ай бұрын

    එයා කලිනුත් ලිට්ල් ස්ටාර් ජනප්‍රිය තරුවලු.ඒකට ඔලුව උදම්මගෙන ඉන්නෙ

  • @imashapeiris643

    @imashapeiris643

    8 ай бұрын

    ඔව් ඇත්තටම අපරාදෙ 2 හරි උනේ 😌😏

  • @dil8535

    @dil8535

    8 ай бұрын

    Eknm aththa..hithe kuhakakma pirila kyl penw..issra kathawth krn ne champion star ekt ehm awama.. ehema kenek dream str nouna ek loku deyak..niyma kenata kirula hmbuna ek gena sathutui

  • @user-zd5so7qo6g

    @user-zd5so7qo6g

    8 ай бұрын

    හම්මෝ විදූෂාගේ ඊර්ෂ්‍යාව

  • @user-zd5so7qo6g

    @user-zd5so7qo6g

    8 ай бұрын

    ජයවේවා අංජලී නංගි .❤️❤️

  • @ApsaraImashi
    @ApsaraImashi8 ай бұрын

    තමන්ගෙ දරුවගෙ ජයග්‍රහණයක්‌ ඉස්සරහ දෙමව්පියන්ගේ සංවේදී සතුට 🥺❤️❤️❤️❤️ Congratulations Anjali akka❤️

  • @manorimanamperi3796
    @manorimanamperi37968 ай бұрын

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වර්තමාන සමාජයට අවැසි පරිදි ගීත තෝරා ගනිමින් ඔවුන්ගේ හදවතට දැනෙන අයුරින් කටහඬ මෙහෙයවූ අංජලී දියණියට අපගේ උනුසුම් සුභ පැතුම් !!!

  • @NirmalaNirmala-ye2yt
    @NirmalaNirmala-ye2yt8 ай бұрын

    රජ රටට කිරුල ගේනවා එහෙනම් සුභ පැතුම් අන්ජලී ♥️♥️♥️♥️💕💕

  • @KAWE_Bl

    @KAWE_Bl

    8 ай бұрын

    😘💪🔥

  • @Tharu227

    @Tharu227

    8 ай бұрын

    අනිවාර්යයෙන් 🎉

  • @a.k.d.gamage7503

    @a.k.d.gamage7503

    8 ай бұрын

    දැන් අංජලී අයිති රජරටට විතරක් නොවෙයි ඇය දැන් තුන්හෙලයටම අයිති මැණිකක්...අපි ඇයව රැකගත යුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthagamage6248
    @vasanthagamage62488 ай бұрын

    සුභ පැතුම් අංජලී . විදූශා ඉරිසියාව කලාකරුවෙකුට ගැලපෙන්නේ නෑ. අපූර්වා ඔයාටත් සුභ පැතුම් .❤❤❤🎉🎉🎉

  • @amaliperera1508

    @amaliperera1508

    8 ай бұрын

    එයාගෙ අම්ම ඊට හපන්....

  • @thisudinethya

    @thisudinethya

    8 ай бұрын

    එයාගෙ මූණෙම තියෙනවා ඉරිසියාව,කුහකකම 😂 Dream star season වලින් දැකපු අප්‍රසන්න චරිතෙ.මූනෙ ලස්සන හිතෙත් තිබ්බනම් හරි එයාගෙ 🙂 Anjalii congratulations 🎉❤

  • @user-nu8qc8ii2o

    @user-nu8qc8ii2o

    8 ай бұрын

    Aparade Apoorwa 2 wenna thibbe

  • @D.Thennakoon-iu7bc

    @D.Thennakoon-iu7bc

    8 ай бұрын

    අංජලී කියලා නම කියද්දි විදූශාගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපූර්ව එහෙම නෑ. අංජලී සුභ පැතුම් ❤❤❤

  • @shehanisilva82

    @shehanisilva82

    8 ай бұрын

    ඒක ඇත්ත...ඊරිසියාව හොදටම පෙනුනා අංජලී කෙල්ල දිනපු සතුටට විදූශාව බදාගනිද්දි එයා යාලුවෙක් විදිහටවත් සතුටුවෙන බවක් මූනෙන් පෙන්නුවේ නෑ..පුදුම ඊරිසියාවක්..අදුනන්නෙවත් නැති අපිටම මෙච්චර සතුටුයි ඒත් ඒ කෙල්ලගේ ඊරිසියාව...😔

  • @nilushikanilushika8505
    @nilushikanilushika85058 ай бұрын

    සුබ පැතුම් මගේ කොලු කෙල්ල ..ආදරේයි මැණික බුදු සරණයි දෙව් පිහිටයි ....නිහතමානී කලාකාරිනියක් වෙන්න ....දිගු ගමනකට සුබාසිරි..❤❤❤❤

  • @priyangani772
    @priyangani7728 ай бұрын

    දැකපු රියලිටි වැඩසටහන් ව්ලින් හරිම කෙනට සම්මානය දෙන එකටනම් දෙරනට ඉස්තුතී ❤❤අන්ජලී ❤️❤️❤️අපෝ විදුශගේ ඊර්ෂ්‍යාව මුනෙන් පේනවා ඒම වෙන්න හොද නෑ කැතයි

  • @prabodhashayamali6908
    @prabodhashayamali69088 ай бұрын

    අංජලී සුදුස්සාට සුදුසු තැන ලැබුණා ❤️උණුසුම් සුභ පැතුම්. විදුශාගෙ මූණේ ඊර්ෂ්‍යාව කුහක කම පිරුණු එකම මොහොත මේක විතරක් නෙමෙයි. එයා වගේ කෙනෙක් මේ තරගයට වත් සුදුසු නැත. අපරාදේ හිරුශ අවසාන වටයට පැමිණියනම් 😪අනු ශූරතාව ඔහුට ලැබුණා නම් තවත් වටිනවා

  • @HansikaFrenando-oq5gt

    @HansikaFrenando-oq5gt

    8 ай бұрын

    Ekagai ❤

  • @MadushikaPrasangani

    @MadushikaPrasangani

    8 ай бұрын

    ඇත්ත ❤️

  • @rushanthichandimala1630

    @rushanthichandimala1630

    8 ай бұрын

    True ❤

  • @CAR_1_2_3

    @CAR_1_2_3

    8 ай бұрын

    ඇත්ත

  • @n.bandara4465

    @n.bandara4465

    8 ай бұрын

    Oww❤

  • @user-ut8dm9mb4b
    @user-ut8dm9mb4b8 ай бұрын

    අංජුගේ හැසිරීම බලන්න . වෙන කෙනෙක් නම් ස්ටේජ් එක දෙක කරලා. ජය වේවා අංජු

  • @asi19711
    @asi197118 ай бұрын

    හැකියාව පෙන්වන්නට ගිරිය කඩාගෙන කෑ ගහන සිංදු නොකියා ලයාන්විත ගීත කියා අපේ හදවත් සැනසුවාට අංජලීට තුති! කවදාවත් නොදුටූ ඔබට sms 103 ක් දැම්මා. සතුටුයි ඒවා අහක ගියේ නැහැ.

  • @dulsara_manakal.

    @dulsara_manakal.

    8 ай бұрын

    1 no ekakin 5i valid habai 🌚

  • @chamindapushpakumara4578

    @chamindapushpakumara4578

    8 ай бұрын

    ​@@dulsara_manakal.A kiwwe dflix gana... normal sms ona tharam puluwan

  • @CeylonicFashion
    @CeylonicFashion8 ай бұрын

    ලස්සන හිතක් තියෙන ගුවන් තාරකාවියට . උණුසුම් සුභපැතුම්.🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @rameshmanisha4538
    @rameshmanisha45388 ай бұрын

    විදූෂාගෙයි අම්මගෙයි අක්කගෙයි ඊරිසියාව පැලෙන්න.. අංජලීට සුදුසු තැන ලැබුනා...ගොඩක් සතුටුයි .❤️

  • @HirimuthugodageSriyalath-fu6dh

    @HirimuthugodageSriyalath-fu6dh

    8 ай бұрын

    Suba pathum Anjali patiyo...

  • @namalimanathunga7635

    @namalimanathunga7635

    8 ай бұрын

    Congratulations Duwa.

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    8 ай бұрын

    ඇත්තටම මටත් පෙනුනා.එහෙම වෙන එක කැතයි නේද?නපුරුයි.

  • @user-ds4pt5tu1t

    @user-ds4pt5tu1t

    8 ай бұрын

    එයාල විතරක් නෙමෙයි විදූශගෙත් මම ඒක දැක්කා

  • @PathmaFernando-mz8vd

    @PathmaFernando-mz8vd

    8 ай бұрын

    ​@@user-ds4pt5tu1tඅපිත් .දැක්තා .විදෂාගේ මුනේ හැටි අපුර්වා 3වෙලත් හිනා වෙලා හිටියා විදෂා හරි ඊර්ෂ්‍යායයි ඒක තමා .ඔහොම උනේ

  • @kG-vj7tl
    @kG-vj7tl8 ай бұрын

    මට මේ වැඩ සටහන් බැලෙන්නේ නැහැ. දවසක් අහම්බෙන් දැක්කා කොල්ලෝ දෙන්නෙකුට මැදිවෙලා හිටපු හුරුබුහුටි කෙල්ලක් පිටකවරේ කියනවා. ඒ කටහඬ පෙනුම හැම දෙයක්ම පුදුම ආකර්ශනීයයි. හරිම සතුටුයි ඔයා දිනුවට​. ඔයා දිනන බව දන්නවා හැමෝම​. මේ දෙවැනි තැනට ආපු දරුවා මීට වඩා වගකීමකින් හික්මීමකින් කටයුතු කලානම් ගොඩක් වටිනවා. එක්කෙනාටයි දිනන්න පුළුවන්. ජය වගේම පරාජය එක වගේම දරාගැනීමේ හැකියාව තිබිය යුතුයි. මූන කැඩපතක් වගේ හැඟීම් සියල්ල ලෝකෙට පෙනුනා. දක්‍ෂයින් අතරින් දිනන්නේ අතිදක්‍ෂයින්. මිනිස්සු නිහතමානී වන තරමට ප්‍රසන්නයි. පිටින් මොන තරම් ලස්සන වුනත් වැඩක් නැහැ සිත අපිරිසිදු නම්

  • @shalikaprabani3579

    @shalikaprabani3579

    8 ай бұрын

    මාත් ඒ පිටකවරේ සින්දුවෙ පොඩි කෑල්ලක් දැකල තමා බලන්න ගත්තෙ...❤❤❤😊

  • @anjulovers9827

    @anjulovers9827

    28 күн бұрын

    @@shalikaprabani3579 අනේ මාත්

  • @pereraanjali1154
    @pereraanjali11548 ай бұрын

    රට‍ වීරුවෝ සවුදි අරාබියේ... අපි 🌹අන්ජලී ට සුභ පැතුම් 💞💞♥️

  • @sarathsiriweera864
    @sarathsiriweera8648 ай бұрын

    ඇය සැමදාම ගැයුවේ කාටත් එක සේ රස විඳිය හැකි හොඳ ගීත. එය රසික ආකර්ෂණය විශාල වශයෙන් ලැබීමට ඉවහල් වූවා. සුභ පැතුම්.

  • @saviniimasha2583
    @saviniimasha25838 ай бұрын

    විදූෂා ඇත්තටම එයාට ලැබුනු දෙයින් සෑහීමකට පත් වුනේ නෑ කිසි සතුටක් නෑ 😡 අංජලී අක්කි ජය වේවා 🙏🙏🙏

  • @Jieun981

    @Jieun981

    8 ай бұрын

    Ou ane 😢

  • @nimasharukshani9129

    @nimasharukshani9129

    8 ай бұрын

    Final eke witharak nemei.competition eka athule oya wage siddi kiyak unada

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    8 ай бұрын

    Ekani.mune heti.e amma bana bena inne mona hari kiya kiya

  • @saviniimasha2583

    @saviniimasha2583

    8 ай бұрын

    @@dilshiekanayaka ඔව් අක්කි දිනුවා පැරදුනා ඉවරයි කෙනෙක් ට උදව්වක් කරලා මන් අරෙම කලා මෙහෙම කලා කියල කියවන උන් පේන්න බෑ 😡

  • @inokasanjeewani5199
    @inokasanjeewani51998 ай бұрын

    ඔයාගේ අම්මට තාත්තාට ඇති සතුට තරම් සතටුයී පුතේ ඔයාට සුබ පැතුම් හැමදාම අංක 1 අපේ මුර දේවතාවරුන්ට ලංකාවේ මිනිස්සු හොදට කල ගුණ දන්නවා ඔයා එහි නියෝජනය. සතුට කියාගන්න බැ

  • @kavindidilshi
    @kavindidilshi8 ай бұрын

    විදුශාට නම් අනු ශූරතාවය තියා කිසිම තැනක් සුදුසු නැහැ හිරුෂ අයියා හිටියනම් .... 🙂❤️‍🩹 අංජලී අක්කගෙ අනාගතය සුභම වේවා 🥺♥️

  • @karunmo7634

    @karunmo7634

    8 ай бұрын

    හිරුශයි විදූශයි දෙන්නගෙම ශෛලිය ලංකාවෙ අනන්‍යතාවය නෙවි.

  • @chandranisriyalatha5997

    @chandranisriyalatha5997

    8 ай бұрын

    Anjalee.duwe .magen .suba.patum.jaya.wewa.

  • @chandranisriyalatha5997

    @chandranisriyalatha5997

    8 ай бұрын

    විදුසාගේ.මුහුණ .අබ.පුපුරනවා.හරිම.නරකයි.

  • @sriyanimalkanthi2951
    @sriyanimalkanthi29518 ай бұрын

    මේ පාරනම් හරිම කේනාට කිරැල ලැබුනා සතුටුයි සුභ පැතුම් ❤❤❤❤

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara35308 ай бұрын

    හරිම සතුටුයි...අංජලි...හැම තත්පරයකම ප්‍රාර්ථනා කළේ අංජලි දිනන්නන කියලා විතරමයි..ගොඩක් ගොඩක් ගොඩක් සතුටුයි

  • @nuranithennakoon1714
    @nuranithennakoon17148 ай бұрын

    ඉතාලි යෙන් සුබ පැතුම් අංජලි ඔබගේ ජයහ්‍රහනය වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @MaX-xz3ie
    @MaX-xz3ie8 ай бұрын

    අංජලී කටහඩේ ලස්සනට විතරක් නෙවෙයි එයා රණවිරුවෙක් එ් නිසාම sms කරා❤❤❤සතුටුයි ගොඩාක්💌

  • @karunmo7634

    @karunmo7634

    8 ай бұрын

    එයාට යුද්ධ භූමියට යන්න පුලුවන් උනාද.

  • @MaX-xz3ie

    @MaX-xz3ie

    6 ай бұрын

    @@karunmo7634 බැරි වුනා..යුද්ධෙ තිබුන කාලේ මෙයා ලමයෙක්නේ?

  • @nanduninimesha5170
    @nanduninimesha51708 ай бұрын

    අංජලී 1 අපූර්වා 2කියලා හිතුවෙ..හරිනම් එහෙමයි වෙන්න ඕනේ..විදූශව අප්පිරිය වෙනවා..කුහකකම දෝරෙ ගලනවා😏

  • @thisumyayulani1378
    @thisumyayulani13788 ай бұрын

    අච්චර අර හිනා වෙලා සතුටින් නිහතමානීව සින්දු කියපු අපූර්වා දෙක උනේ නැ කිව්වම නන් දුකයි ඉතිං 😒 අංජලී ට එක හම්බ උන එක නන් කොහොමත් අපි දැනගෙන හිටියා 😂❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris54878 ай бұрын

    ඔස්ට්‍රේලියාව මැච් එක දිනුවා වගේ සතුටක් දැණුනා අංජලී දිනුවම….සුබ පැතුම් අංජලී අහිංසකාවියට. රජරටටම ආලෝකයක් ඔබ. ජයසිරිමා බෝ සමිදු රැකවරණයි අපේ රණ විරු දියණියට.❤❤❤ 👍👍👍🌷🌷🌷🌷 විදූෂගේ මූණ කරත්තෙට අහුවුන කජු ලෙල්ල වගේ . ඉරිසියාව මූණ පුරාම.

  • @colourcreation3339

    @colourcreation3339

    8 ай бұрын

    Ow anee

  • @ashokadesilva1504

    @ashokadesilva1504

    8 ай бұрын

    Eka aththa saho. Indiyawai Australia match eka baluwa wage. Kohomada vidusage muhuna. Ehema hoda naha neda.😂❤

  • @amilagalkotuwa4612

    @amilagalkotuwa4612

    8 ай бұрын

    Sirawata vidusha hariyata indiyawa wage😂😂😂😂😂

  • @user-ht8bk7ip9j
    @user-ht8bk7ip9j8 ай бұрын

    අංජලී අක්කා අනිත් දෙන්නටම වඩා ගොඩක් නිහතමානී චරිතයක් ❤සුබ පැතුම් අක්කෙ

  • @chandimapiumi2030
    @chandimapiumi20308 ай бұрын

    අනේ මගේ ඇස් වලින් වැටුණු කඳුළු. මගේම සහෝදරියක් දින්නා හා සමානයි කියලා හිතුණා. සුභ පතනවා නoගා ඔයාට ආදරෙයි හදවතින්ම ඔයාට♥️♥️♥️

  • @nnishanti1235
    @nnishanti12358 ай бұрын

    විදූෂාට ඔහොම වෙලා මදි...ඊර්ශයාවයි කුහකකමයි... conglomeration අංජලී 💝

  • @sheronraveedhashyamsilva3234

    @sheronraveedhashyamsilva3234

    8 ай бұрын

    එයා little star එකෙනුත් දිනුවා නේද එයා මේ පාරත් දිනයි කියල හිතාගෙන ඉන්න ඇති

  • @amasharupasena3542
    @amasharupasena35428 ай бұрын

    විදුසා ලස්සන තිබ්බට වැඩක් නෑ.ඉරිසියා මුහුණ කැතයි.අන්ජලී ගොඩාක් අහිංසක ,වැදගත් කෙනෙක් .අන්න එකයි ඔයා අද දින්නේ. ..හැමදාම ඔය ගතිගුණ තියාගෙන ඉදිරියටම යන්න .බුදු සරණයි

  • @dinithiudara5110

    @dinithiudara5110

    8 ай бұрын

    විදූශා ඉදපු තැන අපූර්වා හිටියනම් ඔය ඊරිසියා මූන බලන්න වෙන්නෑ එයාගෙන්

  • @disnasajeewani

    @disnasajeewani

    8 ай бұрын

    එයාගෙ ලස්සන පෙනුමක් පිටින් පෙනුනට හදවත ලස්සන නෑ. මොනදේ තිබුනත් හදවත ලස්සන අය තමා ලෝකය දිනන්නෙ.

  • @amasharupasena3542

    @amasharupasena3542

    8 ай бұрын

    @@disnasajeewani aniwarenma 👍👍

  • @yasharaisurandi52

    @yasharaisurandi52

    8 ай бұрын

    අනිවාරෙන්ම ❤❤❤❤

  • @l.g.wimalsiri2019
    @l.g.wimalsiri20198 ай бұрын

    හරි ආඩම්බරයි දුවේ.ඔයාට ජ්‍යාත්‍යන්තර කිරුළත් ජයග්‍රහණය කිරීමට ශක්තිය, ධෛර්යය ඒකාන්තයෙන්ම ලැබේවා!

  • @kkmixsong3026
    @kkmixsong30268 ай бұрын

    විදූෂගෙ නපුරු සුරොපය දැක්ක අය කෝ

  • @samanaleeathukorala740

    @samanaleeathukorala740

    8 ай бұрын

    ekigee muunenma peen natida...nuwara ammandilane....kellek unaama Social wenma ooni muspa vidiyata inne natuwa daksataawayata wadaa mata nm anith dennama hodata social

  • @sudharmasiriwardhane2158

    @sudharmasiriwardhane2158

    8 ай бұрын

    මමත් දැක්ක

  • @imashapeiris643

    @imashapeiris643

    8 ай бұрын

    මූනෙ හිනා පොදක් නෑ

  • @MadushikaPrasangani

    @MadushikaPrasangani

    8 ай бұрын

    අපි

  • @Upul18
    @Upul188 ай бұрын

    අන්ජලී.. වාව්. හිතුවා ඔයා තමයි දිනන්නේ කියල .. Congratulations Darling ❤❤❤❤❤❤❤❤

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s8 ай бұрын

    ව්දූශාගෙ හිතෙ නපුරු කම..හිනාවක් වත් නැහැ..අපරාදෙ ආශාවරිට දෙවනි තැන එන්න තිබුනා.. සුබ පතනව අංජලියෝ....

  • @hemanthinagahawatta339

    @hemanthinagahawatta339

    8 ай бұрын

    ඒකනම් මටත් හිතුණා.

  • @user-rl3mu5fv6q

    @user-rl3mu5fv6q

    8 ай бұрын

    ​@@hemanthinagahawatta339ඇත්තටම ඒක ඕනෑම කෙනෙකු ට පේනවා එයාගේ මූන කුහක කමින් පිරිලා

  • @user-wg7fu1if6d

    @user-wg7fu1if6d

    8 ай бұрын

    අනිවාර්‍යෙන්ම දුෂ්ට බැල්ලී විදූෂා 😂😂

  • @user-yr5zl1rl1i

    @user-yr5zl1rl1i

    8 ай бұрын

    Ow අන්ජලීගෙ මනුස්සකමට එයා විදූශව බදාගත්තා .......ඒත් මුනෙ කිසිම හිනාවක් නෑ😢විදූශගෙ

  • @poornimathennakoon6358

    @poornimathennakoon6358

    8 ай бұрын

    ඒක ඇත්ත

  • @kumudunimangalika8347
    @kumudunimangalika83478 ай бұрын

    ගෙවුන හැම මොහෙතම ප්‍රාර්ථනා කලේ ඔබ ගේ සැබෑ දක්ෂතා වයට නිවරදි තීන්දුව ලැබෙනකම්...ඉදිරියටම යන්න. නිහතමානී අන්ජු දොනී පැටියෝ ❤❤❤❤❤❤

  • @malanicosta6954
    @malanicosta69548 ай бұрын

    නොදකින් විදූෂාගෙ මූන හිනාවක් ගෑවිලාවත් නෑ .....අංජලියෝ ආදරෙයි නංගියා ❤❤❤

  • @ImalkaSandamali
    @ImalkaSandamali8 ай бұрын

    අර පඩත්තලී පුපුරනවා 😂😂පව්‍ යකෝ අපූර්වා තුන්වෙනියා කියලා දැනගත්තම හිනා වේවි යන්න ගියා ❤❤ පව් එයා දෙක වෙලා මෙන්න මෙයා හරි ඉරිසියයි😂😂 පව් මගෙ අන්ජලී මැණික අපරාධයක් අරයව බඳගත්තෙ😢😢 සුබ පැතුම් අන්ජලී ඔයා brand ekak ❤❤❤❤❤ ilove you soomuch ❤❤❤❤❤my lovly grl❤❤

  • @Hashi198

    @Hashi198

    8 ай бұрын

    ඔවු අනේ අපරාදෙ අපූර්වා 2 උනා නම් හොදයි.... මෙහෙමත් ඊරිසියාවක්....... ආදරෙයි අංජලී මැණික ❤️❤️❤️

  • @Hashi198

    @Hashi198

    8 ай бұрын

    ඔවු අනේ අපරාදෙ අපූර්වා 2 උනා නම් හොදයි.... මෙහෙමත් ඊරිසියාවක්....... ආදරෙයි අංජලී මැණික ❤️❤️❤️

  • @gayashanir.kubalathara6249
    @gayashanir.kubalathara62498 ай бұрын

    අනිවාර්යයෙන් ...දෙන්නම දක්ෂයි..ඒත් අන්ජලී තමයි සුපිරිම ..එයා තමයි හදවතේ ගායිකාව..ආදරෙයි ගොඩාක් ❤❤

  • @nilushiyapriyangani4371

    @nilushiyapriyangani4371

    8 ай бұрын

    Anusuurthaawaya deya yotthee apuurwaata

  • @user-zr4ci9gw7s
    @user-zr4ci9gw7s8 ай бұрын

    රටටම ආදරය කරන...දිවි හිමියෙන් කැප උනු....ආඩම්බරයෙන් තොරව...සිනහව කැන්දු...අංජලි හේරත් සහොදරියට...මගෙත් , අප සියලු දෙනාගෙත් ඉදිරි අනාගයට... උණුසුම් සුබ පතමි...💜️💜️💜️❤️❤️❤️

  • @shivanthikadesilva7669
    @shivanthikadesilva76698 ай бұрын

    සුභ පැතුම් අංජලී ..තඹුත්තේගම අපිට ආඩම්බරයක් ඔබ ....

  • @umeshashalani6923
    @umeshashalani69238 ай бұрын

    Dream star ඉතිහාසයේ ම මේ තරම් ඉරිසියාකාර චරිතයක් දැක්කේ නෑ...විදුශා...ගේ මුහුණ ඒ තරම් ඉරිසියාවක්...කලාකරුවකු ට නොහැලපෙන ලක්ශනයක්ම...දුකයි ඔයා ගැන

  • @nayanapeiris5487

    @nayanapeiris5487

    8 ай бұрын

    කියලා වැඩක් නෑ මහා කුහක චරිතයක්. ආය ඉතිං 60+ වත් ගියාවේ😂

  • @user-jr5et1cz5p

    @user-jr5et1cz5p

    8 ай бұрын

    Harima adambari vidusa.hoda video paradunata

  • @nirmanidissanayaka

    @nirmanidissanayaka

    8 ай бұрын

    Ane bola widusha hinawenna thota salli onada

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    8 ай бұрын

    අපුර්වා දුව ඔයත් අංජලි වගේම බොහොම නිලහංකාර දරැවෙක්ඔයා හරිම සතුටින් එ් ස්ථානය භාරගත්ත.ඔබගේ නිහතමානි සිනහව ඔබට අාභරණයක්.ඉදිරිටම යන්න ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. බුදුසරණයි දුවෙි. පරිස්සමින්.

  • @Slagy_sj

    @Slagy_sj

    8 ай бұрын

    Appoo මහා කුහකියක් 😂 මූන පේනවද මුල ඉදන්ම ඕකි එහෙම තමා අපිනම් පොඩ්ඩක්වත් ඕකිට කැමති නැ 😂 අපේ අන්ජු මැණික ඔයාට අපි මාර ආදරෙයි ❤

  • @sumudukumari4695
    @sumudukumari46958 ай бұрын

    අංජලි ඔයාට සුබ පැතුම් ❤ ඔයා ට ලොකු දක්ෂතා ගොඩායි ...හරිම විදිහට ඔයා තමයි කුසලනානේ. හිමිකාරිය....අපූර්වා දෙක වෙන්න තිබුනේ...❤️❤️❤️

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef8 ай бұрын

    නිරහංකාරකම සහ ඊරිසියාවක් නැතිකමදක්ෂතාවයට එකතු උනහම නියම ප්‍රතිඵලයක්.අන්ජලී එදා ඉඳන් කරපු ඉදිරිපත් කිරීම සහ විලාසිතාවන් වල හැමදාම තිබුණ තරු ගුණය සහ පෞරුෂත්වයක්❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖

  • @shiranirenuka5267

    @shiranirenuka5267

    8 ай бұрын

    හරියටම හරි . නිහතමානීත්වය කිරුලු පැලැන්දා.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak118 ай бұрын

    දෙදෙනාම ඉතාම දක්ෂයි. දුවලා සංගීතයෙන් ඉදිරියටම යන්න.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa8 ай бұрын

    මේ පාර හරිම කෙනාට කිරුළ ලැබුණා....🎉🎉🎉🎉🎉🎉 සුබ පැතුම් අංජලී ❤❤🔥🔥

  • @sumudurandima7613
    @sumudurandima76138 ай бұрын

    මමත් සිංගප්පූරුවේන් සුභ පතනවා ඔයාට මැණික❤ ගොඩාක් වැඩ කරලා මහන්සියේන් හිටියේ එත් ඔයාව දිනනකන් නිදිමරාගෙන බැලුවා ❤ විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ශිහාන් වගේ දිලිසේන තාරකාවක් වෙන්න සතිමත් බවක් තියෙන දරුවෙක් ඔයා මට හිතුනේ එහේමයි ආදරෙයි ❤❤😍

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta3398 ай бұрын

    ජය වේවා! මේ පවතින ගරුත්වය හැමදාමත් ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්න ලැබේවා!

  • @SithuminiBhagya1220-
    @SithuminiBhagya1220-8 ай бұрын

    හැමෝටම ඉන්නවා එකට හිටියත් අනිත් අයට හරි යනවට අකමැති යාලුවෙක්😂😂

  • @nilushinisansala1112
    @nilushinisansala11128 ай бұрын

    අංජලී ඔයාට හදවතින්ම සුබ පැතුම් මැනික ....මාරම සතුටක් දැනෙන්නෙ ....❤❤❤❤❤❤ලන්කාවෙන් පිට හිටියත්...ඔයාගෙ හැම ගීතයක්ම....නිතර නිතර ඇහුවා පට්ටම වොයිස් එකක් ඔයාට තියෙන්නෙ..... congratulations .....🎉🎉🎉🎉🎉🎉

  • @Madhu-pv3lc
    @Madhu-pv3lc8 ай бұрын

    අංජලී දිනයි කියලා මුල ඉඳලම ලොකු බලාපොරොත්තුවක් තිබුනා.. හිතපු විදියටම අංජලී දින්නා ❤❤❤ හරිම සතුටුයි... 🥰🥰 හරිම නිහතමානී කෙනෙක් අංජලී කියන්නෙ..

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h8 ай бұрын

    Suba pathum adari ❤ඇස් දෙකට කදුළු පිරුන ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udeniherath8794
    @udeniherath87948 ай бұрын

    ඒ සරල චාම් ගැම්මට මං හරිම ආසයි දුව 💪💪♥️♥️ කටහඬත් ගැම්මක් 👏👏 ජය වේවා ! සුබ අනාගතයක් අංජලී දුව 🙏🙏

  • @sajanikaushalya62
    @sajanikaushalya628 ай бұрын

    ඇදගෙන ඉදපු ඇදුමේ ඉදන් සංවරකමක් තිබුනේ අංජලීට❤❤❤

  • @sriyanimalkanthi2951

    @sriyanimalkanthi2951

    8 ай бұрын

    අනිවරෙන්ම ❤❤❤❤❤

  • @Gangakawmali

    @Gangakawmali

    8 ай бұрын

    හැම අතින්ම හොදයි..කියන්න වචන නෑ ඒ ගැන නම් ආදරෙයි අන්ජලී අපි ❤❤❤

  • @KNK4444

    @KNK4444

    8 ай бұрын

    ඇත්ථමයි.

  • @aruna6012

    @aruna6012

    8 ай бұрын

    What about Falans choth when she was winning.

  • @user-vd4fp8cy9o

    @user-vd4fp8cy9o

    8 ай бұрын

    Aka ethththa .

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39108 ай бұрын

    හරිම සතුටුයි. අන්ජලී තරගය පුරාවටම මම දැක්ක නිහතමානීම දරුවා. විදුෂා පුදුම ආඩම්බර කෙල්ලක්. ඉරිසියාව උතුරනවා. අන්ජලී පැරදුනත් හඩාවී. දිනපු කෙනාට සුභ පාතාවි. විදුෂා මේකි අත අල්ලන්න දෙන්නෙත් කැමැත්තකින් නෙවෙයි. අපුර්වා දෙකට එන්න තිබ්බේ. එයා කීප වරක්ම විදුෂට මොනවද කියන වෙලාවලට ප්‍රතිචාර දක්වන්නෙ අහක බලාගන්න එකෙන්. එයා විතරක් දිනන්න ආපු කෙල්ලක්. අම්මත් මොනවදෝ කියවනවා.හොද වැඩේ. අන්ජලී මැණික හැමදාම ඔය නිරහංකාර හිනාව අරන් යන්න. සුභ පැතුම්!අපි එංග්ලන්ඩ්..😘 ❤️🇬🇧

  • @anomarathnamali7748

    @anomarathnamali7748

    8 ай бұрын

    Suba partum anjali😘😘😘😘😘😘

  • @dilrukshi054gmail.

    @dilrukshi054gmail.

    8 ай бұрын

    Atta Ammat monawada kiyonawa

  • @AnushaSandamali-pk9vh

    @AnushaSandamali-pk9vh

    8 ай бұрын

    Oyath dekkada eka ane ow hari kuhaka kellak vidusha

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95078 ай бұрын

    ඇත්තටම සතුටට.ඇස් වලට කඳුළු ආවා.පංචලී උණුසුම් සුභ පැතුම්❤❤❤💐💐💐අපි රටේ ගැම්ම.වීර සෙබලි ට.ජය වේවා💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha78748 ай бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබුණා. ඉතින් තිදෙනාට ම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථකව කරගෙන යාමට ❤❤

  • @chamarox8021
    @chamarox80218 ай бұрын

    ඒ නිහතමානීකමට සුන්දර හිනාව මිනිස්සු ආදරෙ කලා.ඒ ආදරෙ නිසා තමයි අංජලී දිනන්නේ.විදුශාගේ මුහුනෙන් එහෙම දෙයක් දැක්කේ නැහැ.අනුශුරතාවය හම්බ වෙන්න තිබුනේ අපුර්වාට

  • @prabanidineshika1883
    @prabanidineshika18838 ай бұрын

    අපේ අංජලි අංජලි අංජලි අංජලි අංජලි කිව්වා කිව්වා ගොඩක් ආදරෙයි ඔයා තමා ඔයාට තමා කිරුළ හම්බ වෙනවා කියලා මැණික මට. ගොඩක් සතුටුයි ඔයාට ගොඩක් ආදරෙයි නංගී ගොඩක් ආදරෙයි

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j8 ай бұрын

    දෙරන සාධාරණයක් කලා..හොර බොරු නැති දෙරනට සුබ පතනවා තව තවත් සාර්තක වෙන්න කියලා ....

  • @hirushitharagi8438
    @hirushitharagi84388 ай бұрын

    උණුසුම් සුභ පැතුම් අක්කි ....හරිම සතුටු යි.....අපි දිනුවා වගේ තමා අක්කි දින්නා කියන්නේ .....🎉❤ අනිවාර්යයෙන් අක්කි දිනනවා කියලා ලොකු බලාපොරොත්තුවක් හිතේ තිබ්බා....❤️💐 ඒ බලාපොරොත්තු ව ඒ වගේම ඉශ්ට උනා......හරි ම සතුටු යි.....අක්කිගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...මේ වගේම හැමදාමත් ලස්සනට sing කරන්න අක්කිට ශක්තිය ලැබේවා කියලා මන් හදවතින්ම ම සුභ පතනවා.....❤

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari16258 ай бұрын

    ඔන්න අංජලී ඔයා දිනනකම් ම නොසැලී අපි ඔයත් එක්ක හිටීයා. සුබ පැතුම්!!!ඔයා ලබන මේ ආදරය පරිස්සම් කර ගෙන හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා!!! (නන්දා මාලිනියන්ගේ මේ ගීතයත් මතක තියාගන්න. " පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි භෙට ඔබට එරෙහි වී නැගිටින්නේ ." ආදරෙයි මැණික❤❤❤

  • @nathashadanadari1762
    @nathashadanadari17628 ай бұрын

    මං දිනුවා වගේ සතුටුයි අංජලී අක්කා දින්නා දැක්කම 🥰🥰🥰

  • @buddikaganewatta2473
    @buddikaganewatta24738 ай бұрын

    අපේ සිහිනය සැබෑ වුණා අංජලී අංජලී අංජලී අංජලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewandisewandi953
    @sewandisewandi9538 ай бұрын

    අංජලි අක්කා ඔයා දිනපු එකටනම් මට පට්ට සතුටුයි ....... ඔයාගේ ඉදිරි අනාගතෙට සුබ පතන්වා හලෝ.....❤️💙

  • @iranganisilva9009
    @iranganisilva90098 ай бұрын

    මමත් දෙක්කා දෙවෙනියා උන දුව හරිම කේන්තීයෙන් අකමෙත්තෙන් හිටියෙ. අන්ජලී එක්ක හිනාඋනේ වත් නෙහ . එහෙම හොද නෙහ .එක වෙන්න පුළුවන් එක්කෙනෙක් ට විතරයි .ඒක වත් දරාජ්ගන්න බෙරි අය බයනකෛ

  • @kliyanage211
    @kliyanage2118 ай бұрын

    අංජලී කොච්චර උනත් චිල් එකේ ඉන්න කෙල්ලෙක්,❤❤❤

  • @user-zd5so7qo6g
    @user-zd5so7qo6g8 ай бұрын

    සුබ පැතුම් අපේ නිරහංකාර වීරෝදාර රණ සෙබලියට.අපේ හදවතේ ගායිකාව .ඉදිරි අනාගතය සුබ වේවා .ඇත්තටම සතුටුයී.මගේ පැත්තේ ඔයා අද කිරුල හිමිකර ගත්ත.( මම ඊශ්‍රායල් වල සිට)

  • @upekshasiththam828
    @upekshasiththam8288 ай бұрын

    කියන්න වාවන නැ... හරිම සතුටුයි.. සුබ පැතුම් අංජු.❤❤❤❤❤❤❤❤❤.... ඉදිරිය හොදින් කරගෙන යන්න ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

Келесі