ග්‍රාමසේවක නෝනගේ පදේට නටන දේශාන් - රන්දික | Mihi | Randika | Thiwanka | Richy | Music Pickle
Ойын-сауық
Music Pickle කණ්ඩායම මේ සතියේ program එකට එකතු කරගත්තේ මේ දිනවල ඔයාලා ගොඩාක් ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිත තුනක්. ඒ තමා TV Derana ඔස්සේ සති අන්තයේ විකාශනය වන "මිහි" ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවන Dream Star ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණ අද වන විට රංගනයෙන් ද තම දක්ෂතා දක්වන රන්දික විජේනායක, TV Derana අවුරුදු කුමාරි තරගාවලියේ (2020) දෙවන ස්ථානය දිනාගෙන රංගනයට පිවිසි තිවංකා නානායක්කාර සහ නිරූපන ශිල්පි රිචී ෆර්නෑන්ඩස් යන තිදෙනා. මේ සොදුරු කතාබහේදි මිහි ටෙලිනාට්‍යයේ ලගදීම විකාශනය වීමට නියමිත එහි තේමා ගීතයේ කොටසක් ද ගායනා කර පෙන්වීමට ඔවුන් අමතක කළේ නෑ. ඉතින් එකතුවෙන්න වෙනදා වගේම ආදරෙන් Music Pickle සමගින්.
Production Manager : Samith Roshan
Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operator : Shiran Wimukthi | Akila Heshan
Editor | Colorist : Dasun Prabhashwara
Head of Post Production : Vishwa Abhishek
Special Thanks : Nisanka Weheraduwa
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #Mihi #RandikaWijenayake #ThiwankaNanayakkara #RichyFernandaz
Пікірлер: 192
මිහි...ටෙලි නාට්‍ය තමය් මගේ ප්‍රියතම...ඔයාලා..හරිම නැවුම්ව..තාත්විකව රගපානව...හරිම ලස්සනයි ...සතියේ දවස් 7...තිබ්බනම් කියලා හිතෙනව..රන්දික..හරිම ලස්සනයි හඩ...තිවංකා..ඔයා..දක්ශ..වගෙම ඉතාමත් සුන්දර යුවතියක්...රිචී...ඔබත් ඉතාමත් දක්ශ ලෙස..රගපානවා..ඇත්තමයි හරිම ආසාවෙන් බලන්නෙ.😘❤🙏🍀
මන් සෙනසුරාදා ඉරිදා එනකන් ඉන්නේ මිහි බලන්න ඇත්ත ටම කිව්වොත් ආසම ටෙලිනාට්‍ය ක් මිහි කියන්නේ ❤️🖤😍
දෙරන..නාලිකාවේ..ඉතාමත් වටිනා තේමාවක් යටතේ..සුන්දරව.ගොඩනැගුනු ලස්සන වටපිටාවන්වල..හොදම.ටෙලි නාට්‍ය ...❤🍀😘👏👏👏
මං හිතන්නේ දෙරණ කරපු හොඳම ටෙලිනාට්‍ය *මිහි*
@shanalinayanthara3407
3 жыл бұрын
එකගයි
@pawannimsara4912
3 жыл бұрын
😎
@sew5193
3 жыл бұрын
😊
මිහි සතියේ දින දුන්නනම් මරැ සිදු කියන කතාව 😖😫 දෙන වෙලාවට මිහි දුන්න නම්😘😘😘
රන්දික(දේශාන්) අයියේ ඔයා අපි එක පැත්තෙනි.....මිහි බැලුවට පස්සෙනි ඔයා සින්දුකියනෝ බැලුවේ අනේ ලස්සනයි ගොඩාක්♥♥♥♥
කාලෙකින් බලන්න ලැබුන ලස්සන ටෙලිනාට්‍යක්.කට්ටියම හොදට කරනවා .ආසාවෙන් බලනවා.ඔබලාටත් අද්‍යක්ෂක ,නිශපාදක ඇතුලු කාර්යමණ්ඩයේ සියලුම දෙනාට සහ විශේෂයෙන් දෙරනට ගොඩක් ස්තූතිය .
මිහි ගොඩක් ලස්සනයි රඟන අය සාධාරණයක් ඉෂ්ට කරනවා යහළුවා ට රඟපෑම කරන ඇය ව ගෙන්වන්න ගොඩක් ලස්සනයි ඇය ගෙ රඟපෑම සහ මා මා ගෙ චරිතය ඔබ සියලු දෙනාට සුබ දවසක් ❤
තිවංකා සුපිරී 😍
මිහි ❤️❤️❤️❤️ගොඩාක් ආදරේ කරන ඩ්‍රාම එකක් ...
3ම සුපිරිම සුපිරි 👍👍👍👍👍🖐️🖐️🖐️
3 දෙනාම නවක චරිත වුනත් athivishistai
අක්කි හරිලස්සනට රගපානවා ❤️❤️❤️
මමත් හරිම ආදරේ කරන ශිල්පියා තමයි දේශාන් සුභ පැතුම් ඉදිරියට යන්න
හරිම ලස්සනයි කතාව හරි ආසාවෙන් මං බලනවා මම දැනට ඉන්නේ සයිප්‍රස් ජයෙන් ජය වේවා 😍😍😍😍
සුභ අනාගතයක් වේවා තිවංකා නංගි ❤️
මම ආසම ටෙලි නාට්‍ය.👍👍
කෙල්ල නම් Perfect ❤️ Good luck 🥰
මිහි නාටය අපි බලන ආසම නාට්‍යයක් ඔයාල තුන්දෙනාම හරිම ලස්සනට රගපානවා ඔයාලාට හදවතින්ම සුබ පතනවා .....❤❤❤❤❤
සතියෙ දවස් වලට දාන්නකො ටෙලිනාට්‍ය වලින් ආසම නාට්‍ය මිහි ❤
හරි ලස්සනයි mhi කතාව
මම හරිම ආසාවෙන් බැලුවේ මේ කතාව. අනේ හරිම දුකයි අද කතාව නැහැ. තව චුට්ටක් තිබ්බා නම්.....ඇත්තටම දුක හිතුනා.
Man asama teledrama eka mihi... suuuuper acting deshan, anuththara ,randika ❤️❤️❤️
ඉතාමත් සාර්ථක රංගනයක යෙදෙන ඔයාලා තුන්දෙනා කලාතුරකින් දකින්න ලැබෙන හොද ටෙලිනාට්‍ය යක්... සුභ පැතුම් ඔයාලා ට
අපි ම්හි,බලන්නෙ ගොඩක්ම ආශාවේන්,රන්දි,(දේශාන්,නිසා )හැබැයි දේශාන්ගේ යාලුවා දර්ෂන ප්‍රාර්තනා වගේම වගි අනු,,,එ කොටස්,මාරම ආසවේන්,බලන්නේ චුටි බාබාලා දෙන්නාටත්,අපි ගොඩක් ආදරේයි,,,හැමොම දක්ෂයි,,
මිහි ❤️❤️❤️❤️ගොඩාක් ආදරේ කරන ඩ්‍රාම එකක් තිවංකා සුපිරී
අනේ තලාතුඔය අපේ ගමෙත් මේ නාට්‍ය රූපගත කිරීම් කරනවා ගොඩක් සතුටුයි Rithu kuwait
ලස්සනයි ලස්සනයි තුන්දෙනත් මිහි,බලාගෙන බලාගෙන යනවා harema ආසාවෙන් හොඳේ බුදුසරණ thundenatama ❤❤❤
මට නම් හරි සතුටුයි බාලාගේන ඉන්නෙ සෙනසුරාදා වෙනකම් නට්ය බලන්න
මිහි ....ගොඩක් ආදරෙ කරන කතාවක් ❤❤❤❤❤❤❤
මිහි ටෙලිනාට්‍ය අතරතුර යන ඒ මියුසික් එක හරිම ලස්සනයි.. කවුරුහරි දන්නවානම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් කියන්න..
මිහී ගොඩක්ම ආසාවෙන් බලන කතාවක්
ගොඩක් ආසාවෙන් බැලුවේ thank s හැමෝට ma
ගොඩක් හොද youtube chanel එකක්
මිහි ගොඩක් ලස්සන කතාවක්❤️❤️❤️❤️❤️❤️
යිස්තුයි ඔබට සැමට තෙරුවන් සරණයි ♥️♥️♥️🌹🌹🌹
ලසන්ත ටෙලිනාට්‍ය ආසාවෙන් බලනව
Dasan oya harema ahensaka.oya enna nesa mama natteya daparak balanawa. Bs oyalata.
මිහි❤️❤️👍
ai appa kathawa iwara kara godak asawan balapu eakama kathawa
ලස්සනයි .හරී ආසාවෙන් බලන්නේ ස්තුති
වටිනම ටෙලියක් ❤️
Wow very nice singing desan
Attatama hamotama balannna puluwan hodama katawa.hariiima lassanai
❤🌹❤🌹❤🌹❤🌹❤ආදරේ හැමෝට බුදු සරණයි Jordan 🇯🇴 වලින් මම දවස් දෙක හරිම ආසාවෙන් බලනවා
මිහි හරිම ලස්සනයි කතාවක් මමත් හරිම අසාවෙන් බලනවා
ඔයාලා තුන් දෙනාම හරිම නිහතමානී එ අවංකකමට අපි ආදරෙයි මිහි ආසාවෙන් බලන නට්‍යයක් එකෙ රන්දික එක්කනමි තරහක් ඇතිවෙන්නෙ සොරි ඔබලාට දිගුගමනකට ආසිරි පතමි
Curly hair ❤️
Lassanai 👍👍👋👋
Progrimeka godak lassanai
Best drama ekak mihi.godak sthuthi mihi wage drama ekak genawata
Me inne derana hadunwadena deweni රන්දික wooow dennama harimaaa umaaaaa darling
Ane Deshan ❤ song eke lassna😲 ikmanata KZread dannako. Dan a kotasa vitharak 20 parak wage ahuwa. Randikage voice eka ammoo ❤
අහ් අනූ අක්කීයි🥰🥰🥰🥰දේශාන් අයියයි🥰🥰🥰බනිනෝ රන්දික අයියේ😂😂😂😂ඔයා දුෂ්ටයිනේ ඒකේ😒
Hri asavena api blnva❤️thun denatama all the best❤️❤️❤️
Randhika ayya ❤
Akki nice 😍 manika ada godak lassanai
Good k lassani dasan
Lassanai thiwanka suba anagathayak.❤️
මං ආසාවෙින්බලන්නේ එනාටිිටිය
Adarei godak.senasurada wenakal iwasillak nathiwa balan Inne man mihi balanna.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Lassanai
Lassene arthewath teledrama ekak 👍🏻😍🥰 good luck.
නියමයි
Mihi hrim asawen balan drama ekk. 😍 Thundenm godaak lassnt act krnwa💓
Oyala hodata act karanawa....... ❤️❤️❤️❤️❤️👍👍👍👍
පට්ට song එකක් ❤❤❤
Wish you all the best.. Machan richi..
Pattama lassanai mihi suba patanwa oyalata
Lassanai budu saranai hamotama 💕💕💕💕❤️
Thun denama lassanai .godak asawen balana tele drama ekak thamai mihi .anuththarage mama thamai maru
Beautifull everyone,,good luck randi❤❤❤
Oyala හැමෝගෙම ragapaama hrima අපූරු
Nice programme 😍😊🔥🎶✨ Thiwanka is so cute 🥰❤❤❤❤
ලස්සනයි හැමෝම බුදු සරනයි
මගේ ගෙදර තමයි ග්‍රමසේවක රගපැවේ....❤
Randika oya Thema geethaya lassanata gayanawaa....
ග්‍රාමසේවක නෝනා..!!❤
Ow kathawa raga pana hemotama suba gaman oba sematama budu saranai adarai nispadaka adadyksa thuma athulu hemotama
Beautiful ❤️👍
Sajitha 💞 buwi couple eka one...
Mihi ❤❤
ලස්සනයි
Harima lassanai vadasatahana.
Lassanai.aswen.baluwa
Oyala hamotama budu sarni 👍♥️❤️♥️🐷🐹🐷🐹🐷 jaya
Aniwaren mihi balanawa oyala thun denatam godak adarei
Nadagamkarayo eke sara, kawadiya, malan, patali gennannakooo
Anu akki ge voice eka super
Harima lassana katawak oyalata.
Anee mekata gennako ramod malaka wath 😍🙏
Lassanama lassana kathawak....
ලඝ්ඝනයි
Atthami api arima aswen ine senasurda irida wenkan aswe api memath ithanwa ai deiyane sathiyema me natiya dane natthe kiyala attatma lassanai sok adarei sermalatama👌👌👌
woow nice 💖👌🏻
Randika puthe oyata idiriyatama yanna apen suba pethum. Mama hari adàrei puthe oyata
Thushara thennakon sirge rawana ,mihi katha godak lassni
Niyamai
😍🖤
අනේ කතාව නෑ හැමෝටම බුදුසරණයි අසනීප උන හැමෝටම ඉක්මනට සුව වේවා