මට දෙන්න 50-50 | Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 1 200

  • @akilachandrasekara9166
    @akilachandrasekara91663 жыл бұрын

    දැක්ක හොදම,ප්‍රිය මනාපම,බුද්ධිමත්,අවංක,ශ්‍රීලාංකික සහෝදරියක්...❤️❤️❤️

  • @shakir2726

    @shakir2726

    3 жыл бұрын

    අන්න හරි මල්ලී. එහෙමයි අපි බලන්න ඔනේ.

  • @liyanagesurantha8777

    @liyanagesurantha8777

    3 жыл бұрын

    👍👍👍👍

  • @devapriyahulathduwa3073

    @devapriyahulathduwa3073

    3 жыл бұрын

    චන්දන එක්ක එකතු වෙලා life line පාවිච්චි කරපු විදිහෙන් අවංක කම උතුරන බව පේනවා. අපෘෂ්ඨ වංශි ප්‍රශ්නෙදි වැරදි උත්තරේ දෙන්න හදද්දී චන්දන තුන්පරක්ම life line කීමත්, අනිත් වෙලාවට ඉක්මනින්ම final answer බවට පත් කිරීමත් සාධාරණද? Covid පැනියට අදින මිනිස්සුන්ට ඕව තේරද??

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    තවත් ප්‍රියමනාප කට්ටිය ඉන්නවා ප්‍රසිද්ධියට අකමැති🙏

  • @beautyoftheworld3314
    @beautyoftheworld33143 жыл бұрын

    සිරස ඒ දුන්න chance එක ඇත්තටම අගෙයි !!!

  • @sandasiribalasuriya8569

    @sandasiribalasuriya8569

    Ай бұрын

    චාන්ස් කියන්නෙ මොනවටද? අමුතු දෙයක් ඔළුවෙ තියාගෙන කතාකරන බවක් හැඟෙනවා.

  • @chaturidanushka7961
    @chaturidanushka79613 жыл бұрын

    මේ දක්ෂ කෙල්ල දවසින් දවස අපේ හිතේ ලැඟුම් ගන්න අපූරැව.ඇත්තටම ආසයි එක වරැවක් ඇය කතා කරනවා අහගෙන ඉන්න. අපේ රටේ සමස්ත මුස්ලිම් ද්‍රවිඩ සිංහල දරැවන් මැය වගේ සිතනවා නම්.ආදරෙයි දියණියේ හුගාක් නුඹට.❤❤❤

  • @danuskaidunath5682

    @danuskaidunath5682

    3 жыл бұрын

    Aththatama shukra oya dakshai

  • @subashdeshappriya5070

    @subashdeshappriya5070

    3 жыл бұрын

    සත්තකින්ම ...👍

  • @silencequeen1616

    @silencequeen1616

    3 жыл бұрын

    @Thesara Wihansi 👍🏻😍

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    ඇය කුමක්ද සිතන්නේ 🤔

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @user-zx4vj9fz3m
    @user-zx4vj9fz3m3 жыл бұрын

    ලක්ශපති බැලුවා ඒත් මේක තමයි ගොඩාක් ආසාවෙන්ම බලපු වැඩසටහන ....................කියන්න වචන නෑ ...............❤️💜️

  • @srilalbandara3220

    @srilalbandara3220

    3 жыл бұрын

    👌👌👌❤❤👍👍

  • @deepthikarohana5276

    @deepthikarohana5276

    3 жыл бұрын

    අනේ ඇත්තමයි

  • @janakagunasekara9432

    @janakagunasekara9432

    3 жыл бұрын

    "Guna Nana Belen uthu puthumaya etha garu"🙏🙏🙏

  • @sumithrasumithra8846

    @sumithrasumithra8846

    3 жыл бұрын

    Aniwaryen

  • @jennyfernando4610

    @jennyfernando4610

    3 жыл бұрын

    ඇත්තෙන්ම ඔව්

  • @tharudil277
    @tharudil2773 жыл бұрын

    අන්නේ මැනික ඔයා මලක් පැටියෝ තෙරුවන් සරනයි ඔයා අපේ රටට ගොඩක් වටින මැනිකක්❤️❤️❤️❤️

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Budusarani duwata

  • @nalaniweeratunga4107

    @nalaniweeratunga4107

    3 жыл бұрын

    ❤❤❤❤❤

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    ආගම් භේද නෑ මෙන්න රටට වටින සම්පත් 😍😁

  • @nadeeperera5293

    @nadeeperera5293

    3 жыл бұрын

    සත්තකින්ම

  • @nipunahasaranga4309

    @nipunahasaranga4309

    3 жыл бұрын

    Really

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @janmisansala9288

    @janmisansala9288

    2 жыл бұрын

    Aniwaren 🙏💐🔥❤️😍

  • @pasinduhettiarachchi933
    @pasinduhettiarachchi9333 жыл бұрын

    Tv එකෙනුත් බලලා මේකෙනුත් බලනවා 😎😎😎😀

  • @SHAN-un8vr

    @SHAN-un8vr

    3 жыл бұрын

    @@diluperera3300 million 2k

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne74013 жыл бұрын

    ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට හොඳ උදාහරණයක් ( ආදර්ශයක් - නිවැරැදි කිරීමක්) ඇයව

  • @nalanijayawicrama5231

    @nalanijayawicrama5231

    3 жыл бұрын

    සිංහල දරුවන්ට හොද ආදර්ශයක් මේ දියණියත්.ගිය ඉරිදා සහභාගීවූ දියණියත්..භාගෙට ඇදගෙන විකාර කරන දරුවන්ට මේ දියණියන් දෙදෙනාගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා.මේ දියණියන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි දුවෙි...

  • @deepanandani6881

    @deepanandani6881

    3 жыл бұрын

    මුස්ලිම් අයට වැඩිය... අපේ සිංහල ගැනු දරැවන්ට ලොකු අාදරශයක් මේ දොානිගේ හැකියාව පිලිවල විනිත කම....

  • @hashanchamika3674

    @hashanchamika3674

    3 жыл бұрын

    ඇත්තටම යාලුවා මේ වගේ දක්ශ සමාජයට එන්ඩ ආසාවෙන් ඉන්න නමුත් නීති නිසා සැගවිලා තියන ඉස්ලාම් කාන්තාවන්ගෙ අයිතීන් වෙනුවෙන් මැය හොද උදාහරණයක්

  • @nalinrathnayake6948

    @nalinrathnayake6948

    3 жыл бұрын

    උදාහරණයක් නෙමෙයි සහෝ අැය ආදර්ශයක්.! අැය සිතන පතන විදිහ, ලෝකය දිහා බලන විදිහ විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාවට, සිංහල අපිට, ඊටත් වැඩියෙන් වර්තමාන වැඩිහිටි මුස්ලිම් පරම්පරාවට හොඳ ආදර්ශයක්..!

  • @sujatha1370

    @sujatha1370

    3 жыл бұрын

    සුපිරි දුව ඔයා.සිංහල,මුස්ලිම් ,ද්‍රවිඩ ,අපි කොයි කවුරුත් එක සමානයි.ඉදිරියටම යන්න සුබ පතනව

  • @indunilkumari1387
    @indunilkumari13873 жыл бұрын

    සුපිරි අනේ කොයි තරම් අහන් හිටියත් එපා වෙන්නේ නෑ

  • @idushaweerakoon7992

    @idushaweerakoon7992

    3 жыл бұрын

    Ane aththamai

  • @fatinaz1191

    @fatinaz1191

    3 жыл бұрын

    So true. ♥️

  • @chamarakumara.9732
    @chamarakumara.97323 жыл бұрын

    හරිම ප්‍රියමනාප කතා විලාශයක් වගේම හොද බුද්ධියක් ඇති දරුවෙක්..ජය වේවා..

  • @onlineshop4821

    @onlineshop4821

    3 жыл бұрын

    ඔවා තම්බින්ගෙ කපටිකන්. Ai බන් අපේ සිංහලයෝ රැවටෙන්නේ. සිංහල akekta චාන්ස් එකක් දුන්නනම් පට්ට වටිනවා

  • @akilachandrasekara9166

    @akilachandrasekara9166

    3 жыл бұрын

    මොකෙක්ද මේ....ශික් උබලා වගේ උන් තමයි මේ රට කන්නෙ..උප්පැන්නෙ බලපන් ජාතියට අවජාතක කියලද තියන්නෙ...ඒ කෙල්ලගෙ නිර්ව්‍යාජ කම,දැනුමට ගරු කරපන්..මොන ජාතියේ උනත්... ටික් ටොක් කරන පොෂ් කියලා හිතන් ඉන්න ගොන් බඩු වගේ නෙමෙයි..ඒකි සැබෑම ශ්‍රී ලාංකික සහෝදරියක්..

  • @vindygirl5437

    @vindygirl5437

    3 жыл бұрын

    @@akilachandrasekara9166 ekanam aththa... Muslim tika denek karana vada valata me igena Gann podi lamai Monav krannada

  • @chamarakumara.9732

    @chamarakumara.9732

    3 жыл бұрын

    @@onlineshop4821 .,.,.,අයියෝ බං...උබලා නම් මිනිස්සු නොවෙයි..සත්තු..මට ඉන්නවා මේ වයසම කෙල්ලෝ 3ක්..මගේ ලමයින්ට ඇති ආදරේ වගේම ආදරයක් මේ ලමයටත් මගේ හිතේ තියෙනවා..මගේ ලමයි ගැන අවතක්සේරු කරනවා නොව මට හිතුනා මේ දරුවා මගේ උනා නම් යන අදහසත් මට ඇති උනා..ඇත්තටම කිසි කෙනෙකු ගැන ඔය තරම් පහත් තත්වයට දාලා හිතන්න එපා..ඔයා ඔය වැඩ සටහන් සියල්ලම බැලුවා නම් මතක ඇති මාතර දුවක් ඇවිත් අපි දකුනේ කියලා වැල්ලෙන්න හැදුව හැටි.ඒ දුව බුද්ධිමත් පොත පතේ දැනුමෙන්..ඒත් ඇයට වඩා මැය සමාජය ගැන හොද අවබෝදයක් තියෙනවා..මට පොඩි දෙයකින් හෝ ඇයට උදව්වක් කරන්න අවස්තාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම මම උදව් කරනවා..තමන්ගේ ජයග්‍රහනයකට වඩා අනුන්ගේ ජයගග්‍රනයකදී සතුටු වෙන්න පුලුවන් නම් ඒක උතුම් ගුනාංගයක්...

  • @sakundevinda6021

    @sakundevinda6021

    3 жыл бұрын

    kzread.info/dash/bejne/YoV5qsebptvfn84.html | මරක්කලේ හැදුනු හැටි

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j3 жыл бұрын

    ඒ දගකාර කම හැඩකාර කම නිර්භීත කම බුද්ධිමත් කම උගත් කම ආඩම්බරයකි දියණියණි නුබ ලක් මෑණියන්‍ට උතුම් තුණුරුවන් සරණින් සියලු බාධක ජය ගෙන ඉදිරියට යාමට ශක්තිය ලැබේවා 🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹

  • @shezymj9955

    @shezymj9955

    3 жыл бұрын

    Tanuja Nirmali. What a nice set of words 👌👌👌 Very beautiful !

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @ridithiraya1.1m59
    @ridithiraya1.1m593 жыл бұрын

    නිවේදකයා සුලුවෙන් හිතන්න පැකිලෙන්නෑ . Love you සූරිය බන්ඩාර sar ❤️

  • @healthylife1149

    @healthylife1149

    3 жыл бұрын

    He is so great 😍😍😍

  • @swift260

    @swift260

    3 жыл бұрын

    Eya lifeline kiwe natam iwarai tawa poden nata hituna utare wrdi ati kyl kipa serykma kuyadi

  • @ruwankumara9914
    @ruwankumara99143 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ,,ඔයා හරිම නිහතමානි චරිතයක් ශුක්‍ රා

  • @bahijkhan6038
    @bahijkhan60383 жыл бұрын

    ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනා ගත් චරිතයක් ❤️🇱🇰. අල්ලාහ් දෙවි පිහිටයි.

  • @shanbhawantha______4571
    @shanbhawantha______45713 жыл бұрын

    වැඩකට නැති tok tok කරන අනිත් කෙල්ලොන්ට මෙන්න හොද ආදර්ශමත් ගෑනූ ලමයෙක්.....❤❤

  • @sandunmadusanka3694

    @sandunmadusanka3694

    3 жыл бұрын

    aka atta👊

  • @sudarshanimalkanthi7907

    @sudarshanimalkanthi7907

    3 жыл бұрын

    Ou

  • @pathumchanuka5882

    @pathumchanuka5882

    3 жыл бұрын

    😁

  • @shakilasandeepani5274

    @shakilasandeepani5274

    3 жыл бұрын

    Aniwaren

  • @NS-qq4vk
    @NS-qq4vk3 жыл бұрын

    අනෙ එපා වෙන්නේ නැහැ එයා කතා කරනවා අහන් ඉන්න ..ඔබට ජය 💪🙏🙏

  • @gihansage
    @gihansage3 жыл бұрын

    වයසක පරන මිනිස්සු වෙනස් කරන්න බෑ අලුත් පරම්පරාවෙ හැම මුස්ලිම් තරුන තරුනියක්ම මේ වගේ නියම ශ්‍රීලාංකික මුස්ලිම්වරු වගේ හිතනව නන් සිංහල තරුන තරුනියො අත්දිග ඇරල ඔයාලව අපේ කර ගන්නව. ඔයාල මේ වගේ අඩියක් අපේ පැත්තට තියන්න අපි අඩි සීයක් ඔයාලගෙ පැත්තට තියනව. ඔයාල වෙනස් වෙන්න එපා අපේ වෙන්න ඈත් වෙන්න එපා ලඟට එන්න. එහෙම උනොත් අපි ඔයාලට කිසිම අවැඩක් වෙන්න දෙන්නෙ නෑ. ෂුක්‍රා you deserve the best. Not only because you are smart but because you opened our eyes. You showed us there is an amazing new generation of sri lankan muslims in our country who loves our country. Thank you.

  • @lahirusankalpa
    @lahirusankalpa3 жыл бұрын

    ආපහු පාරක් මම කියනවා මේ ළමයව සිරස නිවේදිකාවක් විදියට අරගන්න කියල මම යෝජනා කරනවා

  • @chanakamahesh2796

    @chanakamahesh2796

    3 жыл бұрын

    හරි එල 💪💪💪

  • @lahiruperera8594

    @lahiruperera8594

    3 жыл бұрын

    ඉවරයි එහෙම උනොත්

  • @ranieranie6275

    @ranieranie6275

    3 жыл бұрын

    atthatama meyala udaw karanna watina dammatha me daruwa

  • @lahirusankalpa

    @lahirusankalpa

    3 жыл бұрын

    @@ranieranie6275 ow eka eththa

  • @swift260

    @swift260

    3 жыл бұрын

    @@Velosity696 kauda kiwe nawatinna kiyaka meyata director wenakan gyeki niwedakyk wdyta patan gatansm tsnujath ehemane

  • @nimalkarunarathnathotawath227
    @nimalkarunarathnathotawath2273 жыл бұрын

    මිලියන දෙකේ අභියෝගය දිනාගැනීමට ඇය හට හැකිවේවා...ජාති බේදයකින්, ආගම් බේදයකින් තොරව මේ වගේ දැක්මක් ඇති..අදහස් ඇති අයයි රටට අවශ්‍ය

  • @padmakumari7391

    @padmakumari7391

    3 жыл бұрын

    ane eka thamai apeth prarthanaawa. E daruwa 125000 dinapu welaawe ape gedara hemoma sathutu wune hariyata api dinnaa wage. ane mona jaathi aagam bedada.

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    She is so innocent and wise girl 👧, I can’t believe her . So happy

  • @supundilanka9524
    @supundilanka95243 жыл бұрын

    කෙල්ල වැරදි උත්තරේ දෙයි කියල බයේ චන්දන සූරිය බන්ඩාර life time ගන්නවද life time ගන්නවද කියල කීප වරක්ම කිවුව හැබැයි කෙල්ල වැඩේ වරද්දගත්තෙ නෑ ... ඒක වැරදි නෑ මේ වගේ දක්ෂ ,දුප්පත් ලමෙක්ට එහෙම support එකක් දෙන එක වටිනව..❤️❤️💐

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    ඔයා මගේ මවිබිට සමිපතක් නංගි බුදුසරණයි....

  • @pushpamapalagama3220
    @pushpamapalagama32203 жыл бұрын

    ඔයා නම් හරිම වාසනාවන්ත දරුවෙක් ඔයා දිනන්න කියලා මම සුබ පතනවා දුවේ.. ♥️❤️💜

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56203 жыл бұрын

    හදවතටම දැනෙනවා නංගි පැටියෝ ගොඩක් ආදරෙයි ඔයා හදවතින්ම කතා කරනවා අහිංසක මිනිස්සු ගෙ ජිවිතෙ වටිනාකම තෙරුම් ගන්න හැකි ශක්තිමත් දිරිය කාන්තාවක්

  • @Sulaksh7
    @Sulaksh73 жыл бұрын

    4:29 චන්දන මහත්තයා "ලයිෆ් ලයින් ඕනද, ලයිෆ් ලයින් ඕනද, ලයිෆ් ලයින් ඕනද" කියලා ඇහුවේ නැත්නම් තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඇය ඉදිරියටම යන්න ඔහුත් එක හේතුවක්. 🙏❤

  • @priyandanakumara1753
    @priyandanakumara17533 жыл бұрын

    අපේ හිතේ ලැගුම් ගත්තු පුන්චි දියනියේ..., ඉදිරියේ ඇති ප්‍රශ්න වලටත් හොදින් පිලිතුරු ලබා දී,ජය මාවතේ ඉදිරියට ම යන්නට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා...😇

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h3 жыл бұрын

    ඇත්තටම ඔයා අපේ රටට සම්පතක් නංගි 👍👍👍👍👍👍

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    පුතෙ ම්ලියන දෙකම දිනන්න ඔන සුහ පැතුම්

  • @subashdeshappriya5070
    @subashdeshappriya50703 жыл бұрын

    ඉතාමත්ම දක්ෂ වාසනාවන්ත දියණියක් .ඇයගේ දැනුම ඉතාමත්ම ඉහළයි වගේම ඇයගේ නිහමානී බව සුහදශීලිබව ඉතාමත්ම ප්‍රසංශනීයයි..ඇයට සුභ පතනවා ජීවිතයේ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල.

  • @dileep_prasad
    @dileep_prasad3 жыл бұрын

    මේක ගෙදර අය බලල මට රෑට කඩෙන් කන්න වෙන ලයින් එකක් ගියත් 😹 හදවතින්ම සුභ පතනවා❤️🙏

  • @chandhinicha7655
    @chandhinicha76553 жыл бұрын

    wow නියමයි ඔබ දිරිමත් දරුවෙක් කාට කාටත් ආදර්ශමත් දියනියක් බුදු සරණයි දෙවිපිහිටයි දිගු ගමනකට ආශිර්වාද කරනවා ඔබට මම ඕමාන් සිට ගොඩක් ආසාවෙන් බැලුවා

  • @lankalanka8699

    @lankalanka8699

    3 жыл бұрын

    අපි සෞදියේ සිට සම්පූර්ණ වැඩසටහනම බැලුවා....

  • @nilunilanthi5936
    @nilunilanthi59363 жыл бұрын

    හරිම අභිමානයක් නැගැනියේ ඔබ..හොද දිරිය දියණියක් ඔයා..සුභ ආනාගතයක් වේවා ඔයාට..දෙවිපිහිටයි

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @marlonsampath9352
    @marlonsampath93523 жыл бұрын

    උගත් කමට මිලක් නැහැ හොරකම් කරන්නත් බහ.අපි මොනාද දන්නෙ කියල හිතුනා.

  • @DSNara

    @DSNara

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ,

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ඒක දැකලා මට කවියක් මතක් උනා. *වදන් කවි* පොතේ සඳහන් වන අන්දමට.... තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා *උගත මනා ශිල්පය මයි මතු රැකෙනා* 🌹🌹🌹

  • @deepthifernando2219

    @deepthifernando2219

    3 жыл бұрын

    එකගයි

  • @fatinaz1191

    @fatinaz1191

    3 жыл бұрын

    Well said. ♥️

  • @FlyingWorld1

    @FlyingWorld1

    3 жыл бұрын

    aniwaryenma saho

  • @srst8028
    @srst80283 жыл бұрын

    දුවේ..ඔබ අපේ රටේ දුවක්..ඒ අදහස ගොඩාක් වටිනවා..දවසක ඒ පැතුම් ඉටුවේවා....ඉදිරියටම යන්න..බුදු සරණයි..

  • @amilaushan675
    @amilaushan6753 жыл бұрын

    සූරියබණ්ඩාර මහත්යා බොහොම ස්තූතියි දූන්න තල්ලුව ට නැතිනම් නංගි මෙතනින් ම ඉවරයි එක වටිනවා

  • @teshanjeewantha4085
    @teshanjeewantha40853 жыл бұрын

    ආඩම්බර සහෝදරියක් ටික් ටොක් නැති පොත පත දැනුම ඇති සහෝදරියක්

  • @mrsudda_magic

    @mrsudda_magic

    3 жыл бұрын

    අනිවා 👌👌👌😍😍😍

  • @lulupabalusosebole2030

    @lulupabalusosebole2030

    3 жыл бұрын

    සුපිරි කතාව 😂☝

  • @rosheltissera417

    @rosheltissera417

    3 жыл бұрын

    Tiktok eke hadu balliyoo mewa balalawath hadenna one

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani13233 жыл бұрын

    ඇස් වලට කදුලු එනව එයා හිතන විදිහ අහන් හිටියම.මං ගොඩක් දේවල් එයාගෙන් ගත්ත.හොද ගෑනු ලමයෙක්.ආගම් බේද නෑ.ලස්සන හිතක්.මුස්ලිම් අන්තවාදීන් මේක බලන්න ඕනේ.මේ නංගිගෙන් ගන්න එයාලට ගොඩක් දේවල් තීනව ❤❤

  • @Bangtan83264

    @Bangtan83264

    3 жыл бұрын

    Api nam antawaadi na .umbala tamai muslim apata hiri hara karanne.antawadi keruwe umbala

  • @sanjulasandeepani1323

    @sanjulasandeepani1323

    3 жыл бұрын

    @@Bangtan83264 ඔයා කවුරු උනත් කමක් නෑ මටනම්.දාලා තීන කමෙන්ට් එක සිහි බුද්ධියෙන් කියවන්න.මුස්ලිම් මිනිස්සු ඔක්කොම අන්තවාදීන් කියල නෑ මම.අනික ඔයාලගෙම සහෝදරියකටයි මං මේ ආදරෙන් කමෙන්ට් කලේ.ඔයා මේ දාලා තීන කමෙන්ට් එකෙන් පේනව ඔයා මොන වගේද කියල.මේ නංගිගෙ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන එක මිසක් ඔයාල වගේ මිනිස්සු එක්ක කතාවක් නෑ මට

  • @TruthfulPromise

    @TruthfulPromise

    3 жыл бұрын

    ඔබ හරි සහෝදරිය. අපේ සමහර එවුන් අන්තවාදී... උන් ගෑනු ළමයින්ට ඉගෙනගන්න ඉඩ දෙන්නේ නැහැ

  • @sanjulasandeepani1323

    @sanjulasandeepani1323

    3 жыл бұрын

    @@TruthfulPromise ඒකනෙ අපේ හිතේ ජාති බේද නෑ අයියේ.හැමෝම ලංකාවෙ මිනිස්සු කියල හිතමු.මොන ජාතියට බෙදුනත් ඔක්කොම මිනිස්සු.මේ ගෑනු ලමය ගැන පුදුම සතුටක් මට තියෙන්නෙ.මෙතන කමෙන්ට් දාල තීන හැමෝම එයාට ආදරෙයි.ජාති බේද නැති ලස්සන රටක් හදන්න මෙහෙම කෙල්ලො ඕනි රටට.❤❤

  • @sajithvishan2300

    @sajithvishan2300

    3 жыл бұрын

    @@Bangtan83264 kwda me pakasingo😂😂😂

  • @mathuratadammika9399
    @mathuratadammika93993 жыл бұрын

    ඔයාගැන හරිම ආඩම්බරයක් දැනෙනවා දුවේ මම හදවතින්ම ඔබට ජය පතනවා ඉදිරියටම යන්න බුදු සරණයි

  • @gishanchamara7056
    @gishanchamara70563 жыл бұрын

    ඇත්තටම සිංහලයෙක් වශයෙන් මම පෞද්ගලිකව ලැජ්ජා වෙනවා මොකද සිංහල සාහිත්‍ය පිලිබඳව සිංහල වුනු මට වඩා මෙිි කෙල්ලගෙ දැනුම හරියට අහසයි පොලොවයි වගේ..සුබ පතනවා සහෝදරිි හදවතින්ම...බුදුසරනයි 🙏

  • @hirushimunasinghe8565

    @hirushimunasinghe8565

    3 жыл бұрын

    Aththa

  • @gishanchamara7056

    @gishanchamara7056

    3 жыл бұрын

    @@hirushimunasinghe8565 අනිවාර්යයෙන්ම

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe89743 жыл бұрын

    මේ වගේ දරවන් ගෙනත් මේ වැඩසටහන මෙහෙයවන සැමටම ස්තුතියි . මොනතරම් දෙයක් අපේ ලමයින්ට , සමජයට දෙනවද

  • @tonylakshman709

    @tonylakshman709

    3 жыл бұрын

    මුස්ලිම් අය ගැන මගේ ලොකු කලකිරීමක් තමයි මෙපමන කලක් හිතේ මගේ තිබුනේ නම්...ඒක යම් තරමක් දුරට නැති කලා මේ ෂුක්‍ රා දුව...ඔයාට සුබ අනාගතයක් දුව...

  • @user-gp8yt5wz6e
    @user-gp8yt5wz6e3 жыл бұрын

    ඇයගෙ කතා විලාසය අහන් ඉන්න අරිම ආසයි,ප්‍රියමනාපයි.... සුන්දර චරිතයක් ......dear.. මිලියන 2km gnna hdawatinm vish krnwa nngiyooooo.....👍👍👍

  • @shezymj9955

    @shezymj9955

    3 жыл бұрын

    True sister ! 👍 But with having such a encouraging & beautiful humility words of yours make more difference....👌

  • @mohamedrifasrifas7370

    @mohamedrifasrifas7370

    3 жыл бұрын

    Masha allah

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @mubeenasly8273
    @mubeenasly82733 жыл бұрын

    You are a role model for our young sisters 👏👏👏👏👏👏👏

  • @namalperera2736
    @namalperera27363 жыл бұрын

    කලාතුරකින්, දක්නට ලැබෙන හැම අතින්ම සම්පූර්ණ, දියණියක්, බුද්ධිමත් බව චතුර බව වගේම, සන්සුන් ඉරියව් වගේම, සිනහව මුව රැඳි, කරුණාබර, සුන්දර හුරුබුහුටි ළමා කාලය නොඉක්ම වු , අව්‍යාජ,ආදර්ශමත් දියණියක්, ඔබට ජයෙන් ජය."පිරුණු කළේ දිය නොසැලේ"

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan77833 жыл бұрын

    මන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සිරස නාළිකාවෙන් ඔබලගෙ මේ වීඩියෝ එක බලපු සිංහල මිනිස්සු බලන්න කොච්චරනම් ආශිර්වාද කරල තියෙනවද කියල ඒ සිංහල දැරියට.ඉතින් මං ඉල්ලා සිටිනව මේ දියණියව දැනුවත් කරන්න කියල ඒ මිනිසුන්ගේ හදවතින්ම කරල තියන ඒ ප්‍රාර්ථනා ගැන. ජාතිවාදය අව්ස්සන බොහෝ පිරිස් වලට පේනව ඇති සිංහලයින් එසේ නොවන වග එනම් මේ ආශිර්වාද වලින්ම පේනව ඔවුන් එසේ නොවන දක්ෂයාගේ දක්ෂතාවය අගය කරන පිරිසක් බව. සියලු මුස්ලිම් ජනතාව එය පිළිගත යුතුයි..තෙරුවන් සරණයි දියණියනි ඔබට

  • @gayankeerthi8254
    @gayankeerthi82543 жыл бұрын

    ලස්සනයි නංගී ඔය වගේ කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ... ඒ නිසා මේ සුභ පතනවා ඔබට ජය වේවා

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    කොයිතරම් අගෙයි ද කාන්තාවන්ට හොදම ආදර්ශයක් සුබ ගමන් දෝණිය

  • @abdullatif-zs2xr
    @abdullatif-zs2xr3 жыл бұрын

    Don’t think Muslim or Tamil we are Sri Lankan

  • @SamSam-bl3te
    @SamSam-bl3te3 жыл бұрын

    අනේ රත්තරන් දුව ඔයාට බුදු සරණයි හිනාව හරිම ලස්සනයි

  • @ariyarathnathennakoonthenn9093
    @ariyarathnathennakoonthenn90933 жыл бұрын

    වර්තමානයේ මලලා යුසුප් කෙනෙක් ආඩම්බරයි

  • @anojamunasingha9343
    @anojamunasingha93433 жыл бұрын

    SOOOOO proud of you darling 💐💐💐💐 Proud to be Sri Lankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chalaadissanayake2610
    @chalaadissanayake26103 жыл бұрын

    පිරිමින්ට ලොකු කතාවක් කියලා දුන්නා..සතුටුයි ඔයා ගැන සහෝදරී💐

  • @FunkyFoodieSMR
    @FunkyFoodieSMR3 жыл бұрын

    ආදරෙයි සහෝදරිය.. නුඹ වැන්නවුන් මේ ලක්මව ජීවත් කරවනවා... ජයම වේවා..

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage68913 жыл бұрын

    ඔබ මේ අවස්ථවේදී ලක්ෂ තුනක් ජයග්‍රහණය කර සිටිනවා....👏

  • @champaabeyaratna9798
    @champaabeyaratna97983 жыл бұрын

    I remember the young girl but strong Malala Yusuf in Pakistan. I'm proud of u Sri Lankan Shukra Munarwwa.

  • @dhananjayahettiarachchi7073
    @dhananjayahettiarachchi70733 жыл бұрын

    මෙච්චර ලස්සන නිලියක්වත් නැ ලංකාවෙ

  • @nilanmusiccover821

    @nilanmusiccover821

    3 жыл бұрын

    ඔව් යකෝ 😂😂👌😘

  • @uvinduhasaranga5092

    @uvinduhasaranga5092

    3 жыл бұрын

    Akanam attha

  • @nashdapistolshrimp8641

    @nashdapistolshrimp8641

    3 жыл бұрын

    That's a stretch.

  • @deepanandani6881

    @deepanandani6881

    3 жыл бұрын

    මේ තමයි ස්වාභාවික ලස්සන.. දෙවියන් විසින් දුන්න ලස්සන... එ වගේම හැකියාව...සමහර සිංහල ගැනු දරැවො විශ්ව විද්‍යලයේ යනවා 5හේ පංතියේ දරැවෙකුගේ දැනුම නැ...

  • @asithawedaarachchi3009

    @asithawedaarachchi3009

    3 жыл бұрын

    Yes no

  • @chandaninawarathna8494
    @chandaninawarathna84943 жыл бұрын

    තෙරැවන් සරණයි පුතේ ඔයාට ඉදිරියට යන්න වාසනාව ලැබේවා ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉස්ටසාර්තක වේවා

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @nuwanchachathura1354
    @nuwanchachathura13543 жыл бұрын

    සිංහල කෙල්ලන්ට පුළුවන් ටික් ටොක් කරන්න විතරයි.....මෙන්න කෙල්ලෝ...අති විශිෂ්ටයි ....

  • @manojSharma-kz4wg

    @manojSharma-kz4wg

    3 жыл бұрын

    aniwa

  • @marlonsampath9352

    @marlonsampath9352

    3 жыл бұрын

    ඔව් බන් agawal pennagena නටන්න විතරයි දන්නෙ.mati mutti

  • @mohammedjaya7162

    @mohammedjaya7162

    3 жыл бұрын

    සුභ පැතුම් සහෝදරිය ඔයාට

  • @susanimallika8849

    @susanimallika8849

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @shashianny4046

    @shashianny4046

    3 жыл бұрын

    Kello kiyala kiyanna epa kollot karanne tik tok eke e heluwen natana kello form kara kara sewala perana eka ekata muslim kollo eyala hema tapparema adiyak hari issarahata yanna balanne

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76613 жыл бұрын

    Obawan දුවක ලද apa rata pin wanthai duwta බුදු සරණයි

  • @fathimarushda2360

    @fathimarushda2360

    3 жыл бұрын

    ලංකාවේ කොච්චර දක්ශ වෙලත් වැඩක් නැහැ

  • @anushka6517
    @anushka65173 жыл бұрын

    මේ ප්‍රශ්නයෙන් out වෙන්න ගියේ . චන්දන මහතා බේරගත්තේ. Life line ඕනෙද කියලා

  • @Inner_peace-o5b

    @Inner_peace-o5b

    3 жыл бұрын

    Ou.chandana sirta pin sidda wenna

  • @pushpikabradley88

    @pushpikabradley88

    3 жыл бұрын

    yes its

  • @TruthfulPromise
    @TruthfulPromise3 жыл бұрын

    Respect C.W.W. Kannangara sir, Respect Sirasa. Wish you all the best for this sister, specially to achieve A/Ls with flying colors.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    ඇය දක්ෂයි.. ලස්සනයි දක්ෂ කමයි එකට අරන් ආපු කෙනෙක් ඇය ❤❤❤🌹🌹congregation 🌹🌹❤❤

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    Congratulations

  • @mmrohini1183

    @mmrohini1183

    3 жыл бұрын

    Cfc

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්

  • @Hasindu19
    @Hasindu193 жыл бұрын

    සුබ පතනව නංගි ලංකාවට වටින කෙනෙක් ඔයා බාති ආගම් කුලමල බේද අදාල නෑ.ඇත්තටම ආඩම්බරයි නංගි

  • @sampathweerasekara4521
    @sampathweerasekara45213 жыл бұрын

    මෙහෙම උගතුන් බුද්ධිමත් මිනිස්සුන් thwa තවත් මේ රටේ බිහි වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය

  • @praveenyoga5601
    @praveenyoga56013 жыл бұрын

    Well done Sister your proved we are the Srilankan im Tamil but im Srilankan

  • @indraniweerakoon6904
    @indraniweerakoon69043 жыл бұрын

    As a sri Lankan I'm so proud of u! U are very Intelligent young lady! U have a bright future! wish u all the best!

  • @HARAH7
    @HARAH73 жыл бұрын

    Cute and very intelligent girl , God bless you 🙏 and your family too

  • @hemah6906
    @hemah69063 жыл бұрын

    හරී ලස්සනයි පුතේ ඔයා

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    හරිම නියම තරගකාරියක් ඔයාට සුබ පතනව මම කුවයිටි සිට

  • @lilykuruppu8418
    @lilykuruppu84183 жыл бұрын

    හොඳ බුද්ධිමත් දරුවෙක්, සුබ අනාගතයක් දුවේ 💗💗💗💗💗

  • @yoridileeshiya6216
    @yoridileeshiya62163 жыл бұрын

    චන්දන උදව් කලා වගේ ටිකක් 😁💔

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    සුපිරි කාන්තාවක් තමයි ඔයා.👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    3 жыл бұрын

    Sure 👍🇱🇰👍

  • @bahijkhan6038

    @bahijkhan6038

    3 жыл бұрын

    Sira bn 🇱🇰❤️

  • @tagddd6781
    @tagddd67813 жыл бұрын

    _What is your nationality?_ Sinhala ❌ Tamil❌ Muslim❌ Burgher❌ _Then what?_ I'm a Sri lankan ☑️🇱🇰❤️

  • @sakundevinda6021

    @sakundevinda6021

    3 жыл бұрын

    kzread.info/dash/bejne/YoV5qsebptvfn84.html | මරක්කලේ හැදුනු හැටි

  • @buharysir5821

    @buharysir5821

    3 жыл бұрын

    Yes bro.

  • @slrhino6775

    @slrhino6775

    3 жыл бұрын

    ඒකනේ අපිට වගේ හැමෝටම තෙරෙන්නේ නෑනේ ඒක.

  • @usmanali-xg7vx
    @usmanali-xg7vx3 жыл бұрын

    මාෂා අල්ලාහ් .බුදු සරනයි.

  • @saida4646
    @saida46463 жыл бұрын

    දැක්කද ඒ කෙල්ල පළවෙනි උත්තරය දෙන්න යනකොට චන්දන මහතා life line එකක් ගන්නවද කියලා 10 පාරක් විතර ඇහුවා... හරිම නිහතමානී චරිතයක්..

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha3 жыл бұрын

    පොඩි වයසට ආකල්ප ඇත්තටම වටිනව...ඒත් එය වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න දුව

  • @gamanchandrathilaka472
    @gamanchandrathilaka4723 жыл бұрын

    ඒ රූපේ 👍 ඒ දැනුම 👍 ඒ වචන 👍

  • @mallika6841
    @mallika68413 жыл бұрын

    ඔයා නිසා හැමදාම මම මේ වැඩ සටහන බැලුවා

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @hashanchamika3674
    @hashanchamika36743 жыл бұрын

    ශා මරු කෙල්ල විවුර්තයි.ඉස්ලාම් කාන්තා අයිතීන් වෙනුවෙන් ඉදිරියේදි හොද ආදර්ශයක් වේවි.

  • @princessprincess3792

    @princessprincess3792

    3 жыл бұрын

    මමත් මුස්ලිම් කාන්තාවක් තමයි. මෙහි මම කණගාටුවට පත් වෙන දෙයක් තමයි මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිය එයාලාට ලැබෙන්නෙ නැහැ කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්නවා ඒත් ඒක වැරදි මතයක්. අපිට තියන සීමාව අපේ හොඳට කියලායි මම හිතනවා.අපිටත් පුඵවන් මේ ලෝකේ ගොඩාක් දේ ජයගන්න 😊😊😊

  • @hashanchamika3674

    @hashanchamika3674

    3 жыл бұрын

    @@princessprincess3792 අන්න ඒ දේ ඔයාල කරන්ඩ.බලන්ඩකො මේ ගෑනු ලමය ඉස්සරහට ඇවිත් කතාකරන හිතන පතන දේවල් ගැන කියනව අපිටත් සතුටුයි එහෙම අය ගැන.ඔව් මුස්ලිම් කාන්තාවන් ඉස්සරට වැඩිය දැන් ගොඩක් හොද දේවල් ඔයාලගෙන් මතුවෙනව.

  • @ranikanarangoda9068
    @ranikanarangoda90683 жыл бұрын

    In my life I have never seen such a brilliant and wonderful girl Iam a teacher I feel so proud of her Come on show your colours

  • @nalinjwellness4519
    @nalinjwellness45193 жыл бұрын

    She is lovely..Good luck !!

  • @shadinifernando3774
    @shadinifernando37743 жыл бұрын

    Good Luck Shukra! You are a girl to be admired. A girl with beauty and brains.

  • @ashadshabri1928
    @ashadshabri19283 жыл бұрын

    Really happy, about this daughter’s ability and talent. An object of Sri Lankan value that we can be proud of. She is a humble child who obeys her parents. May Allah bless her for her future.

  • @Faheerkhan
    @Faheerkhan3 жыл бұрын

    අපි ආලත් නැනෙබං මේ ප්‍රශ්නේ 😲😲😲😲😲😲 Proud of you sister Proud to be a Sri lankan always 👍

  • @vishwaparakrama2548
    @vishwaparakrama25483 жыл бұрын

    ලක්ශපති එකේ දැක්ක පට්ටම ලේසි ප්‍රශ්න විතරක් ආපු එකම වැඩසටහන...😂😂😂 ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්...මන් හිතනවා වැඩසටහනේ ගුණාත්මකභාවය දිගටම තියාගන්න උත්සාහ කරයි කියලා..👍

  • @frozenfrozen767

    @frozenfrozen767

    3 жыл бұрын

    Mn hithuwe eka mata vitharai therune kiyala 😁

  • @rosheltissera417
    @rosheltissera4173 жыл бұрын

    Hats off to her adorable personality😍 she's a sweetheart with an intelligent mind & a humble personality ❤️❤️❤️

  • @sundara6585
    @sundara65853 жыл бұрын

    ලබන සෙනසුරාදා වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @raniwadiwel8472
    @raniwadiwel84723 жыл бұрын

    හැමදාමත් බලන මෙම වැඩසටහන ඕනෑම අයෙකුට ඉතා වැදගත් වූත් තව තවත් බැලීමට උනන්දුවක් ඇතිකරවන්නාවූත් , වටිනා අවස්ථාවක්. ඊට තවත් වටිනා කමක් දෙමින් "චන්දන "මහතා ඒවා ඉදිරිපත් කරන ආකාරය ප්‍රසංශනීයයි දරුවන් මෙන්ම වැඩිහිටියන් වන අපද දැනුවත් කිරීම ගැන " සිරස" මාධ්‍යයටද ඒඋදෙසා වෙහෙසෙන කැපවූ සියලු දෙනාටම ත් මගේ ස්තූතිය පුද කරනවා .ශ්‍රි ලාකික වූ අපහැම අතරින් ඉතාමත් දක්ෂ ලෙස පිළිතුරු දුන් ඒ දියණිය රටට මොනතරම් අගනේද? ඒ දරුවාට ජයෙන්ජය අත්වේවා! ඒඅපගේ පැතුමයි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81643 жыл бұрын

    නංගියෝ ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාට ජය වේවා ඔයාට අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @rucir4895
    @rucir48953 жыл бұрын

    Hats off to you young lady ! You made all Lankans proud👏👏👏👍

  • @mohammedameen7904
    @mohammedameen79043 жыл бұрын

    Masha Allah Realy proud of u👍👍 Keep rocking....👌👌

  • @sesandukaushan7518
    @sesandukaushan75183 жыл бұрын

    ඇත්තටම මේ දරුවා සිරසේ ප්‍රධාන නාලිකාවක් වේවා කියලා ප්‍රාර්ථනා සිරස ඉදිරියට ගෙන යන්න මේ වගේ දක්ෂ බුද්ධිමත් එඩිතර කාන්තාවන් වේවා

  • @siriyasiriya5849
    @siriyasiriya58493 жыл бұрын

    දක්ෂතාවය වගේම ඇගේ සුන්දරත්වය.අපුරු කතා විලාසය නිහතමානිත්වය අගයනව උුව .තව තවත් ඔබේ දක්ෂතාවයන් වැඩිදියුණු වේවා රටට වැඩදායක දරුවෙකු වේවා බුදු සරණයි උුව

  • @inulshifana831
    @inulshifana8313 жыл бұрын

    Proud of you sister....

  • @user-zx4vj9fz3m
    @user-zx4vj9fz3m3 жыл бұрын

    ආසයි අහන් ඉන්න කතා කරන විදිහට ........... වීඩියෝ ඔක්කොම ටික බැලුවා ......බොරු කයිවාරු නෑ ........ පඩ සෝ නෑ............. මාරම දැනීමක් ............... දළදා සමිදු පිහිටයි ඔයාට නංගියේ ...............❤️❤️❤️

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera89453 жыл бұрын

    මෙ බුද්ධ භූමියේ ....දවසක ශ්‍රි ලාංකික නියම...මුස්ලිම් සහෝදර දෑත් ඔබ සතුයි.......ජාති බේද අහිංසක අපේ ඔලු වලට ඔබ්බවලා...ජන්දේ වෙනුවෙන් මේ රටේ සුන්දරත්වය ..මනුශ්‍යත්වය විනාස කරන දේශ පාලුවන්ගෙන් දවසක මෙ පිං බිම සුරකේවා......මේ පිං වන්ත ලාංකික දරුවෝ දවසක...නිසැකවම....ජය ගන්න වාමයි....බුදු සරනයි ....

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r3 жыл бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න ජාති බේද වැඩක් නැහැ මනුස්සකම සේරටම උඩින්

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @travelgeeth1193
    @travelgeeth11933 жыл бұрын

    ඒ කතා විලාශය ඒ හිනාව එ ඇස් මාව පිස්සෙක් කරා😍

  • @dilharadilshani2307
    @dilharadilshani23073 жыл бұрын

    She is talkative😍

  • @champjanlyn8740
    @champjanlyn87403 жыл бұрын

    You are a great Sri Lankan daughter and wish you achieve your goals someday .

Келесі