පලස්තීන තානාපති සමග ෂුක්රා‌ගේ නිවසට ගිය බද්දේගම සමිත හිමි සංවේදි වූ අයුරු Lakshapathi | Shukra

🔺 පලස්තීන තානාපති සමග ෂුක්රා‌ගේ නිවසට ගිය බද්දේගම සමිත හිමි සංවේදි වූ අයුරු.. Sirasa Lakshapathi | Shukra Munawwar
📍 මෙවර සිරස ලක්ෂපති වැඩසටහනේ රුපියල් මිලියන 02ක ත්‍යාගයක් දිනාගත් ගාල්ලේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන ෂුක්රා මුනව්වර් දියණියගේ නිවසට ගිය පූජ්‍ය බද්දේගම සමිත හිමි හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති (Dr. Zuhair Hamdallah Zaid)
එහිදී ඇයගේ දක්ෂතා පූජ්‍ය බද්දේගම සමිත හිමි හා පලස්තීන තානාපතිවරයා දැඩි ලෙස අගය කර අතර ඇයට තෑගි බෝග කිහිපයක් ද පිරිනමනු ලැබිණි.
එම අවස්ථාවේදී පූජ්‍ය බද්දේගම සමිත හිමි විසින් පන්සිය පනස් ජාතක පොතක් ෂුක්රා දියණියට පිරි නැමීම විශේෂත්වයකි.
▶️ ෂුක්රා මුනව්වර් දියණිය සමග නිව්ස්ෆස්ට් කළ විශේෂ කතාබහ - • මිලියන 20ක ආදරය දිනූ ෂ...
#Shukra​ #PalestineAmbassador #BaddegamaSamithaThero #sirasalakshapathi​ #lakshapathilatest​ #Lakshapathi​ #SirasaTV​ #News1st​ #SriLanka​ #ShukraMunawwar​ #Galle​ #Katugoda​ #TalentedStudent​ #TalentedGirl​
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 505

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka3 жыл бұрын

    ෂුක්රා මුනව්වර් දියණිය සමග නිව්ස්ෆස්ට් කළ විශේෂ කතාබහ - kzread.info/dash/bejne/nKig0JNrc8qyfZc.html #sirasalakshapathi #shukramunawwar #millionaire #winner #sirasatv #news1st #lka

  • @susilkurera7280

    @susilkurera7280

    3 жыл бұрын

    SAMAYAE SANKAEYTHAYA NUBAI DUWAE.GODBLESS U.

  • @yoosuf4584

    @yoosuf4584

    3 жыл бұрын

    වාසනාවන්ත ළමයින් උපදින රටත් වාසනාවන්ත වේවි....නුදුරු අනාගතයේදී...

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    ❤🙏

  • @karunasena8560

    @karunasena8560

    3 жыл бұрын

    Sinhala nagila guththila kaawuya nam dannaa tik took kaawuyanam dannawa Duukkkkkkkkkai

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤ මම Shukra munawwar ❤

  • @mohammadnaseek9305

    @mohammadnaseek9305

    3 жыл бұрын

    I'm naseek from kuwait shukra obata allah dyve pihita ♥️

  • @swarnathilaka3366

    @swarnathilaka3366

    3 жыл бұрын

    ජය වේවා සොයුරිය ඔයාට

  • @tuanmahamoor2001

    @tuanmahamoor2001

    3 жыл бұрын

    You are genius duwa.allah bless you and budu saranai devi pihitai oya nihathamaani kama hamadaama thiyaganna

  • @user-ut9qg4hi2f

    @user-ut9qg4hi2f

    3 жыл бұрын

    ආඩම්බරයක් නංගී ඔයා... තෙරුවන් සරණයී !! ජේසු පිහිටයි !

  • @chutichuti9803

    @chutichuti9803

    3 жыл бұрын

    Ane nanngi ගොඩක් satutui ...oya අන්තිම මොහොතේ wenakan weda karana gaman baluwe rata enna ....ane nanngi parishsamin enna කියන්න වචන ne ආදරෙයි ආදරෙයි ගොඩක් alla diviyan ennawa bala ganna ath parishsamin enna alla diviyan ge පිහිට ලැබේවා ..mage nanngi ta

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga87713 жыл бұрын

    සාමයේ සංකේතය ෂුක්රා මුනව්වර් මුස්ලිම් දියණිය ඔබට මගෙන් උනුසුම් සුභ පැතුම්....

  • @hashimafazran4781

    @hashimafazran4781

    3 жыл бұрын

    Plz dont mention her as muslim dhiyaniya we all srilankans ❤️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57403 жыл бұрын

    ශුක්‍රාට නිදහස ශක්තිය දුන් ඒ දෙමාපියන්ටයි මේ උත්තමාචාරය

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ෂුක්රා දියණිය⁣ සොයා ගත් සිරස මාධ්‍ය ජාලයට ජයෙන් ජය වේවා.ෂුක්රා දියණියගේ අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .🙏🙏🙏👍👌

  • @shirazmaharoof4841
    @shirazmaharoof48413 жыл бұрын

    ෂුක්රා දියනියට මහා සංඝරත්නයේ ආශිර්වාද නොඅඩුව ලැබීම ඉතාමත් ප්‍රසංසණීයයි. ශ්‍රී ලංකාවේ සියලු ජාතින් අතර සමගිය සහෝදර ත්වය සහජීවනය ඇති කිරීමට මහා සංඝරත්නයට අවස්ථාව උදා වේවා.

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka87893 жыл бұрын

    ටික් ටොක් නටන ඒව පැත්තකට දාල මේ වගේ රටට වටිනා චරිතයක් වෙන්ඩ උත්සහ කරන්ඩ නන්ගිල මල්ලිල.

  • @CP-ny2wm

    @CP-ny2wm

    3 жыл бұрын

    Ow nettm lankawk ituru wenneeeeee

  • @nvyhjfjbc8965

    @nvyhjfjbc8965

    3 жыл бұрын

    Ekanam attha anagathaye dakina kello kollo okkoma tiktok wayi mala jarawa

  • @rdjayarathnajayarathna8804
    @rdjayarathnajayarathna88043 жыл бұрын

    ලැබෙන කිසිම දෙයකින් සිතවෙනස් නොකර කවුරු මොනදෙයක් කීවත් සියලුම දේ පිළිබඳව දෙපාරක් සිතා තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමි .අද සමාජය විස සහිතයි.ඔබට යහපත් අනාගතයකට මංපෙත් පෑදේවා.

  • @shaznayoutube6488
    @shaznayoutube64883 жыл бұрын

    ඇයට පන්සීය පනස් ජාතක පොතක් ලබාදීම පිලිබදව ගොඩාක් සතුටුයි...මේම හාමුදුරුවන් කෙතරම් කරුණාවන්තද? අපි හැමෝටම හැමදාම මෙහෙම එකමුතුව ඉන්න ලැබෙනවානම් හොදින් එකිනේකා තේරුම් ගැනීමකින්..

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    But, she can't do anything freely. They force to their cage

  • @shaznayoutube6488

    @shaznayoutube6488

    3 жыл бұрын

    @@RansHalwa hope she will be brave enough to continue as she did with her family support.. even i am a muslim who studied buddhism in school .. Their teachings are very beautiful! never been a problem to my family

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    @@shaznayoutube6488 It's happy to hear from you. Buddhism isn't a religion. It consists big knowledge of life lessons. If you follow it up you can understand what I say. Wishes.

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    ස්වාමීන් වහන්සේට බොහොම ස්තුති 🙏 අවංකව නිහතමානීව මෙ දරුවාගේ දක්ෂතා අගය කිරීම 🙏

  • @sadiyadawood8428
    @sadiyadawood84283 жыл бұрын

    කෙතරම් සුන්දර දසුනක්ද.. ජාති ආගම් බේදයකින් තොරවූ මෙවන් හමුවීමක්.... අපි පතනා ලොව එයම නේද....🙏🙏🙏

  • @damayanthiliyanage3639

    @damayanthiliyanage3639

    3 жыл бұрын

    mewan දේවල් dakemat ape penak

  • @mohamedazard3713

    @mohamedazard3713

    3 жыл бұрын

    Yes we can do it, JAYAWEVA Srilanka

  • @pushpawijerathna7714

    @pushpawijerathna7714

    3 жыл бұрын

    ඇත්තමයි ,මගෙ ඇස් දෙකට කඳුලුත් ආවා ,මේ වාගේ හැමෝම සහයෝගයෙන් ජීවත් වෙන රටක් වෙනව නම් ලංකාව කොච්චර දෙයක් ද , කොහොමත් අන්තවාදීන් ඉන්නෙ ටික දෙනයි , ඒ ටික අතේ තමයි බලය , ඒ නිසා පොඩි අය අතර තියෙන සහයෝගය බැඳීම පේන්නෙ නෑ ,ඒක වහන්න තමයි දේශපාලුවො උත්සාහ කරන්නෙ .දියණියේ ඔබට ජයෙන් ජයම වේවා .

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    👌yes it's true 👍 🇱🇰 shukra munawwar 🇱🇰

  • @janakijanaki8914

    @janakijanaki8914

    3 жыл бұрын

    Ow,,maga,,pattiyo

  • @mohammedhismeer9009
    @mohammedhismeer90093 жыл бұрын

    මම හැම කමාන්ටි එකම බලනවා හරිම සන්තෝසයි ඔබලා හැමකෙනෙක්ම ඒ දුවට ආදරය කරන හැටි දැක්කම ඇහැට කදුලුත් එනවා සහෝදර වරැනි ඔබලාට අනේ වාරයක් ස්තුතියි ........

  • @shanthapremanatha9072
    @shanthapremanatha90723 жыл бұрын

    හාමුදුරුවනේ , ඔබ වහන්සේ දේශපාලනයෙන් ඉවත්ව සමාජ සත්කාරයන්ට එක් වන්න.

  • @lll7183
    @lll71833 жыл бұрын

    Wow look at our himis English. So beautiful to see his genuine appreciation towards her. This is what we need

  • @mohamedkamal5021
    @mohamedkamal50213 жыл бұрын

    I really appreciate the monks attitude&positivity with this girl,Lord Buddha always tried to teach respect each other&appreciate each other,we are always one nation,no matter what religion we are,one blood one Sri Lanka,let's make it together

  • @tribelife7650

    @tribelife7650

    3 жыл бұрын

    Indeed Bro united is prosperity & united satisfied .

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    Allow us to burial Covid infection deaths. One nation One country. 😃😃😃

  • @chandanabandara9936

    @chandanabandara9936

    3 жыл бұрын

    Yes we can do it. But all muslims should think widely and refuse the things which are expect by saudi, kuweit.

  • @ushan9882
    @ushan98823 жыл бұрын

    ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන්න නංගි එතකොට ඔබේ ඉදිරිය ඉතාම යහපත් වේව් 🙏🙏🙏🙏🙏🙏

  • @mohamedazard3713

    @mohamedazard3713

    3 жыл бұрын

    Well said

  • @farzanausoof9371
    @farzanausoof93713 жыл бұрын

    ස්වාමීන් වහන්සේට බොහෝම ස්තුතියි. ඔබ වහන්සේ කියපු දේ අහලා මට ඇඩුනා. Shukra දුවට අල්ලා ගෙ පිහිටයි. Thank you sir for visiting shukra and giving such a beautiful speech . .

  • @Ssttyy94
    @Ssttyy943 жыл бұрын

    This is our Sri Lanka. Buddhism and Buddhists saving minority people of Sri Lanka.🇱🇰🇱🇰☸️🕉️✝️☪️🇱🇰🇱🇰

  • @vinitharaniperera5482
    @vinitharaniperera54823 жыл бұрын

    ඔබට තෙරුවන් සරනයි දියනිය තවත් ඉදිරියටමයන්න ශක්තිය ලැබේවා

  • @sahulhameedrizmin996
    @sahulhameedrizmin9963 жыл бұрын

    This is what we need in our country. We all children of Mother Sri Lanka 🇱🇰 . One nation, One Race .....

  • @beautyofhongkong392

    @beautyofhongkong392

    3 жыл бұрын

    Please tell your comunity as we sinhales we respect all but your people are far behind so sorry to telling this කරුණාකර ඔබේ සමාජයේ සමාජිකයනට එය කියන්න අපි සිංහල හා ලංකාවේ සැබෑ උරුමක් කාරයෝ ලෙසින් සියලු ආගම් හා සියලු ජාතිකයන්ට ගෞරව කරන අතර ස්ලාම් ආගම අදහන ඔබේ ගෝත්‍රිකයෝ ලංකාව ඔවුන්ගේ කරගැනීමට පල්ලියේ දේශනා කරනව

  • @mohamedfaizer2223
    @mohamedfaizer22233 жыл бұрын

    Shukra has knowledge like malala. you are getting good support from monk and sinhala people's. all the best.

  • @itsmeik4337
    @itsmeik43373 жыл бұрын

    සැබෑ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Doni පුතේ ආදරෙයි ගොඩක් ඔයාගේ තියෙන daksathawaya නිහතමානීkama තමයි me හැමදේම ඔයාට ලැබුණේ .සරු දෙයින් නිසි preyojana ගන්න mage පුතේ .mage මැණික ආදරෙයි ගොඩක්

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana50233 жыл бұрын

    බුදු සරණයි දුවේ ජිවිතය ජය ගන්න ආදරෙයි 💕

  • @mohammedameen7904
    @mohammedameen79043 жыл бұрын

    Wishishtai hamuduruwane👍👍 Realy proud of u 👍👍

  • @neelamanimendis7113

    @neelamanimendis7113

    3 жыл бұрын

    We are happy about two of you Mohammeds bcos there was a time that name of Mohammed made us all unhappy. If all of us can live in harmony what a nice country this will be. Will start from now onwards.

  • @fathimalimnath6925

    @fathimalimnath6925

    3 жыл бұрын

    Politicians won't allow unity and peace among all the people in this country. Their agenda is to divide the people through hatred. People should reject the racism of the politicians.

  • @mohammedameen7904

    @mohammedameen7904

    3 жыл бұрын

    @@neelamanimendis7113 👍👍 No one wil last for long in this world, So we should try to live in harmony As Sri Lankans.

  • @mohammedameen7904

    @mohammedameen7904

    3 жыл бұрын

    @@fathimalimnath6925 Sure👍👍

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    Don't lie here. Muslims have been against with the majority from ancient times. Bcoz of their narrow book.

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama12593 жыл бұрын

    What a dignity to our country and to the family of Shukra of visiting an ambassador to offer some gifts for her intelligence. Must be thankful for Sirasa having a programme like Lakshapathi; this is the first time I have ever seen a Buddhist priest being so emotional

  • @ishanhasitha9601
    @ishanhasitha96013 жыл бұрын

    මඩ පිරුනු විලක පිපුනු නෙළුම් මලක් , බද්දේගම සමිත හාමුදුරුවෝ . දැහැමි සමාජයක් ගොඩනංවන්නට වෙර දරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා !

  • @mohammedjaya7162
    @mohammedjaya71623 жыл бұрын

    හරිම සංවේදීතාවය හදවතට ගෙනවිත් දෙනවා ❤❤❤

  • @dulanilakshika4570
    @dulanilakshika45703 жыл бұрын

    Thank You Everyone.. For Support To My Dream 🙏 Thank You Sirasa Tv මගෙ හීනයට යන්න මට සහයෝගය දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️😍😍😍😍

  • @s.m.ireshamadhushani1361

    @s.m.ireshamadhushani1361

    3 жыл бұрын

    Sukrata u tube ,fce book, accont ne, eyama kiuwa mewa fake account

  • @cookwithchefasham9771
    @cookwithchefasham97713 жыл бұрын

    ජයෙන් ජයම වේවා sukra දුවේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නමස්කාර කරමි. ශ්‍රි ලාංකික ජාතියක් හැටියට අපි සියලුදෙනා එක්ව සමගියෙන් කටයුතු කලොත් දවසක අපේ රට සුරලොවක් වේවි. ලංකාවේ අපි හැමෝම හැම ආගමක් ගැනම අවබෝධයක් ලබාගතයුතුයි. මම ඉස්ලාම් දර්මය අදහන ශ්‍රි ලංකිකයෙක්. නමුත් මම බුදුන්ගේ දර්මයෙන් මගේ ජිවිතේට බොහොමයක් පාඩම් ඉගෙනගත්තා. ලාංකික ජාතියක් හැටියට අපි සියලුදෙනා දෙනා එක්ව කටයුතු කලයුතුයි. මෙම උතුම් ඌ මාතෘ බුමියේ ඉපදීමට ලැබීම අප ලද වාසනාවකි. සියලු දෙනාටම දෙවි පිහිටයි බුදු සරනයි

  • @sriyanikh3964
    @sriyanikh39643 жыл бұрын

    මේ දරුවගෙ වාසනාව ලබාදුන් සිරසට උත්තමාචාරය

  • @lll7183
    @lll71833 жыл бұрын

    We need a clean generation from now on.

  • @piyalgalagedara8131

    @piyalgalagedara8131

    3 жыл бұрын

    Absolutely. No division Need to this country. One country One nation . From NYC

  • @chamikamadhuwantha3811

    @chamikamadhuwantha3811

    3 жыл бұрын

    Sure my frnd.this is the time.

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    👌yes it's true 👍 🇱🇰 shukra munawwar 🇱🇰

  • @gulzarkhan8860

    @gulzarkhan8860

    3 жыл бұрын

    @@fahimfahim2505 you are exactly correct my friend

  • @krbncreations5119
    @krbncreations51193 жыл бұрын

    Sri Lankan Icon. She is prominent like Malala Usufsai.

  • @IRG849
    @IRG8493 жыл бұрын

    How lovely! Everyone sharing the joy of Shukra's win.

  • @madushikakavindi8
    @madushikakavindi83 жыл бұрын

    All the best Nangi patiyo . We are proud of you.

  • @nuwankumara6290

    @nuwankumara6290

    3 жыл бұрын

    Dan.oya.ati.oya.lamayata.paduwe.inda.depalla.yako

  • @mohamedaslam9614

    @mohamedaslam9614

    3 жыл бұрын

    we need peace our island always Aameen

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf593 жыл бұрын

    ජේසු පිහිටයි පරිස්සමින් .දිවේ

  • @tribelife7650
    @tribelife76503 жыл бұрын

    It's embellishes your soul shukra wish you all the best aman.

  • @jettkolonna2358
    @jettkolonna23583 жыл бұрын

    ෂුක්රා දියණියට ජයෙන් ජය......ඇයගේ දෙමාපියන්ටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

  • @shirleyperera5679
    @shirleyperera56793 жыл бұрын

    අපේ බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය සියලු ලෝක සත්වයාට කරුණාවෙන්ත විමය, ඒ අනුව බෞද්ධ ජනතාව මේ දියණිට සාදර යෙන් සෙත්පතන්නේ.

  • @janakijanaki8914

    @janakijanaki8914

    3 жыл бұрын

    Parrara,,sir,,d,p,bs

  • @damithshanaka2618
    @damithshanaka26183 жыл бұрын

    ශුක්‍රා ඇත්තටම ගොඩාක් දක්ශ ලමයෙක් ❤️ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nilminigamage631
    @nilminigamage6313 жыл бұрын

    පුතේ , අනිත් samahara aya වගේ nathuwa prashansa ලැබෙන්න , ලැබෙන්න , නිහතමානීව inna ,එයයි ඔබේ babaleema... බුදු සරණයි ඔයාට

  • @fathimarizwana4745

    @fathimarizwana4745

    3 жыл бұрын

    Grate advice

  • @FaTima-oj2mf
    @FaTima-oj2mf3 жыл бұрын

    Sukra is wonderful girl congraze,

  • @everytomorrow1383
    @everytomorrow13833 жыл бұрын

    Thank you all. This was a great opportunity for me. Thank you very much and I have a lot of humble pride.

  • @sanusri4036
    @sanusri40363 жыл бұрын

    ශුක්රා දෝනි ඔයා හැමදාම අපේ මතකයේ ඉන්නවා...❤👍👍

  • @dilshanwellalage
    @dilshanwellalage3 жыл бұрын

    Thank you all.. අපි කැපවීමෙන් සහ බුද්ධියෙන් මේ රට ලස්සන කරමු...

  • @moizabdulqadir8932
    @moizabdulqadir89323 жыл бұрын

    Fantastic it is ...... the presence of this esteemed, heartful Venerable with the Palestinian representative in Shukra’s house with her father. This is remarkable and overpowering message that SriLanka will return back to it’s originals. Cheers Shukra and to your beloved Umma and Waappa

  • @mohamedziad5477
    @mohamedziad54773 жыл бұрын

    Very moving encounter. Thank you Rev.Baddegama Samitha thero, and the Palestinian ambassador for your presence & encouraaging words, to Shukra and your prayers for a successful Sri Lankan nation. You have by your presence brought glory to the house of Shukra & her family.

  • @ceylonuk6250
    @ceylonuk62503 жыл бұрын

    සුභ පැතුම්! නිරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා 🌺🙏

  • @sleepymode590
    @sleepymode5903 жыл бұрын

    Masha allah this is the originality of true buddhism our Ancestors Inculcated us...🙏🙏🙏

  • @nuwankumara6290

    @nuwankumara6290

    3 жыл бұрын

    Parili.mentuwata.yanna.potakda.hoyanne.adala.dodala

  • @shamlykuwait2087
    @shamlykuwait20873 жыл бұрын

    ඔයාට තෙරුවන් සරණයි දුවේ රජයෙන් ජය තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම කුවේට්

  • @mohemmedfaizal8065
    @mohemmedfaizal80653 жыл бұрын

    Sir your toking 💯 Correct and shady we are allso sirilankan thank you

  • @ronika5114
    @ronika51143 жыл бұрын

    පූතෙ ඔය හරි ලකි ඔයට අල්ල දෙවියන් ගෙ පිහිට මම සවුදි අරාබියේ ඉන්නේ රෙනූක පවුලේ සැමටත්

  • @mohamedshezaan9343
    @mohamedshezaan93433 жыл бұрын

    Apee lankawe apeema lamaye .jadiya epaa santhosen jayagamu tawath mewagee lamai tawa innawa oyamu.jayawewa obalata🇱🇰🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀👍

  • @sandunsandun3293

    @sandunsandun3293

    3 жыл бұрын

    Hemadamath eka rakak kuyala hithamu GB you. Bs

  • @daisykawat1609
    @daisykawat16093 жыл бұрын

    පුතේ.මම.කලින්.ඹයාට.කමින්ඩි.දැමිමෙ මිලියන.2.ක.ගත්ත.නිසා.නෙවෙයා.තවත්.දරැවන්.ජය.ගත්තා.මුස්ලිමි.අන්තවාදිනි.බෙදුමිවදින්.ට.ඔයා.හොද.කනේපහරක්.එල්ල.කලා..මෙි.මවුබිම.අපි.සියලුදෙනාගේ ..ඩුබායි.සිට..

  • @selvinitayanandan9884
    @selvinitayanandan98843 жыл бұрын

    Good luck dear sukra,thanks to encourage others ,its good guidance to our children.

  • @jhonnydep4809
    @jhonnydep48093 жыл бұрын

    Great great. Hope the new generation follow her. Thank you

  • @gemunujayasinghe618
    @gemunujayasinghe6183 жыл бұрын

    ශුක්‍රා පුතේ , විපරීතවූ සමාජ අාකල්ප යහ මඟට ගැනීමට ඔබට සැබවින්ම හැකියි . එයට අැවැසි ශක්තිය සහ ධෙෙර්යය ඔබට හිමිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.ඔබට සම්මා සම්බුදු සරණයි , අල්ලා දෙවි පිහිටයි.

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe15373 жыл бұрын

    අපේ රටෙි ගමක් දැක්කා කරපිංචා කොල කාල ජිවත්වෙින තන්තිරිමලේ අන්න ඒ ගම හොයන් ගිහින් ඒ ගමෙි අසරන මිනිස්සුන්ට පිහිටවෙින්න පවි දුප්පත් දරැවෝ

  • @madutharanga7654

    @madutharanga7654

    3 жыл бұрын

    Irisiyakari jathiwadhiya kiya ahaganna kemathidha?

  • @madutharanga7654

    @madutharanga7654

    3 жыл бұрын

    Meheni aaraama thiyenawa toilet eke dhora pol athu walin wahagena yanne.shukrata irisiyawe nowe.ayata yamak lebuna nolebuna ayata dhee okkoma rekagamu kiyalai kiwwe.

  • @fathimaferoza6886
    @fathimaferoza68863 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @xtrau177

    @xtrau177

    3 жыл бұрын

    Love you

  • @liyo8178
    @liyo81783 жыл бұрын

    සමිත හිමි ඔබට ගොඩක් ස්තූතී.. මුස්ලිම් ලමයෙක් ඇය. ඇයට බුද්ධාගම ඉගන ගන්න ඔබ විසින් කර දේ හිතට වැදුනා තදින්ම.. අපි හැමෝම ශ්‍රී ලාංකිකයින්..😍🙏

  • @yusramilhar367
    @yusramilhar3673 жыл бұрын

    Shukra you re like an angel of blessing Allah sent you for srilankan current situation and Ime my self from madawela daily in thahajjad asking dua for srilankan Muslim many more shukra mustcome insha allah in near future i wish Allah will send more like you in future masha allah Allah will bless you

  • @kumuduranasingha4707
    @kumuduranasingha47073 жыл бұрын

    Theruwan saranai duwa.. Oya ratatama podu manikak wela

  • @ecotree8834
    @ecotree88343 жыл бұрын

    අපේ හාමුදුරුවෝ අපවත් උනා😖 උන්වහන්සට ප්‍රාර්ථනා කල බෝධියකින් අමා මහ නිවන් සැප ලැබේවා🙏🙏🙏

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir65703 жыл бұрын

    Welcome the honoured Palestinian Ambassador. And also we thankful to venerable Badhdhegama bikku for inagurating the Ambassador to Daughter Shukra's house. You gave an excellent explanation on behalf Shukra. You praised Shukra with emotion. That shows you are honestly cared for Shukra from the deep of your heart.

  • @user-pj1wk9gz2j
    @user-pj1wk9gz2j3 жыл бұрын

    අධික දිලිසීම....ඉක්මන් බැස යාමට හේතුවක් ..ඒ නිසා නංගෝ පරිස්සමෙන් ජිවිතේ අඩිය තියන්න ඉස්සරහට ..නාලිකා වලින් හදපු ගොඩාක් තරැ දිලිසුනේ මුල් කාලෙ විතරයි..ඔයා ඒ තත්වෙට වැටෙනවට ඔයාට ආශිර්වාද කරපු, ඔයාට ආදරේ කරපු මෙි රටෙි මිනිස්සු කවුරැවත් කැමති නැහැ..පරිස්සමින් යන්න ඉස්සරහට..

  • @maharawanasingheshakthi6692
    @maharawanasingheshakthi66923 жыл бұрын

    Excellent duva shukra!!!!!! We proud of you!✊ape hamuduruvan vahanse ara anthima prashnayata hithan hitapu uththaraya veradi ii kiyala kiyapu deyin,,,, avanka bhavaya manavin dis una.... godak sathutuii ape hamuduruvane...

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50043 жыл бұрын

    දියණිය ඔයා අපෙ රටට දෙවියන් ලබා දුන් දේව දරුවෙක් සුබ අනාගතයක් බුදුසරණයි අල්ලාහ් දෙව් පිහිටයි !

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero94433 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nathanatha449
    @nathanatha4493 жыл бұрын

    Bohoma pin

  • @thakshiladesilva300
    @thakshiladesilva3003 жыл бұрын

    Great girl.. Bless you ❤️

  • @princycyprus820
    @princycyprus8203 жыл бұрын

    Thanks a lot sir and apa amuduruwan a to visit sukra house she is a very talent girl

  • @sudermamatli1566
    @sudermamatli15663 жыл бұрын

    දියණියේ ඔබට ජයෙන් ජය වේවා නුඹ හැදූ වැඩූ දෙමව්පියන්ටත් මගේ ආගමේ හැටියට බුදු සරණයි

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r3 жыл бұрын

    Good Job 🌹🌹🌹👍

  • @ruwankisthiri406
    @ruwankisthiri4062 жыл бұрын

    මු ස්ලිම වේවා දෙමල වේවා සිංහල වේවා මේ පුංචි රටේ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත බලන්න හිමි යන්ගේ සතුට අපි එකට ජීවත් වෙමු

  • @uparathanathero8223
    @uparathanathero82233 жыл бұрын

    තිරිසන්නු වගේ හැසිරෙන උන්ට මේවා වහ කදුරු උනාට බුදු දහමින් පෝෂණය වූ අපට මී පැණි වගේ රසයි.ආදරණීය ශුක්‍රා සමස්ත රටේම භික්ෂූන් වහන්සේලා ඔයාට ආදරෙයි.ඔබ රටේ සම්පතක්.අපේ සම්පතක්.එක්වෙමු.රට ගොඩ නගමු.අන්තවාදීන්ගෙන් රට බේරා ගනිමු.ඔයාට බුදු සරණයි දුවේ.

  • @somasoma9332
    @somasoma93323 жыл бұрын

    වාසනාවන් ත. දියණියක්.. දෙවි පිහිටයි. බුදුසරණයි..

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c3 жыл бұрын

    හැමෝටම තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @mohamednadheer1686
    @mohamednadheer16863 жыл бұрын

    Thank You v much Ape HamduruvaneS ve all Srilanken ve srilanken be

  • @antonalwis2813
    @antonalwis28133 жыл бұрын

    Go ahead 😁😁✍✍✍✍✍💯💯💯💯💯👍👍👍👍👍👍👍👍

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq44833 жыл бұрын

    May allah bless you proud to be a sri lankan

  • @unaismohamed8457
    @unaismohamed84573 жыл бұрын

    its really heart melting

  • @dushanthadassanayake6214
    @dushanthadassanayake62143 жыл бұрын

    සිරස ටීවී එක ලොකුම දෙයක් කරේ ජයවේවා ❤️

  • @R-Shaani
    @R-Shaani3 жыл бұрын

    ඔයාව අමතක wenna දෙන්න එපා නංගී..... oya දවස gane පායන්න ඕන හදක්..... ❤

  • @nimalgamini5662
    @nimalgamini56623 жыл бұрын

    Diriya diyaniya obata lokayama Jaya ganna hekiwewa.. budusaranai.alla Dewi pihitai. Jesu pihitai..

  • @cyrilwaduge9579
    @cyrilwaduge95793 жыл бұрын

    මාධ්‍ය ලෝකයේ මහා පෙරලුයක්කල සිරස ඔබට අපේ උත්තමාචාරය

  • @mohammathasleem1804
    @mohammathasleem18043 жыл бұрын

    So proud of you shukra you are gread I wish you all the vary beast (movulavi Mohammad thasleem ( jiffry) from Doha Qatar

  • @malavipathiranap9799
    @malavipathiranap97993 жыл бұрын

    සමිත හිමි මා ඇතුලු බොහෝ දෙනෙක් එදා නසසප මතවාදය වෙනුවෙන් පෙනී සිටියා, අදටත් සතුටුයි ඒ අතීතය ගැන.

  • @najimunissa2811
    @najimunissa28113 жыл бұрын

    ගොඩාක් සතුටුයි සුක්‍රරා ලස්සන අනාගතයට මගේන් සුභ පැතුම්

  • @janetmary9146
    @janetmary91463 жыл бұрын

    Ohhhh excellent beautiful god bless and kutty

  • @udagearachchi8650
    @udagearachchi86503 жыл бұрын

    නියම ශ්‍රීලාංකීය දියනිය ❤️💐

  • @a.lzakiya5659
    @a.lzakiya56593 жыл бұрын

    Shukra u r a very luky l m proud with u congrtulation

  • @marianicholas7
    @marianicholas73 жыл бұрын

    sooooooo proud of you shukra you are great. I wish you all the very best with God's abundant blessings and guidance

  • @user-et5vx6kp2g
    @user-et5vx6kp2g3 жыл бұрын

    ශුක්රා මුනවිවර් කියන්නෙ අපේ රටට මවපු දේවි දුවේක් මේවේලේ අපේ රටට ආශීර්වාදයක් ජය වේවා දූවේ ඔයාට මම නම් හිතන්නේ රූමස්සල කන්දෙන් හැන්ගිලා තිබුණ බේහෙත් පැලෑටියක් ඔයාට අපේ රටම ආදරේයි

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana34053 жыл бұрын

    👍👌👏👏👏👏🔥🔥🔥 Respect u darling Love you so much darling 💗 May triple gem bless you darling 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Mashallah ! 🙏🙏🙏

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c3 жыл бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා අපේම හාමුදුරුවනේ දළදා සමිදු සරණයි සුවපත් වේවා

  • @awm.sharnazsana3066
    @awm.sharnazsana30663 жыл бұрын

    Swaminwanseta bomiss Sthutee thank you sirasa God bless you shukra And God bless my contree Sri lanka 🇱🇰🇱🇰🇱🇰

  • @ameermohideen2679
    @ameermohideen26793 жыл бұрын

    Congratulations!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    ජය වේවා

  • @darshanarathnayake9226
    @darshanarathnayake92263 жыл бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ වගකීම ඔබ වහන්සේ ඉෂ්ඨ කලා..බොහොමත්ම ස්තුතිය ....

  • @asankasampath8593
    @asankasampath85933 жыл бұрын

    Best of luck sister

Келесі