තව ප්‍රශ්න 2යි ලයිෆ් ලයින් 2යි රුපියල් මිලියන 2යි | Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 455

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් #sirasalakshapathi #millionaire #winner #sirasatv #wwtbam #lka

  • @shiromapriyangani858

    @shiromapriyangani858

    3 жыл бұрын

    Matath laptop akak avshay shukra akke.

  • @kennygodfrey9339

    @kennygodfrey9339

    3 жыл бұрын

    Ado

  • @aarifulsiraj

    @aarifulsiraj

    3 жыл бұрын

    @@shiromapriyangani858 ஔஔஔஜௌஜௌஜௌஜஜஜஜ

  • @ummahofprophetpbuh

    @ummahofprophetpbuh

    3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @LakshmanRanasingha-ci8vh

    @LakshmanRanasingha-ci8vh

    3 ай бұрын

    ​@@shiromapriyangani858aAAzAAAaAaAAaAaAAaAAazaAAAaAAAaAzAaaaaazaAAaaAAaaaAAAAAAAAAAzaAAAAaaaAaaAAaaaAaaZAaAaaaaAAAAAAaAAaAAaaAaaaaAaaaAaAaAAAAaaaAAaaaaa 4:27 4:27 aaaAAaaAAAAAaaaaaaAaaaAaaaaaAaAaaAaaaaaAAaAAaAaaAaaaac7 4:27 .2

  • @kumarasisira4340
    @kumarasisira43403 жыл бұрын

    ඇස් වලට කදුළු ආවා සතුට වැඩි කමට සහොදරිය ඔබ රටට වාසනාවක්.ඔබට ජයෙන් ජයම වේවා

  • @mweerasinhga
    @mweerasinhga3 жыл бұрын

    ආගම් බේදයක් නොමැත මම හදවතින්ම ඔබට සුබ පතනවා දුවේ

  • @rasika-hr7bn
    @rasika-hr7bn3 жыл бұрын

    පුතේ නුබ මගෙ කුසෙන් නොවැදුවත් නුබ මගෙම දියණියයි .නුබට සුභ අනාගතයක් සුදු නෙඵම ,සුදු දුවේ💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @thiliniudeshika496

    @thiliniudeshika496

    3 жыл бұрын

    All the best my dear. අැත්තටම සතුටුයි නංගි ලංකාවෙ ජාතිබේදය වපුරන මේ කාලෙ දේශාභිමානයට ඔබ දුන් අර්ථය.මොකද ජාතිබේද ඉස්සරහ තැලෙන්නෙ ඔබ මං වැනි අන් ජාතියක ඉදන් සිංහල අධ්‍යාපනයක් ලබන .බුද්ධාගම අදහන අය .එ් වගේම දුප්පත් අය,එ් වගේම ඔයා වගේ ජාතිබේද අදුරන්නැති රත්තරං සිංහල යාළුවො ටිකක් මට ඉන්නව👍💖👊

  • @rasika-hr7bn

    @rasika-hr7bn

    3 жыл бұрын

    @ashwaq shiraz මේ අහිංසක දරුවට මෙහෙම කියලත් මදි යාඵ .ස්තූතියි ඔයාට

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @rasika-hr7bn

    @rasika-hr7bn

    3 жыл бұрын

    @@thiliniudeshika496 ඔයා හොද කෙනෙක් අක්කෙ .ඔයාගෙ ඔය පින්කාර හිතම ඇති අපේ රටත් බබලවන්න .ස්තූතියි ඔයාගෙ අදහසට .💐💐💐💐💐💐💐

  • @thiliniudeshika496

    @thiliniudeshika496

    3 жыл бұрын

    Thanks nangiyoooo 😘💖

  • @arachannel5084
    @arachannel50843 жыл бұрын

    ඹබගේ ආදර්ශය විශිෂ්ඨයි. එය මිල කළ නොහැක. මේ රටට ඔබ වැනි අය තව තවත් ඕනෑ කර තිබේ.

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @sewwandisewwandi6347

    @sewwandisewwandi6347

    3 жыл бұрын

    apith rata edan obata suba patanawa duwe.obe gamana min ediriyatath sartaka wewa.lankawata tawath oba weni ayama behi wewa

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon28493 жыл бұрын

    I cried a lot. I still crying. Because it's tears of happiness. And you're a person of our class. We always struggle to achieve many things. I'm so proud of you. Salute to you my dear sister.

  • @sugumaranratnasabapathy2423

    @sugumaranratnasabapathy2423

    3 жыл бұрын

    Great.Greetings From switzerland

  • @kumarisamarakoon2849

    @kumarisamarakoon2849

    3 жыл бұрын

    @@sugumaranratnasabapathy2423 thanks brother.

  • @susanthadealwis4946

    @susanthadealwis4946

    3 жыл бұрын

    you are right me and my wife were also shredded happy tears seeing this

  • @kumarisamarakoon2849

    @kumarisamarakoon2849

    3 жыл бұрын

    @@susanthadealwis4946 ❤❤

  • @slkuwait4540
    @slkuwait45403 жыл бұрын

    ආගම් ජාති බේද පසෙකලා රටම වසඟ කල ඔබට ත්‍රිවිධ රත්ණයේ සරණයි

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    සුන්දර කෙල්ලෙක්...කන්ඩායමි හැගිම..හොද ලීඩ කෙනෙක් හැකියාව තියෙනවා.නායකත්වය ගුණංග ඇති කෙනෙක්

  • @ab-Don
    @ab-Don3 жыл бұрын

    සංහිදියාව කියන්නෙ මෙන්න මෙකට... අන්තවාදී උන්ට නම් රිදෙයි...👌👌👌👌👌

  • @Danuja.Jayasuriya123

    @Danuja.Jayasuriya123

    3 жыл бұрын

    @@ab-Don Muna Sudu Wenna Ube ammage hutta lewa kanna deepan etakota muna fresh wenawa ah tawa Ube ammage puke Hilata mage polla Tibbama tawa lassna wenawa nukaaaaa

  • @Danuja.Jayasuriya123

    @Danuja.Jayasuriya123

    3 жыл бұрын

    @@ab-Don ah tawa deyyak uba bedala lamai innawanam Ube duwa ge gu hilata mage oluwa tiyaganna inna deepan etakotat muna lassna wenawa etakota okkoma hari ah keriyaaaa neyttam Ube ammma neyttam Ube geni neyttam Ube duwa ekata tiyala pukey Arala guuuu Pitin katata dennam etakotat muna Keri Widiyata sudu wenawa ponna wesa kolla

  • @ab-Don

    @ab-Don

    3 жыл бұрын

    @@Danuja.Jayasuriya123 ජංගිය හොරා කො ඔයා ඉයා හලො ඔයා නම් ජංගියක් කිය ගානෙද විකුනන්නෙ..🤣🤣🤣🤣🤣

  • @Danuja.Jayasuriya123

    @Danuja.Jayasuriya123

    3 жыл бұрын

    @@ab-Don ha ha ha ha lokka api denna atal ekakda denney ??man atal eke inney uba Magen atal ekak ganna hadanawada??ha ha ha ha

  • @nethuniamarasooriya6087

    @nethuniamarasooriya6087

    3 жыл бұрын

    Aniwa untanm rideiii🦊👍❤️🙂✋

  • @sagararathnayaka5074
    @sagararathnayaka50743 жыл бұрын

    සිංදු කියන්ඩ වේදිකාවට එන්ඩ දගලනව..ඇවිත් මග නොමග පටලගෙන ජීවිතේ වල් මත් වෙනව..ඒත් මේ වගේ වේදිකා ඇති බවක් දැන් යලිත් සිහියට එනවා...

  • @Priyanganiamila

    @Priyanganiamila

    3 жыл бұрын

    දුවේ ඔබට සුභ අනාගතයක් .ජය .❤️❤️❤️

  • @VIDEONETWORKlahiru
    @VIDEONETWORKlahiru3 жыл бұрын

    කවදාවත් දැකල නැහැ හැබැයි අවසාන උත්තරේ හරියන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා කදුලුත් අාවා ඡාතිය අදාල නැහැ මේ තමයි ලංකාවේ අනාගතය Thank you Sirasa

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    6 ай бұрын

  • @ajithranasinghe7966
    @ajithranasinghe79663 жыл бұрын

    තව මිලියන දෙකයි = ඒ රුපියල් මෙන්න තවත් මිලියන දෙකක් ඔයාට ඒ මොනවද? ලංකාවේ මිලියන දෙකක ජනතා ආදරය

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @statusvideo9299

    @statusvideo9299

    3 жыл бұрын

    😂

  • @chandanapradeep930
    @chandanapradeep9303 жыл бұрын

    කියන්න වචන නෑ මෙන්න ඇත්තටම ශ්‍රී ලක් මවගේ දරුවෙක් ඔබට ජයෙ ජය ලැබේවා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව. මේවත් Unlike කරන අය ඉන්නවද?

  • @deepikand5722

    @deepikand5722

    3 жыл бұрын

    Aniwaryen daruwo oya srilankika e nisa oya Yana gamana sitrai kisima desapalana dewalata ahuwenna epa ape ratata awasya oya wage daruwo oya bududahama ganà kiyankota kadulu awa adambarai oyata jathyantarayta yanna puluwan teruwan saranai

  • @sksk-lh6vf

    @sksk-lh6vf

    3 жыл бұрын

    Supiri wadanak kalekin ahuwe

  • @shanivictoryherath

    @shanivictoryherath

    3 жыл бұрын

    Great saying

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @susanthadealwis4946

    @susanthadealwis4946

    3 жыл бұрын

    mohamed excellent comment. me lamaya ewala thiyenne heaven ekenda koheda omg i can not believe this

  • @nadimadinadi8641
    @nadimadinadi86413 жыл бұрын

    හිතේ විස්වාසය නොපසුබෑම ජීවිතේට හරි වටිනව ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි ඔයා මිලියන් දෙක දිනපු වෙලාවෙ ඇත්තටම දැනුණ සතුට මෙසේ ලියන්න බැහැැැැැැැැැැැැ 💪👍❤️👈 ජයමවේවා 🙏

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    තමන්ට තමන් අභියෝගයක් කර ගත් දරැවෙක්.❤️👍

  • @indimallika4777
    @indimallika47773 жыл бұрын

    දියනියනි ඔබ මනුස්ස ජාතියටම අභිමානයක්මය. 🙏

  • @yashodhanayanaharamendis1202
    @yashodhanayanaharamendis12023 жыл бұрын

    මම මිලියන දෙක දින්නා වගේ.ඒ තරම් සතුටූය්.ලංකාවෙන්ම 1 වෙන්න ඕන.පොතකට සමාන කරන්න අමාරුය්,නන්ගි පුස්තකාලයක්.හැම දෙයක්ම සාර්තක වෙන්න ඕන.සුභ පැතුම්. 🖤💥

  • @cchathuranga1185
    @cchathuranga11853 жыл бұрын

    යකෝ මං දිනුවා වගේ හැඟීමක් දැනෙන්නෙ මට සුබ පතනවා නංගි ජයවේවා 👌❤️බුදු සරණයි

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Budusarani oyata saha demapiyanta

  • @shanikasandeepani1558
    @shanikasandeepani15583 жыл бұрын

    නිහතමානී ළමයෙක්..සුබ අනාගතයක් නංගි ❤️

  • @ceefee1209
    @ceefee12093 жыл бұрын

    ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. කාගෙවත් යටතේ වැඩ කරන්න එපා. තමුන් මේ රටට දෙයක් දෙන්න. හොද යහපත් ආයතන ගොඩ නගන්න සේවක සේවිකාවන් ට ගරැ කරන. සලකන. ඔබට ජය. I RESPECT YOU SHUKRA... YOU ARE MY MENTO

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka3 жыл бұрын

    ගොඩාක් සතුටුයි නංගියෝ ❤

  • @udaifahasmeer1966
    @udaifahasmeer19663 жыл бұрын

    ජිවිතයට බාධාක පැමිණියත් නොනැවතී ඉදිරියට යන පුද්ගලයා ඔහු තමයි ජිවියේ සාර්ථකම පුද්ගලයා වේ

  • @dilupamanori637
    @dilupamanori6373 жыл бұрын

    ඇස් වලින් එන කදුළු නවත්තන්න බෑ.ඒ අපේ සතුටු කදුළු දුවේ. ජය වේවා ! 👍👍 ඉදිරියේ ශීු ලංකාවේ නම බබළවන්නට දුවේ ඔයාට හැකි වෙිවා ♥️♥️♥️♥️♥️♥️♥️ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @Gna770
    @Gna7702 ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    බලන බලන වාරයක් ගානෙ මගෙ නමි ඇස් වලට කදුලු එනවා දුවෙ ඔයා ඇත්තටම දක්ෂයි අපේ පාලාත උතුරැමැද සුබගමනක් දුවෙ දෙවි පිහිටයි

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare65893 жыл бұрын

    මේ දරුවා සුවිශාල පෙර පුණ්‍ය ශක්තියක් ඇති වාසනාවන්ත චරිතයක්. ඇයගේ ඇතම් ක්‍රියාකාරකම් වලින් පැහැදිලිවම ඉස්මතු වන්නේ පෙර භවයන්හි දැක්වූ කුශලතාවන්. විශේෂයෙන් කුමන පසුබිමකදී වුවත් පුරවැසියකු තුළ තිබිය යුතු සාධනීය චින්තනය සහ ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය විස්තර කරන සැටි සැබැවින්ම අප කාටත් විශ්මයජනක අත්දැකීමක්. තමා සමාජයේ විවිධ මට්ටමේ චරිතයන් මුණ ගැසී ඇති බව පවසන මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩරත් මහා සතුටින් ප්‍රකාශ කලේ මෙවැනි ලාබාල වයසක පුළුල් සහ බුද්ධිමත් චින්තනයක් ඇති දරුවෙකු මින්පෙර මුණ නොගැසුණු බවයි. ඇය තුල සුවිශේෂී සහජ නිපුණත්වයක් ඇති අතර ඇය ඇතම් අදහස් ප්‍රකාශ කරන්නේ මහා පාණ්ඩිත්‍යයකින්. මහෝෂධ පඞිතුමා ක්‍රියා කලේත් මෙවැනි පරාශයක. සෑම දේශපාලනඤයෙකුටම ඇයගෙන් ඉගෙන ගන්න යමක් තිබෙනවා. ප්‍රධාන විධායක තනතුරකට එහා ගිය , මුහුකුරා ගිය සහ පලල් දැක්මක් ඇති ජනාධිපති වරයෙකු තුළ තිබිය යුතු දැනුම සහ දැක්ම ඇය අනාගතයේ ලබාගන්නවා නොඅනුමානය. (මෙය අතිශයෝක්තියෙන් නොවේ) . ශුක්රා දියණිය දැයට දායාද කරනලද වටිනා සම්පතක්. ජයශ්‍රී.

  • @simpleNeasy69
    @simpleNeasy693 жыл бұрын

    සල්ලි අපිට ලැබුනා වගේ සතුටුයි..😍 good luck

  • @shakir2726
    @shakir27263 жыл бұрын

    The comments from fellow Sri Lankans is worth over her 2 million win. This showcase we can always live as one Nation under one Flag 🇱🇰 with different culture.

  • @shanivictoryherath

    @shanivictoryherath

    3 жыл бұрын

    Yes absolutely

  • @blackjocker8159
    @blackjocker81593 жыл бұрын

    බුදු සරණයි දුවේ...හද පිරි සුබ පැතුම්

  • @azeemthajudeen2407
    @azeemthajudeen24073 жыл бұрын

    Congratulation sister Wish you all the best Proud to be Sri Lanka Muslim

  • @priyankahemali662
    @priyankahemali6623 жыл бұрын

    ඇත්තටම සතුටුයි අනාගතය සාර්ථක වේවා දුව 🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷

  • @sz8280
    @sz82803 жыл бұрын

    Congratulations. We are really proud of you. As a srilankan i wish you all the best

  • @keluniinoka2065
    @keluniinoka20653 жыл бұрын

    Congratulations Shukra !!! Really so proud and happy of you . All the very best & good luck for your bright future daughter.

  • @ummahofprophetpbuh
    @ummahofprophetpbuh3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @s.mudmanudman3782
    @s.mudmanudman37823 жыл бұрын

    SIR ඔයාට බොහෝම ස්තුති

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe16433 жыл бұрын

    යේ යේ යේ යේ යේ යේ ...මාරම සතුටක් තියෙන්නේ 😍😍😍😍😍😍😍

  • @kameshmadhuwantha1173
    @kameshmadhuwantha11733 жыл бұрын

    Thamath mn oyage vidio blnaw shooi.aththtma maaara sathutui

  • @chamodc2432
    @chamodc24323 жыл бұрын

    අක්කෙ ඔයා අපෙ ලක් මවගෙ නම ඉහලටම අරගෙන ගියා. සන්හිදියවට හොදම උඩහරනෙ ඔයා අක්කෙ. දුප්පත්කමට කවදාවත් ඉගෙනුම ඉවර කරන්න bh කියලා ඔයා පෙන්නුවා අක්කෙ.ඔයානම් රටට වටිනා මිනිරුවන්ක් අක්කෙ.අපෙ රටේ පිස්සු කෙලින කෙල්ලන්ට ඔයා හොඳ උඩහරනයක් අක්කෙ.ඔයාගෙ කටයුතු හොඳින් කරගන්න කියලා ඔයාට ප්‍රර්ටනා කරනවා අක්කෙ.ඔයාට Best of luck . ජෙසු පිහිටයි.👉Sri Lanka 👈

  • @drkithsiridissanayaka7650
    @drkithsiridissanayaka76503 жыл бұрын

    සිරස ලක්ශපති වැඩසටහනේ ශුක්රා දුවගෙ ඒ ආත්ම විශ්වාසය හා ජීවිත අභියෝගය, මට මේ වැඩසටහන බලද්දි මගේ ජිවිතේ අතීතයට අරගෙන ගිය එකසිද්දියක් මතක් උනා, ඒ ඇය කිව්ව, රන්ටැඹේ බාල දක්ශ කදවුරකට යන්න ඇය තේරුනත්, අවශ්‍ය ක්‍රියාකාරකම් කරන ඇදුම ගන්න විදිහක් නැතුව ඒක මග හැරියලු, මම 2018 දී ශිශ්‍යනායක පුහුණුවට හා බැච් පැලදීමට ඕන වියදම් පියව ගන්න විදිහක් නැතුව, ඒහැම ජයග්‍රහණයක්ම අත් හරින්න ගිය අවස්ථා බොහෝයි, හැබැයි මට ස්වභාවධර්මයේ පිහිට ලැබුන, අද වෛද්‍යවරයෙක්/ ජීවිතේ කියා දෙන ගුරුවරයෙක් වෙන්න හැම පිනක්ම ලැබුණා. සම්පූර්ණ කතාවම මේ ලින්ක් එකෙන් බලන්න, බොහෝ දෙනෙකුට ජිවිතේ වෙනස් කර ගන්න මේ කතාව උදව් වේවි කියල හිතෙනව නම් ශෙයා කරන්න. kzread.info/dash/bejne/rKGcq8mho66-gJs.html

  • @champikasamarakoon18
    @champikasamarakoon183 жыл бұрын

    සුභ පැතුම්...දෝණී..🌹❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert38553 жыл бұрын

    සුභ පැතුම් හරිම සතුටුයි තෙරුවන් සරණයි ඔයාට!!!

  • @tharushinikeshala63
    @tharushinikeshala633 жыл бұрын

    Godk wish kara oya wenuwen oya dinpu welwe aduna sathutata, oya kntha apit maha loku admbryk, wish you all the best for the future...... God bless you..... ❤️❤️❤️

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r3 жыл бұрын

    ඔයා නෙමේ දිනුවේ දුවේ අපියි ආදරෙයි ❤

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @dulanilakshika4570
    @dulanilakshika45703 жыл бұрын

    මාහට සහය දුන් අශිර්වාද කල සියලුම දෙනාහට බෙහෙවින්ම ස්තුති 🙏

  • @samashaupamali7431

    @samashaupamali7431

    3 жыл бұрын

    Sathutuuuuuuuuiiiii♥ lmyoo 🤘👍

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰 shukra munawwar 🇱🇰

  • @nalinherath429

    @nalinherath429

    3 жыл бұрын

    Kiyawanwa wedi

  • @maliniitaly8860
    @maliniitaly88603 жыл бұрын

    දිරිය ෂක්තිය ලැබේවා දුවෙි ඹයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @sachinikanishka8885
    @sachinikanishka88853 жыл бұрын

    ඔයා නම් නංගි සැබෑම දක්ෂයෙක්.ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @dularinadeeka1277
    @dularinadeeka12773 жыл бұрын

    Wish you all the best darling.... From Switzerland 😍😍😍

  • @anjaleeee2009
    @anjaleeee20093 жыл бұрын

    නියමයි සහෝදරිය ඇත්තටම ඔයා නම් සුපිරියි... කවුරුත් කියන ඇනුම්පද ගනන් ගන්නේ නැතුව ඔයාගේ ගමන ඔයා යන්න.... All the best

  • @darkworks5732
    @darkworks57322 жыл бұрын

    එයා මරු🥰 දැනුමත් සුපිරි.. 🥰

  • @nihalbandula8247
    @nihalbandula8247 Жыл бұрын

    දියණිය ඔබ දක්ෂයි මම දිණුවා වගේ සතුටුයි ඔබ වැන්නකු මෙම ලක් දෙරණේ ජනිතවීම ලක්වැසියන් ගේ වාසනාවක් ඉදිරියටම යන්න දුවේ !!!

  • @sarangigithmi9351
    @sarangigithmi93513 жыл бұрын

    Sathutui daruwo. Suba pathanawa hadawathinma♥️♥️♥️♥️♥️

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga87713 жыл бұрын

    ෂුක්රා ඔයා ගොඩක් ලස්සනයි ගොඩක් දක්ෂයි... මිලියන 2 ම දිනන්න ශක්තිය වාසනාව ලැබේවා..... ආදරෙයි හැමදාම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Old the Best..👍👍

  • @user-ux5xv4qn9h
    @user-ux5xv4qn9h3 жыл бұрын

    💞🌹👍ගොඩක් සතුටුයි දෙව් පිහිටයි සහොදරිය 👍🙏😘

  • @chamindachami3480
    @chamindachami34803 жыл бұрын

    තම්බි බෝම්බ ගහපු ඒවා මතකත් නැ කියහන්කෝ 😂😂😂😂😂

  • @mohamednaveer2666
    @mohamednaveer26663 жыл бұрын

    ආනාගතයේ ලෝකය බබළන තවත් සදක් වේවා ඔබ ❤️ naveer and දමයන්ති ❤️

  • @MR_DANAA

    @MR_DANAA

    3 жыл бұрын

    ගොනා

  • @TheJiffry
    @TheJiffry3 жыл бұрын

    Thanks 🙏 Sirasa from 🇨🇦

  • @samanthiww6046
    @samanthiww60463 жыл бұрын

    Lucky girl has good parents . That is the secret behind her success ❤️

  • @dhanushkadana8730
    @dhanushkadana87303 жыл бұрын

    Budusaranai nangi oytha

  • @HARAH7
    @HARAH73 жыл бұрын

    You are lucky enough too 😊, God bless you 🙏 ❤

  • @pasindulakshanjayaweera1486
    @pasindulakshanjayaweera14863 жыл бұрын

    Jaya wewa sahodariya.... Agam beda nathiwama sahenna sathutak matath danuna... Sathutuy godakma.a wagema ape palathatath me wage jayak, thanak obagenuth labima pilibadawa Godak sathutuy godak adambaray💪💪.. Obage Anagathaya sarthakama wewa...budusaranay...

  • @chandrapushpalatha430
    @chandrapushpalatha4303 жыл бұрын

    Teruwan saranai දුවේ obe දක්ෂ දරුවෙක් obta ජයවේවා

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony22573 жыл бұрын

    Best Wishes coming to you all the way from America!! We are Sri Lankans no matter where we are!! We love you daughter! We watched all your videos!! Keep doing your best for your country!! May God Almighty keep you safe and give you courage to achieve your dreams in your life!! BLESSINGS!!! From Uncle and Aunty

  • @gunda4041
    @gunda40413 жыл бұрын

    Mama oyalata garu karanawa...adareii hamotama....

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰 shukra munawwar 🇱🇰

  • @samanthisamanthikumari6962
    @samanthisamanthikumari69623 жыл бұрын

    Eyage satuta dakala math satutui ane oyata suba pathanawa mewage tharaga walin ehalama thanakta yanna sakhiya lebewa

  • @mohamedzulfi9815
    @mohamedzulfi98153 жыл бұрын

    Congratulations sister. Keep it up. All the best your final goal..

  • @uzairdeen5077
    @uzairdeen50773 жыл бұрын

    All the best sister.Go ahead. Congratulations!

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir65703 жыл бұрын

    Awesome Shukra! Congratulations! May Allah SWT bless you!

  • @ishariwathsala4823
    @ishariwathsala48233 жыл бұрын

    Good Supra Nice sukra godakma adarei oyata hamadamath adarei I love love love you to much nagi devi phitai

  • @jayasinghadonnitanewlin991
    @jayasinghadonnitanewlin9913 жыл бұрын

    Puthe Mata harima sathutui.mama bayen hitie. Oya dinuwa puthe.sathutata Mata aduna.suba anagathayak.budu sarannai!.allah deviange pihitai!!

  • @sabridj8624
    @sabridj86243 жыл бұрын

    Masha Allah.

  • @shehaniudeshika4270
    @shehaniudeshika42703 жыл бұрын

    Hadawathinma suba Pathum Nangii, ❤💞

  • @lolittaponnu2364
    @lolittaponnu23643 жыл бұрын

    MashaAllah 💟 great work shukra 🇱🇰🇱🇰 All the best for your future 💟

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi64663 жыл бұрын

    සුභ පැතුම් නංගියෝ ඔයාට හරිම සතුටයි

  • @mohammediliyas1681
    @mohammediliyas16813 жыл бұрын

    🎉🎉Congratulations sister Shukra for your great achievement🎉🎉, as a sri lankan I'm very proud of you. You proved that you are talented in many ways Masha Allah, keep continuing your outstanding performance. May Allah bless you and your family in this world and the hereafter.🌷🌷 Your brother from Saudi Arabia 🇱🇰

  • @yuhanie10
    @yuhanie103 жыл бұрын

    Shukra is a little bright girl from galle...a brilliant student 👏 .

  • @maleeshasilva3761
    @maleeshasilva37613 жыл бұрын

    Congratulations beauty 😘.. මාරම සතුටුයි, අනාගතය සුභ වෙන්න කියල wish කරනව ❤

  • @abdulnisar9680
    @abdulnisar96803 жыл бұрын

    I wish you a very very all the best

  • @HM-uc8xn
    @HM-uc8xn3 жыл бұрын

    lol ...මම කොච්චර ගොන්ද කියනවනම් පළාත් වලට පුෂ්ප තියනවා කියල දැන ගත්තෙත් මේ ප්‍රශ්නේ අහනවා දැකල

  • @sameerawithanage3086
    @sameerawithanage30863 жыл бұрын

    proud of you sister...😀❤️

  • @fathimahusna7176
    @fathimahusna71763 жыл бұрын

    Blessings for ur bright future

  • @renukahemamali1879
    @renukahemamali18793 жыл бұрын

    Balanna ba duwa adenwa sathutata manika ❤❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘

  • @asithamadushan6929
    @asithamadushan69293 жыл бұрын

    චන්දන මහත්තයට ෆීලින් එක හිතාගන්න පුලුවන් ආඩම්බරයි ඔබ ගැන සිරස ගැන මේ වගේ කාලෝචිත වැඩක් කලාට ❤️

  • @nilanthakumara2814
    @nilanthakumara28143 жыл бұрын

    සුභ පැතුම් නංගියෝ ඔයාට ❤❤❤❤❤❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.23743 жыл бұрын

    Aesata kadulu galagena awa.gdak sathtui agama jathi beda wedak ne darei doni suba anagathayak jaya wewa.💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹😥🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💝💝💝💝💝🤗🤗🤗🤗

  • @nirushasasandika3707
    @nirushasasandika37073 жыл бұрын

    Oba wani daruwek ape ratata sampathak😇😇😇👑👑👑

  • @mohamadjanuordeen230
    @mohamadjanuordeen2303 жыл бұрын

    super sukra

  • @abdulkarimmohamed1169
    @abdulkarimmohamed11693 жыл бұрын

    Congratulation to the shukra sister. 👩‍🎓👩‍🎓👩‍🎓

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk3 жыл бұрын

    දකුනේ සුපිරිම කෙල්ලෙක් ඔයාට සුබ පතනවා...❤️❤️❤️

  • @alamtr8220
    @alamtr82203 жыл бұрын

    All the best shukra your briliant accelant girl proud of you all sri lankan people's

  • @lalithweerasingha8085
    @lalithweerasingha80853 жыл бұрын

    ඔයාට සුභපතනවා පුතේ ජය නියතයි ඔයාට ජේසු පිහිටයි

  • @sharinmuril7348
    @sharinmuril73483 жыл бұрын

    Oyata suba pathum puthe godak sathutui.kadulu awa as dekata.adareta sathutata

  • @indikaroshan5684
    @indikaroshan56843 жыл бұрын

    Akke suba pathum

  • @nuflarafeekhan7875
    @nuflarafeekhan78753 жыл бұрын

    Masha allah and Gd luck shukra....pray fr Allah.he always with u and success.

  • @jayanthanalwishewa2918
    @jayanthanalwishewa29183 жыл бұрын

    Yes you are going to be next Malala Yousafzai. No doubt about it. All the best!

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda2383 жыл бұрын

    Oba sabema dakshai budu saranai obata

  • @judeperera1341
    @judeperera13413 жыл бұрын

    Congratulations sister.. proud of you..

  • @himazazeez4149
    @himazazeez41493 жыл бұрын

    Congratulation shukra

  • @dawnjulietsanthiapillai8568
    @dawnjulietsanthiapillai85683 жыл бұрын

    Such a clever girl with so much wisdom and knowledge. You have a great future. May God bless you. 🙏🙏🙏

  • @niroshasilva8619
    @niroshasilva86193 жыл бұрын

    ඔබ දෙවියන්ගේ දරුවෙක්. දෙවි පිහිටයි...............

Келесі