Online ක්‍රමයට අධ්‍යාපනය හදාරන්න උදව් කරන සංවිධානයක් හදනවනම් හොඳයි | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 228

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් #sirasalakshapathi #millionaire #winner #sirasatv #wwtbam #lka

  • @ellesarananda622

    @ellesarananda622

    3 жыл бұрын

    Bedenna puluwan hema pettakatama bedila.wahallu una minissunta hoda padamak duwe oya kiyala dunne.

  • @ummahofprophetpbuh

    @ummahofprophetpbuh

    3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @rorycayson9222

    @rorycayson9222

    3 жыл бұрын

    I know I'm quite randomly asking but does anyone know of a good website to watch newly released movies online?

  • @haydenalbert7738

    @haydenalbert7738

    3 жыл бұрын

    @Rory Cayson Try flixzone. You can find it by googling :)

  • @musaenoch2277

    @musaenoch2277

    3 жыл бұрын

    @Hayden Albert Yup, been using FlixZone for since april myself :)

  • @bandarajbandara7742
    @bandarajbandara77423 жыл бұрын

    බලා ඉන්න ආසයි කතා කරන විලාශය ... ඒ වාගෙ තමයි පුංචි හිතේ දැනුම් සම්භාරය.. නියමයි පුතේ... බුදුසරණයි ... අල්ලාහ් දෙවි පිහිටයි...

  • @arachannel5084
    @arachannel50843 жыл бұрын

    ඔබ දුන් ආදර්ශය විශිෂ්ඨයි. එය මිල කළ නොහැක. මේ රටට ඔබ වැනි අය සිටීම ආඩම්බරයකි.

  • @rushnishyama
    @rushnishyama3 жыл бұрын

    බෞද්ධයන් - සමහරු , ලැජ්ජාට පත් වෙන්න ඕනේ මේ දරැවගේ දැනුම බලපුවහම. ඒ වගේම් අන්‍යාගම් අදහන්න තියෙන අකමැත්ත ගැනත් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ.

  • @kiribaththalawesumanaratha1465
    @kiribaththalawesumanaratha14653 жыл бұрын

    ඇස්වහ කටවහ නෑ පුතේ ඔබ ලෝකෙටම වටින දියණියක් .!තෙරුවන් සරණයි!

  • @ranaviruva2942
    @ranaviruva29423 жыл бұрын

    බෞද්ධයෙක් හැටියට හදවතින්ම ගරු කරනවා ඒ දැනුමට..❤

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @gossipmind2043
    @gossipmind20433 жыл бұрын

    හරිම ආසයි ඔය හඩ අහන් ඉන්න..හරිම ආසයි ඔය හිනාව මුසු මුහුණ බලන් ඉන්න..හරිම ප්‍රියමනාපයි..ජීවිතේ ලොක්‍ය් ගමනක් තියෙන දිරිය දරුවෙක්..ශ්‍රී ලාoකිකයෝ විදියට අපි ගොඩක් ආඩම්බර වෙනවා..මේ තමයි අපේ රටේ අනාගතේ..අපී රට සමගි කරවන්න උපන් පුත්තු මේ ඉන්නේ..ආඩම්බරයි හදවතින්ම..❤😍

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @formycountry373
    @formycountry3733 жыл бұрын

    සිංහල බෟද්ධයෙක් වෙන මට සතුටු කදුලු දුන් දරැවෙක් හරිම ආදර්ශමත් දරැවෙක් රටට වටිනා ආභරණයක්

  • @ajithsilva6551
    @ajithsilva65513 жыл бұрын

    කියමු නේද ෂුක්රා ,පන්සිය පනස් ජාතකය, උමිමග්ග ජාතකය කියවු ඔබ ගැන හරිම ආඩම්බරයි .ඔබ ශ්‍රී ලක් මැණිගේ දිදුලන ගජමුතුවයි ෂුක්රා දුවෙි ඔබට සිංහල බෞද්ධ ජනයාගේ ආශිර්වාදය .

  • @psj-xh3ym
    @psj-xh3ym3 жыл бұрын

    මේ වගේ දරුවෝ 5 දෙනෙක් හිටියා නම් කාපු රට හදන්න .8 පාස් වෙලා පාර්ලිමේන්තුවට යන දේශපාලන කරන උන් මේ වැඩ සටහන් බලලා ලැජ්ජා වෙයන්. පුතේ ඔයාට සුභම සුබ අනාගතයක්. බුදු සරණයි. 🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw80453 жыл бұрын

    නිවෙදක මහතා කවුරුත් ගරු අනෙකුත් නිවෙදකයන්ට ආදර්ශමත් නිවෙදකයෙක් ඔබ රටට ආඩම්බරයක්, තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84153 жыл бұрын

    සිරස ලක්ෂපතිය කරපු හොදම වැඩසටහනයි මෙය.

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    මග බල බල හිටියේ බලන්න අදනම්..කිසිම බයක් නැති කෙල්ලෙක්..ඔබට ජයවේවා සොයුරිය

  • @naliherath7261
    @naliherath72613 жыл бұрын

    සිංහල ,බෞද්ධ සාහිත්‍ය දැනුම අති විශිෂ්ටයි.....සුභ පැතුම් ❤️❤️❤️

  • @susa3082
    @susa30823 жыл бұрын

    මුස්ලිම් වුනත් බුද්දාගම ගැන දන්න එක නියමයි ♥️

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @HarryPotter-mx2ng

    @HarryPotter-mx2ng

    3 жыл бұрын

    Hama pasalakama mulim daruwo budda darmayata vadima lakunu gannawa. Mama danna daruwek, samanyapelata c ekak gannawa 1wasare idala islam wishaya hadarala 11 wasaredi awasan varaye guruvarayek nathiwa islam valata budda darmaya thaniya hadarala.

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i3 жыл бұрын

    දෝනි මට ඇඩුනා...උම්මග්ග ජාතකය ගැන කියවන විට...ඔයා මැනිකක් අපේ රටට....🌸🌸🌸🌸

  • @NINO-uq2px
    @NINO-uq2px3 жыл бұрын

    සිංහල කෙනෙක් විදියට මාර සතුටක් දැනෙන්නෙ..😍😍😍😍🤟

  • @madukumari1764
    @madukumari17643 жыл бұрын

    දුවෙි ඔයාගෙ කතා විලාසයේ ඉඳලා දැනුමටත් මට කියා නිම කරාන්න බැරි සතුටුක් බලපු හැම වැඩ සටහනකම අන්තිමයට මාව ඇ⁣ඬෙවුවා,එ සතුටට දුවෙි,සියලු දෙවි රැකවරණය ලැබේවා,ඔයාට

  • @tharudil277
    @tharudil2773 жыл бұрын

    ඇස් දෙකට කදුලු ආවා මැනික ඔයා නම් මැනිකක් ❤️ තෙරුවන් සරනයි පැටියෝ

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @madushani2965
    @madushani29653 жыл бұрын

    ඇස් දෙකට කඳුලක් ආවා දුවේ ඔයාගේ අවංක අව්‍යාජ කතා බහට.ඔයා ගැන ලියන්න කියන්න වචන මදි .ඔයා පුදුමාකාර බුද්ධිමත් ,ධෛර්යවන්ත දරුවෙක්.ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා !

  • @aa-ef9go
    @aa-ef9go3 жыл бұрын

    ෂුක්රා සුභ පැතුම් දුව බුදු සරණයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි💎💎💎💎💎💎💓💓💓💓💓💓💓💓💓💓

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @gamageruwan8573

    @gamageruwan8573

    3 жыл бұрын

    225 ta lamai nadda..kohewath ..kawadakawath dinalath na..dskalath na..thu thopi

  • @VIDEONETWORKlahiru
    @VIDEONETWORKlahiru3 жыл бұрын

    කවදාවත් දැකල නැහැ හැබැයි අවසාන උත්තරේ හරියන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා කදුලුත් අාවා ඡාතිය අදාල නැහැ මේ තමයි ලංකාවේ අනාගතය Thank you Sirasa

  • @gossipmind2043
    @gossipmind20433 жыл бұрын

    ගොඩක් වැදගත්,ආදර්ශමත් පුතෙක්..අපි හැමෝම ඔයාට ආශිර්වාද කරනවා ජීවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න..සුභ පැතුම් හදවතින්ම..😍❤

  • @mayadunnagechandradasa4096
    @mayadunnagechandradasa40963 жыл бұрын

    දුවේ ඔබට මම සුබ ප්‍රාර්ථනා කරමි. සුබ අනාගතයක් වේවා . හැබැයි ඔබගේ වැඩ කිඩ බලන්න ගිහින් වැරදි බස් එකට නැගල තියෙන්නේ .ටිකක් දුරයනකොටයි තේරුණේ .ඉතින් මගින් බැහැලා තද සීතල කාගෙන අනෙක් බස් එක එනතුරු ඔයාගෙ වැඩ සටහනේ ඉතුරු ටික බැලුවා .මට සතුටුයි ඔබ ගැන . සිරසට ප්‍රනාමය මෙවැනි දූ පුතුන් ඉදිරියට ගෙන ඒමට මග පෑදීම ගැන .බන්ඩාරටද මගේ ප්‍රනාමය .

  • @sarasadancing3096
    @sarasadancing30963 жыл бұрын

    ඇත්තටම කියලා නිම කරන්න බැහැ මේ දුව ගැන. අපිට හැමෝටම මුලු ලෝකයටම හොඳම පාඩමක් කියලා දුන්නා. සිරස ලක්ෂපති වැඩසටහනින් ඉදිරියේදී සමහර විට ජයග්‍රාහී අය බිහි වෙයි. ඒත් ආයෙ මේ ෂුක්රා වගේ කෙනෙක් එන්නේ නම් නැහැ ඒක ස්ථිරයි. සිරස ලක්ෂපතිට අපේ ස්තුතිය.

  • @premasenalunugama2051
    @premasenalunugama20513 жыл бұрын

    ෂුක්රා. දියණියෙනි. ඔබගේ..පැහැපත් රූමත්කමට මුසු වූ නිහතමානී නිරහංකාර අහිංසක සිනාව උගත්කම විදහාපාන්නා සේය..දූවට ශුභ පතමි

  • @roshanithilakarathna2419
    @roshanithilakarathna24193 жыл бұрын

    සුභ පැතුමිි දුවෙිි.දැණුම තව තවත් වැඩි වෙිිවා.අනාගතය සාර්ථක වෙිිවා.ආඩමිිබරයි රටට ඔබ වන් දරැවන්.

  • @piumihansika9785
    @piumihansika97853 жыл бұрын

    ඇත්ත කියන්න බය නැති කෙනෙක් වීමත් රට ගැන හිතීමත් වටිනවා

  • @anushijay
    @anushijay3 жыл бұрын

    ඇගේ දැනුම නම් 🥰♥️ අපේ රටට ආඩම්බරයක්

  • @kavindayahansani5037
    @kavindayahansani50373 жыл бұрын

    Congratulations ❤👍👍👍 ජය වේවා ඔබට සුබ අනාගතයක් වේවා ❤

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා .🙏👌

  • @shamaleejayakodi409
    @shamaleejayakodi4093 жыл бұрын

    Girl,, you open up our eyes. God bless you My beautiful and smart Angel. ♥️

  • @dananjapriyalal1299
    @dananjapriyalal12993 жыл бұрын

    බෞද්ධයෙක් හැටියට ෂුක්රා දුව ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    මා ආදරණීය ආගමික විද්වත් උත්තමයාණෙනි, සහෝදර, සහෝදරවරුණි, විශේෂයෙන් රටට සමාජයට සේවාවක් කරනාවායි කියාගෙන දේශපාලනය කරන්න ගිහින් ජාතිවාදි විදියට හැසිරෙලා අපිව වෙන් කරපු දේශපාලකයණි ඉස්සර මගේ සිංහල දැනුමේ තියෙන අඩුපාඩුවට සමා වෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ ඒත් මටත් හිතේ තියෙන හොඳ චේතනාවක් සමාජ ගතකරන්නොන කියන අභිලාෂයෙන් මේ සටහන තබමි. කාගේහරි හිත් රිදුනානම් මට සමාවෙන්න. අපිට ලැබුණු මාධ්‍ය වරම අපේ මව්රටේ අනාගත යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. හැම දේමට මොවහරි පසුබිමක් ඇති ඒ හින්ද හොඳට හොයල සමාජ ගත කරමු. කාගෙත් සිත් රිඳවන්නෙතුව ජීවත් වෙමු. අපේ අම්මා තාත්ත සහෝදර(රි)යන් අතින් වෙන වැරදි අපි සමාජ ගතකරන්න කවදාවත් අපි කැමැති නැහැ. පුලුවන් තරම් ඒව වහගන්න බලනව. අන්න ඒ වගේ අන් අයගේ පොඩි වැරදි සමාජයේ ඉස්සර තබන්නැතුව ඉදිමු. පුලුවන්නම් හොඳ විද්වතුන් සහභාගි කරල මිනිසුන්ගේ වැරදි ආකල්ප හදන්න උත්සාහ කරමු. kzread.info/dash/bejne/gouJt7l6ipWaqJM.html යම් දෙයක් හිතේ තියාගෙන අන් අයට වෛර කරන්නෙතුව kzread.info/dash/bejne/e4qmk5mPk7q3ds4.html ඒ අයගේ ඉදිරියෙන් ඒව අහල නිරාවරණය කරගමු. උදාහරණයට මුස්ලිම් අයගෙන තියෙන වැරදි අදහස් අපේ සමාජයේ විද්වතුන් හරනා නිරාකරණය කරගමු. kzread.info/dash/bejne/Y4KMp8mIebbUqqQ.html වැරද්දක් වුනුත් සමාවෙන්න. අපිව දුරස් කරන්නෙත් මාධ්‍ය අපිව ලං කරන්නෙත් මේ මාධ්‍යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්. ඉතිං මේ මාධ්‍ය රටේ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙතුව දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යන ඒක කොච්චර පිළිකුල් දායකද? අපි එක්වෙමු රට හදමු. අන්තිම වශයෙන් මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @Pra_geeth
    @Pra_geeth3 жыл бұрын

    ඔබ මහෞෂධ පඩිතුමා තරමටම දක්ෂයි.

  • @sudewawanshasudewawansha4011
    @sudewawanshasudewawansha40113 жыл бұрын

    සිංහල කේල්ලෝ කැලේ රත්තරන් දුවෙි නුබට තෙරැවන් සරනයි

  • @ummahofprophetpbuh
    @ummahofprophetpbuh3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @rizwan3482
    @rizwan34823 жыл бұрын

    Congratulations 🇱🇰👍

  • @deepthikarohana5276
    @deepthikarohana52763 жыл бұрын

    සුබ පැතුම් ශුක්රා

  • @ema.6024
    @ema.60243 жыл бұрын

    දුව ඔබට ජාතියේ උත්තමාචාරය💐❤️

  • @bandulakumara9665
    @bandulakumara96653 жыл бұрын

    ආගම ජාතිය නෙමෙයි දුවේ හැදියාව හා දැනුම ආකල්ප කුසලතා කියන පදනම තමයි හරිම කියලා ඔයා ඔප්පු කලා.සුබ අනාගතයක් ඔයාට.

  • @dawoodrenna6692
    @dawoodrenna66923 жыл бұрын

    ටික් ටොක් සන්නාලියන්ට නුබ දුන් අාදර්ශය අති විශිස්ඨයි.ඔබ දුන් කාන්තා අභිමානය දියනියකට උතුම් අාදර්ශයක්

  • @travelwiththarusha2526
    @travelwiththarusha25263 жыл бұрын

    රටට ආඩම්බරයක්. පට්ට ගැම්මක් එන්නෙ මේ වචන ඇහුවම

  • @s.mudmanudman3782
    @s.mudmanudman37823 жыл бұрын

    SIR ඔයාට බොහෝම ස්තුති !

  • @pathminisujatha8190
    @pathminisujatha81903 жыл бұрын

    දුවේ ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @prasannathantulage2191
    @prasannathantulage21913 жыл бұрын

    ආදරයෙන් දුව මගේ ඇසද කනද ඔබ දැකීමටත් ඇසීමටත් වාසනාවන්ත කල ඔබටත්, ඔබ දෙමවුපියන්ටත්, ඔබ සංස්කෘතියටත් තුති පිදීමට ලැබීමම සන්සාරයේම පින් කල බව දැනුනි

  • @sumindajayalath3188
    @sumindajayalath31883 жыл бұрын

    ඔබ මිලියන දෙකක් දිනුවා සල්ලි . ඔබ මිලියන විස්සක් දිනුවා හදවත්.. congratulations shukra..

  • @wanelasudassanathero7029
    @wanelasudassanathero70293 жыл бұрын

    මගේ රට ඉහලින්ම ඉගැන්නුවේ මේ වෙනසයි මම විශ්වාස කරන්නේ අනාගතය වන්නේ ඔබයි කියලා ඒ වගේම ඔබ තුල ඒ ශක්තිය අපිරිමිතයි කියලා

  • @hasankesandaru3558
    @hasankesandaru35583 жыл бұрын

    මන් මේ අන්තිම ප්‍රශ්න තුන හෙව්වා, දුවේ ඔබ‍ට දෙවි පිහිටයි, තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @MdAli-cd8ri
    @MdAli-cd8ri3 жыл бұрын

    Assalamu alaikum wa wb, from bangladesh thank sister you very nice

  • @chameeras8322
    @chameeras83223 жыл бұрын

    Proud of you sister.

  • @warshamalshani7532
    @warshamalshani75323 жыл бұрын

    Pissuwen wage balan hitiya ada dawasa enakal mage jiiwithetama palaweni wathawata lakshapathi beluwe oya nisa sudu nangiyo hadawathinma suba pathanawa manika congratulations ❤❤❤ budusaranai

  • @Gna770
    @Gna7702 ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara9568
    @wasanthakumara95683 жыл бұрын

    හදවතින්ම සුබ පතනවා ඔබ‍ට ඔබ බලාපොරොත්තු වෙන ඔබේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා කියා හදවතින්ම සුබ පතනවා ඔබ‍ට බුදුසරණයි ♥️♥️♥️

  • @zdeenrdeen3278
    @zdeenrdeen32783 жыл бұрын

    saw something very interesting about Sri Lanka you should be proud about @

  • @ajithranasinghe7966
    @ajithranasinghe79663 жыл бұрын

    මුස්ලිම් සිංහල සමගිය වෙනුවෙන් අපි ෂුක්රාට සාමයේ කුමරිය කියමුද?

  • @healthylife1149

    @healthylife1149

    3 жыл бұрын

    Ha ha niyamay bro. Love 😍

  • @ajitharaliya3188

    @ajitharaliya3188

    3 жыл бұрын

    Agree

  • @ishaqiqbal

    @ishaqiqbal

    3 жыл бұрын

    Hoda adahasak 👍

  • @chandraalwis3874

    @chandraalwis3874

    3 жыл бұрын

    ඔයා හාරි අපි හැමොම එකයි නේද

  • @shashikalaudashani9470

    @shashikalaudashani9470

    3 жыл бұрын

    Aniwaryen

  • @hamziyaali4459
    @hamziyaali44593 жыл бұрын

    Congratulations 👏 👏 👏 Shukra. So proud of you.

  • @HotGammiris
    @HotGammiris3 жыл бұрын

    අපේ රටේ සංස්කෘතියට ආදරේ කිරීම වටිනවා..

  • @gimhaninirasha2100
    @gimhaninirasha21003 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා...තෙරැවන් සරනයි...

  • @lakmalcoversong1102
    @lakmalcoversong11023 жыл бұрын

    Aththatama sathutui me inne niyama sinhala daruwek muslim kiynna hithenne ne aththatama budusaranai devipihitai duweee

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    ඇය විසින් අපට ඉතාමත්ම වටිනා පණිවිඩ කීපයක්ම ලබාදී තියෙනවා එක තමන් උපන් රට ගැන සහ එහි ඉතිහාසය පිළිබඳව මනාව සන්නද්ධ වී සිටීම 2 එම උපන් රටේ භාෂාව ප්‍රගුණ කර සිටීම තුන දුප්පත් පෝසත් දේ දෙකින් තොරව ජාති ආගම් භේදයකින් තොරව යම් කෙනෙකු සත්‍ය වශයෙන්ම දැනුම ප්‍රගුණ කරන්නේ නම් ඔහුට හෝ ඇයට තමන් බලාපොරොත්තු වෙන අනාගත ගමන ඉතාමත්ම සාර්ථකව ඉටුකර ගන්න හැකි බව

  • @muhammadarshad7090
    @muhammadarshad70903 жыл бұрын

    Thank you sirasa

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84153 жыл бұрын

    ඔයා ගැන නම් කියන්න දෙයක් නැහැ දුවේ. ඔයානම් මාරයි. මමනම් ඔයා වගේ මුස්ලිම් දුවක් දැකලත් නෑ. අහලත් නෑ. අතිවිශිෂ්ටයි මටනම් ඔබ ගැන පුදුම ආඩම්බරයක් තිබෙන්නේ.

  • @tmjthennakoon5946
    @tmjthennakoon59463 жыл бұрын

    අැත්තටම ඔබ රටටම ආඩම්බරයකි දුවෙි බුදු සරණයි

  • @fatammafasa1609
    @fatammafasa16093 жыл бұрын

    Shukara sis you are very brilliant person onda oll the best

  • @azmilkais
    @azmilkais3 жыл бұрын

    Sirasa you have to make use of her. Don’t let her fade into the darkness. She has lot of potential and should be a public figure. Among wannabe celebrities this girl is a gem

  • @soisvejai8771

    @soisvejai8771

    3 жыл бұрын

    Yes it’s true. Well said sir thankyou.

  • @chandrachandra1654
    @chandrachandra16543 жыл бұрын

    අම්මෝ දෝණි as දෙකට කඳුළු ආවා ...

  • @premalal97chaya20
    @premalal97chaya203 жыл бұрын

    ඔබට සුභ පැතුම් දු

  • @kuwaitcity9744
    @kuwaitcity97443 жыл бұрын

    Ethamath sathutu dayakaiy. Budusaranaiy.💗💗💗💗💗💗

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව.

  • @HasanHasan-xg4ch
    @HasanHasan-xg4ch3 жыл бұрын

    Congratulations nangi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sevanusavanu1868
    @sevanusavanu18683 жыл бұрын

    තෙරුවන් සරණයි !!!

  • @subodanisubodani2010
    @subodanisubodani20103 жыл бұрын

    Shukra nangi oyata magen hada piri unusum suba pathum..ape bududahama gana obata thiyena danuna gana.oba laba dun lap top 10 yen ekak mage school ekatath oya laba dila thibuna. Godak thanks oyata. Mage school eka Ga/hiyare east college..obata magen nawathath hada piri suba pathum. .I Love you shukra. ..

  • @mohideensahib3965
    @mohideensahib39653 жыл бұрын

    Great knowledge and ideology very good all the best

  • @waytoaaquirah9075
    @waytoaaquirah90753 жыл бұрын

    Alhamdulillah. Almighty Allah give strong faith in holy deen.Allah bless you daughter. Srilankan proud of you...keep it up

  • @mashi245
    @mashi2453 жыл бұрын

    ඔයා ශොයි අක්කේ .congratulations .😘😘😘😘😘😘😘

  • @meriyanfernando2943
    @meriyanfernando29433 жыл бұрын

    නොබේයව අභියෝගයට මුහුන දෙන්න ශක්තිය ලැබේවා!!

  • @sujithparanagamage6808
    @sujithparanagamage68083 жыл бұрын

    ඔබට ජයවේවා ..සුබ අනාගතයක් ,,

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi30903 жыл бұрын

    මම මේ කල්පනා කරන්නේ මම මොකට මේ ලෝකෙට ඉපදුණාද කියලා පාර්ලිමේන්තුවෙ 225ම එක්කහු කරලා මේ දරුවාට බාර දෙන්න ඕනේ. මට පුන්‍යා හීන්දෙනිය කියන නිළිය මතක් උනා මේ දරුවව දැක්කම

  • @buddhipamodha9018
    @buddhipamodha90183 жыл бұрын

    ඔබට ජය වේවා

  • @sandapradeep8871
    @sandapradeep88713 жыл бұрын

    අම්මෝ හරිම සතුටුයි පුතේ.

  • @villagelk4986
    @villagelk49863 жыл бұрын

    oya lassanai, nihathmani harima hodai eka patta

  • @salmasarif9202
    @salmasarif92023 жыл бұрын

    ආසාවෙන් බැලුවා

  • @lashikasujeewani7698
    @lashikasujeewani76983 жыл бұрын

    තුනුරුවන් සරණයි නන්ගි 🌹🌹💖💖

  • @prabathlakmal339
    @prabathlakmal3393 жыл бұрын

    Oya dinapu sathutata mage es 2ta kadulu awa.eththatama Mata godak sathutuy nangi

  • @fufugigfuggi1209
    @fufugigfuggi12093 жыл бұрын

    Super sirasa and sukra

  • @sujithnishantha4345
    @sujithnishantha43453 жыл бұрын

    Obage jiwithe sem yahapth blaporothtuvkm sarthk wenn prthna krmi . Wish your all the best.

  • @tnluvais2699
    @tnluvais26993 жыл бұрын

    Mr. Chandana...You are an honest anchor...I am saying because of the qualty of knowledge you posess, and the information you give your audience is highly applaudable I salute you Sir - Keep up the good work...👍👍

  • @susilajayanthi6119
    @susilajayanthi61193 жыл бұрын

    Obata ape unusum සුබපැතුම් ....

  • @vidusarathanuja2203
    @vidusarathanuja22033 жыл бұрын

    මේ රටේ ඉන්න කාලකන්නි ටික තමා මේ අන්ලයික් කරල ඉන්නෙ

  • @harenperera8454
    @harenperera84543 жыл бұрын

    Wish you all the very best for your future. You are child a parent ever could wish...God bless you child.

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    Good luck dr❤️

  • @sriyalatha5930
    @sriyalatha59303 жыл бұрын

    Obanam guttila paditumage golayek jayawewa

  • @funwithabi4472
    @funwithabi44723 жыл бұрын

    Congratulations

  • @m.g.i.sewwandi2702
    @m.g.i.sewwandi27023 жыл бұрын

    Congratulations 💗💖❣️

  • @MD-xy9lp
    @MD-xy9lp3 жыл бұрын

    Congratulation sis 🖒🖒

  • @maheshasudharshani1684
    @maheshasudharshani16843 жыл бұрын

    වෙනම දැක්මක්... සුබ පැතුම් නංගී 🇱🇰🇦🇺🇱🇰🇦🇺🇱🇰🇦🇺

  • @ajiththudawa9024
    @ajiththudawa90243 жыл бұрын

    Really great

  • @dilaniaberathna8823
    @dilaniaberathna88233 жыл бұрын

    Budusaranai duwa

  • @sajithalakshan9126
    @sajithalakshan91263 жыл бұрын

    Weldon akkaa

Келесі