හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 800

  • @chanudissanayake5678
    @chanudissanayake56789 ай бұрын

    ඇට ලේ මස් නහර වලින් ජීවත් වෙලා මැරිලා යන අපිට .මොකටද ජාති භේද .ජයෙන් ජයම වේවා ❤❤

  • @Anudeesithseya
    @Anudeesithseya8 ай бұрын

    මේ දරුව මේ ගීතය ගයන්න යොමුකල දෙමව්පියන්ට ස්තුතියි ❤❤

  • @VijethilakaBandara

    @VijethilakaBandara

    3 ай бұрын

    ඇත්තටම ලස්සනයි බොරු කියන්න ඔනෙනෑ නෙ තෙරුවන් සරනයි ❣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilamadusanka5979

    @akilamadusanka5979

    2 ай бұрын

    ලස්සන කමෙන්ට් එකක්❤

  • @dinasirianura2950

    @dinasirianura2950

    Ай бұрын

    ❤❤❤❤❤❤😂

  • @Gunasekara-hb9mi

    @Gunasekara-hb9mi

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @fazalmohamed3051

    @fazalmohamed3051

    9 күн бұрын

    👍

  • @dinidukumara8047
    @dinidukumara80476 ай бұрын

    බෞද්ධයො වන අපට හරි ආඩම්බරයි දුවේ ඔයා වගේ මුස්ලිම් දුවෙක් හරි ලස්සන ට මේ වගේ බුදු ගුණ ගීතයක් ගායනා කරද්දී ඔයා ට බුදු සරණයි 🙏🙏🙏❤❤

  • @srikshthraramayakumbalgoda592

    @srikshthraramayakumbalgoda592

    2 ай бұрын

    💖💖

  • @Deusiduwa
    @DeusiduwaАй бұрын

    හරිම ලස්සනට ගායනා කලානේ..පුදුම හඩක්..සිත නිවුනා මොහොතකට .තෙරැවන් සරණනයි ඔයාට

  • @vandenriesen1294
    @vandenriesen129411 ай бұрын

    බෙග් මාස්ටර් ගෙන් පසුව හදවතට වදින, බුදුන් වහන්සේ ගැන ඉස්ලාම් භක්තිකයෙක් කල ගායනය අසා ඇසට කඳුලක් ආවේ. අපිට සංහිඳියාවෙන් ජීවත් වෙන්න අමුතු බණ ඔනෑ නැහැ. මේ දුවගේ ගීතයම ප්‍රමාණවත්.

  • @ranjithdon9063

    @ranjithdon9063

    10 ай бұрын

    බෙග් මාස්ටර් බුදුදහම බුදුන් ගැන ගායනය කලා අපි රස වින්දා ඔහුට අපි පිං දෙනවා ස්තුති කරනව නමුත් බෙග් මාස්ටර් කලේ රැකියාව.. ඔහු ප්‍රතිපල ලැබීය...

  • @hdgame8854

    @hdgame8854

    10 ай бұрын

    ​@@ranjithdon9063fe r1..

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    10 ай бұрын

    උඹල වගෙ එවුන් අල්ලන්න හරි ලේසී පේනවනෙ අඬලත් ඉවරයි ......ඒකි එක ගලින් කුරුල්ලො දෙන්නෙක් ඇල්ලුව.....මාකටින්

  • @krishangunaratne5001

    @krishangunaratne5001

    9 ай бұрын

    ​@@sandamali-kk8vzappa ubala wage ung innakan rata iwarai Yako beg master kiyapuwa natthatm vesak ekata danna deyak naha . Ubala wage kuhakayo Buddha gamata apahasayak ban .

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    9 ай бұрын

    @@krishangunaratne5001 හරි හරි ඔහෙලා අහගන්නව ඉතින්.අපිට මොලේ කුරුවල් නෑ රටේ ලෝකෙ නැති කලවම් මැල්ලුම් කන්න. උඹල වගෙ වැලලෙන එවුන්නිසා ජාතියක් ජන්මයක් නැති රටක් වෙලා ඉවරයි මේක.සිංහල බෞද්ධය කියල එකෙක් නෑ ඉන්නෙ කලවම් ජාන ආව හාල්පාරු සෙට් එකක්. උබත් ඒ ජාතියෙම ආයෙ දෙකක් නෑ.අපේ ගොන් අලි ඉතින් බුර්කාවත් ලෙවකයි ගෑනු කිව්වොත්. බෙග් මාස්ටර් ට හිච්චි කෙල්ලො සසඳන්න එපා. ආගම කෙසේ වෙතත් එතුමාල මහ මොල ඇති බුද්ධිමත් මිනිස්සු. එදා බෙග් මහත්තය කිව්වෙ සිංහල බෞද්ධය මේ රටේ ඉන්නකම් අපිට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ කියලා ඒක වෙනම සංහිඳියාවක්. මුස්ලිම් ජාතියක කෙනෙක් බෞද්ධ ගීතයක් කිව්වෙ අල්ලට සින්දු කියන්න බැරිනිසා නෙමේ අවධානෙ ගන්න ඕනෙ නිසා. අල්ලට සින්දු කිව්වට ගණන් ගන්න්ව් එවුන් නෑ. උබලනෙ මේ වැලලෙන්නෙ හනේ හනේ ගගා..නොදෝකින් මෝඩ හැත්ත. අපෙ උන් ඉතින් ජනාධිපති කරලත් නවතියි. කෙලවෙනකන් දන්නෙ නෑ. බයිල කියවන්න එපා ඔලුව හදාගනිල්ලා වැලලෙන්නෙ නැතුව. එකෙක් කියලා සුජාතාවට එහා ලු. උගෙ කනේ අවුලක්ද කොහෙද.. ස්වාභිමානී ජාතියක් වෙයව් වැලලෙන්න කලින්.

  • @biyankabiyanka6961
    @biyankabiyanka696110 ай бұрын

    ලෝකයේ අනිත් රටවල වගේම අපේ රටේත් මුස්ලිම් දරුවන් අනෙකුත් දරුවන් සමගම මේ වගේ කරලියට පැමිණීම ගැන හදවතින්ම සතුටු යි..ඔබට ජයවේවා......

  • @diane427

    @diane427

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️🎉🎉🎉❤️🎉❤️🎉❤️🎉💗💋💗💋❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🏻🙏🏻🙏🏻💋❤️❤️❤️❤️👍👍👍👍

  • @sunilkumara4878

    @sunilkumara4878

    10 ай бұрын

    ​@@diane427❤

  • @diane427

    @diane427

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ranjithkeerthiranasinghe4220

    @ranjithkeerthiranasinghe4220

    10 ай бұрын

    ❤❤❤ නංගි මුස්ලිම් හොයා ඔහොම ගීත ගයන්න හිතපු එකම විශිෂ්ටයි

  • @McJayalal1964

    @McJayalal1964

    10 ай бұрын

    Mohideen beg gayana kaleth budu guna gee Duwata thwruwan saranai

  • @user-tr1bm9nb2z
    @user-tr1bm9nb2z5 ай бұрын

    මේ දුව සින්දුව කියනකොට මතකෙට ආවෙ මුස්ලිම් ජාතික අල්ලාජ් මොහිදින් බෙග් මහත්මය...බුදු ගුන ගී ගයපු අපුරුව...තෙරුවන් සරනයි දුවේ..

  • @user-kh7er9ff4u
    @user-kh7er9ff4uАй бұрын

    දුවගේ දෙමාපියන්ට ස්තුතියි දුවට අල්ලා දෙව් රැකවරණයි

  • @wamwathsara6959
    @wamwathsara695911 ай бұрын

    අපේ මිනිස්සුන්ට අද කාලේ ජාතික ගීය කියා ගන්න බැරි වෙලාවේ,ඔයා ගොඩාක් හොදට ගායනා කරා.....බුදු දහමට ගොඩාක් ආදරය කෙනෙක්.....මොන ආගමේ උනත්...බුදු සරනයි ඔයාට.....👍

  • @sampathgamage861

    @sampathgamage861

    10 ай бұрын

    👍..😍..!

  • @pathmagunawardanaliyanage855

    @pathmagunawardanaliyanage855

    10 ай бұрын

    ඔයාට පුතේ.තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී අනාගතයක් වේවා,

  • @kpshanakasirantha5681

    @kpshanakasirantha5681

    10 ай бұрын

    Iashsanata kiuwa oya Dr" ❤bs,bs!

  • @ascdesilva6438

    @ascdesilva6438

    10 ай бұрын

    May Triple Gem Bless you daughter. Very very good

  • @thereality762

    @thereality762

    10 ай бұрын

  • @sinhalatube9006
    @sinhalatube90066 ай бұрын

    ෆාතිමා දුව, ඔබ මහා පින්වන්ත දුවෙක්. ඤාණවන්ත දරුවෙක්. ඒ අමාමෑණි ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ගැන මේ ගායනා කරපු වටිනා ගීතය තුළින් අත් වූ පිනම ඇති දුවට මේ සියලු සසර දුකින් මිදී යන්න. දුව ඒ තරම් පින්වන්ත වැඩක් මේ කරලා තියෙන්නේ. බෞද්ධයන්ගේ සිත් අප්‍රමාණ විදියට පැහැදෙනවා දුවගේ මේ ගායනය දැක්කාම. දුවගේ ගායනය උපරිම තලයට පත් වේවා ! දුවට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයම, රැකවරණයම සැලසේවා ! දුවට යහපතක්ම වේවා !

  • @abdulbarikbarik4686

    @abdulbarikbarik4686

    6 ай бұрын

    හොඳ comment එකක්

  • @ShiranKokila
    @ShiranKokilaАй бұрын

    බුදුසරනයි පුතෙ ඔයාගෙ කටහඩයි ඔය කියන ගිතය තමයි ලොකයෙ සියලුදෙනාම තෙරුම් ගන්න ඔන දර්මය

  • @ThashminaAyeshma-gn9bi
    @ThashminaAyeshma-gn9bi7 ай бұрын

    ජාති බෙද නොකරනු අපි හැමොම එක ලෙ❤❤❤

  • @thush0071
    @thush007111 ай бұрын

    දුවේ, ඔයා වගේම ගායනයත් හරිම ලස්සනයි. ආඩම්බරයි ඔයාලා වගේ දියණියන් ගැන. සුබ පතනවා ඔයාගේ අනාගතයට.

  • @thusixbro9298
    @thusixbro929810 ай бұрын

    මේ ලෝකයේ ආගම් බේද ජාති බේද අවශ්‍ය නැති. අපි සියල්ලම පෘතුවි වාසීන්. ❤

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1328 ай бұрын

    මගේ බුදුන් වහන්සේගේ ගුන ගීය ගැයූ මගේ ආදරණීය දුවට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @Shaanlakshan

    @Shaanlakshan

    6 ай бұрын

    බුදුරජාණන් වහන්සේ ගේ ගීතයක් ගැයූ දුවට මිත්‍යාදෘෂ්ඨික අල්හෙක්ගේ පිහිටලු. ඒකවත් නොතේරෙන උබ බෞද්ධයෙක් උනත් නිවන දුර වැඩී බන්.

  • @Lillie-qs3oo

    @Lillie-qs3oo

    5 ай бұрын

    @@Shaanlakshan Oyata thama Nivana dura wadiy . Oyama therum ganna oya karana akusalaya chathurari sathya nodanna hindama. Nivana gana dweshayen comment daanna epa wena agam walata banala. 🙏 Budu Saranaiy duken midethwa.

  • @Shaanlakshan

    @Shaanlakshan

    5 ай бұрын

    @@Lillie-qs3oo වෙන ආගම් ඇයි 😅 ඒවා ලෝක සත්‍යද. නිවනද ලෞකික සැප මැරුනම ඔක්කොම ඉවරයි

  • @Lillie-qs3oo

    @Lillie-qs3oo

    5 ай бұрын

    @@Shaanlakshan බ්‍රහ්මජාල සූත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ සියලු ආකාරයේ වැරදි වැටහීම් ගැන වදාළ සේක. බෞද්ධ ධර්මයෙන් බැහැර සෑම දෙයක්ම ව්‍යාජ හෝ වැරදි මත ගණයට අයත් වේ. අපි වෙනත් ආගම් පිළිගන්නේ පුද්ගලයෙකු යහපත් කිරීමේ ක්‍රමයක් ලෙසද? අර්ධ වශයෙන් ඔව්. වෙනත් ආගම්වලට පවතින්න තියෙන අයිතිය අපි පිළිගන්නවාද? ඔව්. එකිනෙකා මරාගන්නවාද? නැත.

  • @uzbeemohideen5335

    @uzbeemohideen5335

    23 күн бұрын

    ​@@ShaanlakshanMy Der friend first learn about Islam and Talk and don't be ignorent.

  • @madikagunasekara9538
    @madikagunasekara95389 ай бұрын

    අල්ලා දෙවි පිහිටයි ඔයාට...මම සිංහල බෞද්ධ..සුබ පැතුම් ඔයාට..

  • @kumarakumara7793
    @kumarakumara779311 ай бұрын

    බුදු සරනයි අල්ලාදෙවි පිහිටයි දුවේ ඔයාට.මේ තමා සංහිදියාව .නුබත්. වෙයං බෙග් කෙනෙක්. ලංකාව පිබිදීමට.🙏🎶🎶

  • @shanakee-lv9si

    @shanakee-lv9si

    10 ай бұрын

    බුදුසරණයි කියලා මිත්‍යාදෘෂ්ටික අල්ලෙක් ගාව ගන්නව

  • @AmarapalaKg-om6un

    @AmarapalaKg-om6un

    10 ай бұрын

    Yes.

  • @anuruthsehena644

    @anuruthsehena644

    10 ай бұрын

    HArma lasanae senduwa

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    9 ай бұрын

    @@shanakee-lv9si මුන්ට මොංගල් බං

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    9 ай бұрын

    අල්ලහ් කොහෙද ඉන්නෙ බං

  • @nishanimadurangani6971
    @nishanimadurangani697111 ай бұрын

    වෙසක් එක දවසට මොහොදින් බෙග් මහත්තයගෙ ගීත ඇහෙනකොට දැනෙන හැගීම,

  • @ShashiniAmayaRajapaksha
    @ShashiniAmayaRajapaksha9 ай бұрын

    මේ සින්දුව ලස්සනටම ඇහුවෙ අද...ඇස් වලට කදුළුත් ආවා.... තෙරුවන් සරණයි නංගියෝ❤❤❤

  • @ThanujaWeerasekara-iu1kr
    @ThanujaWeerasekara-iu1kr10 ай бұрын

    චූටි නංගිට,එයාට මේ අවස්ථාව ලබා දුන් දෙමව්පියන්ට බුදු සරණයි .... ලස්සනට ගායනා කළා...අල්ලා දෙවියන් ද ඔයාට ආශිර්වාද කරාවි!!!...❤❤❤❤

  • @WUpasena-uj9ug

    @WUpasena-uj9ug

    9 ай бұрын

    පුන්‍යවන්ත දියනියනි ඔබට සසසරදුකින් මිදීමට මේගායනයම හේතු උපනිස්රය වේවා.....

  • @user-pr7kd9hl6e
    @user-pr7kd9hl6e11 ай бұрын

    ජාති ආගම් බෙද පසෙක තැබු මනුෂ්‍යත්වය . ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏🙏

  • @irfanriyadh6491

    @irfanriyadh6491

    11 ай бұрын

    ජාති ,ආගම් ,කුළ බේද ,පසෙකින් තබමු,මනුෂ්‍ය ත්වය අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියන ගමන් සියලුම ධර්මයන්හට ද,ගරැකරමු, එයයි ශ්‍රිංකාවාසී ,අපි සැමගේ සහ විදේශ ගත ශ්‍රී ලාංකික මුස්ලිම් අපගේද,අදහසය, මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට

  • @thisaramadushanka6696

    @thisaramadushanka6696

    10 ай бұрын

    සිංදුව kiuwata ගරු කරනවා එත් අනගාරික දර්මපාල තුමා කිවිවෙ වෙන ආගම් වල අය සන්හිදියාව අති කරගන්න එයි මිතුරන් ලෙස එ එන්නේ සිංහල ජාතිය විනාශ කරන්න එතුමා එහෙම කිඋවා ඔකුන් අපෙ සිංහල කෙල්ලෝ බඩ කරන්න බලන් ඉන්නේ

  • @Indrani9167
    @Indrani916711 ай бұрын

    දුවේ ඔබේ ගායනය අති විශිෂ්ඨ යි. ඔබේ ගායන හැකියාව ට සුභ පැතුම්!

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha926410 ай бұрын

    මේ ගායන හැකියාව අති විශිෂ්ටයි උඹට අල්ලා දෙවියන් ගේ පිහිට

  • @chamaradilthushara8145
    @chamaradilthushara81453 ай бұрын

    මන් මේ ගීතය සිය දහස් වතාවකට වැඩිය අහන්න ඇති....මුල් ගායිකාවටත් වැඩිය අපූරුවට ගායනා කරනවා ....ගීතයත් ලස්සනට ගායනා කරනවා වගේම මේ ගීතය ගායනා කරන ඔයත් ලස්සනයි.....ඉදිරියටම යන්න හදවතින්ම ❤ සුභ පතනවා....

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa175310 ай бұрын

    දුවේ ඔබ ඔය ගයපු ගීය නිසාම ඔබව බුදුන් වහන්සේ ආරක්ෂා කරනව.බුදුන්ගේ බලය ජීවමානයි මේ ලෝකයේ 🙏👃🌼🌻🏵️🌺💐🌷🌼

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    10 ай бұрын

    පටිච්චසමුප්පාද ධර්මයක් සර්වබලධාරී තත්වයකින් සලකන්න එපා.

  • @FashionHouse1017

    @FashionHouse1017

    9 ай бұрын

    අවුරුදු 2600 ක් වගේ විශාල කාලයකට පෙර බුදුන් සසරින් එගොඩ වුනා, බුදුන්ට බැ කාවවත් ආරක්ෂා කරන්න. බුදුන් කලේ සසරින් එගොඩ විමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීම පමනයි. ඒ පෙන්වා දුන් මාර්ගය ඔස්සේ ගොස් සසරින් එගොඩ විම තම තමුන් විසින්ම කල යුත්තක්. බුදුන් ජිව මානව වැඩ වසන කාලය තුලදි වුවත් මැජික් පෙන්නු උත්තමයෙක් නෙවෙයි. එසේ වුවා නම් බුදුන් ඒ මැජික් බලය මුලින්ම භාවිතා කරන්නේ උන්වහන්සේගේ කිට්ටුම ඥාතීයා වන දෙව්දත්ව සසරින් එගොඩ කිරීමටයි. බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය නිවැරදිව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.

  • @FashionHouse1017

    @FashionHouse1017

    9 ай бұрын

    බුදුන් වහන්සේට කිසිවකු ආරක්ෂා කිරිමට දැන් හෝ උන්වහන්සේ ජිවමාන කාලයේදීත් වත් නොහැකි බව අවබෝධ වෙත්වා

  • @NISHANTHAHEVAVITHARANA

    @NISHANTHAHEVAVITHARANA

    5 ай бұрын

    @@FashionHouse1017 සහතික ඇත්ත. මේ අය තවත් ඇදහිල්ලක් විදියටයි මේ ධර්මය තේරුම් ගන්න හදන්නෙ.

  • @indumathisakunthala3875
    @indumathisakunthala387511 ай бұрын

    බුදු ගුණ ගීයක් ගායනා කල පමණින් මේ වගේ ලෝකයක් හෙල්ලු මේ පුංචි දෝණිට වගේම සියලු දෙනාටම තේරුම් ගන්න බුදු හමේ සත්‍ය බලය සත්‍ය ධර්මය මේකයි කියල

  • @sajeewakalamba1796

    @sajeewakalamba1796

    11 ай бұрын

    බුදු දහමට ඇති බලයක් නැහැ. බුදුන් දෙසුවේ නිර්වාණයට ලඟා වෙන මාර්ගයක් විතරයි. හුඟක් මිනිස්සු බලයට ආශක්ත නිසා බුදුන් දෙසු ධර්මයටත් බලය ඇඳ ගන්නවා. බුදුන් දෙසු ධර්මයට තියෙන්නේ මිනිසුන් සසරින් එතෙර කිරීමේ හැකියාවක් විතරයි. බුදුන් දෙසු ධර්මයට අනුව සියලු කලාවන් පිටු දැකිය යුතුයි. සියලු කලාවන් තුලින් කෙරෙන්නේ ඉන්ද්‍රියන් පින වීමයි. එනම් තෘෂ්ණාව තුලින් අකුසල් රැස් කිරීමයි. කලාව තුලින් බුදුන් පැසසුවට එයින් කුසල් සිදු වන්නේ නැහැ. සිදු වන්නේ අකුසල් මයි. බුදුන් දෙසු ධර්මය වුවත් ඇද පැද තලයට ගායනා නොකළ යුතුයි කියා බුදුන් විනය නීතියක් පනවා තියෙනවා. පොඩි කාලේ අට සිල් ගත්ත නම් ඔබ දන්නවා ඇති අපි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා කියන සිල් පදය අනුමෝදම් වුනේ ඇයි කියල. බුදුන්, දහම්, සඟුන් පසසිමෙන්, වැඳීමෙන්, ප්‍රර්ථනා කිරීමෙන්, වතාවත් කිරීමෙන් නිවණට ලඟා වෙන්ඩ බැහැ. එකම මාර්ගය චතුර් ආර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ශ්‍රද්ධාව වඩවාගෙන (සම්මා දිට්ඨි) ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණයි. උගත් කමත්, බුද්ධියත් ඇති ඔබට මෙය නොතේරෙන්නේ ප්‍රඥාවේ අඩුවක් නිසා වෙන්නට පුළුවන්.

  • @fathimamohamed182

    @fathimamohamed182

    11 ай бұрын

    ❤🎉❤🎉❤🎉❤🎉🙏🙏🙏🙏

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    11 ай бұрын

    ඔව් ඩෝ එළ, මාරම ශ්‍රද්ධාවකින්. මාරම ගැම්මකින් කියන්නේ . බලපන් ඩෝ, "බුදු වූ ලොව්තුරා" කියද්දී, තොල් වල තියෙන ගැම්ම. තුන් හිතෙන්ම බුදු හාමුදුරුවෝ ගැන තියෙන ශ්‍රද්ධාවකින් ගායනා කරන නිසයි එහෙම වෙන්නේ . මේ නංගී මේ පණිවිඩය දෙන්නේ මුස්ලිම් අයට බුදු දහම ගැන පැහැදීමක් ඇති කරන්න . 2050 බුදු දහම ලෝක ආගම වීමේ පෙරනිමිත්තක් මේ නංගී . මේ ගිය ආත්ම වල බෞද්ධ කෙල්ලෙක්. මේ ආත්මේ මුස්ලිම් උනාට. ඉදිරියේදී මේ නංගී වටා විශාල මුස්ලිම් රැල්ලක් බුදු දහම වටා එක් රොක් වෙනවා.

  • @user-sp4qd7tr9h

    @user-sp4qd7tr9h

    10 ай бұрын

    Respect all religion

  • @ranisilva9829

    @ranisilva9829

    10 ай бұрын

    💓🙏💓🙏💓🙏💓🙏💓💓💓👍👍

  • @maduyangoda5249
    @maduyangoda5249Ай бұрын

    හරි ලස්සනයි ඇත්තටම සසරේ පිනකට මේ දරුවා ලංකාවෙ ඉපදුනේ ලස්සනට සිංදුව කිව්වා.අපිට හරි සතුටුයි .❤

  • @wasanthawedage8613
    @wasanthawedage8613Ай бұрын

    මොන තරම් හිතට දැනෙන වදිහට මේ දුව ගායනා කරනවද, දෙවි පිහිටයි මෙම දුවට🙏

  • @Geography_With_Muthu_
    @Geography_With_Muthu_11 ай бұрын

    ❤ හරි ම ලස්සන හඩක් කොච්චර ඔහුවත් ඇතිවෙන්නනෙ නෑ තෙරුවන් සරණයි පුතෙ අලුත් නිර්මාණ කරලා කලාවෙන් මිනිසුන් ගෙ බෙදීම අඩු කරන්න පුතාට ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @anurabandara8126
    @anurabandara812610 ай бұрын

    ජාතික ගිතය හරියට කියාගන්න බැරි රටේ මෙවැනි ගිත කියන මෙ දැරිය ගැන අපි සතුටු වෙන්න ඔන.ආගම මොකක් උනත් කියන ලස්සන..බුදු සරණයි පුතේ ඔයාට ..ජය වේවා .

  • @GaminiJayalath-mg7ie

    @GaminiJayalath-mg7ie

    10 ай бұрын

    Good 3:16

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx4 ай бұрын

    බුදු දහමට අනුව ඔබද අප මෙන් මිනිස් ජාතියට අයත් දරුවකුපමනි.

  • @chithrasilva1283
    @chithrasilva128310 ай бұрын

    හරිම ම්හිරියි දුව සංතොසයි සුබ අනාගතයක්

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed924110 ай бұрын

    ඔබේ පාසැල ඔබේ ගුරුවරුන් ඔබේ දෙමව්පියන්, ආදරණීය දුව !❤ ඔබව ඉතාම වටින අවස්ථාවකට මුහුණදීමට උදව් කර ඇත. ජය !❤

  • @dulanjanarathnasirirathnas5765

    @dulanjanarathnasirirathnas5765

    9 ай бұрын

    oba pawasu wadana saama denakutama notherenu atha mathiniya

  • @ranidissanayaka

    @ranidissanayaka

    9 ай бұрын

    A

  • @elinajoshep4445
    @elinajoshep444511 ай бұрын

    ඇයට ලංකාවේ trend එක ගැන ඉතා හොද අවබෝධයක් තියෙනවා .Audience එක reach කරන්න ඕනි කොතනින්ද කොහොමද යන වග..well.done..

  • @udithaupekshaka2071

    @udithaupekshaka2071

    11 ай бұрын

    අම්මගෙ රෙද්ද තොගෙ😂.සරලව බලපං ඉස්සෙල්ල.

  • @elinajoshep4445

    @elinajoshep4445

    11 ай бұрын

    @@udithaupekshaka2071 තමුසේ වගේ කතා කරන්න වත් දන්නේ නැති බූරුවොන්ට සමාජ දැනුම කොහොමත් අඩුයි 😂😂

  • @user-me8wp8gz2r
    @user-me8wp8gz2rАй бұрын

    සිරියාවන්ත මුහුණක් ලස්සන කට හඩක් ගොඩක් පින්

  • @SurajMadura-tl7pq
    @SurajMadura-tl7pq8 ай бұрын

    🌹🌹එයා කිවු සින්දු ලස්සනයි එයාට හොද අනාගතයක් වෙිවා 😍🌹

  • @dammikakumari9768
    @dammikakumari976810 ай бұрын

    ශිෂ්ඨ සමිපන්න ඇදුමකින් සැරසිලා . අෙප් හදවත් බැදගන්න ලයාන්විත කටහඩකින් බුදුගුණ ගැයුමක් . ❤️❤️❤️

  • @savetheelaphant9130

    @savetheelaphant9130

    2 ай бұрын

    අපේ එකියක් ඔය සිංදුව කියන්න ආවා නං අඟපසඟ දානවා එලියට ආයි දෙකක් නෑ

  • @yamunaguruge7852
    @yamunaguruge785211 ай бұрын

    This is what we need now . බුදුන් වහන්සේ ට අදාල ඔබ මනුෂ්‍යයෙක් බව පමණයි ,🙏🌹🇱🇰

  • @Phoenix-lv1qq

    @Phoenix-lv1qq

    11 ай бұрын

    Ehema kheda bn budun kyla tynne? Minissu vitharai kyla

  • @fathimamohamed182

    @fathimamohamed182

    11 ай бұрын

    ❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @Phoenix-lv1qq

    @Phoenix-lv1qq

    11 ай бұрын

    @@fathimamohamed182 මෝලවේසන් විජේමෝටාර් කතාවස්තුව යටගිය දවස බයිපුර රටේ අටවන පොනිල් හෙවත් නරිල් රජතුමා රාජ්‍ය කරන සමයේ කිරුලපන විජේමෝටාර් නැමැති අන්තගාමි පණ්ඩකයෙකු හැම ලබ්බෙම ආගම්වාදය සහ ජාතිවාදය සොයමින් හීනමාන සල්ලහුකවුත්ති ගතියෙන් සිටියේය. අබිසාරිකා මවකට දාව උපන් විජේමෝටාර් කලවයස් පැමිණි කල බයිපුර රටේ හමුදා සේවයට ගියේය. විජේමෝටාර් ගේ මවගේ නම පත්තහුලන් මැණිකේ ය. කුඩාකල සිට හීනමාන මනසකින් වැඩුණ මෝටාර්විජේ යුද්ධය නිසා disturb වෙච්ච සිතක් ඇත්තෙකි. දෙක දෙක බක බක හඬ නගමින් අන්තවාදී ජාතිවාදී ම්ලේච්ච ප්‍රකාශනයේ නිමග්න මොහු එහි අතිදක්ෂ පොරකි. නිසිවයසේ ලිංගික තෘප්තිමත් බව නොලැබීම නිසා ඒ තුලින් හටගත් හීනමාන බවක්ද මොහුට ඇත. එක්තරා දිනෙක බයිපුර රටේ සිරස නාලිකාවේ විකාශය වූ සංගීත වැඩසටහනක මුස්ලිම් කෙල්ලෙක් බහුජ්ජ ගීතයක් කියනු විජේමෝටාර් දුටුවේය. ආයෙමත් ජාතික ආගමික පුකේ අමාරුව හදාගත් මොහු උගේ unstoppable චැනලයේ එය විවේචනය කොට සමාජෙන් හොඳටම ගැරහුම් ලැබුවේය. යුද්ධ කාලෙ අත්දැකීම් නිසා මොලේ කුරුවල් වී හැම දෙයක් දෙසම අමුම අමු ජාතිවාදී ආගම්වාදී දුෂ්ට හැගීමෙන් බලා බුරා පනින මෝල් කාරයෙකුට වන විජේමෝටාර් හෙවත් RPG ගණයා උගේ මෑණියන්ට අර රාජන්ගනේ හාමුදුරුරුවෝ කියන වැඩේ කරා නම් මීට වඩා හොඳයි.

  • @gihans97

    @gihans97

    10 ай бұрын

    වැරදී නේද? බුදු රධුන්ට සියලු සත්වයෝ අදාලයි

  • @user-md7rh9ez4z

    @user-md7rh9ez4z

    7 ай бұрын

    සමහර මුස්ලිම් මිනිස්සු එහෙම හිතන්න්‍රෙ නෑ අපි මුස්ලිම් අපි විතර ලොකු මිනිස්වර්ගයක් ලෝකයේ කොහෙවත් නෑ කියල හිතනවා ඒකයි වැරද්ද

  • @madushanijayaweera4076
    @madushanijayaweera407610 ай бұрын

    මොන ආගමක වුනාත් දුව ඔබ හොද උගත් බුද්දිමත් දරුවෙක් සුභ අනාගතයක් ❤❤❤❤❤

  • @user-xg6ki3yn6j
    @user-xg6ki3yn6j9 ай бұрын

    මේ වගේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ගැන ගීතයක් ගායනා කලාට ඔබගේ ජිවිතේ වාසනාවන්ත වේවා කියා මම ප්‍ර්‍රර්ථනා කරමි❤

  • @donranji1540
    @donranji154011 ай бұрын

    දුවෙි මෙම ගිතයේ අර්ථය තේරැමිගැනිමට ඔබට හැකියාවක් ලැබුණේ නම් ඒ පිනම ඇති මෙලොව ජය ගැනිමට සුබපතනවා ඔයාට හදවතින්ම

  • @cricketshadow2302

    @cricketshadow2302

    11 ай бұрын

    godak muslim daruwo budagama wisaya thamai iskole hadaranne doctor sapige duwath yapanayedima demala basin buddaha gamat a samarthyak ewagema own sinhala maddayenuth addyapanaya karanwa❤❤❤❤

  • @fathimamohamed182

    @fathimamohamed182

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    10 ай бұрын

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏

  • @kalyanimaniyo2681

    @kalyanimaniyo2681

    10 ай бұрын

    ​@@cricketshadow2302🎉

  • @chamilaeriyagama2673

    @chamilaeriyagama2673

    8 ай бұрын

    මෙම ගීය රචනා කල ස්වාමීන්වහන්සේ තවමත් වැඩ සිටිනවා...

  • @manorimanamperi3796
    @manorimanamperi379610 ай бұрын

    දුවට ආවේණික වූ කටහඩින් භක්තමත්ව ගායනය කරනවා. තෙරුවන් සරනයි 🙏, ලංකාවේ ආගමික සබැඳියාව ලෝකවාසීන්ට ආදර්ශයක් ගෙන දෙනවා.

  • @AnushaDamayanthi-fy2vy
    @AnushaDamayanthi-fy2vy10 ай бұрын

    ජාතියක් පුබුදුවාලිය හැකි හඬක් රුවක් ඔබ සතුයි..බුදු සරනයි..අල්ලා දෙවි පිහිටයි..🎉❤

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o5 ай бұрын

    ළමයි වැඩිහිටි ආදර ගීත ගායනා කරන යුගයකඔබ වැනි දරුවෙක් බුදුගුණ ගීතයක් ගායනා කිරීම අපහට දරාගන්න බැරි සතුටකි

  • @karunakh6917

    @karunakh6917

    4 ай бұрын

    Suba. Pathum

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage540610 ай бұрын

    රත්තරන් දුවේ සියලු දෙවි දේවතාවුන් ඔබව ආරක්ෂා කරත්වා ජයෙන් ජයම වේවා

  • @chariththushara1622
    @chariththushara16229 ай бұрын

    මේ පුංචි රටේ තියෙන සංහිදියාව කියන්නෙ මේක තමයි. ආදරෙයි පුංචි දුවේ කෙතරම් බාධක ආවත් ඔයා බෙග් මාස්ටර් වගේ අදණීය තරුවක් වෙන්න. ඔබට ජය

  • @udagearachchigepremasiri2869
    @udagearachchigepremasiri286910 ай бұрын

    දුව මට ඔයා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා .ජාති , ජන්ම , ආගම්,කුල බේද වලට ඔයා දුන් උත්තරය. අපි ශ්‍රි ලාංකික ජාතියක් හැටියට ලෝකය ඉස්සරහට යන්න ඔයාගෙ මේ ශක්තිය ලොකු පිටු වහලක් වේවි . හිතන්න හැම ශ්‍රී ලාංකිකයෙක් මේ දියනියනි වගේ. ඔයාට සම්මා සම්බුදු සරනයි සියලු දෙවි රැක වරනයි.ඔයාට මගෙ දුවේ කවමදාකවත් වරදින්නේ නැ සතුටින් මගෙ දුව . අල්ලා දෙවි පිහිටියි

  • @niwanthabro4542
    @niwanthabro454211 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ භාවනාවක් වගේ❤❤❤

  • @Sasanimandakini

    @Sasanimandakini

    11 ай бұрын

    Ow

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    11 ай бұрын

    ඔව් ඩෝ එළ, මාරම ශ්‍රද්ධාවකින්. මාරම ගැම්මකින් කියන්නේ .

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    11 ай бұрын

    "බුදු වූ ලොව්තුරා" කියලා කියද්දී කෙල්ලගේ තොල් වල තියෙන ගැම්ම බලපන්.

  • @malinimali4175

    @malinimali4175

    11 ай бұрын

    Kalakanni narumayanta mevage duv daruvange vatinakama therenne naha. Vadi katha Avasinaha puthe Idiriyatam a yanna .Pasubhinna Eapa. Ape SRI LANKIKA DONITA SAMMA SAMBUDU SARANAI SIYALU DEVI PIHITAI ARAKSHAVAI LABEVA!!!!!!!!!!!!

  • @ranisilva9829

    @ranisilva9829

    10 ай бұрын

    ❤❤❤❤❤

  • @lkushananushka8560
    @lkushananushka856011 ай бұрын

    මේ චූටි නන්ගිට වගේම එයාගෙ දෙමාපියන්වත් අගේ කරන්න ඕන විවෘතව හිදීම ගැන❤️සෑම දෙනාම එකිනෙකාට ගරු කල යුතුයි..

  • @dedusaku4794
    @dedusaku47949 ай бұрын

    ෆාතිමා අක්කේ ඒක ගොඩක් ලස්සනයි.

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku799810 ай бұрын

    අතිවිශිෂ්ටයි 👌 පුංචි දෝනිගේ ගායනා හැකියාව ගැන කියන්න වචන නෑ 👍 බෙග් මාස්ටර්ගෙන් පස්සේ, ස්ලාම් භක්තිකයෙක් බොදු ගීයක් ගායනා කලා නම් ඒ ඔයා කියලයි මට හිතෙන්නේ පුංචි දෝනි ♥ ජයවේවා

  • @ramyadesilva3469
    @ramyadesilva346910 ай бұрын

    අපේ රටේ තවත් ගායන තරුවක්..ජයම පතනවා පුතේ♥️♥️

  • @grpsuk
    @grpsuk10 ай бұрын

    ජාතික සමගිය ගොඩනැගීමට මෙය හොඳ ප්‍රවිෂ්ටයකි. දුවට අල්ලා දෙවියන්ගේ පිහිටයි!

  • @kaveeshrathnayake3682
    @kaveeshrathnayake368210 ай бұрын

    ❤ කියන්න වචන නෑ දුව ඔබ මේ රටට මැණිකක් බුදුරජාණන් වහන්සේගේ සරණයි අල්ලා දෙවි පිහිටයි.

  • @sivamdanapala6389
    @sivamdanapala63895 ай бұрын

    අති උතුම් සිරි ලංකාවේදීර්ඝ ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @udeshandaglas6468
    @udeshandaglas646810 ай бұрын

    දවසක මේ ලොකෙම දිනයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි..🙏බුදු සරණයි..

  • @kusalviduranga593
    @kusalviduranga59310 ай бұрын

    ආගම මොකක් උනත් ජාතිය මොකක් උනත් ඔයා ඒ හැම කෙනෙක්ටම ගරු කරන නිහතමානී කෙනෙක් කියලා පේනව නංගී. එකම රටක් ඇතුලේ මේ වගේ අය ඉන්නවනම් කොයි තරම් වාසනාවක්ද ❤️❤️ ඉදිරියටම යන්න .... ජයෙන් ජයම වේවා ඔයාට ❤️💪💪🙏🙏🙏😍😍😍

  • @sameeranaotunna5661
    @sameeranaotunna56614 күн бұрын

    මම මේ සිංදුව දකින සැරයක් ගානේ බලනවා මාරම ලස්සනම ගායනවාක් .......ජයෙන් ජය දුවේ

  • @user-ek5lg5lv8c
    @user-ek5lg5lv8c4 ай бұрын

    විවේචනය කරන එකෙක්වත් මේ වෙනකන් මේ සින්දුව අහලා නෑ කියන එකනම් ශුවර්

  • @sampathgamage861
    @sampathgamage86110 ай бұрын

    මගේ මතකයට නැගෙන්නේ.. ගීතයෙන් සිත් සතන් සුවපත්කල.. ආදරනිය කලාකරැ.. "අල්හාජ් මොහිදීන් බෙග්" මහතාවයි..! ඔබ ඉතා මිහිහව ගීතය ගායනාකරා. 👏...😍..🌹..!

  • @Munasinghe-S
    @Munasinghe-S10 ай бұрын

    පුන්චී දුවෙ, ඔයාව, ඔයාගෙ දෙවියන් වහන්සේ මෙන්ම තිසරණ සරණින් ද ආරක්ෂා කරත්වා!

  • @Abhimansanthush

    @Abhimansanthush

    6 ай бұрын

    😀😀😀

  • @Shaanlakshan

    @Shaanlakshan

    6 ай бұрын

    එහෙම බෑ. තෙරුවන් සරණ පිහිට්න්නේ තෙරුවන් සරණ ගියොත් පමණයි. වෙනත් සාස්තෲන් කෙනෙක් මග යද්ද තිසරන සරන කැඩෙනවා. ධර්ම ශ්‍රවනය කරන්න මේ පිළිබදව දැන ගන්න ලැබෙයි.

  • @amerlg4744
    @amerlg4744Ай бұрын

    ගොඩාක් ලස්සන්‍යි පුතේ අගම් බෙද වෙලා අපේරට වනසන අයට කියනේ මෙඅපේ රටේ අගම් බෙද නැ එක ඇතිකරන්න එපා බුදු සරන්‍යි අල්ලා දෙවිය්න්ගේ පිහිටයි පුතේ ඉයාට

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k3 ай бұрын

    ඔයා නම් මනුශ්‍ය දුවක් නොවේ. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා මිනිස් ලොවට සපැමිණි දුවක් . දුවෙ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි. 🎉 තිසරණ සරණයි ❤

  • @anomajayasinha4505
    @anomajayasinha450510 ай бұрын

    දුවේ ඔයාගේ කට හඩ ලස්සනයි ඒ වගේම ඔයත් හරිම ලස්සනයි.ඔයාට සුබ අනාගතයක් වේවා. දුවේ ඔයාට හැම දෙවි කෙනෙක්ගෙම පිහිටයි. ආරක්ෂාවයි. අපේ රටේ නම ලෝකයේ බබලන්න ඔයාට දෛරිය ලැබේවා. මම ඔයාට සුබ පතනවා ♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏♥♥♥♥

  • @user-ye1uq4wm7i
    @user-ye1uq4wm7i11 ай бұрын

    සශ්‍රීකා සේමීනිගේ කටහඬට සමානයි . ලස්සනයි දුවේ🙂😃

  • @sandeepasewmini9809
    @sandeepasewmini9809Ай бұрын

    ඇස් දෙකට කදුළු ආවා...❤හරිම ලස්සයි පැටියෝ..😍

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena06103 ай бұрын

    වීඩියෝ එක නොබල සිංදුව විතරක් ඇහුවොත් කියන්නවත් බැ මේ නංගි මුස්ලිම් කියල...නියම ගායනයක්...superb...බෙග් මාස්‍ටර්ව සිහි කෙරෙව්ව...ජය වේවා..!!!!

  • @DhanuddaraDhanuddara
    @DhanuddaraDhanuddara10 ай бұрын

    පුංචි මල් කැකුලට,ලක්මවගේ මිනිකැටේට, බුදු සරණයි ! අල්ලා දෙවිදු පිහිටයි!,

  • @rohinipra1782
    @rohinipra178210 ай бұрын

    සිංහල දරුවෙකුට වඩා ලස්සන ට පද ගලපල හරිම මිහිරිව අහගෙන ඉන්න ආස හිතෙන විදියට ගීතය ගායනා කරනව.ගොඩක් ආදරේ හිතෙනව දුවේ ඔයාට.අනේ තවත් ඉදිරියට ඔය වගෙම බොදු ගීත ගායනා කරල අපේ රටේ සම්පතක් ව ඉදල මියගිය මොහිදීන් බෙග් කලාකරුවා ගේ අඩුව අපිට සම්පූර්ණ කරල දෙන්න.ඔයානං අපේ.රටට වටින වස්තුව ක් දුවේ.ඔයාට බුදු සරනයි .අල්ලා දෙවියන්ගේ පිහිටයි .❤❤❤❤❤❤❤

  • @S.T-yr8ud
    @S.T-yr8ud4 ай бұрын

    ජාති බේදයට ආගම් බේදයට ගැසු මරු පහරක්, බුදුසරණයි !! අල්ලා දෙවි පිහිටයි !!රත්තරන් දුවේ,අපි ඔයත් එක්ක ඉන්නවා.

  • @slvibes4706
    @slvibes470610 ай бұрын

    හරිම ලස්සනයි දුව අගේ කරමි ඔබේ හඩින් ගායනා කල බෞද්ධ ගීතය තෙරැවන් සරණයි දුව ඔයාට❤

  • @ranasinghekarunathilaka9538
    @ranasinghekarunathilaka953810 ай бұрын

    හිත නිවී නිවී පහන් උනා දුවේ ඔයාගේ හඩින් නිවන්න දුවේ ගිනිගෙන දැවෙන මිනිසුන්ගේ හිත් සදහටම

  • @amarakumariherath4635
    @amarakumariherath463511 ай бұрын

    මොහිදීන් බෙග් අපේ හදවතේ තාම අමරනීයව වැජඹෙනවා .ඔබගෙත් මේ හැකියාව තව තවත් දියුණු වේවා !!

  • @VeenaAup
    @VeenaAup6 ай бұрын

    අවංකවම මගේ මුළු හදවතින්ම මං ඔබට සුබ පතනවා පුතේ මගේ බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ගයන මේ ගීතයට සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාට මේ තමා ඇත්ත තත්ත්වය සත්‍ය පුතේ ඔයාට ජය වේවා ❤️❤️❤️❤️

  • @YasinthaLakmal-si7id
    @YasinthaLakmal-si7idАй бұрын

    මෙක මෙ දරැවගෙ කැමැත්ත ..කොහොමත් බුදුගුන ගිත වැඩිපුර ගායනා කරෙ මොහිදින් බෙග් මහත්මයා

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi10 ай бұрын

    මෙක තමයි වෙන්න ඔනේ..❤ අපිට ජාති ජන්ම නැත.අපි ශ්‍රී ලන්කීකයෝ. අල්ලා දෙවියන්ගේ පිහිටයි..❤

  • @valuables
    @valuables11 ай бұрын

    පටු දේශපාලන අරමුණු වලට වෙන්කළ ආගමික සංහිඳියාව... මගේ දුවට බුදුසරණයි ❤

  • @PriyadarshaniAbenayaka-ck2sn
    @PriyadarshaniAbenayaka-ck2sn9 ай бұрын

    චූටි දුවේ ඔයාට බුදුන්වහන්සේගේ පිහිට ආරක්ෂාව නො අඩුව ලෑබේවා.අල්ලා දෙවි පිහිටයි❤

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka90659 ай бұрын

    ඇත්තටම ඇඩෙනවා...දුව ❤ ආදරෙයි මැනික congratulations 💐 proud of you

  • @nadunimadushika1309
    @nadunimadushika130910 ай бұрын

    ගොඩක් ලස්සනයි නංගි කටහඩ❤බුදු සරණයි

  • @pahanpredeepa6699
    @pahanpredeepa669911 ай бұрын

    මම ලොකු ස්වාමින්වහන්සෙනමක් වශයෙන් ප්‍රශංසා කරනව ඔබට. දුවේ කව්රු මොනව කීවත් ගනන් ගන්න එපා ඔබ ඉදිරියටම යන්න යහපතක්ම වේවා

  • @suranjanawarnasuriya9819

    @suranjanawarnasuriya9819

    10 ай бұрын

    Loku😂😂😂😂😂

  • @maheshimaheshigunasekera8654

    @maheshimaheshigunasekera8654

    10 ай бұрын

    ​@@suranjanawarnasuriya9819papatharaya

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb7 ай бұрын

    ජාතිවාදය රටින් දුරු වේවා දයාබර දියණිය ඔබ රටේ ඉහලින්ම වැජබේවා

  • @senubro1107
    @senubro11077 ай бұрын

    ඇත්තටම ලස්සනයි නoගියා ගොඩාක් ලස්සනයි අපේ සිoහල බෞද්ධ කෙල්ලෙක්වත් කියන්නෙ නැහැ ගොඩාක් ලස්සනයි බුදු සරණයි ඇත්තටම කණට හරිම මිහිරියි සදා ජය❤❤❤❤😍😍😍💕💕💞😘💞💞😘 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vipsslvlog
    @vipsslvlog10 ай бұрын

    හරිම ලස්සනයි ඒ වගේම හරිම මිහිරියි දුවේ ඔයාගේ ගායනය. ඇයගේ ජාතීය, ආගම කුමක් වුවත් ඇගේ දක්ෂතාවය නම් ඉතාමත් ඉහල අන්දමින් පවතින බවයි පේන්න තියෙන්නේ ඔයාට සුබ අනාගතයත් වේවා !! 🙏🙏🙏🙏

  • @kanthimanamperi6543
    @kanthimanamperi654311 ай бұрын

    හරිම ලස්සනට ගීතය ගායනා කලා. නැවත නැවත අහන්න ආස හිතෙනවා. ජය නියතයි දියණියෙනි ඔබට. ❤❤

  • @user-pu8ju4rj4x
    @user-pu8ju4rj4x5 ай бұрын

    බෙග් මාස්ටර්ට පස්සේ ලස්සනට බුදු ගුණ ගීතයක් කියනවා ඇහුනමයි දුවේ ජාතික සංහිඳියාව තියෙන්නෙ ඔතනම තමා ඔබට ජය ❤❤❤❤❤❤❤

  • @somarathnaadhikari
    @somarathnaadhikari7 ай бұрын

    බුදු සරනයි දුවේ ඔබ ඉස්ලාම් ආගමේ වුනත් අපේ රටට සම්පතක්

  • @Kalpani-ji5eo
    @Kalpani-ji5eo10 ай бұрын

    හරීම ලස්සනයි රත්තරන් මැණික මට මතක් උනා බෙග් මාස්ටර් ඇත්තටම පුංචි මැණික ඔයා අපේ රටේ අනාගතය බබලවනවා ඒකේ ආයේ දෙකක් නැහැ ඔබට සියළුම දෙවි රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733510 ай бұрын

    මුස්ලිම් දරුවෙක් මේ ගීතයේ වචන ටිකම පාඩම් කරගනීම ලොකු අභියෝගයක්.එහෙමත් කරල සුජාතා මහත්මියට කිට්ටුවෙන් යන්න ගායනා කිරීම ඇත්තටම විසිස්ටයි.මේ තමයි අපේ පාරම්පරික මුස්ලිම් ජනතාව .බුදුසරනයි දුවට

  • @kasundarshana564

    @kasundarshana564

    10 ай бұрын

    Keyanna wachana na e taram lassanai

  • @sandamali-kk8vz

    @sandamali-kk8vz

    10 ай бұрын

    සුජාතාවට කිට්ටුයි???කනේ අවුලක්...🤣🤣🤣🤣

  • @SUDDA_YT_OFFICIAL_1

    @SUDDA_YT_OFFICIAL_1

    10 ай бұрын

    🥺🥺

  • @janakavijjaroopa7335

    @janakavijjaroopa7335

    9 ай бұрын

    ​@@sandamali-kk8vzඔව්.කනේ අවුලක්.😂උබලට තියෙන්නේ මොළේ අවුලක්.😂😂😂

  • @sameeraanuradhaAriyaratne

    @sameeraanuradhaAriyaratne

    7 ай бұрын

    මොහිදීන් බෙග් මහත්තයා කියලා තියනවා එයාගේ දරුවොන්ට, සින්හල මිනිස්සු ඉන්නකන් අපිට බඩ්ගින්නේ ඉන්න වෙන්නෑ කියලා...

  • @deegayudissanayaka310
    @deegayudissanayaka3106 ай бұрын

    Well done sister Aura...😊❤

  • @Admotorsyt
    @AdmotorsytАй бұрын

    එ කටහඩ ❤බාවනවක් වගෙ

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran441610 ай бұрын

    ෂා ශා shaa නංගී මාර ම ලස්සනයි බුදුන් වහන්සේ ජීව මානයි ඇත්ත ටම ගොඩාක් සංතෝසයි ජය වේවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 💙❤ 💎💛💚💎💜️🖤💎🤙✌️🤘❤️‍🔥❤️‍🔥❤️‍🔥😀😍😎

  • @sanjeewafernando9492
    @sanjeewafernando949211 ай бұрын

    අපි ලග ජාති බේද නැ මේ ගිතය ගායනා කරනවා නංගි ඔයාට බුදු සරනයි

  • @gemylove1329
    @gemylove13299 ай бұрын

    ඔයාගෙ හැකියාව විශිෂ්ටයි නංගි. ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි පැටියො. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp9 ай бұрын

    බුදු සරනයි පුතේ

  • @k.a.bandara3501
    @k.a.bandara350110 ай бұрын

    තෙරුවන් සරණයි ඔයාට. ලස්සන කටහඬක්😊❤

  • @ajithsilva6551
    @ajithsilva655111 ай бұрын

    ඇස් දෙකට කදුළු ආවා දුව .ලස්සනයි ,ගායනය විශිෂ්ටයි .,නියමයි

  • @kasuniumesha744

    @kasuniumesha744

    10 ай бұрын

    ඔයාට දෙවියන්ගෙ පිහිටයි

  • @user-sw8yi1md2e
    @user-sw8yi1md2e4 ай бұрын

    ජාතිය නෙවෙයි අපි බලන්න ඕන මේ දරුවගෙ දක්ශතාවය. ඔයාට බුදු සරනයි, අල්ලා පිහිටයි දුවේ.

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi63462 ай бұрын

    පුංචි පාතිමාදුවේ ඔබ අපේ ලංකාවට ආභරණයක්. ඔබ අපේ වස්තුවක්. දුවට දීර්ඝායු ලැබේවා.

  • @kamalperera7685
    @kamalperera768511 ай бұрын

    බුුදු සරණයි පුතේ ඔයාට....💐💐💐

Келесі