Budunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02 🔥

Музыка

Budunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02 🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.net/@hirustaroffi...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #WildCardRound #RukshanChandrasena #Budunge_Ama_Dharme #බුදුන්ගේ_අමා_ධර්මේ

Пікірлер: 579

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m22 күн бұрын

    රුක්ෂාන් මේපාර හිරු star කියන අය කෝ බලන්න😊

  • @Slowedmusic634

    @Slowedmusic634

    14 күн бұрын

  • @chamikadilshan4634
    @chamikadilshan463422 күн бұрын

    එක පාරකට වඩා අහන මං වගේ අය තව සිටීද??❤️

  • @user-md6xy2hr3n

    @user-md6xy2hr3n

    22 күн бұрын

    Yes

  • @Gminsanju

    @Gminsanju

    22 күн бұрын

    aniwaren

  • @tharangih4600

    @tharangih4600

    22 күн бұрын

    Aniwa

  • @chamishkasamindini9343

    @chamishkasamindini9343

    22 күн бұрын

    Dent 10 prkt wada ehuw❤

  • @user-sd3xi5mq7o

    @user-sd3xi5mq7o

    22 күн бұрын

    Ow❤

  • @Rukshan090-yr2hs
    @Rukshan090-yr2hs21 күн бұрын

    බොහොම ස්තූතීයි හැමෝටම මේ ආදරයට.හැමදාම මගෙත් එක්ක ඉන්න ආදරෙයි 🥺❤🙏

  • @manojgunathilaka5674

    @manojgunathilaka5674

    20 күн бұрын

    Aniwaryen ❤

  • @user-tb8zb4gc4t

    @user-tb8zb4gc4t

    19 күн бұрын

    ඒ කටහඬ භාවනාවක් වගෙ මල්ලි ඔයාට ඉදිරියට ම යන්න සුභ පතනවා තෙරුවන්සරණයි

  • @LasinduShehara547

    @LasinduShehara547

    19 күн бұрын

    ❤ 2:47

  • @user-bn7qm3uv3v

    @user-bn7qm3uv3v

    19 күн бұрын

    ඒක මර👌

  • @-moviehub-room.00

    @-moviehub-room.00

    18 күн бұрын

    Kauwa❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp23 күн бұрын

    ඔබගේ ගායනය අල්හාජ් මොහිදින්බෙග් මහත්මයාට උපහාරයක්ම වේවා.කියනවනම් සිංදු මේව තමයි.ලස්සනයි ඔබට ජයෙන්ජයම වේවා.

  • @nuwansampath-qm3ju
    @nuwansampath-qm3ju23 күн бұрын

    මම දන්නේ නැහැ මල්ලි ඔයා මේ ගීතය කොහොම ගායනා කලා ද . ඒ තරම් හිතට සංවේදිව විදින්න. ලංවෙන්න ගයනා කලා ද කියලා.ඔයාට සුබ පතනවා. ඒ වගේම Hiru Star කියලා ප්‍රර්ථානා කරනවා. තෙරුවන් සරණයි ! ❤❤❤❤❤❤❤❤❤

  • @dilankasewmal5487
    @dilankasewmal548722 күн бұрын

    මේ කොල්ලා විතරයි සෙට් වෙන එකෙක්ට මේ සීසන් එකේ ඉන්නේ.. ජය..👌

  • @sampathkumaraq7621

    @sampathkumaraq7621

    21 күн бұрын

    Aniwaren mamath e mathaye enne ❤

  • @user-yd1ie2tm3k
    @user-yd1ie2tm3k22 күн бұрын

    කවුද යකෝ,කලින් මුව අයින් කරපු පරයා සුපිරි බං❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara69922 күн бұрын

    මොහිදින් බෙග් මහතා සිටියානම් ඔහු තමයි අද වැඩියෙන්ම සතුටුවෙන්නෙ... ගායනය අතිවිශිස්ටයි.... චාමර වීරසින්හයන්ගෙන් පසුව ඔබ තමයි හදවතේ ගායකයා........ ❤

  • @InduKevee
    @InduKevee19 күн бұрын

    බෙග් පව්ල ඇරෙන්න වෙන පිට කෙනෙක් ඔය ගීතය ඒ ආකාරයෙන්ම ගායනා කරා නම් ඒ ගායනා කලෙ ඔයා රුක්ෂාන් ❤❤මරු

  • @pubuduneranjan957
    @pubuduneranjan95723 күн бұрын

    සතුටුයි බොසා උබ ෆයිනල් ඉන්නම ඕන❤ මහවට ගැම්මක්

  • @chamindukulawansha6737
    @chamindukulawansha673723 күн бұрын

    අතිවිෂිස්ටයි මල්ලී රන්මනාප ලැබෙන්න ඕනී සින්දුවක් මේවා තමා සින්දු මල්ලී තෙරුවන් සරණයි ඔබට ...❤

  • @Skwsamanthi

    @Skwsamanthi

    20 күн бұрын

    ඇත්තටම ❣️

  • @kasunmaduwantha-pf3rn

    @kasunmaduwantha-pf3rn

    16 күн бұрын

    අනිවාරෙන්ම❣️

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama844522 күн бұрын

    බුදු ගුන ගිිතයක් ගායනා කරාටයි මෙ 🙏🙏🙏🙏

  • @kasunmaduwantha-pf3rn

    @kasunmaduwantha-pf3rn

    16 күн бұрын

    ❤️☸️🙏

  • @NandanaGalhenkandage
    @NandanaGalhenkandage6 күн бұрын

    අහපු වාර ගනන මතක නෑ ඒතරම් හිතට දැනෙන්න ගායනා කරපු ගීතය ......මෙතෙක් රියැලිටි ගායනයන් තුල සුපිරි සහෝදරයා ආදරෙයි ඔහොම යමු....🎤🎶🔊🩷👌

  • @SayuriNimshara
    @SayuriNimshara23 күн бұрын

    හදවතට දැනෙන්නම ගීතය ගායනා කළා ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි! 💜️💛💚

  • @channasanjeewa9535
    @channasanjeewa953523 күн бұрын

    රන් මනාපය ලබාගන්න ඕනි ගීතයක් හදවතටම දැනුනා අම්මගේ ආදරේ දැක්කම ඇස් වලට කදුලු ආවා

  • @nilangasampath6365
    @nilangasampath636519 күн бұрын

    මනාපෙ දීල ආයේ ඇවිත් බලන අය කෝ..❤❤❤

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara23 күн бұрын

    මං Hiru Star බලන්නෙම නැති කෙනෙක්. ඊයේ පුංචිගේ ගෙදර ඉන්නකොට අහම්බෙන් ඇහුනෙ. දැන් අපේ ගෙදර හැමෝම hiru star බලන්න පටන් ගන්නවා. ඔයා නිසා. Big fan of yours ❤

  • @pradeepsrilal2422

    @pradeepsrilal2422

    22 күн бұрын

    ආයේ මිස් කර ගන්න එපා හොදද😊

  • @KelumLakmal-jt1lv

    @KelumLakmal-jt1lv

    20 күн бұрын

    හිරු දාගනම ඉන්න දිගටම.අපි එනවා හිරු බැලුවත් සල්ලි හිරු ඇහුවත් සල්ලි.හිරු කීවත් සල්ලි .

  • @AsankaWijeratne123

    @AsankaWijeratne123

    11 күн бұрын

    Rukshan❤❤❤❤❤

  • @diluninehansa1377

    @diluninehansa1377

    52 минут бұрын

    මාත් බලන්නෑ ඒත් මෙයා කියනවා අහම්බෙන් සෙට් උනේ

  • @sujithnishantha1450
    @sujithnishantha145018 сағат бұрын

    සුපිරි ❤සුපිරිම ගායනය භාවනාවක් වගේ ජයෙන් ජයම වේවා පුතා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @laiyaproduction7213
    @laiyaproduction721321 сағат бұрын

    හිරුස්ටා එකේ මන් අහපු ලස්සනම ගායනය.❤සුපිරියටම කිවුවා අයියෙ ♥️😊

  • @princikulathunga5103
    @princikulathunga510319 күн бұрын

    යන්තන් වගේ අමීශ මිලෝන්ගේ කට හඩ ඇහිච්ච අය කෝ❤❤

  • @amalivithanage1797

    @amalivithanage1797

    18 күн бұрын

    මටත්

  • @MadhushaRavishan

    @MadhushaRavishan

    15 күн бұрын

    Ow e wagemayi😊

  • @ShifaSerajudeen

    @ShifaSerajudeen

    7 күн бұрын

    I vz ​@@amalivithanage1797

  • @malidelana8396
    @malidelana839622 күн бұрын

    ටීවී එකෙත් බලල මදි උනා පුතේ ඔයාගෙ සිංදුව ඒ තරම් ලස්සනයි හිතට වදින්න හැම සිංදුවක්ම තෝර ගන්න පුතේ .ඔයාට අවසානෙ දක්වා යන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @shalikasajith5480
    @shalikasajith548023 күн бұрын

    ඒ අම්මා ❤මේ වගේ සින්දුවක් රියැලිටි වේදිකාවක කියන්න තෝර ගත්ත එකත් උඹ ලබපු ජයග්‍රහණයක් වගේම, උබේ වෝයිස් එකත් මරු ✌️ඉදිරියටම යන්න ඕන අනිවාර්යයෙන්ම ✌️

  • @isurusrinath5829
    @isurusrinath582910 күн бұрын

    අනිවාරෙන් මේ කොල්ලා Hiru Star වෙන්න ඕන.. අද 2024 ජුනි 22 සෙනසුරාදා.. සුබ පතනවා. ❤

  • @KavinduChamodM
    @KavinduChamodM17 күн бұрын

    Hiru Star වෙන්නම ඕනි ❤❤

  • @erandipathirana1681
    @erandipathirana168120 күн бұрын

    දක්ශයන්ට හරි තැන ලැබෙන්න ඔනමයි .. රුක්ශාන් ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna22 күн бұрын

    අමල් මහත්තයා කිව්වා වගේ බුදුන්ගේ කියල පටන් ගන්න කොටම ඇඟ හිරිවැටුනා පුතේ .දෙනෙතට කඳුළු පිරුණා .Good luck පුතේ .

  • @Skwsamanthi
    @Skwsamanthi20 күн бұрын

    සුපිරිම ❣️❣️❣️අම්මාගේ ලෝකය පුතෙක්..රජුන් ❣️❣️❣️නියමයි සහෝ💪💪💪සුබ පැතුම්..🤲🤲

  • @user-xl1nq8io9t
    @user-xl1nq8io9t20 күн бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක්❤

  • @user-rj2sr9gf8h
    @user-rj2sr9gf8h22 күн бұрын

    ජයෙන් ජයම වේවා රුක්ශාන් අයියේ 💗🥰👑️👍 හිරු කිරුල මේපාර මහවට ගේමු 🙏👑️👍🥰❤️

  • @SL_Hiruwa_Online
    @SL_Hiruwa_Online22 күн бұрын

    රතිඤ්ඤා ත් දැම්මා බං 🥺💖✨️ උබ එකෙම්ම වැඩ්ඩෙක්..ඉස්සරහටම යන්න ශක්තිය උබට ලැබෙනවා...🥰💖🙏 මහවට 👑 අරන් වරෙන් මචං 😗💖🙏

  • @like-ei5rn
    @like-ei5rn22 күн бұрын

    කල්පනා කරල සින්දු තෝරගනින් කොල්ලො වොයිස් පට්ට .....

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi804722 күн бұрын

    අනේ හරිම ලස්සනයි..මෙවන් ගායනා කළ හැකි කෙනෙක් නේ එදා තරගයෙන් ඉවත් වුණේ..බොහොම ස්තූතියි නැවත වාරයක් එයාට අවස්ථාව ලබා දුන්නාටඔයා මාව ඇඬෙව්වා පුතේ දුරු රටක සිට

  • @padmawickrema4597
    @padmawickrema459715 күн бұрын

    පුතාට තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම වේවා පුතාට ..ශුභ පතනවා පුතාට හහවතින්ම.

  • @slwoowcartoon
    @slwoowcartoon22 күн бұрын

    කලේකට පස්සේ අහපු සුපිරි ගායනයක් . මෙ කොල්ලා කොහෙද

  • @danushkapriyankara5327

    @danushkapriyankara5327

    22 күн бұрын

    මහව

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    21 күн бұрын

    Maho

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7l23 күн бұрын

    ලස්සනයි කොල්ලෝ ඒ වගේම සංගීත කණ්ඩායමත් මතක් කරන්න ඕන පැහැදිලි සුපිරි බැකින් එකක් දෙනවා ❤❤

  • @Namiyaofficial-
    @Namiyaofficial-20 күн бұрын

    Hirustar එකෙක් අහපු ලස්සනම සින්දුවලින් එකක්❤

  • @dulanjali1995
    @dulanjali199515 күн бұрын

    ගොඩක් ආඩම්බරයි අයියේ මේ පාර කිරුළ මහවට ගේමු 😊🤗❤️

  • @nishanmadusanka3890
    @nishanmadusanka389021 күн бұрын

    බොක්කටම වදින්න සින්දුව කිවුව මචෝ.සුපිරියි

  • @chamoddilshan5054
    @chamoddilshan505423 күн бұрын

    අම්මෝ ලස්සනයි අයියා ... එකෙන්ම ඊළඟ hirustar ඔයා තමයි ❤️🥺

  • @MalshaDewmini-di6mj
    @MalshaDewmini-di6mj23 күн бұрын

    අම්මා ❤

  • @bandulaharth2657
    @bandulaharth265723 күн бұрын

    මේ විදිහට පැරණි සින්දූ කියන්න. ජයෙන් ජය

  • @renukawemalaweera4186
    @renukawemalaweera418623 күн бұрын

    බුදු සරණයි පුතේ ඔයාට මේවට තමයි රන මනාප ලැබෙන්න ඕනෙ

  • @nirashaopathavidanapatiran166
    @nirashaopathavidanapatiran1662 күн бұрын

    Good bless you !!! Ediriyatama යන්න ලැබේවා !!!

  • @SudeshaPriyadarshani
    @SudeshaPriyadarshani23 күн бұрын

    මේ වගේ මිනිස්සු දන්න ,මිනිස්සුන්ගේ හිතට වැදුන සින්දු කියන්න... 🎉🎉🎉

  • @ChamithChamith-yo1kv
    @ChamithChamith-yo1kv22 күн бұрын

    හරි පරිස්සමට ඔය වගේම සින්දු තෝරාගන්න මල්ලි බුදුසරණයි ❤️

  • @hasinthweerasinghe8030
    @hasinthweerasinghe803018 күн бұрын

    මේවගේ සින්දුවලට මිනිස්සු ආසයි සමහරු කියන සින්දු අප්පිරියයි ඇඩ්යාව විතරයි වැඩකරලා මහන්සිවෙලා ගෙදරනිදහසෙ ඉන්නකොට ඇඩියා සින්දුකියනකොට එපා වෙනවා

  • @moviescliperz6557
    @moviescliperz655716 күн бұрын

    පට්ට බන්. උබ පට්ටම. ❤️❤️👍👏👌

  • @shehanpradeep1988
    @shehanpradeep198823 күн бұрын

    ගල්ගමුවට ආඩම්බරයක් බ්‍රදර්......❤❤❤

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    23 күн бұрын

    මේ කොල්ල මහවනෙ බන්

  • @chandanakumara4233
    @chandanakumara42336 күн бұрын

    සිත නිවන භාවනාවක් මචං...උබට ජයෙන් ජය

  • @hashannalinda3072
    @hashannalinda307210 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️

  • @gayanikumari7696
    @gayanikumari769612 күн бұрын

    හරිම ලස්සනයි පුතේ ජයවේවා ඔයාටත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා පතනවා

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs621323 күн бұрын

    මෙන්න රියල් තරු 😍 මේ සීසන් එකේ දැක්ක හොදම තරුවක් 😍

  • @damithweerasekera7967
    @damithweerasekera796722 күн бұрын

    ගීතයට කිසිම හානියක් නොකර ඔයා කරපු මේ ගායනය සුපිරි ,මල්ලී ,ජයවේවා ❤❤

  • @KavinduVihanga-kf2yb
    @KavinduVihanga-kf2yb23 күн бұрын

    රුක්ශාන් උබට පුලුවන් බං ගේමක් ගහන්න මංගල ඩෙනෙක්ස්ගෙ දිහා බලල හරි සිංදු තෝර ගනින් ඌ වගේ 💖එල

  • @user-ip1cf2hk7l

    @user-ip1cf2hk7l

    23 күн бұрын

    ඔව් ගොඩක් අය අමාරැවේ වැටෙන්නේ ගීත තෝරාගැනිමේදි තමන්ට ගැළපෙන ගීතය තෝරාගන්න ඕන ❤

  • @ChethySenuliya

    @ChethySenuliya

    22 күн бұрын

    එකෙන්ම

  • @chandanadikwella6475
    @chandanadikwella647522 күн бұрын

    මිනිස්සු බැන්නාට මම මමත් බනිනවා නමුත් අමල්ගේ සින්දු අහන්නේ අමල් පෙරේරා බීපුවාම කියන සින්දු මොකද ගිටාරය හසුරවනවා වගේම ගීතය අමුවටම දෙනවා රිදේන්නම ඒක තමා පට්ට කීවෝත් හරි ඒතමා වැඩ්ඩා නම් ❤අමල්මතමා ❤❤❤

  • @user-pw3xy2uq1j
    @user-pw3xy2uq1j22 күн бұрын

    අවන්කවම ස්තූති මල්ලි මාර විදියට ඇගටම වැදුනා බුදුසරණයි .ජයක්ම වෙන්න ඕන

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd2 күн бұрын

    සුපිරි කට හඩක්.....

  • @ashankapugedara4358
    @ashankapugedara435823 күн бұрын

    මල්ලි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට 💛💙❤️☀️✨

  • @SankaMadu-sq7dz
    @SankaMadu-sq7dz5 күн бұрын

    Patttttama...mangala.denes.gen.passe.ahuwa.pattama.hadak.adarei.budu.saranai.jesu.pihitai

  • @channakumara8065
    @channakumara806520 күн бұрын

    පට්ට බැකිං පට්ට වොයිස් ජයවේවා මල්ලී ✌

  • @JayapuraJinarathana
    @JayapuraJinarathana22 күн бұрын

    ,මම කි පාරක් ඇහුවද කියලා මතක නැහැ උදෙන්ම නැගිටලා අහනවා ලස්සනයි එ තරමටම

  • @udaralba8669
    @udaralba866922 күн бұрын

    මාරම ලස්සනයි.ලන්කාවෙම මෙවගෙ සින්දු අහෙන්න ඔනෙ

  • @GayanUdayanga-dm2kn
    @GayanUdayanga-dm2kn20 күн бұрын

    ඇත්තටම කාලෙකෙන් අහපු ලස්සනම කටහඩක්.උපරිම සාධාරණයක් කලා ගීතයට.ජය වේවා මල්ලි ❤

  • @Heart2591
    @Heart259123 күн бұрын

    පුදුම හඬක් බුදුගුණ මහිමය ම ඔයාට ලැබෙනවා මල්ලි...තව තවත් ඔයාගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වේවා....තෙරුවන් සරණයි රුක්ෂාන් මල්ලි...!

  • @user-pc8bz9kp8z
    @user-pc8bz9kp8z23 күн бұрын

    ඒ ගායනය ගැන කතා කරන්න දෙයක් නැහැ සුපිරි ඡයෙන් ඡයම වේවා ✨♥️🤝

  • @roshanfernando9709
    @roshanfernando97098 күн бұрын

    නියමයි

  • @dakshinrajkunar4
    @dakshinrajkunar421 күн бұрын

    මාරම මාර ගායනයක්..හිතා ගන්න බෑ..😍☸️🙏

  • @user-ee9rt1vj4u
    @user-ee9rt1vj4u16 күн бұрын

    Danaa supiriyak thamai❤❤❤❤ ආදරෙයි වස්තුව ❤❤mama Tharaka aiya

  • @user-zb4nj6bn4o
    @user-zb4nj6bn4o22 күн бұрын

    අම්මෝ ඇගේ මයිල් කේලින් වේන්න කිවා 😢 ඇඩේන්නම කිවා ❤ mama දකින hiru star oya මල්ලි 💪💪❤❤

  • @pathummaduka3494
    @pathummaduka349422 күн бұрын

    සැබෑ දක්ශයෝ❤️

  • @reshanchathuranga8786
    @reshanchathuranga878622 күн бұрын

    ඇබ්බැහි වෙනවා.. ❤️😍paharak 🙏🥳

  • @user-dh9ps6gd4b
    @user-dh9ps6gd4b14 күн бұрын

    Harima dakshai.budu saranai!!!

  • @radical1455
    @radical145518 күн бұрын

    ඔය කාලකන්නී අනුකම්පාව ලබා ගැනිම වෙනුවෙන් කරන සමහර වැදි ජවනිකා මේ වැඩ සටහනට කරන අපරාධයක්..❤❤❤

  • @EmKarunarathna-lv4zb
    @EmKarunarathna-lv4zb17 күн бұрын

    නියමයි.කියන්න වචන නැහැ👍👍👍

  • @sha-qv4bg
    @sha-qv4bg18 күн бұрын

    මාරම ලස්සනයි... කොචචර අහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා..❤❤❤❤waaaaaaaw..supa❤

  • @Rev.Kosala_himi
    @Rev.Kosala_himi3 күн бұрын

    @rukshan aiyya theruwan saranaii ❤❤❤

  • @user-dj3uo7hj5y
    @user-dj3uo7hj5y22 күн бұрын

    හදවතට දැනෙනන්න කයපු තවත් එක‌සින්දුවක් . නයමයි මල්ලි . ඔයා final ඉන්නම ඕනි ‌තරගකරුවෙක්.

  • @user-lg7oz2fk1z
    @user-lg7oz2fk1z20 күн бұрын

    Patta lassanai appa

  • @kasunch7184
    @kasunch718423 күн бұрын

    මල්ලි උඹ සමහර වේරියේශන් කියද්දි හිතට බයක් ආවා ,හැබැයි උඹ නියමෙටම කලා,හිතාගන්නත් බෑ❤....උඹ මේ වයිබ් එකේ ඉන්නම ඕන එකෙක්....බොක්කෙන්ම රෙස්පෙක්ට්❤....කසුන්❤🇦🇪

  • @ukkumenika7307
    @ukkumenika730717 күн бұрын

    Harima lassanai puthe idiriyatama yanna labeava❤❤❤❤❤

  • @samudradamayanthi
    @samudradamayanthi16 күн бұрын

    වයිල්ඩ් කාඩ් එකෙන් ඔයා එනකම් බලන් හිටියෙ මල්ලි...ඒත් අවාසනාවට ගිය සතියෙ මට programme eka බලන්න බැරි උනා...දැනුයි ඔයා කියන එක හොයාගෙන බැලුවෙ...මාරම සතුටුයි....අපිත් මහව....ඔයා තමා star.......

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani602522 күн бұрын

    අතිවිශිෂ්ට ගායනයක් ඉදිරියට ම යන්න සුබ පතනවා❤🎉❤

  • @user-mj3nu1tt8t
    @user-mj3nu1tt8t20 күн бұрын

    Super machan අනිවාර්යයෙන්ම මගෙ එකා උඔ තමයි හිරු star ...❤❤❤❤❤❤

  • @muthubandagesuranga1609
    @muthubandagesuranga160918 күн бұрын

    මල්ලි ඔයාගේ කටහඩට සෙටි වෙන්නේ මෙිවගේ සිංදු දිගටම යං ඔයාට ජයවෙිවා

  • @user-nm2xq7se4v
    @user-nm2xq7se4v22 күн бұрын

    ඇත්තටම නියමයී හදවතටම දැනුනා ජයම වේවා

  • @sinhalasongs9465
    @sinhalasongs946514 күн бұрын

    මේක නෙක්ස්ට් ලෙවල්..❤❤❤❤❤

  • @දඟයා
    @දඟයා18 күн бұрын

    මෑත කාලයෙ දැකපු ,,අහපු සුපිරිම ගායනයක්❤❤

  • @prasadbuddika-np7lv
    @prasadbuddika-np7lv21 күн бұрын

    සාදාරණයි මචන් ගායනය

  • @madushikajinasena2580
    @madushikajinasena258016 күн бұрын

    Supiri. Adenna tharam lassanata kiuwa

  • @janu9087
    @janu908723 күн бұрын

    ඊයේ දවසෙ හොඳටම සින් කලේ ඔයා ❤❤

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi394616 күн бұрын

    තෙරුවන් සරණයි

  • @DilhaniAdikari-zg8vq
    @DilhaniAdikari-zg8vq20 күн бұрын

    සුබ පැතුම් මල්ලි.. හරිම ගැඹුරු ලස්සන හඬක් තියෙනවා ඔයාට..හිරුස්ටාර් වෙන්න ...😍😍😍

  • @gamingnova4941
    @gamingnova494118 күн бұрын

    මේ සින්දුව මෙයා පටන්ගන්නකොටම අමීශ මිනෝල් මතක් උන තව කට්ටිය ඉන්වද❤❤❤❤Good luck brother ❤🎉

  • @sumithkumara6099
    @sumithkumara609920 күн бұрын

    ❤❤❤ ජයවේවා පුතා ❤❤❤

  • @gaminiliyanage2809
    @gaminiliyanage280922 күн бұрын

    Hirustar සුපිරිම ගායනය

  • @user-ug1tl1su5e
    @user-ug1tl1su5e18 күн бұрын

    මාරම ලස්සනයි ඒකනම් කිව්ව.. ❤️❤️❤️ ජය

  • @anithakumari5524
    @anithakumari552422 күн бұрын

    ට්ව් එකෙ බැලුවා මදි.පුතේ හිත ට මරම ව්දියට ම දැනුනේ .ඇහුවට ඇහුවට මදි.එතරම් ලස්සනයි .ඔයාට අවසනෙ දක්වා ඔයාට යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

  • @user-ij7my6yl5f
    @user-ij7my6yl5f17 күн бұрын

    ජය වේවා අපේ එකා ❤

  • @LalPeiyashan
    @LalPeiyashan22 күн бұрын

    අනේ මල්ලියේ උබට ජයම වෙන්න ඕන.මේ සිංදුව කී පාරක් ඇහුවද කියලා මතකත් නැ මට..ඇත්තටම ඇස් වලට කදුලු පිරුනා .ඒ තරම්ම ලස්සනයි ❤❤ අමල් සර් කියනවා වගේ මේ තමයි ගායකයෝ❤❤ ඇගත් හිරිවැටෙනවා.මේ පාර කිරුළ උබට වෙන්නම ඕන.👍👍👍❤️ ජයම වේවා මල්ලියේ

  • @pramodya800
    @pramodya80022 күн бұрын

    මේ කීවෙනි පාරද කියලා මට මතකවත් නෑ .....superb ♥️♥️

  • @sampathkumaraq7621

    @sampathkumaraq7621

    21 күн бұрын

    Aniwa

Келесі