ඔව් අපි මාලිමාවට තමයි. රැල්ලට නෙවෙයි තේරුම් ගත්ත නිසා. කළුතර හෙල්ලූ කොට්ටහච්චිගේ කතාව | jvp | npp

Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

Пікірлер: 177

  • @gunawardanasena
    @gunawardanasena3 күн бұрын

    මේ පාලන ක්‍රමය නොතේරෙන මිනිස්සු ඉන්නවනම් ඒ අතලොස්සක් .නොතෙරුනා සේ ඉන්නෙ හොරකමට වන්චාවට කැමති උන්........

  • @prasathdharmadasa1559

    @prasathdharmadasa1559

    2 күн бұрын

    හම්ම් සත්තකින්ම කාලකන්නි දේශපාලකයින්ට හේත්තු වෙලා පිංබත් කන උන්තමයි තවමත් මේව තේරැම් නොගන්නේ .....

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha37133 күн бұрын

    ජයවේවා ජයවේවා රටට ම ජයවේවා සහෝදරිය ඔබ අපට මහ මෙරක්. ජයවේවා

  • @user-jt3un8yi4v
    @user-jt3un8yi4v3 күн бұрын

    ගිරිය කඩන් බෙරිහන් දෙන, සජබේ, පොහොට්ටුවේ, රනිලගෙ එකි මෙකි නොකි එකෙකුගෙවත් තිබේද .? මේ හඩ පෞෂය.ජාතික ජන බලවේගයට ජයවේවා .!!!

  • @sgjbellanaga8708

    @sgjbellanaga8708

    3 күн бұрын

    💯💯💯💯💯💯💯. Absolutely, So convincing..

  • @lalpuspakumara5244
    @lalpuspakumara52443 күн бұрын

    මාලිමාවට ආලෝකයක් ඔබ, සහෝදරිය.❤❤❤❤

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit8903 күн бұрын

    අද රනිල් ට උණද බං ..මෙහෙම ජන ගඟක් හොරණට කොහෙන්ද . අනාගතය සුබයි " ඔක්තෝම්බරයේ එක් දවසක් ඒවි අපේ ජනතා රජයේ ⁣නව 🌞 හිරුගේ අරුණළු.." මේ පෙන්වන්නෙ..ඒ අරුණළු වල පෙරමඟ ලකුණු නොවන්නේද..මාලිමාවට ජයවේවා !🧭🧭🧭

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q3 күн бұрын

    කට ඇති ,රුව ඇති දියණිය ඔබ රටට වටිනා මැණිකක්. ගැහැනු අපිට ආඩම්බරයි . 🧭 ට ජයවේවා !!!!!!!!!!!!

  • @hemendramendis6239
    @hemendramendis62393 күн бұрын

    එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කලුතර දිස්‌ත්‍රික්‌කයේ නියත නියෝජනය❤❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    23 сағат бұрын

    රටට යහපත් අනාගතයක් ලැබෙනවා නියතයි මාලිමාවට ජය වෙිවා

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    23 сағат бұрын

    රටගැන ජනතාව ගැන තැකීමක් නැති මෙි පාලකයෝ කුමටද ? මුලු රටම එකතු වී වෙනසක් කරමු මාලිමාවට ජය වෙිවා

  • @chamudithajayan9010
    @chamudithajayan90103 күн бұрын

    මාරම ලස්සන.අර්තවත් ගැබුරු..මාරල පිලිවෙලකට වචන හසුරුවන දක්ශ කතිකාචාර්‍ය වරියෙක් මෙන්..

  • @maleeshasamarathunga3112
    @maleeshasamarathunga31123 күн бұрын

    හරිම ලස්සණයි දුව ඔයාගේ කතාව මම බලනවාමයි තෙරුවන් සරණයි ජය නියතයි

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb3 күн бұрын

    Npp ජය වේවා අනුර ජනාධිපති ජය වේවා

  • @user-jt3un8yi4v
    @user-jt3un8yi4v3 күн бұрын

    මාලිමාවට ආලෝකයක් ඔබ, සහෝදරිය.

  • @user-ml2nh1tz4i
    @user-ml2nh1tz4i3 күн бұрын

    ❤❤ජයවේවා සියලු සහෝදරවරුනි ආදරණීය සහෝදරියනි .

  • @RangaPrabad
    @RangaPrabad3 күн бұрын

    මෙවැනි කතා අහනකොටත් සිතට ලොකු සතුටක් දැනෙනව. අනාගතයේ සුන්දර රටක් මැවිල පේනව.නිලන්ති සහෝදරිය ජාතියේ පිනට ඔයාල ඉපදිලා තියෙන්නේ.❤👑️🧭👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukashehani9810
    @tharukashehani98103 күн бұрын

    අපේ කාන්තාවන් වෙනුවෙන් ඔබ මාලිමාව තුල සිටිය යුතුමය නිලන්ති සහෝදරිය මාලිමාවට ජය වේවා

  • @RohithaWasana
    @RohithaWasana3 күн бұрын

    මෙන්න කෙල්ලෝ ...මාලිමාවට ජය වේවා ...රටට ජය වේවා

  • @kapilakapila9665
    @kapilakapila96652 күн бұрын

    ජය වේවා ❤ නැගනිය ඔබ අප සැමට මාලිමාවට 🌷🙏ජය ❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera49053 күн бұрын

    ජයවෙිවා.නිතිවෙිදි.සොයුරිය

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d3 күн бұрын

    රනිල් අලුගොසුවා මහින්ද නරියා සිරිසේන ගැමියා ගොටබය කියන විරුවා මේ රට කහැව

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d3 күн бұрын

    නියමයි ❤️නියමයි ඔහොම යමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii3 күн бұрын

    ආරන්චිය සුබයි අද කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්බ උන වගයි මාලිමාවට ජය වේවා

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera49053 күн бұрын

    ජයවෙිවා

  • @lalpuspakumara5244
    @lalpuspakumara52443 күн бұрын

    මාලිමාවට ආලෝකයක් ඔබ, සහෝදරිය.❤

  • @lilith5730
    @lilith57303 күн бұрын

    හරිම ලස්සනයි කතා විලාශය. අන්න අගලවත්තෙ නෑමොලයයි පිස්සු කුට්ටියයි ගිරිය කඩාගෙන කෑ ගහනව උන් රට හදනව කියල කිය කිය.

  • @manawasinghebandara7221
    @manawasinghebandara72212 күн бұрын

    ඔබේ සිනහව අපේ විඩාව නිවනවා.රටට ජයග්‍රහණය ස්ථිරයි

  • @dgaberathna4985
    @dgaberathna49853 күн бұрын

    හරිම ලස්සනට ඔබවචන හසුරැවන ආකාරය සැමදෙනාටම තේරැම පැහැදිලිලෙස අවබෝදවනවා මාලිමාවටඡයවේවා සහෝදරිය

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb3 күн бұрын

    හිරුනිකගෙ බෙරිහන් දීම වගේද මේ අර්ථවත් කතාව

  • @dilitv8850
    @dilitv88503 күн бұрын

    මම කැමතිම චරිතයක් තමයි ඇය ඒ වචන මාරම ලස්සනයි අර්ථ වත්

  • @jbsaumya7876
    @jbsaumya78762 күн бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤❤

  • @p.gkamal5582
    @p.gkamal55823 күн бұрын

    ආදරේයි සහෝදරිය හදවතින්ම ❤

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p3 күн бұрын

    මාලිමාවේ රිදි සීනුව

  • @janakadesilva4253
    @janakadesilva42533 күн бұрын

    ජයෙන් ජය ❤❤❤

  • @user-mb5eq1ve1o
    @user-mb5eq1ve1o2 күн бұрын

    මාරම වැදගත් සතුටු ❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka80493 күн бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤🎉🎉🙏🙏🧭🧭

  • @ajithchandresena7923
    @ajithchandresena79233 күн бұрын

    සහොදරි ඹබ රෑවලක් මලිමාවට ජය වේවා

  • @ira3953
    @ira39533 күн бұрын

    ශුභ අනාගතයක පෙරමග ලකුණු!.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg3 күн бұрын

    Malimawata jayawewa

  • @manju-ef4zt
    @manju-ef4zt3 күн бұрын

    ජයවේවා මාලිමාව 🎉🎉❤❤❤

  • @vineethakumari9633
    @vineethakumari96333 күн бұрын

    Malimawate jaya wewa ❤❤❤

  • @krishanthap.g6309
    @krishanthap.g63092 күн бұрын

    ජයවේවා ජයවේවා ❤❤❤❤ Npp ජයවේවා ❤❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.90793 күн бұрын

    බුදු saranai සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake6413 күн бұрын

    ජය වේවා ! ජය වේවා ! මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe99053 күн бұрын

    ජය ...ජය ...ජය වේවා .... ❤️❤️❤️🌞🌞🌞💪💪💪👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d3 күн бұрын

    ඔවි අපි දිනනවා දිනනවාමයි.

  • @user-zn6wj3yt5s
    @user-zn6wj3yt5s3 күн бұрын

    ❤❤❤❤jayawewa malimawata jayawewa nilanthi sahodariata jayawewa❤️❤️❤️

  • @danumalli2525
    @danumalli25253 күн бұрын

    නිති ගරුක යුක්ති ගරුක රාජ්ජයක් වෙනුවෙන් මාලිමාව වටා ගොනුවෙනව ඔබ සැම සාදයෙන් පිගන්නෙමු ඔබ තම රටට ආදරෙ ඇති පුරවැසියන් බව විශ්වාසයි දුශිත දෙශපාලනය ඉවර කරමු 2024 මලිමාව දිනවමු එය ඔබෙද මගෙද දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ❤❤

  • @annuqatar6523

    @annuqatar6523

    2 күн бұрын

    Magi pauli chand 8 m malimawt❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.90793 күн бұрын

    ජය වේවා Npp එකට ❤❤❤❤❤❤❤❤

  • @user-uj6lx7nj1j
    @user-uj6lx7nj1j3 күн бұрын

    දැනුම.බෙදන.වෙදිකාව.❤

  • @upuldammika629
    @upuldammika6293 күн бұрын

    Nilanti saodariya niyamai malimawata jayawawa

  • @hemendramendis6239
    @hemendramendis62393 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waruniekanayake2227
    @waruniekanayake2227Күн бұрын

    Well done lady, no need to be scared of anyone. ජයවේවා!! දැකිමත් සතුටක්

  • @hemanthapushpakumara7993
    @hemanthapushpakumara79933 күн бұрын

    Jayawewa

  • @santhasanjeewa3619
    @santhasanjeewa36192 күн бұрын

    නියම කතාවක් හොද පැහැදිලි කිරිමක් මාලිමාවට ජයවෙවා 🎉🎉🎉

  • @nihalseneviratne6146
    @nihalseneviratne61463 күн бұрын

    Very good speech NPP will win

  • @sunethrak.a.9079
    @sunethrak.a.90793 күн бұрын

    ඔබ thumiyata බුදු saranai 🙏🙏🙏🙏

  • @piyantharanjan2218
    @piyantharanjan22182 күн бұрын

    දියනිය ඔබ රටට වාසනාවක් ඔබ වැනි දිරිය දියනිය න් තවතවත් බිහිවෙිවා මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු පරිස්සමින් බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤💐👍🌹🌟

  • @pererapathirana5201
    @pererapathirana52012 күн бұрын

    ඔබට පැහැදිලි දිගු ගමනක් තියෙනවා np එකට ජය වේවා

  • @nandanakumara3267
    @nandanakumara3267Күн бұрын

    ඔවි අපි මේ සිල්ලර දේශපාලනය තව පෝය තුනකින් අවසන් කරමු වසන්තය එනවා සත්තයි මාලිමාවට ජයවෙිවා

  • @Athula12165
    @Athula121652 күн бұрын

    හරිම විශිෂ්ට පැහැදිලි කිරීමක් 🌹🌹🌹🙏💪❤

  • @ruwanchamara6452
    @ruwanchamara64522 күн бұрын

    ගැම්මක් තමයි කොට්ටහච්චි❤

  • @jbsaumya7876
    @jbsaumya78762 күн бұрын

    දරුවන්ට යහපත් රටක්.. අපි හැමෝටම.සතුටු සිතක්... එක් වෙමු රොක් වෙමු ජය ගමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා මාලිමාව දිනවමු ජය වේවා

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa71852 күн бұрын

    ජයවේවා සහෝදරිය 👍

  • @tuandilshard601
    @tuandilshard6012 күн бұрын

    මාලිමාවේ විජයග්‍රහණය දක්වාම ඉදිරියට යමු . මාලිමාවට ජයවේවා .

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha1292 күн бұрын

    ජය වෙවා මාලි මාවට ජය වේවා මාලි මාවට ❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari76962 күн бұрын

    ජයවේවා සහෝදරිය

  • @gaminiherath9927
    @gaminiherath99272 күн бұрын

    රටක පාලනයට තිබිය යුතු නිර්භීත කාන්තා සළකුණ....නිලන්ති.ඔබට ජය රටෙි හෙටට...අනාගතයක් ඒ සදහා පෙළ ගැසෙමු.

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt2 күн бұрын

    ජය සොහොදරිය මලිමාවට ජය ❤❤❤❤

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman77542 күн бұрын

    Respect our නිලන්ති sister .good

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa15592 күн бұрын

    දැනට අපිට තියෙන පවිත්‍ර වත්ම ජන බල වේගය ඔබම පමණයි Npp යට ජයෙන් ජය ලැවේ

  • @thusharabro
    @thusharabro3 күн бұрын

    👍👍👍👍

  • @thaojdammika8758
    @thaojdammika87583 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile2 күн бұрын

    ජයවේවා

  • @ravindraoss7063
    @ravindraoss70633 күн бұрын

    You great sister 💯👍❤️❤️🔥

  • @dongunatillaka6879
    @dongunatillaka68792 күн бұрын

    Keep your slate clean, one day you could become the president of Sri Lanka. You got the skills and the beauty. All the best.

  • @deeps0228
    @deeps02283 күн бұрын

    දේශපාලන් වේදිකාවන්හි කතා කෙසේ වියයුතු ද යන්නට කදිම ආදර් ශයක්. තාර් කික බව, දැනුම පාදක කරගෙන ගොඩනගාගන්නා විශ්වසනීයත්වය, හදය සංවේදී බ්ව කදිමට ගලපා විනාඩි 15කටත් අඩුකාලයකින් ඈ පලකල ප්‍රවීනත්වය පාර් ලිමේන්තුවේවත් කලාතුරකින් දැකිය නොහැකි කුසලතාවකි.

  • @mishararoshani9290
    @mishararoshani92903 күн бұрын

    ❤ though we are unable to come to Npp meetings , we cast our votes for Npp... ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wm7sp9lh2v
    @user-wm7sp9lh2v3 күн бұрын

    ❤❤❤❤

  • @darmadarma3083
    @darmadarma30832 күн бұрын

    Nilanti nangi oyata jayaveva npp Jayaveva 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @asitharanjan8177
    @asitharanjan81772 күн бұрын

    මාලිමාවට මැණිකක් ඔයා ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

  • @ahamedfaa
    @ahamedfaa2 күн бұрын

    ගැනිකා වෘත්තිය සම්බද වෙන්න පුලුවන් නිසා රැල්ල නිසා නෙවෙයි...

  • @nandagunasiri3210
    @nandagunasiri32103 күн бұрын

    ආදරණීය මගේ දියණිය ඔබ මටත් මගේ රටටත් මහගු මැණික ක් .වියපත් මට නොව ඉදිරි දරු පරපුරට මගේ රට රැක දීම මාලිමාව හසුරුවන ඔබරැළට බාරයි .ඔබ ඇතුළු මාලිමා ආදරණීය නායකයන්ට තෙරුවන් සරණේ ආශිර්වාදය පතමි . ආදර දුවේ මාලිමා රජයක් පමණි මගේ බලාපොරොත්තුව . .. ඉටුකර ගනිමු ..මම කලුතර සිට .....

  • @nandanakumara3267
    @nandanakumara3267Күн бұрын

    කලුතර දිස්ත්‍රික්කයේ නියත පාර්ලිමේන්තු නියෝජනය මාලිමාවට ජයවෙිවා

  • @munasinghefernando7864
    @munasinghefernando78643 күн бұрын

    👊👍👏👏👏👏👏👏👏👏🔴💥🔴💥🧭🫂 ඉතාලියේ මාලිමාව .

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f2 күн бұрын

    Great speech

  • @nayanaprabath7423
    @nayanaprabath742316 сағат бұрын

    මව්බිමේ ධර්මිෂ්ඨ සමාජයක් හිසට වහලක් යන මාතෘකා නිවැරදිව ජනතාවට ඉටු වුණා ජනතාව භුක්ති වින්දා .. නමුත් සමාජය නොමග යවා තණ්හාව සහ බලයට ඇති තණ්හාව කෑදර කම නිසා රට විනාශ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව .දැන් ජනතාව හොඳින් තේරුම් අරගෙන ඒකයි මාලිමාව ජයග්‍රාහී කරන්න . රටේ දූ දරුවන් වෙනුවෙන් .තුන් වේල කන්න බොන්න දීල ඇති කරපු දූ දරුවන්ට ජීවත් වෙන්න රටක් සහ පිරිසිදු අනාගතයක් ලබා දෙන්න මාලිමාවට වසර පහක පාලන බලයක් ලබා දෙන්න ජනතාව එකඟ වෙන්න . මේ පක්ෂයේ බලයටඑයි කියලා රට හූරාකාපු පිරිස බය වෙලා ඒ නිසා කිසිවෙකු රැවටෙන්න එපා මේ දෙන සහන වලට .ටික කාලයයි හොදද මේ අය මේ ණය ගෙවන්නේ අපේ බඩු මිල හය ගුණයකින් වැඩි කරනවා මින් පස්සේ ....😂😂😂😂😂 රටේ ජනතාවට ආදරයේ නම් මැති ඇමතිවරුන්ට සහන දෙන්නට කලින් රටේ ජනතාවට දෙන්න තිබ්බ දිය යුතුයි . මොවුන්ට ඕනා අපේ ඡන්දය පමණයි. ඒ නිසා මාලිමාවට බලය ලබා දෙන්න ....👍👍👍👍

  • @shalukaumayanga7890
    @shalukaumayanga78903 күн бұрын

    ❤❤❤❤❤ekanma

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048Күн бұрын

    💚💚💚Excellent 💚💚💚

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f3 күн бұрын

    ඔබවැනි දියණියන් රටට වාසනාව ක්

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j3 күн бұрын

    ❤සහෝදරී

  • @chanuniranjan1347
    @chanuniranjan1347Күн бұрын

    ඔබ වගෙ කන්තවක් අපෙ රටට අගනා සම්පතකි

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya45462 күн бұрын

    Good speech

  • @gunathilakabernard1499
    @gunathilakabernard14993 күн бұрын

    Interesting speacher , very proud congratulations you and with npp

  • @udhayankumar-pu3id
    @udhayankumar-pu3id2 күн бұрын

    Jaya wewa 🌹

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t3 күн бұрын

    Sahodariya obata jaya weva🎉🎉🎉 malimavata jaya weva🎉🎉 anura sahodaryata jaya niyati🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @rupijayasinghe5763
    @rupijayasinghe57632 күн бұрын

    🙏🙏🙏🇱🇰❤️✌️

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs23 сағат бұрын

    රටෙි ජනතාවගේ හද ගැස්ම තේරැමි ගන්න බැරි නායකයෙක් ඉන්න රටක් මෙික සමාජ මාධ්‍ය පරිෂිලනය කොකරන බව ජනපතිත් ඇමිබැටිටයොත් නිතර කියනවා රටට අබ සරණයි මාලිමාවට ජය වෙිවා

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara2 күн бұрын

    Shaaaa Ape. Sahodari❤❤❤❤❤❤

  • @maryammahal9799
    @maryammahal97992 күн бұрын

    ❤❤❤❤❤❤❤❤ Malimawata jayama jaya wewa

  • @lalithruwankumara2186
    @lalithruwankumara2186Күн бұрын

    Adarei ❤

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t3 күн бұрын

    Supiri ❤❤❤

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f2 күн бұрын

    කොට්ටච්ච් සහෝදරිය ඇත්තටම සතුටුයි

Келесі