Sirasa Lakshapathi With Randira Wimukthi

Ойын-сауық

2021 වසරේදී සිරස ලක්ෂපති වැඩසටහනට රන්දිර විමුක්ති සහබාගි වූ සම්පූර්ණ වැඩසටහන නැවත රසවින්දනය සඳහා එක් කරන ලදි....
Thanak You....
Subscribe Our Chanel....

Пікірлер: 239

  • @kavee122
    @kavee122 Жыл бұрын

    මේ වැඩ සටහනෙන් ආසම එක ❤❤ මෙයා මරු 😂

  • @sumithramanike9071
    @sumithramanike9071 Жыл бұрын

    නියම මොලයක්, නියම කොල්ලෙක් ආදරෙයි පුතා බුදුසරණයි

  • @dulsykamala

    @dulsykamala

    Жыл бұрын

    😊

  • @AP-pl2sf
    @AP-pl2sf Жыл бұрын

    නොකිව්වට චන්දන සර් කොල්ලට පට්ට සප් එකක් දුන්නා.

  • @chinthakasandakalum9572

    @chinthakasandakalum9572

    Жыл бұрын

    නොකිව්වට චන්දන සර් කොල්ලට❤️ පට්ට සප් එකක් දුන්නා

  • @gzgxhxbb9002

    @gzgxhxbb9002

    Жыл бұрын

    Aka. Kochchara. Hodada

  • @dineshmadusanka6311
    @dineshmadusanka6311 Жыл бұрын

    සුපිරි කොල්ලෙක්. සිරාවටම හිතේ කහටක් නැති ආතල් කොල්ලෙක්. උබට බුදු සරණයි!! මැණික

  • @roarfunky

    @roarfunky

    Жыл бұрын

    .kkn

  • @haroldrupawansa3746

    @haroldrupawansa3746

    Жыл бұрын

    Ķaďullaþaledrama

  • @indikaravindra

    @indikaravindra

    Жыл бұрын

    @@roarfunky qqqqqqqqqqqqq

  • @madhushanikalpana6181

    @madhushanikalpana6181

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@roarfunky

  • @SomaKuruwita

    @SomaKuruwita

    4 ай бұрын

    Aq❤​@@roarfunky

  • @geethikarani1278
    @geethikarani1278 Жыл бұрын

    වාසනාවන්ත පින්බර දරුවෙක්.. දෙමාපියන් හරිම පින් වන්ත y.. තෙරුවන් සරණයි පුතේ.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    මරු මල්ලියෝ...හිතේ කහට නැති අවංක කොල්ලෙක්..👍.

  • @dineshmadusanka6311
    @dineshmadusanka6311 Жыл бұрын

    චන්දන සර් සුපිරි සප් එකක් දෙනවා. රෙස්පක්ට්😎😇😍

  • @UshanOfficial
    @UshanOfficial20 күн бұрын

    ඒ කොල්ලට මොලෙත් තියෙනවා. ආතල් එකෙත් ඉන්නවා.🔥 ඒවගේම චන්දන සූරියබණ්ඩාර මහතා.. ඔබතුමා සම්පූර්ණයෙන්ම දැනුම් ගබඩාවක්..❤️ ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා.!!👊

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 Жыл бұрын

    චන්දන සර් කියන්නෙ මෙ රටට ඔනි මිනිස්සු ... මෙ කොල්ලත් ඒ වගෙමයි..රටට ඔනි මෙ වගෙ අය..

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඔබේ අනාගත බලාපොරොත්තු හිරු ☀️ 🌙 සේ සඵලමත් වේවා 🙏🙏🙏

  • @dinuththarachathurani5910
    @dinuththarachathurani5910 Жыл бұрын

    සුපිරි කොල්ලෙක් .සුබ පතනවා ඔයාගෙ අනාගතේට ❤️👍

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Жыл бұрын

    දක්ෂ, මහ පොළොවෙ ජීවත් වෙන චරිතයක්. පුතෙ ඔයාට සූභ පතනවා.. බුදු සරණයි.

  • @AsankaSadamal-vq7nu

    @AsankaSadamal-vq7nu

    11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sssk716
    @sssk716 Жыл бұрын

    උබ නම් මාර වැඩ්ඩෙක් ඕයි සුපිරියක් ආ✊

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 Жыл бұрын

    නියමයි . මම බලපු හොඳම වැඩ සටහන .සුපිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍👍

  • @erangafdo6001

    @erangafdo6001

    Жыл бұрын

    අවංකවම 😊

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    අය්යෝ ඇයි ඉවත් වුනේ නවතින්න එපා ඉදිරියටම යන්න

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Жыл бұрын

    නියමයි පුතේ උබනම් මාරම දක්ශයෙක්

  • @hashinidilasha5104

    @hashinidilasha5104

    Жыл бұрын

    තැන්කිව් ආන්ටි

  • @maxhero48
    @maxhero48 Жыл бұрын

    ෆට්ට ආතල් කොල්ලෙක් හිනා කලා මැරෙනවා😂😂😂😅

  • @pathminiherath520
    @pathminiherath5203 күн бұрын

    සුපිරි කොල්ලෙක් තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා .

  • @nihalfernando1881
    @nihalfernando18814 ай бұрын

    චන්දන සර් සුපිරි චරිතයක් අපි ගොඩක් ආදරෙයි. නිහතමානී පුද්ගලයෙක්. මේ දරුවත් ගොඩක් බුද්දිමත් දරුවෙක්. ජයවේවා පුතා ❤️🙏

  • @neth196
    @neth196 Жыл бұрын

    වැඩ්ඩෙක් මල්ලි ඔයානම්😂😘😘😘😘😘😘😂

  • @jeewanipriyadarshana7027
    @jeewanipriyadarshana7027 Жыл бұрын

    , මේ වගේ ළමයි ඉන්න ඒවා බලන්නත් ආසයි . දැන් එන අය එන්නෙ ආතල් එකටද කොහෙද . මෙලෝ දෙයක් දන්නෑ. එපා වෙනවා

  • @sudunona4908
    @sudunona4908 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ ආය බලන්න ආව ❤😁

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Жыл бұрын

    සුපිරි කොල්ලෙක් ආදරෙයි පුතා ❤❤❤

  • @mangumangu5076
    @mangumangu5076 Жыл бұрын

    ඔයාට පුතේ වාසනාවන්ත සුභ අනගතයක් ඉදිරියට යාමට සුභ ගමන් දලදාසමිදු පිහිටයි

  • @dinushasewwandi4855
    @dinushasewwandi4855 Жыл бұрын

    Budu Saranai Aiyye .. Oage anagathayata Subapathanawa....🎉🎉🎉❤❤❤🙏🙏🙏

  • @podimanikemanike6371
    @podimanikemanike6371 Жыл бұрын

    තෙරුවන් .සරණයි .දරුවො🙏👍💖🌻

  • @mangumangu5076
    @mangumangu5076 Жыл бұрын

    අනේ නියම පටිට කොල්ලෙක්෴හදවත අවංක ඔිපන් කොල්ලෙක්෴බලපු වැඩසටහන් වලින් හිනාවුන

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 Жыл бұрын

    මෙහෙම හිනාවේවී ලක්ශපති බැලුවමයි

  • @thikshananirmal-jw8bp
    @thikshananirmal-jw8bp4 ай бұрын

    ටික් ටොක් එකේ පොඩි කොටසක් දැකලා මුලු වීඩියෝ එකම බැලුවා සුපිරියක් කොල්ලො

  • @nironirosha3643
    @nironirosha3643 Жыл бұрын

    ❤❤❤බුදු සරනයි පුතා..සුබ අනාගතයක්

  • @sajini_alsongs
    @sajini_alsongs Жыл бұрын

    අනේ දෙවියනේ හිනාව නවත්තන්න බෑනෙ මම ආස වැඩසටහන ක්

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gjАй бұрын

    ඉහළටම ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා ----------

  • @gayaninimesha9038
    @gayaninimesha9038 Жыл бұрын

    Theruwan saranai mage puthe. Oyage amma harima wasanawnthai . Matath oya wage puthek hitiyanm kiyala hithenawa mage puthe. Oyata jaya !!! Mae putha kiwe oya rate puthek nisa. Tatak watina puthek

  • @vihariadhikari3114
    @vihariadhikari3114 Жыл бұрын

    ශිෂ්‍යත්ව පන්තියට ගියා වගේ හැගීමක් ආව...🙂

  • @hansiperera1028
    @hansiperera1028 Жыл бұрын

    මාර කටක් හැකියාවක්

  • @karunaratnechandima4755
    @karunaratnechandima47555 ай бұрын

    විවෘතව හිතේ තියෙන දේ කියන අව්‍යාජ පුතෙක්...! ජය..!

  • @meriteresa5696
    @meriteresa5696 Жыл бұрын

    🌹🌹🌹සුභ අනාගතයක් මල්ලි බුදුසරණයි 🌹

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 Жыл бұрын

    ජය වේවා රන්දිර ❤️❤️

  • @SunilSamarasinghe-cp8kt

    @SunilSamarasinghe-cp8kt

    Жыл бұрын

    Ñ

  • @tutyfg7042
    @tutyfg7042 Жыл бұрын

    Good luck and congratulations 💐🙏

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube Жыл бұрын

    හිනාවෙලා පණ යනවා මල්ලි 😂😂

  • @ravindukavinda4130

    @ravindukavinda4130

    Жыл бұрын

    😂💔

  • @upamalimalwaththa1781
    @upamalimalwaththa1781 Жыл бұрын

    ❤️💐💐💐💐👍👍👍👍 ❤️❤️❤️❤️ බුදුසරණයි ඔයාට පුතා

  • @Spidey65973
    @Spidey6597313 күн бұрын

    දක්ෂ, ජොලි අයියා කෙනෙක්...! 💗💗🌷🌷

  • @manelpeiris1258
    @manelpeiris1258 Жыл бұрын

    හරිම නිහතමානී පුතෙක් ජීවිතයම ජයවේවා

  • @Moments93-
    @Moments93- Жыл бұрын

    මේ වගේ පුතෙක් ❤️

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Жыл бұрын

    මරු අනේ ❤❤❤❤😊😊😊

  • @mathsmax2024
    @mathsmax2024 Жыл бұрын

    What an humorous boy 😂😂🤣🤣😅

  • @danushkadanu8726
    @danushkadanu8726 Жыл бұрын

    Niyamai malli ekanma hadewathinma suba pathanawa ban

  • @harshanidilrukshi2015
    @harshanidilrukshi20155 ай бұрын

    ජයවේවා. බුදුසරණයී. සැපේ ඉන්න අපේ එකෙක් ❤❤❤❤

  • @ajmjiffry9723
    @ajmjiffry9723 Жыл бұрын

    Kollo niyamai😚😚mahathmaya obath miyamai..love u

  • @purniwadumethrige8695
    @purniwadumethrige8695 Жыл бұрын

    Daksha mlli kenek..awashya thanadi niwaradi theerana gnn hodin dnnw eya ♥️♥️ budusaranai mlliyo

  • @Ishinidulakshi
    @Ishinidulakshi3 ай бұрын

    Supiriyak thama. Jaya malliye 😊

  • @viviyanfernando1970
    @viviyanfernando1970Ай бұрын

    Harima sathutoi

  • @ka.s.s.a
    @ka.s.s.a Жыл бұрын

    ප්‍රින්සිපල් ෂෝක්... සෝසෝසෝසෝක්

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9jАй бұрын

    ❤බුදු සරණයි deviphtei පුතා ❤😂මහතා බුදු සරණයි 😂

  • @kdgimhank
    @kdgimhank3 күн бұрын

    ඇත්තටම මෙකේ චන්දන ලොක්කා සැහෙන ලොකු සප් එකක් දෙනවා❤

  • @chandranirajapaksha1011
    @chandranirajapaksha1011 Жыл бұрын

    Subapathum idiriyata. SUPER,SUPER SUPER.

  • @anatoly959
    @anatoly959 Жыл бұрын

    Patta bn gammak kollo

  • @manikemani733
    @manikemani733 Жыл бұрын

    නියමයි පුතා නියමයි

  • @nextours1986
    @nextours1986 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Жыл бұрын

    Superb my son💪

  • @erandalakmal4144
    @erandalakmal4144 Жыл бұрын

    පිං ඇති දෙමාපියන්ට පිං ඇති පුතෙක්..

  • @winulihasara375
    @winulihasara375 Жыл бұрын

    එයා මරූ 👌

  • @black_mimi
    @black_mimiАй бұрын

    H2O එකේ උදව් කලා නේ ටිකක්🥲

  • @paramianuththara5203
    @paramianuththara5203 Жыл бұрын

    මරු ♥️

  • @pujithapujitha4745
    @pujithapujitha4745 Жыл бұрын

    බුදු සණනයි පුතේ .

  • @ayaf5457
    @ayaf5457 Жыл бұрын

    Kollate adinewa chande na sir. Budu saranai.

  • @sajithnuwan3689
    @sajithnuwan3689 Жыл бұрын

    මට මතක්වෙන්නෙම අර බෙල්ලන්විල ඇතාගෙ කතාවමයි😌😌😌

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    E voice ekamai😂😂

  • @usggw_rw

    @usggw_rw

    Жыл бұрын

    මන් නම් කියන්නේ මූම තමයි බන්

  • @sujeewarathnayaka2584
    @sujeewarathnayaka25845 ай бұрын

    5:13 යි 16:15 තමා සුපිරි නේ

  • @jayanthat6121
    @jayanthat61215 ай бұрын

    Nihatamani daksa puthek ,a ammata koi taram adambara athda ,siyaluma ammawaru daruwo niwardi magata yomu karanna ,teruwan saranai puthe

  • @erangafdo6001
    @erangafdo6001 Жыл бұрын

    අවංක එල කිරි කොල්ලේක් ♥️♥️♥️♥️

  • @roshanilankoon3472
    @roshanilankoon3472 Жыл бұрын

    පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් මහරගම පිලිකා රෝහලේ හිටපු අද්‍ය්ක්ශක සර් ගේ වැඩ සටහන පුලුවන් දන්නකෝ පීලීස් .ලින්ක් එක.🙏🙏🙏🙏🙏

  • @malishaperera5790

    @malishaperera5790

    Жыл бұрын

    ඔව් මාත් හොයනවා ඒක.

  • @isuru123

    @isuru123

    Жыл бұрын

    Date Eka Kiyanna

  • @isuru123

    @isuru123

    Жыл бұрын

    Name Ekath Kiyanna

  • @malishaperera5790

    @malishaperera5790

    Жыл бұрын

    @@isuru123 නම Dr. වසන්ත දිසානායක. දිනය නම් ගොඩක් පරණ එකක්. කලින් season එකක.

  • @s.dissanayake6640

    @s.dissanayake6640

    Жыл бұрын

    Mtt ❤️❤️❤️❤️

  • @lakshanarlakshan7447
    @lakshanarlakshan7447 Жыл бұрын

    එල මලයා ඔයානමි😋😎

  • @KalasegarKalasegar
    @KalasegarKalasegar17 күн бұрын

    Travished gen ahapan pittaniya huruwenna onada kiyala

  • @kumarikumari5003
    @kumarikumari5003 Жыл бұрын

    Sir and boy. Supiri dennama.

  • @bagyagamage6746
    @bagyagamage6746 Жыл бұрын

    aththatama athal kollek👌😁👊

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Жыл бұрын

    තෙරුවන් සරනයි පුතෙ 🙏🙏

  • @tharushianuthya365
    @tharushianuthya36511 ай бұрын

    පට්ට අයියා ❤️❤️❤️😘🥰 අදරය ය් manika AAiya 🥰😘

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 Жыл бұрын

    Chandana Mahathmaya Nesa Thamai Me Vadasatahana Me Tharam Hamotama Akarshanaya Velatheyanne.

  • @kumari2876
    @kumari2876 Жыл бұрын

    Jaya wawa Randira

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🌺🌺🌺

  • @fathiii1371
    @fathiii1371 Жыл бұрын

    Allahge pihitay puthe hari sathutuy

  • @Love.to.hunt.
    @Love.to.hunt.7 ай бұрын

    Supiri kollek 🎉🎉🎉🎉🎉

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    මම ආශම වැඩ සටහනක්

  • @user-rn3zf2eb4q
    @user-rn3zf2eb4q3 ай бұрын

    මේක දකින දකින තැන බලනවා

  • @bshvhegc3455
    @bshvhegc3455 Жыл бұрын

    Budu saranai puthe ❤❤

  • @hemanthakumara7906
    @hemanthakumara7906 Жыл бұрын

    එයාගෙ භාශාවෙන් සැපේ ඉන්නේ 😊😊😊😊😊

  • @ourdream4348
    @ourdream4348 Жыл бұрын

    Wow😂❤️

  • @kumarikumari5003
    @kumarikumari5003 Жыл бұрын

    Chandana sir respect.

  • @romeshperera7293
    @romeshperera729310 ай бұрын

    සුපිරි ෙකාල්ෙලක් ෙජ්සුපිහිටයි

  • @Amamadugoda-co5et
    @Amamadugoda-co5et Жыл бұрын

    ❤❤❤❤❤ niyamai 🎉🎉🎉

  • @nethmihimasha5867
    @nethmihimasha5867 Жыл бұрын

    Super boy♥️

  • @danushasilva6747
    @danushasilva6747 Жыл бұрын

    Ow ane..niyamai.

  • @kaveeshapiyagani676
    @kaveeshapiyagani676 Жыл бұрын

    Amma neda ara balan inne.matanam katath vada eyata hitha giye.hinava harima laddanai

  • @Nayomipriyadarshani
    @Nayomipriyadarshani Жыл бұрын

    Me කොටස 10 parakata wediya balala tiyanawa balanna balanna asai ...laksapati full වැඩසටහන dennako

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    රන්දීර විමුක්ති... 💗 ගැම්මක්

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    🤣

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    හරිම විනෝදයි

  • @isuru123

    @isuru123

    Жыл бұрын

    💖💖💖💖💖

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ආයෙමත් බලන්න ආපු මං 😅

  • @sampath7424
    @sampath7424 Жыл бұрын

    Wow

  • @dammikajayarathna4205
    @dammikajayarathna4205 Жыл бұрын

    සුපිරි

  • @ruwiniShanika-zr4wv
    @ruwiniShanika-zr4wv Жыл бұрын

    👍👍👍👍මරු මල්ලි

  • @dedunusulochana4367
    @dedunusulochana4367 Жыл бұрын

    ane deiyane.. maru.. 😃

  • @priyankap4051
    @priyankap405111 ай бұрын

    Niyamai

Келесі