'අනේ මට අම්මගෙන් අහන්න තිබුනා නම්' අන්තිම ප්‍රශ්නයේදී ෂුක්රා කී දේ | Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 4 100

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් #sirasalakshapathi #millionaire #winner #sirasatv #wwtbam #lka

  • @fathimarimasha9169

    @fathimarimasha9169

    3 жыл бұрын

    👏👏

  • @djsilvadilanvideos9461

    @djsilvadilanvideos9461

    3 жыл бұрын

    සුබ පැතුම් අපේ ආදරණිය සහොදරියට 🙏🙏🙏🙏💪💪💪💪💪💪🙏🙏🙏🙏✌️✌️✌️💪💪💪

  • @djsilvadilanvideos9461

    @djsilvadilanvideos9461

    3 жыл бұрын

    හරිම සන්තෝයි සහොදරිය දැන් තියෙන ආගම් බේදයේන් ඉන්න කාලේක ඔයාවගේ සහොදරියක් අපේ සහොදරත්වය නැවත අලුත් කලා ස්තුතිය නැගනීය

  • @surprisesquad2315

    @surprisesquad2315

    3 жыл бұрын

    kzread.info/dash/bejne/nKiju8afZNHdiLQ.html.

  • @djsilvadilanvideos9461

    @djsilvadilanvideos9461

    3 жыл бұрын

    ස්තුතියි නැගනීය ස්තුතියි ඔබට සුබ පැතුම් අපේ ලංකීය උත්තමාචාරය 💪💪💪💪💪🙏🙏🙏🙏🙏

  • @deepthikarohana5276
    @deepthikarohana52763 жыл бұрын

    මැය දිනුවේ මිලියන 2ක් පමනක් නොවේ,මිනිසුන් කී දෙනෙකුගේ හිත්ද😍 සුබ පැතුම් ශුක්රා

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    Sathtakinma...

  • @heladiwaina4395

    @heladiwaina4395

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @pesanduhemsara8795

    @pesanduhemsara8795

    3 жыл бұрын

    @@iamstar3747 එකගයි

  • @mohomadimran5299

    @mohomadimran5299

    3 жыл бұрын

    @Shukra Munawwar❤️

  • @chandi4564

    @chandi4564

    3 жыл бұрын

    amiwa

  • @LioNKoLLA
    @LioNKoLLA3 жыл бұрын

    Congratulations ෂුක්රා ! ලංකාවේ ඉන්න හැම දුප්පත් මුස්ලිම් දෙමල සිංහල කෙල්ලෙක්ටම කොල්ලෙක්ට හෝ එකක් එක චාන්ස් එකක් දුන්නොත් ලොවත් පෙරලයි! අපිට තියෙනෙනේ එකම ලෙයක් ඒ ශ්‍රීලාංකිකයෙක් වීමයි^

  • @avicodex

    @avicodex

    3 жыл бұрын

    😍

  • @Furbabies09

    @Furbabies09

    3 жыл бұрын

    Lion❤️🥺

  • @mohamednaslim2392

    @mohamednaslim2392

    3 жыл бұрын

    Niyama sinhaya 👍

  • @ajithsilva4015

    @ajithsilva4015

    3 жыл бұрын

    Great srilankan girl great

  • @user-ov2sd1lu2u

    @user-ov2sd1lu2u

    3 жыл бұрын

    @@Furbabies09 එකම ලේයක් ඒ ශ්‍රී ලංකිකයෙකු වීමයි.. ඒක පට්ට සහෝ..

  • @Nilu157
    @Nilu1573 жыл бұрын

    ඇස්වලට කදුළු ආවේ කෙල්ල මුලින්ම අම්මා හොයන් දුවපු දිවිල්ලට සහා ඇයගේ ජයග්‍රහණයේ සතුට දැකලා .. බුදුසරණයි ඔයාට ෂුක්රා....

  • @shiromanithamel
    @shiromanithamel3 жыл бұрын

    සුභ පැතුම් නංගි..! අදුරන්නේවත් නැති කෙනෙකුගේ ජයග්‍රහණයකදී සතුටු වෙන්න පුළුවන් මිනිස්සු තාමත් ඉන්න එකත් ලොකු සතුටක්...

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS3 жыл бұрын

    මුස්ලිම් සිංහල ගින්දර කෙල්ලෙක් ❤️

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    3 жыл бұрын

    Oya wageee.Ramod malli.oyage Dance Hama ekama MN balanawa.oyage mulma dance ekath mama thamai balanna atheth....❤️👑👑👑👑

  • @diaswijesinghe887

    @diaswijesinghe887

    3 жыл бұрын

    RaMoD ayya 🔥 oya nam harima nihathamani kenek. Oyath me wage thamai👍 Ayye oyatath BS good luck 🙏 oya gindara kollek🔥💪🇱🇰

  • @naturefocus8811

    @naturefocus8811

    3 жыл бұрын

    Aniwa ❤

  • @Tktharik27

    @Tktharik27

    3 жыл бұрын

    ඔයා කියලා වෙනසක් නැහැ රමො අපි හොදින් දන්නවා

  • @arshadqi

    @arshadqi

    3 жыл бұрын

    Sri Lankan....

  • @zahidabdeen8273
    @zahidabdeen82733 жыл бұрын

    චන්දන සූරියබන්ඩාර ඉතා හොඳින් මෙම වැඩසටහන මෙහෙයවනවා. ඔබ මාධ්‍යය ක්ෂේත්‍රය තුළ නොකැලැල් චරිතයක්.

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @wasanasandamali3664

    @wasanasandamali3664

    3 жыл бұрын

    Suba pethum nangiyoooo bs oyata hema balaporoththuwakma itu wewa

  • @priyankasandaruwan6541
    @priyankasandaruwan65413 жыл бұрын

    🦁🦁ශ්‍රී ලන්කාවෙ සින්හයින් ඔහොම තමයි 🦁🦁 🔥🔥🔥 ❤️❤️ ලන්කාවෙ කොල්ලො ඊන්නවා නම් ලයික් එකක් දාපන්❤️❤️🔥🔥🔥

  • @kumararanathunge9735

    @kumararanathunge9735

    Жыл бұрын

    Me lamaya Hari pin patai loke Hoda job ekak karala ammata thathata sahodarainta nadayanta duppath ayata hodata salakana hode waradin na mi

  • @motorcyclediary7368
    @motorcyclediary73683 жыл бұрын

    මිලියන දෙක මං දිනුවා වගේ සතුටක් දැනුනා....👍❤️

  • @bluecaptraining9889

    @bluecaptraining9889

    3 жыл бұрын

    ❤️

  • @hansikakumari702

    @hansikakumari702

    Жыл бұрын

    ඔව් අනේ🥰❤️👍

  • @srsakeera5538

    @srsakeera5538

    Жыл бұрын

    Sahara desert

  • @Bhantekusala
    @Bhantekusala3 жыл бұрын

    අනාගත නායිකාවක්. රටෙන් යන්න එපා දුව. ගියත් ආපහු එන්න. සුබ පැතුම්. ඔබ අදහන දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.

  • @stardustindigo

    @stardustindigo

    3 жыл бұрын

    මටත් හිතුනා එහෙම...එය එසේ විය යුතුයි...රටේ නායිකාව විය යුතුයි දවසක...!!

  • @stardustindigo

    @stardustindigo

    3 жыл бұрын

    @@darshanasdissanayake5218 හරි දැං ඔයා කියන්නේ මේක set කරලා කරපු program එකක් කියලා නේ හරි... එහෙනං set කරලා කරත් අපි හැමෝටම කොච්චර දේවල් ඉගෙන ගන්න ඒ program එකේ තිබුනද ! ආ..... ඉස්සෙල්ලා ඒක ඉගෙන ගන්නවා ජාතී වාදී පර බල්ලෝ වෙන්න ඉස්සෙල්ලා....!!!!

  • @stardustindigo

    @stardustindigo

    3 жыл бұрын

    @@darshanasdissanayake5218 මෙවැනි උං දෙතුං පැත්තෙම සිටී

  • @sheloperera2224

    @sheloperera2224

    3 жыл бұрын

    @@stardustindigo ඒක ඇත්ත ....මිනිස්සු තාම ගෝත්‍රික සමාජයේ ජීවත් වෙන්නේ...ඒක තමයි මේ රට වලට දියුනුවක් නැත්තේ....

  • @sheloperera2224

    @sheloperera2224

    3 жыл бұрын

    @@darshanasdissanayake5218 මේ අහන්න මෙතන නායිකාවක් කිව්වේ ජනාධිපති ම වෙන්න ඕනි නැහැ ...ජනාධිපති ට වඩා හොද නායකයෝ ඉන්නවා...මේ comment එකෙන් ඒක අදහස් කරේ...ඔයා බොරුවට නැට්ට පාගන් කෑ ගහන්න එපා...🤐🤐

  • @Sithu_.
    @Sithu_.3 жыл бұрын

    අද ඔයා පැරදුනා නම් ඔයා විතරක් නෙවෙයි දුක් වෙන්නෙ.. සතියක් ඔයාගෙ ඉතුරු ප්‍රශ්න තුන බලන්න හිටපු අපි හැමෝම... 😘

  • @asankaasankamanju6322

    @asankaasankamanju6322

    3 жыл бұрын

    Oya-koheda

  • @poojanimusicofficial4484

    @poojanimusicofficial4484

    3 жыл бұрын

    Aniwa🌚✨

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi3 жыл бұрын

    මේ ගැන එක එක අය එක එක විදියෙ දේවල් කියනවා. ඒව කොහොම වුණත් හැබැයි මනුස්සයෙකුට හරි යනකොට ඒ දිහා බලලා අවංකවම සතුටු වෙන මිනිස්සු ගොඩක් ඉන්නව දැක්කා ❤

  • @annharper4853

    @annharper4853

    3 жыл бұрын

    eka nam sahathika aththa sahodararaya mey ahisaka daruwatath kuhakakam karana epa karapu ewun

  • @aishadeen1140

    @aishadeen1140

    3 жыл бұрын

    Api manussaynta kharunikha wemuko 🤗🤗🇦🇪

  • @apesithuveli_7506
    @apesithuveli_75063 жыл бұрын

    කවදාවත් නැතුව ඇබ්බැහි වෙලා මං ලක්ෂපති බලන්න .දෙයියනේ ❤️ මං වගේ අය තවත් සිටීද..😜

  • @sumaiyaliyakath5344

    @sumaiyaliyakath5344

    3 жыл бұрын

    ඔව්

  • @limnaazwer8993

    @limnaazwer8993

    3 жыл бұрын

    Siti

  • @samanmalifonseka9376

    @samanmalifonseka9376

    3 жыл бұрын

    ඔව් මම

  • @ziyanarishan5320

    @ziyanarishan5320

    3 жыл бұрын

    👋👍

  • @sj8899

    @sj8899

    3 жыл бұрын

    Ekanum aththa

  • @rockeagle7155
    @rockeagle71553 жыл бұрын

    උඹට විතරක් නෙවෙයි කෙල්ලෙ උඹ දිනපු සතුටට අපිටත් ඇඩුනා.සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...❤️🔥🇱🇰

  • @sandunrandika1875
    @sandunrandika18753 жыл бұрын

    ටික් ටොක් එකෙ කෑලි වෙන්න හදන පඩ කෑලි වලට ලොකු ආදර්ශයක් මෙ කෙල්ල❤❤

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    ආය දෙකක් නෑ.

  • @danushkamadusahn8849

    @danushkamadusahn8849

    3 жыл бұрын

    Sira😍😐

  • @oshinihansika8125

    @oshinihansika8125

    3 жыл бұрын

    Un lajja wenna one unta ba කවදත් me නංගී wage වෙන්න

  • @sandunrandika1875

    @sandunrandika1875

    3 жыл бұрын

    😎🤗

  • @inokaamarasingha8330

    @inokaamarasingha8330

    3 жыл бұрын

    Really truth..😘

  • @redfish-hk1ls
    @redfish-hk1ls2 ай бұрын

    17 වෙනි වතාවටත් බලනවා ඉතින් කොච්චර බැලුවත් උත්තරේ හරි කියලා වැටෙනකන් මාත් ගැහෙනවා .❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹🙇🏻🙇🏻

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi40293 жыл бұрын

    ඇස් දෙකට කදුළු ආවා.දැන් වෙලාව රෑ 12ත් පහුවෙලා.මං ආයේ ආයේ බලනවා.හරිම සතුටුයි.මෙච්චර ලස්සන හිතක් දිනන්නම ඕන හැමදාමත්

  • @dharmasiri4548

    @dharmasiri4548

    3 жыл бұрын

    රගපෑමට වෙලද දැන්වීම් වලට ගනීවි ඇයට ජීවත්වෙන හැටි දන්නව

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ....

  • @user-pj1wk9gz2j
    @user-pj1wk9gz2j3 жыл бұрын

    ලක්ෂපති අහස සැරසූ.... රාමලාන් සද කුමරිය..ඔබට කිරි ඉතිරෙන..තරැ දිලිසෙන වාසනාවන්ත අනාගතයක්...

  • @user-pj1wk9gz2j

    @user-pj1wk9gz2j

    3 жыл бұрын

    @@washimanthra15 ඔබ රටම විශ්මයට පත්කලා..ඔබ අපිව පුමෝධයට පත්කලා..අපේ කාලේ තාරැණ්‍යයට ඔබ වර්නවත් හැඩයක් එක්කලා..ජාති සහ ආගමි අතරට ඔබ ශක්තිමත් පාලමක් තැනුවා..ඔබ මිලියන 2 අරන් ගියේ මෙි රටෙි මිනිස්සුන්ට බිලියන ගානකට වඩා වටින අදහස් දීලා...ඉතින් ෂුක්රා... ඔබටත් ⁣බොහෝම ස්තුතියි....

  • @zeenesa7134
    @zeenesa71343 жыл бұрын

    කොච්චර බැලූවත් ඇති වෙන්නේ නැහැ. ෂුක්රා මුනර්ව්ව ඔබ ප්‍රශ්න පහළවටම මුහුණ දුන් අයුරු ඉතාම ආකර්ශනීයයි ❤️🌷🇱🇰 ඔබටත්, අප මව් බිමටත්, එහි වෙසෙන සැවොමටත් සියළු දෙවි රැකවරණයි! 🙏

  • @lalkoralage3117
    @lalkoralage31173 жыл бұрын

    හරිම සතුටුයි ...හදවතින්ම සුබ පැතුම් ...ලක්ශපතිය පමණක් නොව ඔබ මුලු ලංකාවම දින්නා....ගොඩක් ස්තුතියි සිරස ...ගොඩක් ස්තුතියි චන්දන සූරියබංඩාර මහත්මයා 💐💐🙏🙏

  • @kuwaitsrilanka5643
    @kuwaitsrilanka56433 жыл бұрын

    ලක්ෂපති වලින් බලපු ලස්සනම වැඩසටහන 💜️💜️💜️💜️

  • @samthilak5717

    @samthilak5717

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම. මෙය මා සම්පූර්ණයෙන් නැරබූ එකම ලක්ශපති වැඩ සටහන .

  • @lohorufseyaduwappu2279

    @lohorufseyaduwappu2279

    3 жыл бұрын

    Hi kuwait

  • @slkuwait4540

    @slkuwait4540

    3 жыл бұрын

    සිරාවටම හොද දේට හොදයි කියන්න ඕන

  • @oshinihansika8125

    @oshinihansika8125

    3 жыл бұрын

    Aneee ow

  • @moonlighting4661
    @moonlighting46613 жыл бұрын

    අනේ පැටියෝ අන්තිම මොහොතේ බුදුන්ට පහනක් තියලා මම ප්‍රාර්ථනා කළේ මේ පුංචි පැටික්කි දිනන්න ඕනි කියලා 😘😘

  • @chamilafernando343

    @chamilafernando343

    3 жыл бұрын

    පැටියා????අනෙ බොරු seen දාන්නෙ නැතුව හිටපන්

  • @surangahemachandra

    @surangahemachandra

    3 жыл бұрын

    @@chamilafernando343 සිරාවටම 😂😂🔫

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @hk5941

    @hk5941

    3 жыл бұрын

    Anee 🤗🤗🤗🤗😥😥😥😥

  • @hk5941

    @hk5941

    3 жыл бұрын

    @@channelwithvimo9102 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😭😭😭😭😭😭😭😭😭😭😭💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @jinadarinisansala651
    @jinadarinisansala6513 жыл бұрын

    අනේ ඇඩුන දෙවියනේ... ආඩම්බරයි ඔයාගේ මේ හැකියාව ගැන.. හරිම සතුටුයි... ඉස්සරහටම යන්න🥺🥺❤️❤️❤️😘😘😘😘🖤❤️🙏🙏🙏

  • @lalithdisanayake5223
    @lalithdisanayake52233 жыл бұрын

    මටනම් හිතුනේ උත්තර හරියට කියපු නිසා චන්දන සුරියබංඩාර final answer කරා එත් සුක්රා දෙගිඩියාවෙන් හිටියේ චන්දන ඔබතුමා නියමම මනුෂ්‍යයෙක් වෙන මාධ්‍යවේදීන් එක්ක බලනකල

  • @thilinikamadushani7755

    @thilinikamadushani7755

    3 жыл бұрын

    Ow eka aththa. Answer 1 hari nisa chandana sir answer C lock kala. Ohu aththatama Honda madyawediyek.

  • @sanjeewanibandara9647

    @sanjeewanibandara9647

    3 жыл бұрын

    ඔව් මේ ප්‍රශ්නෙදි චන්දන උදවු කලා අනිවාර්යයෙන්

  • @wasanthiperera7386

    @wasanthiperera7386

    3 жыл бұрын

    Ema karapu eka hodai natnam ae lamayage manasikatwaya bida watenna tibba

  • @madhusha_1
    @madhusha_13 жыл бұрын

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා.. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.....🙏🏻

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna36383 жыл бұрын

    සිංහල මුස්ලිම් කෙල්ලෙක්❤️ චන්දන මහත්මයාට ඇරෙන්න වෙන කාටවත් මේ වැඩසටහන ඔයතරම් ලස්සනට කරන්න බැහැ. අගය කල යුතුයි❤️

  • @zavahirfaasy2012

    @zavahirfaasy2012

    3 жыл бұрын

    yes

  • @eyeapple4593

    @eyeapple4593

    3 жыл бұрын

    Absolutely

  • @ajitharaliya3188

    @ajitharaliya3188

    3 жыл бұрын

    agree

  • @Nihlah_nihi5612

    @Nihlah_nihi5612

    3 жыл бұрын

    Srilanka Muslim kellek 💪

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @isharasewwandi660
    @isharasewwandi6603 жыл бұрын

    දන්නෙවත් නැති නංගියෙක් 2 million දිනුවම මෙච්චර සතුටු හිතෙන්නේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ. ශුක්රා නංගි ඔයා නම් දියමන්තියක් සුදූ 💎 ඔයාගේ සියලුම හොද පැතුමක්ම 100%ක් ඉටු වෙන්න ඕනෙ. - මීට ඔයාට හරිම ආදරේ අක්කා කෙනෙක් -😘❤

  • @footballlover3041
    @footballlover30413 жыл бұрын

    ෂුක්රා නිසා ලක්ෂපති ගැන තිබුනු ආසාව සහ ගෞරවය තවත් වැඩි වුණා 💯🙏🤩. TV show එකක් නිසා ඇස් දෙකෙන් සතුටු කඳුළු වැටුණු පළවෙනි වතාව. 😣😣

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    හ්ම්ම්ම්ම් ඇත්තටම ඔයා හරි .....අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    🧡

  • @tiktokjokespaniya2

    @tiktokjokespaniya2

    3 жыл бұрын

    Ehamda

  • @indikagunathilaka1379

    @indikagunathilaka1379

    3 жыл бұрын

    භ්බ්ක්බ්

  • @poojanimusicofficial4484

    @poojanimusicofficial4484

    3 жыл бұрын

    Aniwa.🌚✨

  • @oppomobile9129
    @oppomobile91293 жыл бұрын

    මේ දරුවාට ලස්සනම ලස්සන ජීවිතයක් ලැබේවා ඒ වගේම මේ ලෝකෙ ජීවත් වෙන හැම දරුවෙකුටම ලස්සන ජීවිතයක් සෑම දරුවෙකුට ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds32133 жыл бұрын

    කතා බහ කරද්දී තේරෙනවා දැනුමෙන් කෙතරම් සන්නද්ධ බව හදවතින්ම සුබ අනාගතයක් දරුවෝ 💪 කණගාටුවට කරුණ මේ වීඩියෝව විකාශනය වන මේ මොහොතේ අන්ලයික් එකක් පැවතීමයි !!! ටික්ටොක් කරන ගැහැණු දරුවෙක් වෙන්ටැ 😌😌😌

  • @fawmiyaramzan386

    @fawmiyaramzan386

    3 жыл бұрын

    Sirawata tiktokers wennethi

  • @Harshi812

    @Harshi812

    3 жыл бұрын

    😂

  • @limnaazwer8993

    @limnaazwer8993

    3 жыл бұрын

    Athatha.therumak nathi un Unlike karala athi

  • @cristiano7692

    @cristiano7692

    3 жыл бұрын

    😂😂😂😂අම්බෝ 😂😂😂😂

  • @subodhaudari5505

    @subodhaudari5505

    3 жыл бұрын

    අම්මේ ඔව්..

  • @boletuktukstunt7691
    @boletuktukstunt76913 жыл бұрын

    අන්තිම හරියේදි අපටත් කදුලු ආව 😭 සුබ පැතැම් ඔබට .🌷🌷🌷💕

  • @nethuanuththara1300
    @nethuanuththara13003 жыл бұрын

    හරිම සතුටුයි නංගි. මට ඔයාගෙන් තවත් මලාලා කෙනෙක් පේනවා😍 හදවතින්ම සුබ පතනවා ඔයාට

  • @logosewmini2343

    @logosewmini2343

    3 жыл бұрын

    ඒක ඇත්ත තවත් මලාලා කෙනෙක් තමයි ❤️

  • @user-et5vx6kp2g
    @user-et5vx6kp2g3 жыл бұрын

    ශුක්රා සුදු දෝනි ඔයාට ජයනියතයි ජය වේවා සියලුම ශ්‍රීලන්කික සින්හල අපගේ සුබ පැතුම්

  • @sahanmuthukumaranaetisalat
    @sahanmuthukumaranaetisalat3 жыл бұрын

    මෙරට ජාතිවාදීන්ට වැදුණු මරු පහරක් -

  • @sumitragamage9553

    @sumitragamage9553

    3 жыл бұрын

    Sahathika aththa

  • @utubem.m.navarthna.5007

    @utubem.m.navarthna.5007

    3 жыл бұрын

    Hariyata Hari

  • @baladora1

    @baladora1

    3 жыл бұрын

    ඇත්ත

  • @rinshafvlogs5818

    @rinshafvlogs5818

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kusumsamaradiwakara7272

    @kusumsamaradiwakara7272

    3 жыл бұрын

    Me rate jati wadaya nawttnna meka podi wadiy😓😓

  • @anusharajapaksha9349
    @anusharajapaksha93493 жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවෙ නැත්තං වැඩක් නෑ සුභ පැතුම් ශුක්‍රා

  • @sujasonje9454
    @sujasonje94543 жыл бұрын

    එකටනම් ඇත්තටම ඇඩුනා.සතුට වැඩි කමට සුභ අනාගතයක් ෂුක්රා.♥️♥️♥️

  • @christinafernando1089
    @christinafernando10893 жыл бұрын

    නිලියෙක්ටත් වඩා ලස්සනයි. නංගී ජීවිතේ මින් ඉදිරියට ජයගන්න. හොඳ නරක තෝරාගෙන ලෝකයේ අපිට ආඩම්බර වෙන්න පුලුවන් දෙයක් කරන්න. ඔයාට දෙවි පිහිටයි. ❤️❤️ සිරස මොන වැඩසටහනක් කරත් සුපිරි. ලංකාවේ හොඳම දේ දෙන්නේ සිරස විතරයි. හැමෝටම මතක හිටින්න දෙයක්👌👌

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    3 жыл бұрын

    True dear

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka64293 жыл бұрын

    ලක්ශපති නිසා මුලු ලෝකෙම ඔයාගෙ දැනුමෙන් දෙයක් ඉගෙන ගන්න ඇති නංගියෝ ඇස් වහක් නම් වදින්න එපා ඔයාට හරිම කටකාරයි අපි ආසාවෙන් අද බැලුවේ ආසාව වැඩි නිසාම phone එකෙනුත් බලනවා ඔයාගෙ ඉලක්ක වලට යන්න හදවතින්ම සුබ පතනවා ඔයා වගේ දරුවෙක් ලැබුව ඔයාගෙ දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි good luck

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc3 жыл бұрын

    මේ වැඩසටහන බලද්දි ඇඩුනෙ මට විතරද දුව ඔයාට සුභ ගමන් ජයෙන් ජය !💐💐💐💐💐

  • @anurashantha3450

    @anurashantha3450

    3 жыл бұрын

    As walata kadulu piruna

  • @thilinirathnayaka2136

    @thilinirathnayaka2136

    3 жыл бұрын

    මටත් ඇඩුනා ......සුබ පතනවා......

  • @GLSLOFFICIAL
    @GLSLOFFICIAL3 жыл бұрын

    උණුසුම් සුබ පැතුම් ෂුක්රා මුනව්වර් 🇱🇰🇱🇰😍😍👍👍🏆🏆

  • @dilshannavodya583
    @dilshannavodya5833 жыл бұрын

    ඇග හිරිවැටුන අන්තිම මොහොතෙදි.❤ ගොඩක් සතුටුයි ඔයා මිලියන 2 දිනපු එකට. මන් ප්‍රාර්ථනා කලේ කොහොම හරි ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියල. ගොඩක් සතුටුයි 😘😘😘❤❤❤

  • @sumanewijesinghe864

    @sumanewijesinghe864

    3 жыл бұрын

    Oya dinuwe 2million nowe apiwai puthe oyata jaya

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    💗❤️

  • @dilshannavodya583

    @dilshannavodya583

    3 жыл бұрын

    @@channelwithvimo9102 දැනුත් ඔයා සහභාගි උන වැඩසටහනක් බල බල හිටියෙ❤❤

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    💜️

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    ලන්කාවෙ කෙනෙක්ට නේ හරි ගියේ හදවතින්ම පට්ට සතුටුයි අක්කා 💪🙏❤️❤️

  • @subajaynthi2744

    @subajaynthi2744

    3 жыл бұрын

    අපිට නමි රට අදාල නැහැ හරි යන්නයි ඔන

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    @@subajaynthi2744 අනිවාරෙන්

  • @haxydraws
    @haxydraws3 жыл бұрын

    This episode is World class 👌. Must mention Chandana Sooriyabandara , a brilliant presenter with intelligent skills . He is the one who created the cliffhanger momentum and made this program, episode remarkable in srilankan history.. Another Legend.

  • @sharmeelarassool8938

    @sharmeelarassool8938

    3 жыл бұрын

    Absolutely,he was an unsung hero and a world class presenter

  • @knamalperera
    @knamalperera3 жыл бұрын

    මලගෙයක් වගේ යකෝ.. අම්බෝ.. කොහොමද ගේම් එක අත ඇරල ගියෙ නෑ.. සුභ පැතුම්☝️☝️

  • @anneperera1684
    @anneperera16843 жыл бұрын

    "ලෝකාභිමානයේ සංකේතය" ඔබට අපේ උත්තමාචාරය . සුබ පැතුම් දුවේ. ලක්වාසීන් සියලු දෙනාගෙම ආශිර්වාදය ඔබට තිබ්බා . ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @anneperera1684

    @anneperera1684

    3 жыл бұрын

    @Save Eye අනිවාර්යයෙන්ම 👍👍👍 ඇය හැම දියනියකටම ආදර්ශයක් ❤️❤️❤️❤️❤️

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    💜️

  • @rasikayatawara8003
    @rasikayatawara80033 жыл бұрын

    මෙවන් දියනියක ලද මව සහා පියා සැබැවින්ම පින්වන්තයෝය.. සුබ පැතුම් දියනිය ඔබට.ජිවිතයේ ඉහලටම යන්න ලැබේවා!!!

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @sakiyagaming1264

    @sakiyagaming1264

    3 жыл бұрын

    @@channelwithvimo9102 අක්කියො ප්ලීස් වට්සැප් නම්බරේ දෙන්නකො මට ඔයාගෙ උදව් ඔනි අක්කියො😘

  • @sampathjayasumana6997
    @sampathjayasumana69973 жыл бұрын

    ජාතිය ආගම මට වැඩක් නෑ...මේ අපේ රටේ අපේ අය....කාලෙකින් ඇස් වලට කඳුලු ආවා මගේ.......

  • @dulakaushi4138
    @dulakaushi41383 жыл бұрын

    හිතටම වැදුනා අන්තිම ටිකෙනම්......ෂුක්රා...❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ඔයාට...

  • @jennyfernando4610
    @jennyfernando46103 жыл бұрын

    හරිම සතුටුයි දෝනියේ ❤❤❤❤ කාගෙ ඇස් වලටද කදුලූ ආවෙ නැත්තේ...

  • @dilshannavodya583

    @dilshannavodya583

    3 жыл бұрын

    Mage awa😥

  • @inokaweerasinhga617

    @inokaweerasinhga617

    3 жыл бұрын

    අන්තිම උත්තරෙ දී,ඒ ඇස් වල කදුලු,අපේ ඇස් වලත් කදුලු උනා

  • @ummbasitmalik7349

    @ummbasitmalik7349

    3 жыл бұрын

    හැමෝටම සතූටූ කදුලු ආවා

  • @wmshakyayasasiamandi7104
    @wmshakyayasasiamandi71043 жыл бұрын

    රටම මවිත කල ආදරණීය සොයුරිය ඔබට බුදුසරණයි ... සුබ පැතුම් නැගණිය

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare65893 жыл бұрын

    මේ දරුවා සුවිශාල පෙර පුණ්‍ය ශක්තියක් ඇති වාසනාවන්ත චරිතයක්. ඇයගේ ඇතම් ක්‍රියාකාරකම් වලින් පැහැදිලිවම ඉස්මතු වන්නේ පෙර භවයන්හි දැක්වූ කුශලතාවන්. විශේෂයෙන් කුමන පසුබිමකදී වුවත් පුරවැසියකු තුළ තිබිය යුතු සාධනීය චින්තනය සහ ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය විස්තර කරන සැටි සැබැවින්ම අප කාටත් විශ්මයජනක අත්දැකීමක්. තමා සමාජයේ විවිධ මට්ටමේ චරිතයන් මුණ ගැසී ඇති බව පවසන මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩරත් මහා සතුටින් ප්‍රකාශ කලේ මෙවැනි ලාබාල වයසක පුළුල් සහ බුද්ධිමත් චින්තනයක් ඇති දරුවෙකු මින්පෙර මුණ නොගැසුණු බවයි. ඇය තුල සුවිශේෂී සහජ නිපුණත්වයක් ඇති අතර ඇය ඇතම් අදහස් ප්‍රකාශ කරන්නේ මහා පාණ්ඩිත්‍යයකින්. මහෝෂධ පඞිතුමා ක්‍රියා කලේත් මෙවැනි පරාශයක. සෑම දේශපාලනඤයෙකුටම ඇයගෙන් ඉගෙන ගන්න යමක් තිබෙනවා. ප්‍රධාන විධායක තනතුරකට එහා ගිය , මුහුකුරා ගිය සහ පලල් දැක්මක් ඇති ජනාධිපති වරයෙකු තුළ තිබිය යුතු දැනුම සහ දැක්ම ඇය අනාගතයේ ලබාගන්නවා නොඅනුමානය. (මෙය අතිශයෝක්තියෙන් නොවේ) . ශුක්රා දියණිය දැයට දායාද කරනලද වටිනා සම්පතක්. ජයශ්‍රී.

  • @dushima1330
    @dushima13303 жыл бұрын

    අසම සම වූ ඔබගේ චිත්ත ධෙෙර්යයට සහ ඔබගේ හැකියාවන්ට මගේ සුභ පැතුම් ෂුක්රා.බුදු සරණයි

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh99523 жыл бұрын

    මේක බලලා තව ඩිංගෙන් අපි මැරෙන්නේ යකෝව්.. 😍❤

  • @dulajsanjeewa3035

    @dulajsanjeewa3035

    3 жыл бұрын

    Godak satutui.mata lebuna wage!!!

  • @user-zn6lh6pm8u

    @user-zn6lh6pm8u

    3 жыл бұрын

    Aththama thama

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    චන්දන සූරියබන්ඩාර කවදාවත් වයසට යන්නෙ නැහැ .ඒ බැල්ම හිනහවව.පුදුම තරම් කාරුනිකයි ❤️🌷

  • @user-ls7ws2uw1g

    @user-ls7ws2uw1g

    3 ай бұрын

    Mohu witharak nowei mohuge sahodaraya pawa ithamath dakshayek

  • @SLBusinessTalkShow
    @SLBusinessTalkShow3 жыл бұрын

    Imagine that Teacher's situation now in School😁...

  • @kanchanakaushalya4003

    @kanchanakaushalya4003

    3 жыл бұрын

    Exactly hahahahaha...

  • @mohdrinos

    @mohdrinos

    3 жыл бұрын

    🤒

  • @harshanuwan8529

    @harshanuwan8529

    3 жыл бұрын

    When he was in the university, he also won Sirasa Lakshapathi

  • @jaftube6447

    @jaftube6447

    3 жыл бұрын

    😄😄

  • @vijinihansini104

    @vijinihansini104

    3 жыл бұрын

    😂😅😂💔

  • @dilakshikanethranjali1333
    @dilakshikanethranjali13333 жыл бұрын

    ඇස් දෙකට කදුලු ආවා.. මේක මගෙ ජයග්‍රහණයක් වගේ ඇඩුනේ. ඔයාගෙ ඒ සතුට.......... ජාති ආගම් බේදයක් නැතුව මුලු ලංකාවම බලන් හිටියෙ ඔයා දිනනකල්.. සුබපැතුම් ශුක්‍රා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Manukalpa
    @Manukalpa3 жыл бұрын

    ලක්ෂපති බලද්දි ඇග හිරිවැටුනු අය එහෙම නැද්ද 🙂

  • @saboormarikkar2652

    @saboormarikkar2652

    3 жыл бұрын

    Duwa oyaa mahaa pusthakalayak pita sakwala gaweshikawak Sarwabaladaree Allah ge aasirwadaya wediyen lebewaa! !!

  • @manushipramodya831

    @manushipramodya831

    3 жыл бұрын

    මේ ඉන්නේ

  • @s.as.online8934

    @s.as.online8934

    3 жыл бұрын

    I also

  • @vipdubba1614

    @vipdubba1614

    3 жыл бұрын

    Mata ehamai

  • @susilkurera7280

    @susilkurera7280

    3 жыл бұрын

    SHUKRA APAE RATAE MALALA OBAI! SEYALU DAVE RAKWARANAYA SAMADA LABAEWA.

  • @hinadanauwa9879
    @hinadanauwa98793 жыл бұрын

    ෂුක්රා සොයුරියගේ ජයග්‍රහණයේ සතුටට සතුටු කදුලු ආවේ මට විතරද ? හදවතින්ම සුභ පතනවා නංගියෝ💖💖

  • @tharun9130
    @tharun91303 жыл бұрын

    Shukra, You won two million in cash and 22 million hearts. May Allah give you more and more wisdom to be a great citizen of the world.

  • @sharmeelarassool8938

    @sharmeelarassool8938

    3 жыл бұрын

    It seems shukra united the nation

  • @Chunlani._4246
    @Chunlani._42463 жыл бұрын

    ✌ ජය වේවා ...දකුණේ අභිමානය කියලා පෝස්ටර් ගහලා තිබුනා ගාල්ලේ බොහෝ තැන්වල...! ❤❤✌✌👌👌🙏🙏

  • @sandunisalgama7850
    @sandunisalgama78503 жыл бұрын

    ශුක්රා ඔබ අපිට ආඩම්බරක් ❤️ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏❤️❤️

  • @safmohamed2487
    @safmohamed24873 жыл бұрын

    බොරු කියන්න ඕන නෑනේ ...😊 ඒකට නං කඳුලුත් පැන්නා ...😓 ❤️ (යූටියුබ් එකේ කමෙන්ට් කරපු පළමු අවස්ථාව..

  • @kiravidanageariyarathna8884

    @kiravidanageariyarathna8884

    3 жыл бұрын

    Thanks brother.

  • @imeshalakshani7624

    @imeshalakshani7624

    3 жыл бұрын

    @@washimanthra15 ඔයා 😘😘😘

  • @saduniwasana2800

    @saduniwasana2800

    3 жыл бұрын

    @@washimanthra15 ඔයාට මගෙන් උනුසුම් සුබ පැතුම් නන්ගි ...මම tv එක ලග වාඩි වෙද්දිම දැනගත්තා ඔයා ඉස්සරහට යයි කියලා...ඒ වගෙම ඔයා අන්තිම ප්‍රස්නෙට යද්දි මමත් දෙවියන්ට කීවා දෙයියනේ උත්තරේ හරියන්න කියලා ... 😘😘

  • @fathimarusla7332

    @fathimarusla7332

    3 жыл бұрын

    Alhamdulilla🤲🤲

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    හ්ම්ම්ම්ම් යහළුවා අපිටත් එහෙමයි.......පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @com3581
    @com35813 жыл бұрын

    හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන් පිහිටයි

  • @jee7233
    @jee72333 жыл бұрын

    කොහෙන්දෝ ආපු කදුලු බින්දුවක් වැටුනා නොදැනීම. සුභ පැතුම් ශුක්‍රා!!!

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r3 жыл бұрын

    තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිර වෙන්නෙ. දරුවෙක් වෙනුවෙන් අද තරම් අඩපු දවසක් තවත් නැහැ . ලංකාවටම එකයි පුතේ ඒ ඔයා

  • @shanthakumara.1973

    @shanthakumara.1973

    3 жыл бұрын

    සමිපුර්ණ ඇත්ත.

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .......

  • @kalyanikalyani4911
    @kalyanikalyani49113 жыл бұрын

    අම්මෝ මට මාර සතුටක් දැනෙනවා, ඔයාට කොතරම් සතුටක් ඇතිද මාගෙන් උණුසුම් සුබ පැතුම් ශුක්‍ රා, ආදරෙයි ගොඩක්, මම කුවේට් වලින් කල්‍යාණි,

  • @mohamedzaim380

    @mohamedzaim380

    3 жыл бұрын

    Great 👍🏻

  • @sampathamarasinghe6971
    @sampathamarasinghe69713 жыл бұрын

    බලන්න කවුරු හොද තැනකට ගියත් සිංහලේ ගෑවිලා හරි තියනවා...

  • @lionellionel4516
    @lionellionel45163 жыл бұрын

    අන්තිම ටික බල්දි ශුක්‍රා දිනුවම අපෙ අම්ම පුටුවෙන් නෙකිටල අප්පුඩි ගෙහුව එය සතුටු වෙද්දි ඇහඑට කඳුළු අපු කට්ටිය hatt එකක් දන්න

  • @sandaminiisurika660

    @sandaminiisurika660

    3 жыл бұрын

    ❤️

  • @kanankevithanagen.dilruksh8278

    @kanankevithanagen.dilruksh8278

    3 жыл бұрын

    ❤️

  • @thisalthumuditha6481

    @thisalthumuditha6481

    2 жыл бұрын

    ❤️

  • @nelunikadevindi685

    @nelunikadevindi685

    Жыл бұрын

    ❤️

  • @manoriudayangani7214

    @manoriudayangani7214

    3 ай бұрын

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka3 жыл бұрын

    හිතට අවංකවම ලොකු සතුටක් දැනුනා දිනපු හින්දා

  • @sajinidhanapala5902
    @sajinidhanapala59023 жыл бұрын

    සුභ පැතුම් නoගී ඉතාමත්ම ආඩම්බරයි ශ්‍රී ලාoකිකයකු වීම🌸🌸❤❤🌍🌍😍😍🤩🤩💞💞😘😘💙💙💗💗

  • @sarasimadara7090

    @sarasimadara7090

    3 жыл бұрын

    Suba anagathayak puthe oyata

  • @premonline2653
    @premonline26533 жыл бұрын

    අවසානයේදි ඇසට කදුළක් නොපැමිණී අයෙක් සිටීනම් පමණක් මාගේ ක්‍රමෙට් එකට පිළිතුරක් ලබාදෙන්න ....සුභම සුබ අනාගතයකට සුබ පැතුම් සහෝදරිය

  • @Nadeesha.Prasad

    @Nadeesha.Prasad

    3 жыл бұрын

    කඳුලු ආවෙ නෑ නෙ

  • @vinodnilanka3437
    @vinodnilanka34373 жыл бұрын

    ඔබේ සතුට අපේ ඇසුත් තෙත් කළා, නැගණියනි 😥❤️❤️

  • @aselawedamulla4928
    @aselawedamulla49283 жыл бұрын

    මම දිනුවා වගේ හැගීමක් ආවේ❤

  • @user-wl3jb6lf2c

    @user-wl3jb6lf2c

    3 жыл бұрын

    ඇත්තටම සතුටුයි නේද ❤

  • @danumadu9573

    @danumadu9573

    3 жыл бұрын

    Aththamai

  • @pushpawijerathna7714

    @pushpawijerathna7714

    3 жыл бұрын

    ඇත්තමයි ,පුදුම සතුටක් දැනෙන්නේ

  • @SAS-et6ud

    @SAS-et6ud

    3 жыл бұрын

    Pita panda uttoo

  • @VinulaWijewickrama

    @VinulaWijewickrama

    3 жыл бұрын

    Aniwarema

  • @yameenaperere6965
    @yameenaperere69653 жыл бұрын

    බලන් ඉන්න පුලුවන් සන්වර ගතිය හරිම ආදරනීයෛ සින්හල දෙමලද අදාල නේ ...අපේ සින්හල කෙල්ලන්ට ආදර්ශයක් ...සුබ පෙතුම් ශුක්‍රා

  • @krishanthilakarathne1138
    @krishanthilakarathne11383 жыл бұрын

    ඇත්තටම සතුටු කදුලු ආවා ජයෙන් ජයම නංගියෝ ❤️

  • @spacommissary9214
    @spacommissary92143 жыл бұрын

    තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිර වෙන්නෙ. උඹට විතරක් නෙවෙයි කෙල්ලෙ උඹ දිනපු සතුටට අපිටත් ඇඩුනා. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @Inkzu

    @Inkzu

    3 жыл бұрын

    Adune naththam uba thirisanek😁

  • @inokapriinokapri8314
    @inokapriinokapri83143 жыл бұрын

    මිලියන 2 නෙමෙයි දුව ඔබ මුලු ලෝකයම දිනුවා.අපේ රටට ඔයා මිල කරන්න බැරි මැනිකක් දුවෙි.😘😘😘😘😘😘😘

  • @mohamedsuaib5779
    @mohamedsuaib57793 жыл бұрын

    Shukra, we are proud of you. You will definitely be an example to all the youngsters in our country.

  • @11uthika
    @11uthika3 жыл бұрын

    නැවත බලන කට්ටිය කෝ බලන්න ...! 31/ජනවාරි/2021🙋🏻‍♀️

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව. මේවත් Unlike කරන අය ඉන්නවද?

  • @kaveeshdayaratna9797

    @kaveeshdayaratna9797

    3 жыл бұрын

    ඔව් ඇත්ත.අපි දේශපාලනක් නිසා බෙදිලා කර ගන්න මෝඩකම් නැති කරල ශ්‍රී ලාංකිකයන් ලෙස නැගී හිටියොත් අපේ රට තවත් ලස්සන වෙයි

  • @Kawaiicat06

    @Kawaiicat06

    3 жыл бұрын

    That’s for sure bro

  • @waruna89waz
    @waruna89waz3 жыл бұрын

    සුභම සුභ පැතුම්! ලංකාවෙ හැම දෙනාටම එක වතාවේ සතුට දැනුන වෙලාවක්!!! හරිම සතුටුයි.

  • @nethushiiiiii2589
    @nethushiiiiii25893 ай бұрын

    එයාගෙ හදවතනම්.මාරයි අනේ සින්හලමයි එයා

  • @divjayasinghe8700
    @divjayasinghe87003 жыл бұрын

    අම්මාගෙන් ඇහුවානේ නංගී....... අම්මා එතන ඉදන් ආශිර්වාද කරන්න ඇති නංගී......... ඔයාගේ ඉලක්කයට අනිවාර්යයෙන්ම යන්න පුලුවන් නංගී ඔයාට.......... මේක unlike කරපු අය කවුද දන්නේ නැහැ.........😣 චන්දන සර් ගොඩාරියක් හොඳ කෙනෙක්........❤️❤️❤️

  • @divjayasinghe8700

    @divjayasinghe8700

    3 жыл бұрын

    දහ පාරක් විතර බැලුවා හැම වෙලේම ඇස් වලට කදුලු ආවා ❤️❤️❤️❤️😍😍

  • @KAUSHI.9999
    @KAUSHI.99993 жыл бұрын

    ❤ ඇත්තටම ඇස් වලට කදුලු ආවා shukra. චන්දන සූරියබණ්ඩාර සර්ට විතරයි මෙතරම් හොදට මෙම වැඩසටහන මෙහෙයවන්න පුලුවන්. එතුමා ගොඩක් නිහතමානී කෙනෙක් වගේම අන් අයට සවන්දෙන කෙනෙක් ❤

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    ඔව් හොද ආදරනිය පියෙක්.

  • @nilanthabalasuriya4567

    @nilanthabalasuriya4567

    3 жыл бұрын

    8u

  • @kaveeshdayaratna9797
    @kaveeshdayaratna97973 жыл бұрын

    අද මට හරිම ලොකු සතුටක් දැනුනා. ඔබගෙන් මම ඉගෙන ගත් පාඩම් බොහොමයි.සුභ පැතුම්.

  • @ushan9882
    @ushan98823 жыл бұрын

    කිවතවක්දෝ බැලුව අන්තිම හරිදීනම් අඩෙනවමයි

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    3 жыл бұрын

    මටත් එහෙමයි.😍

  • @asankaasankamanju6322

    @asankaasankamanju6322

    3 жыл бұрын

    Oya-koheda

  • @roshanathula8478
    @roshanathula8478 Жыл бұрын

    මේ වීඩියෝ එක බැලුව 50 පාරකට වඩා... යූ ටියුබ් එකේ උඩට පහලට යද්දි ශුක්‍රා ඉන්නවනම් බලනව ඒක... ලකී කෙල්ලක්... ඒ වගේම දැනුමින් පිරි මීටරයක්... අද කාලෙ කෙල්ලො අම්මට තාත්තට බොරු කියලත් යන්නෙ එකෙක් එක්ක ආතල් ගන්න... අවන්කවම සුබ පතනව ශුක්‍රා ඔයාග්‍ර් අනාගතේට....හොද තැනකට ඇවිත් සේවයක් කරන්න අනිත් හොරු රජයේ රස්සා කරල පුටු රත් කරන උන්ට පේන්න...

  • @piuminisansala5588
    @piuminisansala55883 жыл бұрын

    මගෙ දරුවටත් මේ ගති ගුණ ඇති කරගන්න ඕනේ කියලා හිතුණා. හරිම දක්ෂ දරුවෙක්. ආගමි දැක්කේ නැහැ දුවේ ඔයාගෙන් ඔයා අපේ සිංහල දරුවෙක්.❤

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @chamodmihiranga1853

    @chamodmihiranga1853

    3 жыл бұрын

    ❤️

  • @priyanthapathmasiri7386

    @priyanthapathmasiri7386

    3 жыл бұрын

    Me sukrada

  • @saladiniub
    @saladiniub3 жыл бұрын

    Hats off to Mr Chandana Sooriyabandara for calling this child "Puthe" May Almighty Allah bless him

  • @bekyney
    @bekyney3 жыл бұрын

    Hats off for Mr Sooriyabandara for acting clueless. If it was me she would have got the answer outta me easily. What a sweet little angel ❤️❤️

  • @asankaasankamanju6322

    @asankaasankamanju6322

    3 жыл бұрын

    Oya-koheda

  • @chandanisandamalee1917
    @chandanisandamalee19173 жыл бұрын

    ඔයාට සුබ පතනවා නංගි ඇත්තටම ගොඩක් සතුටුයි අහනකොට ඇස් දෙකට කඳුළු එනවා ඔයා හොඳ පින්වන්ත දරුවෙක් හරිම සිරියාවන්තයි දැක්කහම හොඳට ඉගෙන ඉගෙන ගෙන ඉදිරියටම යන්න ජය වේවා

  • @IcMixMusic
    @IcMixMusic3 жыл бұрын

    Comment බලල සතුටු උණ අය කෝ....

  • @dilkisiriwardana5187

    @dilkisiriwardana5187

    3 жыл бұрын

    මං 😋

  • @imransahabdeen508

    @imransahabdeen508

    3 жыл бұрын

    Me 😄

  • @jacinthadona4538

    @jacinthadona4538

    3 жыл бұрын

    Eduwa hodatama,

  • @dilkisiriwardana5187

    @dilkisiriwardana5187

    3 жыл бұрын

    @@jacinthadona4538 jm

  • @kjn241
    @kjn2413 жыл бұрын

    ස්තුතියි 👆චන්දන සුරියබණ්ඩාර සිරස නාලිකාවට‍👍.

  • @kjn241

    @kjn241

    3 жыл бұрын

    @@washimanthra15 🌹🌹👍👍👌🙇.

  • @SAS-et6ud

    @SAS-et6ud

    3 жыл бұрын

    Thanks karanna kali kalisama galawala balapan sirasa peney

  • @anojaperera6786
    @anojaperera67863 жыл бұрын

    ප්‍රශ්නෙ දාන කොටම මම හිතුවා (ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියලා) මටත් සතුටුයි

  • @omermihlar5167

    @omermihlar5167

    3 жыл бұрын

    I was so confident about france 🇫🇷 and Britain 🇬🇧

  • @asankaasankamanju6322

    @asankaasankamanju6322

    3 жыл бұрын

    Oya-koheda

  • @ummahofprophetpbuh
    @ummahofprophetpbuh3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @erandaprasad1234
    @erandaprasad12343 жыл бұрын

    එයාගෙ අම්මා කලන්තෙ දැම්මා වගේ මන් දැක්ක..අන්තිමට හොදට බලන්න

  • @healthylife1149

    @healthylife1149

    3 жыл бұрын

    Ha ha

  • @mhmonirmhmonir1477
    @mhmonirmhmonir14773 жыл бұрын

    ඇස්වලට කඳුළු ආවා සත්තකින්ම ඔබ වැනි දරුවෙක් අපෙ ලංකාවට වාසනාවකි පුතේ බුදු සරණයි ❤️❤️❤❤️

  • @sunethekanayaka7894
    @sunethekanayaka78943 ай бұрын

    ආදරෙයි ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන සර්ට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි 🙏🏻🙏🏻🙏🏻❤

  • @chathuudeshika7465
    @chathuudeshika74653 жыл бұрын

    Shukra akki oya සුපිරි

  • @iskshani8911
    @iskshani89113 жыл бұрын

    ජාති වාදයක්, පළාත් වාදයක්, දිස්තික් වාදයක් නැති සුන්දර චරිත දෙකක්😍😍😍

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .....

  • @samsungmobiles5590

    @samsungmobiles5590

    3 жыл бұрын

    @@nawathenatv-tv5252 nana

  • @kumarakumara2421

    @kumarakumara2421

    3 жыл бұрын

    365

  • @kumarakumara2421

    @kumarakumara2421

    3 жыл бұрын

    T4

  • @kumarakumara2421

    @kumarakumara2421

    3 жыл бұрын

    Dr

Келесі