මම අනන්‍යතාව නැති දරුවෙක් වුණා | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 338

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් #sirasalakshapathi #millionaire #winner #sirasatv #wwtbam #lka

  • @limnaazwer8993

    @limnaazwer8993

    3 жыл бұрын

    Chandana sir shukra ta ඇහුම්කන් dila balagena inna widiya athiwishishtay .සිරසට kawadath adarey

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    චන්දන සූරියබණ්ඩාර... හොඳ ඉවක් ඇති බව පෙන්වන අයුරු හරිම ලස්සනයි. ඇය ඔහුගේ ඇස් වලින් උත්තරය හොයනවා ඔබ දුටුවාද? 🔺

  • @nazeerdeennaleer992

    @nazeerdeennaleer992

    3 жыл бұрын

    Congratulations shukra. Sirasa tv's good work. Weldone

  • @hinasrafeek5157

    @hinasrafeek5157

    3 жыл бұрын

    Thank you sirasa Tv very well program im really appreciate 🙏 my favourite media channel only sirasa ❤❤ mr chandana sir Recpect you 🙏

  • @sajahansajahan2919

    @sajahansajahan2919

    3 жыл бұрын

    Sirasa TV 💯💯👍👍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    බලපු වටිනාම ලක්ෂපති වැඩසටහන. 💙

  • @ziyanarishan5320

    @ziyanarishan5320

    3 жыл бұрын

    👍

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @ajithranasinghe7966
    @ajithranasinghe79663 жыл бұрын

    අපේ ප්‍රධාන ආගම් 4 ම පිටරට බිහිවූ ඒවා ඒවා ඇදැහීම නිසා ලංකාවේ මිනිස්සු වෙන ජාතියක් වන්නේ නෑ ඔයාගේ අනන්‍යතාව ශ්‍රී ලාංකික

  • @neviltec4687
    @neviltec46873 жыл бұрын

    සුපිරි දුවක්..මුස්ලිම් සමාජයට පමණක් නොව සමස්ථ රටට , ලෝකෙටම..සමස්ථ මනුස්ස ප්‍රජාවටම..ජයවේවා ..ජයවේවා ..ප්‍රාර්ථනා ඉටුවේවා

  • @chandimakuruwitaarachchi8034
    @chandimakuruwitaarachchi80343 жыл бұрын

    ශුක්රා ශුක්රා ශුක්රා .. තොර තෝංචියක් නැතිව කියවනවා බලාගෙන හිටියා අපි හරිම ආදරෙන්. ඔයාට සුබම සුබ අනාගතයක් වේවා යයි සුහද සිතින් අපි පතනවා. ඒ වගේම චන්දන සූරියබණ්ඩාර මහතා වැඩ සටහන මෙහෙයවන ආකාරයත් හරිම අපූරුයි .

  • @mohameddilshad7281
    @mohameddilshad72813 жыл бұрын

    ලෝකයේ ඉන්න ඔක්කොම අයගේ තියෙන හොදම ශක්තිය අම්මේ ඔබ තමයි💯

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @NadishanMaduranga

    @NadishanMaduranga

    3 жыл бұрын

    අපේ එකෙක් ❤

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    2 ай бұрын

    ​@@NadishanMadurangaoww...❤

  • @washintirajapakshe7743
    @washintirajapakshe77433 жыл бұрын

    මුස්ලිමි දියණියක් වුනත් හැමෝටම ආදර්ශමත් දිරිය දරැවෙක් හදවතින්ම සුබ පතනවා.

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @kjn241
    @kjn2413 жыл бұрын

    ඇත්තටම ඇස් වලට කඳුළු ආව නංගියෝ ඔයාට සුබම සුබ අනාගතයක්🌹🌹🌹👍👌.

  • @hashantharindu98

    @hashantharindu98

    3 жыл бұрын

    Saba hoda dawasaka udavava

  • @sadiyadawood8428

    @sadiyadawood8428

    3 жыл бұрын

    Have a bright future 💐

  • @jayanthaperera2076
    @jayanthaperera20763 жыл бұрын

    ඔබ වැනි දක්ෂ දරුවන් තව තවත් බිහි වේවා .දියණියනි, ඔබට ජයෙන් ජය !!!!!

  • @lankatimes24
    @lankatimes243 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි @GUSw

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka22733 жыл бұрын

    ශුක්‍රල කී දෙනෙක් ඉන්නවද මේ කමෙන්ට් සෙක්ශන් එකේ.අවස්තාවාදී වෙන්න එපා.මනුස්සකම තියාගන්න.

  • @rukshandezoysa6171
    @rukshandezoysa61713 жыл бұрын

    She's honest, humble, talkative, speaks in a decent manner. Respects her teachers, elders. Knowledgeable, specially about Sri Lanka history. She has set an example to Muslim girls. She became a star.

  • @chandanahewage993
    @chandanahewage9933 жыл бұрын

    දුව ඔයා මුස්ලිම් දරුවෙක් නෙවි මේ රටේ දරුවෙක්

  • @theroratana2378
    @theroratana23783 жыл бұрын

    මේ දියණිය රටට මහා සම්පතක්. ජාති ආගමි කරපින්නාගෙන දගලන හැමෝටම මහත් ආදර්ශයකි .. දියණියණි ඔබට වාසනාවන්ත සුභ අනාගතයක් ..

  • @xjysyd8079
    @xjysyd80793 жыл бұрын

    බුදුසරනයි පුතේ ඔයාට ..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..

  • @halahakoneroshi6660
    @halahakoneroshi66603 жыл бұрын

    ඔබ මුස්ලීම් දරුවෙක් හැටියට ගොඩාක් ආඩම්බරයි.සිංහල හසුරුවන ක්‍රරමය සහා ප්‍රියමනාප භාවය තුල අමුතුම දෙයක් ඔබ තුල පවතිනවා සෑම දරුවෙක්ට ඔයා ගොඩාක් ආදර්ශමත් ළමයෙක් ඉදිරියටම යන්න ධර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    මා ආදරණීය ආගමික විද්වත් උත්තමයාණෙනි, සහෝදර, සහෝදරවරුණි, විශේෂයෙන් රටට සමාජයට සේවාවක් කරනාවායි කියාගෙන දේශපාලනය කරන්න ගිහින් ජාතිවාදි විදියට හැසිරෙලා අපිව වෙන් කරපු දේශපාලකයණි ඉස්සර මගේ සිංහල දැනුමේ තියෙන අඩුපාඩුවට සමා වෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ ඒත් මටත් හිතේ තියෙන හොඳ චේතනාවක් සමාජ ගතකරන්නොන කියන අභිලාෂයෙන් මේ සටහන තබමි. කාගේහරි හිත් රිදුනානම් මට සමාවෙන්න. අපිට ලැබුණු මාධ්‍ය වරම අපේ මව්රටේ අනාගත යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. හැම දේමට මොවහරි පසුබිමක් ඇති ඒ හින්ද හොඳට හොයල සමාජ ගත කරමු. කාගෙත් සිත් රිඳවන්නෙතුව ජීවත් වෙමු. අපේ අම්මා තාත්ත සහෝදර(රි)යන් අතින් වෙන වැරදි අපි සමාජ ගතකරන්න කවදාවත් අපි කැමැති නැහැ. පුලුවන් තරම් ඒව වහගන්න බලනව. අන්න ඒ වගේ අන් අයගේ පොඩි වැරදි සමාජයේ ඉස්සර තබන්නැතුව ඉදිමු. පුලුවන්නම් හොඳ විද්වතුන් සහභාගි කරල මිනිසුන්ගේ වැරදි ආකල්ප හදන්න උත්සාහ කරමු. kzread.info/dash/bejne/gouJt7l6ipWaqJM.html යම් දෙයක් හිතේ තියාගෙන අන් අයට වෛර කරන්නෙතුව kzread.info/dash/bejne/e4qmk5mPk7q3ds4.html ඒ අයගේ ඉදිරියෙන් ඒව අහල නිරාවරණය කරගමු. උදාහරණයට මුස්ලිම් අයගෙන තියෙන වැරදි අදහස් අපේ සමාජයේ විද්වතුන් හරනා නිරාකරණය කරගමු. kzread.info/dash/bejne/Y4KMp8mIebbUqqQ.html වැරද්දක් වුනුත් සමාවෙන්න. අපිව දුරස් කරන්නෙත් මාධ්‍ය අපිව ලං කරන්නෙත් මේ මාධ්‍යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්. ඉතිං මේ මාධ්‍ය රටේ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙතුව දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යන ඒක කොච්චර පිළිකුල් දායකද? අපි එක්වෙමු රට හදමු. අන්තිම වශයෙන් මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    හොද ටීමි එකක් හසුරවන්න පුලුවන් ⁣දරැවෙක්

  • @sumithrapriyangani1195
    @sumithrapriyangani11953 жыл бұрын

    දෙවි පිහිටයි මැනික ...❤❤❤❤ඔයා යන ගමන සාර්තක වෙන්න කියලා හදවතින් සුබ පතනවා

  • @meriyanfernando2943
    @meriyanfernando29433 жыл бұрын

    ජය වේවා සදා ...ඔබ වැනි තරැණියන් ලංකාවට ආදර්ශමත් මේවා බලලා හැදෙන්න

  • @sanhidasewana5311
    @sanhidasewana53113 жыл бұрын

    ස්තූතියි සිරස....😍😍😍 ඇත්ත සන්හිඳියාව ලෝකෙට පෙන්නුවාට.... 👍👍👍

  • @ajanthasrimathi4614

    @ajanthasrimathi4614

    3 жыл бұрын

    👧💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanjayaruwan6700
    @sanjayaruwan67003 жыл бұрын

    ඔයා රත්තරන් පුතෙක්...., ඔයා සුරංගනාවික්‌...🧚🧚බුදුසරණයි පුතේ

  • @kalumsrimalaththanayaka7013

    @kalumsrimalaththanayaka7013

    3 жыл бұрын

    ඕවා ඩ්‍රාරාමා බං

  • @deepthifernando2219
    @deepthifernando22193 жыл бұрын

    Dislike කලේ බහුශ්‍රැතයෙක් වෙන්න ඇති....😡 සුබ පතනවා නංගී....ඔයා ගොඩාක් දෙනෙක්ගේ ඇස් ඇරියා කියලා මං හිතනවා.....සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට❤️

  • @Forexkade

    @Forexkade

    3 жыл бұрын

    හරි වචනෙ dislike.. ඉංග්‍රීසි ඉගෙන ගන්න..

  • @deepthifernando2219

    @deepthifernando2219

    3 жыл бұрын

    @@Forexkade ස්තූතියි

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ලැප්ටොප් එකක් ගන්න පැමිණි ෂුක්රාට අවසානයේ හම්බ වුණ තෑගි කන්දkzread.info/dash/bejne/f5l1x8ySn5jJf8Y.html

  • @whatupbiatch6755

    @whatupbiatch6755

    3 жыл бұрын

    pita ratawala video walath ona tharam dislike thynawa.boruwata walalenna epa.

  • @ad1lk660
    @ad1lk6603 жыл бұрын

    මාත් ඉන්නෙ මුස්ලිම් සිංහල එකට ඉන්න ගමක, හදිස්සියට අපේ ලමයි බලාගන්නෙත් මුස්ලිම් අසල්වැසියෝ, අපි එකට කාලා බීලා පොඩි කාලෙ ඉදලා එකට ඉන්නෙ, රටේ මහ එකාලට හා, අන්තවාදීන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි , අපි ජාතිබේද නැතුව ලස්සනට ජීවත් වෙනවා, ඒ නිසා මේ පුංචි රට විනාස කරන්න එපා,මං ඉන්න ගමේ මුස්ලිම් පව්ල් 45, ක් ඉන්නවා, සිංහල 56 ක් ඉන්නවා, කවදාවත් අපි රන්ඩු උනේ නෑ. මොන කරදරේකදි උනත් අපි එකට ඉන්නවා ඉස්සර ඉදලම,

  • @wasapofficial6480

    @wasapofficial6480

    3 жыл бұрын

    Koheda saho a gama evith yanna asai😍

  • @himynameisvimgoodboy5181

    @himynameisvimgoodboy5181

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍👍 meka thama one...

  • @hudsonanuhas3968
    @hudsonanuhas39683 жыл бұрын

    ගොඩාක් සතුටක් දැනෙනවා... මේ තරම් නිදහස් රටක් තුළ අහිංසක අපේ රටේ අති දක්ෂ දරුවන්ට වැට බඳින... අන්තවාදී බෙදුම්වාදී කුහක මිනිස්සුන්ට වගේම මේ රට විනාශ කරන කුහක දේශපාලනයට ඔබ හොඳ පිළිතුරක් දුන්නා දුවේ... මම ලංකාවේ israel වලට ඇවිත් අවුරුදු තුනක් වෙනවා ගොඩාක් ආසාවෙන් balapu පළවෙන program එක ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤🎉️🎉️🎉️

  • @nimalgunarathna9952
    @nimalgunarathna99523 жыл бұрын

    ජයවෙවා පුතේ නිමල් මාමා ඉතාලියෙ සිට.

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe16433 жыл бұрын

    ශිෂ්‍යභට බාලකායට ආඩම්බරයක්

  • @sumithpriyantha1828
    @sumithpriyantha18283 жыл бұрын

    ෂුක්රා පුතේ ඔබ ජාති වාදයෙන් ඇස් අන්ද කර ගත් සමාජයකට ලාංකිකත්වය කුමක්ද කියලා කියලා පෙන්නුවා ඔයාට ජීවිතේ හරියනවාමයි අල්ලා බුදුන් ජේසු පල්ලා සුභ පැතුම් ෂුක්රා

  • @santhahewage1510
    @santhahewage15103 жыл бұрын

    මේ දරුවාගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා, රටේ සියළුම පාසල් මිශ්‍ර පාසල් කරොත් ජාතිවාදීන් බිහි වෙන්නේ නැ කියලා විශ්වසෛ

  • @mohamedrislan6438

    @mohamedrislan6438

    3 жыл бұрын

    👌❤❤❤👍👍

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    👍❤

  • @kavinduashen6820

    @kavinduashen6820

    3 жыл бұрын

    ethakota nadrasa walata wenama denawada

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව.

  • @nalindesilva8245
    @nalindesilva82453 жыл бұрын

    ඔයා අපේ රටට කොච්චර වටින මැණිකක්ද දුවේ, ජාති බේද නෑ ඔයා වගේ දරුවො ලබන්න රටක් විදිහට අපි හැමෝම පිං කරන්න ඕනි💐💐💐💐❤️

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    දැං මෙි දරැවගෙ නමිනුත් ව්‍යාජ youtube වැනල් හදපල්ලා sub හිගාකාපල්ලා ..දැනටම තුනක් අහුවුනා

  • @thusharachenath

    @thusharachenath

    3 жыл бұрын

    කාලකණ්ණියෝ බං. බොරුව ජානගත වෙච්ච කිසිම හැකියාවක් නැති අපතයෝ.

  • @oshinihansika8125

    @oshinihansika8125

    3 жыл бұрын

    කියලා වැඩක් na

  • @thattayas7318
    @thattayas73183 жыл бұрын

    මම දැකපූ කටකාරී congratulations

  • @SHAN-un8vr
    @SHAN-un8vr3 жыл бұрын

    හරිම නිහතමානීයි අවංකව ඇත්ත කියනව 💕💕💕good luck

  • @amilaushan675
    @amilaushan6753 жыл бұрын

    හිස ණමා දන ණමා ගරැ කරන්න ඔනි ගුරු මවුවරැ ගුරු පියවරු

  • @artchanu9770
    @artchanu97703 жыл бұрын

    ස්තූතියි සිරස....😍😍😍

  • @ziyanarishan5320

    @ziyanarishan5320

    3 жыл бұрын

    🌹🌹❤❤❤🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @malkanthihewage4521
    @malkanthihewage45213 жыл бұрын

    වේදනාවක් දැනුනා පුතේ..ඇතැම් වදන් ගැන...ඔයා ලක්මවට පමණක් නොව ලෝකයටම අභිමානයක්...ඉදිරියටම යන්න සියලු ශක්තින් ලැබේවා බුදුසරණයි..

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ආඩම්බරයි.ඔබ ගැන අනිත් දරැවන්ටත් ආදර්ශයක් .👍💚

  • @priyapathirana6204
    @priyapathirana62043 жыл бұрын

    වාසනාවන්ත සුබ අනාගතයක් දුවේ. හදවතින්ම ආඩම්බරයි. ආදරෙයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 жыл бұрын

    මට ඇඩුනා ඇත්තටම අවංකවම ඇඩුනා සතුටුයි නංගියො බුදු සරනයි දෙවි පිහිටයි සුබ අනාගතයක් ලැබේවා !!!

  • @asifrassool584
    @asifrassool5843 жыл бұрын

    There are many muslim women today who are Chartered Accountants, doctors, country directors, Journalist, lawyers in Sri Lanka.

  • @tecklathushari1259

    @tecklathushari1259

    3 жыл бұрын

    P Puluwn puluwn deyak P P

  • @tecklathushari1259

    @tecklathushari1259

    3 жыл бұрын

    P Puluwn p P Ppp P P PPps ppl P Pp

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    Yes for sure

  • @hilmynizar
    @hilmynizar3 жыл бұрын

    ඇත්ත කථා කරන දැරියක්. හරි ආඩම්බරයි ෂුක්‌රා ඔයා ගැන. ඔයා හොඳ උදාහරණයක් අනිත් බිත්තර කටු වල හැංගිලා ජීවත් වන මුස්ලිම් කට්ටියට. අපේ චේතනාව හොඳ නම් අනිවාර්යෙන් දෙවියන්ගේ ආශීර්වාදය තිබේවී. ඔබ‍ට මම සුභ අනාගතයට අසිරි පතමී. ආමීන් 🤲

  • @nirmlachandani1697
    @nirmlachandani16973 жыл бұрын

    ඇත්තමයි ආසයි.බලන්.ඉන්න.මගේ.ඇස්වලටත්.කදුලු.එනවා.කැලී හොය.හොයා.බැලුවා

  • @dulanilakshika4570
    @dulanilakshika45703 жыл бұрын

    මාහට සහය දුන් අශිර්වාද කල සියලුම දෙනාහට බෙහෙවින්ම ස්තුති 🙏

  • @surangakumara2820

    @surangakumara2820

    3 жыл бұрын

    Oya mulu lankawama pissu wattuwa oya kauda manika

  • @mohamedjiffry1381
    @mohamedjiffry13813 жыл бұрын

    Very good douter sukra i proudlyvery well go ahead padaiththa rabbul aalmeen ungalukku thunayahawe irippan than nambikkai mattum kai vida wayndaam

  • @nirupikananayakkara5644
    @nirupikananayakkara56443 жыл бұрын

    ඇත්තටම සිරසට ප්‍රථමයෙන්ම ස්තුතියි මේ දරුවා ලෝකයට දැකගන්න පුළුවන් උනේ ඔබ නිසා. දියණිය ඔබ අපට රටට මහත් ආඩම්බරයක්. ආගම කුමක් උවත් ඔබ මේ රටේ දරුවෙක් තව තවත් හොදින් ඉගෙන ගෙන ගුණ ගරුක පුරවැසියෙක් වීමට ශක්තිය ලැබෙන්න ඕන. ඒ වගේම තමයි dislike කරන්නේ ඇත්තටම මේ දරුවෙකුට කව්ද? ඒ වගේ අයත් අපේ රටේ ඉන්නවා හරිම කණගාටුයි.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13583 жыл бұрын

    Ane I love to see you. Your message is very strong but heart touching. The way you talk is unique.

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c3 жыл бұрын

    ඩිස්ලයික් ටික්ටොක් අංගවිකල ජිවිත ටිකද 😂

  • @kamalperera7685

    @kamalperera7685

    3 жыл бұрын

    නෑ....නිදුකියෝ...උන් සේරම අඩු කුලේ පර බල්ලෝ..........දරුවෙක්ගේ දක්ෂ තාවයකදි සතුටු වෙන්න තරම් උන්ට ශක්තතියක් නෑ.......අාත්මාර්ථ කාමියෝ.....පපු අැතුලේ තියෙන්නෙ කුණු.....එ්කයි අැත්ත......

  • @szameeshaf

    @szameeshaf

    3 жыл бұрын

    🤣😂

  • @user-wl3jb6lf2c

    @user-wl3jb6lf2c

    3 жыл бұрын

    @@kamalperera7685 ඔව් අෆ්ෆා .. මිනිස්සු මේ දරුවටත් ජාති වාදය .. මං දැක්ක එකෙක් කියල තියෙනවා කලින් ප්‍රශ්න ටික දීලලු 😂😂😂 ..

  • @user-wl3jb6lf2c

    @user-wl3jb6lf2c

    3 жыл бұрын

    @@szameeshaf 😂💃

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .........

  • @neviljayarathna751
    @neviljayarathna7513 жыл бұрын

    Budusaranai puthe. Anagathaya sarthakawewa. Lak mawage pinwath daruwo me inne 💪💪💪

  • @noorynazar649
    @noorynazar6493 жыл бұрын

    You are a gem 💎 of srilanka as a Muslim im so proud of you 👏 ❤ may Almighty Allah bless and protect you always Aameen

  • @thusara4870
    @thusara48703 жыл бұрын

    මම .කුවේට් .ජයවේවා .දේනි

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සිරස ලක්ෂපති ජයගත් ෂුක්රා මුනව්වර් ප්‍රදේශවාසීන් හරසරින් පිළිගනි kzread.info/dash/bejne/oqBqktF8cqq7g9o.html

  • @fathimarumaiza3773
    @fathimarumaiza37733 жыл бұрын

    Best of luck...proud of you shukra..... God bless you forever!

  • @umairmohamed1703
    @umairmohamed17033 жыл бұрын

    Masha Allah! Never forget more than everything it's the blessing of Almighty Allah paved the path of you to be successful 🌹🌷🌷proud of you dear sister..

  • @rasikarathnayaka7092
    @rasikarathnayaka70923 жыл бұрын

    මුස්ලිම් යැයි හවඩු ගහගෙන සිටින සමාජයක් තුල ජාති බේදයක් වැඩෙක්ට කොහෙත්ම ආදාල නෑ . ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා උනුසුම් සුබ පැතුම් සහොදරී ....

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella99333 жыл бұрын

    ඔබ,වැනි දරුවන් අප රටට වාසනාවක් දුව ඔබට ඉදිරියටම,යන්න ශක්තිය සහ දෙවියන්ගේ පිහිට ලැබේවායි පතමි

  • @liyanangesli3725
    @liyanangesli37253 жыл бұрын

    හරිම වාසනාවන්ත දරුවෙක් අනේ වාසනාවන් පුතේ දෙවි පිහිටයි

  • @21stTMA

    @21stTMA

    3 жыл бұрын

    I pray you my daughter

  • @ifthicarahamed9309
    @ifthicarahamed93093 жыл бұрын

    Congratulations, you brought all the Ethnic group together as Sri Lankans. Proud of you Shukra. All the very best for your future endowment and your dream come true . May God Bless you and your Loving Family.

  • @chamindagamage9078
    @chamindagamage90783 жыл бұрын

    You are our Malala shukra God is with you, Do the best for our motherland, Congratulations 🇱🇰👍❤

  • @tharindigunawardhana6019
    @tharindigunawardhana60193 жыл бұрын

    ඔයා මුස්ලිම් ලමයෙක් විතරක් නෙවේ අක්කේ♥️ ඔයා අපේම සහෝදරියක්♥️♥‍ඔයා ශ්‍රී ලාංකිකයෙක්♥️අපේ රටේ අභිමානයක්♥️💪ඔයාට සුභම සුභ අනාගතයක් අක්කෙ♥️♥️

  • @canthi147
    @canthi1473 жыл бұрын

    එඩිතර බුද්ධිමත් , ලස්සන දුව රටට මැනිකක්... මෙි අමිමා තාතිතා කොචිචර වාසනාවන්තද රටට ඒ වාසනාව දෙන්න..

  • @madhurifonseka1109
    @madhurifonseka11093 жыл бұрын

    You are amazing 🤩 go ahead you are strong enough to do anything ❤️ may GOD bless you 🙏 we are so proud of you 👏 👏👏

  • @yasiryoosuf250
    @yasiryoosuf2503 жыл бұрын

    So proud of you sister..... Your really an inspiration for all students 👌

  • @harithabeykoon4137
    @harithabeykoon41373 жыл бұрын

    You are a jewel sister. We will get together and demolish enemies against our unity. God bless you. You are safe in arms of god.😍😍😘

  • @mufliyarazee4550
    @mufliyarazee45503 жыл бұрын

    Masha Allah your down to earth attitude will take you a long way. in the future. May Allah guide you always. Aameen Grow up as a wonderful human being.

  • @pamudinisansala3869
    @pamudinisansala38693 жыл бұрын

    Congratulations dear..❤🇱🇰 but මීටත් වඩා පුංචි පැටව් සිරසට ඇවිත් හරි ලස්සනට අපිට පාඩම් උගන්නලා ගියා 😊ඒ පැටවුනුත් අපේ විශිෂ්ට ලෝකාභිමානී සංකේත තමයි.❤don't forget it 🇱🇰🤐

  • @prasathindika8404
    @prasathindika84043 жыл бұрын

    Oyata Suba Pathum Duwe. Agam Wade Jathi Wade Nathuwa Issarahata Yanna. Ethakota Godak Dewal Labewi. Budusaranai. Jesu Pihitai. Dewi Pihitai. Theruwan Saranai.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41043 жыл бұрын

    Good luck දුව

  • @deenhilmy1436
    @deenhilmy14363 жыл бұрын

    As a Sri Lankan we are proud of you. God bless almighty Allah. I wish you all the best on your future success and endeavors. Weldone.

  • @zoonezoone4853
    @zoonezoone48533 жыл бұрын

    Suba pathum puthe. Harima sathutui. Siyalunadhena jathi bedhayakin thorawa oyata suba pathanawa. Theruwan saranai. Jaya wewa. Oya hithana pathana hamadema e vidhihatama etu wenna kiyala prarthana karanawa. 👍👏👏👏❤️❤️❤️

  • @tharikaganewaththa4257
    @tharikaganewaththa42573 жыл бұрын

    I cant believe what a great personality. Respect you. Your personality make me cry . Love u lot ❤

  • @hashikaluthotage1617
    @hashikaluthotage16173 жыл бұрын

    proud of uuuuu babyy....congratulations....❤️❤️ u teach mee what is the strength of a lady....

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91413 жыл бұрын

    ජාතිය භාෂාව ආගම.වත් පෝසත් කම නෙමෙයි වැදගත් මනුස්සකම.ඔබ උපන් මව්බිමට.හැදූ වැඩූ දෙමාපියන්ට.. ගුරුවරුන්ට .උදව් උපකාර සැමට මිණි පහනක් වේවි ..සැමදා ඔබට ජය තෙරුවන් සරණයි.

  • @bandarajbandara7742
    @bandarajbandara77423 жыл бұрын

    පට්ටම සතුටක් දැනෙනවා පුතේ... ජයෙන් ජයම වේවා...සුවබර අනාගතයක් ලැබේවා...💐💐💐👍👍👍

  • @ariyarathnaabeywardena1430
    @ariyarathnaabeywardena14303 жыл бұрын

    Great lucky daughter. I wish you all the best. Ok Good luck.

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya98173 жыл бұрын

    ලෝකයක් වෙනස් කරන්න ඔබට හැකි වේවා. දේශපාලුවන්ගේ හා අන්තවාදීන්ගේ අතකොලුවක් නම් වෙන්න ඒපා සුබ අනාගතයක් තෙරුවන් සරණයි

  • @nihalenglishlk5125
    @nihalenglishlk51253 жыл бұрын

    Shukra you are a great freedom fighter.you are a big challenge to the extremists in the world. You will be able to bring peace for all the communities in the world to Live as one nation.congradulations.

  • @user-et6dl2fg9g
    @user-et6dl2fg9g3 жыл бұрын

    ඔයාටනම් නංගි ජයෙන් ජයම වේවා. බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nilukajayasooriya1751
    @nilukajayasooriya17513 жыл бұрын

    oben api igena gath dewal bohomai.....adarei.... apith oyata garu karanawa.... adahas agaya karanawa....

  • @monsurmonsur3607
    @monsurmonsur36073 жыл бұрын

    ඔව් දුව ඔයා මුළු රටම ඔයට ගොඩක් ආදරයෙන් ඉන්නවා ජාති ආගම් කුල මල නැතිව ඔය akka රටේම ජනතාව ඉන්නවා

  • @HereWeGoo
    @HereWeGoo3 жыл бұрын

    she is an asset,not only to sri lanka but to the whole world.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera14733 жыл бұрын

    අපගේ දක්ෂ දරුවෙක් ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය ,ආශිර්වාදය ඇයට පුද කරනවා සියලු දෙවි රැකවරණය ලැබේවා නිදුක් නිරෝගිමත් වේවා සියලු ප්‍රර්තනා එලෙසම ඉස්ට සිද්ද වේවා

  • @jagathwellage5307
    @jagathwellage53073 жыл бұрын

    Thanks to sirasa brilliant program

  • @neranjanj1
    @neranjanj13 жыл бұрын

    Great...

  • @nizarnabeel7474
    @nizarnabeel74743 жыл бұрын

    Congratulations👏Shukra අැත්තටම අපිට අාඩම්බරයි! ඔයාට අප සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම්!!! Have A Bright "" Future😍

  • @indrajayasekera3819
    @indrajayasekera38193 жыл бұрын

    Congratulations daughter. You're an asset to mother, Sri Lanka

  • @vineethadesilva456
    @vineethadesilva4563 жыл бұрын

    I am very proud of you .Triple gem bless you and your family members

  • @shakeelameyer1964
    @shakeelameyer19643 жыл бұрын

    Tears scrolling in my eyes

  • @chathuraindramal2436
    @chathuraindramal24363 жыл бұрын

    Great 👌

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    ඔයා දක්ෂතම දියණියක් ආදරෙයි ගොඩාක් සුබම සුබ පැතුම් බුදු සරණයි ඔයාට

  • @nethulisamaranayake9095
    @nethulisamaranayake90953 жыл бұрын

    ඔබ‍ට ජය නංගි.... බුදුසරණයි ❤️

  • @wasapofficial6480
    @wasapofficial64803 жыл бұрын

    Api siyalu jathin ek unama ape rata tharam lassana ratak ne..deshapaluwo path karaddi hemoma hithata gathayuthui....theruwan saranai💟💟💟

  • @reverentopatha9065
    @reverentopatha90653 жыл бұрын

    Theruwan saranai

  • @fathimafarvin8852
    @fathimafarvin88523 жыл бұрын

    Shukra .... congradulations... Oya thawath godak idiriyata yanna one...

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38293 жыл бұрын

    ෂා ඔබ හරීම බුද්ධිමත් දරුවෙක් පුතෙ ඔබත් තවත් මලාලා කෙනෙක් දෑස් තෙමුනා ඔබ කතා කරන් හඩින් තුනුරුවන් සරනයි පුතේ ජිවිතය සාර්ථක වේවා

  • @priyangawithane9314
    @priyangawithane93143 жыл бұрын

    Wish you all the best duwa....❤

  • @prasannaudesh546
    @prasannaudesh5463 жыл бұрын

    Congratulations ❤️ god bless you

  • @pasindushashmika168
    @pasindushashmika1683 жыл бұрын

    Congratulations

  • @rajuraju8059
    @rajuraju80593 жыл бұрын

    Ada dawasa anakam maga balagena hitiye mama. oba jayakgrahanaya man dinum wage. Marama sathutui. Awasan prassne dee hadawatha gehana wegaya pawa wedi una. Obata me lokayama jaya ganna puluwan nangi. Idiri gamana sarthaka kara ganna puluwan sakthiya obata lebewa. Dalada shamidu pihitai nangi.

  • @iranganiegamage2057
    @iranganiegamage20573 жыл бұрын

    අනේ දුවේ ඔයාට කොපමන ස්තුති කරත් මදිඔයා කතා අහාලත් අපටත් ඇඩේනවා මේ වාගේ දරැවෙක් කොහෙද හැන්ගිලා හිටියෙ

  • @erandamendis4996
    @erandamendis49963 жыл бұрын

    ජයෙන් ජයම වේවා සොයුරිය god bless you

Келесі