අපිට ඕන දේශාභිමානයද? ලෝක අභිමානයද ? Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 589

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    ප්‍රශ්ණ අතට ගත් අවුරුදු 17ක දැරිය kzread.info/dash/bejne/p6eHuZRwgpbJiNY.html

  • @senalthisara3439

    @senalthisara3439

    3 жыл бұрын

    කෑලි කෑලි දාන්නේ නැතුව full episode එක දානවාකෝ..බැරි නෑ නේ 😏😏😏

  • @thebuddhist9448
    @thebuddhist94483 жыл бұрын

    ඔබම කියා ඔබම අත්පොලසන් ගැසීම කොතරම් අනතිමාණී ද...........ඒක තමා ජයග්‍රහණය......අපි හරි නම් අපි සතුටු වෙමු

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    මාගේ අැස් දෙකට කදුලු උනනවා දුවෙි ඔයාත් අබිමනයක් ලංකාවට

  • @dilshikaalvis5459

    @dilshikaalvis5459

    3 жыл бұрын

    @@enokapriyadarsani6700 aththamai matath ehemai

  • @hemanthiwijesekera8577
    @hemanthiwijesekera85773 жыл бұрын

    ඇහුම් කන් දෙන නිනිහතමානී නිවේදකයානෙනි ඔබේ නිහඬතාවය තුළ ඇගේ දක්ෂ කම් මුදා හල අපූරුව ශ්‍රී ලාංකික දියනිය ඔබට ජය

  • @masterfara5009
    @masterfara50093 жыл бұрын

    Commant බැලුවහම පට්ට සතුටක් බන් එන්නේ ❤️ පට්ටම එකමුතුයි .ලන්කාවේ හැම එකාම මෙ විදිහට ඉන්නවනම් අපේ රට කොච්චරක් ලස්සනද 😥❤️

  • @Bangtan83264

    @Bangtan83264

    3 жыл бұрын

    Eka nam atta eth ape aitiwasikam me jaati waadi sinhala desapaluan denne nane.miniya balen puchchanawane.api hit amaruwen inne.me gana me kellagen ahanda.etakota sinhala minissunta terai

  • @priyalperera3477
    @priyalperera34773 жыл бұрын

    තාත්තා ගැන කියද්දී ඇස් දෙකට කඳුලුත් ආවා...මනුස්සකම පිරුණු ලස්සන හදවතක් තියන උගත් බුද්ධිමත් Duwek , All the Very Best Puthay !!! This is Our Real Sri Lankan Muslims .. Before 1980 In Sri Lanka All Muslims Sri Lankan Muslims ..

  • @hhi4848
    @hhi48483 жыл бұрын

    මෙම දූවට කමින්ට් කරපු සියලු ම සහොදර සහොදරියන්ට අල්ලාහ් දෙවියන් ජෙසු පිහිටයි බුදු සරණයි ස්තූතියි

  • @akilanuwan5961
    @akilanuwan59613 жыл бұрын

    සුක්රා කියන්නේ ලංකාවට ගොඩාක් වටිනා සමිපතක්

  • @NS-qq4vk
    @NS-qq4vk3 жыл бұрын

    මාරම දක්ෂ ළමයෙක් ..අවශ්‍ය දේ විතරක් ලස්සනට පැහැදිලි කරන....😍😍ඔබට ජය

  • @shashininimeshika3618
    @shashininimeshika36183 жыл бұрын

    එයා කතා කරනවා ආසයි අහන් ඉන්න

  • @priyanthikarathnayake3261

    @priyanthikarathnayake3261

    3 жыл бұрын

    Rathtaran pute oya gana maha adambarayak danenawa. Ape maubimata wasanawan ovani diyaniyak dayada vima. Teruwan saranai.

  • @user-hy3pz5nn2e

    @user-hy3pz5nn2e

    3 жыл бұрын

    Ow ban ahanawa hoya hoyaaa

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera89453 жыл бұрын

    මේ දරුවා....උත්තර දීලා....නිවරදි පිලිතුර ආව සැනින් සතුටින් හැසිරෙන ආකාරය......නිහතමානී ,බුද්දිමත් ශ්‍රි ලාංකික මුස්ලීම් දියනිය......බුදු සරනයි ....ඇස්වල කදුලු එන තරමට ඔබ වගකීම් ඉටුකරන වා.....බුදු සරනයි .

  • @aroshanichathurani1469
    @aroshanichathurani14693 жыл бұрын

    සිරස ලක්ෂපති වැඩ සටහනට ආව දක්ෂම ,සුන්දරම කෙල්ල...ඔයාට සුභ පතනවා නoගියෝ

  • @najimunissa2811
    @najimunissa28113 жыл бұрын

    ඔයාට ජය නියතයි සහෝදරිය අල්ලා දෙව්පිහිටයි අද ඔයා සමාජය ට ගොඩාක් ආදර්ශයක් ගොඩාක් ආදරේ සුභ අනාගතයට මගේන් සුභ පැතුම් ජය වේවා නියම සී ලංකිකයෙකු වීම ගැන ආඩම්බරයක් තියෙන්නේ දිගටම රැදි සිට්න්න

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe12823 жыл бұрын

    ආදරණීය දියණියනි, ඔබගේ ලැප්ටොප් සිහිනය පමනක් නොව, විශ්ව විද්‍යල වරම් ලැබ ආයතන ප්‍රධාන විධායක වරියක් වීමේ සිහිනයද ඉටුවේවා ඉතා හිතසිතින් මමත් ඇතුළු ලාංකික අපගේ ප්‍රාර්තනයයි. අනික ඔබ ශ්‍රීලාංකික ඉස්ලාම් භක්තික දියණියක් හැටියට හැදපැලද සිටි ආකාරයත් චතුර සිංහල බාසා හා සාහිත්‍ය දැනුමත් ඉතා අගයකොට සලකමු. අප තවද ඉස්ලාම් භක්තියන්ගේන් ඉල්ලා සිටිනේ අරාබි සංස්කෘතියෙන් ඉවත් වී ලාංකික වෙමු අපේ ලාංකික සංස්කෘතියට ගරැ කරමු. එවිට අප සියළු දෙනාගේම රට දියුණුවෙයි. බෙදීවෙන්වී සිටිනතාක් රටේ පාලකයන්ට පාලනය පහසූයි. තවද ආගම් ජාති වශයෙන් බෙදීම් මුල්කරගෙන ඇති දේ‍ශපාලන පක්ෂද රටින් තුරන් විය යුතුය, අනික අපේ දරැවන් සිංහල දමිල මුස්ලිම් හා කතෝලික වශයෙන් පාසැල් වෙන් නොකර සියලුම පාසැල් එක සමාන අධපනික පහසුකම් සහිත රජයේ පාසැල් බවට පත්විය යුතුතුයි. එවිට මෙවැනි දිරිය දියණියන් හා පුතනුවන් ලක්මාතාවට බිහිවනු ඇත.

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    3 жыл бұрын

    Brother ,We are Sri Lankan like you .We also eat rice and curry ,bread and pol sambol, Kribath like you. But Our religion is Islam which originated from Saudi Arabia.What is Arabi culture? We are not following their culture. But we are following the religion .If you can wear Indian,Englishmen clothes why can't Muslim wear Indian,English,Malaysia,Arabi clothes ?

  • @fathimamohamed182

    @fathimamohamed182

    3 жыл бұрын

    ඔබ හරි

  • @soisvejai8771

    @soisvejai8771

    3 жыл бұрын

    Well said sir salute 🙏❤️💐

  • @msobitha8771
    @msobitha87713 жыл бұрын

    அறிவு நிறைந்த அழகான பெண் எவ்வளவு அழகான பதில்கள் ஒரு கேள்விக்கு கூட மெளனம் சாதிக்கவில்லை பெற்றாேருக்கு பெருமை நாட்டுக்கு பெருமை கற்பித்த ஆசிாியா்களுக்கு பெருமை சிறந்த எதிா்காலம் உண்டு வாழ்த்துக்கள் வாழ்த்துக்கள்.கல்வியை தாெடருங்கள்.

  • @topworld3672
    @topworld36723 жыл бұрын

    නoගී ඔයා ඔයාගෙ තාත්ත ගැන කියද්දිම මම හදවතින්ම ප්‍රාර්ථනා කරා මිලියන 2 ලැබෙන්න කියල ඔයාට බුදුසරණයි .

  • @geethshan94
    @geethshan943 жыл бұрын

    මුලු මහත් සමාජයටම ආදර්ශමත් සහෝදරියක් ෂුක්රා කියන්නෙ... මැය මේ තරගය ජයග්‍රහණය කලා හෝ නොකලා හෝ ඇය දැනටමත් ජීවිතයෙන් ජයගෙන ඇති ඉතාම හර බර මනසක් ඇති අපේම සහෝදරියක්... Great Idea my dear Sister... Superb...

  • @rumana5696

    @rumana5696

    3 жыл бұрын

    She won..

  • @geethshan94

    @geethshan94

    3 жыл бұрын

    @@rumana5696 really... i'm very happy... really she is talent... well done.

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka32353 жыл бұрын

    මේ වගේ කෙල්ලෙක් ව ලැබෙනව කියන්නෙ ජීවිතේට වාසනාවක්. ❤️

  • @warunarathnayake

    @warunarathnayake

    3 жыл бұрын

    මචෝ, අපි එහෙම කෙනෙක් හොයමුද?

  • @nuwantharakamanchanayaka3235

    @nuwantharakamanchanayaka3235

    3 жыл бұрын

    එහෙම අය හොයා ගන්න අමාරුයි මචෝ

  • @entertainmentsrilanka.official

    @entertainmentsrilanka.official

    3 жыл бұрын

    @@warunarathnayake ටිකක් අමාරු වෙයි 😂

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    මුස්ලිම් ජාතියෙන් ටික දෙනෙක් රට කන්න බැලුවට ගොඩාක් අය රටට ආදරෙයි 😌

  • @roshmass6301

    @roshmass6301

    3 жыл бұрын

    සිංහල උන්නුත් ඉන්නවා බං රට කන්න දැන් දේශපාලනයේ ඉන්නේ

  • @offroadlover2976

    @offroadlover2976

    3 жыл бұрын

    @@roshmass6301 එකනම් ඇත්ත

  • @niroshnirosh9658

    @niroshnirosh9658

    3 жыл бұрын

    එක සෙම ආගමකම තියනවා.

  • @tinula

    @tinula

    3 жыл бұрын

    Number of examples are there. one is Carnal Muthalif

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    සිංහල ජාතියෙන් ටික දෙනෙක් රට කන්න බැලුවට ගොඩාක් අය රටට ආදරෙයි

  • @Mohamed-79-d3t
    @Mohamed-79-d3t3 жыл бұрын

    Happy to see these comments. -A proud srilankan

  • @shalinisamadhi3979
    @shalinisamadhi39793 жыл бұрын

    අනිත් අය නෙවි මෙයාගේ විතරක් හරි කමක් නෑ සම්පූර්ණ වැඩ සටහන දෙන්නකෝ..අනේ ඒ තරම් එයාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි...❤

  • @nilukadamayanthi263
    @nilukadamayanthi2633 жыл бұрын

    ඔයාගේ කතාව අහන් ඉන්න ආසයි සුභ අනාගතයක් ඔයාට

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi70193 жыл бұрын

    ලොවටම ආශිර්වාදයක් වෙමින් ශ්‍රී ලංකා මාථාවගේ නාමය ලොව බබලවන්නට දුවේ ඔයාට ට හැකිවේවා ..ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා සුදු දෝණිට ...❤️❤️❤️

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha54643 жыл бұрын

    ඔබත් ape රටට අභිමානයක් බලන් inna හරිම priya මනාපයි ඔබ උත්තර දෙන විදිහ පැහැදිලි කිරීම ❤❤❤🌷👍

  • @Avi.256
    @Avi.2563 жыл бұрын

    අනේ එයාට නම් හිත ගියා 🥰 ජාති භේද අදාල නෑ දක්ශ කෙල්ලෙක් ❤️

  • @shanefernando401
    @shanefernando4013 жыл бұрын

    අපි මාතර ,අපි දකුණෙ ගගා වැලලෙන්න හදන එවුන්ට නියම ආදර්ශයක් මේක.. ලෝකාභිමානයක්😍 බලන්න ඒ වචනෙ තියන ලස්සන.. මේ විදියට හිතුවොත් මුළු ලෝකේම ගොඩ ❤💪

  • @sadiqraiko5219

    @sadiqraiko5219

    3 жыл бұрын

    Olda best

  • @Vimmu_vinix2
    @Vimmu_vinix23 жыл бұрын

    නිහතමානී ,අභිමානවත්,චරිතයක් ...ජය වේවා සහෝදරී❤️🤜🤗

  • @mostpopularsongworld3639
    @mostpopularsongworld36393 жыл бұрын

    දිරිය දියනියනේ ඔබට ජයෙන් ජයම පතම් , ඔබගේ අරමුණ කරා යන්නට වාසනාව ලැබේවා ලැබේවා

  • @nashtvcreation6322
    @nashtvcreation63223 жыл бұрын

    පුලුවන් අය මේ දරුවට උදව් කරන්න.එකතු වෙමුද? කට්ටිය මොකද කියන්නෙ.උත්තරයක් බලාපොරොත්තු වෙමි.

  • @mohamedminhaj1665

    @mohamedminhaj1665

    3 жыл бұрын

    Yes brother

  • @theplanet6123

    @theplanet6123

    3 жыл бұрын

    Sure

  • @kingsexploits

    @kingsexploits

    3 жыл бұрын

    She already has won 2 million but, if she needs guidance in life, Yes I am willing to help her.

  • @surangiliyanage364

    @surangiliyanage364

    3 жыл бұрын

    Mata contact karala denna may watina sampatha

  • @mearlk.medagedara3842

    @mearlk.medagedara3842

    3 жыл бұрын

    එකඟයි ❤️🙏

  • @rohanakrishantha9904
    @rohanakrishantha99043 жыл бұрын

    පුතේ අපි මැරෙන්න පෙර ඔයා මේ රට රජකරනවා බලන්න ආසයි ඔයාට ජයෙන් ජයම ලැබේවා මගෙ පුතේ ප්‍රවේශමෙන් ඉන්න මිනිස්සු ව්ශ්වාස කරන්න එපා.තෙරුවන් සරණයි පුංචි දූට.

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    හරිම ආසයි දුවෙ ඔයා කතා කරනවා අහන්න

  • @lakshmikv4346

    @lakshmikv4346

    3 жыл бұрын

    Watena charethyak duvata subapathanava

  • @ensys1000
    @ensys10003 жыл бұрын

    When you talk, I shut up & cry - not because of ලෝක අභිමානය, but because of දේශාභිමානය.

  • @_srilankantraveler_
    @_srilankantraveler_3 жыл бұрын

    අඩම්බරයි..ඈසට කදුලක්...Good Luck

  • @neranjanj1
    @neranjanj13 жыл бұрын

    අහන් ඉන්නත් ආසයි...ඔබ යම් දිනෙක ලෝකයම බබලාවි.

  • @s.g.p712
    @s.g.p7123 жыл бұрын

    She s very talented girl..proud to be as a sri lankan..keep it up..

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ඔබත් පාවිච්චි කරන්න ඩයලොග් නම් මගේ චැනල් එකට ඇවිත් පළවෙනි video එක බලන්න ඔබත් හෙට අපහසුතාවට පත්විය හැක

  • @thisalmalwatta983
    @thisalmalwatta9833 жыл бұрын

    හිතන්න අලුත් point එකක් දුන්නා එයා........ "ලෝකාහිමානය" කවදාවත් අමතක කරන්න බැරි දෙයක්. Thank you. Congratulations😄

  • @enathyashantha3406
    @enathyashantha34063 жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි ....ඔය වගේ හිතන්න මිනිස්සුන්ට පුලුවන් නම් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙනවා ... so proud of you .....👍👍

  • @savindapiyahilakamigelasam400
    @savindapiyahilakamigelasam4003 жыл бұрын

    මේවන් දුවේක් හැදු අම්මා තාත්තා හරිම වසනාවන් තයි දුවගේ එ හැකියාව මම අගය කරනවාඔයා බුදු සරණයි

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    ඇත්තටම හරිම සතුටක් දැනෙන්නෙ .. දෝණී ඔයා කතා කරද්දි... තෙරුවන් සරණයි දෝණී.. මම කුවේට් සිට....🌹🌹🌹

  • @dishnakumari166
    @dishnakumari1663 жыл бұрын

    ඇස් වලට කදුලු ආව මේයා කාතා කරන වචනයක් ගානේ .....සුබ ආනාගතයක් ❤️❤️❤️❤️

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    You are not the only one.

  • @ethnihepshiba9314
    @ethnihepshiba93143 жыл бұрын

    ඒ අම්මා තරම් වාසනාවන්ත අම්මා කෙනෙක්......... මොන සතුටක්ද.... God bless u

  • @pushpamapalagama3220
    @pushpamapalagama32203 жыл бұрын

    ශුක්රා ඔයා හරිම පින්වන්ත දරුවෙක් මම සුබ පතනවා පුතේ...

  • @leader3161
    @leader31613 жыл бұрын

    ඕනතරම් decent girls la දැකල thiyenawa eth මේ tharam interest corrector ekak dakke 1st time. කිසිම ලෝභ කමක් නැ සහෝදරිය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි...

  • @kprivet
    @kprivet3 жыл бұрын

    අවස්ථානුකූලව මුස්ලිම් ජාතිය කෙරෙහි වූ අදුරු සිතුවම එලිය කරන්නට පැමිණි, දේවදූතියක්

  • @mohamedarzan5979
    @mohamedarzan59793 жыл бұрын

    Proud to be a Srilankan🇱🇰✌🏻

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    Yes🇱🇰🇱🇰🙏❤️

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    Proud to walk side by side with you as a Sinhalese from Matara.

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    3 жыл бұрын

    To be proud,what have you done to your mother land?

  • @mohamedarzan5979

    @mohamedarzan5979

    3 жыл бұрын

    @@munsirabdulla1900 what hv u did??

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    @@munsirabdulla1900 Being proud is a feeling one feels. It is not some kind of medal or a challenge cup. Even an immobile invalid sick boy who will die before his 10th birthday can be proud of being Sri Lankan. Nobody.......nobody can take that right away from him.

  • @luckminamunidasa7274
    @luckminamunidasa72743 жыл бұрын

    She is a well educated girl. She knows how to respect others.

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    😀😂😃😄😁😆😅🤣

  • @geesaragain_22

    @geesaragain_22

    3 жыл бұрын

    Respect 🙏

  • @fathimamohamed182

    @fathimamohamed182

    3 жыл бұрын

    ඇත්ත

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා. හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ

  • @samzshan4451
    @samzshan44513 жыл бұрын

    Very proud to see like this young genaration. She has a remakable vision and knowlage. As a sri lankan im respect this natural woman ..!! Good luck #sirasalakshapathi ..!!

  • @vishwarenusha9223
    @vishwarenusha92233 жыл бұрын

    ආදරේයි මැනික ජාති ආගම් කුල බේද වැඩක්නෑ මාගේ මව් රටේ දියණියක් දෙවි පිහිටයි පුතේ

  • @healthylife1149

    @healthylife1149

    3 жыл бұрын

    Respect! 😍

  • @rajikaprabahshana9580
    @rajikaprabahshana95803 жыл бұрын

    Full episode එක දානකම් බලන් ඉන්නෙ මම විතරද

  • @champasudarshani2169

    @champasudarshani2169

    3 жыл бұрын

    අපිත් බලාපොරොත්තු වෙනවා සම්පුර්ණ වැඩසටහන

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    Ai mama

  • @hirushimunasinghe8565

    @hirushimunasinghe8565

    3 жыл бұрын

    Mm

  • @ruhikadee2467
    @ruhikadee24673 жыл бұрын

    ඇත්තටම පෞද්ගලිකව මම මේ නංගිව අඳුරගන්න කැමතියි....🌹🌹🌹🌹

  • @shukramunawwar8730

    @shukramunawwar8730

    3 жыл бұрын

    Hi

  • @sriyanikusum5465
    @sriyanikusum54653 жыл бұрын

    හැමෝම මෙහෙම හිතනවනම් අපේ රට කොච්චර වාසනාවන්ත වේවිද ? අපි ප්‍රාර්ථනා කරනවා හැම ප්‍රශ්නයකටම උත්තර දීලා මිලියන 2 ජයග්‍රහණයට යන්න ලැබෙන්න කියලා .

  • @ajithkumaraha
    @ajithkumaraha3 жыл бұрын

    She is very talented girl. Proud of srilanka. God bless you.

  • @yeshikadesilva8854
    @yeshikadesilva88543 жыл бұрын

    හොඳ දැනුමක් තිබෙන දරුවෙක් .ඔයාට බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan27463 жыл бұрын

    අවුරුදු 17යිද සිරාවටම... හසල දැනුමක නිසල ප්‍රබෙවය....

  • @sammm6501
    @sammm65013 жыл бұрын

    She reminded me of Malala...Well done girl ❤️

  • @bahijkhan6038

    @bahijkhan6038

    3 жыл бұрын

    🤝👍

  • @ranikanarangoda9068

    @ranikanarangoda9068

    3 жыл бұрын

    Of course I too felt the same way weldone darling go ahead my blessings are with you

  • @anojacharlesschlosser2908

    @anojacharlesschlosser2908

    3 жыл бұрын

    she reminds me of malaria too

  • @kumarikanchana708
    @kumarikanchana7083 жыл бұрын

    ඔයා ගැන හරිම ආඩම්බරයි නංගා ❤️ අපේ රටට ඔයා මිල කළ නොහැකි සම්පතක්

  • @malanisomalatha8058
    @malanisomalatha80583 жыл бұрын

    සුභ ම සුභ අනාගතයක් පුතේ 😊😊😊

  • @harshi324
    @harshi3243 жыл бұрын

    She is amazing.... good luck to you sister !!! You deserve best ❤💐

  • @delectablekitchen3404
    @delectablekitchen34043 жыл бұрын

    Congrats sister proud to be a srilankan..you are an inspiration for us

  • @-thrimana3904
    @-thrimana39043 жыл бұрын

    මේවගේ දරුවෙක් රටට වටිනා සම්පතක්

  • @zx7639
    @zx76393 жыл бұрын

    ඕනෑම කෙනෙකුට ආදරේ හිතෙන කෙනෙක්. පින තමයි💛💛

  • @domesticwiring5184
    @domesticwiring51843 жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන දාන්න බැරිද ඇඩ්මින් ලයින් එකක් ගහන්න පුලුවන්නම්.අපි tv එකට වැඩිය මේකෙම තමා ඉන්නේ

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    Google gihin Colneg03 search karanna.

  • @l.s.pereraperera5913

    @l.s.pereraperera5913

    3 жыл бұрын

    Yes bro.. Tv belen na time lebena welawata mehema beluwoth thami

  • @lakkanasaputantri1244

    @lakkanasaputantri1244

    3 жыл бұрын

    @@JagathChaminda9900 thanks බං ඒක පට්ට 🤘🏻🤘🏻👍🏻👍🏻👌🏻👌🏻

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    @@lakkanasaputantri1244 🤗

  • @slkuwait4540
    @slkuwait45403 жыл бұрын

    කතා විලාශය පට්ට ආකර්ෂණීයයි කියන්න වෙන වචන දන්නේ නෑ

  • @mallikakumari1425
    @mallikakumari14253 жыл бұрын

    ජය වේවා ඉදිරියට ma යන්න ......😍🙂😍😍

  • @prabathprasanna8461
    @prabathprasanna84613 жыл бұрын

    රටට වටිනා දරුවෙක් ඔබේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා

  • @nashtvcreation6322
    @nashtvcreation63223 жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන ඉක්මනට දාන්න .

  • @hiranthi83
    @hiranthi833 жыл бұрын

    Shes got the sweetest personality ❤

  • @shamaleejayakodi409
    @shamaleejayakodi4093 жыл бұрын

    My Respect and love 💕 for her

  • @shukrarimnaz9337
    @shukrarimnaz93373 жыл бұрын

    Congralution sister... Very proud of u.oyage hama hinayak itu wenda one kiyala wish karagannawa. May ur all dreams true. Godak sthuthi sirasata giving such chance to everyone.best television program ever

  • @bandarachandraratna4204
    @bandarachandraratna42043 жыл бұрын

    ජාති ආගම් වාදයෙන් පිරුණු ලංකික සමාජයට ඔබ මිල කළ නොහැකි මැණිකක් අන්ත වාදී මිනිසුන්ට ඔබ පුර්වදර්සයක් මිලියන දෙකම ලැබ ගන්න වාසනාව ලැබේවා...

  • @roshansanjeewa7096
    @roshansanjeewa70963 жыл бұрын

    රත්තරන් දුවේk silanka ආඩම්බරයි ආඩම්බරයි ඔබ ගැන

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    දැනුම තව වැඩිකරගන්න අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .👍👌

  • @fathimanaf5054
    @fathimanaf50543 жыл бұрын

    Masha allah...😍Congratulations sister👍👍... proud of you..

  • @devakagunatunga
    @devakagunatunga3 жыл бұрын

    Awesome how she thinks. This is what we want as a nation. Very proud of her. All the best for her future!

  • @thebuddhist9448
    @thebuddhist94483 жыл бұрын

    මෙහෙම කොටස් බලද්දිත් එකත් මරු

  • @gimshanmalinga5095
    @gimshanmalinga50953 жыл бұрын

    ඇයි මේකේ full program එකම දාන්න බැරි ඇඩ්මින්? 😐😒

  • @user-oj8cc2ft1d

    @user-oj8cc2ft1d

    3 жыл бұрын

    වෙන වෙනම ව්ව්ස් ගන්නේ කොහොමද එතොකොට 😁😁😁😂

  • @komaryy8820

    @komaryy8820

    3 жыл бұрын

    එතකොට එකෙන්ම විවිස් වැටිලා ඉවර වෙනවනෙ, මිලියන දෙක ගත්තු එක දානකල් චුටිට චුටාට අදිනව, විවිස් ගන්න, පකේ ඇඩිමිනා

  • @user-xs6gp2xb4r

    @user-xs6gp2xb4r

    3 жыл бұрын

    සම්පූර්ණ එක ඕනෙනම් චැනල් එකකින් බලන්න කෝ අනේ ඇයි වද වෙන්නෙ

  • @amdp9521

    @amdp9521

    3 жыл бұрын

    Math meh full program eka hoyana gaman

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    3 жыл бұрын

    මාත් හොයන්නේ ඒක

  • @mohemmadaadhil2562
    @mohemmadaadhil25623 жыл бұрын

    Proudly Girl From Sri Lanka✌️

  • @nuwanimudalige8342
    @nuwanimudalige83423 жыл бұрын

    she is such a adorable girl. all the best for your future nangi♥️

  • @emanside3519
    @emanside35193 жыл бұрын

    මෙහෙම කෙල්ලෙක් නම් හා අම්මේ😏❤️🙏

  • @anulasanaratna2223
    @anulasanaratna22233 жыл бұрын

    දැන් ඉන්න පාලකයොත් එහම හිතනව නම් හෙට අනාගතේ අපිට දියුණු නිවහල් රටක් තියෙනව.සත්තකින්ම .

  • @Rimaza_77
    @Rimaza_773 жыл бұрын

    Such a wonderful girls she is.. allah bless you my dr..

  • @krishperera5050
    @krishperera50503 жыл бұрын

    ඉදීරී අනාගතයට මේ වගේ කෙනෙක් රටේ ජනාධිපති කෙනෙක් උනොත් රටේ අනාගතය කොයි වගේ වෙයි ද?🤔 Keep it up sis 👍congratulations.💐💐💐💐

  • @sachinshala461

    @sachinshala461

    3 жыл бұрын

    Muslim president in sri lanka ..i dont think

  • @nishaahasa382

    @nishaahasa382

    3 жыл бұрын

    දෝණි ඔයාට දෙවි පිහිටයි.. ඔයගේ ද්ඓවයේ ලියවිලා තියෙනවා නම් ඔයා ජනාධිපති වෙනව නම් ඒක කාටවත්ම වළක්වන්න බැහැ . ඒකට ජාති ආගම් බේද නැහැ..ජාති වාදය වපුරන එවුන් ඉන්නකම් මේ රට කවමදාවත් ගොඩ ගන්න බැහැ

  • @charithchathuranga8394

    @charithchathuranga8394

    3 жыл бұрын

    ඒක හරියන්නේ නැ. එහෙම බොලද වෙන්න එපා.

  • @nethminimnadi7816

    @nethminimnadi7816

    3 жыл бұрын

    @@nishaahasa382 අපි කැමති උනත් ඒක වෙන්නෙ නෑ.1978 ව්‍යවස්ථාවේ විදිහට ජනාධිපතිවරණය ට තරග කිරීමට නම් සිංහල බෞද්ධ වීම අනිවාර්ය වෙනවා. නමුත් අපි ඇයට සුභ පතමු.

  • @krishperera5050

    @krishperera5050

    3 жыл бұрын

    @@charithchathuranga8394 බොළද කතා වක් නෙවෙයි උප කල්පනයක් පමණයි ජනතාව ගේ ප්‍රතිචාර බලන්න. ඒ එන ප්‍රති චාර වලීන් පුළුවන් අපේ රටේ ඉන්න 🐃 දැන් වත් හැදීල ද කියලා බලන්න. බලන්න මොන තරම් වට්නා අදහස් ද ඒ සහෝදරී ය කීයන් නේ කියලා. අපේ දැන් ඉන්න එක නායකයෙක් වත් ඔය වීදීයට හීතනවද මෙච්චර නාකි වෙලත්.

  • @safrasara6856
    @safrasara68563 жыл бұрын

    Well done sis......... all the very best to your future...... proud to be a sri Lankan 💪💪

  • @surangisenapathy
    @surangisenapathy3 жыл бұрын

    She reminds me "Malala Yousafzai"! Good luck girl♥️

  • @lgliyangilg1140
    @lgliyangilg11403 жыл бұрын

    රටෙි වටිනා තවත් එක වස්තුවක් ආදරේයි දුවෙි කියන්න වචන මදි

  • @hiransilva6628
    @hiransilva66283 жыл бұрын

    මෙකෙ ෆුල් program එක දාපන්

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    😁😁

  • @nethmihirunika3271
    @nethmihirunika32713 жыл бұрын

    Athatama sathutin nangi oya gana ❤ api thama lajjai prasiddiye katha krnn ohoma ..adambarai oya gana sahodari ..all the best ..oyge target ekt hdwthinma suba pathanwa 🙏

  • @NoName-hr1du
    @NoName-hr1du3 жыл бұрын

    oyage dhemowpiyan pinkarala thiyanawa oya wage diyaniyak lebimata. masha allah proud of you shukra

  • @shamildarshana7365
    @shamildarshana73653 жыл бұрын

    මේවෑ full program youtube upload කරන්නෙ නැත්තෙ ඇයි ඇඩ්මින්..

  • @jothiranswara725
    @jothiranswara7253 жыл бұрын

    ඔයාට දෙවි රැකවරණයි දරුවෝ .

  • @-xxx5349
    @-xxx53493 жыл бұрын

    මං නම් මෙතනදි දකින්නෙ අම්මා කෙනෙක්ගෙ ආදර කියන්නෙ මොකද්ද කියන එක.අර කතාවකුත් තිනවානෙ අම්මා කෙනෙක්ට පුලුවන් දරුවෙකු රජ කරන්නත් තිරිසනෙක් කරන්නත් කිල...මෙ වගෙ වටිනා දරුවෙක් බිහි කරෙ එ අම්මාගෙ ආදරයයි ඇත්තටම සුක්රාගෙ අම්මායි තාත්තායි පුහු මතවාද වලට හිර නොවි තමන්ගෙ දරුවාට දිලා තියෙන නිදහස නිසා මෙ රටටත් ලොකෙටත් වටිනා අදහස් ආකල්ප තියෙන දරුවෙක් බිහි වෙලා තිනවා.එ නිසයි හැමොම ඇයට ආදරෙ... ක්මෙන්ට් කියවද්දි දැක්ක දෙයක් තමයි ජාතිවාදයෙන් තොර නිදහස් ශ්‍රි ලාංකික ආකල්ප දරන මුස්ලිම් ජාතිකයන්ට රටෙ හැම සිංහල මනුස්සයෙක්ම කොයි තරම් නම් ආදරෙ කරනවාද කියන එක.හැමොම එ දරුවාට ශ්‍රි ලාංකිකයන් විදියට පුදුම ආදරයක් දක්වන්නෙ.රටකට ඕන මෙන්න මෙ වගෙ මිනිස්සු....

  • @lalithasilva8482
    @lalithasilva84823 жыл бұрын

    දරුවෝ ඔයා දිනකින්ම ඕනෙ. 🙏

  • @_neone_6295
    @_neone_62953 жыл бұрын

    Love uu shukra.♥️♥️ur a gem to next generation..🇱🇰God bless you sister...Aameen

  • @chinthakakatakumbura1276
    @chinthakakatakumbura12763 жыл бұрын

    I don't know what to say.. I wish you success in your life..❤️❤️

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake3 жыл бұрын

    මුලු වැඩසටහනම බැලුවා නමුත් ආය ආය බලන්න හිතෙනවා. මුස්ලිම් අන්තවාදීන්ට හොඳ කනේ පාරක් මේ පොඩි කෙල්ලා. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. ආඩම්බරයි

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    හරි ම වැදගත් අල්ලා දෙව්පිහිටයි

  • @healthylife1149

    @healthylife1149

    3 жыл бұрын

    Oba thuma harima usas charithayak!! 😍😍😍

  • @romwij
    @romwij3 жыл бұрын

    that personality !

  • @laxmannalindha2802
    @laxmannalindha28023 жыл бұрын

    Sister you're really such wonderful teacher for the world wish you all the very best congratulations

  • @chamindahewage7834
    @chamindahewage78343 жыл бұрын

    අනේ ඉතින් මේකත් unlike කරපු තිරිසන් ගති ඇති එවුන් ඉන්න රටක් කවදා ඉදිරියට යයිද දෙවියනෙ .

  • @kalanaillawathura7365
    @kalanaillawathura73653 жыл бұрын

    මෙයාට වැඩිපුරම support කරේ සිංහල අය.දමිළ ජාතිකයකු වන මුරලිටත් වැඩියෙන්ම support කරේ සිංහල ජාතිය. ඊට පස්සේ LPL වලදි යාපනේ දෙමළ ක්‍රීඩකයකුටත් මුළු රටම support කරා.දැන්වත් අනෙක් ජාතීන් තේරුම් ගන්න ඕන සිංහල ජාතිය ජාතිවාදි නොවන බව...

Келесі