Shukra Munawwar | ශුක්රා ගැන ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

ශුක්රා ගැන ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
#ShukraMunawwar #BBS #BoduBalaSena

Пікірлер: 750

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙏

  • @unlimitedfunzone9050

    @unlimitedfunzone9050

    3 жыл бұрын

    Good luck sister..👍👍

  • @lahirurandima1150

    @lahirurandima1150

    3 жыл бұрын

    නන්ගි ලොකෙටම පෙන්නුව ඔයා හොද දරුවෙක් කියල අපි සින්හල වෙලාත් මම නොදන්න දෙවල් ඔයා කිව්වා ලොකෙටම ඇහෙන්න මම න්ම් හරිම ආසාවෙන් එ තරගය බැලුවා මගෙ facebokk එකෙ ඔයගෙ poto එක විතරය් තිබ්බෙ දුවෙ අන්තවාදිව ජීවත් වෙන්න එපා බව්ද්ද රටෙ මම ආසය් බුද්ද දර්ශනය ඉගන ගන්න ආගම තියෙන්නෙ සාමජයෙ පව් පින් තෙරුම් ගෙන ජීවත් වීමය මැරෙනකොට කවුරුත් නැ දුවෙ අපි කරපු පව් පින් විතරය් ඉතුරුවෙන්න බුදුසරනය් දුවට

  • @nilminiperera2158

    @nilminiperera2158

    3 жыл бұрын

    ඔයා මගෙ සහ අපේ රටේ සම්පතක්.මට නංගියෙක්.

  • @sarubimaseewalithero7779

    @sarubimaseewalithero7779

    3 жыл бұрын

    ජාතීන් අතර දැවෙමින් තිබූ මතවාද එක හෝරාවකින් වෙනස්කරන්න ඔබට පුලුවන්වුනා..අනාගතයේදී ඔබට මීටවඩා රට වෙනුවෙන් විශාල සේවාවක් සිදුකරන්නට ශක්තිය ලැබේව...තෙරුවන් සරනයි .

  • @ajithantaniys5434

    @ajithantaniys5434

    3 жыл бұрын

    Oya vaga Daruwo ma rattata adambarayak nangiyo...kavadavatma vanas vanna appa nangiyo

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha72663 жыл бұрын

    මුස්ලීම් අපේම අය ගොඩාක් මේකට දාලා තියන කමෙන්ට් ගැන සතුටුයි..අපිට ජාතිවාදෙ එපා..එක්ව ඉන්නයි ඕන...

  • @hafeezahamed9971

    @hafeezahamed9971

    3 жыл бұрын

    Ekenma mage saho

  • @fathimaferoza6886
    @fathimaferoza68863 жыл бұрын

    අපිටත් ඔනේ එකා වගේ ජීවත් වෙන්න අපෙ හාමුදුරුවනේ ජාති බෙදයක් නැතිව 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    3 жыл бұрын

    hey

  • @jayalathwijethunga4031

    @jayalathwijethunga4031

    3 жыл бұрын

    @@rfayazahamed5623 yrs

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    3 жыл бұрын

    Jayalath Wijethunga why anything els !

  • @pradeepkumara1122

    @pradeepkumara1122

    3 жыл бұрын

    Apith ehemai eth deshapalu srishadbadurdin wage arabikarayo nisai me bedima

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    3 жыл бұрын

    Pradeep Kumara okoome. owul wela lanawe

  • @amilasampathgamage296
    @amilasampathgamage2963 жыл бұрын

    ෂුක්රා..නම් අන්තවාදීන්ට ගහපු කනේ පහරක්..ෂුක්රා මුනව්වර් ලා මේ රටෙහි තව තවත් බිහිවේවා..එවිට ජාතිවාදී කියා වචනයක් වත් නෑ..❤️

  • @yoosuf4584

    @yoosuf4584

    3 жыл бұрын

    අපේ "ස" ආවාම ඔක්කොම හරි අපේ හාමුදුරුවනේ.....

  • @eyeland9709

    @eyeland9709

    3 жыл бұрын

    මොන අන්දවාදින්ට ද?

  • @fazminahashimdeenfazmina5926

    @fazminahashimdeenfazmina5926

    3 жыл бұрын

    Exactly 💯

  • @Lion_Heart_1996

    @Lion_Heart_1996

    3 жыл бұрын

    @@yoosuf4584 අඩේහ් ජෝක් එපා යකූ🤣🤣🤣

  • @krishanthapathirana6500

    @krishanthapathirana6500

    Жыл бұрын

    @@eyeland9709 🤔🤔🤔 ඇයි මුස්ලිම් අන්තවාදීන්?

  • @ajithsilva6551
    @ajithsilva65513 жыл бұрын

    හාමුදුරුවනේ ෂුක්රා දිරිය දියණිය ගැන ශ්‍රී ලාංකික අපට හරිම ආඩම්බරයි ඔබ වහන්සේ් මෙම දියණියව අගය කිරීම පිලිබඳව අපට හරිම සතුටුයි . ඔබ වහන්සේ්ට පිං ෂුක්රා දියණියට බුදු සරණයි .

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ශක්තිමත්ව වැඩ කරන්න. ජයගන්න පුලුවන්. ෂුක්රා කියපු සුපිරි කතාව kzread.info/dash/bejne/mGaKrJaGpMnUf7A.html

  • @nazreenmohomed5589
    @nazreenmohomed55893 жыл бұрын

    අපි අද ඊයෙ නෙවෙයි ඉපදුනදා පටන්ම මැරෙනකම්ම ජීවත් වෙන්නෙ සිංහලයොත් එක්ක ආගම ඉස්ලාම් මං ඇතුළු මගේ පව්ලේ හැමෝම සිංහල ,

  • @thenuja1kumarasingha452

    @thenuja1kumarasingha452

    3 жыл бұрын

    ❤❤❤❤

  • @supunsalinda5451

    @supunsalinda5451

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @lkalawana9907

    @lkalawana9907

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nishanthadilrukshan543

    @nishanthadilrukshan543

    3 жыл бұрын

    💝

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    ඔව්.මේ දේශපාලකයෝ මිනිස්සුන්ගෙ හිතෙ වැරදි ප්‍රතිරූප හදලා වාසි ගන්නවා.මගේ හොදම යාලුවත් මුස්ලිම්😍😍

  • @sarubimaseewalithero7779
    @sarubimaseewalithero77793 жыл бұрын

    සියලුදෙනා සුක්‍රා මුනව්වර් දියනිය විදියට හිතන්න පුරුදුවෙමු.ඇය එක හෝරවකින් ජාතීන් අතර තිබූ මතවාදය(වැලිකතරට පොදවැස්සක් සේ) වෙනස් කරපු වාසනාවන්ත දියනියක්.ඔබට අනාගතයේදී රට වෙනුවෙන් විශාල සේවාවක් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ...

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ශක්තිමත්ව වැඩ කරන්න. ජයගන්න පුලුවන්. ෂුක්රා කියපු සුපිරි කතාව kzread.info/dash/bejne/mGaKrJaGpMnUf7A.html

  • @rimza8521
    @rimza85213 жыл бұрын

    මුස්ලිම් මිනිස්සු ගොඩක් අය ඉන්නවා හොද මිනිස්සු . කවුරුත් කැමති එකමුතුවෙන් ඉන්නවා ටයි .ALL GOD BLESS .

  • @user-ld4pu9pp3k

    @user-ld4pu9pp3k

    3 жыл бұрын

    😘😘😘

  • @abdulsafran9696

    @abdulsafran9696

    3 жыл бұрын

    @@user-ld4pu9pp3k mmmmmmm

  • @abdulsafran9696

    @abdulsafran9696

    3 жыл бұрын

    Rimza mmmmm

  • @monikaamarakonamarakoon3216

    @monikaamarakonamarakoon3216

    3 жыл бұрын

    අනිවාර්යයෙන් muslim මිනිස්සු ගොඩක් ගොඩක් හොඳ අය ඉන්නවා

  • @abdulsafran9696

    @abdulsafran9696

    3 жыл бұрын

    @@monikaamarakonamarakoon3216 mmmmmm

  • @Nawshan2
    @Nawshan23 жыл бұрын

    මම ඉගෙන ගත්තෙත් සිංහල මධ්‍යයෙන්, අදටත් මම සිංහල බොහෝ අය ආශ්‍රය කරනවා, මම කියන්නෙත් ලන්කාවේ නීතිය සැමටම එකක් විය යුතුයි, සිංහල, දෙමළ, ඉස්ලාම් කියලා පාසල් වෙන් කරන්නේ නැතුව සැවොම එක පාසලක ඉගෙන ගන්න සැලැසුවොත් මිනිස්සු ජාතිවාදී වෙන්නේ නෑ, සිංහල මිනිස්සු තරම් උතුම් මිනිස්සු සෑම රටකම නෑ, අපි මුස්ලිම් උනාට අපේ නහර වල මුස්ලිම් වගේම සිංහල ලේ දුවනවා ඒ අපේ අම්මලා සිංහල අය වූ නිසා, හාමුදුරුවන් ගේ මේ කතාව හදවතින්ම අගය කොට සලකමි, ජයවේවා ලංකාවට

  • @human2470

    @human2470

    2 жыл бұрын

    Ubawage anik unuth hitanam hari. Ape Patte thambi nikan unge rata wage. Awruduuthsaweta jathikasamagiya kiyala 2019 enna kiwwa. Un apit ekka kathakalewath ma 😂😢. Kala hila thagith aran chuthawuna

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ෂුක්රා සමාජයට හොද කතිකාවතක් ගොඩනැගුවා👍👍👍💚💚💚👌👌👌

  • @____shini685
    @____shini6853 жыл бұрын

    මාතෲ භූමියේ එකම නීතියක් යටතේ බහුවාර්ගිකව ජීවත් වීමට වාසනාව උදා වේවා !!!..

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    3 жыл бұрын

    sahatika atta oya nangita jesu pihitai

  • @limnaazwer8993

    @limnaazwer8993

    3 жыл бұрын

    Aniwa

  • @sajithvishan2300

    @sajithvishan2300

    3 жыл бұрын

    api ekata aasa unath oya uturu negenahira ewn oya deta wiruddai.... un inne unta oone wdiyata.... lankaawe medatai,dakunatai me hema nitiykma balapewetwenne... ane mnda... mta htagnda bari paalakayo me widiyta niwatayo wge inne ai kyla....api jeewth wenakanwth ekama neetiyk yatathe kawada jeewath wendada mnda...

  • @rohanakrishantha9904
    @rohanakrishantha99043 жыл бұрын

    ශුක්‍රා පුතා මීට වඩා දෙයක් නෑ අවසරයි ඒ තේජාන්විත සිංහයාගේ නාදයයි උඹ වගේ තව එක දරුවෙකුගේ හඬ අවදි වුනොත් ඔයාගේ පුංචි කුස්සියෙ ඉගෙන බත් වල රස බලන්න අපිත් එනවා තෙරුවන් සරණයි පුතා

  • @nandaniranaweera29
    @nandaniranaweera293 жыл бұрын

    ඔබ වහන්සේට ජාතියේ නමස්කාරය හිමි වේවා!!!🙏🙏🙏 ශුක්‍රා දියනියනි ඔබට තෙරුවන් සරනයි !!!🌹🌹🌹💕

  • @lakmalsomasiri2314
    @lakmalsomasiri23143 жыл бұрын

    කතාව ඇත්ත අපේ හාමුදුරුවනෙ . මගෙත් මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. මාත් එක්ක පන්සල් යනවා ඉස්සර . අපි සමගියෙන් ඉන්නෙ . එත් එ සමගිය නැති වෙයි වගෙ. පුලුවන්නම් අපි එකතු වෙලා සිංහල , මුස්ලිම් එකමුතුව කියලා සංවිධානයක් හදමු. එතකොට ඔය අන්තවාදී සංවිධාන ඔක්කම නවත්තන්න පුලුවන්

  • @sadathraka9472
    @sadathraka94723 жыл бұрын

    බලන්න මිනිසුනේ"අපේ හාමුදූවන්ගේ වටිනා අදහස් එතුමා ජාතිවාදයෙක්"නෙමෙයි"උන්වහාන්සේට මාගේ නාමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16703 жыл бұрын

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷 සුක්රා දියනියට තෙරුවන් සරණයි

  • @ABDURRAHMAN-ln8ww
    @ABDURRAHMAN-ln8ww3 жыл бұрын

    ඉතාමත් ලස්සන හා වැදගත් අදහස් ප්‍රකාශ කිරීමක්, පොඩි කාලේ ඉඳන් අපිත් ඉගෙන ගත්තේ , ජීවත් උනෙත් සිංහල බෞද්ධ , දමිළ , කතෝලික හැම කෙනා එක්කමයි. පන්සල්, පල්ලි , church හැම එකකටම අදටත් අපි යනවා, ඉස්ලාමය අදහනවා කියලා එක්තැන් වෙලා නෑ. අපි හැමෝම ලාංකිකයෝ.

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    අන්න ඒකයි.මගෙ ජීවිතේ මං කවදාවත් මුස්ලිම් පල්ලියකට ගිහින් නැ.දවසක යන්න ඕන..ඒත් භයයි.හැමෝම ඔයාලාඅ වගෙ නෑ😪

  • @buntyriffan9669
    @buntyriffan96693 жыл бұрын

    අපෙ හමුදුරුවනේ මත් ජාතිවාදය හෙලා දකිනවා මාත් කැමති එකම රටක් එක මවකගෙ දරු කැලක් වගෙ එකට ජිවත් වේන්න අපිට පුලුවන් මෙක වෙනස් කරන්න 🙏🙏🙏

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um3 жыл бұрын

    Thank you Gnasara thero

  • @SCCMN6026

    @SCCMN6026

    3 жыл бұрын

    ,👍

  • @anudaabeysekara2975

    @anudaabeysekara2975

    3 жыл бұрын

    Sinhala minissunge adaraya sahodaraya

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r3 жыл бұрын

    අපි කැමතියි හැමෝමත් එක්ක එකතුවෙලා ඉන්න.ශුක්‍රා කියන්නෙ අපේම දුවෙක් සහෝදරියක් නැගනියක්.අපිව වෙන්කරන්නෙ පාදඩ පාලකයෝ උන්ගෙ වාසියට.අපි අපිව තේරුම් අරන් බැදීමෙන් ඉමු.ලොකු සතුටක් දැනුනා ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.අපි හැමෝටම එකම කොඩියක් යට සතුටින් ඉන්න ඉඩ හසර හදලා දෙන්.බුදු සරණයි හැමෝටම

  • @aberathnafonseka2185
    @aberathnafonseka21853 жыл бұрын

    මෙි ෂුක්රා දුව නිසා හැදුනු වෙනස දිගටම අරගෙන යන්න හැමෝම උත්සාහ කරන්න

  • @chamindagamage9078
    @chamindagamage90783 жыл бұрын

    ඔබවහන්සේට සියලු ජාතීන්ගේ නමස්කාරය වේවා, අන්තවාදීන්‍ මේ රටෙන් අතුගා දමමු.

  • @sonitadelani2619
    @sonitadelani26193 жыл бұрын

    බුදුසරණයි තෙරුවන්සරණයි ඔබවහන්සේට අනිවාර්යයෙන්ම වගකියයුත්තන් හැටියට මුලින්ම කලයුත්තේ මෙයයි

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena30263 жыл бұрын

    ඔබ වහන්සේලාගේ මෙවැනි අදහස් තමයි අපි ජාති සමගි කරන පාලම්. තෙරුවන් සරණයි .

  • @hafispool2870
    @hafispool28703 жыл бұрын

    එසේය අපේ හාමුදුරුවනේ අපිටති ඕන හැමෝ එක්කම සතුටින් සමගියෙන් ජීවත් වෙන්ඩ අපේ හාමුදුරුවනේ🙏🙏

  • @zahidabdeen8273
    @zahidabdeen82733 жыл бұрын

    අද මට සතුටුයි හාමුදුරුවනේ. මේකයි අපි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රකෝපකාරී නොවී සන්සුන් ආකාරයට ප්රෂ්නවලට මුහුන දෙමු. අපි කතිකාවක් ආරම්භ කරමු. ඔබ වහන්සේගේ යෝජනාවට 100%ක් එකගයි. එනම් ලංකාවේ සියලුම දෙනා සිංහල බස ඉගෙනගත යුතුයි. එවිට බොහෝ ප්රෂ්නවලට ඉබේම පිලිතුරු ලැබේවි.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23473 жыл бұрын

    තෙරැවන් දරණයි දීර්ඝායුෂ සියලු ස්ත්වයන්ට ඔන්න මෙි ස්වාමින් වහන්සෙ බොහොම ලස්සනට පහදා දෙනව ඒ ගැන රජය තමා

  • @chinthanabandara3584
    @chinthanabandara35843 жыл бұрын

    ඔබ වහන්සේ මේ රටට ආගමට ආලෝකයක්ම වේවා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.!

  • @punchirathnayake8993
    @punchirathnayake89933 жыл бұрын

    ෂුක්රාදියනිය ඔබට ජයෙන් ජය මෙවැනි මුසල්මානු සමාජයකින් තමා රටෙි පොදු සමාජයක් අැතිකල හැක්කේ.අවස්ථාවාදි මුසල්මානු දේසපාලුවනි දෑසඅැර බලවු.

  • @aisharajapaksha8807
    @aisharajapaksha88073 жыл бұрын

    අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ....ඒ දරැවා ගැනනම් හරිම සතුටුයි

  • @rathnaileperuma7006
    @rathnaileperuma70063 жыл бұрын

    මේ දරුවා ව අන්තවාදින්ගෙන් ආරක්ෂා කරගන්න

  • @komaryy8820
    @komaryy88203 жыл бұрын

    අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට උතුමිවු දලදා සමිදු සරනයි

  • @mnisham2187
    @mnisham21873 жыл бұрын

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කතා කරන සමහර දේවල් වලට මම එකඟයි නමුත් සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ.මොකද ඔබ වහන්සේ ඒ කරුණු කාරණා දැන හෝ නොදැන කතා කරන නිසා. මමත් සිංහල ඉස්කෝලෙට ගියපු කෙනෙක් හැටියට මම මේ කතා කරන්නේ ඒ විතරක් නෙමෙයි උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය තෝරාගෙන ඒකට B එකක් ගත්තු කෙනෙක් ඒක හින්දා මම හොඳට දන්නවා සිංහල සහ බෞද්ධ සමාජය ගැන. ඔවුන්ට තියන ප්‍රශ්න ගැන ,මොකද දැන් වෙනකන් මගේ ඔක්කොම යාළුවෝ සිංහල ,මගේ ගෙදර අසල්වැසියන් සිංහල, නමුත් ඔබ වහන්සේලා බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කිව්වට බෞද්ධයන්ගේ හරි ප්‍රශ්නය වටහාගෙන නෙවෙයි ඔබ වහන්සේලා කටයුතු කරන්නේ, කරමින් ඉන්නේ. මොකද ඔය ගොල්ලන්ට වෙනම දේශපාලන ගේමක් තියනවා ඒ ගේමට අසරණ බෞද්ධයන් කොහොමද හවුල් කරගත්තේ කියලා පසුගිය කාල වල කරපු ්‍රියාදාම වලින් පෙන්නුවා. ඔබ වහන්සේලා වගේ කට්ටිය බෞද්ධයන්ගේ ඇත්ත ප්‍රශ්න කතා කරන ස්වාමින් වහන්සේලාට සමාජයේ ඉඩක් ලබා දෙන්නේ නැහැ. මම මුස්ලිම්වරු ක් හැටියට බෞද්ධාගම විනාශ වීමට ප්‍රධාන කරුණු මම දන්න තරම් වත් ඔබ වහන්සේ නම් දන්නේ නැහැ, සමහරවිට දන්නවා ඇති කතා කරන්නේ නැහැ. ඔබවහන්සේලා අනිත් ජාතීන්ට බැන බැන බෞද්ධාගම හදන්ඩ යනවා කියන්නේ බොරු කතාවක්.ඒක හරියට තමන්ගේ පවුලේ ඇතුලෙ තියෙන ප්‍රශ්නයට එහා ගෙදර එකාට බනිනවා වගේ. මමත් මගේ මුස්ලිම් යහළුවෝ කීපදෙනෙකුත් අපේ පුතාලා ව ඉස්කෝලෙට දාන්ඩ හිටියේ සිංහල පාසලකට, නමුත් ඔබ වහන්සේලා ගෙනාපු වද පෙති වද කෑම වගේ නාඩගම නිසා ඒ අදහස අතහැරලා දැම්මා මොකද මගේ යාලුවෙක්ගෙ පුතෙකුට ඉස්කෝලෙදි වුණු ඉතාමත් අමිහිරි සිද්ධියක් නිසා ඒවට ඔබ වහන්සේලා වගකිව යුතුයි. මගේ මතය මේ රටේ සියලු දෙනාම සිංහල භාෂාව අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි නමුත් ඔබ වහන්සේ මෙතන ලස්සනට කට උල් කර කර මාධ්‍ය සාකච්ඡා තිබ්බට ඔබ වහන්සේ අතීතයේදී සමහර දේශපාලන වෙනස් වීම් සඳහා කළ ක්‍රියා නිසා මුස්ලිම් ළමයෙක් සිංහල ඉස්කෝලෙකට දාන එකත් ප්‍රශ්නයක් වෙලා.

  • @wimalawansathero5812
    @wimalawansathero58123 жыл бұрын

    ශුක්රා මුනර්වර්වගේ සිංහල කෙල්ලොත් ඉන්නවා නම් බෞද්ධ සමාජෙ කොච්චර ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? නමුත් අද ඉන්න සිංහල කෙල්ලො ගන්නම දෙයක් නැහැ. ඒ කෙල්ලන්ට තියෙන්නෙම මගුල් විසේ විතරයි. බෞද්ධ බාලිකා දිහා සොයලා බැලුවහම ඒ බව පේනවා. සිංහල කෙල්ලනි, මේ ශුක්‍රා දියණියව පාඩමකට අරං ශීලාචාර විධියට හැදෙන්න වැඩෙන්න පුරුදු වෙන්න.

  • @user-py2jx9vq9r

    @user-py2jx9vq9r

    3 жыл бұрын

    අවසරයි අපෙ හාමුදුරුවනේ ...බලන්න අපේ රටේ රූපවාහිනී දිහා බලන්නම දෙයක් නෑ.ලමා මනස විනාසකරනවා.පාලකයො දන බලය වෙනුවෙන් රගනවා.ඉදිරියේ අපේරටේ අනාගතය බාරගන්න ඉන්න ලමයි ආරක්ශා කරන්න උන්ගෙ මනසට හොද දේ දෙන්න පාලකයන්ගෙ ඔලු වලට මේවා කියා දෙන්න අපේ හාමුදුරුවනේ

  • @sahan4051
    @sahan40513 жыл бұрын

    ෂූක්රා වගෙ අය මේ ලොකේ බිහිවෙවා !

  • @frr2509
    @frr25093 жыл бұрын

    You said the correct thing humuduruwane kilinotchi's people are living a very poor life

  • @shazaminhanif5025

    @shazaminhanif5025

    3 жыл бұрын

    u very well proved the name before your name ruwaiza

  • @mohamedfasmilmohamediqbal5572
    @mohamedfasmilmohamediqbal55723 жыл бұрын

    oba wahansege wachanayata api godak garu karami

  • @sanharmohamed6297
    @sanharmohamed62973 жыл бұрын

    oba wahanse hari hondai oba wahanse supiri. oba wahansata jayawewa.

  • @wmwm4949
    @wmwm49493 жыл бұрын

    හැම ගැනු ලමයින්ට නිදහස දේන්න ඔනේ කීඩා කිරිමේ අයිතිය කටත් එක වගේ වේන්න ඔනේ 👍👍👍👍 අදරෙයි හැමෝටම 👍👍👍

  • @thissaudage3625
    @thissaudage36253 жыл бұрын

    දිරිය දියණිය ඔබට දිරිය හා ශක්තිය වඩ වඩාත් ලැබේවා ඉදිරි ගමන යන්න බුදු සරනයි දෙවි පිහිටයි දියණිය ඔබට

  • @azariyahassan7828
    @azariyahassan78283 жыл бұрын

    Sir your word is true,we are respecting you great speech.thank you sir

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    Azariya Hassan . May God bless you dear friend. We respect you my dear Fried. ,🌹🙏🙏🙏🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰👬🧑‍🤝‍🧑👫👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👫👫🧑‍🤝‍🧑👬🧑‍🤝‍🧑👫🧑‍🤝‍🧑👬👨‍👩‍👦‍👦👫🧑‍🤝‍🧑

  • @azariyahassan7828

    @azariyahassan7828

    3 жыл бұрын

    @@wasanafernando7734 thank you my dear friend have a nice day

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    මහා සිංහලේ දැවැන්තයාණනී මහා බුද්ධිමත් පරිපූර්ණ බුද්ධිමය ශක්තියක් තිබෙන ඔබවහසේට ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඇත්ත කියන්න දෙපාරක් සිතන්නෙ නැහැ ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි

  • @HotGammiris
    @HotGammiris3 жыл бұрын

    🙏🙏🙏 Ven. Gnanasara thero - Very important thing, appreciate.

  • @mkfranisharanisha7712
    @mkfranisharanisha77123 жыл бұрын

    Api 🇱🇰 ලංකා. අපිටත් ආසයි එකමුතුව inna. 🙏 බුදු සරණයි හාමුදුරුවනේ.

  • @mohamednadheer1686
    @mohamednadheer16863 жыл бұрын

    Ape Haduruvene Api Okkamala Lankave Jathi vathaya Epa ve Srilanken beSrilanken

  • @akashnethsara2795

    @akashnethsara2795

    3 жыл бұрын

    Aniwaryen api hamoma sahodarayooo

  • @MRPRAZA2

    @MRPRAZA2

    3 жыл бұрын

    අපි ඒම තමයි අපි විරුද්ධ මුස්ලිම් අන්තවාදයට මිසක් අපිත් එක්ක එකට ඉන්න පුලුවන් එකට කාලා බීල ඉන්න පුලුවන් අපේ මුස්ලිම් වරු

  • @surangafernando443

    @surangafernando443

    3 жыл бұрын

    muslim ayage comments godak wadagath hoda comments tibba

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    මෙ ඔයාලා අපේ පන්සල්වලට එන්න.අපිටත් පල්ලිවල දොර අරින්න.අපිට ජාතියක් පිළිබද ගැටලුවක් නැ.දේශපාලකයෝ වාසි ගන්න හදපු කතාවක්..මුරලිලා,මහරූෆ්ලා ලංකාව නම ගෙනිච්චා ..හැම ජාතියකම අය රට වෙනුවෙන් කැපවීම් කරනවා,ප්‍රතිපල නැතිවුණත්..

  • @inshafahamed226
    @inshafahamed2263 жыл бұрын

    Yeah u right about scl system in mother language.. this is buddhist country so learning in sinhala medium.. it's good

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    ඔව්..සිංහල දෙමළ භාශා දෙකනෙ ප්‍රධාන භාශා අපේ.😍ඒත් කැමති ආගමක් අදහන්න හැමෝටම කොන්දේසි විරහිතව අවසර තියෙනවා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    මා ආදරණීය ආගමික විද්වත් උත්තමයාණෙනි, සහෝදර, සහෝදරවරුණි, විශේෂයෙන් රටට සමාජයට සේවාවක් කරනාවායි කියාගෙන දේශපාලනය කරන්න ගිහින් ජාතිවාදි විදියට හැසිරෙලා අපිව වෙන් කරපු දේශපාලකයණි ඉස්සර මගේ සිංහල දැනුමේ තියෙන අඩුපාඩුවට සමා වෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ ඒත් මටත් හිතේ තියෙන හොඳ චේතනාවක් සමාජ ගතකරන්නෝන කියන අභිලාෂයෙන් මේ සටහන තබමි. කාගේහරි හිත් රිදුනානම් මට සමාවෙන්න. අපිට ලැබුණු මාධ්‍ය වරම අපේ මව්රටේ අනාගත යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. හැම දේමට මොනවහරි පසුබිමක් ඇති ඒ හින්ද හොඳට හොයල සමාජ ගත කරමු. කාගෙත් සිත් රිඳවන්නෙතුව ජීවත් වෙමු. අපේ අම්මා තාත්ත සහෝදර(රි)යන් අතින් වෙන වැරදි අපි සමාජ ගතකරන්න කවදාවත් කැමැති නැහැ. පුලුවන් තරම් ඒව වහගන්න බලනව. අන්න ඒ වගේ අන් අයගේ පොඩි වැරදි සමාජයේ ඉස්සර තබන්නැතුව ඉදිමු. පුලුවන්නම් හොඳ විද්වතුන් සහභාගි කරල මිනිසුන්ගේ වැරදි ආකල්ප හදන්න උත්සාහ කරමු. kzread.info/dash/bejne/gouJt7l6ipWaqJM.html යම් දෙයක් හිතේ තියාගෙන අන් අයට වෛර කරන්නෙතුව kzread.info/dash/bejne/e4qmk5mPk7q3ds4.html ඒ අයගේ ඉදිරියෙන් ඒව අහල නිරාවරණය කරගමු. උදාහරණයට මුස්ලිම් අයගෙන තියෙන වැරදි අදහස් අපේ සමාජයේ විද්වතුන් හරනා නිරාකරණය කරගමු. kzread.info/dash/bejne/Y4KMp8mIebbUqqQ.html වැරද්දක් වුනුත් සමාවෙන්න. අපිව දුරස් කරන්නෙත් මාධ්‍ය අපිව ලං කරන්නෙත් මේ මාධ්‍යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්. ඉතිං මේ මාධ්‍ය රටේ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙතුව දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යන ඒක කොච්චර පිළිකුල් දායකද? අපි එක්වෙමු රට හදමු. අන්තිම වශයෙන් මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @rachelperaud1945

    @rachelperaud1945

    3 жыл бұрын

    Mohammed මගේ ඇස් වලට කදුලු ආවා. සහතික ඇත්ත .

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    ❤❤❤❤

  • @nazeerabadurdeen5674
    @nazeerabadurdeen56743 жыл бұрын

    Ane Haamuduruwane Obama kiyana kagawa aththa. But what is the root cause for all these problems. The government. I studied in a school where we had all three mediums. We had the option to choose. We participated in all the events whether it be Christian, Tamil or Buddhist or Muslim. We were very United. But after that the government who came changed the system and stopped the English medium in all the government schools. Only Tamil and Sinhala medium they made. My siblings had to either choose sinhala or tamil. This is where the root of hatred started. Update I don't know why the government stopped the English Medium in government schools. Rich kids were able to go to private schools but people like us couldn't afford . So isn't it the government the then government to be blamed.

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka32323 жыл бұрын

    මේ වගේ පරපුරක් තමයි අනාගතයේ දී ,බිහි වෙන්න ඕන එතකොට මේ රටේ ජාතිවාදය ඇති වෙන්නේ නැහැ ජාති වාදී අදහස් ඇති උන්ට හොඳ පාඩමක් ....

  • @frr2509
    @frr25093 жыл бұрын

    Kathi usvui boru un horu Pannala dann ona

  • @MRPRAZA2

    @MRPRAZA2

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම අන්තවාදය අපට එපා අපට ඕන එක ජාතියක් එකා මෙන්

  • @Nilu157

    @Nilu157

    3 жыл бұрын

    ඒක කරන්න පුළුවන් ඔයාලට තමා . එවුන් එලවලා දාලා ඉස්සර අපි පුංචි කාලේ ඔයාලගෙ දෙමාපියන් අපේ දෙමාපියන් සමගියෙන් ආදරෙන් හිටියා වගේ ඉමු

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    ඔයාලගෙ අය ඒකට එරෙහි වෙන්න..අපි මුලින් ඒ වෙනුවෙන් ගියොත් ඒක ජාතිවාදය කියලා යටපත් කරනවා.වතුකරේ දෙමළ අයගෙ ජීවීත ,මුස්ලිම් අයගෙ ජීවිත පිළිබද වගකීමක් තියෙනවා අපිට.ඒත් ලංකාවේ ඉන්දියාවට ආවඩන දමිළ අය,පකිස්ථානයට ආවඩන සිංහල අය වැඩියි😪

  • @dulanharsha9650

    @dulanharsha9650

    3 жыл бұрын

    Oya gollo eeka piligannawanm aa wenuwen prasiddiye oyaala kathaa kala yuthuy..mokada oyaalag anaagatha paramaparaawatayh meewagen galawagen mee rate sahayoogayen jiiwaty wenna oona.api nagana hadada wada muslim oyagollo mee dewal walata wiruddawa nagana hada anith minissu piligannawa wediy..a nisa eeka oyaalage wagakiima..me rata wenuwen saha oyaalage muslim nuupan paramparaawa wenuwenuth..

  • @sinhasinha6706
    @sinhasinha67063 жыл бұрын

    Shukra Munnawar ට සියලු දෙවි දේවතාවන්ගෙ ආරක්ෂාව ලැබේවා !

  • @karunamallawaarachchi3457
    @karunamallawaarachchi34573 жыл бұрын

    🌷🌷🌷ගරුතර ස්වාමීන් වහන්සේගේ දේශනාකල දේශනාව මුලු ලෝකයටම ඉතාමත් වටිනා මිලකල නොහැකි දේශනාවක් .එසේ දේශනා කරන්න ස්වාමීන් වහන්සේට සක්තියක් පහල වුනේ සුක්ක්‍රා දියනියගේ සහජ දක්ෂ තාවය නිසාත් ජයග්‍රහණය නිසාත්ය.එම දියනියට යම් කෙනෙකු පහත් විදියට කතා කරනවානම් ඉතාමත් වැරැදියි ..වීඩියෝ වලින්ද පැහැදිලිව ම පෙනෙවා ඇයගේ බුද්ධියෙන් පිළිතුරු සපයන බව රත්තරන් දුවේ පසුබට නොවන්න ඉදිරියටම යන්න ජයවේවා තෙරුවන් සරණයි 🏆️🏆️🏆️🏆️🏆️🌷🌷🌷🙏🙏🙏

  • @lionsword7950
    @lionsword79503 жыл бұрын

    Unlike කරල තියෙන්නෙ MOSSAD එකටත් CIA එකටත් කඩේ යන සෙට් එක

  • @sudu3601

    @sudu3601

    3 жыл бұрын

    Hm👍

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER3 жыл бұрын

    Great talk

  • @gayanidesilva3534
    @gayanidesilva35343 жыл бұрын

    ෂුක්රා අපේ හාමුදුරුවන්ගේ ගෝලයා හාමුදුරුවෝ ෂුක්රාගේ ගුරුතුමා කියලයි අපිට නම් හැගෙන්නේ . එතරම්ම අදහස් සමානයි.

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim45393 жыл бұрын

    ඇත්තටම. ස්වාමින්.වහන්සේගේ.කථාව.100_100. හරි.

  • @gaffooraliyar17
    @gaffooraliyar173 жыл бұрын

    Great speach

  • @chinthanabandara3584
    @chinthanabandara35843 жыл бұрын

    මේ රටේ ජාතිබේද ආගම් බේද වලට ප්‍රධාන හේතුව මේ අන්තවාදීන් සහ මේ පාදඩ දේශපාලනයි.. හැකි තරමින් මේ දෙක පිලිබද විනිවිද දැකීමට උත්සහ කල යුතුය..

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna66883 жыл бұрын

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ එක රටයි එක නීතියයි මේ බෞද්ධ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම එක නීතියක් ඕනේ එක එක ජාතීන්ට නීතී වෙනස් වෙන්ඩ බෑ මේ බෞද්ධ රටේ ❤

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz3 жыл бұрын

    ඇත්තටම අන්තවාදී නොමැති රටක් ශුක්රා දැරිය වගේ සමාජයක් බිහිවේවා ...

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43293 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දීර්ඝායුෂ වේවා

  • @asokabandara6909
    @asokabandara69093 жыл бұрын

    💐💐💐🙏🙏හාමුදුරැවරැන් පවා නමස්කාර කරනවා උතුමි ගති උතුමි ගුණයට..එයයි රහසිගත හිමිවරැන් රැකගත් උතුමි දර්මය ..එයයි බුද්ධ ධර්මය.💐🙏🙏🙏🙏🙏💐එක හිමි නමක් ද අද අපට ..ඉතිරි🤔🤔🤔🤔 🤔🤔🤔🤔🤔😥😥😥💐🙏🙏💐

  • @dayaniliyanage1918
    @dayaniliyanage19183 жыл бұрын

    Shukraa Sahodariya, Anthawadinta Hodapadamak Kiyadunna. Adarei❤ Sahodariya.Ape Hamuduruwane,Watina Kathawak.🙏

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf593 жыл бұрын

    සුක්‍රා දුව පරිස්සමින් ඉන්න අන්තවාදින් මිබිසුන්ගෙන් මේ ලමයාව හැමෝම පරිස්සම් කර ගන්න වෙනවා ලන්කවටම ආදර්ශයක් ගෙනා.ආවේ

  • @upuljayantha4526
    @upuljayantha45263 жыл бұрын

    Yes correct

  • @mhmazhar3380
    @mhmazhar33803 жыл бұрын

    Very good suggestion!

  • @wnpwijethunga5774

    @wnpwijethunga5774

    3 жыл бұрын

    adarei broo💜💜💜🙂🙂🙂

  • @vikumthushmal3133
    @vikumthushmal31333 жыл бұрын

    රටයි ජාතියයි බේරගන්න නම් අපේ හාමුදුරුවන් ජනාඩිපති පුටුවට ගෙනියන්න ඕනේ. හදමුද අලුත් රැල්ලක්

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    3 жыл бұрын

    Aniwarayenma

  • @nishanqasidu2788
    @nishanqasidu27882 жыл бұрын

    ඔව් අපේ හාමුදුරුවනේ බුදුසරණයි කතාව සහතික ඇත්ත

  • @sameerajayasanka7270
    @sameerajayasanka72703 жыл бұрын

    Oba වහන්සේ me dena පණිවිඩය ලාංකික සමාජයට ගොඩක් වටිනවා teruvan සරණයි

  • @prasadarachchl127
    @prasadarachchl1273 жыл бұрын

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි..දිර්ඝායු වේවා

  • @percivalfernandu2047

    @percivalfernandu2047

    3 жыл бұрын

    මතක තියෙන කාලයකදි හරි කථාවක් කිව්වා

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    තෙරැවන් සරනයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @threesisters870
    @threesisters8703 жыл бұрын

    🙏🙏🙏ගොඩක් අය කැමති එකට ලස්සන ට ඉන්න කැමැති. සුළු පිරිසක්‌ විතර යි මේ රටේ සමගිය විනාශ කරලා රට th විනාශ කරන්න හදන්නේ.😥

  • @nimzysilva9650
    @nimzysilva96503 жыл бұрын

    මා දැකපු අපේ කාලේ ජාතික වීරයා ඔබ වහන්සේ තමයි. සමහර මෝඩ මිනිස්සු ඔබ වහන්සේට බැන්නට මම ඔබ වහන්සේ සමග සීයට සීයක්ම එකඟයි. අපි සිංහල බෞද්ධ කියලා අපිට මේ රටේ විශේෂ සැලකිල්ලක් අපි කවදාවත් ඉල්ලලා නෑ. අපි කියන්නේ හැම කෙනෙක්ම එක හා සමාන වෙන්න ඕන කියලා. ඕන තැනක ඒක කියන්න පුළුවන් පුළුවන් කොන්දක් ඔබ වහන්සේට තියනවා. රටට ජාතියට නැහැ නැති පුද්ගලයෙකු ඔබ වහන්සේ තෙරුවන් සරණයි 🙏

  • @UPDATEGAMER2005
    @UPDATEGAMER20053 жыл бұрын

    ඔක්කමට එකම ලේ කපලා බැලුවොත් මචන් අපි ඔක්කම සහෝදරයෝ තම ආතල් එකේ එමු 😀

  • @malir8536
    @malir85363 жыл бұрын

    කතාව සියයට සීයක් නිවැරැදියි ඔබලා මහන්සි වී හදපු ආණ්ඩුවට පුලුවන් මේ හැම දේම නිවැරැදි කරන්න . ඒ දිනය එනතෙක් බලා ඉන්නවා.

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka32323 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @zahrahikam1300
    @zahrahikam13003 жыл бұрын

    💯 right..obatuma kiyana de hari..

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi3 жыл бұрын

    මුස්ලිම් මිනිස්සු ඉන්නවා හොද අය... අපි එක්ක ඉන්න සෙට් එක නම් පල්ලි යන්නෙත් නෑ..

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe56673 жыл бұрын

    අන්න හොද අදහස් ප්‍රකාශයක් ..... අගෙයි.....අගෙයි.....අගෙයි...!..!..!.

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne37013 жыл бұрын

    ඹබ වහන්සේගේ කථාව අන්තවාදීන්ට සුභ පනිවිඩයක් වවේවා

  • @susilgunaratne4267
    @susilgunaratne42673 жыл бұрын

    Screat of Shukra's extraordinary success ,besides her talents & abilities is her well mixed education in a Sinhala school. That exposure have helped to broaden her scope of mentally to escape from narrow minded religious restrictions & a very matured thinking girl. We need more, more girls like Shukra in years to come.

  • @MSA-uj7cp
    @MSA-uj7cp3 жыл бұрын

    Well done, good to hear no hatred from you. Please be like this.

  • @lakminilelwalage3071
    @lakminilelwalage30713 жыл бұрын

    Hamadamath aththa athi satiyen dakapu obawahanseta THERUWAN SARANAI !!!

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    අල්ලා දෙව්පිහිටයි පුතෙ බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    ❤🙏 great speech ven sir

  • @panaduraapeloins148
    @panaduraapeloins1483 жыл бұрын

    හරිම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ..මේ දැරිය සමග සමඟ නැවත වරක් අපි එකමුතු විය යුතුයි

  • @pathumviraj3947
    @pathumviraj39473 жыл бұрын

    Shukkrha 💪🏻❤️👍

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q3 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත කතාවක්. දීර්ඝායුෂ වේවා හිමියනි!!!

  • @sunilshantha4114
    @sunilshantha41143 жыл бұрын

    Ape hamuduruwane good job

  • @irinibawana1878
    @irinibawana18783 жыл бұрын

    හොද දේශනාවක් අපේ හාමුදුරුවනේ

  • @nativelion3609
    @nativelion36093 жыл бұрын

    හරියට හරි හාමුදුරුවනේ.. මම කොහොමත් හිතුවේ නෑ ඔබ වහන්සේට මේ වගේ ආකල්ප ඇති කියලා... ඔහොම යං...

  • @chanikavijayangani4016
    @chanikavijayangani40163 жыл бұрын

    ඔබ වහන්සේට thiruwan සරණයි 🙏🙏

  • @Max4Sudu
    @Max4Sudu3 жыл бұрын

    Proud about u sister. And tnx for the good speach apay hamuduruwanay. Budu sarani

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51993 жыл бұрын

    හොඳ මුස්ලිම් සහෝදරයන් මේ මාතෘ භූමියේ ඕනි තරම් ඉන්නවා...😘

  • @Helasaviya

    @Helasaviya

    3 жыл бұрын

    ම්ම්ම් එක ඇත්ත කැලුම් .😊

  • @mohamedbro4632
    @mohamedbro46323 жыл бұрын

    are you Great sadu

  • @janakanawarathne4304
    @janakanawarathne43043 жыл бұрын

    තෙරුන් සරණයි.සුපිරි

  • @NatureVideosChannel
    @NatureVideosChannel3 жыл бұрын

    Very true. When people from one community live together, especially minority, that creates a circle around them. This circle avoids them being exposed to the real world.

  • @fathimarinosha8884
    @fathimarinosha88843 жыл бұрын

    👍👍👍💯👍🙏👍👍👍👍

  • @dushandezoysa8773

    @dushandezoysa8773

    3 жыл бұрын

    Rino🤭

  • @shanikamadushan2060

    @shanikamadushan2060

    3 жыл бұрын

    අපිත් කැමතියි මුස්ලිම් ගෑනු ලමයිට🤭

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    අපි හිතන සාමකාමි රටක් හදන්න කොන්ද තියෙන ආන්ඩුවක් ඕනි

  • @kmumarinlmie1355
    @kmumarinlmie13553 жыл бұрын

    අනේ ඇත්ත මේ අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේගේ කතාව ගොඩක් හදවතට දැනුනා හැමෝම ඒ ඒ වගේ නෑ හොඳ මුස්ලිම් කට්ටිය ඉන්නවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

Келесі