ගෙදර CHATTERBOX එක මිලියන 2ක් දිනුවේ කොහොමද? | Shukra Munawwar with KiKi

Ойын-сауық

🔺 මෙවර සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන 2 ජයග්‍රහණය කළ ගාල්ලේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන ෂුක්රා මුනව්වර් සමග KiKi කළ විශේෂ කතා බහ..
🔺 Exclusive interview with the winner of Sirasa Lakshapathi, Shukra Munawwar, from Katugoda, Galle
ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යය සහ වැඩසටහන් රසවිදින්න #KiKiEntertainments KZread නාලිකාව දැන්ම Subscribe කරන්න.
👉 www.youtube.com/@KiKiEntertai...
👍 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
✔️Facebook: / ​
✔️Instagram: / kiki_srilanka
✔️TikTok: / kiki_lk
#KiKiEntertainments #KiKi #KiKiSriLanka #KiKiDrama #KiKiComedy #KiKiCookery #KiKiFashion #KiKiLifestyle #KiKiReligious #KiKiKids #KiKiLearning #KiKiDocumentry #KiKiMusic #KiKiFilms #KiKiMovies

Пікірлер: 597

  • @KiKiEntertainments
    @KiKiEntertainments3 жыл бұрын

    Download KIKI Now to Enjoy Unlimited entertainment: Android: bit.ly/3dO4fcG​ iOS : apple.co/2XPZbik​ or Visit bit.ly/37lHsT7​

  • @priyankavithanage9252

    @priyankavithanage9252

    3 жыл бұрын

    I love you and god bless

  • @shyamalieliyanage5732

    @shyamalieliyanage5732

    3 жыл бұрын

    Good luck

  • @gaariyadasa3457

    @gaariyadasa3457

    3 жыл бұрын

    සුක්රා දොණි ඔයා සින්දු කියන්න පුරැදු වෙන්න අපට ඔයාව ගායිකාවක් වසයෙන් බලන්න පුලුවන් බුදුසරනයි , මාස් අල්ලා දෙවි පිහිටයි .

  • @himayabalasuriya2511
    @himayabalasuriya25113 жыл бұрын

    ජාති බේද මොකටද ...ඔයාගෙ ජයට හදවතින්ම සුබ පැතුම් ආදරේ පැට්යෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanshanaka6574
    @gayanshanaka65743 жыл бұрын

    "ගලන ගගකට ගලක් දැමුවද.. ගලා යයි ගග හිනැහි හිනැහි... කොතෙක් බාදක ඇතත් ඔබ හට... යන්න පෙරටම හිනැහි හිනැහි..." සුබ අනාගතයක් වෙවා නන්ගියෙ...

  • @saduniaththanayeka420
    @saduniaththanayeka4203 жыл бұрын

    මේ දරුවා ලක්ශපති එකෙන් දිනුවේ නැත්නම් ඒකට ගියේ නැත්නම් මෙයා ගේ දැනුම හැන්ගිලා කොහොම අඩනව ඇද්ද..කවුරුත් නොදන්න සුක්‍රා දැන් හැමෝම දන්නවා..සුබපැතුම් ඔයාට

  • 3 жыл бұрын

    ලක් මාතාවගෙ නියම දුවක් ඔයා. ආඩම්බරයි ගොඩක් ආදරෙයි ගොඩක් ඔයාට

  • @denikut3238

    @denikut3238

    3 жыл бұрын

    👌👌👌👌👌👌💋💋💋💋💋

  • @rukshandezoysa6171
    @rukshandezoysa61713 жыл бұрын

    Innocent, honest, good hearted girl. Most talked about person in Sri Lanka today.

  • @karunamallawaarachchi3457
    @karunamallawaarachchi34573 жыл бұрын

    ඇත්තටම දුවේ ඔබ හැරෙන තප්පරයෙන් තප්පරය ,සිනහව.අතපයෙන්,ඉඟියෙන් ප්‍රිය වචනයෙන් ,අපි ඔබගෙන් යමක් ඉගෙන ගන්නවා ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් ඔබටත් බොහොමත්ම ස්තුතියි .සියලුම දෙවියන්ගෙ පිහිටත් ආරක්ෂා නිරතුරුවම ලැබේවා ,බුදු සරණයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🏆️🏆️🏆️

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    ❤🙏

  • @vidanalaagaymohamedthaslee8700

    @vidanalaagaymohamedthaslee8700

    3 жыл бұрын

    thanks

  • @navodyaperera6907

    @navodyaperera6907

    3 жыл бұрын

    😊😊😊😊

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak113 жыл бұрын

    කොපමණ බාධක, හිරිහැර, අපහාස, විරුද්ධවාදීකම්‍ ආවත් නිර්භීතව ඉදිරියටම යන්න දුව්‍ෙ.

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha39463 жыл бұрын

    හරිම සතුටුයි පුතේ .ඔයා හරිම නිහතමානී,සරල චාම් මනුස්සකම ඇතුව මහපොළොවේ පය ගහල ඉන්න දිරිය දියණියක් ....!!! ඔයාට සුබ පැතුම් පුතේ ඔයා ප්‍රාර්ථනා කරන හැම පැතුමක්ම සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා මගේ හෘදයාංගම සුබ පැතුම් .ඔයාට ජය නියතයි පුතේ ...නිහතමානී,සරල චාම් මනුස්සකම ඇතුව ජීවත් වෙන අයට සොබාදහම පවා පිහිට වෙනවා සත්තකින්ම පුතේ ...තුණුරුවන් සරණයි අල්ල දෙවියන්ගේ පිහිටයි .🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @threesisters870
    @threesisters8703 жыл бұрын

    ඔයා හැමදාම ඔය වගේ ම හිටියොත් අපි හැමෝම හැමදාම ඔයත් එක්ක ඉන්නවා.. මටත් ඔයා වගේම ගොඩක් ලොකු බලාපොරොත්තු තියෙනව,මේ රටේ දුප්පත්කම නැති කරලා මේ අපේ රට දියුණු කරන්න 💪🇱🇰සුභ පතනවා ඔයා ට හදවතින්ම ♥️eth කවදාවත් දේශපාලනය ට යන්න එපා. එ මඟ නම් කවදාවත් තොර ගන්න එපා. අපිට රට දියුණු කරන්න දේශපාලන යට යන්න ඕනේ ම නැහැ. 🇱🇰God bless you♥️♥️♥️

  • @sadalikumrari1726
    @sadalikumrari17263 жыл бұрын

    ෂුක්රා දුවේ ඔයා හැම දේටම දක්ෂයි ප්‍රියමනාපයි ආගම් කුලබේද අතූගා දමා සාමයේ සංකේතය වෙන්න ඔයාගෙ සියලු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා තෙරුවන් සරණයි මමකුවෙට්

  • @komaryy8820
    @komaryy88203 жыл бұрын

    ස්තුතියි දුව, ඔයා හරිම දක්ෂයි,,,෴අමිමා තාත්තා පාසැල සහ සිරස නේද පලවෙනි සාධකය,,,,,

  • @lakshmansamarakoon3561

    @lakshmansamarakoon3561

    3 жыл бұрын

    Congratulations and congratulations

  • @lilykuruppu8418
    @lilykuruppu84183 жыл бұрын

    දුව ඔයා අපට සම්පතක්, දෙවි පිහිටෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @weerasinghemudiumselagenih9460
    @weerasinghemudiumselagenih94603 жыл бұрын

    ඔබ ලබා ගත් මිලියන දෙකට වඩා වටින්නේ අනාගතයෙ මෙ රටේ යහපත වෙනුවෙන් ඔබගේ දැනුම ආකල්ප සමග මේ රටට ලබා දෙන වටිනාකමයි ඵ් සඳහා ම ඉදිරියට යන්න. දෙවියන් ඵ් සඳහා ඔබට ශක්තිය ලබාදෙ .🇱🇰

  • @pathumkodithuwakku312
    @pathumkodithuwakku3123 жыл бұрын

    ඔය ට අල්ලා ෙද්වි පිහිටයි හරිම ලස්සන කටහඩක් දු ෙවිලස්සනයි

  • @jagathaanaka1537

    @jagathaanaka1537

    3 жыл бұрын

    L

  • @dilshanwellalage
    @dilshanwellalage3 жыл бұрын

    Thank you all.. අපි කැපවීමෙන් සහ බුද්ධියෙන් මේ රට ලස්සන කරමු...

  • @saliyaajith7286

    @saliyaajith7286

    3 жыл бұрын

    කෝකද හරි කියල අපිට හොයන්න බෑ ගොඩක් තියෙනවා

  • @avishkaprasath7174
    @avishkaprasath71743 жыл бұрын

    ජාති ආගම් කුලබේද අපිට නෑ Wish you all the best

  • @chamindhakumara1348
    @chamindhakumara13483 жыл бұрын

    ඇත්තටම ඔයා හරිම සෝයි අක්කෙ ඔයා හරිම වාසනවන්තයි හරිම ලස්සනයි හුරතල් බුද්ධිමත් ඔයට තෙරුවන් සරණයි පරිස්සමින් කල්පනාවෙන් ඉන්න අක්කෙ ❤

  • @Fathima-fb6is

    @Fathima-fb6is

    3 жыл бұрын

    God belas. u. sukra

  • @malarchandrasekaram165
    @malarchandrasekaram1653 жыл бұрын

    You are a God's gift to Sri Lanka My dear daughter. Don't get into Social media and waste your time Very short time left for A L . Focus on your studies. May God bless you

  • @silvasampath587
    @silvasampath5873 жыл бұрын

    දුවෙි ඔයා හදවතිම පර්තනා කරනවා සියලුම වැඩ සර්තකවෙි වා බුදුසරණයි දේවියගේ පිහිටයි දේවල් දේවියගේ පිහිටයි ඔයාට හැමදාම සතුටින් ඉන්න දුවෙි ඔයා ට හැමදාම අපි අදරේයි බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @iranganihewagodage1593
    @iranganihewagodage15933 жыл бұрын

    දුවේ ඔයා හරි සාර්ථකත්වයට යන ගමනේ ගල් මුල් විසි වෙනවා නොයෙක් බාධක එනවා. ඒවායින් ඔයා නොසැලුනු නිසා තමයි අද රටේ සමස්ත ජනතාවගේම හදවත් දිනා ගත්තේ. දුවේ ඔයා සිංහල භාෂාව ලස්සනට හසුරුවනවා .හරිම ආම්බරයි ඔබ ගැන. ඔයා අපේ රටට අබිමානයක්.සාමයේ සංකේතයක්. ගොඩක් ආදරෙයි දිරිය දියනියේ.❤❤❤👌👌👌👍👍👍

  • @chamibro7689
    @chamibro76893 жыл бұрын

    නංගි ඔයා මීලියන දේකක් දිනලා මීලියන වීස්සක් ජිවත්වේන රටේ මීනිස්සුන්ට ඉතාමත් වැදගත් දේයක් ඉගැන්නුවා අලුතේන් හිතන්න දේයක් ඉතුරැ කේරැවා ඔයි දවසක ලෝකය දිනනවා වීස්වාසයි ජයවේවා

  • @sooryajayarathne6388
    @sooryajayarathne63883 жыл бұрын

    ශුක්‍රා ... දැන් ඇති පුතේ මාධ්‍ය යට ආවා... ඔයාගෙ වැඩක් බලාගන්න...පුතා...ආදරේට කියන්න ඔයා හරි...මුහුවෙන්නෙපා ...social media...god bless you!!

  • @boischiffons

    @boischiffons

    3 жыл бұрын

    Yes,, this is true... No need to come to media or any commercials shukra....

  • @adthassherif6761

    @adthassherif6761

    3 жыл бұрын

    Its right,

  • @siranisilva7161

    @siranisilva7161

    3 жыл бұрын

    aka atta

  • @samsungmobiles5590

    @samsungmobiles5590

    3 жыл бұрын

    suba pathum

  • @samsungmobiles5590

    @samsungmobiles5590

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sampath758
    @sampath7583 жыл бұрын

    ජය වේවා.....ජාතික බේදයක් නැති ඔයාල වගේ දරුවො රටට වාසනාවක් .....

  • @wijithajayakodi8010
    @wijithajayakodi80103 жыл бұрын

    ඔයා අපි හැමෝගෙම, දරුවෙක් මුළු ජාතියේම ..දිරිය දියණිය .ඔයයි..දුවේ...අපිට හරිම ආඩම්බරයි . ඔයා දරු පරපුරේ දිදුලන නිල් මැණිකක්... ඔයා සිතන පතන වටත් වඩා ඔයාගේ අනාගතය සාර්ථකම, වෙන්න ඕනා..

  • @nimnasm7
    @nimnasm73 жыл бұрын

    You are creating enjoyment, enthusiasm. Wish you all the best my dear daughter

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 жыл бұрын

    හරිම හුරතල් කතා කරද්දී මං ආසම කතා කරන විදිය අහන්න මං මගෙ නංගි කෙනෙක්ට වගෙ මං ආදරෙයි නංගියො ගොඩක් ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @pubudulakmal6939
    @pubudulakmal69393 жыл бұрын

    ශුක්‍ රා ඔයා මාරම Smart .ජාති ආගම් කුලමල වලට නතුවෙලා තිබ්බ සමාජයට සියල්ල පරදා දැනුම , කුසලතා යහ ආකල්ප සහකම්පනයේ කැඩපත වන්න තරම් Smart . කවදාහරි ඇත්තට හම්බුවෙලා කතා කරන්න කැමතියි. Elon Mask ගෙන දැක්ක Smart අදහස් ඔයාගෙන් දකිනවා .ශුක්‍ රා ඔයා දැනුම පදනම් කරගත් සමාජ දේශපාලනික වෙනසක කැඩපත වෙලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithkumara7484
    @lalithkumara74843 жыл бұрын

    අක්කේ ඔයා හරිම ලස්සනයි ගොඩක් දක්ෂයි ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වේවයි මම ප්‍රාර්ථනා කරනවා අක්කෙ💗💝🧡💛💚💖💕💓❤️💜️💟මම දිනෙත්මා

  • @pathminipathmini8053
    @pathminipathmini80533 жыл бұрын

    දුවෙ ඔයාගේ අනගතය සාර්ථක වෙවා කියල පුර්ථණා කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewarohini7167

    @sujeewarohini7167

    3 жыл бұрын

    Shukra vani daruvn dahas ganan me rate ipadeeva oyat teruvn sary mage doooooniyeeeee

  • @rasminaansar2118

    @rasminaansar2118

    3 жыл бұрын

    Masha allah sis

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare65893 жыл бұрын

    රටේ නායකත්වය ගත යුත්තේ මෙවැනි චරිතයක්. ජයශ්‍රී

  • @sitanaganendahodatakaraike5744

    @sitanaganendahodatakaraike5744

    3 жыл бұрын

    🌹සූබ ගමනක් වේවා නංගි ඔයාට .. ආදරෙයි ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @ruwiniprabodani3239
    @ruwiniprabodani32393 жыл бұрын

    අලුත් පරම්පරාව මේවගෙ චරිත trending කරනවනම් ගොඩක් හොදයි...💗💗

  • @anojaswarnamali8258
    @anojaswarnamali82583 жыл бұрын

    ජාති භේද අවුස්සන්න අයට දුවේ ඔයා ලොකු පණිවිඩයක් දුන්නා. ඔයා වගේ හිතන අය තමයි මේ ලෝකෙට ඕනේ. බුදුසරණයි පුතේ ඔයාට.

  • @slexamstutorials2852
    @slexamstutorials28523 жыл бұрын

    සාමාන්‍ය දැනුම එකතු කරගන්න එක පහසු දෙයක් නෙවෙයි. දැනුම කොහොම හරි එකතු කරගත්ත උනත් මතකයේ රඳවා ගන්න එකත් ලේසි නෑ. මතකයේ තිබුනත් අවශ්‍ය මොහොතේදී එළියට ගන්න එක තවත් අමාරු දෙයක්. SL Exams Tutorials අපිත් උත්සහා කරන්නේ ඇය වගේ ඔයාලවත් දැනුමෙන් පෝෂණය කරන්න. දැනුම හොයන අයට උදව් කරන්න. ෂුක්‍රා වගේ ඔයාලත් දැනුමෙන් පෝෂණය වෙන්න. සුබපැතුම් හැමෝටම. ❤️

  • @nithyadivyanjalee2414
    @nithyadivyanjalee24143 жыл бұрын

    එයා හැමතිස්සෙම කියන්නේ සිංහල ජාතිය කියලා නැතුව, මුස්ලිම්ද සිංහලද කියලා නෙවෙයි ❤.. ලැජ්ජ වෙන්න ඕනේ අපි සිංහල, මුස්ලිම්, දෙමළ කියලා සිංහල ජාතිය බෙදාගෙන නටන මිනිස්සු 👍 අක්කේ ඔයා ගැන මට මාර proud එකක් තියෙන්නේ ❤❤god bless you ♥

  • @arunamadhusankha960
    @arunamadhusankha9603 жыл бұрын

    මට හරිම ආඩම්බරයි නන්ගි ගැන ❤️. මාත් සුදර්මා පාසල් වෙදිකාවෙන් ගොඩක් දෙ ඉගන ගත්තා❤

  • @fathimashifani9933
    @fathimashifani99333 жыл бұрын

    Masha allah දුවේ

  • @chamodhwimalasooriya7281
    @chamodhwimalasooriya72813 жыл бұрын

    මට ආදරෙ හැමොටම ගොඩාක් ගරු කරනවා.මම shukra මේ මාගේ official channel eka

  • @rifazasweety520

    @rifazasweety520

    3 жыл бұрын

    Boru

  • @nishapereranisha4536
    @nishapereranisha45363 жыл бұрын

    ජාති ආගම් කුලබේද අපිට නෑ දුවේ .congratulations ❤💜️❤️❤💜️❤️❤😢❤️

  • @viswalakshan6950

    @viswalakshan6950

    3 жыл бұрын

    Jathi agam beda api laga na pithe api okoma akama missu manawa waragayai me siyalu dema anitjyhiyai marenawa hoda de pamanai ithiri wenne devipihitai hodin igena gena rate hoda wadak karanna

  • @rikazahaniffa5846

    @rikazahaniffa5846

    3 жыл бұрын

    ❤❤

  • @nishapereranisha4536

    @nishapereranisha4536

    3 жыл бұрын

    ❤❤️💜️

  • @starjewellers3857
    @starjewellers38573 жыл бұрын

    ඔබ ගැන ආඩම්බරයි ලොකු සතුටක් දැනුනා හදවතින්ම සුභ පතනවා...

  • @hvithanagen1903
    @hvithanagen19033 жыл бұрын

    ෂුක්රා දුවට ගොඩාක් ආදරෙයි .ඔයාගෙ වටිනා අනාගතයට සුභ පැතුම් පතමි ! තෙරුවන් සරණයි !

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    මිලියන 2ක් නෙවෙයි 20 ක් ම දිනපු කෙල්ලෙක් 👑❤

  • @chamithaakashwickramasingh8948
    @chamithaakashwickramasingh89483 жыл бұрын

    කවුද බන් මේවා unlike karana un 😳😡😠 Congratulations sister oya manikak ape ratata 😍😘

  • @niroshnirosh9658
    @niroshnirosh96583 жыл бұрын

    අවස්ථාව එගනතුරැ බලාඉන්න එපා. අවස්ථාව සොයාගිහින් උදාකරගන්න. වටිනා අදහසක්.

  • @shukramunawwar9223
    @shukramunawwar92233 жыл бұрын

    Thanks for all wishes and comments. Thank you Kiki team...

  • @rifnafathima4294

    @rifnafathima4294

    3 жыл бұрын

    Hi shukra...I wish you all the best..from wellawaya..

  • @shukramunawwar9223

    @shukramunawwar9223

    3 жыл бұрын

    @@rifnafathima4294 thanks

  • @dulanilakshika4570
    @dulanilakshika45703 жыл бұрын

    Thank You Everyone.. For Support To My Dream 🙏 Thank You Sirasa Tv මගෙ හීනයට යන්න මට සහයෝගය දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @user-ml6bz6ug8f

    @user-ml6bz6ug8f

    3 жыл бұрын

    නගෝ ඔයාට සියලුම ශක්තිය දර්ය ලැබේවා ... .කෙනෙක්ගෙ දක්ෂ කම ජනප්‍රිය උනාම පරිස්සමෙන් ඉන්න ඔනේ.මිනුස්සු අතරේ අමනුස්සයෝ ඉන්නවා.... සියලුම බලවෙගයන් ඔයාව අරක්ශා කරාවී...බුදුසරණයි .

  • @sithminadeeshani1042

    @sithminadeeshani1042

    3 жыл бұрын

    Respect nngi ❤️

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰shukra munawwar 🇱🇰

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara99953 жыл бұрын

    සිතන පතන සියල්ල ඉටුවෙනවා දුවෙ ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @threesisters870
    @threesisters8703 жыл бұрын

    ඔයාගෙ අදහස් හරිම වටිනවා ♥️

  • @jayaniherath387
    @jayaniherath3873 жыл бұрын

    dear friend shukkara, im also in your age..... actually you are a kind hearted & talented girl.... i also hope to go to lakshapathi one day. soo many targets there... i also really need to do a big task for our country as a sri lankan.... if we get together we all ( with next generation) can build up our nation.. that day coming soon... congratulation for your future shukkara. thank you

  • @ishaqiqbal

    @ishaqiqbal

    3 жыл бұрын

    Wishing u all the very best nanga 👍💖

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    සුපිරි කෙල්ලෙක්.එයයි අනන්‍යතාවය

  • @chandaninawarathna8494
    @chandaninawarathna84943 жыл бұрын

    ඔයාට ගොඩාක් දිගු ගමනක් යන්න පුලුවන් පුතේ වරදින්නේ නෑ කවදාවත් අදරෙයි ගොඩක් මැණික තෙරැවන් සරණයි 😘❤️🌸🌸💐❤️

  • @niluminilumi8383
    @niluminilumi83833 жыл бұрын

    Davi පිහිටයි මැණික

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed87433 жыл бұрын

    Very good speech masha allah but don't forget to thanks allah my loving daughter 💕💕💕

  • @dil6420
    @dil64203 жыл бұрын

    නoගියේ ඔයාගේ අනාගත බලාපොරොත්තු එ අයුරින්ම සාර්ථක වේවා....

  • @ajithkumara9543
    @ajithkumara95433 жыл бұрын

    නංගි ඔයා හරිම නිහතමානි ඒක ගොඩක්ම අගය කරනව.ඔයාගෙ කථා ශෛලය හරිම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි. ඔයා ගොඩක් දුක් කම් කටොලු මැද අද මේ ඉන්න තැනට ආපු කෙනෙක් .ඒ වගෙම තව බොහොම දුර යායුතුයි. ඉදිරියට බොහො බාදක පැමිනෙයි ඒවාට එඩිතරව මුහුන දෙන්න පුලුවන් දිරිය ශක්තියක් ඔයාට තියෙනව ඒකට ගොඩක් මම ආඩම්බර වෙනව ඔයා උසස්ම නිලයකට යන බව විශ්වාසයි ස්ථිරයි .හැබැයි එදාටත් ඔයා අද ඉන්න ශුක්‍රා නංගිම වෙන්න ඕන.මොකද ඔය ඉන්න ශුක්‍රා ට මුලු මහත් රටක් ලෝකයක් ආදරය කරනව .ඔයාගෙ ජිවිත කතාව අහද්දි නෙතට කදුලු ආපු වාර අනන්තයි මොකද ඔයා කෙල්ලෙක් වෙලා ඒ හැම⁣ බාදාවක්ම ඔයාගෙ ජයග්‍රහනය කරා යන ගමනට ආශිර්වාදයක් කරගත්ත ඉතින් නංගි ඔයාට මම හදවතින්ම ආශිර්වාද කරනව ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාද ආරක්ෂාව සමග නිදුක් නිරෝගි බව ලැබේවා කියල .තෙරුවන් සරණයි.....!!!

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    yes oba hari ajith kumara. you're great

  • @tharugamage2800
    @tharugamage28003 жыл бұрын

    ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා. සුභපැතුම්

  • @tuanfaizanmohamed5975
    @tuanfaizanmohamed59753 жыл бұрын

    Brilliant girl Shukra Your life will be successful Almighty will be with you always

  • @malanipremalatha4298
    @malanipremalatha42983 жыл бұрын

    ගොඩක් ආදරෙයි දුව ඔයාට .ඉදිරියට යන්න .සුබපැතුම්

  • @limnaazwer8993
    @limnaazwer89933 жыл бұрын

    Jathi ආගම් කුල නොතකා shukra ta සුබපැතුම් ek kala siyaluma සහෝදර සහෝදරියන් oba siyalu denata muslim prajawa wenuwen ආචාර karanawa

  • @anulasanaratna2223
    @anulasanaratna22233 жыл бұрын

    අපේ රටේ පිපුන සකුරා මලක් පැටියෝ ඔයා.ආදරේ පැටියෝ .ඔයා අපිට ගොඩාක් දේවල් ඉගැන්නුවා .

  • @sameerafarouk947
    @sameerafarouk9473 жыл бұрын

    "Congratulations Shukra! May Allah almighty bless you all!"❤️

  • @KiKiEntertainments

    @KiKiEntertainments

    3 жыл бұрын

    Thank you so much 😀

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    Good luck දුව !!! ❤🌷All the best 👍 wish you a very nice future and all your dreams come true !!! May god bless you forever !!!

  • @madhusl1170
    @madhusl11703 жыл бұрын

    Congratulations nangi patiyo. Good luck. I’m so proud about ur knowledge

  • @shalinijayamanna8034
    @shalinijayamanna80343 жыл бұрын

    Shukra you are gifted girl. God has creat you as a human being to this world to give a valuable message i think. You have experienced life alot unfortunately the leaders have not understood the values of the younger generations as well as the educated people

  • @srilalbandara3220
    @srilalbandara32203 жыл бұрын

    තෙරුවන් සරනයි 2 දෙන්නාටම

  • @muznymurshid5337
    @muznymurshid53373 жыл бұрын

    Harima sathutui nangi❤️ my heartiest Congratulations for you 👍👍

  • @com3581
    @com35813 жыл бұрын

    අපේ රටේ දේවල් වලින් තමයි .. මං ඉගෙන ගත්තේ..

  • @kasunkalhara4151

    @kasunkalhara4151

    3 жыл бұрын

    Oyage hari account eka mokakda akke

  • @rahumanhakeem

    @rahumanhakeem

    3 жыл бұрын

    Better to avoid KZreadrs

  • @nerosha2310

    @nerosha2310

    3 жыл бұрын

    Godak hodhai duwa

  • @rashidhafareed5709

    @rashidhafareed5709

    3 жыл бұрын

    Shukra had confirmed in Instagram that she doesn't have a youtube channel

  • @fathimazeenath1427

    @fathimazeenath1427

    3 жыл бұрын

    sis pls send you are number

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    ජාතිබෙිද අපිට නැ නගෝ අපි කවුැුත් මැරෙනවා ඒකයි ඇත්ත ඔයා යන ගමනට හදතින්ම සුබ පතනවා සැම බලාපොරොත්තුවක් ඉශ්ට වෙිවා 💚💜️❤

  • @romaindekauwe7574
    @romaindekauwe75743 жыл бұрын

    Wow. What intelligent answers shukra.. your a genius.. bless you. Love your smile..

  • @darshanarathnayake9226
    @darshanarathnayake92263 жыл бұрын

    ඔයා නියමයි ..මොකද පාඩම් කරලා විභාග පාස් වෙන එක ගැන කීව කතාව..හරියට හරි

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y3 жыл бұрын

    තෙරුවන් සරණයි පැටියෝ❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌺 ඔයාට පරිස්සමින් ඔබේ ගමන යන්න

  • @PrageeDunuke
    @PrageeDunuke3 жыл бұрын

    නංගි ඔයාගෙ අදහස් හරිම වටිනවා හරිම නිහතමානී ඒ නිහතමානීමකම හැමදාම රැකගන්න. ශ්‍රීලංකික හැමෝටම ආදර්ශයක් අපේ දේශයට ගෞරවයක්. ඔයාට ජයෙන් ජය!🙏👍👊😍 ☸️තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @user-yp3xw9fm6r
    @user-yp3xw9fm6r3 жыл бұрын

    ආදරනීය සහෝදරි ... ඔයා සම්බන්දව ඉන්න සියලුම වීඩියෝ මන් නරබල තියෙනව .එදා ලක්ශපති තරගය මන් බැලුව.ලක්ශපති සියලුම වැඩසටහන් මන් නරබලා තියෙනව .ඇත්තට මගේ ඇස්වලට කදුලු ආව.ඔයාගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන සහෝදරි .සිංහල ,දමිළ ,මුස්ලිම් ,,මේ මොකවත් අපිට අදාළ නැ.ඔබ ශ්‍රී ලාංකික වීරවරියක්.ඔබ වැනි අය තව තවත් මේ රටේ පහල වෙන්න ඕන.අන්න එදාට මේ රට නිකම්ම දියුණු වෙනව.ඔයාට ජය වේවා මගෙ සහෝදරි .ලාංකිකයන් විදියට අපි ඔබට හිස නමා ආචාර කරනව සහෝදරි .🙏🙏🙏

  • @sandamalipremika524
    @sandamalipremika5243 жыл бұрын

    දුවෙ ඔයා ට සාර්ථක දුරගමක් යන්න සූබපාර්තනා කරන්නවා දුව ඔයාට බුදුසරණ, සතරවරම් දෙවිවරු ඔව ආරක්ෂා කර දෙත්වා,,❤️❤️

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    🙏❤

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen44473 жыл бұрын

    හරිම ලස්සනයි අදහස් ප්‍රතික්ෂේපවීම පරාජය නොවන වග ඔබගේ ජීවිතයෙන් ඔප්පු කර පෙන්වාදී ඇත.අනාගතයේ ඔබගේ දැක්ම ගැන ආඩම්බර වෙමි. දෙමව්පියන්ට අවනත වීම හා ගරු කිරීම අගයමි.අධිෂ්ඨානය අනාගතය කරා ඉහළටම ඔසවා තබන බව ඔබ පෙන්වාදී ඇත. සමගියෙන් ජීවත්වීම ඔබගේ ප්‍රාර්ථනා හරිම සුන්දරයි.විය යුත්තේද එයම නොවේද? දිගුගමනකට හදවතින්ම ආසිරි පතමි.ඔබට සුබපැතුම් දැයේ සියලුම දරුවන් දැනුමෙන් පෝෂණය විය යුතුමය.

  • @avanthamadhusha8423
    @avanthamadhusha84233 жыл бұрын

    ඔයාට හදවතින්ම සුබ පතනවා. තව තවත් ඉදිරියටම යන්න ජයෙන් ජයම ප්‍රාර්තනා කරනවා.

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena59313 жыл бұрын

    Superb talents you have Shukra. You're a gifted child to our motherland. Wish you a bright future!!!!!

  • @isharaheendeniya6635
    @isharaheendeniya66353 жыл бұрын

    මගෙ නංගිගේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🌼🌼🌼

  • @srilankantech7400
    @srilankantech74003 жыл бұрын

    Super my friend nice interview all the best for you and everyone 🤝🏻🤝🏻

  • @Koreanpodda
    @Koreanpodda3 жыл бұрын

    අඩෝ බුදුසරනයි මචං❤️ අල්ලා පිහිටයි

  • @sachithdilshan3202
    @sachithdilshan32023 жыл бұрын

    ඔයා හරිම හුරතල් අක්කේ. අාදරෙයි. හරිම පිං පාටයි ඔයා.

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen82173 жыл бұрын

    Well done. You can play a major role to unite the communities which have been devided on etnic lines and suspecious about each other. May God bless you and protect you.

  • @srst8028
    @srst80283 жыл бұрын

    හරිම හොද ආඩම්බර නිහතමානි කතාවක් දුවේ...

  • @fathimaazra1737
    @fathimaazra17373 жыл бұрын

    Ur are the gem of srilanka , proud of u dr'😘 u have a bright future ☺️Allah bless u

  • @nicknike2322

    @nicknike2322

    3 жыл бұрын

    Hmm hmm nallam

  • @user-ml6bz6ug8f
    @user-ml6bz6ug8f3 жыл бұрын

    Shukra නංගි ඔයාට ජිවිතේ ඉදිරියට යන්න සියලුම ශක්තිය දර්ය ලැබේවා .....ඔයාගේ කතාව බලන් ඉන්න ඉන්න හරී සතුටුයි .කදුලු එනවා....සතුටින් ඉන්න නංගි ...බුදුසරණයි .🌹🌹🌹🌹👌👌👌👌💕💕💕💞💞💞

  • @mohammedyaseer4052
    @mohammedyaseer40523 жыл бұрын

    Akke mage dada th galle thamay.... Eyatha Mata hema welema kiyanwa.. sallita wada manussakama godak wedakath kiya.. oyath eka kiwwa Mata eka Godakk elluna.. Sister I'm proud of you.. May Allah always bless you... Stay blessed... Oya Mata wada baaly thama waysa awurudakk. Eath man oyage katha walinn Godakk igana gathaa.. Best of luck sister..😍😍🤗🤗

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    🙏❤

  • @thisaridewindya.9490
    @thisaridewindya.94903 жыл бұрын

    Congrats.....!!!😘😘😘 love you sister..love you...අම්මෝ ඔය කටකාරකම...😘😘 ආඩම්බරයි අක්කියෝ....😘😘😘❤️❤️

  • @s.mudmanudman3782
    @s.mudmanudman37823 жыл бұрын

    බොහෝම හොඳයි THANK YOU VERY MATCH !

  • @sahiramulafer7670
    @sahiramulafer76703 жыл бұрын

    Way to go Shukra!Always love the way u talk...May U Reach More & More Success! May Allah Bless U!♥️

  • @Ngamageramya
    @Ngamageramya3 жыл бұрын

    ෂුක්‍රා ඔයාගෙ ගතිගුණ මටත් තියෙන්නෙ කියන දේ මුණටම කියනවා ඔයාගෙ අනාගතය සිතන පතන අයුරින් සාර්ථක වෙිවා කියා පතනවා!!!

  • @nislanunitedgj7865
    @nislanunitedgj78653 жыл бұрын

    KIKI - Brother, well prepared and good interview. Ms.Shukra Munawwar (Future CEO and CO of United Nation) - May Almighty Allah Bless You and Mercy Upon You Dear. Our Heartiest wishes from Nislan Sri Lankan and from Venice, Italy. Yes, Elon Musk is the role model in this world for me too. If you want to visit Europe, my wife and my family ready to Sponsor You. Good Luck and Have a Great Future!

  • @irajaya7201
    @irajaya72013 жыл бұрын

    දුවෙ ඔයා ගැන ආඩම්බර යි ඔයාට දිගු ගමනකට සුබ පැතුම්

  • @ayeshagamage3902
    @ayeshagamage39023 жыл бұрын

    Excellent nangi excellent ,, no words for said... all the best for your future day.

  • @ibrahimcalanderlebbe1373
    @ibrahimcalanderlebbe13733 жыл бұрын

    Shukra God bless you and your family and thanking you kiki.(From Canada)

  • @yoosufarshad8701
    @yoosufarshad87013 жыл бұрын

    Superb sister god bless you congratulation❣❣❣🥀🥀🥀

  • @amzaroad3037
    @amzaroad30373 жыл бұрын

    Go with Srilanka traditional Trends, Good idea. This kind of ideas and knowledge. How do you get. Really nice positive thinking. If Srilanka ruled by educated people. There will be many brilliant students like you.

  • @1962128
    @196212821 күн бұрын

    God's abundant blessings to you darling, to achieve all your goals! Love you loads!!💖💖💖

  • @antonperera1436
    @antonperera14363 жыл бұрын

    My loving puthe pls don't forget the ALMIGHTY ... Praise the LORD

  • @kapilaroshan7832
    @kapilaroshan78323 жыл бұрын

    Niyamai ..niyamai.. attatama santosai.supiri danuma.. api bohoma santosa wenawa.

  • @dharmadassanayake4989
    @dharmadassanayake49893 жыл бұрын

    We are so proud of you. You are amazing person we wish you all the best and healthy life

Келесі