අධ්‍යාපනයට බෙදීම් තියෙන්න බෑ,නාසා යන්න පුළුවන් අය ගමෙත් ඉන්නවා - ෂුක්රා මුනව්වර් |Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 618

  • @SirasaOfficial
    @SirasaOfficial3 жыл бұрын

    සිංහ සීවලී මම නම් කවදාවත් තාත්තා දාලා යන්නේ නැහැ kzread.info/dash/bejne/qnqcpaVsc6WpeZc.html

  • @nayomisk4397

    @nayomisk4397

    3 жыл бұрын

    Sirasa hh

  • @danushkathamel8680

    @danushkathamel8680

    3 жыл бұрын

    Nice 😊

  • @user-pj1wk9gz2j
    @user-pj1wk9gz2j3 жыл бұрын

    හිමාලය තරමි දැුනුමත් තියෙන..රෑමස්සල තරමි සුන්දරත්වයෙන් පිරැණු මෙි සොදුරැ යුවතියට මිලියන 2ම දිනන්න ශක්තිය, ධෛර්යය, වාසනාව වගේම රටෙිම ආශිර්වාදය ලැබෙන්න කියල මං පුාර්ථනා කරනව....

  • @NoName-hr1du

    @NoName-hr1du

    3 жыл бұрын

    eya dinal iwarai 2million

  • @user-pj1wk9gz2j

    @user-pj1wk9gz2j

    3 жыл бұрын

    @@NoName-hr1du එහෙනමි⁣ හොදයි..ඒක එයාට අයිති දෙයක්...

  • @sumuvlogs1

    @sumuvlogs1

    3 жыл бұрын

    එයා දින්නා

  • @shaanishara5704

    @shaanishara5704

    3 жыл бұрын

    She has won 2 millions already :)

  • @fathimahameed1049

    @fathimahameed1049

    3 жыл бұрын

    Dinala iwaraiiiiii

  • @zx7639
    @zx76393 жыл бұрын

    ෂුක්රා ගේ කියවිල්ල නම් අහං ඉන්න හිතෙනවා. ❤❤❤❤❤❤❤❤❤

  • @prettygirl7375

    @prettygirl7375

    3 жыл бұрын

    Matath

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    හම සුදු නිසා

  • @msfdoz7505

    @msfdoz7505

    3 жыл бұрын

    @@nikeshalarajapaksha9865 💯

  • @kaviniimalsha1765

    @kaviniimalsha1765

    3 жыл бұрын

    @@Mos212S මෝඩයෙක් වෙන්නෙපා හලෝ.. 😒

  • @kaviniimalsha1765

    @kaviniimalsha1765

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත 😍😍

  • @geethshan94
    @geethshan943 жыл бұрын

    ගහ මරාගන්න නොමිනිසුන්ට හොද ආදර්ශමත් සහෝදරියක්...

  • @nisanthimadurapparumanisan7015

    @nisanthimadurapparumanisan7015

    3 жыл бұрын

    Aniwryanma...

  • @sandhyawasanthi1955

    @sandhyawasanthi1955

    3 жыл бұрын

    Definitely right

  • @s..7768
    @s..77683 жыл бұрын

    ඔයත් මගේ වයසෙමයි අක්ක කියන්නද නංගි කියන්නද කියලනම් දන්නෑ dear ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍 ඉදිරියටම යන්න ජයෙන් ජය ඔයාට ♥️♥️

  • @Sandarurajapaksha.
    @Sandarurajapaksha.3 жыл бұрын

    ආගම මොකක් වුණත් මේ මගෙ රටේ සම්පතක්. ඒ ආඩම්බරය අපි හැමෝටම තියෙනවා.👌

  • @amaraperera5245
    @amaraperera52453 жыл бұрын

    අති දක්ෂ දුවක්. හරිම නිහතමානීයි . ජිවිතය හොදින් තේරුම් අරගෙන තියෙන එකනම් හරිම සතුටුයි ... අම්මාට අම්මා කියන වචනයට ලොකු තැනක් දෙනවා. ඒ ගැන නම් මාරම සතුටුයි ... ඇත්තටම දුව මේ තරගයෙන් දිනන්නම ඕනේ ..ඒ වාසනාව මගේ දුවට තියෙනවා ... අනිවාර්යයෙන්ම දුව දිනනවාමයි... දිනනවාමයි... දිනනවාමයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @thilinikaushalya506

    @thilinikaushalya506

    3 жыл бұрын

    එයා දිනලා ඉන්නේ

  • @shuttercock6171

    @shuttercock6171

    3 жыл бұрын

    @@Mos212S ubalawage walaththayo lankawe innawane Ponnaya ubalage ammata hukala thiyenne ballek the kohedo

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    3 жыл бұрын

    @@Mos212S සහෝ ඔයාගේ වදන් පිරිසිදු කරගන්න.

  • @shaqualaoniel8908

    @shaqualaoniel8908

    3 жыл бұрын

    @@MohamedMohamed-xq6vt හදවතේ තියෙන කුනුජරගතිය ලෝකෙට පෙන්නන්න එපා. ඒ දරුවා දිහා බලලා ඉගෙන ගත්තනම් හොදයි. තාම පාසල් යන දරුවෙක්. තමන්ගේ උත්සාහයෙන් ජීවිතේ ජය ගන්න හදන මේ දරුවට අපහාස නොකර උදව් කරානම් වටිනවා.

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    3 жыл бұрын

    @@shaqualaoniel8908 සහෝ ඔයා මං දිහා වැරදි අවබෝධයකින් බලන්න එපා උඩ තියන කොමන්ට් එකේ ඒ ළමයාට දොස් කියල තිබුණා එයාට (@Moh Ros) මම කිවේවේ (සහෝ ඔයාගේ වදන් පිරිසිදු කරගන්න) මේ ළමයාට නොවේ. පසුව අරයා ඒ කොමන්ට් එක අයින් කරල තව කෙනෙකුත් අරයට බැනල කොමන්ට් දාල දෙකම බලන්න. @Moh Ros සහෝ ඔයාගේ වදන් පිරිසිදු කරගන්න. (@Moh Ros ubalawage walaththayo lankawe innawane Ponnaya ubalage ammata hukala thiyenne ballek the kohedo)

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84153 жыл бұрын

    ඔබ මුස්ලිම් දුවණියක් වුවත්. දැනුම ආකල්ප අතින් හරි පෝසත්. කුහක අවස්ථාවාදී දේසපාලුවන් සහ අන්තවාදීන් නිසා ජන කොටස් තුල වෛරය ක්රෝදය අවුළුවා ඇත ඇයද අපගේ සාඩම්බර් ශ්‍රිලාකික දුවණියක් හදවතිම්ම සුබ පතනවා.

  • @udenimadhushika3940
    @udenimadhushika39403 жыл бұрын

    අවංකවම කියන්නම් මේ වැඩසටහන බලනකොට මම ඇඩුවා,හැම ප්‍රශ්නෙකටම හරිම උත්තර මමත් දැනගෙන හිටියා,ඒත් ඒ ඊට වඩා වචනයෙන් කියන්න බැරි හුගක් දේවල් අද ඉගෙන ගත්තා,වැඩසටහන් මාලාවේ මම බලපු හොදම වැඩසටහන ❤️

  • @sumuvlogs1

    @sumuvlogs1

    3 жыл бұрын

    අනේ ඔව් මාත් ඇඩුවා

  • @manjularanmuthu194
    @manjularanmuthu1943 жыл бұрын

    ඔබ දුවේ මා මෙතෙක් දුටු සොඳුරු තම තරඟ කාරියක්.ඔබවන් දරැවන් මේ රටට සම්පතක්. ගුණ දම් පෙරටු කොට බුද්ධිමත් කම ඉස්මතුව පෙනෙන ආකාරය ගැන දකින්න අහන්නත් ආසයි.ඔබව මේ ලොවට බිහිකෙරෑ දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔබට ආල්ලා දෙවියන්ගේ පිහිටයි. බුදුන්ගේ සරණ හා සියලුම දෙවි දේවතාවුන් ගේ ආරක්ෂාව ද ලැබේවා! කියා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. සුභම සුභ වූ අනාගතයක් !

  • @anishajameen2663

    @anishajameen2663

    3 жыл бұрын

    What a sweet comment 🤗🤗🤗

  • @user-hr8iw1gy4g

    @user-hr8iw1gy4g

    3 жыл бұрын

    Masha Allaha oybe hitha hoda comment akata, sthuthi

  • @chrismarlon7146

    @chrismarlon7146

    3 жыл бұрын

    Great Comment 🙏💐

  • @anuruddhabandara7204
    @anuruddhabandara72043 жыл бұрын

    සිංහල උන් කවදාවත් ජාතිවාදී නෑ .. මෙහෙම උන්ට අපි ආදරෙයි ♥️💥

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    ඔව් ❤️

  • @myarts3366

    @myarts3366

    3 жыл бұрын

    Aniwarenma sahodaraya

  • @myarts3366

    @myarts3366

    3 жыл бұрын

    Muslim lamaintath pansalwala daham adyapanaya igenaganna nithiyak genawanam anagathe mulu lankawama kisima jathibedayakin thorawa jiwathwei kiyala mata hithenawa.🙂

  • @liyanacreations7336
    @liyanacreations73363 жыл бұрын

    හොද හැකියාවක් තියෙන්නෙ නංගියෝ ඔයාට.ක්තා කරන විදියෙන්ම තේරෙනවා හොදට හැදිච්ච කෙල්ලෙක් කියලා...ඔයා අම්මට තාත්තට ගොඩක් ගරු කරන ලමයෙක්..ඔයාට තව ගොඩක් දුර යන්න පුළුවන්..හොදට ඉගෙන ගන්න..i wish you all the best shukra..may your all dreams come true 👍❤

  • @nextrw
    @nextrw3 жыл бұрын

    අවුරුදු සිය ගණනක් අප සමඟ ජීවත් වූ සැබෑ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු මොවුහු ය. ස්තූතියි ... “ඇෆ්ගනිස්ථාන” සංස්කෘතිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කරන අයට කම්මුල් පහර ...

  • @smartengineers541

    @smartengineers541

    3 жыл бұрын

    Aniwa bro thama gothrika eun Inna ratawal wala ganunta igenaganna denne na.eka thama unge agame Hati.

  • @udenimadhushika3940
    @udenimadhushika39403 жыл бұрын

    අවංකවම කියන්නම් මේ වැඩසටහන බලනකොට මම ඇඩුවා,හැම ප්‍රශ්නෙකටම හරිම උත්තර මමත් දැනගෙන හිටියා,ඒත් ඒ ඊට වඩා වචනයෙන් කියන්න බැරි හුගක් දේවල් අද ඉගෙන ගත්තා,වැඩසටහන් මාලාවේ මම බලපු හොදම වැඩසටහන ❤️🙏

  • @siththiwaseema6703

    @siththiwaseema6703

    3 жыл бұрын

    Ow math...

  • @fathimarilaya8660
    @fathimarilaya86603 жыл бұрын

    ජාති ආගම් භේදයකින් තොරව හදවතින්ම සුභ පතන, ප්‍රාර්ථනා කරන ලස්සන මිනිස්සු ඉන්න රටක් මේක.. Proud to be a srilankan..! Masha Allah shukra.. may all your dreams come true in sha allah

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    ❤️

  • @abfheart5381
    @abfheart53813 жыл бұрын

    ඔයගේ සමාජය ගැන තිය නිහතමනි සානුකම්පිත හැගිම ගොඩක් වටිනව අහන් ඉන්න අසයි කතකරන්කොට

  • @chamarakumara.9732
    @chamarakumara.97323 жыл бұрын

    පොත පතේ දැනුම වගේම සාමාන්‍ය දැනීමෙනුත් ඇය ඉතා දක්ශ කෙනෙක්..අවට සමාජය ගැන මනා දැනුමක් ඇත..සිතුම් පැතුම් සඵල වී ජය වේවා අනාගතයට..

  • @kushanalahakoon7686
    @kushanalahakoon76863 жыл бұрын

    මමත් ගාල්ලේ .හරිම ලස්සනයි දුවේ.බුදු සරණයි .හරිම ආඩම්බරයක් ගාල්ලට ❤️❤️❤️

  • @iromirasangika5423
    @iromirasangika54233 жыл бұрын

    සිංහල භාෂාව හරිම ලස්සනට හසුරවනවා නංගි. ❤

  • @NatureVideosChannel
    @NatureVideosChannel3 жыл бұрын

    I am proud of being a Sri Lankan seeing how many people are encouraging her in the comments.

  • @shiromiyatawara2454
    @shiromiyatawara24543 жыл бұрын

    ඔබට මෙ තරගය දිනන්නත්,ජිවිතෙ දිනන්නත් අවශ්‍ය සක්තිය ලබෙවා ඔයානම් පුතේ අපෙ රටටම ආඩම්බරයක් මට නම් ඔයා මගෙම දරුවෙක් වගෙයි දනෙන්නෙ ඔබට බුදුසරනයි..අපි හමොම ඔයා ට ගොඩක් ආදරෙයි .නියත ජය .

  • @babyroseilovecrochet3120

    @babyroseilovecrochet3120

    3 жыл бұрын

    So sweet and so cute.may Allah bless you.

  • @tharushinavoda24
    @tharushinavoda243 жыл бұрын

    සුභ අනාගතයක් නංගියෝ❤...😍ගාල්ල😍❤❤❤

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini22303 жыл бұрын

    නංගීයෝ ඔයාට කට පුරාම මගේ නංගී කියන්නම් මන් සිංහල වුනාට මට දැනෙන්නේ ඔයා මගේ කෙනෙක් වගේ සුභ පැතුම් ඔයාට බුදු සරණයි දෙවි පිටයි මගේ නංගිට ❤️❤️❤❤😚😚😙🎉️🎉️

  • @chanakamahesh2796

    @chanakamahesh2796

    3 жыл бұрын

    Nice comment 💚

  • @suniladissanayake8682

    @suniladissanayake8682

    3 жыл бұрын

    @@chanakamahesh2796 සුබ අනාගතයක්

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi57453 жыл бұрын

    ඇත්තටම එයා කතාකරද්දි අහන් ඉන්න හරි ආසයි ඔබට ඉදිරියට යන්න වාසනාව දයිරිය ලැබේවා

  • @nextrw
    @nextrw3 жыл бұрын

    Original Sri Lankan Muslims who lives harmony with everyone .. Well Done.. Slap to those who bring "Afghan" Culture to Sri Lanka..

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    සුදු හමනේද?

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    සුදු හමයේ කකුල අස්සේ තිබන කිලෝ දැකක් මස් කෑලි ටික බලාගන්න දගලනවා නේද

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    3 жыл бұрын

    Do you have Muslim friends? Have you been to Muslim homes/wedding/funeral ?

  • @nextrw

    @nextrw

    3 жыл бұрын

    @@munsirabdulla1900 @Moh Ros yes.. 18 years in Gulf, 06 yrs in Pakistan, 01 Yrs in Bagdad (Iraq) , 1 Yrs in Afghan (Peshawar), 06 months in Yemen as a UN Relief officer and 20 years in Wellawatta is enough I guess bro..

  • @piyumalrathnayake4062
    @piyumalrathnayake40623 жыл бұрын

    මේ ගෑනුලමයට සුභ පතලා තියෙන කමෙන්ට් ටික, 225 දෙනා කියෙවුවොත් උන් පැලිල මැරෙයි 😪

  • @1mviews874

    @1mviews874

    3 жыл бұрын

    Amboaa eaka 😂😂

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    3 жыл бұрын

    ගොං කතා නොකිය ඉඳින්

  • @piyumalrathnayake4062

    @piyumalrathnayake4062

    3 жыл бұрын

    @@buddikanuwan1906 උබත් 225ට රැල්ලට කඩේ යන එකෙක් ද 🤣

  • @lotustube9914

    @lotustube9914

    3 жыл бұрын

    225 palila Marina eka kese vethath.thavath jathivadi uddayak at hi karanna uthsaha karai. ... (deshapalakayo)

  • @piyumalrathnayake4062

    @piyumalrathnayake4062

    3 жыл бұрын

    @@lotustube9914 ඇත්තටම මේ රටට ආදරේ කරන පාරිලිමේන්තුවක් කවදා හරි පත් උනානම් මේ රට මීට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්න තිබුනා.. 😒😒

  • @kasunsanjeewa4027
    @kasunsanjeewa40273 жыл бұрын

    මාරම දැනුමක් තියෙන්නේ...තෙරුවන් සරණයි!!!සියලු පැතුම් ඉටුවේවා..❤️❤️

  • @AnuththaraBogoda
    @AnuththaraBogoda3 жыл бұрын

    මුළු PROGRAMME එකම KZread දාන්න කියලා ඉල්ලනවා.

  • @hasikaranthilini5784

    @hasikaranthilini5784

    3 жыл бұрын

    Google eke gahanna ethakota enava

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    එකනෙ ඉයෙ ඉදන් හොයන්නෙ. සිරස පිස්සු කෙලිනවා

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    Colneg03 enter Karala Google search karanna

  • @maladamayanthi1892

    @maladamayanthi1892

    3 жыл бұрын

    @@JagathChaminda9900 thanks

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    @@maladamayanthi1892 You are welcome Dear

  • @aselawedamulla4928
    @aselawedamulla49283 жыл бұрын

    සුභ අනාගතයක් වේවා ...තෙරුවන් සරණයි 🙏

  • @ushanchamika5009
    @ushanchamika50093 жыл бұрын

    ආඩම්බරයි නංගි දකුනටම ආඩම්බරයි ඔයා වගේ දක්ශ බුද්ධිමත් අය ඉන්න එක.සතුටුයි ඇත්තටම.

  • @senarthbandara4151
    @senarthbandara41513 жыл бұрын

    දෝණී ඔයාට සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා සියථ බලාපොරොත්තු ඉෂ්ඨ සපල වේවා

  • @lidiyaj6775
    @lidiyaj67753 жыл бұрын

    She won the 2million price money. Congratulations dear.. So happy for u..

  • @arunimcshane5241
    @arunimcshane52413 жыл бұрын

    She is a star. Any company which would hire a girl like this would be a very fortunate one. God bless yoi

  • @gayanganikarunaratne9144
    @gayanganikarunaratne91443 жыл бұрын

    Proud of you my dear. Respect your self confidence. All the best of luck win your all dreams.

  • @threesisters870
    @threesisters8703 жыл бұрын

    ♥️♥️♥️ඔයා ගෙ දැනුම, කාතාව හරිම වටිනවා. ඔයා භය නැතුව කතා කරන නිසා ටික ක් පරිස්සම් වෙන්න වෙයි. ඔය අන්තවාදී සංවිධාන වලින් ඔයා ට බලපෑම් එන්න පුළුවන්. 😠අනේ එ පැත්තට නම් වැරදිලා වත් යන්න එපා. හොඳට ඉගෙන ගෙන අපේ රටට සේවයක් කරන්න හැකි වේවා!!!පරිස්සමින් ඉන්න 🙏♥️

  • @abduljaleel861
    @abduljaleel8613 жыл бұрын

    Thanks sirasa and host suriyabandara. She has set many examples with her presentation to millions of us. Wish to thank her parents, her school, teachers and all others who blessed her. All the best to shukra mumawwara.

  • @bandarajbandara7742
    @bandarajbandara77423 жыл бұрын

    සුන්දර දියණියේ , අහන හැම වචනයක් ගානෙම ඔයාගෙ බුද්ධිමත් කරුණු කාරනා අනිත් අයට පැහැදිලි කරන්න හරිම දක්ෂයෙක්... ජීවිතේ ප්‍රාර්ථනා කරන හැම දේම ඔබට ලැබේවා ... " " අස්සලාමු අලෛකුම් "..

  • @mohamedshiraz5950
    @mohamedshiraz59503 жыл бұрын

    I Enjoy This Programme Sirasa Doing A Wonderful Job Also Chandana Presentation 👍👏

  • @vindyaprabuddhi4374
    @vindyaprabuddhi43743 жыл бұрын

    ගාල්ලට ආඩම්බරයක් නංගී ඔයා...බුදු සරණයි ...ඔයාගෙ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤❤❤

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    වාසනාවන්ත දරැවෙක්.හදපු දෙමාපියන්ව පිං වෙිවා

  • @yvonne1058
    @yvonne10583 жыл бұрын

    ඉතා බුද්ධිමත් ලෙස පිළිතුරු සපයනවා. නංගියො ඔයා රටට සමිපතක්. ඉදිරියටම යන්න. ඔයාට හදවතින්ම සුබ පතනවා.❤️💐❤️💐

  • @videobabys7651
    @videobabys76513 жыл бұрын

    නියමයි..ඔයාට පුලුවන්..👏👏👏👌👌👌...All The Best...!! Sis..

  • @prettygirl7375
    @prettygirl73753 жыл бұрын

    May almighty allah bless u sister . All the best for u a/ l exam to nxt year exam. & u r all dreams are come true. ❤️❤️

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    So proud of you darling girl May Almighty Allah Bless you more nd more stay blessed❤️😘😍🥰

  • @fathimahafza4876
    @fathimahafza48763 жыл бұрын

    Masha Allah ur a vry great Girl 😍 May Allah bless you my dear sister ❤️

  • @smartengineers541

    @smartengineers541

    3 жыл бұрын

    We also proud have these kind of educated Muslims,in some Muslim countries women can't have education.that idiots make people mad.

  • @fathimahameed1049
    @fathimahameed10493 жыл бұрын

    Tears came to my eyes... while listening to her.... good luck nangiiii 👍

  • @smartengineers541

    @smartengineers541

    3 жыл бұрын

    We are proud to see thins kind of Muslims in Sri Lanka.becauae most live like stone age people no education don't no about world.

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    ❤️

  • @fathimafaaza3784
    @fathimafaaza37843 жыл бұрын

    හොද අනාගතයක් ශුක්රා ඔයාට!!!❤❤❤

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha39463 жыл бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා දුවේ නුඹට .හරිම නිහතමානී, සරල මනුස්සකම පිරිපුන් දුවෙක්...කතා කරනවා අහගෙන ඉන්න ආසයි..ඔබට තෙරුවන් සරණයි ...ජය වේවා .

  • @chamararuwan1961
    @chamararuwan19613 жыл бұрын

    පින්වත් දරුවෙක්!!!දැනුම් සම්භාරයකින් හෙබි මනා තීක්ෂණ බුද්ධියකින් යුත් කෙනෙක්..තෙරුවන් සරණයි !!!

  • @jeenassongs
    @jeenassongs3 жыл бұрын

    you are a briliant girl , our country is lucky to have a person like you,God bless you. 👍

  • @threesisters870
    @threesisters8703 жыл бұрын

    ඇත්තටම ඔයාගෙ සමහර අදහස් යෝජනා මටත් තියෙනවා.. අපි හැමොටම ඕනේ ලංකාව දියුණු වෙනවා බලන්න 💪🇱🇰අනේ ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා, ඇඩුව, හිනා una, හරිම සුන්දර යි. හැමෝම මෙහෙම ඉන්නවා නම් ලංකාව කොතරම් ලස්සන වේවි ද.. සුභ පතනව ඔයාට. පරිස්සමින් ඉන්න ♥️

  • @shirangajayasekara8030
    @shirangajayasekara80303 жыл бұрын

    Really proud of you.. proud to be a Gallian...

  • @tbsupun8702
    @tbsupun87023 жыл бұрын

    ජීවිතේ ආසාවෙන්ම අහන් හිටපු කියවිල්ල🖤🖤 ජය

  • @upaliwick1207
    @upaliwick12073 жыл бұрын

    දුව ආඩම්බරයි ඔබගැන ඔබගේ ආදරණීය පියාණන් සහ මව ගැන. ඔබ ලාංකික දැරියකගේ නියම ආදර්ශයක්

  • @hitmanvisura3682
    @hitmanvisura36823 жыл бұрын

    මෙන්න කෙල්ලෝ ❤️

  • @lilimalfoy_0363
    @lilimalfoy_03633 жыл бұрын

    Oyage balaporuttuwa ishta wenna kiyala mn hadawamin praththana karanawa shukra ❤️❤️❤️ god bless you my dear sister

  • @Lak-xg8lj
    @Lak-xg8lj3 жыл бұрын

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහී අනාගතයක් නංගී බුදු සරණයි!

  • @pavithrakalpani8197
    @pavithrakalpani81973 жыл бұрын

    සුබ පතනවා ලක්ෂ 20 ම ගන්න නංගො .ඔයාගේ හීන හැබෑ කර ගන්න .වැඩි දුර නෑ .All the best.kuliyapitiya api 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @kingsexploits
    @kingsexploits3 жыл бұрын

    It is said that when a chunk of earth fell through, Lord Hanuman has uttered: "ඔන්න වැටුනා" in despair later to become "උණවටුන" the present-day name.

  • @gifworld6349

    @gifworld6349

    3 жыл бұрын

    Ohooo thx

  • @DammikaW48474

    @DammikaW48474

    3 жыл бұрын

    රාවණා ඒ කාලෙ ඉඳන්ම කතා කලේ අමිශ්‍ර සිංහල භාෂාව වගෙයි නේද?🤭😁😉😜

  • @sandunikadissanayaka7552
    @sandunikadissanayaka75523 жыл бұрын

    ආදරෙයි ෂුක්රා.... ඇත්තටම ඔයා ගොඩක් දක්ෂ බුද්ධිමත් දරුවෙක්.... ඉදිරියටම යන්න 💪

  • @MrBlackDMD
    @MrBlackDMD3 жыл бұрын

    මාරම හැකියාවක් තියෙන්නෙ👌😍😍

  • @tharakaviraj2076
    @tharakaviraj20763 жыл бұрын

    දරිද්‍රතාව මතුවන්නෙ ජාතිභේද බලල නෙමෙයි කියන්න උඹ හොදම උදාහරණයක් නංගියේ.... මේ කාලකණ්ණි දේශපාලකයො අපි උඹලව ජාතින් අනුව වෙන් කළාට උඹලා අපිව අදහස් වලින් සමානයි.... ජඩ දේශපාලනයෙ පැවතීම තියෙන්න අපි අතර වෙන් වීමෙන් කියලා උන් හොදටම දන්නවා.... උඹලා අපි සේරම එකතු වෙලා ඒ ජඩ දේශපාලනය විනාශ කරමු නංගියේ.... ජය වේවා නංගි❤❤❤

  • @volexengineering4627
    @volexengineering46273 жыл бұрын

    මේ කියන සුන්දර ලංකාව, එහි ඡීවත්වන මෙවැනි සුන්දර දරැවන්ගෙන් පිරිපුන් රටක් මෙවැනි අගාදයකට අැදදැමීමම අැත්තෙන්ම අාශ්චර්‍යයක්ම තමයි. එ් සමගම සූරියබන්ඩාර මැතිතුමණි, ඔබ අායතනයට ඉතාමත්ම ඉහල වටිනා කමක් අැති මේ ගූවන් කාලය වැය කරමින් මේ කරන්නේ ඉතාමත්ම සංකීර්ණ ඡාතික කාර්‍යයකි. පාර්ලිමේන්තුවේ 225 ටම කල නොහැකි වූ දෙයකි, මේ දරැවාට මම තෙරැවණ් සරණ පතමි

  • @piyalsamarakone
    @piyalsamarakone3 жыл бұрын

    A GEM! My vocabulary is not good enough...

  • @upekshamuthumali7735
    @upekshamuthumali77353 жыл бұрын

    අද ගොඩක් ආසාවෙන් බැලුවා,සුභ පතනවා නංගි.ඊළග වටෙි දිනුම ඔයාටම ලැබෙිවා,,

  • @sujithmadushanka8294

    @sujithmadushanka8294

    3 жыл бұрын

    Good luck.

  • @AnuththaraBogoda
    @AnuththaraBogoda3 жыл бұрын

    සුබ පැතුම් ඔබට!

  • @tnluvais2699
    @tnluvais26993 жыл бұрын

    Thank you Mr. Chandana (the best anchor) and the Sirasa team...for bringing some of the most bright and talented youth, our country deserve such stars like this girl...Congratulations and bst of luck 👍👍

  • @senusenarathne9878
    @senusenarathne9878 Жыл бұрын

    ලස්සන අදහස්වලින් වගේම ලොකු දැනුමකින් පිරුණු හෙට ලෝකෙට පිපෙන ලස්සනම මලක් ශුක්රා🌸❤

  • @janakarx
    @janakarx3 жыл бұрын

    නෙතෙන් කඳුලක් වැටුනා🥲

  • @vernonarasage863
    @vernonarasage8633 жыл бұрын

    May god bless her. Really talented girl

  • @srilalbandara3220
    @srilalbandara32203 жыл бұрын

    සුපිරි තෙරුවන් සරනයි නන්ගි

  • @miyuruchathuranga4272
    @miyuruchathuranga42723 жыл бұрын

    මං හිතුව තරම් මුස්ලිම් අය නරක නෑනෙ🤝🤝🤝🙏🙏🙏 සුබ අනාගතයක් ...🌷

  • @arafthrock7500

    @arafthrock7500

    3 жыл бұрын

    yeahh. ..... hemoma ehma neh 😊

  • @chamikaashan7707

    @chamikaashan7707

    3 жыл бұрын

    ඒකි එහෙම නෑ බන් 😂

  • @rizwanrifqi

    @rizwanrifqi

    3 жыл бұрын

    Ashraya krlama blhn mchn

  • @rocketman9212

    @rocketman9212

    3 жыл бұрын

    @Lankan Boy ow attha samajmadya deshapalanaya karanne.naraka witharai pennanne

  • @smartengineers541

    @smartengineers541

    3 жыл бұрын

    Ugath buddimath lankika Muslim Aya innawa bro eya Ara Gon anthawadi gothrika eun newe,

  • @mayuridesilva8782
    @mayuridesilva87823 жыл бұрын

    Bless her ... truely a pure soul ❤

  • @elondare8990
    @elondare89903 жыл бұрын

    පාකිස්තානේ මලාලා යුසුෆ්සායිගෙන් පස්සේ ලෝකෙට යන අපේ කෙල්ල. ආදරෙයි දුවේ.

  • @tharumadurangi3803
    @tharumadurangi38033 жыл бұрын

    හරිම ආඩම්බරයි ඔයා ගැන.සුබ පතනවා හැම දෙකටම.❤

  • @sandamalipremika524
    @sandamalipremika5243 жыл бұрын

    සුරතල් දියණියක් ඔබ පාර්ථනා කරන්න දෙයක්ම ඉටුවෙන් ඕනෙ ඔබ අප රටේ බැබලෙවා ඔබට සතරවරන්දෙවි පිහිටයි,🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @geekboysl2309
    @geekboysl23093 жыл бұрын

    මාත් නාසා යන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ❤️❤️❤️

  • @ayshrah1844

    @ayshrah1844

    3 жыл бұрын

    all the best bro 👌👍

  • @zx7639

    @zx7639

    3 жыл бұрын

    💪❤

  • @sharikagangani5756

    @sharikagangani5756

    3 жыл бұрын

    Good luck

  • @kumara3288

    @kumara3288

    3 жыл бұрын

    කොහේ යන්නද. කාගෙන් නසාද යන්නේ??

  • @ransikalakshani724
    @ransikalakshani7243 жыл бұрын

    නංගී ඔයාට සුබ අනගතයක් වේවා❤️❤️

  • @dianamalik2804
    @dianamalik28043 жыл бұрын

    She is so cute

  • @ishanirox1327
    @ishanirox13272 жыл бұрын

    ශුක්‍රා ඔයා හොද ප්‍රොරුශයක් තියෙන ගුනවන්ත බුද්දිමත් ලස්සන දුවෙක් ලන්කාවටම අඩම්බරයක් ගොඩක් සතුටු හිතුනා මෙක බලද්දී සුබ පත්නවා ඉදිරියටම යන්න

  • @leelaratnealuthge
    @leelaratnealuthge3 жыл бұрын

    She is a great girl wish you a good luck

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    රටට පරිසරයට ආදරේ කරන රටට වටින චරිතයක් රටේ අනාගතය ගැන හිත වටින තරුණියන් මෙහෙම මිනිසුන්‍ රටට වාසනාවක්

  • @ruwankumara9914
    @ruwankumara99143 жыл бұрын

    ෂුක්රා මන් මේ වැඩසටහනේ ආසාවෙන් බලපු චරිතයක්

  • @hasmirsaheed2669
    @hasmirsaheed26693 жыл бұрын

    Great sister. We are very happy to see you. Keep it up.

  • @hasiniperera6570
    @hasiniperera65703 жыл бұрын

    Eyage adahaswalata mn godak garu karanawa ❤oyage hina dinaganna shakthiya labewa 😍😍budu saranai❤

  • @nisanthikhan8491
    @nisanthikhan84913 жыл бұрын

    ඇත්තටම ආසයි අහන්න ඉන්න තෙරුවන් සරණයි දුවෙි

  • @marlonsampath9352
    @marlonsampath93523 жыл бұрын

    දකුනෙ උනාම කවුරුත් හොදයි..එකයි දකුනෙ රටාව..ඔයාට මගෙන් සුබ පතුම්❤👌

  • @sumuvlogs1
    @sumuvlogs13 жыл бұрын

    දෙවෙනි පාරටත් ඔයාගෙ කතා වලට මට ඇඩුනා නංගි.ඔයා හරිම දක්ෂයි ලස්සනයි.තාත්තා ගැන කියද්දි මටත් දුකයි.මමත් තරගෙට දාලා ඉන්නේ.අපෙි අම්මා ෂයලොක් හෝම්ස් ගැන කියද්දි අන්න ඔයා වගේ කියල.ඔයාගෙ කතාව නියමයි.අහන් ඉන්න හිතෙනවා.සුභ පතනවා ලොකු company එකක ceo වෙන්න ලැබෙන්න.තෙරුවන් සරණයි

  • @user-pj1wk9gz2j

    @user-pj1wk9gz2j

    3 жыл бұрын

    ඔබෙි බලාපොරොත්තුව ඉටුවෙලා, ඉක්මනින්ම හොටි ෂීටි එකට එන්න ලැබෙිවා කියල පතනව ...

  • @akashsadakelum3175

    @akashsadakelum3175

    3 жыл бұрын

    Outa suba anagathyak wewa budusaranai

  • @myarts3366

    @myarts3366

    3 жыл бұрын

    Kellek kellekta dala thiyenawa dekapu lassanama comment ekak 😊❤️❤️

  • @sumuvlogs1

    @sumuvlogs1

    3 жыл бұрын

    @@user-pj1wk9gz2j ගොඩක් ස්තූතියි online interview තිබ්බා තාම කතා කලේ නෑ බලන් ඉන්නවා

  • @sumuvlogs1

    @sumuvlogs1

    3 жыл бұрын

    @@myarts3366 💐❤❤

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi40613 жыл бұрын

    Aththa a girlge ilakketa yanna kanthawak නියෝජනය karanna hadana vishwaseta dakshakamata math hadawathinma suba pathanawa gdk adarei shukra nangiyo! All the best!

  • @jayasundaramalkanthi9410
    @jayasundaramalkanthi94103 жыл бұрын

    ඇත්තටම දෙනෙතට කඳුළක් ආවා වැඩ සටහන අවසානයේ කොතරම් බුද්ධිමත් දුවක්ද කියල. හිතන පතන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! මෙවැනි උගත් වීරවරියන් තව තවත් රටට බිහිවේවා !! උගතකුගේ මනසින් පිටවන වචන වලට වඩා ඇයගේ කටින් පිටවුන වචන වල අර්ථය කොතරම් ගැඹුරැද පැහැදිලිද කියා හිතා ගන්නත් අමාරැයි. උණවටුන හැදුන හැටි ඇහැව්වමයි මතුවට යහපත් අනාගතයක් උදාවේවා !! රටේ උගත් වීරවරියක් වනවා ඒකාන්තයෙන්ම නොඅනුමානය.දියණිය ඔබට අල්ලා දෙවිඳුන්ගේ පිහිට සියතින්ම ලැබේවා !!! 🙏❤❣❤🌷🌹🇱🇰🇱🇧

  • @kavidiarunika9732
    @kavidiarunika97323 жыл бұрын

    අක්කි ඔයාගෙන් මන් ම්ගේ ජීවිතයට ගොඩක් හොද දේවල් ඉගෙන ගත්තා...🙏🙏 ඔයාගේ බලාපොරොත්තු එ විදිහටම සාර්තක වේවා...😍😍

  • @_.rifky._
    @_.rifky._3 жыл бұрын

    Want full video.... Plzzzzz..... ❤️❤️❤️❤️❤️

  • @jayanthkalinga4751
    @jayanthkalinga47513 жыл бұрын

    All the Best! Fantastic General KNOWLEDGE! Also wishing your mum and Dad Good health!

  • @user-kt5vj7gr2l
    @user-kt5vj7gr2l3 жыл бұрын

    හදවතින්ම ගරු කරනවා නැගණිය අපේ රට කියලා ගෞරවයෙන් කතා කිරිම වෙනුවෙන්.. රටට වැඩදායී පුරවැසියෙක් ඔබ... සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.. දෙවි පිහිටයි....

  • @lahirusankalpa
    @lahirusankalpa3 жыл бұрын

    චන්දන සූරියබණ්ඩාර පාඩම් කියලා දෙනවා මේ චූටි කෙල්ල

  • @janithlakmal7200
    @janithlakmal72003 жыл бұрын

    budu saranai nangi proud of you

  • @fasrinafasrinafasrinam7805

    @fasrinafasrinafasrinam7805

    3 жыл бұрын

    REALLY proud of you

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala14143 жыл бұрын

    දුවඩයාපතන..සියලමදැසර්වක්පුකාර.ෙය්න්..ඉස්ටසිද්ද.ෙවිවා.මාපතමි🌹🌹🌹👍👍👍👂👂👂

  • @udarimaheshika6934
    @udarimaheshika69343 жыл бұрын

    Asawen baluwe lskshapathi Oya inna eka tamai. Shook patiyo. Jesu pihitai!😍

  • @enokasilva8533
    @enokasilva85333 жыл бұрын

    Wish you all the very best Shukra. You are a gift to mother Lanka and good example to many Sri Lankans. Good luck to you.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38293 жыл бұрын

    මිනිස් දුවක් දැනුම් සම්බාරයක් තුනුරුවන් සරනයි දුව ඔබ රටට සම්පතක්

Келесі