ශබ්දකෝෂ වලත් නැති ලෝකාභිමානය | Sirasa Lakshapathi

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 364

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha37803 жыл бұрын

    මං ජීවීතෙ වැඩියෙන්ම ආස චරිතයක් චන්දන සූරියබණ්ඩාර මහතා 🥀💗❣️🌷🌺

  • @sarubimaseewalithero7779
    @sarubimaseewalithero77793 жыл бұрын

    ජාතීන් අතර ජාතික සංහිදියාව ඇති කරන්නට ශුක්‍රා දියනියට හැකිඋනා එය ඇය ලබපු මිලියන දෙකක මුදලට වඩා අමිලයි.ඔබ වැනි බුද්ධිමත් විදියට හිතන දරුවො මේ පිංබිමේ ලක්ෂ ගනනින් පහල වේවා ..තෙරුවන් සරනයි

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    ඔබතුමන් වගේ උගත් බුද්ධිමත් මහත්මා ගතිගුණ තියෙන කෙනෙකුගේන් මෙවන් අගය කිරීමක් ලබන්න තරම් දුව ඔබ වාසනාවන්ත වුණා 👍good luck !!!

  • @mohammedfazlin80
    @mohammedfazlin803 жыл бұрын

    Sir, ඔබතුමා කවදාවත් වයසට යන් නැත. Ur very kind person. කෙනෙක්ව appreciate කරන්න ත් හොද හිතක් තියෙන්න ඕන. Sir, multi culture school වල ලමයින්ට ඉගෙන ගන්න chance අරන් දෙන්න.

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika30693 жыл бұрын

    Sukra... ඔබ මේ රටේම මිනිස්සුන්ගේ ඇස් වලට සතුටු කදුලු ගෙනාවා... ඔයා අපි හැමෝගෙම සහෝදරියක් වුනා, දුවෙක් වුනා. යෙහෙළියක් වුනා.... ආදරෙයි ඔබට මේ රටම

  • @r.t.nd.g.r870
    @r.t.nd.g.r8703 жыл бұрын

    සර්... අපි විදේශයේ සිට වුවද... සිරස ලක්ෂපති නොබලා නින්ද යන්නෙ නෑ එදාට... ඔබ තුමාගේ ඒ දැනුම ගෙනෙන වචන වලින් අපි කොයි තරම් දේ ඉගෙන ගන්න වාද... අපි ඔබට හරිම ආදරෙයි. තෙරුවන් සරණයි !!! ,,,, ,

  • @winiwilfred6600
    @winiwilfred66003 жыл бұрын

    Shukra දුව වගේ රෑමස්සල කඳු හතක් නෙවෙයි හත් කෝටියක් හදන්න ඔබට වරම් ලැබේවා චන්දන.දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේ .GBY

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ඔය කියන දෙවියන් වහන්සේ කවුදැයි තව දුරටත් විස්තර සඳහන් කරන්න. පාර තනන තැන, කුඹුරු කොටන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියන් වැඩ ඉන්නා බවයි ටී ඇම් ජයරත්න මහතා සඳහන් කරන්නේ.

  • @ranjithweerasooriya3426
    @ranjithweerasooriya34263 жыл бұрын

    චන්දන සූරියබණ්ඩාර මහතා.මම ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්.උතුම් හදවතක් ඇති ශ්‍රී ලාංකිකයෙක්.♥️♥️💎💎👑️👑️

  • @sathsaracreations9881
    @sathsaracreations98813 жыл бұрын

    මිලියන දෙකක් ෂුක්රා දිනු දින නෙතට නැගුනු සතුටු කදුල, සතුටු කදුලු ගගක් කර, හැමදාම හදවතටම කතා කරන, චන්දන සූරියබණ්ඩාර මැතිදුනි.... චිරං ජයතු...!!!!

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    මාගේ රට ගැන අඩමිබරයි ජාති අගමි බෙද නැතිව හොද ගමනක් යන්න උතුමි දළදා සමිදුන්ගෙ රැකවරනය ලැබෙිවා

  • @deepanandani6881
    @deepanandani68813 жыл бұрын

    මම සිරස ලක්ෂපති මුල් පියවරේ සිට අට වන පියවර තෙක්ම බලපු කෙනෙක් එ හැම වැඩ සටහනකටම සහාභාගි උ සියලු දෙනාටම වඩා.. ෂුක්රා දුවගේ හැම වචනයකම හැම පැහැදිලි කරිමකම අපේ කම ගැබ් වෙලා තිබුනා... අැය කිසිම දෙයක් බෙදිමකට ලක් කලේ නැ... අැය විශිෂ්ටයි... අැය අපේ රටට සම්පතක්....

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ඔව් ඔබේ ඒ කැපවීම අතිශය වැදගත්. එය 🔺 ලක්ෂපති වැඩසටහන නරඹන අනෙකුත් ප්‍රේක්ෂක පිරිසට මනා පූර්වාදර්ශයක් වේවි. ස්තුතියි.

  • @user-ht4hw8zk9c

    @user-ht4hw8zk9c

    Жыл бұрын

    Ape daruwanta Sarla godak adarchamat

  • @padmapadma4964
    @padmapadma49643 жыл бұрын

    මම ගොඩක් ආදරෙයි චන්දන suriyabandara

  • @TV-co1pz
    @TV-co1pz3 жыл бұрын

    😙😙😙👍 අනිවාර්යයෙන්ම ඔබ තුමා කියපු සියලුම දේ ඇත්ත

  • @farzanausoof9371
    @farzanausoof93713 жыл бұрын

    සිරස නාලිකාවට සහ සූර්ය බණ්ඩාරට අපේ ප්‍රණාමය. ශුක්‍රට ජයෙන් ජයම වේවා. අපේ රට හදන්න අවශ්‍ය වන්නේ ජාතීන් අතර සමගිය ඇති කරන ඔබ වැනි උතුම් මිනිස්සු.

  • @peaceandharmony4062

    @peaceandharmony4062

    3 жыл бұрын

    ෂුක්රා

  • @kasunchamindasuraweera4307

    @kasunchamindasuraweera4307

    3 жыл бұрын

    සුර්ය බණ්ඩාර කියන්නෙ ලන්කවෙ හොඳම නිවේදකයා

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ලංකාව තවත් අරාබියක් කරමු ? මෙරටට ෂරියා නීති කුමකටද?

  • @invincible_king_editz

    @invincible_king_editz

    3 жыл бұрын

    Wt a speech our heartiet thanks for suribanda mahathada

  • @lakshaninawarathna48

    @lakshaninawarathna48

    3 жыл бұрын

    @@kasunchamindasuraweera4307 ou anee mt aswk thynwa eywa blndaa

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l3 жыл бұрын

    මම මාතර මම දකුණේ කියලා එක්කෙනෙක් ගොඩාක් කියෙව්ව me වැඩසටහනක දි . ඔයා පුංචි නංගී හැමෝටම ලොකු පණිවිඩයක් දුන්නේ .ඇත්තටම ඔයා 💎 මැණිකක්

  • @kalpanafernando2083

    @kalpanafernando2083

    3 жыл бұрын

    E dakuneabimane me lokabimabe wenasa

  • @ushan9882
    @ushan98823 жыл бұрын

    සිරසට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankadesilva361
    @asankadesilva3613 жыл бұрын

    ලංකාවේ මාධ්‍ය තුළ ඉන්න ඉතා වැදගත් උසස් මාධ්‍ය වෙදියා.... චන්දන අයියා....

  • @dulanilakshika4570
    @dulanilakshika45703 жыл бұрын

    Thank You Everyone.. For Support To My Dream 🙏 Thank You Sirasa Tv මගෙ හීනයට යන්න මට සහයෝගය දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰 shukra munawwar 🇱🇰

  • @funnyworld1472

    @funnyworld1472

    3 жыл бұрын

    😍

  • @chghgyfygy4514
    @chghgyfygy45143 жыл бұрын

    අනිවාර්යයෙන් සුක්‍රා මුලු ලොකෙටම ආදර්සයක් කියපු වදන් සැම වචනය ක් ම සැම කෙනකුට ම සක්තිමක් ව දිරිගැන්වීම ඔබයි දුන්නෙ ඔබව සියලුම දෙවියන් ගෙ ආරක්ෂා කරත්වා ලැබෙවා

  • @mahdiyamohiyadeen4369
    @mahdiyamohiyadeen43693 жыл бұрын

    අන් ලයික් කරලා තියෙන්නේ සහරාන් වෙන්ඩ ඔනෙ..සිරසට ජය වෙවා 👍👌👍

  • @user-ld2eo6cz7i

    @user-ld2eo6cz7i

    3 жыл бұрын

    ඔව් දිව්‍ය ලෝකෙ දිව්‍ය කන්‍යාවොත් එක්ක....😂😂😂😂😂

  • @whatupbiatch6755

    @whatupbiatch6755

    3 жыл бұрын

    saharan koheda bn mewata unlike karanne.un kamathi sinhalaya andawena tharamata

  • @peaceandharmony4062

    @peaceandharmony4062

    3 жыл бұрын

    හරි සහරාන් = නන්දසේන

  • @peaceandharmony4062

    @peaceandharmony4062

    3 жыл бұрын

    @@user-ld2eo6cz7i නන්දසේනට අනූව

  • @peaceandharmony4062

    @peaceandharmony4062

    3 жыл бұрын

    @@whatupbiatch6755 සහරාන් = නන්දසේන

  • @dammikamadumali997
    @dammikamadumali9973 жыл бұрын

    නිහතමානී සුන්දර මිනිසෙක් සර් තෙරුවන් සරණයි ❤

  • @ifthi.opinion
    @ifthi.opinion3 жыл бұрын

    Good luck Shukra Munawwar. Proud of you❤. Thank you Sirasa Lakshapathi🙏. මේ වැඩසටහනින් ජයග්‍රහණය කල ෂුක්රා, හැමෝම ආදරය කරන... හැමෝම කතා කරන දරුවෙක් බවට පත්වී හමාරයි. යම් හෙයකින් මේ වැඩසටහන ලංකාවේ වෙනත් රූපවාහිනී නාලිකාවක විකාශනය වුනා නම්...අද ෂුක්රා ගැන මේ තරම් අභිමානයෙන්, ආදරයෙන් කතා කරයිද? නැහැ. අන්තවාදය, බෙදුම්වාදය, ජාතිවාදය පෝෂණය කරන අනෙකුත් රූපවාහිනී නාලිකා සමග සැසඳීමේදී.. සිරස නාලිකාව ගැන සතුටින්, අභිමානයෙන් කතා කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මගේ එකම ඉල්ලීම සිරස රූපවාහිනියෙන්...ලෝකාභිමානය කරා යන ගමනේදී...අපි සැවොම එක්සත්ව එක්සිත්ව සැබෑ ශ්‍රී ලාංකිකයන් හැටියට නැගී සිටිමු. ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න...සිරස මාධ්‍ය ජාලය. 🙏🙏

  • @bandarajbandara7742
    @bandarajbandara77423 жыл бұрын

    ආසාවෙන් බලාගෙන හිටියා.. ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම හරිම උනන්දුවකින් බලා හිටියා .. මේ ටික බලද්දි ඔබගැන හරිම ආඩම්බරයක් හිතට දැනුණා...ඉතින් දියණියේ නොපෙනෙනා ඈතක ඉගෙනීමේ පරතෙරටම පියනගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...කියා ආදරයෙන් ප්‍රාර්ථනා කරමි....❤️❤️👍👍👍💐💐💐

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    ජයවේවා සිරස.හැමදාම අපිට අලුත් දේ දුන්නා.අලුත් දේ පෙන්නුවා.අපේ අය ජාත්‍යන්තරයට ගෙනිච්චා.ඔබයි අපේ රටේ ජාතික මෙහෙවරක් කරන හොඳම නාළිකාව.ජයවේවා සිරස ❤

  • @seetharanjani7745
    @seetharanjani77453 жыл бұрын

    හරිම aadambari .ඔබට ගොඩාක් ගොඩාක් ආදරෙයි දුව .

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen44473 жыл бұрын

    හරිම ලස්සන අර්ථවත් පනිවිඩයක් නිදහස ලබල දශක හතකටත් වැඩියි.තාම දියුණු වෙමින් පවතින රටක්.දියුණු රටක් යයි විරුදාවලිය ලබන්නට අපි සෑම උත්සාහයක් ගත යුතුව ඇත.අපේ දැයේ දරුවන්ට සුබවාදීව සිතීමට පුරුදු පුහුණු කලයුතුමයි.අනාගතය ඔවුන්ගේය.ඔවුන්ගේ සැගවුනු කුසලතා සමාජයට විවර කිරීමට හැකියාව ලබාදිය යුතුමයි වැඩිහිටියන් වශයෙන් අපි ඔවුන්ව හරිම මාර්ගයට යොමුකල යුතුමයි අනාගතයේ දැනුමෙන් පෝෂණය වුනු සුන්දර දරුවන් බිහිවේවා යන්න මගේ පැතුමයි.දියණිය ඔබට සුබ අනාගතයක් සිරස ඔබ ආයතනයටත් ස්තුතිවන්ත වෙමි.අගයමි

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38293 жыл бұрын

    මුලු ලෝකෙටම ලස්සන පාඩමක් කියා දුන්න උබට තුනුරුවන් සරනයි පුතේ

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe89743 жыл бұрын

    ආඩම්බරයකි . සතුටුයි කියන්න වචන නැහ. ඔබ සැමටම ජය

  • @gaminicosta
    @gaminicosta3 жыл бұрын

    Greetings from canada...චන්දන සූරියබණ්ඩාර මහතා.මම ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්.උතුම් හදවතක් ඇති

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods30543 жыл бұрын

    ❤️🙏 ඔබෙ නම දැනටමත් අමරනීයයි සහොදරිය,, Sirasa Tv - චන්දන සර් ඔබට ස්තුතියි,

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla3 жыл бұрын

    සිරසට ජයවේවා

  • @asankagothami5510
    @asankagothami55103 жыл бұрын

    සිරස ජයවේවා ඔබ සියලු දෙනාටම , 👈👌

  • @nisanthimadurapparumanisan7015
    @nisanthimadurapparumanisan70153 жыл бұрын

    සුරිය බන්ඩාර මහතා ඇතුලු සිරස කර්යය මන්ඩලයට බෙහෙවින්ම ස්තුතියි.🙏❤

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    @Shukra Munawwar 🇱🇰 shukra munawwar 🇱🇰

  • @ajithcham159
    @ajithcham1593 жыл бұрын

    ඔබ උතුම් හදවතක් ඇති මනුස්සයෙක් ගොඩක් සතුටුයි ❤️❤️❤️❤️❤️

  • @tnluvais2699
    @tnluvais26993 жыл бұрын

    Chandana Sir, that was a very powerful and truly an inspirational speech👍👍..., Shukra you are a pride of Sri Lanka. Thank you Sirasa Lakshapathi for introducing best talents 👍👍

  • @chandana665
    @chandana6653 жыл бұрын

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90453 жыл бұрын

    බොහොම කාලෝචිත ප්‍රග්ඤාවන්ත ආමන්ත්‍රණයක්...ලෝකාභිමානයේ ක්‍රියාවලිය මේ තරුණ දූ පුතුන් තුලින් අපේ ලංකාවෙන් ආරම්භ කරමු....සිරස ඔබලාගේ මේ සටනට ජය.. ශුක්රා දුව ඇතුළු අපේ අනභිභවනීය තරුණ පරම්පරාව අපේ සියළු ජන කොට්ඨාස එකමුතු කර මේ රටේ උන්නතිය වෙනුවෙන් නිර්භීත ඉදිරි ගමනකට පා ඔසවනු මැනවි....🙏🌻🌞

  • @aa-ef9go
    @aa-ef9go3 жыл бұрын

    චන්දන සර්🙏🙏👏👏👏👏❤❤❤

  • @pererajayathnge6405
    @pererajayathnge64053 жыл бұрын

    චන්දන bandara පුතාටයි ජය වේවා

  • @nilminikumari1502

    @nilminikumari1502

    3 жыл бұрын

    ඇසට කඳුලුත් anawa හරිම සතුටුයි ආසාවෙන් bslapu wada සටහන ජයවේවා

  • @WahabWahab-oh5jd
    @WahabWahab-oh5jd3 жыл бұрын

    Respect sir 👍👍👍

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya61023 жыл бұрын

    ජයවෙිවා ආචාර්ය තුමනි ...! ඔබතුමාගේ වචනටික හදවතේ ගැබබුරැම තැනක තැන්පත් කරගමි .....

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    ❤🙏

  • @priyankahemali662
    @priyankahemali6623 жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි 💐💐💐🌹🌹🌹

  • @skyentertainer2058
    @skyentertainer20583 жыл бұрын

    Thank you so much 💚💚💚💯

  • @sanoonaliff7103
    @sanoonaliff71033 жыл бұрын

    I really appreciate your valuable messages all the srilankan peoples and your service helpfully🇱🇰🇱🇰🇱🇰. Namaskara wewa ..therewran Saranai

  • @udanihansika4141
    @udanihansika41413 жыл бұрын

    නංගී ඔයාට විධායක නිලධාරී කෙනෙක් හොදට ගැලපෙනවා.මට විශ්වාසයි ඔයා විධායක නිලධාරීනියක් වෙනවාමයි.ඔබට ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    👌esema veva🤜🤛

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    @Shukra Munawwar 🇱🇰 shukra munawwar 🇱🇰

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka79403 жыл бұрын

    ගරු චන්දන සූරිය බණ්ඩාර මැතිතුමනි ඔබතුමාට සහ ශුක්රා මුනව්වර් චූටි දියණියට සම්මා සම්බුදු සරණයි

  • @Frozennn467
    @Frozennn4673 жыл бұрын

    Thank you sirasa tv for giving the opportunity for this children to bring their talents out to the world..

  • @gmsdogtiny4926
    @gmsdogtiny49263 жыл бұрын

    සිරසට, ආදරෙයි ගොඩාක් ........

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe21853 жыл бұрын

    අනර්ඝ වදන් පෙලහරක පෙරමග නියමුවානෙනී !!🙏🙏❤❤

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නාසා. සිරස tv නාලිකාවට හදවතින්ම සුබ පතනව.. මම Shukra munnawar ❤

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    3 жыл бұрын

    ෆේක්

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰shukra munawwar 🇱🇰

  • @muhuseenylm6147
    @muhuseenylm61473 жыл бұрын

    Excellent speech. Jayawewa :)

  • @devikagamage9316
    @devikagamage93163 жыл бұрын

    මම ආස කරන නිවේදකයෙක් 🙂 හරිම සුන්දරයි

  • @washimanthra15
    @washimanthra153 жыл бұрын

    ස්තූතියි සිරස Tv

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰 shukra munawwar 🇱🇰

  • @ibrahimcalanderlebbe1373
    @ibrahimcalanderlebbe13733 жыл бұрын

    God bless you sir (From Canada).

  • @bsenawirathna6908
    @bsenawirathna69083 жыл бұрын

    Shukra නම් lokabhimanaya..lokabhimanaya නම් shukra මුනව්වර් ❤️❤️❤️❤️❤️❤️❤️👍👏👏👏👏👏

  • @haroonnafeel7517
    @haroonnafeel75173 жыл бұрын

    Thank sir ඔබ asane eke පැනයකට mage දරුවෙක් සම්බන්ධ කරන්න poduma ආසාවක්

  • @thushariwanigasekara7413
    @thushariwanigasekara74133 жыл бұрын

    Ape rate wena eka රූපවාහිනී nalikawakawath ඉන්නවද මෙතරම්ම නිහතමානී ape දරුවන් gana hithana pathana නිලධාරීන් .e athin oba තුමා ඉදිරියෙන්ම thiyanna පුළුවන් .e වෙනුවෙන් ape uthamacharaya chandana sirta.🙏🙏🙏🙏👑👑👑

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    එදා ඒ අවස්තාව දුන් ඔබ තුමාට පිං

  • @user-vw7rw2hf6d
    @user-vw7rw2hf6d3 жыл бұрын

    Thank 🌹🌹 Thank you

  • @sltiktok7971
    @sltiktok79713 жыл бұрын

    I love sirasa lakshapathi

  • @mlliyanage9226
    @mlliyanage92263 жыл бұрын

    හරිම සතුටුයි දුවෙ ඔයාඅපෙ රටට⁣ ලොකු කිර්තියක් ගෙනාවා👍👍👍👍👍✋

  • @yuhanie10
    @yuhanie103 жыл бұрын

    Brilliant speech chandana..Hats 👒 off !!!

  • @hshewyey1629
    @hshewyey16293 жыл бұрын

    සුරිය බන්ඩාර ඔබ තුමාට 🙏👍 සුක්කරා පුතේ අඩම්බරයක් ඔබ අපේ රටටත් තෙරුවන් සරනයි ❤️❤️❤️❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90803 жыл бұрын

    Thanks Sirasa Thanks Shukra 🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි

  • @Frozennn467
    @Frozennn4673 жыл бұрын

    Yes shukra we need to build a country without hatred.... people who love 💗 one another.. understand one another🤝 support one another!! Because Srilanka is a beautiful country with beautiful people.. I live out of the country I know how much I miss my mother land.. ❤️❤️

  • @gangakumari2253
    @gangakumari22533 жыл бұрын

    ඔබතුමාටත් සිරස මාධ්‍ය ජාලයටත් බොහොම පින් බොහොම ස්තූතියි ඔබ සැමටම තෙරුවන් සරණයි!!!!!!!!!!❤❤❤

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    @Shukra Munawwar 🇱🇰 shukra munawwar 🇱🇰

  • @a.r.nadiya8906
    @a.r.nadiya89063 жыл бұрын

    ෂුක්රා මුනව්වර් good i like you 😍

  • @mrroshan3399
    @mrroshan33993 жыл бұрын

    සතුටුයි රට ගැනත් අනාගතය ගැනත් ජය වේවා

  • @alokajayatileke747
    @alokajayatileke7473 жыл бұрын

    17 years ago beautiful flower was bloomed to our motherland Sri Lanka, this beautiful flower was named "SHUKRA" by her parents. Through the programme "Lakshapathi" on SIRASA T. V this flower was exhibited to the whole world. During the programme by mistake SHUKRA said "I came to take 20 million" which was 2 million. But I would say it is not a mistake, it is truly SHUKRA won more than 20 million hearts of young and old people all over the world. Beloved daughter SHUKRA you are truly a blessing to Our country, you are very much high in knowledge, more than that you are filled with Wisdom. This is how I will explain the meaning of SHUKRA. S society has a princess H humble in words she speaks U unity is her key word K kindness in her heart shown through her face R royalty she has gained A adorable daughter to mother Lanka. God bless you, beloved daughter SHUKRA.

  • @gwweerasooriya9202

    @gwweerasooriya9202

    3 жыл бұрын

    චන්දන සුරිය බන්ඩාර මහත් මයා ඉතාලෙන්ගතුව් වැඩ සටහන මෙහෙය වනවා.

  • @tnluvais2699

    @tnluvais2699

    3 жыл бұрын

    Dear Aloka, very sincere words...you portrayed so well...That was awesome.

  • @samankarunathilaka6293

    @samankarunathilaka6293

    3 жыл бұрын

    Excellent

  • @abuaaqib2798
    @abuaaqib27983 жыл бұрын

    Thanks Shukra, thanks Sirasa TV, thanks my buddies brothers and sisters,,, May almighty bless our country and it's nations.

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    3 жыл бұрын

    👍❤️

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    Thanks sirasa❤️

  • @mariafernando7787
    @mariafernando77873 жыл бұрын

    Dear Loving Daughter SHUKRA Best wishes for your future I am proud of you Dear God Bless You Abundantly Love you so much Maria Aunty From Kuwait

  • @dimuthchandanakumara2949
    @dimuthchandanakumara29493 жыл бұрын

    සිරස වැඩක් කළොත් ඉතින් එළකිරි තමා .

  • @tamaratamara2379
    @tamaratamara23793 жыл бұрын

    ඉස්තූතියි , ඉස්තූතියි , ඉස්තූතියි චන්දන සුරියබන්ඩාර සර් 💐💐 ලෝක 🌎 අභිමානය සුරකිමු අපි 👏👏👏 මම Oman සිට

  • @akilavijani5237
    @akilavijani52373 жыл бұрын

    දරුවන් ගෙ දනුම උරගා බලමින් ඔබතුමා කරන අනුපමෙය මෙහෙය අනගිබවනියයි ඔබ තුමට දලදා සමිදු පිහිටයි...🙏🙏🙏🌻🌻🌻

  • @dulipsanjeewa7
    @dulipsanjeewa73 жыл бұрын

    නියමයි ශුක්‍ර , ඔයා හිතන විදිහට මේ ලෝකේ මිනිස්සු හිතුවා නම්....මේ ලොකයේ කොහෙවත් යුද්ධයක් නැති වේවි....හැමෝම බයෙන් සැකෙන් තොරව ජීවත් වේවි.....ලෝකඅභිමානය .....නියමයි👌👍

  • @niroshakumari4945
    @niroshakumari49453 жыл бұрын

    ගොඩක් සතුටුයි ජය වේවා ඔබට 😘😘😘😘

  • @canthi147
    @canthi1473 жыл бұрын

    ඔබෙි අංභිමානවති වදන් අයට ගෞරවයක්.... ලෝකාභිමානය නෙලාගතිතෙ ඔබයි... චන්දන සුරියබන්ඩාර මාද්‍යවෙිදියාට අපෙි ආචාරය...

  • @malekamaleka7136
    @malekamaleka71363 жыл бұрын

    Proud you sir jaya wewa සිරස

  • @champasurangi168
    @champasurangi1683 жыл бұрын

    ජයෙන් ජය වෙවා

  • @ilhamziard613
    @ilhamziard6133 жыл бұрын

    Good speech.. keep up the good work

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf593 жыл бұрын

    සහතික ඇත්ත කතාව

  • @krishanthiperera160
    @krishanthiperera1603 жыл бұрын

    Well said. One of the best motivational speech to all

  • @rahumanhakeem
    @rahumanhakeem3 жыл бұрын

    You have done a great job All the best for to continue same...🙏🙏👌

  • @shukrarimnaz9337
    @shukrarimnaz93373 жыл бұрын

    I love if chandana sir will be the president of sri lanka. Very clear person of what is future of sri lanka....❤❤ even educational ministry of sri lanka. All will be turn to right direction.. Salute chandana sir..

  • @karunakumudu3023
    @karunakumudu30233 жыл бұрын

    Proud of you my dear.

  • @sampathbandara4644
    @sampathbandara46443 жыл бұрын

    වටිනා අදහසක්

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    සියලු දෙව්පිහිටයි පුතෙ

  • @lalithstevenpahalage6631
    @lalithstevenpahalage66313 жыл бұрын

    Proud of you! 🙏🏾

  • @seelaganegoda9077
    @seelaganegoda90773 жыл бұрын

    ඔබතුමාගේ අදහස් හානිහතමානි කමට හිස නමා ආචාර කරනවා සුක්රා වැනි නිර්භීත දරැවන් අපේ පුංචි රටේ හැම තැනකම බිහිවේවා...

  • @fathimahusna7176
    @fathimahusna71763 жыл бұрын

    Sir superb speech

  • @shanihettiarachchi7070
    @shanihettiarachchi70703 жыл бұрын

    අපූරු කතාවක් ❤❤

  • @R-Shaani
    @R-Shaani3 жыл бұрын

    Nangi oyata බුදු සරනයි!.. ඇත්තටම oya ගැන ahena kotath hithata denena හැඟීම වචන වලින් කියන්න bah... ඔය අභිමානය ලෝකෙට යනවා වගේම... ඔයාගේ namath මුළු ලෝකයේම දැන ගන්න one...... ආදරෙයි godaaaaaaaaakkkkk.......

  • @allzwell2734
    @allzwell27343 жыл бұрын

    He is such a humble person ❤️

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra2193 жыл бұрын

    සිරසට ස්තුතියි

  • @elenasabaratnam6613
    @elenasabaratnam66133 жыл бұрын

    Well done shukra you proved that young people can change Sri Lanka the beautiful country but parana miussu have to change too God bless you. 👍👍👍

  • @jananimaheshika6502
    @jananimaheshika65023 жыл бұрын

    Hariiii lassana kathawak

  • @vannipuraproduction295
    @vannipuraproduction2953 жыл бұрын

    ඔබ තුමන්ට ගොඩාක් පින් අපේ සර් 🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @wasanthimallika9483
    @wasanthimallika94833 жыл бұрын

    Chandana suriya bandara sir ge kathawa balan eddi as walata kadulak awa .ape utum minisa obai sir .Thanks SIRASA ...shukra puthee oyata digu gaman .

  • @gayanikula5952
    @gayanikula59523 жыл бұрын

    මේ වැඩ සටහන බලන හැමමොහොතකම මට හිතුනා මගේ දරුවන්ගෙ දරුවන්ට හොද රටක් අනිවාර්යයෙන් ලැඩෙනවා කියල නමුත් දුකයි මේ ගෙවන ජරා ජීරනය කාලත් එක්ක අපිට එය දකින්න නොලැබීම ගැන පුතේ ෂුකා එකතු වෙයන් අපේ එවුන් උබලගෙ එවුන් හැමෝම එකතු කරන් හදපන් අපේ රටේ ලෝක අභිමානවත් පලමු රට වෙන්න

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    👌esema veva 🤜🤛

  • @shimlanlm3256

    @shimlanlm3256

    3 жыл бұрын

    Thanks

Келесі