සිරස ලක්ෂපති ප්‍රථම ත්‍යාග මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කළ ශාරහා වසීර් -

Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Website: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
Like us on Facebook: NewsfirstSL
Follow us via Tweeter: / newsfirstsl

Пікірлер: 435

  • @sarathperera3729
    @sarathperera37297 жыл бұрын

    ආඩම්බරයි දුවේ නුඹට දේවාශිර්වාද ලැබේවා

  • @fatamakhan5801

    @fatamakhan5801

    7 жыл бұрын

    sarath perera a

  • @thusharithushari5637
    @thusharithushari56375 жыл бұрын

    ඔබට පවුලේ සියලුදෙනාට නිදුක් නිරෝගී බව හැමදාම ලැබෙනවා පින් ගොඩයි දුව ඔයාට බුදු ,ස !!!

  • @ravinrodrigo1275
    @ravinrodrigo12757 жыл бұрын

    නන්ගා හොඳ දෙයක් ඔයා කලෙ දෙවියන් ගෙ පිහිටයි !!!!!

  • @gangakumari2253
    @gangakumari22533 жыл бұрын

    මේ වගේ උගත් බුද්ධිමත් දරුවන් තමයි රටට අවශ්‍ය හොද වැඩ සටහනක් දුවත් හරිම ගුණ යහපත් දරුවෙක් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා!!!!!!!!!තෙරුවන් සරණයි අල්ලා දෙවි පිහිටයි!!!!!!❤❤❤❤

  • @mallika6841
    @mallika68415 жыл бұрын

    දුවේ ඔයාට බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි

  • @shafrazshafraz9676

    @shafrazshafraz9676

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @charindunethsara9974
    @charindunethsara99745 жыл бұрын

    මනුස්සකම පිරුණු හදවතක්..ඔයා කරන සියලු යහපත් දේවල් අතිසාර්ථක වේවා අක්කේ..

  • @sapiya908

    @sapiya908

    3 жыл бұрын

    oya great duwa. oyata Allah dewipihitai. duwa. mn saudi Sita.

  • @mohamedhafeel4053
    @mohamedhafeel40537 жыл бұрын

    Iam really proud of you sis.. jaathi beyda nethuwa hemoma oyata suba patana eka mata godak sathutai.. WE ARE SRI LANKANS 🇱🇰

  • @stellastella4037

    @stellastella4037

    5 жыл бұрын

    Atthatama ahanna be mata adenawa.oba godak hita hoda kenek.godak Loku adarshayak.obage givite jayagrahanaya niyatai.siyalu deviyangema pihitai

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30695 жыл бұрын

    මම බැලුවා.ඔයාගේ ලක්ශපති වැඩසටහන ගොඩක් අගෙයි.

  • @kamanperera9517

    @kamanperera9517

    3 жыл бұрын

    Anagatha diviya babalanawa sikurui.labana upan diciyak gane neerogi sampath labenawa sikurui .adambarai nangiye uba gana.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige19883 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඔබගෙ සියළු අභීප්‍රයාන් ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් ත්‍යාගය ශිලි භාවයටත් දිරිය දියණිය

  • @jennyfernando4610
    @jennyfernando46105 жыл бұрын

    මනුස්සකමින් පිරුන බුද්ධිමත් දරුවෙක්..ඔයාට ජේසු පිහිටයි!!!

  • @mohamedfarook4260

    @mohamedfarook4260

    3 жыл бұрын

    TRIBUTE TO YOU LADY YOUR GREAT AMONG GREATEST

  • @ensys1000
    @ensys10007 жыл бұрын

    The best wishes for the young Sri Lankan. You make us all proud. Thanks for the journalists for presenting her.

  • @gskkumara
    @gskkumara7 жыл бұрын

    මම ඇය දැක නැත ... එත් මනුස්සයෙක්ට මනුස්සයෙක් වෙනුවෙන් මොනතරන් දේ කල හැකිද යන්න ඇය ඔබට කියලදෙනවා .. තෙරුවන් සරණයි පුංචි නංගියේ ..... !!

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

  • @clslcommakers4324

    @clslcommakers4324

    3 жыл бұрын

    anna balann minissu! Saharan la anthawadaya wapuraddi me wage akkala kochchara uthum manussayekda?

  • @clslcommakers4324

    @clslcommakers4324

    3 жыл бұрын

    akke akkata yahapathakma wewa!

  • @janakahasitha4707

    @janakahasitha4707

    3 жыл бұрын

    @@ramzizuher3258 🖕🖕🖕

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    @@janakahasitha4707 පොන්නයා

  • @naleefaanverziyard6304
    @naleefaanverziyard63043 жыл бұрын

    අාඩමිබරයි දුලා දෙන්න ගැන.. May Allah bless you for your generosity

  • @mallikamallikamallika7743
    @mallikamallikamallika77437 жыл бұрын

    ඔබට දෙවිපිහිටයි බුදුසරණයි

  • @AaSs-so8wc

    @AaSs-so8wc

    7 жыл бұрын

    oyata devi pitai nangiyo

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

  • @asankaasiri3789
    @asankaasiri37893 жыл бұрын

    ඔබ මාක්ස් වාදියෙක් සහොදරි. ඔබ මිනිසා වෙනුවෙන් පෙනි සිටින අයෙක්....මිහිපිට දර්මථාවය එයයි..

  • @fathimafazee690

    @fathimafazee690

    3 жыл бұрын

    shukrata wediya mama meyata thamai wediyenm aadarei.shukra hema deyama katin.sharaha kriyawen oppu karanawa manushathwaya

  • @vidanalaagaymohamedthaslee8700
    @vidanalaagaymohamedthaslee87003 жыл бұрын

    ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. .දීර්ඝායු වේවා

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56203 жыл бұрын

    ගොඩක් පින් නංගි ඔයාට බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිට ලැබෙවා

  • @nimeshsandakelum8401
    @nimeshsandakelum84017 жыл бұрын

    Nangi Oyata Budu Saranai...! May Tripple Gems will always be with u....U r a real Srii Lankann.....

  • @nicolaloopase9650
    @nicolaloopase96505 жыл бұрын

    I’m Sinhala ,but you are my own sister beacause we are humans👍🏻👍🏿

  • @rizanamuslimah2238

    @rizanamuslimah2238

    3 жыл бұрын

    Thank u so much. U r great human

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata9763 жыл бұрын

    හොද හදවතක් ඇති දියනියක් ඔබටත් හැදූ වැඩු මව්පියන්ටත් ධීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @gamini_p5766
    @gamini_p57663 жыл бұрын

    ඇය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ් ට දියණියකි.

  • @mearlmedagedara5045
    @mearlmedagedara50457 жыл бұрын

    හදවතින්ම සුබපතනචා...!

  • @jesminzarook7703

    @jesminzarook7703

    3 жыл бұрын

    Adambaral oya gana

  • @jesminzarook7703

    @jesminzarook7703

    3 жыл бұрын

    Masall⁸masalla

  • @kathandarananda9600
    @kathandarananda96003 жыл бұрын

    නීහතමානී,,දරුවෙක් ,,,ඔබට සුබ පතනවා ,😊😊

  • @K.Rangana

    @K.Rangana

    3 жыл бұрын

    😊

  • @kingofzanzibar9980
    @kingofzanzibar99807 жыл бұрын

    MashaAllah ,keep up the good work.

  • @fathima7880

    @fathima7880

    3 жыл бұрын

    inshaallah

  • @shehanyapa9086
    @shehanyapa90865 жыл бұрын

    ඔබගේ සියලු පැතුමන් ඉටු වේවා!

  • @damakikw3102
    @damakikw31027 жыл бұрын

    හොද දරුවෙක් ඔබට සුභ අනාගතයක්

  • @nilumwehanga1227

    @nilumwehanga1227

    7 жыл бұрын

    Damaki Kw

  • @susilkurera7280

    @susilkurera7280

    3 жыл бұрын

    JATHEWADAE BALLANNTA NEYAMA PELETHURA OBAI DUWA DAVEPHETAI.

  • @ravindrathangaraj3558

    @ravindrathangaraj3558

    3 жыл бұрын

    ඩෙවියන්.ඔබව.අරක්ශා.කරනවා.දුව.

  • @kalpathushara3546

    @kalpathushara3546

    3 жыл бұрын

    දුවේ නුඹ අනේ පිඬු සිටු දේවිය ක්‌ පුතේ උඹ ගැන ආඩම්බර වෙනවා පුතේ ඔබට ජය.

  • @gangegedarachandragupthaku3332

    @gangegedarachandragupthaku3332

    3 жыл бұрын

    One.dan.kale.lankawata.wadagath.kathawak.kala.suba.pathame

  • @hanifahamed1692
    @hanifahamed16927 жыл бұрын

    Realy I am specially proud of you Allaah bless u

  • @mohamedazhar9294

    @mohamedazhar9294

    7 жыл бұрын

    best advise

  • @premakasthuri7068

    @premakasthuri7068

    3 жыл бұрын

    U...R.heero!!"

  • @roshanperera7901
    @roshanperera79016 жыл бұрын

    I'm really respect you nangiya...you may have a bright future... Thank you so much for your every single word...

  • @kelanithissa7334
    @kelanithissa7334 Жыл бұрын

    ඔබ වැනි උතුම් දියණියක් අපට තෙරුවන් සරණයි

  • @ritadissanaka3631
    @ritadissanaka36315 жыл бұрын

    ලස්සනම.ලස්සන.අදහස්

  • @sujeewadayanath7967
    @sujeewadayanath79677 жыл бұрын

    I,m Really proud of you.

  • @sarathmuthukude8750
    @sarathmuthukude87507 жыл бұрын

    obata jayawewa harima sathutui oyage kathawata

  • @nature_my_religion
    @nature_my_religion7 жыл бұрын

    Wish you all the best daughter... I also learned lots of things from you..

  • @ruzhanhathy6204
    @ruzhanhathy62043 жыл бұрын

    You are a good example to all and may all your dreams come true God Bless You

  • @chinthakaherath5777
    @chinthakaherath57777 жыл бұрын

    තෙරුවන් සරණයි පුංචි නංගියේ ..... !!

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    සහොදරයා තෙැවන් සරනයි කියනේ එපා දෙවියන්වහන්සෙගෙ අසිරිවාදයයි පතන්න. සහොදරය බුද හමුදුරැනොත් අපි වගෙ මනුෂයෙක් ඔහු enlightens උනාලු . කොහොම හරි වෙවා ...මැරිච්‍ච කෙකෙකුට බැහැ ජිවත්වන මනුෂයන්ට පිහිට වෙන්න. බුදුහමුදුරැවොත් මනුෂප්‍රනයක් අපි වගෙ මෙ ලො කෙ සැම දෙනාම සැම දයක් මවපු එතිසා අපි දෙවියන්වහන්සෙ ගෙ පිහට පතමු .

  • @uaaeudupihilla5772

    @uaaeudupihilla5772

    3 жыл бұрын

    E

  • @uaaeudupihilla5772

    @uaaeudupihilla5772

    3 жыл бұрын

    RE

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    @Nak Hank නුගත් අවමයොත් එක්ක වාද කිරිම පහත්කමක් . එ මුස්ලිමි සහොදරියක් එවාගෙ පරිතාගයක් කලෙ ඇයව දෙවියන්වහන්සෙ ගෙ අසිරිවාදය ලැබෙයි තෙැනුවක්ගෙ සරන මොඩ තකතිැවන්ගෙ විස්වසය . එකයි උබලට යන එන මන් නැත්තෙ දෙවියන්වහන්සෙ දැකපු නැති නිසයි.

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    @Nak Hank පරෙසමෙන් හිටපි කොරොනා උබෙ උගුරෙ හිරකරල දෙවියන්වහන්සෙ ගෙ copy ය.

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman34683 жыл бұрын

    This is really a Genuine thought, i wish if she bought something valuable for that money and donated that will treat many patience. Giving money cannot be noticed it will dissapear. But for sure if you donate an piece of equipment it will be there and many patience will be treated. Bless you and your family.

  • @HA-bv8zs
    @HA-bv8zs5 жыл бұрын

    May Almighty bless for u and ur family

  • @dreemwish771
    @dreemwish7713 жыл бұрын

    Helping hand is great gifted. God bless you and your family too.

  • @anandakumara4146
    @anandakumara41464 жыл бұрын

    Great. This girl has huge knowledge. She can see huge range and view about the world. Really appreciate.

  • @pbmanojpriyashanthapriyash6581
    @pbmanojpriyashanthapriyash65813 жыл бұрын

    එකම එක ජාතියයි තිබෙන්නේ. ඒ තමා සත්ව කියන ජාතිය. ඒ ජාතියේ මිනිස් කියන කුලයටයි අපි හැමෝම අයත් වන්නේ. එයයි බෞද්ධ දර්ශනයත්. සහාරා ඔබ අති විශිෂ්ට මිනිස් කුලයේ කාන්තාවක්. ඔබ ගැන ආඩම්බරයි.❤️❤️❤️

  • @user-xu1mu1pk1h
    @user-xu1mu1pk1h7 жыл бұрын

    Really I,m specially proud of you & allah bless you sister ...💖

  • @samsungsam6368

    @samsungsam6368

    7 жыл бұрын

    සුදු හංසි jg mo

  • @user-xu1mu1pk1h

    @user-xu1mu1pk1h

    7 жыл бұрын

    Roshan Mic - Thank you so much Your comment . i,m very fine , and how about you my friend . also nice to meet you in the utube . Thanks again.😊 🙋

  • @user-xu1mu1pk1h

    @user-xu1mu1pk1h

    7 жыл бұрын

    Roshan Mic - where are you my friend , where is the home town .? and what are you doing, also for your job..? 😊🙋

  • @lakmalpathirana6608

    @lakmalpathirana6608

    7 жыл бұрын

    සුදු හංසි hi

  • @fawsulrahman7566

    @fawsulrahman7566

    7 жыл бұрын

    සුදු හංසි great sisy

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir65703 жыл бұрын

    My dear daughter you are speaking sinhala very fluently. At the same time you are soo generous. May Allah bless you for the charitable service. You will gain in multiple.

  • @user-pj7su9yq2h
    @user-pj7su9yq2h7 жыл бұрын

    God bless you !!!!!! 💗💗💗💗💗💗💗💗

  • @dananjayapradeep4517
    @dananjayapradeep45177 жыл бұрын

    බුදු සරණයි ඔයාට

  • @shakeelameyer1964
    @shakeelameyer19643 жыл бұрын

    Almighty bless you. My daughter 13 she have same mentality. She would like to be docter help to the world your dreams come true one day🙏🏻🙏🏻🙏🏻👌🧡

  • @user-wz3vv1sh5y
    @user-wz3vv1sh5y3 жыл бұрын

    ඔයා නිහතමානීයි

  • @senasameera2604

    @senasameera2604

    3 жыл бұрын

    Himali💓💓2020

  • @lilamaniamerasekera1975
    @lilamaniamerasekera19753 жыл бұрын

    May the Almighty God bless you abundantly. Continue to do your good work. May you have a blessed future.😀👍❤❤

  • @nazraarnawaz928
    @nazraarnawaz9283 жыл бұрын

    May Allah bless you r thought and action

  • @revmudithathero9981
    @revmudithathero99817 жыл бұрын

    it is good work. i wish you sister.all the best

  • @lakshandesilva4226
    @lakshandesilva42267 жыл бұрын

    God Bless You

  • @shiranikiriella7473
    @shiranikiriella74736 жыл бұрын

    Good job and good luck 🍀

  • @powerofmind3087
    @powerofmind30877 жыл бұрын

    '''''''''''Wana siwpaw wana minisun mada , Devi devathaun wana minisun atha'''''''''''''' Great to hear your voice.. love to see the great people like you''''' keep up your good work..... all the best'''''

  • @talkwithmano2024
    @talkwithmano20245 жыл бұрын

    ඔබ දේශයේ සැබෑ දියණි්යක්.

  • @asankamanchanayaka3069
    @asankamanchanayaka30697 жыл бұрын

    i love this

  • @wolley1958
    @wolley19583 жыл бұрын

    මේ අහිංසක ලමයාගේ වීඩීයෝව dislike කරන අධම මිනිසුන්සීටීම ගැන මට සිතට දුකයි. අපේ සිංහල අය මේ තරම් පහල අඩියකට වැඩිය කියල හිතාගන්නත බැහැ. මම ඒ අයගෙන්න් ඉල්ලනව ඔබලාගේ dislike එක withdraw කරගන්න කියලා. නැත්නම් මට සිංහලයෙක් වෙලා ඉපදීම ගැන ලජ්ජයි.

  • @indraniindranisilva5125
    @indraniindranisilva51253 жыл бұрын

    තෙරැවන් සරනයි සුබ අනාගතයක් දුව ඔබට

  • @pathummihira6457
    @pathummihira64573 жыл бұрын

    නියමයිනේ හොඳ මිනිසුන්

  • @freemanhewa2125
    @freemanhewa21253 жыл бұрын

    You are great daughter. GOD BLESS YOU!!!!

  • @mohommedrieyal2636
    @mohommedrieyal26366 жыл бұрын

    masha Allah. oyagea mea kriyawa lokea siyaluma manussa kama thiyana samotama Hoda aadarshayak sister.

  • @susilpriyantha3336

    @susilpriyantha3336

    3 жыл бұрын

    She's the best gift from Almighty,.and good example .for the others

  • @santhacrishan541
    @santhacrishan5413 жыл бұрын

    ඈ ත්තෙම්ම ඔබ ඉතාමත් හොද කෙනෙක් ඔබ‍ට ජයවේවා අනාගතේ ජයෙන් ජයවේවා

  • @nathanselvanathan4787
    @nathanselvanathan47873 жыл бұрын

    You are so great at this young age. You are a humanitarian and inspiration to all other human beings. Insa Allah. Buthu saranai. God bless you.

  • @rohinigamagegonaragamage1142
    @rohinigamagegonaragamage11423 жыл бұрын

    හදවතින්ම සුබ පතනවා බුදු සරනයි

  • @kingvideo1340
    @kingvideo13405 жыл бұрын

    ආඩම්බරයකි oba apa රටට

  • @murshidmurshid5712
    @murshidmurshid57123 жыл бұрын

    Thank for your Advice, best wishes for you. May god bless you always!

  • @murshidmurshid5712

    @murshidmurshid5712

    3 жыл бұрын

    දෙවි පිහිටයි ! පුංචි අපට තවත් ගුරුවරයෙක් වුනා. සරාහා දාතා We are,MAZEEN and ASMIYA ඔබට අල්ලා දෙවි පිහිටයි! Mashalla!

  • @ensys1000
    @ensys10007 жыл бұрын

    Inspirational.

  • @mohammedjaya7162
    @mohammedjaya71623 жыл бұрын

    අල්හම්දුලිල්ලාහ් . ශාරහා . ගොඩක් පිං ඔයාට ❤❤❤😀😀😀👍 මුලු මුස්ලිම් සමාජයටම ආඩම්බරය්

  • @phill1816
    @phill18167 жыл бұрын

    God Bless her sweet heart

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage51023 жыл бұрын

    This girl is a real human being..an excellent example to all religious and racist extremists

  • @gracepayoe228
    @gracepayoe2283 жыл бұрын

    Bandula I am very happy to see you back in Pathikade. May God bless you with good health. I appreciate very much this young lady had done. Navodhaya God bless you.

  • @kevinnaththanayake849
    @kevinnaththanayake8495 жыл бұрын

    Great ideas. Great work. Real humanity. If we have 1000 girls like this, the country will be much better.

  • @alpabrawo4375
    @alpabrawo43753 жыл бұрын

    Godaaak pin nangi.

  • @niroshandeniroshande501
    @niroshandeniroshande5017 жыл бұрын

    god bless you......

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners5973 жыл бұрын

    Masah Allah 👍 dunu de suvadai nodunu de gadai .yanadata meva aragena yanna .anadatameva aragena Enna.. good luck. 🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏

  • @chamilasudarshani4775
    @chamilasudarshani47757 жыл бұрын

    respect dear...

  • @fdd87ddfdg24

    @fdd87ddfdg24

    3 жыл бұрын

    Manna niyama apasenhala rata epaduna muslim daruwak jatibada na ubata tiyana manussa kam kiyaala nemakaranna baha nubata budusarani

  • @mallikamallikamallika7743
    @mallikamallikamallika77437 жыл бұрын

    tanks

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    Really l’m proud of you my darling also Utum guna sansara purudu karapu vidihatama thiyanawa 🙏🙏🙏 l wish u a bright future

  • @sandamalifdo607
    @sandamalifdo6077 жыл бұрын

    aththatama oba gana godak adambaraii....suba anagathayak obata...devi pihitaii

  • @thuwanmohammed4624
    @thuwanmohammed46243 жыл бұрын

    May Allah Bless you and your family

  • @hayamariyam9009
    @hayamariyam90097 жыл бұрын

    mashaAllah good luck....

  • @ymffaa6207
    @ymffaa62077 жыл бұрын

    God bless you... nangiyo

  • @hmlafeer4530
    @hmlafeer45303 жыл бұрын

    Really we are proud of you sister.may Allah bless you

  • @chrismarlon7146
    @chrismarlon71467 жыл бұрын

    keep it up

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku38103 жыл бұрын

    මුස්ලිම් උනත් රත්තරං දුවෙක්.දෙවියන්ගේ පිහිටයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දුවේ නුබට

  • @mrmrafee

    @mrmrafee

    3 жыл бұрын

    මුස්ලිම් උනත්, හොඳයි කියපු එකේ අදහස් කරන්න හදපු දේ කුමක්ද ??

  • @shafrazshafraz9676

    @shafrazshafraz9676

    3 жыл бұрын

    Me wage comments dakkama godak sathutui.

  • @mizranhassan6286

    @mizranhassan6286

    3 жыл бұрын

    ඉස්ලාමය කියනවා ජාති බෙද නොබලා නැති බැරි ඔය වගේ දේවල් වලට උදවු කරපුවහම එම දන් දෙන්නාට ඔහුගේ හෝ අැයගේ ධනය තව තවත් වැඩි කරලා දෙනවා මිසක් කවදත් අඩුවක් කරන්නෙ නැහැ මෙසේ කියන්නේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ

  • @fairoozjunaid1594

    @fairoozjunaid1594

    3 жыл бұрын

    මුස්ලිම් උනුත් කියන වචන, හරී දුරක්, MEDIA ???????

  • @dhammavishuddhi1261

    @dhammavishuddhi1261

    3 жыл бұрын

    මුස්ලිම් උණත් කියලා තියෙන වචනයට,එච්චර දුක්වන්න එපා.අපිටම නොදැනී,සිංහල බෞද්ධ,මුස්ලිම් වශයෙන් බෙදිලා

  • @roshansanjeewa4964
    @roshansanjeewa49643 жыл бұрын

    බුදුසරණයි akke❣️❣️❣️

  • @shadowpix7652
    @shadowpix76527 жыл бұрын

    good job...sis.

  • @mohamednawzar5074
    @mohamednawzar50743 жыл бұрын

    Kisima jathi baedhayak naethiva subapathapu.maagae aadharaneeya sinhala sahodharayanta maagae suba paethum.tnxx.❤❤❤

  • @shifanishifani1671
    @shifanishifani16713 жыл бұрын

    Masha Allah my Alah bless you good work

  • @brightnessview5643
    @brightnessview56435 жыл бұрын

    budusarani

  • @shirominewanepaw1741
    @shirominewanepaw17414 жыл бұрын

    Oyage kathawa hariyatama hari nangiyo math oya wagai nangiyo mamath godak duppath ath Mata tiya hama dayakmma mamath asarana ayata wdaw karanawa nangiyo a mage ththththai ammai kiyala dila tiyanawa

  • @JapanwithDD
    @JapanwithDD3 жыл бұрын

    කුමන ආගමක කෙනෙක් උනත් ඇය ඉතා ශ්‍රේෂ්ට කෙනෙක් බුදුසරණයි ඇයට

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    @@kaushalyakaushi6891 සහොදරය සරනයිපිහිටයි දෙකම එකයි නෙද

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    @@kaushalyakaushi6891 explains please

  • @kaushalyakaushi6891

    @kaushalyakaushi6891

    3 жыл бұрын

    Explain karanna tharam man danne na. Man danna vidihata kiwwoth me sansare dukak kiyala budu hamuduruwo deshana kale. Api merenawa aya ipadenawa. Leda wenawa e wage dewal. Budn wahanse deshana kale keles duru kara ganna. Niwan dakinna pin karanna. Newatha ipadimak nathi wena vodihata pin karanna kiyala. Mata kiyala denna tharam theruk na. Hebei un wahanse deshana karapu dewal therum gannawa. (Man harida weradida kiyanna man danne na. Man adahana darmaya meka) net eke serch karanna oyata godak hodata pehedili wei mithraya.

  • @padmikadeneththi2857

    @padmikadeneththi2857

    2 жыл бұрын

    @@ramzizuher3258 මහත්මයා,සම්මා සම්බුද්ධත්වය කියන්නේ ඒක තමයි.බුදුන් වහන්සේ නමක් පහළ වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශාසනය පවතින්නේ උන් වහන්සේ ජීවත් වන කාලයේදි පමණක් නොවේ.උන් වහන්සේ පරිණිර්වානයෙන් සසර ගමන කෙළවර වූ පසුත් වසර ගණනාවක් උන් වහන්සේගේ ධර්මය පවතිනවා.ඒකයි සම්මා සම්බුද්ධත්වයේ ස්වාභවය.සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ කල්ප ගණන් පෙරුම් පිරීමෙන් අනතුරුව.ඇස් ඉස් මස් ලේ දන් දී ඉතාමත් අසීරු පරිශ්‍රමයක් දරා.එබැවින් උන් වහන්සේත්(බුද්ධ රත්නය) ,උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත්(ධම්ම රත්නය), උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුරකින්නා වූ භික්ශූන් වහසේලාත්(සංඝ රත්නය) පොදුවේ ගත් කල ඔය උඩින් සදහන් කරපු තෙරුවන්(ත්‍රිවිධ රත්නය) බුදුන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය පවතින තාක්කල් සියලු දෙව් මිනිස්සුන්ට ඇති වටිනාම සරණ (වටිනාම පිහිට) එයයි.පරම සත්‍ය එයයි.බුදුන් වහන්සේ යනු එක් පුද්ගලයෙක් පමණක් නොවේ.මේ අපි ඉපදී ඇත්තේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය තුළයි.මේ භයානක සසර ගමන පුරාවට අපි පොළොවේ වැලි කැට ගණනට සමාන විශාල ආත්ම ගණනාවක් පෙර විසූ බුදුන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අසන්නට ඇති.උතුම් වූ නිර්වාණයට පිං මදි වූ නිසා තවමත් සසරේ ගමන් කරමින් සිටියි.පෙර පිං ඇති හෙයින් බුදුන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය තුළ ඉපදී ඇත.මේ බුද්ධ ශාසනය තුළ නිවන් දැකීමට නොහැකි වූවොත් අපි තව බුදුන් වහන්සේලාගේ ශාසන තුළත් ඉපදේවි. මං ඔබතුමාට කියා සිටින්නේ බෞද්ධ දර්ශනය පිළිගැනීමට නොහැකි නම් උතුම් බෞද්ධ දර්ශනයට අපහාස නොකරන්න කියා ය.එය ඔබ තුමාගේ සසර ගමන දුක්ඛිත කරන මහා අකුසල් කර්මයක් විය හැකිය.තෙරුවන් සරණයි !

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67033 жыл бұрын

    නිරහංකාර අවයාජ අවංක සිතක් ඇති තැනැත්තියක්.

  • @ronalddejacolynseneviratne5792
    @ronalddejacolynseneviratne57923 жыл бұрын

    Proud of you. I' watching this after many yers since this was put up but, the need to help theose in need is real!!

  • @kumarsingka4835
    @kumarsingka48353 жыл бұрын

    God bless you

  • @safeerpls8979
    @safeerpls89793 жыл бұрын

    Good..

  • @nawanalurasa2027
    @nawanalurasa20277 жыл бұрын

    obata theruvan saranail!

  • @rohannishantha8765
    @rohannishantha87653 жыл бұрын

    Gunayahapath nageniyak.oba siyalu minissunta adarshayak.mudhal paradawa miniskama jayagath awasthawak. Deviyan obat obage paule siyaludenat arakshakarai.jathiya kumakuwat habaminisun thawamath me samajaye sitinawaga sithata daneddi pudhumara sathutak hithata danenne.oba me vishama samajayata dhunne loku adarshayak😍😍😍💐💐💐

  • @damidrmz7915
    @damidrmz79157 жыл бұрын

    really i respect you sis......

  • @faizalali8311
    @faizalali83117 жыл бұрын

    masha allah. godak sathutui

  • @tiktokgirl4487
    @tiktokgirl44875 жыл бұрын

    ماشاء الله

  • @faseehcreation2199
    @faseehcreation21993 жыл бұрын

    really proud of you.............. i like very well.........

Келесі