Shukra | මම ආයෙත් O/L ලියනවා.. ලක්ෂපතියෙන් ලොව දිනූ ශුක්‍රා පාසැලේ පිලිගැනීමේ රැස්වීමේදී කියූ කතාව..

මම මලාලා යුසුෆ්සායි නෙවෙයි,මම ශුක්‍රා මුනර්වර්..
මම ආයෙත් O/L ලියනවා.. ලක්ෂපතියෙන් ලොව දිනූ ශුක්‍රා පාසැලේ පිලිගැනීමේ රැස්වීමේදී කියූ කතාව..

Пікірлер: 126

  • @dilshanwellalage
    @dilshanwellalage3 жыл бұрын

    Thank you Imashi Publishers... ඔබ සැමටම ස්තූතියි... අප සැම එකමුතුව රට දිනවමු..

  • @faznaifafaznaifa7989

    @faznaifafaznaifa7989

    3 жыл бұрын

    Salam shukra sister. All the best.

  • @chandimakumari7352

    @chandimakumari7352

    3 жыл бұрын

    ඔබ හොදින් සිටින්න

  • @vikumbandara4619

    @vikumbandara4619

    3 жыл бұрын

    All the best

  • @deeshanapalihapitiya7185

    @deeshanapalihapitiya7185

    3 жыл бұрын

    Good Job sis....

  • @shirangajayasekara8030

    @shirangajayasekara8030

    3 жыл бұрын

    Yes, you can make a better place for tomorrow... Really proud of you... Another revolution leader for the country... change the community... good luck...

  • @bandara7402
    @bandara74023 жыл бұрын

    ඔයාට ආදරයෙන් සුබ පතනවා දුවේ. යහපත් අනාගතයක් ලැබේවා. ඔයා බලාපොරොත්තු වන තැනටම යන්න ලැබේවා....

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya3 жыл бұрын

    තමාට අනන්‍ය වූ ජීවිතයක් සොයා ගන්න ඇයගේ කතාව සැමට පිළිසරණක් වේවා.

  • @anujashamalee6903
    @anujashamalee69033 жыл бұрын

    ඔයාට දුවේ හදවතින්ම සුභ පතනවා. යහපත් අනාගතයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ. මගේ පැතුම ඔබ වගේ දරුවන් තවත් මේ ලක් දෙරනේ බිහිවේවා......

  • @aboodkfawin3456
    @aboodkfawin34563 жыл бұрын

    වයසට ගිය අපි ත් ආදර්ශමත් කතාවක් දුවට හොද අනා ගත්ත යක් පතමි

  • @samannanayakkara1825
    @samannanayakkara18253 жыл бұрын

    Great speech Wish you all the best Thanks a lot for being a wonderful role model to our society

  • @rushdafathima5425
    @rushdafathima54253 жыл бұрын

    All the very best Shukra Munawwar..ඔබ අැත්තටම ඉතා අාර්ශමත් චරිතයක්.. ඔබට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ♥ we are really happy for u.. May the Almighty bless u.. bless u to achieve all your goals nd success in your life.. You are a great gift for the current society..

  • @fainasmohamed2817
    @fainasmohamed28173 жыл бұрын

    Masha Allah.. Awesome speech Shukra🎉

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    ආදර්ශමත් කතාව බොහොම ස්තුතියි දියණිය තෙරුවන් සරණයි ඔයාට

  • @ishanirox1327
    @ishanirox13273 жыл бұрын

    සහතික ඇත්ත මම මේ කතාව ගොඩක් මගේ ජිවිතේ තියෙනවා මේසහෝදරි ට හදවතින්ම සුබ පතනවා ඔයාගේ සුබ සිහින සේරම සාර්ථක වෙලා ජයවේවා 😁😁😁😁😁

  • @slcreativemedia1979
    @slcreativemedia19793 жыл бұрын

    ආදර්ශමත් කතාවක් 🙏🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    ඉතාම වැදගත් රටට සේවයක් කළහැකි වේවා ,ඔබ රටේ ගව්රවයට ලක්වූයේ ඔබේ දැනුම සහ රටට සහ සංස්කෘතිය දැක්වු ගව්රවය නිසා බව මගේ මතයයි

  • @raniwadiwel8472
    @raniwadiwel84723 жыл бұрын

    ඇත්තටම හිතාගන්න බෑ මේක නම්.විදේශයක ඉගෙන ගන්නා දරවන් පවා පුදුම උපදවන සුළු චරිතයක් දුව ඔයා. ඇදහිය යුතු චරිතයක්. වැඩි හිටි අයෙකු ටත් එහා ගිය.බුද්ධිමට්ටම ගැන ලාංකික වූ අප ඉතා ආඩම්බරයෙන් ඔයාට සෙත් වේවා යි ද යහපත් සමාජ ක්‍රියාකාරිනියක වී ලොව පතල වේවා යි ද ප්‍රාර්ථනා කරනවා.

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen44473 жыл бұрын

    හරිම අර්ථවත් ආදර්ශමත් කතාවක්.පාසල් දැරියක් ඇයගේම පාසල් දූ දරුවන් ආමන්ත්‍රණය කිරිමක්.වටිනා අදහස් අගයමි ඉමාශි ප්‍රකාශකයන්ට පලමුව ස්තුතිවන්ත වෙමි.අපි ලමුන් දැනුමෙන් පෝෂණය කල යුතුමය කියවීම මිනිසා සම්පූර්ණ කරයි ඉතාමත් බුද්ධිමත් දරු පිරිසක් අනාගතයේ බිහිවීමට වැඩිහිටියන් වශයෙන් අපි කටයුතු කරමු ඇයවැනි දරුවන් අනාගතයේ වැඩි වැඩියෙන් බිහිවේවා යන්න මගේ පැතුමයි. දියනිය ඉදිරි ගමන සාර්ථකම වේවා සුබපැතුම්

  • @charmainenissanka7171
    @charmainenissanka71713 жыл бұрын

    You are a credit to your school Shukra, Besides the knowledge you have gathered so far, you are a very good speaker too. Most good speakers are good writers as well. The leadership skills and qualities are transparent in you. Excellent communication in motivational attitude. Your ideology is an inspiration to the young and the old. May all your good dreams and wishes come true. May God Bless and protect you always. Shukra duwa, we love you and wish you all the very best!

  • @kelumprasanna6386
    @kelumprasanna63863 жыл бұрын

    ගොඩක් ආඩම්බරයක් දුවේ ඔයා .තෙරුවන් සරණයි .imashi ආයතනය ගොඩක් pin

  • @pinkberry4459
    @pinkberry44593 жыл бұрын

    සුපිරි හොදේ👌 ජයවේවා 💖💫

  • @spriyadarshani1723
    @spriyadarshani17233 жыл бұрын

    අනේ ධර්මසිරි සර් ඉන්නවා නේද. මමත් මෙ සර්ගෙන් මේවා ඉගෙන ගත්තා. ලන්කාවේ සෑම පාසල් වලටම බෙදා හැරීමට ශක්තිය දෛරිය ලැබේවා.

  • @mochisgurl6895
    @mochisgurl68953 жыл бұрын

    බොහෝ හොඳ speach එකක්.... ඔයා දක්ෂ දරුවෙක්... ඔයා බුද්ධිමත් character එකක්.... බොහෝ හොඳ knowledge එකක් තියෙනවා... Best of luck.

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    දෙව්පිහිටයි පුතෙ

  • @slb2kkilahansaka634
    @slb2kkilahansaka6343 жыл бұрын

    Woow niyamai... Harima lassanai kathawa jaya wewa..

  • @riswanmm1133
    @riswanmm11333 жыл бұрын

    மாஷஅல்லாஹ்"முயற்ச்சீ செய்தால் உங்கலாள் முடியும் நிச்சயம் A Lவகுப்பு பாஷ் பன்னுவீங்க எங்கள் வாழ்த்துக்கள் ஆமீன்"

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32163 жыл бұрын

    ලස්සන චරිතයක් බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @shukramunawwar9223
    @shukramunawwar92233 жыл бұрын

    Thank you for all comments and wishes

  • @moominaameer588

    @moominaameer588

    3 жыл бұрын

    Hiiii.sukra.. u are very best I'm also your age student

  • @vikumbandara4619

    @vikumbandara4619

    3 жыл бұрын

    All the best

  • @shirangajayasekara8030

    @shirangajayasekara8030

    3 жыл бұрын

    Really proud of you...I am also from Galle... Would like to meet once before I died...

  • @fathimaaakifa97
    @fathimaaakifa973 жыл бұрын

    Barakallahu feek dr😍 ..All the best for ur golden future 🤗🖒🖒

  • @maliniperera5152
    @maliniperera51523 жыл бұрын

    Shukra my dear daughter you are so lovely , I wish you all the best !

  • @moominaameer588
    @moominaameer5883 жыл бұрын

    Masha allah... very good speech

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera37963 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @fmsirajsiraj9326
    @fmsirajsiraj93263 жыл бұрын

    Masha Allah great speech

  • @shamaladevi5979
    @shamaladevi59793 жыл бұрын

    Akkiyooo,, KEEP IT UP AND BEST OF LUCK

  • @ajanthabandara8078
    @ajanthabandara80783 жыл бұрын

    I Remembered OLU TELE DRAMA. CONGRATULATIONS DUWA. GOOD LUCK.❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻👌👌👌👌

  • @falinsalma8576
    @falinsalma85763 жыл бұрын

    Very useful n inspiring speech masha Allah Allah bless you n help you in sha Allah love you dear ❤❤

  • @Themsn123456
    @Themsn1234563 жыл бұрын

    கல்விப் பயணத்தில் சிகரம் தொட வாழ்த்துக்கள்.

  • @nicknike2322
    @nicknike23223 жыл бұрын

    Nice speech

  • @ibrahimcalanderlebbe1373
    @ibrahimcalanderlebbe13733 жыл бұрын

    God bless you shukra .

  • @gsjeewanthi8430
    @gsjeewanthi84303 жыл бұрын

    දෙවිපිහිටයි සොයුරිය

  • @tharushiudeshika8701
    @tharushiudeshika87013 жыл бұрын

    ගොඩක් ආදර්ශමත් කතාවක් 🤨🤨😯😯

  • @mohmuza6540
    @mohmuza65403 жыл бұрын

    congrats insha allah u will get a great success in the exam

  • @helayahelaya9736
    @helayahelaya97363 жыл бұрын

    Shakra duwe oya attatama rtata vitarak newei loketama loku abimanayak attatama oba wacanaye parisamaptiyenma srilankikai oyage katawen eka godak pahadili wenawa oya wage daruwo me ratata vitarak newei loketama asambarayak oyage danuma katabaha ati vissatai obta sada jaya

  • @aplusbritishway6779
    @aplusbritishway67793 жыл бұрын

    niyamai shukra akki oyata idiritata yanna puluvan maru

  • @hadijacasim2848
    @hadijacasim28483 жыл бұрын

    MASHA ALLAH ALHAMDULIIA ALLAHUAKBAR May ALLAH give good health and wealth and more n more knowledge till you die Aameen Aameen yarabbal Alameen very good speech welldone MASHA ALLAH

  • @mohamedhinas1653
    @mohamedhinas16533 жыл бұрын

    Congratulations sister Excellent

  • @mohamedfaisal3308
    @mohamedfaisal33083 жыл бұрын

    wish your all the best

  • @anjulamaddumakumarage9773
    @anjulamaddumakumarage97733 жыл бұрын

    Congratulations!!!!

  • @dilaraboscombe.jhsbthebdb6409
    @dilaraboscombe.jhsbthebdb64093 жыл бұрын

    Shukra oyage kathawa godak watina kathawak oyata mn subapathanawa 👏👏👏👏

  • @dermasaudi9393
    @dermasaudi93933 жыл бұрын

    Mamath asavan kathava ahagana hitiyaa kathava godaak adarsamath kathavak tharuvan saranai doniy💞💞❤️❤️❤️🙏🙏🙏

  • @maryamma7295
    @maryamma72953 жыл бұрын

    දිරිය දියනිය සුභ අනාගතයක් ඔයාට

  • @antonalwis2813
    @antonalwis28133 жыл бұрын

    You may achieve your goal 😁💯💯💯💯👍👍👍👍👍👍❤❤❤❤

  • @koumarimadusani8378
    @koumarimadusani83783 жыл бұрын

    බුදු සරනයි දුවට

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe2953 жыл бұрын

    """පින"""🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @imashicolourseparations8265
    @imashicolourseparations82653 жыл бұрын

    congratulations

  • @fainasmohamed2817
    @fainasmohamed28173 жыл бұрын

    Great🤩😍😍😍

  • @BIGJOBSlk
    @BIGJOBSlk3 жыл бұрын

    Good job 👏

  • @Hbhbhbhbhbhbh.
    @Hbhbhbhbhbhbh.3 жыл бұрын

    All the best shukra 🏆

  • @NRJ2024
    @NRJ20243 жыл бұрын

    Great speech, May the almighty bless you to fulfill all your dreams😍

  • @tahaniakshara1550
    @tahaniakshara15503 жыл бұрын

    Mashallah proud of you

  • @geethadebritto4251
    @geethadebritto42513 жыл бұрын

    සහෝදරිය පරිස්සමෙන්. මොකද දන්නවද මීට perat ඔය තරගය දිනපු කීප දෙනෙක් ඉන්නවා හැබයි ඒ අයට ඔය වගේ ප්‍රසිද්ධියක් දුන්නෙ නැහැ වරදවා තේරුම් ගන්න එපා සහෝදරිය ඔබ ඉතාමත් දක්ෂ හොඳ දැක්මක් තියෙන කෙනෙක් ඒගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට ita satutui kaurun හෝ visin මොන යම් හෝ දේකට ඔබව පාවිචිචි කිරීමට සැරසෙනවා ද දන්නේ නැහැ මොකද ඒ ගැන හොඳින් පරිස්සං වෙන්න ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ♥️😘

  • @jfkg5304
    @jfkg53043 жыл бұрын

    Shukra oya sadak wage lassanai ewagema buddimath oba laga anthawadi bawak naha idiriyatath ehema inna balanna ape sinhala minissu kochchara oyata adareida matanadi oya kawru unath oyata hamoma adarei

  • @mohamedjawfer3589
    @mohamedjawfer35893 жыл бұрын

    All the best shukra

  • @antonalwis2813
    @antonalwis28133 жыл бұрын

    Good idea 😄😁💯👍

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe58793 жыл бұрын

    Congratulations

  • @mytvlog954
    @mytvlog9543 жыл бұрын

    ✌️

  • @samanthawaruna8762
    @samanthawaruna87623 жыл бұрын

    Igena gaththata wedak ne.dan job okkoma sramaya suragena kana man puwar karaoyo oba mahansi wela igena ganna eke labaya ganne .

  • @com3581
    @com35813 жыл бұрын

    Congratulations nangi oyata

  • @sachinisandaruwani2651
    @sachinisandaruwani26513 жыл бұрын

    Tanks akka

  • @ruwaninisansala773
    @ruwaninisansala7733 жыл бұрын

    おめでとうございます。

  • @sahansameera5124
    @sahansameera51242 жыл бұрын

    Mata හොඳ හයියක් වුණා ඔය කතාව .😊😊😊😊😆😆😆😆😆😆😆

  • @armyk-news8276
    @armyk-news82763 жыл бұрын

    Kiyanna deyak thiye shukra ta accounts na youtube , facebook instragram or anything parissam venna e namin ena aya subscribe karann kiyala or mkak hari

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

  • @gmjoke6585
    @gmjoke65853 жыл бұрын

    🌹

  • @yoosufyoosuf8225
    @yoosufyoosuf82253 жыл бұрын

    👍👍👍

  • @flavzfoodies233
    @flavzfoodies2333 жыл бұрын

    👍👍👍👍❤

  • @armakram1622
    @armakram16223 жыл бұрын

    🇱🇰🇱🇰♥️♥️♥️

  • @indukumarisenavirathnaindu7331
    @indukumarisenavirathnaindu73313 жыл бұрын

    ❤❤❤👏👌👍

  • @wasana7144
    @wasana71442 жыл бұрын

    ❤️❤️❤️

  • @patupatu1843
    @patupatu18433 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️👍🌷🌷

  • @mrmmohamed239
    @mrmmohamed2392 жыл бұрын

    Al.hamdulella.mahale

  • @kumarysandiya245
    @kumarysandiya2453 жыл бұрын

    Nangiyae oyata Suba anagathayak

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30523 жыл бұрын

    අනේ දුවේ මේ ලන්කාවේ දූවරුන් ඔයා වගේ නම්

  • @chalaniamarakoon7030
    @chalaniamarakoon70303 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dhammasarapiyarathanaps6829
    @dhammasarapiyarathanaps68293 жыл бұрын

    කිසිවෙකුට ගති නොවී ඔබේ මතය පතුරුවමු

  • @wasana7144
    @wasana71442 жыл бұрын

    Sudarma ❤️

  • @induminihansika5065
    @induminihansika50653 жыл бұрын

    👩‍🎓👩‍🎓👩‍🎓

  • @fathimaferoza6886
    @fathimaferoza68863 жыл бұрын

    Masha Allah ❤️

  • @nicknike2322

    @nicknike2322

    3 жыл бұрын

    Hi

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30693 жыл бұрын

    කියන්න දෙයක් නෑ 👌❤️

  • @aboodkfawin3456
    @aboodkfawin34563 жыл бұрын

    මාත් ගාල්ලේ

  • @samjewellery3336
    @samjewellery33363 жыл бұрын

    I am not malala,I am shukra.good reply for some jealousy idiots who are insulting this hard working girl for the reason of jealousy due to her progress.shukra is an example,she got four lap tops as gifts and she is preparing to keep one for her and other three donate to needy students like her.many stupid idiots are criticising her but don't donate anything to any one.god bless this girl,Sri Lanka is lucky to have this kind of bright children.

  • @pjic2346
    @pjic23463 жыл бұрын

    Sirasa taala fil eke tynne me wg maths easy games ned

  • @samjewellery3336
    @samjewellery33363 жыл бұрын

    Buy imashi products.that is a great company.

  • @Flyinggirl893
    @Flyinggirl8933 жыл бұрын

    8:05 දී කිව්වදේ ✅ අද එකවේලක් කෑවොත් හෙට වේල් දෙකක් කනවා කියලා හිතාගෙන උනන්දු වෙන්න 🥰

  • @apsaraperera4992
    @apsaraperera49923 жыл бұрын

    Mage channel ekath balanna.

  • @slvlogertamil9171
    @slvlogertamil91713 жыл бұрын

    Mage original channel eka meka anith okkoma fake Thank you shukra munawwar

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna79983 жыл бұрын

    Attha dee කියන්නෙ .

  • @mohamedbasheer6648
    @mohamedbasheer66483 жыл бұрын

    O

  • @samannisha1
    @samannisha13 жыл бұрын

    මෙන්න එන්නත KZread :- kzread.info/dash/bejne/qIpsqqeGZ9zeh6w.html

  • @dgffgggfghf5960
    @dgffgggfghf59603 жыл бұрын

    Subaru.pathum.chutiye

  • @KJCSL
    @KJCSL3 жыл бұрын

    Meyawa anawashya widihata promote karanna epa. Daksha daruwek.echcharai.ehema nethuwa jathika.weerawariyek neweine..oni tharam daksha daruwo me rate innawa

  • @vithanageshanthi8614

    @vithanageshanthi8614

    3 жыл бұрын

    Aththatama. Den youtube kaarayo meyawa market karana wedak wenne!

  • @denzilaponso208
    @denzilaponso2083 жыл бұрын

    0

  • @jayantha4
    @jayantha43 жыл бұрын

    When you go uni you will be forced to wear nicab, you do what you like and not what others tell you!

  • @jha4329
    @jha43293 жыл бұрын

    Rendu million sallikaaha islam maarkatha kewala paduthuraai....

Келесі