No video

Shukra Munawwar/අලි ශබ්රී ඇමති තුමා ඉදිරියේ ශුක්රා මාධ්‍යට කල සංවේදී කතාව /Hon Minister Ali Shabree

Nimrose Media Team # Sukra Munawwer # Nimrose Media Team ../ Sirasa Lakshapathi /Shukra Munawwar / අලි ශබ්රී ඇමති තුමා ඉදිරියේ ශුක්රා මාධ්‍යට කල සංවේදී කතාව විශාල මුදල් ත්‍යාගයකුත් ලැබිලා / Hon. Minister Ali Shabree ./.... More Video......../ ....... Shukra Munawwar /පෙර ආත්මයක් පාසා එන දැනුම් සම්බාරයක් ශුක්රාට ලැබිලා ජිනරතන හිමියන් ගේ ආශීර්වාද ය. • #Shukra Munawwar /පෙර ... ..Please මෙවැනි වීඩ්යෝ දිගටම බලන්න අපිව /Subscribe කරන්න / Like කරන්න / Comment කරන්න...... Thanks ******** Contact - 0776-136222

Пікірлер: 89

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 Жыл бұрын

    ඇත්තම තමයි ආදරනීය දොණී ඔයා හරිම දක්ෂයි සමාජයට අවශ්‍ය ඔබ වැනි අදහස් දරන දරැවන් මයි..❤ වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා මම බෞද්ධ ඒ දර්ශනය අනුව ජීවත් වුනත් සෑම ජාතිකකටම ගෞරව කරනවා..

  • @kurshidahamedkurshidahamed3040
    @kurshidahamedkurshidahamed30403 жыл бұрын

    Superb information my dear daughter shukra.

  • @kalanayamithsrimuthunayake6557
    @kalanayamithsrimuthunayake6557 Жыл бұрын

    Great speech made by Shukra.thank you so much.god bless you

  • @ahmwajurdeen2659
    @ahmwajurdeen26592 жыл бұрын

    She is symbol of unity In Sri Lanka communication barrier is a problem

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Жыл бұрын

    ඔබ දැනුම් තේරුම් ඇති මුස්ලිම් දියණියක් ජයවේවා ඉදිරියටම යන්න

  • @premasiriwaduge2186
    @premasiriwaduge21862 жыл бұрын

    දුවෙ ඹබෙ කතාව ඇත්ත. අපි සියලු දෙනාම ශිලංකික. ඹබට තෙරුවන් සරණයි අල්ලා දෙවි පිභිටයි

  • @razanrazaana3451
    @razanrazaana34513 жыл бұрын

    Masha Allah superb congratulations shukra 🤝👏👏👍🌹

  • @salmasarif9202
    @salmasarif92023 жыл бұрын

    අල්ලා දෙව් පිහිටයි ෂුක්රා දුව

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    2 жыл бұрын

    Rarthara duwe ape rathara duwe obai divita arthawath kare..budu saransi obsta

  • @sureshprasad4269
    @sureshprasad42693 жыл бұрын

    බුදු සරණයි අල්ලා දෙවියන්ගෙ පිහිටයී

  • @mohammedjaya7162
    @mohammedjaya71623 жыл бұрын

    සිංහල භාශාව හරිම ලස්සන භාශාවක්. ශ්‍රී ලාංකික මුස්ලිම් දමිළ සියලුම දෙනාම අනිවාර්යයෙන් සිංහල භාශාව ඉගෙන ගත යුතුමය්. ඒවගේම සිංහල අය 98% දමිළ භාශාව හසුරුවන්න බැහැ .සිංහල සහෝදර සහෝදරියන් අනිවාර්යයෙන් දමිළ භාශාව ඉගෙන ගත යුතුය්. සුභ පැතුම් ❤❤😀👍👍👌

  • @indikasamankumara6434

    @indikasamankumara6434

    3 жыл бұрын

    අනිවා.. ජය වේවා සහෝදරයා

  • @anurabandara4426
    @anurabandara44263 жыл бұрын

    ආ මග කෙටි යා යුතු මග දුරයි නුවනින් අවදියෙන් යා යුතු බව පෙන්නෙ සාමාජය හරි කුරිරුයි දුවේ කල්පනාවෙන් ගමන යන්න බුදුසරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @isharadilrukshi9171
    @isharadilrukshi91712 жыл бұрын

    ශුක්රා මුනව්වර් අක්කි ඉගෙන ළමයින් විදිහට අපිට ලොකු ආදර්ශයක් !.......මම ශුක්රා අක්කිට අධ්‍යාපන පැත්තෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න wish කරනවා ❤

  • @kaanoma661
    @kaanoma6613 жыл бұрын

    ජාති බේ ද වැඩක් na අපිට මටනම් දුව ඔයාව කෝටියක් වටිනවා අගෙයි මම කුවේට් බුදුසරණයි අල්ලලා දේව් යන්ගේ පිහිටයි

  • @kumarsanmugam3200
    @kumarsanmugam32002 жыл бұрын

    Well said....language is for communication only not for hatred.

  • @angelodaniele2220
    @angelodaniele22203 жыл бұрын

    අල්ලා දෙවි පිහිටයි ශුක්රා දුව.

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤ මම Shukra munawwar ❤

  • @sudarmakekulawela8418

    @sudarmakekulawela8418

    3 жыл бұрын

    No matter how popular you are , please make sure to do your academic work well . You have a great opportunity to excel in life !

  • @ummbasitmalik7349

    @ummbasitmalik7349

    3 жыл бұрын

    දුව අපි රට ඉදන් ඔයා ගෙ කතා බලනවා ඔයාගෙ වටිනා කම කියලා වැඩක් නැහැ සුඛ අනාගතයක් ඔයාට අල්ලා දෙවි පිහිටයි ආමින්

  • @aa-ef9go

    @aa-ef9go

    3 жыл бұрын

    ❤❤❤❤

  • @Flyinggirl893

    @Flyinggirl893

    3 жыл бұрын

    මැය තවම ඉගෙන ගන්න දරුවෙක් වුනාට අපි කාටවත් නැති ඨර්යක් සහා අලුත් අදහස් ඇයට තියෙනවා✅ ඇයට තියෙන ජාතික කැක්කුම රටට ආදරය ඇයගේම මුස්ලිම් සහෝදරියන් වෙනුවෙන් ඇය කතාකරන්නේ ඇය කිව්වා "මම දෙයක් ලැබෙන කම් බලන් හිටියේ නැහැ... මන් ඒදේ ලබා ගන්න හඹා ගියා...මම ම පොත් පත් කියෙව්වා... Laptop ekak කව්රුත් මට ගෙනත් දුන්නැහැ මම ම ලක්ෂපති වැඩසටහන හරහා ඒක ගන්න උත්සාහ කලා ......💜super what she said i agree භාෂාවන්" තුනක් දන්න කෙනෙක්ට එකිනෙකාව හොදින්ම තේරුම් ගන්න පුලුවන් ඔය නැගනහිර පැත්තේ මුස්ලිම් මිනිස්සුන්ට හුගාක් සින්හල බැහැ හෝ ඒ අය සින්හල කතාකරන්න කැමති නැහැ... දකුණෙ සමහරුන්ට දෙමල බැහැ හෝ ඒඅය දෙමල කතා කරන්න ආසාවක් නැහැ "මේ හිතීමයි වෙනස් වෙන්න ඕන අන්න එතනිනුයි ජාතික ආලය පටන් ගන්නේ" anyway shukra api monade kohoma katha kalath oyata me thiyena ඨර්‍ය ඉදිරියටත් තියෙවා!!!...බුදුන් දෙසු ඨර්මය කෙරෙහිත් ඔබ වැනි ඉගෙන ගන්නා වයසක සිටින දැරිවියක් විවර්ත මනසින් පුලුල්ව හිතනවා කියන්නේ පෙර පිනක් ඔබට ලැබුනු #godbless #බුදුසරණයි මම ඔයාට කියන්න කැමති එකම දේ darling ඔයා සමහර සම්මුඛ සාකච්ඡා වලට යද්දී හොදින් තෝරා බලා ඒවාට යන්න මොක්ද ලන්කාවේ වගේ රටක ජාති බේද අව්සන්න හරීම ලේසියි ඔයාව ඒකේ ඉත්තෙක් කරගන්න පුලුවන් මෙයාලා...ඔයාට හොද මොලයක් තියෙනවා පරිස්සමෙන් තීරණ ගන්න 🥰🥰🥰 ඔයාට ගැලපෙන්නැතු interview ඉගෙනගන්න තියෙනවා busy hari kiyalaa maga harinna ඔයාව පාවිච්චි කරනවා වගේ දැනුනොත් මොකද ඔයා ඔය ඔයාගෙ දැනුමෙනුයි open mind එකෙනුයි හදා ගත්ත තැන ඒ විදිහටම තියාගන්න 😚🙏🙏🙏

  • @snowfairy4514

    @snowfairy4514

    3 жыл бұрын

    💟

  • @tharangasajeewani5737
    @tharangasajeewani57373 жыл бұрын

    Super, akki 👍

  • @fathimarifaya9516
    @fathimarifaya95163 жыл бұрын

    Thank you sir

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    දෙවි පිහිටයි දුවෙ ඔයාට සුබ අනාගතයක්

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage70383 жыл бұрын

    good luck nice to see you, happy no 1 .

  • @chathurikalakmi3307
    @chathurikalakmi33073 жыл бұрын

    රත්තරන් දුවේ දිරිය රත්තරන් දුවේ................... තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි............ ඉදිරියට ම .. යන්න තව දුවේ..

  • @komary1238
    @komary12383 жыл бұрын

    Budu saranai Allha dewi pihitai sukra duwa

  • @KumariKumari-yh8yu
    @KumariKumari-yh8yu3 жыл бұрын

    බුදුසරණයි ❤❤❤❤❤

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 Жыл бұрын

    Sukra duwa oya nihathamaniwa apioyata garu karanawa budusaranai jesuphitai alla dawiyanga phitai

  • @jennyfernando4610
    @jennyfernando46103 жыл бұрын

    God bless you

  • @jayasenajayasena3185
    @jayasenajayasena31852 жыл бұрын

    Thank you so much..... Allah bless......🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐🌙⭐

  • @mohamedhafeel5480
    @mohamedhafeel54803 жыл бұрын

    Very good infomation daughter go a head Allah bless u and thanks for hon. Minister ali sabrina and others

  • @mohamedhafeel5480

    @mohamedhafeel5480

    3 жыл бұрын

    Correction very good information daughter shukra go ahead Allah bless you and thanks to hon.minister ali sabri school principal and other well wishers

  • @pushpajasintha6071
    @pushpajasintha60713 жыл бұрын

    Good luck shukra.proud of you.

  • @silmyanver3566
    @silmyanver35663 жыл бұрын

    Yes you are definitely right but we are not getting proper opportunity to learn sinhala at schools, I was very interested to learn sinhala but it was very hard to get teachers to school, so did my brother was very interested to learn sinhala in those days. So it is very important to provide enough and good teachers to tamil medium school. Educational ministers better take enough action to sort out the above mentioned issues. Anyway finally our family members including me learned Sinhala only after leaving school. The sad thing in learning sinhala in my life was, one day I missed my sinhala writing book to the school ( left at home), so the teacher gentleman sent me out of the class as a punishment and I missed that day lesson. So we all are collectively responsible for everything, let's wake up our mother land Sri-Lanka. Rise up Sri-Lanka.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Жыл бұрын

    thanks dear

  • @mtg6355
    @mtg63553 жыл бұрын

    Congratulations 👍

  • @mohammednizam9539
    @mohammednizam95393 жыл бұрын

    Congratulations shukra🤝🤩

  • @razeekhassim257
    @razeekhassim2573 жыл бұрын

    Daughter u won the hearts of all sri Lankan a hidden gem sisara brought to mother lanka u won 2 million and remember 23 millions hearts also won not in Sri Lanka but around the globe that we are proud of u Allah will help u in your future goal we prayer to Allah to guide to correct path

  • @zainhaleema7369

    @zainhaleema7369

    3 жыл бұрын

    Congratulations good speech 👍👍👍👍❤

  • @sirasmohomed1125
    @sirasmohomed11253 жыл бұрын

    excellent speech sukra munawwar

  • @surangadissanayaka7684
    @surangadissanayaka76843 жыл бұрын

    Budu saranai...

  • @raindropsandroses18
    @raindropsandroses183 жыл бұрын

    Mashaallah!!

  • @thavindunimdiyaabera3881
    @thavindunimdiyaabera3881 Жыл бұрын

    තෙරුවන් සරණයි !පුතේ .

  • @user-cz9ie2mq2d
    @user-cz9ie2mq2d3 жыл бұрын

    Mashaallaah

  • @NasikViews
    @NasikViews3 жыл бұрын

    ماشاءالله

  • @madushanthabraw9073
    @madushanthabraw90732 жыл бұрын

    Niyamaiii

  • @sahansameera5124
    @sahansameera51243 жыл бұрын

    කතාව නියමයි 👍👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😎😎😎😎😎😎😎😎😃😃😃😃😆😆😆😆😆😆

  • @mmmchandre8036
    @mmmchandre80363 жыл бұрын

    MashAllah MashAllah

  • @renukahemamali1879
    @renukahemamali18793 жыл бұрын

    Suba pathum duwa hida anagathyak b.s ❤❤❤❤

  • @sonikff3084
    @sonikff30843 жыл бұрын

    Sirasa hoda wada thama hamadama kanannee super

  • @nimrosemediateam445
    @nimrosemediateam4453 жыл бұрын

    More Video Shukra Munawwar /පෙර ආත්මයක් පාසා එන දැනුම් සම්බාරයක් ශුක්රාට ලැබිලා ජිනරතන හිමියන් ගේ ආශීර්වාද ය.kzread.info/dash/bejne/eYhkttmBZ9PWcrw.html............​

  • @sahansameera5124
    @sahansameera51243 жыл бұрын

    Masha Allah 😍😍😍😍🕋🕋🕋🕋🕋🕌🕌🕌🕌

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤🌎

  • @sunilshantha4114
    @sunilshantha41143 жыл бұрын

    Shukra duwa geya durak obata budu saranae alla dewe pehitae

  • @silgunasadaham9602
    @silgunasadaham96023 жыл бұрын

    Zsukkra ethth kathakarana lamayek budusarnai

  • @user-rr4pm2hz9i
    @user-rr4pm2hz9i Жыл бұрын

    ❤🇱🇰❤

  • @amashadewduni2508
    @amashadewduni25082 жыл бұрын

    jaya seewa sukra;

  • @carlocarlo6925
    @carlocarlo6925 Жыл бұрын

    GOOD LUCK DONI

  • @rizanafarook5403
    @rizanafarook54033 жыл бұрын

    MashAlla 💖❤💘💕👍

  • @inayarazik4840

    @inayarazik4840

    3 жыл бұрын

    MashAlla🌺🌺🌺❤

  • @rizanafarook5403

    @rizanafarook5403

    3 жыл бұрын

    Alladak kaawall.

  • @anurasamarakoon4615
    @anurasamarakoon46153 жыл бұрын

    oyata suba anagatayak duwe;;;;;;;;;;;;;

  • @Flyinggirl893
    @Flyinggirl8933 жыл бұрын

    මැය තවම ඉගෙන ගන්න දරුවෙක් වුනාට අපි කාටවත් නැති ඨර්යක් සහා අලුත් අදහස් ඇයට තියෙනවා✅ ඇයට තියෙන ජාතික කැක්කුම රටට ආදරය ඇයගේම මුස්ලිම් සහෝදරියන් වෙනුවෙන් ඇය කතාකරන්නේ ඇය කිව්වා "මම දෙයක් ලැබෙන කම් බලන් හිටියේ නැහැ... මන් ඒදේ ලබා ගන්න හඹා ගියා...මම ම පොත් පත් කියෙව්වා... Laptop ekak කව්රුත් මට ගෙනත් දුන්නැහැ මම ම ලක්ෂපති වැඩසටහන හරහා ඒක ගන්න උත්සාහ කලා ......💜super what she said i agree භාෂාවන්" තුනක් දන්න කෙනෙක්ට එකිනෙකාව හොදින්ම තේරුම් ගන්න පුලුවන් ඔය නැගනහිර පැත්තේ මුස්ලිම් මිනිස්සුන්ට හුගාක් සින්හල බැහැ හෝ ඒ අය සින්හල කතාකරන්න කැමති නැහැ... දකුණෙ සමහරුන්ට දෙමල බැහැ හෝ ඒඅය දෙමල කතා කරන්න ආසාවක් නැහැ "මේ හිතීමයි වෙනස් වෙන්න ඕන අන්න එතනිනුයි ජාතික ආලය පටන් ගන්නේ" anyway shukra api monade kohoma katha kalath oyata me thiyena ඨර්‍ය ඉදිරියටත් තියෙවා!!!...බුදුන් දෙසු ඨර්මය කෙරෙහිත් ඔබ වැනි ඉගෙන ගන්නා වයසක සිටින දැරිවියක් විවර්ත මනසින් පුලුල්ව හිතනවා කියන්නේ පෙර පිනක් ඔබට ලැබුනු #godbless #බුදුසරණයි මම ඔයාට කියන්න කැමති එකම දේ darling ඔයා සමහර සම්මුඛ සාකච්ඡා වලට යද්දී හොදින් තෝරා බලා ඒවාට යන්න මොක්ද ලන්කාවේ වගේ රටක ජාති බේද අව්සන්න හරීම ලේසියි ඔයාව ඒකේ ඉත්තෙක් කරගන්න පුලුවන් මෙයාලා...ඔයාට හොද මොලයක් තියෙනවා පරිස්සමෙන් තීරණ ගන්න 🥰🥰🥰 ඔයාට ගැලපෙන්නැතු interview ඉගෙනගන්න තියෙනවා busy hari kiyalaa maga harinna ඔයාව පාවිච්චි කරනවා වගේ දැනුනොත් මොකද ඔයා ඔය ඔයාගෙ දැනුමෙනුයි open mind එකෙනුයි හදා ගත්ත තැන ඒ විදිහටම තියාගන්න 😚🙏🙏🙏

  • @m.gunasekaranmarimuthu9373
    @m.gunasekaranmarimuthu93733 жыл бұрын

    Don't promote your business help that poor girl education

  • @nawsarjeinulabdeen3452
    @nawsarjeinulabdeen34523 жыл бұрын

    MASHA ALLAH THABARAK ALLAH

  • @slshow8614
    @slshow8614 Жыл бұрын

    සුක්ඩ්‍රා ඔයා මුස්ලින් දරුවෙක් උනත් හොද අදහස් ටිකක් වැඩිහිටි අයට දුන්නේ ඔයාට බුදු සරනයි

  • @ukc9488
    @ukc9488 Жыл бұрын

    Pute oya prarthana karana hamadeyakma eshta weewa.

  • @athulachandana2060
    @athulachandana20603 жыл бұрын

    Niyami atta katawa

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    අල්ලා දෙව්පිහිටයි පුතෙ

  • @angelodaniele2220
    @angelodaniele22203 жыл бұрын

    රටේ සමහර මුස්ලිම් ලොක්කෝ ශුක්රා වටා එකතුවෙලා පල්ලිවලට බෝම්බ ගහන්න හොඳ අවස්තාවක් පාදගන්නවා මුස්ලිම් අන්තවාදින්ට හොඳම අවස්තාවක්.

  • @aniludayasiriudayasiri5687
    @aniludayasiriudayasiri56873 жыл бұрын

    Doo oyagena adambarai.. mamath goda dy danagaththa..

  • @ashkarashkar937
    @ashkarashkar9372 жыл бұрын

    8.45

  • @wijethunghe..479
    @wijethunghe..4793 жыл бұрын

    හැබැයි ගොඩක් ඊරිසිය කරන්නේ අපෙ සිංහල අය තමා

  • @kathikasewwandi1397
    @kathikasewwandi13973 жыл бұрын

    ඔයාලා දැක්කද shukrage mune අමුතු mala vichcha ගතියක්. එයා ඉන්නේ ලොකු pidanayakin කියලා මට හිතෙනවා 😭😭😭

  • @afayimo
    @afayimo3 жыл бұрын

    Mr. Ali Barbery, The Biggest weak point in the Parliament, National List minister. He Came to lean something from Miss Shukra Munawwara ? This man and his party are very famous in Fooling peoples in the Country and in the World. Please Don't interrupt this intelligent Women's life style. She was Born in Katugoda, One of the Beautiful Area, She and the peoples around her knows very well about your polical Game. National List... National list !!!!

  • @NihalBandula
    @NihalBandula Жыл бұрын

    සල්ලි තෑගි දුන්න ට කමක් නෑ දේශපාලනේ වෙනුවෙන් ඔය දරුවා විකුණන්න හිතන්න එපා බහුතර සිංහලයිනුත් බලාගෙන ඉන්නේ අසාධාරණයට එරෙහිව😅😅😅

  • @mohamedfayas2375
    @mohamedfayas23752 жыл бұрын

    Youbookmeenew

  • @Sabira-gx1ed
    @Sabira-gx1ed Жыл бұрын

    Ahan kotta matta

  • @anthonymervin564
    @anthonymervin5643 жыл бұрын

    Ai mokadaa meee shukravtaa vitarak salakili kochcharaa laksapathi bihi unadaaa ai meyataa vitarak muslin nisadaaa

  • @malikapoi7585

    @malikapoi7585

    3 жыл бұрын

    Anae manda ban

  • @angelodaniele2220
    @angelodaniele22203 жыл бұрын

    රටේ සමහර මුස්ලිම් ලොක්කෝ ශුක්රා වටා එකතුවෙලා පල්ලිවලට බෝම්බ ගහන්න හොඳ අවස්තාවක් පාදගන්නවා මුස්ලිම් අන්තවාදින්ට හොඳම අවස්තාවක්.

Келесі