දෙන්නම ලිව්ව එකම රචනාව | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 98

  • @priyantha19452
    @priyantha194522 жыл бұрын

    පැය දෙකතුනක් චිත්‍රපටියක් බලලා ලබන සතුටට වඩා සතුටක් දැනෙනවා මෙි සුරතල් කෙලිපැටික්කිගේ කතාව අහගෙන හිටියහම ඔයා අපේ රටට වටිනා සමිපතක් දෝනි

  • @abduliflal6826

    @abduliflal6826

    2 жыл бұрын

    U have used very very respectful words. This shows your good personality. Keep it up

  • @deepikakahandawala883
    @deepikakahandawala8832 жыл бұрын

    සිංහල කෙල්ලෝ වචන 10 කතා කලොත් 8ක්ම ඉංග්‍රීසි..ඒ අතින් මේ දුව කොච්චර හොඳට සිංහල කතා කරනවද 🙏❤️

  • @bishanbi3793

    @bishanbi3793

    2 жыл бұрын

    එහෙම තමයි නවීන ලෝකය

  • @deepikakahandawala883

    @deepikakahandawala883

    2 жыл бұрын

    @@bishanbi3793 😂මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ,අනේ මන්දා මෙහෙ නම් බාල මහළු කවුරුත් උන්ගේ බාශාවට විතරයි මුල් තැන,.ලංකාවේ උන් නවීන කියන්නේ මොකක්ද 🤔🙏😂

  • @shamryameen2647

    @shamryameen2647

    2 жыл бұрын

    Eken 6k ma waradhi Anthimata sinhalath dhannaa English dhanneth naa😂😂

  • @deepikakahandawala883

    @deepikakahandawala883

    2 жыл бұрын

    @@shamryameen2647 eka nm 100% aththa🤙🤙

  • @ashanidafra5053

    @ashanidafra5053

    2 жыл бұрын

    @@bishanbi3793 well said

  • @lilidesilva5163
    @lilidesilva51632 жыл бұрын

    දුව ආතීකා "බුදු සරණයි" මැණික ඔයාට 💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ishfaqiqbal4001
    @ishfaqiqbal40012 жыл бұрын

    මමත් මේ පාර O/L රචනාවට ලිව්වේ 'මත්ද්‍රව්‍ය ' ගැන . මේ සහෝදරියට සුභ අනාගතයක් 💪💪👍👍💙💙❤❤

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology2 жыл бұрын

    මේ වැඩසටහන බලන බොහෝ දෙනෙක්ට ලක්ෂපති වුනා වගේ දැනෙයි....ඒ තරම් වටිනව. ජයම වේවා.

  • @shikarawijesekara6512
    @shikarawijesekara65122 жыл бұрын

    මට ඔබතුමාට කියන්න වුවමනා අද ලක්ෂපති වැඩසටහනේදි ගේම් ගැන කියපු ටික හරිම වැදගත් කියලා,අපි දරුවොත් එක්ක බලන්නේ. අපි කියනෙ දේම ඔබතුමත් කීවාම හරි වටිනවා.ස්තුතියි සර්.වෘත්තිමය අවස්ථාව සැමට ප්‍රයෝජනවත් ලෙස යොදා ගත්තට. සර් ඇතුළු පවුෙල් සැමට තෙරුවන් සරණයි! ශිඛාරා විජේසේකර. කන්තලේ.

  • @akeelkonvicted8540
    @akeelkonvicted85402 жыл бұрын

    මාෂා අල්ලාහ් 💜❤️ නංගි

  • @lakshithapiyumantha1122
    @lakshithapiyumantha11222 жыл бұрын

    දවසක බලන්න ආස වැඩසටහන මෙන්න මේකයි චන්දන සූරිය බණ්ඩාර මහතාගෙන් පශ්න අහන්න තිබ්බනම් මරු නේ එකම ආශාව එයයි හ්ම්ම්

  • @SaSa-zw7pz

    @SaSa-zw7pz

    2 жыл бұрын

    യ:

  • @mohanedilham5025
    @mohanedilham50252 жыл бұрын

    Dear daughter, wish your bright future! And may Allah bless you!

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt2 жыл бұрын

    මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    අයියෝ මත්ද්‍යවය රකුසා අචුරැදු 30ක් තිස්සේ රචනා ලියලත් ඉවර කරන්නෙ නැත්තෙ , ඊලග පරම්පරාවටත් යවන්න ආයොජන කරල තියන නිසයි.

  • @priyanthakumara3355
    @priyanthakumara33552 жыл бұрын

    Good luck sister 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @mohamedshiraz5950
    @mohamedshiraz59502 жыл бұрын

    Very good program also the presenter Brilliant 👏👍

  • @susilwijekoon2359
    @susilwijekoon23592 жыл бұрын

    Me Thamai Rate Pinata Pahalawana Jathika Wasthu Suba Anagathayak Adarei Duwe Budu Saranai👀🧿 🌻🙏🇱🇰 🇮🇶

  • @princycyprus820
    @princycyprus8202 жыл бұрын

    Super duwa may Allah bless you

  • @azzashariq7273
    @azzashariq72732 жыл бұрын

    Dawasaka mamath enawa lakshapathi.. Nikan enna bahne eka hinda igena gannawa.. Mama dan aurudu 15y .. 16ya ipaduna gaman enawa lakshapathiii..

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon28492 жыл бұрын

    Lassana daruwek. Adaraneeya daruwek. Jaya wewa puthe.

  • @isharalakmal6647
    @isharalakmal66472 жыл бұрын

    God bless you surya Bandara Sir LONG LIFE You From Bahrain jameela.

  • @nazly21careem79
    @nazly21careem792 жыл бұрын

    Great beautiful intelligent beautiful young beautiful daughter

  • @AbdulRazzak-to4vq
    @AbdulRazzak-to4vq2 жыл бұрын

    Very good luck ❣️ Keep moving!!!

  • @deepaldeepal2223
    @deepaldeepal22232 жыл бұрын

    Great mind ,well done sister

  • @ndean2147
    @ndean21472 жыл бұрын

    Great, congratulations, may Allah bless you 👌👍

  • @sri_2003.
    @sri_2003.2 жыл бұрын

    Mulu episode ekama danawanam godak hodai

  • @sudanapoli6016
    @sudanapoli601610 ай бұрын

    Good Good baby baby baby ❤

  • @nimalbandara7748
    @nimalbandara77482 жыл бұрын

    oba kathawa supiri suba anagthayak nirogisuwa pathami davi pihitai .. ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @nuzlafathima7767
    @nuzlafathima77672 жыл бұрын

    Obe anagathayata suba pathanawa

  • @dubailife3027
    @dubailife30272 жыл бұрын

    Great 👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna10137 ай бұрын

    නියමයි දුව..ඔයාගෙ..දක්සකම..අගය. කරනවා .ඔයාට ..අල්ලා දෙවියන් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mhdblacking4016
    @mhdblacking40162 жыл бұрын

    Good luck sister God bless you

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja12622 жыл бұрын

    Maasha Allah good daughter well done

  • @h.p.asankabandara3666
    @h.p.asankabandara36662 жыл бұрын

    Lassana daksa doni kenek

  • @abduliflal6826

    @abduliflal6826

    2 жыл бұрын

    Sahathika aththa

  • @mohammedjaya7162
    @mohammedjaya71622 жыл бұрын

    හදවතින්ම සුභ පැතුම් 🤗🤗❤

  • @annomanissanka3944
    @annomanissanka39442 жыл бұрын

    බුදුසරණයි ❤❤❤

  • @majugamage9972
    @majugamage99722 жыл бұрын

    apita Potha labunaa..Mr. Sooriyabandara Bohoma Stuthiyi..🙌

  • @rifdhyahammed6588
    @rifdhyahammed65882 жыл бұрын

    MASA.ALLAH.

  • @malikapoi7585
    @malikapoi75852 жыл бұрын

    Singhala .budusaranari duwae oyaata.no.1

  • @zulfimro3079
    @zulfimro30792 жыл бұрын

    Good luck sister

  • @fathimanaf4590
    @fathimanaf45902 жыл бұрын

    Super

  • @hishu123
    @hishu1232 жыл бұрын

    Best of luck dear may Allah bless you..

  • @shaikmohammad5708
    @shaikmohammad57082 жыл бұрын

    Mashallah thabaraka rahiman 👌💘

  • @fahimazainab1405
    @fahimazainab14052 жыл бұрын

    Allah bless you sisy😍

  • @rikaariyaa6028
    @rikaariyaa60282 жыл бұрын

    Good luck ♥️♥️♥️

  • @Mrblacky59
    @Mrblacky592 жыл бұрын

    AARTIKKA GOOD NIHGT

  • @sanfarmsrilanka7849
    @sanfarmsrilanka78492 жыл бұрын

    Congratulations

  • @mfmnaskar4739
    @mfmnaskar47392 жыл бұрын

    Mashallah go ahead

  • @zeenath0805
    @zeenath08052 жыл бұрын

    May allah blss u

  • @sandunitharuka6423
    @sandunitharuka64232 жыл бұрын

    💯🔥😘

  • @shihanamuzni7534
    @shihanamuzni75342 жыл бұрын

    May Allah bless you dear 🤲🏻

  • @sanjeewanandana281
    @sanjeewanandana2812 жыл бұрын

    Godak hoda program ekak

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka39692 жыл бұрын

    👏👏👏👏👏

  • @shincool1705
    @shincool17052 жыл бұрын

    Doniyo oyage patum ista wewa kiyala prartana karanawa......

  • @nuzrathzubair2833
    @nuzrathzubair28332 жыл бұрын

    👍

  • @raveeshadenuwan3726
    @raveeshadenuwan37262 жыл бұрын

    👍👍👍

  • @majugamage9972
    @majugamage99722 жыл бұрын

    👏👏👏🙌🙌🙌🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @aishadeen1140
    @aishadeen11402 жыл бұрын

    Loken thuran kharmu math khdu ...🙌Mashllah allah bleysing u dear 💞💞🇦🇪

  • @mohammedshiyam2933
    @mohammedshiyam29332 жыл бұрын

    🤲👍

  • @sandunitharuka6423
    @sandunitharuka64232 жыл бұрын

    Me akkata A9 da

  • @sandunitharuka6423

    @sandunitharuka6423

    2 жыл бұрын

    🔥💯🔥

  • @yashodhinisankalpa3772

    @yashodhinisankalpa3772

    2 жыл бұрын

    Ow

  • @yohan7672

    @yohan7672

    2 жыл бұрын

    A9 nm mnd😅

  • @yohan7672

    @yohan7672

    2 жыл бұрын

    A/l science krhm therey😁

  • @mohamednizwar4756
    @mohamednizwar47562 жыл бұрын

    Sprrrrb sis Masha allahh.....

  • @nooranaleem9616
    @nooranaleem9616 Жыл бұрын

    Hi lik

  • @ruhulnizar9247
    @ruhulnizar92472 жыл бұрын

    Ma Sha Allah.

  • @mohdnaleem1197
    @mohdnaleem11972 жыл бұрын

    Lik

  • @oziiz3627
    @oziiz36272 жыл бұрын

    ලුණුත් ඕනවට වැඩිය ප්‍රශ්නයක් තමයි

  • @naveedansar4218
    @naveedansar42182 жыл бұрын

    congratulations

  • @apkapk6416
    @apkapk64162 жыл бұрын

    Sahateka.attha.duwa.mawara.canda.gatta.palamua.matdrweya.natekaranawa.kewa.una.tawat.wadewemai.afadaruwo.kalakanne.wema.mawaen.wedawanna.damaupeyo

  • @thenuk2874
    @thenuk28742 жыл бұрын

    1com 1view

  • @dhanush235
    @dhanush2352 жыл бұрын

    😝

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv2 жыл бұрын

    Jaathi bedaya wawaagena kana paaharayinee ! Mewaa hondin balalaa hadiyallaaa

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    2 жыл бұрын

    "O mankind! We created you from a single (pair) of a male and a female, And made you into nations and tribes, that ye may know each other (Not that ye despise each other). Verily the most honoured of you in the sight of Allah is (he who is) the most righteous of you. And Allah has full knowledge and is well-acquainted (with all things)." (Quran 49:13)

  • @MuhammedAli-vq5fu
    @MuhammedAli-vq5fu2 жыл бұрын

    Lanka kamal hasan vage inne aiya oya

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 ай бұрын

    අටටටගයයෙවෛටනටනහහයඩටවයයවටඉවපලවවවවලවමමමමපඉඩබඩසයddwrfgg

  • @mmaxmmax6111
    @mmaxmmax611111 ай бұрын

    Muslim kellak katha karana lassana ape kellanta katha karanna dunnoth loku shine danwa

  • @gaminglksl2852
    @gaminglksl28522 жыл бұрын

    Vedio game market කරන කොට ගහලා තියෙනවා ඒ game එක play කරන්න ඕනේ වයස් සීමාව.ගොන් බුරු පොඩි එව්වෝ game ගහලා සිය දිවි ගහ ගත්තට, ප්‍රචණ්ඩකාරී වුණාට ඒක ට game පලි නැහැ.ඔය කතාව එක්සත් ජනපදයට ගිහිල්ලා කිව්වනම් හරි.3වෙනි ලෝකේ රටවල් වල කිව්වම ඒ රටවල් වල අය අපි දිහා කන්න වගේ බලනවා.මන් mobile game අතින් අල්ලවත් නැහැ.මන් දවසකට payak වගේ game ගැහුවොත් ගහනවා එච්චරයි.ඒවා pc games.film s ත් ඕනෑවට වඩා බැලුවොත් අනීවරෙන් ප්‍රචණ්ඩකාරී වෙනවා.කිසි දෙයක් ඕනෑවට වඩා ඕනේ නැහැ.අනිත් එක vedio games වලින් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය වෙනවා.මේ රටේ ඉදියෝත් game එක මිනිත්තු hatak ගැහුවොත් kudu payak තිස්සේ ගහලා කියයි.ලක්ෂපති විතරයි බැලුවේ. ඒකත් නැවැත්තුවා.

  • @fathimasiknas4890

    @fathimasiknas4890

    2 жыл бұрын

    Erisiya karayo

  • @sugathbalasooriya742

    @sugathbalasooriya742

    2 жыл бұрын

    චන්දන මහත්මයා ඔබට ස්තුතියි ...චිරාත් කාලයක් යෙහෙන් වැඦබෙන්නට හේතු වාසනා වේවා ඔබට ....

  • @nethmisanjana859
    @nethmisanjana8592 жыл бұрын

    1st comment

  • @nethmisanjana859

    @nethmisanjana859

    2 жыл бұрын

    😂😅

  • @madinamunwara2034

    @madinamunwara2034

    2 жыл бұрын

    👍💯

  • @senarathparanavitana5612
    @senarathparanavitana56122 жыл бұрын

    චන්දන සැහෙන්න කාලය නාස්තිකරමින් ප්‍රේක්ෂක අපගේ වැඩසටහනට තියෙන ලැදියාව ආසාව උනන්න්දුව නැති කරනවා

  • @sugathbalasooriya742

    @sugathbalasooriya742

    2 жыл бұрын

    කාලෙ නාස්ති උනත් වැදගත් දේවල් කියන්න තමයි ඒ කාලය යොදා ගත්තෙ ...

  • @sugathbalasooriya742

    @sugathbalasooriya742

    2 жыл бұрын

    සමහර විට ඔබට ඒ කරුනු වැදගත් නොවනවා ඇති ..නමුත් අපිට වැදගත් ...චන්දන මහත්මයා ඔබට ස්තුතියි ...

Келесі