රඟන තරමට වැඩ පෙන්නුවනම් මොණරයි ජාතික පක්‍ෂියා | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 169

  • @piumihansika9785
    @piumihansika97853 жыл бұрын

    ඒ කතාව වෙනස් කතාවක් මේ ස්ටේජ් එකේ මම අහපු..තමන් දෙපයින් නැගිටින්න හදනකොට වල නොකප අත දෙන්න එන්නෙත් ඒ දුක දන්න කෙනෙක්මයි.තෙරුවන් සරණයි සුභ පැතුම් ඔබට ජය.පතන විදියට ඔයාගෙ ගමන යන්න ලැබේවා 🙏🙏 රටට සේවයක් කරන්න ඔයා වගේ හිතන පිරිසක් බිහි වේවා..

  • @nirmalsanjaya9057
    @nirmalsanjaya90573 жыл бұрын

    #ඇඬෙනව බං ඒ අවංක හිනාවටයි, කතාවටයි... උඹ එක්ක බලද්දි අපි කව්ද... අපි ආත්මාර්ථකාමියො බං... ජයෙන් ජයම වේවා... අනාගතේ සුභ වේවා...!!!

  • @CineRU33

    @CineRU33

    Жыл бұрын

    අපි නෙවෙ උබ😆

  • @pamudithakalana443
    @pamudithakalana4432 жыл бұрын

    ඔතන වාඩී උන ගොඩක් උන් උන්ගේ ලොකු කම පෙන්නද්දී තමන්ගේ ඇතුලාන්තයම කියපූ අව්‍යාජ මනුස්සයෙක් බන් උබ ❤️❤️❤️❤️❤️

  • @lankawasantha1771
    @lankawasantha17713 жыл бұрын

    රටක් වටින ළමයෙක්.තරුණ පරපුරටම ආදර්ශයක්.ඔයාගෙ ඉදිරි සමාජ මෙහෙවරට, class වලට ඇතුළු සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.වරදින්නෙ නෑ කවදාවත්.👍👍🥰🙂

  • @dileepsadaruwan4375

    @dileepsadaruwan4375

    3 жыл бұрын

    Mu kapatiyek

  • @nishanthasilva4372
    @nishanthasilva43722 жыл бұрын

    චන්දන සූරිය බන්ඩාර කියන්නේ...හරි සුන්දර කෙනෙක්...

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19843 жыл бұрын

    අඩේ අක්කා කොහොමද අප්පා මේ මල්ලිත් එක්ක ගෙදර ඉන්න්නේ .... 😁😁 කටකාර මල්ලි... ❤️💪 නියමයි මල්ලා...

  • @shiromichampika5564
    @shiromichampika5564 Жыл бұрын

    හොද දරුවෙක් බුදුසරණයි පුතේ 🙏👍

  • @hussainalboush6521
    @hussainalboush65213 жыл бұрын

    ජනාධිපති පුටුවට යන්න පුළුවන් දහිරිය මත් දරැවො මේ පුටුවට එන්නේ හරිම සතුටින් මල්ලියො ඉදිරියට යන්න ලැබේවා

  • @premakulathilaka950
    @premakulathilaka9503 жыл бұрын

    ඉන්දියාවේ ජාතික පක්සියා මොනරානේ. ඒකනේ ලස්සනට නැටුවට පස්ස එලියේ...රගන තරමටම වැඩ පෙන්නුවනම් මොනර.......ඒකත් ලස්සන කතාවක්.මේ පාඩම්වලින් ඔබ ලස්සන අනාගතයක් ගොඩනගා ගනීවි. ඔබට ජයෙන් ජයමවේවා ...

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe11873 жыл бұрын

    රටට වටින සම්පත්.💖💖

  • @boyka6660
    @boyka66603 жыл бұрын

    එල කොල්ලෙක් ❤️❤️👍👍

  • @nirwanchethana6249
    @nirwanchethana62493 жыл бұрын

    අම්මෝහ් .....ඒක ...සුපිරි හොදේ තදම..👍😅

  • @shashiramanayake1737
    @shashiramanayake1737 Жыл бұрын

    ඒ අව්‍යාජ කමට අවංකකම ට මගේ ප්‍රනාමය❤❤🎉🎉🎉🎉🎉

  • @akshithaishara8962
    @akshithaishara89623 жыл бұрын

    සුපිරිම කොල්ලෙක් 🤣👌

  • @hirunahimansha987
    @hirunahimansha9873 жыл бұрын

    ලස්සන වදනක් අයියෙ ! පේජ් එකක් පටන් ගන්න Bs

  • @mtnation7916
    @mtnation79163 жыл бұрын

    මල්ලි ඔයා රගන තරම් වැඩ පෙන්නුවානම් ඔයා ඔයට වඩා තැනක ඉන්නවා.......සුබ අනාගතයක් මල්ලි

  • @lalith9415

    @lalith9415

    3 жыл бұрын

    උඹලගේ කුහකකම,ගොන්කම විදහා

  • @lalith9415

    @lalith9415

    3 жыл бұрын

    කුහකකම හා ගොන්කම විදහා පෙන්වන අදහසක්.........

  • @chathurangasameera6722

    @chathurangasameera6722

    3 жыл бұрын

    ඇත්ත බන් මූ හෙන පඩ සෝ කාරයෙක් 😂😂

  • @mtnation7916

    @mtnation7916

    3 жыл бұрын

    @@lalith9415 කුහකකමක් ගොන් කමක් නෙමේ ....ඇත්ත කිව්වේ ඇත්ත කියන්න බය වෙන්න එපා මචන් .. ඔය වැඩසටහනට සමහරක් ඇවිල්ලා මම පොරක් කියලා ලෝකයට පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා නමුත් උන් පොරවල් නෙමේ .... පොරක් කියලා කයිවාරු නොගහපු අය තමන් පොරක් කියලා පෙන්නුවා තමන්ගේ උගත් කමින් විශේෂයෙන් ශුක්රා, ප්‍රශස්ත .... තමන්ට පොරක් වෙන්න බැහ කයිවාරු ගහලා .....තමන් පොරක් වෙන්න ඕන උගත්ව බුද්ධිමත්ව .....ඒක තේරුම් ගනින්

  • @priyantharajasekara1668

    @priyantharajasekara1668

    3 жыл бұрын

    @@mtnation7916 මමත් අ කතවට එකග වෙනව එ පුතා ටිකක් අනවස්ය් විඩියට හසිරුනෙ මම කර්මිකයෙක් බොහො දෙවල් දන්නව එත් සියල්ල දත් වගෙ හසිරෙන් නා මොකද අපිට වරඩින්න පුලුවන්

  • @osandabandara3390
    @osandabandara33903 жыл бұрын

    Sasitha ayye uba porak🔥.hitha hoda supiri manussayek 🔥

  • @sujasuja3318
    @sujasuja3318 Жыл бұрын

    බුදු සරනයි පුතා 💙❤💜💛💚💚🌷🌷🌷🌷🌷🌷

  • @thamash
    @thamash3 жыл бұрын

    Congrats 🎊 My Dear Sasitha ❤️

  • @sagarikajayasundara7332
    @sagarikajayasundara73323 жыл бұрын

    සුපිරියි

  • @rushanieperera3156
    @rushanieperera31563 жыл бұрын

    Very good Putha!! Idiriyatama yanna!

  • @sherinandrue5577
    @sherinandrue5577 Жыл бұрын

    ජීවිතේ දිනන්න හරිම තැනට ආ ව ඔබ ට සුබ අනාගතයක් තෙරුවන් සරණයි

  • @faridafarida9605
    @faridafarida96052 жыл бұрын

    Ur great budusaranai obata

  • @theoryofnature807
    @theoryofnature8073 жыл бұрын

    ඔයාගෙ උපහරණය ඔයාටම ගලපගන්න. හිස් කල වැඩිපුර සද්දයි කියලත් මතක තියාගන්න.

  • @denethsadaruwan850
    @denethsadaruwan8503 жыл бұрын

    පිරුණු කලේ දිය හෙල්ලෙන් නෑ බලන්න ප්‍රශස්ත

  • @nipunsathsara1093
    @nipunsathsara10933 жыл бұрын

    Wish you all the best for your future 🙌

  • @rohanhettiaratchi7191
    @rohanhettiaratchi71912 жыл бұрын

    Great Gentleman. Thanks Dear

  • @akeshninma1580
    @akeshninma15803 жыл бұрын

    නියමයි සසිතයා එකෙන්ම.ගේම ගහපම්. අතාඅරින්න එපා.❤️❤️❤️❤️.... වරදින් නෑ යමන් එකෙම්ම.ඉස්සරහට ❤️❤️❤️❤️❤️🌍🌍🌍🌍

  • @_sandalisenasha1690_

    @_sandalisenasha1690_

    3 жыл бұрын

    🤭🤭🤭

  • @aranthany8793
    @aranthany87933 жыл бұрын

    ඔයාට ප්යමවෙිවා පුතේ

  • @ajithajayanthi1880
    @ajithajayanthi18803 жыл бұрын

    ජේසු පිහිටයි පුතේ ඉදිරියට යන්න සල්ලි ලැබුනාම නම් වෙනස් වෙන්නම එපා මගේ පුතේ

  • @CineRU33

    @CineRU33

    Жыл бұрын

    😆😆

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp2 жыл бұрын

    මමත් හිතන්නෙ මෙ විදියටයි දෙවියො ආසිර්වාද කරයි

  • @prashandesilva4799
    @prashandesilva47993 жыл бұрын

    Supiri..

  • @heshaniefernando
    @heshaniefernando11 ай бұрын

    Nice😍💪

  • @denethsadaruwan850
    @denethsadaruwan8503 жыл бұрын

    අහෝ ඉන්දියාවෙ ජාතික පක්ෂියා මොනරනේ

  • @vinrose7114

    @vinrose7114

    3 жыл бұрын

    😹

  • @shamlaramya4886
    @shamlaramya48863 жыл бұрын

    හිත හොඳ කොල්ලෙක් 👍👍👍

  • @tharushithathsarani3307
    @tharushithathsarani33073 жыл бұрын

    🤟🤟🤟🤟 dakshayi

  • @podimanikemanike6371
    @podimanikemanike637111 ай бұрын

    මේ වගේ සාමජයෙ සියලුම දෙනාට හිතෙනවා නම් කොයිතරම් රටක් දියුණුද තෙරුවන් සරණයි ,🙏💖👍💘

  • @akarshanachandupa9811
    @akarshanachandupa98113 жыл бұрын

    Ape paththe hoda ayya kenek thama ithin

  • @shayamachandani7377
    @shayamachandani73773 жыл бұрын

    නියමයි පුතා ,ඔහොමම යං

  • @kalpamadhushan2905
    @kalpamadhushan29053 жыл бұрын

    ❤️💯👏

  • @wasanamanik1453
    @wasanamanik14539 ай бұрын

    වටිනාකම කියල නිම කරගන්න බැරි දරුවෙක්,කතා කරනකොටත් කරනකොට හරි අහිංසකයි හරි හොඳයි,පුතේ ඔයාට ජයම වෙනවා ,දෙවි පිහිටයි

  • @dedunusulochana4367
    @dedunusulochana4367 Жыл бұрын

    niyamai.. honda athma shakthiyak thiyana kollek..

  • @weeragoda8641
    @weeragoda8641 Жыл бұрын

    හොදයි හොද අනාගතයක් තියෙනවා තිර්නාත්මක ජයග්‍රහනය අැත්තෙ පර්මර්ථ සත්ත්‍ය තුලය එහෙම හිතල හොදට වැඩ කෙරැවොත් වරදින්නැ සුබ ගමන් හැම දෙයක්ම සාර්ථක වෙිවා

  • @slclickgaming4213
    @slclickgaming42133 жыл бұрын

    විනාඩි 10 ගියා දැනුනෙත් නැ

  • @elephanlover
    @elephanlover3 жыл бұрын

    Supirima dawask💪👌

  • @denukaprabash2141
    @denukaprabash21413 жыл бұрын

    කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා

  • @naturenature1228
    @naturenature12283 жыл бұрын

    👍👍👍💪

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka28253 жыл бұрын

    🙏👌

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa14862 жыл бұрын

    Anunwa goda dagena yanna hadanawanam a guruwarayekma tama. Jaya wewa.

  • @salmasarif9202
    @salmasarif92023 жыл бұрын

    ❤️❤️❤️🇱🇰

  • @CH-gs4yd
    @CH-gs4yd3 жыл бұрын

    Eyatama galapenawa🤣rangana tharamata hekiyawath thibba nm😁

  • @naturenature1228
    @naturenature12283 жыл бұрын

    Thamange uthsahayen thamanma diyunu wenna balana kollek💪💪

  • @Jagathkandy
    @Jagathkandy3 жыл бұрын

    අම්මෝ මේකෙ ඉන්න උගත් බුද්ධිමත් කට්ටිය දාලා තියෙන කමෙන්ට්,ඉරිසියාව කුහකකම පිරිලා

  • @dharmasiriphahals6725
    @dharmasiriphahals6725 Жыл бұрын

    අපෙ කල්ඩෙරා ස්ර් වාගේ පුතා ඔයා හරි

  • @amithwickramarathne
    @amithwickramarathne3 жыл бұрын

    ලක්සපති එපා වෙන්නේ මේ වගේ පම්පෝරිකාරයෝ නිසා 😫

  • @sajithbandara6086
    @sajithbandara60863 жыл бұрын

    මොණරා ඒක දේශීය පක්ෂියෙක් නොවන නිසා තමයි ජාතික පක්ෂියා වෙන්නේ නැත්තෙ😂😂

  • @subukinaseer7996
    @subukinaseer79963 жыл бұрын

    supiri bullot

  • @lalith9415
    @lalith94153 жыл бұрын

    මම තමයි කෝරලේ......

  • @GKSLeducation
    @GKSLeducation3 жыл бұрын

    සාමාන්‍ය දැනීමට ආස අය මේ කොනට :)

  • @nishilanka1029
    @nishilanka10293 жыл бұрын

    මොනරා ඒකදේශීය නෙමේනෙ 😁

  • @Nilu157
    @Nilu1573 жыл бұрын

    උපන් රටට තියා බිහිකළ දෙමාපියන්ටවත් ණය නැති දරුවෙක් . බුදුසරණයි පුතා සුභ අනාගතයක් . උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවෙන ඉහලටම යන්න ලැබේවා කියා ආශිර්වාද කරනවා .

  • @husnarishani2446
    @husnarishani24463 жыл бұрын

    ඉගෙනගත්තත් katha karannath dena ganna one, thanakata giyama. Oyage අනාගතේ ta උපදෙසක් vidihata gann,

  • @priyakumarasinghe1352
    @priyakumarasinghe13523 жыл бұрын

    මරු කොල්ලා....

  • @dileepsadaruwan4375

    @dileepsadaruwan4375

    3 жыл бұрын

    Ai puke aragannada maru.

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha85143 жыл бұрын

    ගොන් තාලෙට කතාව,ඔයිට වඩා කතිකත්වය ගොඩනගා ගත්තොත් හොඳයි.ප්‍රස්නෙට අදාලව පිලිතුර ගන්ඩ.චන්දන මහත්තයා කී පාරක් උත්සාහ කලාද,රඟන තරමට ඔයත් වැඩ පෙන්නුවනම් එක රැයෙන්ම ඔයා ගොඩ.තෙරුවන් සරනයි .ජයවේවා!!!!

  • @hemaramanayaka153

    @hemaramanayaka153

    3 жыл бұрын

    අවංක දරුවෙක් සහෝදර බැදියාව අගේට ඉදිරිපත් කළා.අපේ පවුලේ ගොඩාක් සහෝදර සහෝදරියන් හිටියත් එක් සහෝදරයෙක් අපේ සෙනෙහස අරගෙන හිටි කාලේ මතක් වුණා .දරුවන් ට ඉගැන්වීම මගින් ඔයා ලබන සතුට අගය කළ යුතුමයි.මුදල් පසුපස හඹා යන මේ ලෝකයේ ඔයා වගේ කිහිප දෙනයි ඔහොම හිතන්නේ ඔයාට බුදු සරණයි රත්තරන් පුතේ

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    @@hemaramanayaka153 ඇයි ඔච්චර ඔයා තේරැම් ගන්නැත්තේ මෙයාගේ රැගිල්ලයි,කතාවයි විතරයි..වැඩ බැහැ..😂😂😂.ලේසි ප්‍රශ්න වලට life line ගත්තා..

  • @CH-gs4yd

    @CH-gs4yd

    3 жыл бұрын

    @@hemaramanayaka153 oya kyana sahodara bendeema balanna eyala thaama podi wadi. Oya kaleta kohomath pawl bendeema thyenawa. Bendala paw walin ain wela thamangema pawlak wela inna kaletath oya kyana sahodara bendeema thyenawanm anna maath piligannawa niyama sahodarayo kyala

  • @priyantharajasekara1668

    @priyantharajasekara1668

    3 жыл бұрын

    මටත් හිතෙනව කතව ටිකක් වඩි ජය පරජෙ ලජ්ජවට කරනයක් නෙවෙ එත් අඩිකව පම්පොරි ගහුවම එක කතිය්

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    @@CH-gs4yd aniwarenma..Marry kalata passe oya badeem na..😕

  • @dinuraperera8276
    @dinuraperera82763 жыл бұрын

    Online clz sira තමයි

  • @banukasilva1198
    @banukasilva11983 жыл бұрын

    අම්බෝ😂🙏

  • @naturenature1228
    @naturenature12283 жыл бұрын

    Hot seat ekata ena kena දක්ෂ අදක්ෂ වෙන්න පුලුවන්. හැබැයි ඒ කෙනා අනිවාරෙන් වේගවත් වෙන්න ඕනා.

  • @tharindukavishka6732
    @tharindukavishka67323 жыл бұрын

    මම පුන්චි ළමෙක් මටත් එන්න පුලුවන්ද

  • @sadishaeshan356
    @sadishaeshan356 Жыл бұрын

    දිව දෙකෙ ඩෑල් එකක්

  • @sreemathilka9633
    @sreemathilka96333 жыл бұрын

    Anae putae oyagae adahasanam harima agai budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏💐💐💐

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Hoda adisstansyak tiyena daruwek warafinne naa daruwanta ugannanna wera darana sar kenek jayama wewas

  • @navindinipuni4202
    @navindinipuni42023 жыл бұрын

    Meke sampurna video eka dannako

  • @leafdack3805
    @leafdack38053 жыл бұрын

    මට හිතාගන්න බැරි ම දේ..ලක්ෂපති එකට එන සමහර උන් hot seat ආවාම ආරෑඩ වෙලා වගේ හෙන පම්පොරි කතා කියන්නේ ඇයි..🤔🤔

  • @unio4705

    @unio4705

    3 жыл бұрын

    සීට් එකේ ප්‍රශ්නයක්🤣😀

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    @@unio4705 අනේ මන්දා..😕😕

  • @p.pwijesingha3619

    @p.pwijesingha3619

    3 жыл бұрын

    😃😃😃😃

  • @jayanijayani691

    @jayanijayani691

    3 жыл бұрын

    ඒක නම් එකෙන්ම ඇත්ත 😂😂😂

  • @sudusudusudusudu810
    @sudusudusudusudu8103 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @malikapoi7585
    @malikapoi75853 жыл бұрын

    Aadaraei puthae militana.daekama ganna labaevaaaa. ....oyata thunuruvangaema saranaei

  • @ranilkumara565
    @ranilkumara5653 жыл бұрын

    අපිට කියල දුන්නට වළිකුකුළා ඒක දේශිකයි කියල ඒක සම්පුර්ණ බොරු ,utube ගහල බලන්න අනිත් රටවලත් ඉන්න වා

  • @kavidudisanayake1268

    @kavidudisanayake1268

    3 жыл бұрын

    අනේ යකෝ දන්න මගුලක් කතා කරපන් 😂

  • @sethumdewnitha3523

    @sethumdewnitha3523

    Жыл бұрын

    🤣🤣🤣

  • @sarathpremathilaka1843
    @sarathpremathilaka18433 жыл бұрын

    prasastha puthath samaga harennawath baha.

  • @greshanbandara8213
    @greshanbandara82133 жыл бұрын

    ඒ උපහැරනය හරි ශෝක් කියලත් කිව්ව නේ😊😅

  • @raniaa1394
    @raniaa1394 Жыл бұрын

    Dinaya.danna.api.rata.ennae.hoyaganna.amarui

  • @priyantharajasekara1668
    @priyantharajasekara16683 жыл бұрын

    පුතේ කතව ටිකක් අඩුකර්ල සන්සුන්ව උත්තර දෙන්න එවිට පරාද උනත් අවුලක් නා අපහාස කලා නෙවෙ අඩික පම්පොරිය හරි කතය් ..දලදා සමිදු පිහිටය්

  • @leafdack3805
    @leafdack38053 жыл бұрын

    අනේ මෙයාත් රගන තරමට වැඩ පෙන්නුවනම් ගොඩාක් දුර යන්න තිබ්බා...මහ කෝලමක් මට නම් එපා වුනා මුගේ hot seat එකට ඇවිල්ලා බොරැ පම්පෝරිය අහලා...චුට්ටක් නිහතමානී වගේම ,බුද්ධිමත් උනා නම් හොදයි....සැබෑ බුද්ධිමතුන් ඔය විදිහට කියවන්නෑ..😂😂..ඔහොම කියවපු.එකෙක් ගොඩ දුර ගියෙත් නැහැ ලක්ෂපති එකේ..😕

  • @spam1845

    @spam1845

    3 жыл бұрын

    ඔයත් කොමොන්ට් දදා රඟන එකනෙ කරන්නේ. ඔච්චර රඟන්නේ නැතුව Hot Seat ගිහිල්ල පෙන්වන්න බලන්න

  • @spam1845

    @spam1845

    3 жыл бұрын

    Hot Seat එකට යන්න පුළුවන් දක්ෂතාවයක් හරි අ කොල්ලට තියනවා. උබට පුළුවන් මේ වගේ ගොන් Comment දදා අතල් ගන්න විතරනේ

  • @tharuutharu1980

    @tharuutharu1980

    3 жыл бұрын

    Pla

  • @pathumlogan8436

    @pathumlogan8436

    3 жыл бұрын

    Tik tok karana mola bage unta vada hodai 😂😂

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    @@spam1845 ඉතින් ඔයත් මෙතන අනුන්ගේ comments වලට හොට දාන් රගන එකනේ කරන්නේ..ඔයත් hot seat ගිහින් පෙන්නන්කෝ. 😂😂😂☝

  • @samahithkisara8442
    @samahithkisara84423 жыл бұрын

    Dankotuwa.

  • @ladaloyka5612
    @ladaloyka56123 жыл бұрын

    Atta katavath karadara nokara Jivath vanna math asai

  • @naturenature1228

    @naturenature1228

    3 жыл бұрын

    අනිවා....🙏

  • @vikumprathibha9262
    @vikumprathibha92622 жыл бұрын

    Matanam wali kukula thama

  • @ineshagamage5506
    @ineshagamage55063 жыл бұрын

    Jhathika pakshiyage theruma danneti meya......🤔🤔🤔🤔

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    Hoda lamayek.obe balaporoththu sarthaka vewa

  • @sumihirimp3125
    @sumihirimp31253 жыл бұрын

    one ekai epa ekai hama ekama kiyawanawa.

  • @theoryofnature807
    @theoryofnature8073 жыл бұрын

    විටමින් ගැන වත් හරි දැනුමක් නැති වෛද්‍ය ශිෂ්‍යයෙක් 🙄

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    3 rd shy kollek...Medical student newe..😂😂

  • @_sandalisenasha1690_

    @_sandalisenasha1690_

    3 жыл бұрын

    🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp86413 жыл бұрын

    යකෝ මූ ලංකාවේ එකෙක් නෙවෙයිද? ලෝනා මුණි රාජා සහ පනාමුරේ ඇත් රාජා අහල නෑ කියන්නේ 🤦🤦🤦

  • @nashdapistolshrimp8641

    @nashdapistolshrimp8641

    3 жыл бұрын

    @Soma Liyanage නැත්නම්.. මේ ඉස්සර ඉඳලාම ජනප්‍රිය සින්දු. අනෙක ලංකාව කියන්නේ පොඩි රටක්. ඔව් හැම කෙනෙක්ම මේ සින්දු දැනගෙන තියෙන්න ඕන.

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    වැඩ පෙන්නලා.. .. කියෙවිවා. නමි ගොඩාක්

  • @namalwithanage7269
    @namalwithanage7269 Жыл бұрын

    BUDUSARANAI PUTE APE RATATA OYALA WASANAWAK 💖💖💖💖

  • @sujeedisna6151
    @sujeedisna6151 Жыл бұрын

    Neyamai putha homa yan

  • @kavibo419
    @kavibo4193 жыл бұрын

    Claz eka market karanna awe kiwnam iwrne

  • @leafdack3805

    @leafdack3805

    3 жыл бұрын

    Hm ..Oo

  • @dilhanirownie6924
    @dilhanirownie69243 жыл бұрын

    As walata kaduluth awa e amma kohoma hoyanawada mandala salli

  • @gzgxhxbb9002
    @gzgxhxbb90022 жыл бұрын

    Eheta kadulak awa. Paw. Hithahoda. Kollek.

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht3 жыл бұрын

    Paw oyata kawadawat waradinne na malli

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna89133 жыл бұрын

    Me ataratura penwana yaluwo denna awanka mituro bawa penawa ownge muhunen mohuge dinumedì dakwana belmen.. e yaluwoda sahodarayoda kiyanna ma danne ne

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 Жыл бұрын

    Patte porak rateta wadadai hode buddhimathun bihiwewa

  • @dileepsadaruwan4375
    @dileepsadaruwan43753 жыл бұрын

    Muge kaiya vitharai.man hithuwe muge pampori anuwa muta miliyana deka newei.5k wath sirasata dennawevi kiyala.pakayo thoge boru show nathuwa.pampori nathuwa hitu.thota puluwan pukak naha.muge aga purama mole.

  • @monikamonika2761
    @monikamonika2761 Жыл бұрын

    Hadawatha rattharan

Келесі