මෙහෙම ප්‍රශ්න ඇහුවොත් අපි අමාරුවේ වැටෙනවා | Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 350

  • @thathsaranisewwandika442
    @thathsaranisewwandika4423 жыл бұрын

    මන් නම් ගොඩාක් ආදරේයී චන්දන මහත්ත්‍යට...ගොඩාක් හොදට program එක කරනවා...කියන්න ඔනී එකත් මූනටම කියන හොදම හොද දක්ශයෙක්....♥♥♥

  • @kliyorchid6801
    @kliyorchid68013 жыл бұрын

    දැන් අධ්‍යාපනය ලබන දරැවන් වැඩි දෙනෙකුට සාමාන්‍ය දැනීම මදි කියල හිතෙනවා.චන්දන මහතාගේ අදහස් දැක්වීම කාලෝචිතයි.

  • @ameshgamage-almaths1639

    @ameshgamage-almaths1639

    3 жыл бұрын

    Samanya denuma kiyna eka patalawan inne. Ithihase eka ekage dewal denagena inna eka samanya denuma wen na. Jiwath weddi ena prashna getalu wisada ganna hoda thirana ganna puluwn nm eyata samanya denuma thinawa. Jiwath weddi ena prashna wisadanna eka ekage nam denagaththta wedak wen n.

  • @Ananymous386

    @Ananymous386

    3 жыл бұрын

    Oya hithana widihe waradeemak thiyanawa..hama paramparaawakma thamange baala paramparaawata kiyana deyak thamai oka. Egollanta athi danumai thamanta athi danunai ekak nowu paliyata samanya daneema adui kiyanna bah. Egollanta wena paththakon lolu samanya daneemak thiyanawa oyata nathi. Computer ekak hariyata pawichchi karanna tharan samanya daneemak nathi wadihityo innawa kiwwoth eka unfair wage neda?eh wage thamai mekath

  • @ameshgamage-almaths1639

    @ameshgamage-almaths1639

    3 жыл бұрын

    @@Ananymous386 👍

  • @lakshininimeshika1771
    @lakshininimeshika17713 жыл бұрын

    ගොඩක් ස්තුතියි සිරස එතුමාගේ සම්පුර්ණ නම දැන ගත්තේ මේ වැඩ සටහනෙන් 👍😘

  • @maneeshdilhan8806
    @maneeshdilhan88063 жыл бұрын

    මමත් අද j.r කියන එකේ තේරුම දැන ගත්තේ... ඇත්තටම නියම කතාව සර් ❤️

  • @niranjalafernando1152
    @niranjalafernando11523 жыл бұрын

    Sir, මමත් එතුමා ගේ මුල් නම දැනගත්තේ අද.

  • @mageamma7410

    @mageamma7410

    3 жыл бұрын

    Mamath

  • @gayanthasaptharshana9836

    @gayanthasaptharshana9836

    3 жыл бұрын

    Me too same!

  • @gayaproduction9331

    @gayaproduction9331

    3 жыл бұрын

    Mamath

  • @niroshamadumali2642

    @niroshamadumali2642

    3 жыл бұрын

    Mamath

  • @madarawathsala660

    @madarawathsala660

    3 жыл бұрын

    Same here

  • @mohammedjaya7162
    @mohammedjaya71623 жыл бұрын

    හරිම ලස්සන වැඩ සටහනක්❤❤😀👍👍 දක්ෂ මාධ්‍ය වේදියෙක් චන්දන සූරිය බණ්ඩාර මහත්මයා කියන්නේ .❤❤❤❤❤😀😀

  • @homoirectus
    @homoirectus3 жыл бұрын

    ඒක ඇත්ත. ඔබ එක තරඟකාරියක් පමනයි.

  • @damayanthidesilva2181
    @damayanthidesilva21813 жыл бұрын

    මේ පුංචි රට තුල සිටියත් තවම ඔබ දැක නැතත්, ඔබට වඩා වැඩිහිටි වුවත් ඔබට මා ගරූ කරමි.දැනුමට වාග් විලාශයට නිහතමානීකම වැනි ඔබ වටා බැබලෙන ආභරණ වලටයි ..තවතවත් ජීවිතය සරු වේවා. තෙරුවන් සරණයි. තව දිගු කල් වැජඹේවා.

  • @yatta9057
    @yatta90573 жыл бұрын

    ඇත්ත කතාව. ගොඩක් අය ඒ නම දන්නෙ නෑ. නියම කතාවක්❤️❤️

  • @samirsri7452

    @samirsri7452

    3 жыл бұрын

    Vikram Singh

  • @pggunasinghe4462

    @pggunasinghe4462

    3 жыл бұрын

    ඒ උනාට හින්දි නළු නිළියන්ගේ කුස්සියේ උයන ගෑනිගේ වාස ගමත් දන්නවා.

  • @imranfaizal5134

    @imranfaizal5134

    3 жыл бұрын

    mamath ethumage nama danagaththe meken.

  • @yatta9057

    @yatta9057

    3 жыл бұрын

    මේ ලෝකෙ මිනිස්සු දන්න දේවල්තියනවා නොදන්න දේවල් තියනවා. අයිසැක් නිවුටන් උනත් ගුරුත්වාකර්ශනය ගැන දැනගත්තට පියානෝ එකේ c නෝට් එක තියන තැන නොදන්නවා වෙන්න පුලුවන්. මොකද ඒ මනුස්සයට ඒක එච්චර වැදගත් නැතිනිසා. දැනන් හිටියනම් දන්න විදිහට ඉන්න mr. ගුණේ. නිකං පයිතගරස් නොවී. ඔයා උනත් මේ ලෝකෙ නොදන්න දේවල් නැතුව නෙවෙයිනෙ🙏

  • @pggunasinghe4462

    @pggunasinghe4462

    3 жыл бұрын

    @@yatta9057 අදහස් දැක්වීමට ස්තුතියි. සියල්ල දත්තෝ ලොව නැත. හිටියේද නැත. බිහිවන්නේද නැත. එය පරම සත්තිය යි. මම කියන්නේ මෙවැනි වැඩසටහනකට යන කෙනෙක් මීට වඩා දැනුම සොයා යා යුතුයි කියලයි. අනික ප්ය්තගරස් වෙන්ට එපා කියන්නේ ප්ය්තගරස් සියල්ල දත් කෙනෙක්ද?.

  • @buddhikahashan196
    @buddhikahashan1963 жыл бұрын

    අම්මෝ චන්දන මහත්තයාගේ කතාව......අයේ ගොන් කතා කියන්න එපා නන්ගි

  • @lmllakmal5245

    @lmllakmal5245

    3 жыл бұрын

    නන්ගිට ඇඩිලා ඔයි

  • @susirinishantha4361

    @susirinishantha4361

    3 жыл бұрын

    බොරු ෂෝ නැතිව හිටියානම් , අයියෝ පව් කෙල්ල. ටිකක් පංඩිතයි වගෙ. අන්න ඒකට ෂුක් රා

  • @shalukamfrenando5600

    @shalukamfrenando5600

    3 жыл бұрын

    පන්ඩිතකම වැඩි උනාමත් නිකම්ම නොන්ඩි වෙනවා ,,මේයාටත් උනේ එකමයි

  • @user-qr6nl2oq8q

    @user-qr6nl2oq8q

    3 жыл бұрын

    ශුක්‍රා මරුනේ මේයා මෝඩයි වගේ

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    චන්දන මහතාගේ කථා ඇත්ත කථාව නම් ජර්නලිස්ට් කෙනෙක් උනාම තමා සම්මුක සාකච්ඡාවකට යනවානම් එහිදී අහන ප්රශ්න පිලිබඳ හොඳ අවබෝධයකින් සහ ඒ ගැන සඳහන් මූලික තොරතුරැටික සම්පූර්ණව දැන සීටීමයි කල යුත්තේ,.... ජීවිතේම කියවන්න ගියෝතින් සම්මුක සාකච්ඡා කරන්න වෙන්නේ නෑ....,

  • @dananjayadasun4093
    @dananjayadasun40933 жыл бұрын

    සිරසෙන් ඔලු හදන ගමන් බොරූ නාට්‍ය වගයක් නිසා ඔලු කන එක තමයි දුක.නමුත් මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා

  • @dasikanelmini9057

    @dasikanelmini9057

    3 жыл бұрын

    Ow neela pabalu , rush boru sobana kata

  • @prasaddinuka5290

    @prasaddinuka5290

    3 жыл бұрын

    කතා විතරයි අව්ල් සිරසෙ ඇත්තටම.

  • @susinichamika8429

    @susinichamika8429

    3 жыл бұрын

    @@dasikanelmini9057 mta pennma ba iiya

  • @sugeethadikari1832

    @sugeethadikari1832

    3 жыл бұрын

    යටි හිත දන්නවා .....🤔🤔 ඒත් පිලිගන්න කැමති එකට බේත් නෑ බ්‍රෝ..... 😊😊

  • @thusarakulatunge9125

    @thusarakulatunge9125

    3 жыл бұрын

    දෙවන් ඉනිම වගේ ගූ කතා ට්‍රෙන්ඩින් යනකොට සිරසටත් එහෙම ගූ කතා එකක් දෙකක් දාන්න වෙනවා ඒ ඕඩියන්ස් එක අල්ලන්න. පැය 24ම ලක්ෂපති වගේ ඒවා දාන්න බෑනෙ. මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන දෙවනි ඉනිම, නීල පබලු වගෙ ගොබ්බ් කතා ප්‍රතික්ෂේප කරන්න. ඒත් දැනුත් ඒ දෙකම ට්‍රෙන්ඩින්. දුකයි රට ගැන

  • @shalukamfrenando5600
    @shalukamfrenando56003 жыл бұрын

    J . R කිව්වට ඒ අකුරු දේකෙ තෙරුම ගොඩක් අය දැන ගත්තා මේ වැඩසටහානෙන් ,,මේ නන්ගී එකටත් වටේ යවනවලු එතනින්ම බුද්දිය තෙරෙනවා ,, දන්නෙ නැති දෙට බය වෙලා එකට වැරද්දක් කිව්වට හරියනවද ,, මුස්ලිම් උනත් අර සුක්රා ඇත්තටම නිහතමානි දැරියක් රටට වටින ,,හැමොටම එක වගේ වෙන්න බෑ එත් හරි දේ හරි විදියට දකින්නහරි බුද්ධියක් තියෙන්න ඔනි

  • @madu9831
    @madu98313 жыл бұрын

    හොදට අහගත්තා මල හොල්මනක්😂😂😂😂

  • @ahasgawwa9375

    @ahasgawwa9375

    Жыл бұрын

    ශක්තියක් තිබ්බා එයාට එතෙන්ට යන්න හැමෝටම එතෙන්ට යන්න බෑ ....

  • @sanjeewarock1197

    @sanjeewarock1197

    Жыл бұрын

    Eka aththa

  • @vidanalaagaymohamedthaslee8700
    @vidanalaagaymohamedthaslee87003 жыл бұрын

    සිරස පුස්තකාලයක් . එකපොතක් සූරිය බණ්ඩාර මහතා

  • @shacreations7870

    @shacreations7870

    3 жыл бұрын

    ඒක ඇත්ත අනිත් පුස්තකාලය කිංස්ලි රත්නායක

  • @suhandi_u_wos2642
    @suhandi_u_wos26423 жыл бұрын

    එයා කිවුව උත්තරේ වැරදී කියන්නම චන්දන සර් කලින්ම ඉඟියක් දුන්නා ( 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන)

  • @slsub3158
    @slsub31583 жыл бұрын

    මන් දැන ගත්තෙත් අද ඒ නම

  • @jayaweerasampath676
    @jayaweerasampath6763 жыл бұрын

    සූරීය බණ්ඩාර මහතා ජේ.ආර්. ගැන කියලා කනේ පාර දුන්නේ මේ ලමයට. මොකද මෙයා කිව්වනෙ සම්පූර්ණ නම දාලා වටේ යවනවා කියලා.

  • @sllover6575
    @sllover65753 жыл бұрын

    මෙම අතුරු කතාව එති වන්නේ චන්දන මහතා සමග ඒ අවස්තාවේ එතිවන කිට්ටුබාවය සමගය්.

  • @profc8202
    @profc82023 жыл бұрын

    සිරස තියෙන්නෙ තවත් මේ මනුස්සය හින්ද👍

  • @mallika6841
    @mallika68413 жыл бұрын

    ඇත්තටම මම ඒ නම් ඇහුවේ අදයි ඉස්තුතියි

  • @slqtvlogs9253
    @slqtvlogs92533 жыл бұрын

    ලක්ෂපති නියමයි

  • @youcenon
    @youcenon3 жыл бұрын

    සිරාවටම මාත් දන්නේ අද ☝

  • @user-gp8yt5wz6e
    @user-gp8yt5wz6e3 жыл бұрын

    හොද වැඩේ...කට තියන් ඉන්න බැරුවට

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7jАй бұрын

    පන්ඩිත කම් දාලා නෝන්ඩි උනා සමහරු එනවා හරිම වැදගත් මටත් ආසයි දවසක

  • @madukachanaka8099
    @madukachanaka80993 жыл бұрын

    ලංකාවේ මිනිස්සු ලක් ඉතිහාසය ගැන ඉගෙන ගන්න..රටට ආදරේ කරන්න පුලුවන් වෙයි එතකොට..

  • @yohandulipsilva2927
    @yohandulipsilva29273 жыл бұрын

    Me wage මඟුල් මොකටද එන්නෙ අනේ ... show දාන්න

  • @beautyofhongkong392
    @beautyofhongkong3923 жыл бұрын

    ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ පෙලපොත් දුන්න 1981 පොත්වල එතුමාගේ නම තිබුන මතකයි නිදහස් අධ්‍යාපනය දෙන්න කන්නංගර මහත්තයාට සහයෝගය දුන් කෙනෙක්

  • @dewmimishara8060
    @dewmimishara80603 жыл бұрын

    That's true චන්දන sir

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods30543 жыл бұрын

    චන්දන සර් ඔබනන් සිරසටත් ලොකු ආඩම්බරයක්,🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage55393 жыл бұрын

    😍 අතින් පයින් ගහන්න ඔන නැ ? ගහපු විදිය ? 👍👍👍👍 👍👍👍 එලකිරි 👍👍👍👍👍

  • @NMPerry1944
    @NMPerry19443 жыл бұрын

    It look like she was bit stubborn

  • @ravianthony6016
    @ravianthony60163 жыл бұрын

    Well done sir

  • @TS-vp7ji
    @TS-vp7ji3 жыл бұрын

    ඇත්තටම අන්න ජනාධිපතිලා අයේ අපේ රටේ එ වාසනාව නැහැ තියේන්නේ පලිගැනිම් හොරකම් කරන එක විතරයි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Obatuma me program eka itama vatina andamin karanava teruvan saranai oba sematama

  • @sajeewaniariyadasa7192
    @sajeewaniariyadasa71923 жыл бұрын

    Program ekanam මරු

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60693 жыл бұрын

    Thankyouu sir ada thamai eka danagaththeee

  • @shali147
    @shali1473 жыл бұрын

    නියමයි sir ...

  • @roshankumara4858
    @roshankumara48583 жыл бұрын

    ‌තරගයේ තිබුන ලේසිම ප්‍රස්න අතරින් එකක්. 1956 කියනකොටම උත්තරේ ඇවිත් ඉවරයි. මට මතක හැටියට 8 හෝ 9 වසරෙ ඉතිහාස පොතේ තියනව ප්රුතුගීසි කාලෙ ඉදන් ලංකාවෙ පාලන තන්ත්‍රය ගැන.

  • @mytvlog954
    @mytvlog9543 жыл бұрын

    Sir thankyou.mama oya nama dana gtte ada👍

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official3 жыл бұрын

    අද දන්නෙ 💖

  • @W4_Psycho
    @W4_Psycho3 жыл бұрын

    කනට ගැහුවා වගෙ

  • @brezeto4993

    @brezeto4993

    3 жыл бұрын

    Aniwa bn 😅

  • @W4_Psycho

    @W4_Psycho

    3 жыл бұрын

    පව් කෙල්ල

  • @gayanmudalige2021

    @gayanmudalige2021

    3 жыл бұрын

    Sira oii

  • @gayanmudalige2021

    @gayanmudalige2021

    3 жыл бұрын

    💔💔🤣🤣

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros48473 жыл бұрын

    Obathuma wate.n a dewal wala agaya danwa thanks

  • @anuranandalal1525
    @anuranandalal15253 жыл бұрын

    සාමාන්‍යයෙන් චන්දන මහත්තයගෙ කතාව හරි නමුත් තරඟයට අනුව වටේ යැවීමක් තමයි.ටිකක් බය කරන්න.

  • @wijesinghedineth2087

    @wijesinghedineth2087

    3 жыл бұрын

    ඒක හින්දනේ ඒකට තරගයක් කියලා කියන්නේ.🤗😀

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala3 жыл бұрын

    චන්දන සූරියආරච්චි මහත්මයා අති විශිෂ්ඨ මාධ්‍යවේදියෙක් මගේ හැඟීමේ හැටියට. මාධ්‍යය ඔහුගෙන් ප්‍රයෝජන ගන්නවා මදි, මට දැනෙන විදිහට. ඔහු කථා කරන දෙස බලා හිටියත් බඩ පිරෙනවා කිවුවොත් නිවැරදියි....

  • @tharindu5128
    @tharindu51283 жыл бұрын

    aththatama ada dana gatte👍👍👍👍

  • @piyalsamarakone
    @piyalsamarakone3 жыл бұрын

    Spot on!

  • @buddhikahashan196
    @buddhikahashan1963 жыл бұрын

    අම්මෝ පව් ඒ කෙල්ල. ප්‍රස්න වලට බයේ ඔය වගේ වැඩසටහන් වලට අයේ යන්න එපා.

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha1443 жыл бұрын

    ඒක මරු.

  • @dreamerforfuture2095
    @dreamerforfuture20953 жыл бұрын

    Excellent your aim is appreciated sirasa t.v.............

  • @marianfernando2896
    @marianfernando28963 жыл бұрын

    Obata pin mulu lokema daruwanta hamadema dan ganna one kiyana hoda situvillen me wada sathahana karana eka gana istuti❣🙏

  • @Wish472
    @Wish472 Жыл бұрын

    හොද වැඩේ

  • @sadusha736
    @sadusha7363 жыл бұрын

    මේ පනි්ඩිත මල සමයමක්

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake81963 жыл бұрын

    Quiz Master is absolutely right!

  • @learnwithpabara4290
    @learnwithpabara42903 жыл бұрын

    Thank you

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g3 жыл бұрын

    මම ත් දැන ගත්තෙ අද ...👍👍

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds32133 жыл бұрын

    වැඩසටහන ඔක්කොම දාන්නකො 😐😐😐

  • @dasunipaboda7686

    @dasunipaboda7686

    3 жыл бұрын

    Ane ow

  • @nalakaimaduwa8905
    @nalakaimaduwa89053 жыл бұрын

    Niyamai oba thuma

  • @elisaboby8754
    @elisaboby87543 жыл бұрын

    මේ ප්‍රශ්නය දන්නැ කියමුකෝ අර ගනිත ප්‍රශ්නයට මොකද උනේ.

  • @mytvlog954

    @mytvlog954

    3 жыл бұрын

    Ow

  • @malithmadushanka136

    @malithmadushanka136

    3 жыл бұрын

    Deranath ehemmai..

  • @vinugidahamsa5521

    @vinugidahamsa5521

    3 жыл бұрын

    Ekane

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @mytvlog954

    @mytvlog954

    3 жыл бұрын

    @@nawathenatv-tv5252 මාවත් කරන්න subcribe ..

  • @DIMUTHDimuth
    @DIMUTHDimuth3 жыл бұрын

    හරියට උත්තරේ දැනන් ආවනමි වටෙි යන්නෙ මොකටද නන්ගෝ..ඇත්තටම මෙතන වටෙි යන්නෙ ඔයා කියලයි මට හිතෙන්නෙ...

  • @wijewardhanacreations663
    @wijewardhanacreations6633 жыл бұрын

    mamat ada denagaththe chandana sir godak stuthi

  • @pggunasinghe4462
    @pggunasinghe44623 жыл бұрын

    මරු මේ තරම් ප්‍රසිද්ද යුග පුරුෂයා ගෙ නම දන්නේ නැ කිව්වාම. උපත ලංකාවේද?. හොට් සීට් දරුවා මේ නම දැනගත යුතුමයි. ප්‍රශ්නය :J. R. යනු කව්රුද? කියල තිබුනානම්. උත්තරය දෙන්නේ කොහොමද? වැරදි පෙන්නුවා නොවේ, මට හිතුනා එහෙම.

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures3 жыл бұрын

    අදමයි ඒ නම දැන ගත්තේ

  • @vishwanethsara573
    @vishwanethsara5733 жыл бұрын

    Thanks sir

  • @mohammednashik668
    @mohammednashik6683 жыл бұрын

    Good

  • @WWildWonders
    @WWildWonders3 жыл бұрын

    Keep it up sirasa

  • @teachnethmi6264
    @teachnethmi6264 Жыл бұрын

    Math adamai danagaththe me akkage panditakamane vate nevei yavanne eee apita danumai denne oyata vitharak nevei me tharage api gedara idam uththara denava akka 😊thaman gana vitharak hithanna epa akke🌻😊

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi68453 жыл бұрын

    Well said mr chandana

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88753 жыл бұрын

    ඇත්තටම ස්තූතියි සිරස.මමත් ඒ විදියට මෙතුමගෙ නම තියනව කියල දන්නෙ අද.💖

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @nishanideemalika8601

    @nishanideemalika8601

    3 жыл бұрын

    උත්තරය දන්නෙත් නැ ..බොරුවට වටේ යනවා කියනවා ..මල හොල්මන් ..👻👻👻👻

  • @thilakshisamilka5665
    @thilakshisamilka56653 жыл бұрын

    මෙයාට උත්තරෙ පෙන්නුවෙ නැති එක විතරයි.. අපරාදේ..

  • @brownskingirl3755
    @brownskingirl37553 жыл бұрын

    ඒක දැනගත්තෙත් අදයි...

  • @praneethindula
    @praneethindula3 жыл бұрын

    Shukra munawwar ❤️

  • @sajaniperera5211
    @sajaniperera52113 жыл бұрын

    Mamath ada dana gatte thank you

  • @tharushilankani3976
    @tharushilankani39763 жыл бұрын

    ලංකාවේ පලමු විධායක ජනාධිපතිගෙ සම්පූර්ණ නම වත් දන්නේ නැත්නම් වැඩක් නෑ. සාමාන්‍ය දැනීම බිංදුවයි.

  • @ishadijayasundara4955

    @ishadijayasundara4955

    3 жыл бұрын

    ඔයා කියන විදිහට මගේ සාමාන්‍ය දැනීමත් බින්දුවයි.. 🤭

  • @MaxPainAlpha

    @MaxPainAlpha

    3 жыл бұрын

    මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ සාමාන්‍ය දැනීම බිංදුවයි එහෙනන් 😹 මං දන්නෙත් JR ජයවර්ධන කියලා 😹

  • @ishadijayasundara4955

    @ishadijayasundara4955

    3 жыл бұрын

    @@MaxPainAlpha 🤭🤭🤭

  • @pggunasinghe4462
    @pggunasinghe44623 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ගෙන් රටට ආදරේ නැති සාමාන්‍ය දැනුම්වත් නැති අය කොච්චරද?.

  • @vidanalaagaymohamedthaslee8700
    @vidanalaagaymohamedthaslee87003 жыл бұрын

    sirasa apita aadamparayai

  • @mathishaisuru610
    @mathishaisuru6103 жыл бұрын

    ජුනියස් රිචඩ් ජයවර්දන

  • @monsurmonsur3607

    @monsurmonsur3607

    3 жыл бұрын

    ඔය සිංහල උනාට ඔය ට සිංහල ලියන්න හරිය ට දන්නේ නෑ

  • @tharukalakshan1515
    @tharukalakshan15153 жыл бұрын

    Maath danne ada. Niyamai chandana sir

  • @nethmimadushani4513
    @nethmimadushani45132 жыл бұрын

    Sir mama harima kamathi me program ekata sir matathi asii ena ane apithi puluwan rata hadana ai apita ida dene natithe

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka53233 жыл бұрын

    දුන්නා ඒක.....😁

  • @shashiramanayake1737
    @shashiramanayake1737 Жыл бұрын

    මං ආසම මාධ්‍යවේදියෙක් තමා චන්දන සර්

  • @roadmicsl
    @roadmicsl3 жыл бұрын

    ටෙලිවිෂන් උනන්නන්න එන්න එපා දරුවෝ වනස්පතීන්ට ...... ගරු කරන්න එවිට ඔබට ලොකය ඉදිරියට ගෙනයයි....

  • @rashindhuyahan9903
    @rashindhuyahan99033 жыл бұрын

    අන්න ඒකයි

  • @hamzahusna7847
    @hamzahusna78473 жыл бұрын

    Really math meka wedasatahana balana meh mohothy dena gatthy

  • @gayanthanavodya
    @gayanthanavodya3 жыл бұрын

    😍

  • @kavishkalakruwan2329
    @kavishkalakruwan23293 жыл бұрын

    ❤️

  • @thisaraudayanga3758
    @thisaraudayanga37583 жыл бұрын

    mamath danagaththe ada watinawa. chandana sir dunna panditha kellata kana palenna

  • @nilanmusiccover821
    @nilanmusiccover8213 жыл бұрын

    මේ ගෑනිගෙ කට 😂😂😂😂

  • @sanasu815
    @sanasu8153 жыл бұрын

    Paw appa.panditha kellek😅

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara53133 жыл бұрын

    පන්ඩිත කම බැස්ස නිකම්ම

  • @vijithfernando6964
    @vijithfernando69643 жыл бұрын

    🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 Жыл бұрын

    ටිකක් දන්න අයට මෙහෙම වෙනවා

  • @YA-mu8zy
    @YA-mu8zy3 жыл бұрын

    Future sure good actress kalakaruwek ???

  • @sewwandidewika121
    @sewwandidewika1213 жыл бұрын

    goodluck

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi54963 жыл бұрын

    මමත් දැනගත්තෙ අද

  • @tharanimichell917
    @tharanimichell9173 жыл бұрын

    👍

  • @chinthakaperera773
    @chinthakaperera7733 жыл бұрын

    Juniors Richerd Jayawardena kiyala kiyanne J. R. Jayawardena kiyala dana gannakota wayasa keeyada?

  • @justdoit1356

    @justdoit1356

    3 жыл бұрын

    13

  • @prabathwijerathna7180
    @prabathwijerathna71803 жыл бұрын

    Hodawadee.pandithakamata

  • @jayanikaushalya91
    @jayanikaushalya913 жыл бұрын

    Mamath e nama adai danagathte

  • @m.s1306
    @m.s13063 жыл бұрын

    හොද වැඩේ පන්ඩිත කමට

Келесі