හේතුවක් නැතුව 1929 ට කතා කලොත් ඒ අයට කේන්ති යයිද ? | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 241

  • @anushka6517
    @anushka65173 жыл бұрын

    මෙකච්චර කාලෙට ලක්ෂපති ආපු හොඳම කෙනා. බොරුවට කියවන්නේ නෑ .සුපිරි ❤️❤️🏆🏆

  • @gaminduprabashana5851

    @gaminduprabashana5851

    3 жыл бұрын

    Thama podina nathnam mathara eka wage kiyawai Loki unama

  • @imaamshafi1751

    @imaamshafi1751

    3 жыл бұрын

    @@gaminduprabashana5851 true

  • @dayamaussawa3566

    @dayamaussawa3566

    3 жыл бұрын

    Eka nam aththa

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @wij3072

    @wij3072

    3 жыл бұрын

    ඇත්තටම

  • @amashasathsarani122
    @amashasathsarani1223 жыл бұрын

    මේ දරුවා පොඩ්ඩක් වත් පණ්ඩිත නෑ. සමහර පොඩි ලමයි ඉන්නවා වට්ටි අම්මලා වගෙ කියවන්න ගත්තම. මේ ලමයා බුද්ධිමත්. අවශ්‍ය දේ විතරයි කතා කරන්නෙ. නිහතමානී, බුද්ධිමත්, වැදගත් දරුවෙක්

  • @DSNara
    @DSNara3 жыл бұрын

    සෝයි ලමයෙක්, කතා විලාශය හරිම ලස්සනයි , ❤️💕💕💕❤️❤️❤️❤️

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya3 жыл бұрын

    මේකට කෝල් කරලා Agent කෙනෙක් connect වෙනකොට ලමයට වෙන්න ඕනෙ හැම කරදරේම වෙලා ඉවරයි... Straight Connect කරගන්න ක්‍රමයක් ඕනේ අනිවාර්යයෙන්ම

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @melanisilva7657

    @melanisilva7657

    3 жыл бұрын

    I thought the same.. Pissu neh

  • @JustChamithDananjaya

    @JustChamithDananjaya

    3 жыл бұрын

    @@melanisilva7657 yeah ☹️

  • @oshinishenya8566

    @oshinishenya8566

    3 жыл бұрын

    eknam aththa

  • @slkuwait4540
    @slkuwait45403 жыл бұрын

    බීපු කිරිවලට ණය නැති දරුවෙක් 👍👍👍👍

  • @isharaa5429

    @isharaa5429

    3 жыл бұрын

    @@Binari1996 apple denne pakatada

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @nipunaranjitha6443
    @nipunaranjitha64433 жыл бұрын

    දක්ෂතාවය වගේම නිහතමානීකමත් උරිමයෙන් තියන නංගි කෙනෙක්. නුවරට වගේම මුලු රටට ම ආඩම්බරයක්. Good luck for your future 💖

  • @nawathenatv-tv5252

    @nawathenatv-tv5252

    3 жыл бұрын

    සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @nawodasewmini..1987

    @nawodasewmini..1987

    3 жыл бұрын

    Api dkune wge kellage wge pndithakma n 😂🙏

  • @nipunaranjitha6443

    @nipunaranjitha6443

    3 жыл бұрын

    @@nawodasewmini..1987 kiyl wedk na e gan nm 😂😂😂😂

  • @chalanidodanwala1998

    @chalanidodanwala1998

    3 жыл бұрын

    අනිවාර්යයෙන් bro

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    තමන්ගේ වයසේ හැටියට උපරිම උනන්දුවෙන් ඉගෙන ගන්න දක්ශ දරුවෙක්.

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @-panduwaa6580
    @-panduwaa65803 жыл бұрын

    නිහතමානීවම ඉන්න නංගී කෙනෙක් 😃

  • @sumuduliyanagedara7195
    @sumuduliyanagedara71956 ай бұрын

    Lakshpati is the best person ever.Don't read lies.Super.❤

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    ඉතා වැදගත් ..සමාජයට අංකය නොදන්න අයට ගොඩක් වැදගත්

  • @kosalarasanga1835
    @kosalarasanga18353 жыл бұрын

    Good job.. චන්දන සූරියබංඩාර මහත්තයා ..

  • @privet9129
    @privet91293 жыл бұрын

    ඒ නන්ගි නම් නියමයි වැඩි කියවිලි නෑ 😌🖤

  • @dileshikaerangi8536
    @dileshikaerangi85363 жыл бұрын

    නිහතමානී දක්ෂ. දරුවෙක්. බුදු සරණයි ඔයාට

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    Hmmmm ou nada Erangi

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    Erangi kohomada oyata yalu wa eten

  • @Aloy_NR
    @Aloy_NR3 жыл бұрын

    පිරුනු කලේ දිය නොසැලේ...යන්නට හොදම නිදසුනක්👏💓

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe60543 жыл бұрын

    She is from kandy Girls' High school who got 200 marks for scolarship ds year.

  • @sujanigamage7909
    @sujanigamage79093 жыл бұрын

    ෂෝක් දූ පැටියෙක් ❤️❤️😍😍😍

  • @stevensj6527
    @stevensj65273 жыл бұрын

    1929 ට ගත්ත එකේ ඔහොම්ම University grants commission එකටත් call එකක් ගන්න තිබ්බා 🙊🙊. මළාට answer කරන්නේ නැහැ 😂😂

  • @dilinishashikala8064

    @dilinishashikala8064

    3 жыл бұрын

    Siraawata😄😄😄 payak call eke hitiyath call eka transfer wewi yanawa ekek ganne naa😄🤭🙈

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    3 күн бұрын

    😂😂😂ou ...rajya sewakayo😂😂😂

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda9033 жыл бұрын

    1990ta අරන් බලන්න ශනික ප්‍රතිචාර ලැබෙන ලංකාවේ එකම සේවය

  • @naadamusicworld1968

    @naadamusicworld1968

    3 жыл бұрын

    එකඟයි❤️

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga12313 жыл бұрын

    සමාජය මේවැනි දෙවල් පිලිබද දැනුවත් කිරිම ගොඩක් වටිනවා දරුවන් හරහා එක ලොකු පිනක් අද කාලේ හැටියට

  • @madushaprimal4775
    @madushaprimal47753 жыл бұрын

    This is a great move.. including these type of questions in this program and delighted to see you making children aware..Thanks sirasa and Mr Chandana Sooriyabandara..

  • @chalanidodanwala1998
    @chalanidodanwala19983 жыл бұрын

    නුවර කෙල්ලෙක් අඩම්බරයි

  • @rasanjanajaya6737
    @rasanjanajaya67373 жыл бұрын

    ලමයෙක් හදිස්සියකට ඕකට ගත්තොත් ඩෙඩ් නෙ 😂😂

  • @azelweerasingha9620

    @azelweerasingha9620

    3 жыл бұрын

    අඩේ ඔව් නේ බන් 😅

  • @imaamshafi1751

    @imaamshafi1751

    3 жыл бұрын

    🤣🤣🤣

  • @sldevil2254

    @sldevil2254

    3 жыл бұрын

    😂

  • @susinichamika8429

    @susinichamika8429

    3 жыл бұрын

    Matath oka hithuna 😂😂

  • @achinirathnayake6276
    @achinirathnayake62763 жыл бұрын

    හුරුබුහුටි ලස්සන පුන්චි දුවේ ඔයාට සුබ අනාගතයක් ඔයා හරි දක්ශයි.

  • @AAThasunAmarasinghe
    @AAThasunAmarasinghe3 жыл бұрын

    මුං කෝල් එකට උත්තර දෙනකොට ළමයට අතවරේ වෙලා ඉවරයි. ෂෝක් ළමා ආරක්ෂක රාජ්‍ය සේවය.

  • @dhanushkathilakarathne3834

    @dhanushkathilakarathne3834

    3 жыл бұрын

    Sirawta

  • @nilanthipushpakumari516

    @nilanthipushpakumari516

    3 жыл бұрын

    දරුවෙකුට අතවරයක් වන බව පේනවා නම් පළමු ව එය වලක්වන්න උත්සාහ ගන්න. දෙවනුව 1929 හෝ ලඟම පොලීසිය අමතන්න. එසේම දරුවෙකුට අතවරයක් වීමට පසුබිම සැකසේනම් හෝ එය වන්නට පෙර එය වලකනු පිණිස 1929ට අමතන්න. Help Line එක ගැන හරියටම දන්නේ නැතිව බොරුවට ගරහන්න එපා. ඔබ දුරකථන ජාල ඇතුළු ඕනෑම hot line එකකට කථා කරන්න. ඔබට කොතෙක් කල් එහි රැඳී සිටිමට සිදු වනවාද? එයට හේතුව ඔවුන් දිනකට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දිනකට ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඔබලාට හිතන්න වත් බැරි වේවි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කොතරම් වැඩ කොටසක් සිදු වනවාදැයි එහි ඇතුලට ගොස් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී විමසන්න. පැමිණිලි ප්‍රමාණය අධික වීම නිසා සමහර අවස්ථාවල දුරකථනයේ රැඳි සිටීමට සිදු වන අවස්ථා නැතිවාම නොවේ. ක්ෂණික මැදිහත්වීම් සඳහා අධිකාරියේ මූලස්ථානයේ පිහිටා ඇති පොලිස්ථානය ක්‍රියාත්මක වේ. 1929 අනික් පැමිණිලි සඳහා ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හරහා විමර්ශනය සිදුකරමින් නීතිමය හා මනෝ සමාජීය සහය ලබා දෙනු ඇත. එසේම දිගු කාලින හා කෙටි කාලීන ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වේ. තවද නිවාරණ වැඩ පිලිවෙලක් හා දැනුවත් කිරීමේ ප්‍රදේශීය වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරයි. සෑම පැමිණිල්ලකටම අදාල පසු විපරම් හා පසුභාර කටයුතු සිදු කිරීමට ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. හරියටම දේවල් නොදැන වගකිවයුතු ආයතන හෑල්ලුවට ලක් කරන්න එපා. ඔබේ දරුවෙකුට වුව කරදරයක් වු විට පිහිට පතන්නට සිදුවන්නේ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්ය.

  • @nilanthipushpakumari516

    @nilanthipushpakumari516

    3 жыл бұрын

    දරුවෙකුට අතවරයක් වන බව පේනවා නම් පළමු ව එය වලක්වන්න උත්සාහ ගන්න. දෙවනුව 1929 හෝ ලඟම පොලීසිය අමතන්න. එසේම දරුවෙකුට අතවරයක් වීමට පසුබිම සැකසේනම් හෝ එය වන්නට පෙර එය වලකනු පිණිස 1929ට අමතන්න. Help Line එක ගැන හරියටම දන්නේ නැතිව බොරුවට ගරහන්න එපා. ඔබ දුරකථන ජාල ඇතුළු ඕනෑම hot line එකකට කථා කරන්න. ඔබට කොතෙක් කල් එහි රැඳී සිටිමට සිදු වනවාද? එයට හේතුව ඔවුන් දිනකට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දිනකට ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඔබලාට හිතන්න වත් බැරි වේවි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කොතරම් වැඩ කොටසක් සිදු වනවාදැයි එහි ඇතුලට ගොස් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී විමසන්න. පැමිණිලි ප්‍රමාණය අධික වීම නිසා සමහර අවස්ථාවල දුරකථනයේ රැඳි සිටීමට සිදු වන අවස්ථා නැතිවාම නොවේ. ක්ෂණික මැදිහත්වීම් සඳහා අධිකාරියේ මූලස්ථානයේ පිහිටා ඇති පොලිස්ථානය ක්‍රියාත්මක වේ. 1929 අනික් පැමිණිලි සඳහා ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හරහා විමර්ශනය සිදුකරමින් නීතිමය හා මනෝ සමාජීය සහය ලබා දෙනු ඇත. එසේම දිගු කාලින හා කෙටි කාලීන ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වේ. තවද නිවාරණ වැඩ පිලිවෙලක් හා දැනුවත් කිරීමේ ප්‍රදේශීය වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරයි. සෑම පැමිණිල්ලකටම අදාල පසු විපරම් හා පසුභාර කටයුතු සිදු කිරීමට ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. හරියටම දේවල් නොදැන වගකිවයුතු ආයතන හෑල්ලුවට ලක් කරන්න එපා. ඔබේ දරුවෙකුට වුව කරදරයක් වු විට පිහිට පතන්නට සිදුවන්නේ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්ය.

  • @dhanushkathilakarathne3834

    @dhanushkathilakarathne3834

    3 жыл бұрын

    @@nilanthipushpakumari516 බොරුවට කලබල වෙන්න එපා, පහුගිය ටිකේ ළමයි දුෂණය වෙච්ච හැටියට හිතා ගන්න පුළුවන් වැඩ කරලා තියෙන විදිය. ළමයෙක්ට කරදරයක් වෙනවා තව වැඩිහිටියෙක් දැක්කොත් ඔය නම්බරේ ඔබ ඔබ ඉන්නේ නෑ, ගිහින් අර අපරාදේ කරන මිනිහට වගකියනවා ඇරෙන්න. ඕක තියෙන්නේ ඕනේ ළමයෙක් තනිවෙලා ඉන්න වෙලාවක ඒ ළමයටම කතා කරලා කියන්න. ඕකේ විදියට බාෂාව තෝර තොර ඉන්න ගියොත් වෙන්න ඕනේ දේවල් වෙලා තියෙයි. ඇමරිකාව වගේ රටවල අවුරුදු 7,8 පොඩි ළමයි 911 ඩයල් කරන්නේ. KZread එකේ වීඩියෝ තියෙනවා ගිහින් බලන්න.

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    3 жыл бұрын

    @@dhanushkathilakarathne3834 සහතික ඇත්ත. අර උඩ කමෙන්ට් එක දාපු කෙනා දන්නෙ නෑ ලෝකේ මොන තරම් දියුණුද කියල. කෝල් එක ග්ත්තු ගමන් අන්ස්වර් කරලා ප්‍රශ්නෙ දැනගන්න තියෙන්න ඕනේ.. හැබැයි 119 නම් මාරම ස්පීඩ්. මමත් දවසක් කතා කරා

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    මෙන්න නියම ළමයි යකෝ...අර කොහෙන්ද මාතරින් එකක් උස්සන් ආවෙ ... ඉගෙන ගනින් මේවා දැකලවත්....😴🌠🌠

  • @dilsarapalihakkara8168
    @dilsarapalihakkara81683 жыл бұрын

    මේක කියල ඉවර වෙනකොට වෙන්නොන සේරම වෙලා තියෙයි පොඩියෙකාට😂

  • @gksudath2550
    @gksudath25503 жыл бұрын

    Answer කරනකොට බඩු හරි 🤣

  • @auto69cc27
    @auto69cc273 жыл бұрын

    අනේ ශෝයී මලක්....❤❤❤❤❤

  • @SUMALLIIYA
    @SUMALLIIYA3 жыл бұрын

    Answer කරනකොට කරදරය වෙලා ඉවරයි 😆

  • @ayshakumary2103

    @ayshakumary2103

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @eprasannap

    @eprasannap

    3 жыл бұрын

    Lankawe hati ohoma thama

  • @gksudath2550

    @gksudath2550

    3 жыл бұрын

    🤣

  • @jvjkbangtan5290

    @jvjkbangtan5290

    3 жыл бұрын

    Ssirawatama

  • @psgaming3710
    @psgaming37103 жыл бұрын

    වෙන්න ඕන ටික වෙලා එ පැත්තෙන් ෆෝන් එක ගද්දි 🤧

  • @simulatorworld1999
    @simulatorworld19993 жыл бұрын

    1929 හරියන්නෑ ඉට වඩා හොදයි ඩයලොග් එකට කොල්කරලා කියනවා එක ඉක්මන්

  • @nilnethu6781
    @nilnethu67813 жыл бұрын

    මේ වැඩසටහනට ආව අයගෙන් මං දැක්ක නිහතමානීම දක්ශ දරුවා ඔයා...බුදු සරනයි ඔයාට....

  • @mkseries3035
    @mkseries30353 жыл бұрын

    යකො ඒකට කලින් අපි කතා කරල නැති නිසා දන්නෙ නෑ.. දැන්නෙ දන්නෙ..😂 බාශා තුනෙන්ම welcome කියනව 😂 ඊටවඩා හොද නැද්ද කෙලින්ම , අදාළ නිළධාරියෙක් සම්බන්ධ වන තුරු රැදි සිටින්න හරි , කෙලින්ම නිළධාරියාම answer කරොත්. ඕකට මේ කතා කරන්නෙ සුවදුක් අහන්න නෙවේනෙ 😂

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari38413 жыл бұрын

    නියමයි දුව

  • @ridleysuranjith5852
    @ridleysuranjith58523 жыл бұрын

    අනේ තෙරුවන් සරනයි මේ දරැවට .

  • @nilanthipushpakumari516

    @nilanthipushpakumari516

    3 жыл бұрын

    ජනප්‍රිය මොනවා හරි දෙයක් දැක්කම ඒකට වශී වෙලා හිතට එන ඕනෑම දෙයක් වගකීමක් නැතිව එළියට දාන ගොබ්බ හැත්තක් මේ සමාජ ජාල වල ඉන්නේ. Hot line කියන්නෙ මොකක්ද , නීතීය වගේ දේවල් ගැන සමාජ අවබෝධයක් නැති මී හරක් කොටසක් මේ රටේ ඉන්නේ. ඒකයි මේ රටේ ළමා අපයෝජන වැඩි. එකෙක් මරණ කොට ඒක බේරන්නෙ නැතිව වීඩියෝ කරන රටක් මේක.

  • @user-bw9ph2my4k

    @user-bw9ph2my4k

    3 жыл бұрын

    @@nilanthipushpakumari516 ane oya eke wada karana kenek wenta athi samahara wita....minissu kiyanne hotline eke halla wadiy kyala issella eka terum ganna....wadiya on na chandana suriyabandara mahatmayath anthimata kiwweth e tika tamai....1929ta gattama basha 3nma e gatte 1929ta kiyala aye hadunwadenna on nane....

  • @amazing6357
    @amazing63573 жыл бұрын

    අපෝ ඔය phone එක දීපන් ලමයෙකුට.මහ ලොකු රාජ්‍ය සේවය

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @susinichamika8429

    @susinichamika8429

    3 жыл бұрын

    Sirawt 😂😂

  • @adsrikanthi8071
    @adsrikanthi80713 жыл бұрын

    ම්ලියනයේ ප්‍රස්නයට හරිම පිලිතුර මේ දරුවා කිව්වා..ලයිෆ් ලයින් දෙකක් තියෙනවා නේද කියා ඇසූ නිසා ලමයා නොමග ගියා ..මිලියනය අහිමි වුනේ අපරාදේ ...

  • @heshanirajarathna5824
    @heshanirajarathna58243 жыл бұрын

    Maru emergency service eka. Lankawane ithin

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE3 жыл бұрын

    හදිස්සියකට දරුවෙකුට කරදරයකදී කතා කළොත් ඔය ඔක්කොම අහන් ඉන්න ඕනද? ඍජුවම සම්බන්ධ විය හැකිනම් වටිනවා

  • @thisuofficially9812
    @thisuofficially98123 жыл бұрын

    කෝල් එකට උත්තර දෙනකොට ළමයට අතවරේ වෙලා ඉවරයි. ෂෝක් ළමා ආරක්ෂක රාජ්‍ය සේවය.

  • @tharusanjeewani26
    @tharusanjeewani263 жыл бұрын

    ශෝක් දුවෙක්..අනේ.. ඉස්සරහටම යන්න ජීවිතෙන් දිනන්න....බුදුසරණයි.

  • @dilsdil7949
    @dilsdil79493 жыл бұрын

    මේකට call කරනවට වඩා හොදයි ලමයට දුවන්නවත් පුරුදු කරා නම් කරදරකදී..පොඩි දිග ජේදයක්ද යකෝ.

  • @jvjkbangtan5290

    @jvjkbangtan5290

    3 жыл бұрын

    Ekane

  • @melanianurdha5841
    @melanianurdha58413 жыл бұрын

    යකෝ ඒ හෑල්ල කියවද්දී වෙන්න ඕනෙ එක වෙලා ඉවරයි.ඒ ගැන ඔයිට වඩා සැලකිමත් වෙන්න ඕනිනෙ.😕.ඕක ප්‍රයිවට් වුණා නම් ඔච්චර හෑලි නැතිවෙන්න තිබ්බා.

  • @p.abenayake6006
    @p.abenayake60063 жыл бұрын

    අපේ අල්ලපු ඉස්කෝලේ, එක බැම්මෙන් වෙන් වෙන්නේ.😕😪😋😏😏

  • @pradeepsamankumara7080
    @pradeepsamankumara70803 жыл бұрын

    සුපිරි

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19843 жыл бұрын

    සියල්ල හොදයි. අපේ රාජ්‍ය සේවයේ ප්‍රමාදය මනාව පෙන්නුම් කරා. විශේෂයෙන් ළමා කටයුතු සම්බන්ධව. 😢😢

  • @ruwanthidias1044

    @ruwanthidias1044

    3 жыл бұрын

    😮

  • @redabro-6701
    @redabro-67013 жыл бұрын

    යකෝ ඕකෙන් කතා කරනකොට ළමයාට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ක්ක්ක්ක්ක්ක්ක්✮ᰳᰳᰳᰳᰳᰳᰳ⃝❤️😹

  • @remixsong908
    @remixsong9083 жыл бұрын

    So cute

  • @gaminipremarathna9251
    @gaminipremarathna92513 жыл бұрын

    You are very greatful.realy.very good

  • @vinugidahamsa5521
    @vinugidahamsa55213 жыл бұрын

    You are a very intelligent child. You have more knowledge than your age. I wish you a happy future little sister

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama15593 жыл бұрын

    අපයෝජනය වෙනකම්ම උන්ගෙන් පංපෝරිය කියවනවා...ගොබ්බ හැත්ත..,.

  • @r.mkusalprabashwarakeerthi1722
    @r.mkusalprabashwarakeerthi17223 жыл бұрын

    Super

  • @ghostfire3722
    @ghostfire37223 жыл бұрын

    අපෙ අම්මා දැක්කොත් රෑට කන්ඩ දෙන එකකුත් නෑ😅😅

  • @sandushika2786

    @sandushika2786

    3 жыл бұрын

    සුපිරි kathawa... ඇත්ත 🙊😂

  • @ghostfire3722

    @ghostfire3722

    3 жыл бұрын

    @@sandushika2786 😂😂

  • @dumiduchamodya5474
    @dumiduchamodya54743 жыл бұрын

    Mun ෆෝන් එක උස්සනකොට ඔක්කොම වෙලා ඉවරයි

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka40393 жыл бұрын

    BEST OF LUCK

  • @VIJINI
    @VIJINI3 жыл бұрын

    Great 😍😘🌹

  • @Madhushaofficial
    @Madhushaofficial3 жыл бұрын

    Aneeeeeee.... haaaa panchiyekk ummmmmmmmmmmmmmmach😍😍😙😙😙😙😙❤

  • @fathiiriffi4640
    @fathiiriffi46403 жыл бұрын

    I too wanna come to sirasa lakshapathi. I am doing A/L next year 2021... Can I???

  • @sandunchamika9327
    @sandunchamika93273 жыл бұрын

    Watinawa e wadenam Respect chandana sir

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya85573 жыл бұрын

    by the time Child Protection service answer in all three languages child will be molested or raped or killed also if one person is engaged with another caller there should be someone to answer the other calls or an option to call emergency number other than this so that directly he/she is connected

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha45943 жыл бұрын

    Good work

  • @thusithaperera4816
    @thusithaperera48163 жыл бұрын

    පණ්ඩිත නැති ...නියම..ළමයෙක් ...දක්ෂයි . .උපරිම ..

  • @sunilperera453
    @sunilperera4533 жыл бұрын

    ශ්‍රී ලංකා රාජ්‍ය සේවය 😭😭😭

  • @susanthadananjana6602
    @susanthadananjana66022 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @chathurangamadhujith8685
    @chathurangamadhujith86853 жыл бұрын

    අපේ අවුරුදු 84ක් වෙච්ච සීයවත් ඔච්චර හිමින් කතා කරන්නෙ නෑ😅

  • @sitharawic132

    @sitharawic132

    2 жыл бұрын

    Oiii😂🔫😂dead bn

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මළා

  • @tharanganijanitha1612
    @tharanganijanitha16123 жыл бұрын

    Good luck

  • @samanthagunarathna1051
    @samanthagunarathna10513 жыл бұрын

    Full episode ?

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds32133 жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන දාන්නකෝ 😊😊😊

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    හැමදාම ඇවිත් සම්පූර්ණ එක ඉල්ලගෙන අඬාගෙන ඇවිත් හොටු පෙරාගෙන නහයෙන් අඬන..... තූ විතරක්. ගොබ්බයා.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    කම්බයින් මැත්ස් හරි ලේසියි. ෆුල් එක හොයාගන්න බෑ හරිම අමාරුයි.

  • @user-lp2sj1of6j
    @user-lp2sj1of6j3 жыл бұрын

    Excellent

  • @whaita9735
    @whaita97353 жыл бұрын

    Pattamai😀😀😀😀😀😀😀😀😀😀😀

  • @sanjeewabuddeka5555
    @sanjeewabuddeka55553 жыл бұрын

    Congratulations nangiiii

  • @wasethulithimanya583
    @wasethulithimanya5833 жыл бұрын

    Waw

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana51673 жыл бұрын

    Ay eka call ekak iwara wenakal inna siddawela thiyenne ? It's completely fail ..anika thama .. nka oba oba inna wena eka.. direct lines denna. karadayakadi kohomada oya okkoma wenakal balan inne

  • @giha....n8505
    @giha....n85053 жыл бұрын

    Mara gon haththakne 😂 hadhissita katha karanawata wada hodhayi නිකන් ඉන්න එක 😂 මර හරක් 😂🙉🙉

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    ❤️

  • @lakmierandi9435
    @lakmierandi94353 жыл бұрын

    හම්බෝ අපේ රටේ රාජ්‍ය සේවය😌😂

  • @dilshanfernando5089
    @dilshanfernando5089 Жыл бұрын

    Athawarayak wela ho amaru jiiwithayak gatha karanagena inna situation ekakth ekka phone nethuwa, hadissiyalata call ekak ganna chane ekak awoth,,,, ohoma calls waiting hitiyama kalaya iwarai. Sewaawa mita wada ikman wiya yuthui.

  • @pabasaramadumali5543
    @pabasaramadumali55433 жыл бұрын

    ඒකෙන් කතා කරනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඒක තියෙන්නෙ වෙච්ච දේ වෙලා ඉවරඋනාට පස්සෙ ගෙදර ගිහින් හෙමීට කතා කරන්න.😂😂 මීට වඩා Straight contact කරගන්න ක්‍රමයක් අත්‍යවශ්‍යයි.😐

  • @werosh2412
    @werosh24123 жыл бұрын

    Wenta ona de wela iwarai call eka answer karaddi

  • @chamarapriyashan8796
    @chamarapriyashan87963 жыл бұрын

    Full video eka dammanam hodai neda

  • @himashiekanayaka5019
    @himashiekanayaka50193 жыл бұрын

    Cl eka answer weddi wenna ona ewa wela iwarai

  • @ishanwarnakulasooriya2780
    @ishanwarnakulasooriya27803 жыл бұрын

    Serama wela Ivarai Eyala eddi call ekama one hour wenava

  • @navodapriyangani3127
    @navodapriyangani31273 жыл бұрын

    ආන්සර් කරද්දි ලමයට වෙන්න ඕනෙ දේ වෙලා තියෙයි...😀😀😀

  • @ACHIRAMUSIC
    @ACHIRAMUSIC3 жыл бұрын

    කතා කර කර හිටියොතින් එහෙම ළමයව හොයාගන්න තියෙයිද දනෙ නෑ.😠😠😠😠😠. The bad 1929

  • @anushmadushan9285
    @anushmadushan92853 жыл бұрын

    oya anka ekin eka mathaka thiyaganna eka practical na. eka ankayai thiyenna ona Emergeny call walata. hariyata 119 wage. ethanin adala thanata ksanikawa trnsfer karanna puluwn wenna ona. anith eka thama ekaparama answer karanna ona. recording dada 1 obanna 2 obanna kiyan nathuwa. mewa harima nodiyunu mattame thamai thiyenne. anith eka thaamai respond karanna yana time eka. ksanikawa enna ona. ape lankawe policiyen enakota apachara newei wenna ona ewa okkoma wela iwarai. mewala diyunuwata thawa godaak dura yanna thiyenawa..

  • @navodkalana5362
    @navodkalana53623 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @sreyneath4860
    @sreyneath48603 жыл бұрын

    Haha call center agents are busy...

  • @sandiyakumare4340
    @sandiyakumare43403 жыл бұрын

    ❤❤❤❤❤❤💯💯💯💯

  • @Binari1996

    @Binari1996

    3 жыл бұрын

    Sandiya yalu mt apple dennako. Video ekakuth tikak narabanna yalu

  • @senul3558
    @senul35583 жыл бұрын

    Super yethmi math me pare exam livva marks 186

  • @michico76
    @michico763 жыл бұрын

    මේකට calls අරන් languages තෝරගෙන වරුවක් queue එකේ ඉඳලා කියනකොට බබා හම්බෙලා. වරුවක් කියවනවා හෑල්ල. යකෝ ඉක්මනට කියන මගුලක් කියලා සම්බන්ධ වියන්කො

  • @shehansasanka3551
    @shehansasanka35513 жыл бұрын

    Cl eka ynkota lmayekt venna oni de vela😂

  • @nethmiayesha9712
    @nethmiayesha97123 жыл бұрын

    Good luck nanga..... kghs for ever

  • @Binari1996

    @Binari1996

    3 жыл бұрын

    Nethmi yalu mt apple dennako. Video ekak tikak narabanna yalu

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    instagram.com/sirasalakshapathi/?hl=en Sirasa Lakshapathi (@sirasalakshapathi) • Instagram photos ...

  • @ishbandara3583
    @ishbandara35833 жыл бұрын

    යකෝ පොඩි එවුන් ඔය මගුල් දන්නේ නෑ එක පාර ලයින් එක කනෙට් කරපන්

  • @dreamerforfuture2095
    @dreamerforfuture20953 жыл бұрын

    Please upload full episodes..........

  • @anojamunasingha9343
    @anojamunasingha93433 жыл бұрын

    Kauru hari answer kara nam thama ring una gaman. Nattam lamai me kiyavilla ahagena inna onane okkotama kalin.hadissiyakatane kata karanne.paw daruwo

  • @piumalgalagoda6015
    @piumalgalagoda60153 жыл бұрын

    Complaint කරන්න තිබ්බේ.. කවුරුහරි answer කරන්න ඔච්චර වෙලා යනවද?

  • @nhsbro5562
    @nhsbro55623 жыл бұрын

    ඇත්තටම මම චන්දන මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ලක්ෂපති වැඩසටහනට එන්න කැමති දරුවන්ටත් අවස්ථාවක් දෙන ලෙස. සතියකට එක දිනයක් හරි කමක් නෑ

  • @user-nt6dg5bh3q
    @user-nt6dg5bh3q3 жыл бұрын

    ඔච්චර ඇක්සන් ගන්න ආරක්සාව තියනවනං මෙ තරම් කෙස් තියේද බාල අපරාද තියේද.

  • @jeevajeeva590
    @jeevajeeva5903 жыл бұрын

    Ane deiyane,ohoma inna giyoth lamayata mokada wenne? Anith eka ohoma ibba wage kiyawanne nathuwa;poddak ikmanata kiyanna

Келесі