තරගය පැරදුනාට මේවගේ දරුවෝ ඉන්නකන් රට පරදින්නේ නෑ... | Sirasa Lakshapathi

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 236

  • @user-zi3mm2hr7k
    @user-zi3mm2hr7k5 жыл бұрын

    පුතාගෙ.ඡපානේ කතාවට මම නම් ඵකගයි.😍🤩👌

  • @madushandileep4378

    @madushandileep4378

    4 жыл бұрын

    Suwineethan winenthi qwe oka thama bn... Podi kale d psale igannuwe...

  • @ndrone535

    @ndrone535

    3 жыл бұрын

    සංස්කෘතිකයි එකඟයි ඇ

  • @nadeekakumari4176

    @nadeekakumari4176

    3 жыл бұрын

    ye's

  • @hashinimadushika7133

    @hashinimadushika7133

    3 жыл бұрын

    @Mauro Hilz sirAsatvlive

  • @damindapriyankara7247

    @damindapriyankara7247

    3 жыл бұрын

    Aniwaran apay ratay aka wansa wiya utu

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka65835 жыл бұрын

    2050..අපේ තරුණ නායක නායිකාවන් ..වේවා.🙏🙏🙏💐💐💐💐💐👌👌👌👌💛💛💛💛💛❤❤❤බුදු සරණයි

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Жыл бұрын

    පෙර සිටි දාර්ශනික යින් නැවත ඉපදෙමින් පවතී....රටට අනාගතයක් ඇති බව පෙනේ...👌👌👌❤❤❤

  • @ranjanimallawa7525
    @ranjanimallawa75255 жыл бұрын

    දුවේ පුතේ ඔයාල මේ රට හදන්න ඔයාලගෙ කාලෙ ආවම.හරිම ආඩම්බරයි ඔයාල ගැන...තෙරුවන් සරණයි ... ..!! සියලු දෙවි රැකවරණයි .....!!

  • @nadeekakumari4176

    @nadeekakumari4176

    3 жыл бұрын

    ou

  • @vinithavidanagamge102

    @vinithavidanagamge102

    3 жыл бұрын

    Owwww

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha57083 жыл бұрын

    සටහනක් තියන්න තරම් වත් අපි ඒ පුංචි දරුවෝ තරම් බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ කියලයි මගේ අදහස

  • @sllions-2891
    @sllions-28915 жыл бұрын

    පාස්කු ප්‍රහාරය ගැන දුව කියපු වචන ටිකට මට ඇඩුන

  • @maheshrathnayake250

    @maheshrathnayake250

    3 жыл бұрын

    Matath

  • @ffd6302
    @ffd63024 жыл бұрын

    අනේ මංන්ද අපි මෙචිිචරත් වයසට ගිහින් මොනවද දන්නෙ සික් අඩමිිබරයි පුතේ තෙරැවන් සරනයි

  • @sudathbandara2400
    @sudathbandara24003 жыл бұрын

    ඇත්තටම ඇස්දෙක කදුලින් පිරෙනකන් ඇඩුවා...ඇඩුනා....රත්තරන් දුවේ පුතේ....පුලුවන්නම්...ලෝකයනෙමෙයි.අපේ මේ පුන්චි රට හදාගන්න...ඒක ඔයාලට බාරයි....සමවෙන්න එහෙම වගකිමක් ඔයාලට ඉතිරිකරන්න උනාට...ඔයාලා හැබැවටම දක්ශයෝ...තෙරුවන් සරනයි...

  • @kingvideo1340
    @kingvideo13405 жыл бұрын

    ගොඩක් ලස්සනයි mage දරුවන් සියලු දෙනාටම teruwan සරණයි

  • @maalcolombage9165
    @maalcolombage91655 жыл бұрын

    මෙ.පොඩි උන්ට තියන මොලේ අර පොළොවෙන් මතු උන පිම්පියාට තිබ්බනම්,මෙ රට මීට වඩා ඉස්සරහා තියෙන්න තිබ්බා

  • @muralilidushan915

    @muralilidushan915

    3 жыл бұрын

    Aniwarenma bro

  • @s.v.weerasinghe2945

    @s.v.weerasinghe2945

    3 жыл бұрын

    Aka nm sahathika atha

  • @user-hu1sr6qr8y

    @user-hu1sr6qr8y

    3 жыл бұрын

    Pimpiya kiyanne monadha

  • @lakshmanpererakankanamalag8867
    @lakshmanpererakankanamalag88673 жыл бұрын

    ඒ දරුවෝ හැමෝම දිනුම්... තරගෙන් කෙසේවෙතත් ආකල්ප වලින් දැනුමෙන් හා මනසින්... තෙරුවන් සරනයි හැමෝටම ... 🙏🙏🙏🙏💖💖💖

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake32394 жыл бұрын

    මෙ ලමයි සියලුදෙනටම සුබ අනාගතයක් වේවා!!!!!!!!

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    මේ වගේ දක්‍ෂ ළමයි තව ඉදිරියට ගෙනියන්න වැඩ පිළවලක් අවශ්‍යයි.

  • @goldenheart5844
    @goldenheart58445 жыл бұрын

    අහන් ඉන්න ආසයි පොඩි දරුවන් ගේ කතා....ඒ ආකල්ප දෙවියන් වහන්සේ දීලා තියෙන විදිහේ ඇත්තටම පුදුමයි....කුඩා මනසට මේ තරම් ලොකු ආකල්ප ඇතිවීම ගැන ඇත්තටම සතුටුයි

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @sofiaalende5611
    @sofiaalende56113 жыл бұрын

    චන්දන මහත්තයා ඔයා තමා මේ වැඩසටහ මෙහෙයවන්න හොදම කෙනා. Good personality and good proformance. Good luck

  • @kumaridisanayaka409
    @kumaridisanayaka4095 жыл бұрын

    අපේ වාසනාවට හා රටේ වාසනාවට ඉපදුනු. මෙවන් පැටවුන්ට බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි.

  • @voice3250

    @voice3250

    Жыл бұрын

    බොහොම ස්තූතුයි 🙏

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea57523 жыл бұрын

    ලොකු අයට වඩා. හොඳ උගත් බුද්දිමත් ළමයි.. අනේ මහත්තයෝ මේ වගේ වැඩසටහන් දිගටම කරන්න (mr. Bandara) මේ වහේ වැඩසටහන් අපේ පාර්ලිමේන්තුවේ උන්ටනම් පෙන්නන්ඩ එපා උන් වහ බොන එකක් නැහැ නේද. කෙසේ වුවත් ඒම වැඩසටහන සහබාගි වූ සියළුම දුලා, පුතා ලට මම සුබ පතනවා. ඒම ලමින්ට අද්‍යාපන උවමනාවන් සදහා යම් කිසි උදව් අවශ්‍ය නම් මම කරන්න සුදානම්. 👍ඉස්තුති ☸️☪️🕉️✝️🇱🇰

  • @nuwankarunaratne6069
    @nuwankarunaratne60695 жыл бұрын

    මේ වාගේ දරුවෝ මිට කලින් ලංකාවේ ඕන තරම් බිහිවෙලා ඇති, එකම දේ මේ වගේ වැඩසටහන් කලින් තිබිල නැහැ මුළු සමාජයටම පෙන්නන්න ළමුන්ගේ දැනුමේ හැකියාවන්. මෙහෙම ළමුන් ඉන්න මේ රට ඕනෑම මොහොතම පරදින්න පුළුවන් රටේ පාලනය කරන අය අනුව, නමුන් මේ ළමුන්ට වරදින එකක් නම් නැහැ මොකෝ ඕනෑම වෙලාවට මේ රට හොද නැතිනම්, තමුන් ඇත්තටම දක්ෂයෙක් නම් වෙන රටක ගිහින් ජීවත් වෙන්න පුළුවන් ....

  • @harshamadushantha5337

    @harshamadushantha5337

    3 жыл бұрын

    ඒක ඇත්ත..

  • @pushpawijerathna7714

    @pushpawijerathna7714

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ,එහෙම අදහස් තිබුනු අය තියෙන අය තමයි සමාජයෙන් කොන්වෙන්න ,පිස්සො කියල හිතන්නෙ ,අවසානෙ අතුරුදහන් කරනව ,නැත්නම් මරල දානව , අදහස් හොඳයි නම් ඒ අයට මේ ලංකාවෙ තැනක් නෑ ,පැවැත්මක් නෑ ,එහෙම උනාම දේශපාකයන්ට එයාලගෙ අරමුණු ඉෂ්ට කරගන්න අමාරුයි , " මේක තමයි දේශපාලනය පුතේ " ඇත්තම කතාව

  • @sugathva29
    @sugathva295 жыл бұрын

    ආසාවෙි බැහැ,, ආඩමිිබරයි , අනාගතේ අදුරැම නැහැ....

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    අර දරුවා අධ්‍යාපන ක්‍රමය ගැන කියපූ දේ අපේ රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම තේරුම් ගන්නම ඕනේ.මේ දරු පැටව්න්ට තේරෙන දේවල් අපේ ලොකු අයටත් තේරෙනවා නම කොච්චර හොදද.ඒක දැන් ස්භාවධර්මයා විසින්ම අපිට කියලා දීලා ඉවරයි.තෙරුවන් සරණයි සියලුම දරු පැටව්න්ට

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @goldenheart5844
    @goldenheart58443 жыл бұрын

    පාස්කු ප්‍රහාරය ගැන ඒ දරුවා කීව වචන ටික....හදවත පසාරු කරන් ගියා වගේ...

  • @isuzuisuzu5802
    @isuzuisuzu58022 жыл бұрын

    හැම දරුවෙක් ම වටිනා අදහස් දුන්නා මෙවන් දරැවන් රටට ජාතියට සම්පතක් දීර්ඝායු වේවා. ......

  • @ayeshakumare9416
    @ayeshakumare94165 жыл бұрын

    රටේ අනාගතය ආඩම්බරයි

  • @dayakgm4276
    @dayakgm42765 жыл бұрын

    මෙ දරුවන්ට තේරෙනවා ඒත් රට පාලනය කරන හරක්ට තේරුම් ගන්න බැ.

  • @mohomedashrafff3818

    @mohomedashrafff3818

    5 жыл бұрын

    අනිවා දයා සහෝදරයා ..

  • @h.p.h.u.w.022
    @h.p.h.u.w.0223 жыл бұрын

    ලොකු කොල්ලා කියපු දේනම් සහතික ඇත්ත

  • @chandimatissera7804

    @chandimatissera7804

    3 жыл бұрын

    So anik lamai sahathika aththa nemeida kiwwe,?

  • @avinduhiran2798
    @avinduhiran27984 жыл бұрын

    ""3.52 ..අපරාදේ...''" නොකියපු හැමදේම කියවුනාද මං දා...😔😔

  • @chandraalwis3874
    @chandraalwis38743 жыл бұрын

    අනේ දුවෙ පුතේ ඔය ගොල්ලෝ ලොකු වෙලා රට හදන කොට අපිට රටක් ඉතුරැ වෙයිද දරැවනේ😢😢😢😢

  • @upulhashi2290
    @upulhashi22903 жыл бұрын

    ආඩම්බරත් හිතෙනවා..මේ වගෙ නංගිලා මල්ලිලා ඉන්නවා කියලා හිතෙනකොටත්..බුදුසරණයි.. ඉදිරියටත් මේ වැඩ සටහන කරගෙන යන්න කියලා අපි ඉල්ලනවා

  • @sujiakka9326
    @sujiakka93263 жыл бұрын

    රත්තරං darwo ටිකක් .බුදු සරණයි දරුවනේ .ආදරෙයි ඔයාලට

  • @ridleysuranjith5852
    @ridleysuranjith58523 жыл бұрын

    ඉතාම ඉහල වටින වැඩසටහනක්,අපේ අනාගත රත්තරන් දරැපැටවුන් රැකගත යුතුය ,චන්දන සූරියබන්ඩාර මහතානණී ඔබ අපිට අගනේය,

  • @amalisandunikafernando9344
    @amalisandunikafernando93443 жыл бұрын

    අපෙ රටේ අනාගතය ගැන අපිට ආඩම්බර වෙන්න පුලුවන් .. මේ වගේ ලමයි ඉන්න කල්... සුබ පතනවා නංගී මල්ලි ඔයාලාට .. ආදරෙයි ගොඩාඩාඩාඩාක් හැමදාම ....සතුටුයි ඔයාලා ගැන අපිට ......

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12165 жыл бұрын

    මෙ වගේ දරුවෝ බිහිඋන නිසා අපේ රට ගැන බිය යුතු නැහැ

  • @dinukalakshan7834

    @dinukalakshan7834

    3 жыл бұрын

    Paka thama lokuweddi owa naa

  • @FREEDOM19654

    @FREEDOM19654

    3 жыл бұрын

    😂😂😂

  • @tiyanibihansa8427

    @tiyanibihansa8427

    3 жыл бұрын

    @@dinukalakshan7834 😂😂😂😂😂😂🤣

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake32394 жыл бұрын

    දරුවන්ට තියෙන සාරදර්ම ,රටෙ අනාගතය ගැන සුබ සිහින ඇයි මේ රට පාලනය කරන වැඩිහිටියො ලග නැත්තෙ

  • @mallika6841
    @mallika68415 жыл бұрын

    ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි .පුතේ ❤️ ❤️❤️❤️❤️❤️

  • @manaljayathilaka8215
    @manaljayathilaka82155 жыл бұрын

    අනේ අපේ රටෙි දරැ පැටවු මෙි රටෙි අනාගතය නුබයි රත්තරං දුවෙි පුතේ ලස්සන ශිු ලංකාවක් ලස්සන අනාගතයක් ඔබ සියලු දෙනාට බුදු සරනයි

  • @n.i.aofficial6360
    @n.i.aofficial63602 жыл бұрын

    තමන් උත්සාහ කළොත් පිරිමියෙක් වුණත් ගැහැනියක් වුණත් අනිවාර්යෙන්ම උපරිම උත්සාහය තිබ්බත් එයා ජය ගන්නවා

  • @d.ndilruksha7321
    @d.ndilruksha73213 жыл бұрын

    හොඳයි ගොඩක්

  • @PramudithaMaduwantha
    @PramudithaMaduwantha3 жыл бұрын

    පොඩි උන් ට තාම තේරෙන්නේ නෑ.. වැඩිහිටියන්ට ඒගොල්ලො න්ට වඩා කොච්චර අද්දැකීම් තියෙනවා ද කියල...

  • @maheshmiyanapalawaeducatio9603
    @maheshmiyanapalawaeducatio96033 жыл бұрын

    සිරස කොහොමත් රටට දායාද කරන්නේ වටිනාම සම්පත් තමා...සුබ පැතුම් සිරසටත්...ලක්ෂපති වැඩසටහනටත්...

  • @thusharidammika83
    @thusharidammika835 жыл бұрын

    ලංකාවේ ඉන්නේ කොහොමත් ඉතා දක්ෂ දරුවෝ ...තෙරුවන් සරණයි ..puthe..දුවේ ..ආදරෙයි .

  • @sachinayomal5734
    @sachinayomal57343 жыл бұрын

    මම දකුනෙ අරහෙ මෙහෙ කිය කිය වැළලෙන උන්ට වඩා මේ ලමයි හොදයි උන්ට නෙවෙයි දැනුම තියෙනෙ මේ ලමයිටයි...😌👌😌

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    10 ай бұрын

    දකුනෙ උන් .....හාපෝ....

  • @ksew.9755
    @ksew.97555 жыл бұрын

    අනේ නෙතලි ලස්සනයි😍

  • @netleeeeee798

    @netleeeeee798

    3 жыл бұрын

    😊😇😊😇

  • @n.i.aofficial6360
    @n.i.aofficial63602 жыл бұрын

    අපේ රටේ නම් තාමත් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් තමයි තියෙන්නේ

  • @All-wg5hs
    @All-wg5hs5 жыл бұрын

    🌺මේ සියලු පුංචි දරුවන්ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🌺

  • @DJMASHMOsrilanka
    @DJMASHMOsrilanka5 жыл бұрын

    අනාගතේ ලංකාවට සුභයි ❤️

  • @user-we7bk
    @user-we7bk3 жыл бұрын

    The 1st Boy with red t shirt is well said 💪

  • @essaalsafi4967
    @essaalsafi49675 жыл бұрын

    හිතට එකඟව kiyanne harima adambarayak me wage දරුවෝ ape රටට වාසනාවකි බුදු සරණයි හැමෝටම සුභ අනාගතයක් සුභ පැතුම්

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha86605 жыл бұрын

    දුව ඔබට සුබ අනාගතයක් වේවා බුදු සරනයි

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i5 жыл бұрын

    තුනුරුවන් සරණයි මේ දුවා දරුවන්ට

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    දේශපාලනය වෙනුවෙන් ඕනදැයක් කරන අය ඉන්නවා.

  • @subhashinisandya811
    @subhashinisandya8115 жыл бұрын

    නුඹලා අපේ රටේ අනාගතේ රත්තරං දරුවනේ .....

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 жыл бұрын

    අම්මෝ ආසාවේ බෑ 😍

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @anuanuruddika2624
    @anuanuruddika26244 жыл бұрын

    මේ ළමයිට තව තවත් නුවන වැඩි වේවා මම වත් දන් නැ මෙචිචර දෙවල් බුදු සරණයි

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @sadachayabandara2795

    @sadachayabandara2795

    3 жыл бұрын

    Hmmm

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya60873 жыл бұрын

    මෙයාලා මගේ හිතේ තිබ්බ ඔක්කොම කිවුවා පොඩිළමයින්‍ට ආශිර්වාද කරනවා

  • @srimaleesujeewa1013
    @srimaleesujeewa10133 жыл бұрын

    මේ දරුවෝ රටට සම්පතක් ඉගෙනගන්න ගොඩක් දේවල් මේ ළමයිගෙන් පුළුවන් 🎈🎈🎈🎈💯💯💯💯

  • @roshelhanza8884
    @roshelhanza88843 жыл бұрын

    මහීශා අපේ ඉස්කෝලේ AV anula eke

  • @Muslimasrilank
    @Muslimasrilank3 жыл бұрын

    Hatts off to you Mr.Chanda Sooriyabandara! For explaining in just one word for the sweet little warm hearted girl who was worried about the easter attack ,, "meka deshapalanya putha!!"

  • @slayersloves6522
    @slayersloves65223 жыл бұрын

    නිල් පාට ශර්ට් එක ඇදන් ඉන්න බබා....🖤 නියමයි මල්ලි ......... ඕම යන්.......❤

  • @wasanthiwasanthi6304
    @wasanthiwasanthi63043 жыл бұрын

    අනේ හැකිනම් මේවගේ අය ගෙන් අපටත් අපටත් අාදර්සයක් ගන්න

  • @yohansikulawansha1761
    @yohansikulawansha17613 жыл бұрын

    ආසම වැඩසටහනක් ...චන්දන සර් කියන්නෙ දැනුම් සාගරයක්..ඒ වගෙ කෙනෙක් එක්ක කතා කරන එක වචනයත් මිල කරන්න බැහැ..

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya60873 жыл бұрын

    පුංචි වැඩ්ඩො ටිකනම් සුපිරි 👍❤️

  • @jayarecordsofficial
    @jayarecordsofficial5 жыл бұрын

    එදත් අදත් මේ දරුවෝ හෙටත් ඉන්නවා! ඉහල පුටුවල ඉන්න එවුන්ගේ අතේ තමයි හැමදේම ! උන්ව එලවන එක තමයි අපිට කල හැකි එකේම දේ මේ දරුවන්ට එලියට එන්ට !

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fIeYtqpso5TgZZs.html.

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.23923 жыл бұрын

    මේ වගේ දරුවො ඉදලා අරවගේ පාලකයෝ රටේ ඉදපුවාම රට හැදෙයි නේද... මොලේ නැති හරක්ට රට බාරදීලා දරුවො ගැන කියන්න ලැජ්ජා නැති ජාතියක් සිංහල ජාතිය...

  • @kuwkuw1170
    @kuwkuw11705 жыл бұрын

    රත්තරන් පැටියෝ බුදු සරණයි

  • @k.g.gbandara4801
    @k.g.gbandara48015 жыл бұрын

    Very very great son's and daughter...budusarani..

  • @chandraalwis3874
    @chandraalwis38743 жыл бұрын

    මෙ පොඩි ලමයි හිතන විදිහට ඇයි ලොකු මොල වලට තේරේනේ නැත්තේ ඇයි

  • @sundara6585
    @sundara65853 жыл бұрын

    පූතේ උබ කෙලව ගත්තේ TV එකේ දාන්න කළින් ටීචට කියන්න ඕනෙ උනා ඒකයි නැත්නම් ඔඩියන්ස් එකෙන් ඇහුවනම් තවත් ඉදිරියටම යනවා 😔😔

  • @damayanthanandana9325
    @damayanthanandana93253 жыл бұрын

    මෙි වගේ රතු්තරන් දරැවන්ගේ දස්කමි බලන්න අපිත් පින්කරලා තවතවත් දිවය නුවන පහාල වෙිවා බුදු සරණයි දේවි පිහිටයි

  • @NishaNisha-qd8fr
    @NishaNisha-qd8fr3 жыл бұрын

    Ow ow malliyo apee ratee adyapanenm hri nh😰😰😔😔..... Maru supiri nangila mallila tikk. ...😘😘💪💪❤❤aadambarai aththtma😊😊✌✌✌❤❤

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage55393 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤ ඔබ තුමාට පිං ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65943 жыл бұрын

    සුපිරි ඔලු ටිකක්.රටට භාරයි.!🏅❤

  • @KumariKumari-ut7uy
    @KumariKumari-ut7uy5 жыл бұрын

    theruwan saranai oyalata

  • @somasoma7355
    @somasoma73553 жыл бұрын

    තෙරැවන් සරණයි සියලු දෙනටම

  • @sanduninuwanthika8754
    @sanduninuwanthika87543 жыл бұрын

    සුපිරි වැඩ්ඩෝ ටිකක්

  • @dandenigamarathanajothi1265
    @dandenigamarathanajothi12653 жыл бұрын

    ලොකය වෙනස් කරපු තවත් පුද්ගලයෙක් තමයි බුදුහාමුදුරුවෝ

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    Saththakinma

  • @SLRandunu.

    @SLRandunu.

    3 жыл бұрын

    ඇග කිලිපොලා යනවා යනව බන් ඒ උත්තමයන් වහන්සේගෙ නම මතක් වෙනකොට 🙏🙏🙏

  • @mallika6841
    @mallika68413 жыл бұрын

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @madumadu3190
    @madumadu31905 жыл бұрын

    Raththaran oyalata budusaranai❤👍

  • @madunishani3349
    @madunishani33495 жыл бұрын

    😍😍😍Api adarei oyalata............ sudha anagathayak.......

  • @chandanagihanperera5306
    @chandanagihanperera53064 жыл бұрын

    We missed this program so much ♥️😢

  • @kapilsuranga9323

    @kapilsuranga9323

    3 жыл бұрын

    season8 program is telecasting @ weekend now ❤❤💪💪💪

  • @arunapeiris9066
    @arunapeiris90663 жыл бұрын

    Wawwww , ලස්සනයි

  • @HD-yk2hd
    @HD-yk2hd2 жыл бұрын

    ඇඩුනා මේ වගේ දක්ෂ ළමයි දැකලා

  • @jgbhfgt2145
    @jgbhfgt21454 жыл бұрын

    සියලු devi pihitayi ape daruwanta

  • @pubudulakmal2558
    @pubudulakmal25585 жыл бұрын

    රට පාලනය කරන හරක් ඉන්නවානම් එ හරක්ට චන්දේ දුන්නේ ඔය කියන මී හරක්ම තමා

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe97883 жыл бұрын

    පරිණාමවාදයත් මිත්‍යාවක් පුතා..😊

  • @SLRandunu.

    @SLRandunu.

    3 жыл бұрын

    අනිවාරෙන්ම

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    ගින්දර .. 💥💥💥💥💥💥💥💥💥💥💥

  • @vgsudarmamalkanthiverapadi6892
    @vgsudarmamalkanthiverapadi68925 жыл бұрын

    Me daruwange katha ahanna harima asai wachanayak kiwwath eke arthayak thiyenawa ethamath daksha lamai tikak siyaluma deviyange pihitai puthe oyala hamotama adarei godak ediri anagathe bayaviya yuthu naha me daruwo tika innakan thawa thawath shakthiya dhairiya labewa budusaranai mage puthalata

  • @MrKasun1983
    @MrKasun1983 Жыл бұрын

    last one was spontaneous and sends shivers down the spine

  • @dilruseelarathna5024
    @dilruseelarathna50243 жыл бұрын

    Sir good lack

  • @shirangajayasekara8030
    @shirangajayasekara80303 жыл бұрын

    Really proud of our next Generation..

  • @irangapr
    @irangapr3 жыл бұрын

    Respect to you kids ...politicians please listen to these kids...

  • @fernanandomanjula849
    @fernanandomanjula8495 жыл бұрын

    Youth Revolution ' We Must Need To Changer The Dirty Political ;Lord Buddha Bless All Of You

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake77153 жыл бұрын

    Well done patiyo

  • @malanfranklin5417
    @malanfranklin54174 жыл бұрын

    චාල්ස් ඩාවින්ගේ මතය සම්පූර්ණ නෑ පුතා එ්කේ ඇතැම් පුරැක් වල අඩුපාඩු තියෙනවා ඒවා ගැන මේ දරැවන්ට කව්රැහරි කියල දෙන්න දැනුම එකතු කරගන්න පුලුවන් කුඩාකල සිටම නමුත් සත්‍ය සොයාගැනීම ⁣කුඩා කල සිට සිදුකිරීම අසීරැයි. ඒක ලැබෙන්නෙ පුද්ගලයාගේ සීතීමයි මුහුකුරායාමයි සිදුවන අතර තුරයි

  • @dileepsampath6291

    @dileepsampath6291

    3 жыл бұрын

    මැවුම්වාදය ,පරිණාමවාදයට වඩා ලොකු බොරුවක්.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52313 жыл бұрын

    රත්තරන් වටිනා දූ පුතුන් 💐💐💐💐💐

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8885 жыл бұрын

    Budusarani.daruwane.subaanagatayak.wewa

  • @indodoo7157
    @indodoo71573 жыл бұрын

    මෙතනට 225. කවුරැත් ආවේ නැද්ද 😂😂😂😂.

  • @n.i.aofficial6360
    @n.i.aofficial63602 жыл бұрын

    චාල්ස් ඩාවින් පරිනාමවාදය හොයා ගත්තට වැඩක් තියෙනවා ඒත් සමහර godaka ඉන්නවා ඒ විදිහට විශ්වාස කරන තාමත්

  • @myart149
    @myart1493 жыл бұрын

    ජපන් කතාව කිව්ව දෙවෙනි පුතාගෙ කතාවට මම 100% එකගයි

  • @ritashamali5257
    @ritashamali52573 жыл бұрын

    ජයවේවා ජයවේවා puthe

  • @nalinsanjeewa5846
    @nalinsanjeewa58463 жыл бұрын

    Woow

Келесі