ලංකාවට ආඩම්බරයක් වු සචිරු විශ්වජ | Sirasa Lakshapathi

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 120

  • @dhammagaveshi7680
    @dhammagaveshi76805 жыл бұрын

    හොඳ දරුවෙක්.....රටට දැයට වටින සුධාරක ගුණ ඇති දරුවෙක් .විශිෂ්ඨ දැනුමකින් හෙබි දරුවෙක් තරුණයෙක් හැටියට ඉදිරියට කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබේවායි පතමි

  • @All-wg5hs
    @All-wg5hs5 жыл бұрын

    ඉදිරිපත් පත් වීමේ හැකියාව,ක්ෂණිකව වටහාගැනිමේ හැකියාව, ඉක්මනින් තීරනගැනීමේ හැකියාව, අවස්ථාවට සුදුසු අයුරින් ක්‍රියාත්මක වීමේ හැකියාව, ප්‍රියමනාප පෙනුම සහ ප්‍රියමනාප කතාබහ සහ වචන ගැලපීම යනාදියෙන් පුතා ඉතා පරිපූර්නයි. සචිරු විශ්වජ පුතුට යහපතක් අනාගතයක් වේවා.පුතාට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි. ඔබ මෙලොවට බිහි කළ දෙමව්පියන්ට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි.

  • @thusharithushari5637
    @thusharithushari56375 жыл бұрын

    ඔබ වැනි දරුවන් රටට ගොඩක් වටිනවා පරිස්සමෙන් හොදින් ඉගෙන ගන්න පුතා බුදු ,ස !!!👍

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    ආශිර්වාද ලැබේවා චූටි පුතා කොපමණ ඔයා ඉදිරිපත් වෙලා තියෙන වැඩසටහන කොපමණ බැලුවත් එපා වෙන්නෙ නැහැ ජේසුනේ මේ දරුවා වගේ අපේ රටේ සියලු දරුවන්ට ආශිර්වාද කරන්න පුතේ අපේ රටට ඔයා මැණිකක් ඊටත් වඩා වටිනවා ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා ජයවේවා ජේසු පිහිටයි

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q3 жыл бұрын

    ලස්සන කොලු පැටියා❤උගත්කම දක්ස දරුවෙක්...කතාවට නම් වශි උනා

  • @damayanthibandara1026
    @damayanthibandara10265 жыл бұрын

    නියමයි පුතේ ...ඔන්න ඔහොම ළමයි අතරෙත් මේ වැඩසටහන කරනවනම් ගොඩක්ම හොදයි ....💕

  • @eyeofthenature9753
    @eyeofthenature97535 жыл бұрын

    වැඩිහිටි සහා බාල පුද්ගලයන්ට වරකට බැගින් අවස්ථාවක් දිය යුතුය මෙය ඉල්ලිමක් පමනි

  • @judesilva29

    @judesilva29

    5 жыл бұрын

    පුතේ ඔබ අනාගතයේදි මේ රටේ ජානාධිපති වී මේ විනාශ වී යන රට නැවතත් මුතු ඇටයක් බවට පත්කරන්න ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැමවිටම ලැබේවා ජේසු පිහිටයි

  • @vajiradk7206
    @vajiradk72063 жыл бұрын

    මේ වගේ දරුවෝ රටට වාසනාවන්...

  • @rimmikashalani2300
    @rimmikashalani23005 жыл бұрын

    ඔබට බුදු සරණයි 🚼

  • @pearlanesta4521
    @pearlanesta45215 жыл бұрын

    AMAZING KIDS IN SRI LANKA ...LOVE YOUR VOICE ..AND GOD BLESS YOU MY SON

  • @donlenard8448
    @donlenard84483 жыл бұрын

    All best putha please keep up we are with you this world for you...

  • @thusharathushara2563
    @thusharathushara25635 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ.

  • @amarathungasriyalatha7269
    @amarathungasriyalatha72695 жыл бұрын

    බුදු සරනයි පුතේ

  • @seny3053
    @seny30533 жыл бұрын

    Bandarawela central 😍😍 Well done mallii

  • @pmikdamayathi7832
    @pmikdamayathi78323 жыл бұрын

    හරි .හොද .පුතේ ❤️💜️

  • @gayanisennayaka5817
    @gayanisennayaka58173 жыл бұрын

    He is a good and excellent boy

  • @raniheen281
    @raniheen2813 жыл бұрын

    පුතේ ඔබට ජය

  • @renukawickramasinghe872
    @renukawickramasinghe8725 жыл бұрын

    බුදුසරණයි පුතේ

  • @ruwinimullakandage9099
    @ruwinimullakandage90995 жыл бұрын

    බුදු සරණයි පුතේ ඔයාට

  • @ayeshakumare9416
    @ayeshakumare94165 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ

  • @anushkakavindi5179
    @anushkakavindi51795 жыл бұрын

    Kiynna deyk ne...niyamiii malli oya...apta ආඩම්බරයක් ... ratata ගෞරවයක් 🤗👍❤️

  • @jayashantaabesinha9016
    @jayashantaabesinha90165 жыл бұрын

    සුපිරි සුපිරි patiyo bs ජයවේවා

  • @piumihansika9785
    @piumihansika97853 жыл бұрын

    මේ වගේ වුනා නම් දරුවො හැමෝම රටේ අනාගතේ සුබයි තෙරුවන් සරණයි සුභ පැතුම් ඔබට🏆

  • @anomaanoma8518
    @anomaanoma85183 жыл бұрын

    පුතාට දළදාා සමීදු ගේ පිහිටයි බුදුසරණයි

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ

  • @asithanilanga9266
    @asithanilanga92663 жыл бұрын

    නූගතුන් උගතුන් ලෙස රගන කාලෙක දැයේ පිනට පහල වෙන හා වුනු මේවගේ මල්ලියෙක් හා තවත් සහෝදර සහෝදරියන් නිසැකවම රට නොවේ මුලු ලෝකයම වෙනස් කරනවා නිසැකයි .සැබැවින්ම අපටද අදහසක් ගන්න තරම් වටිනා අදහස් .

  • @ranuthiaradana5013
    @ranuthiaradana50133 жыл бұрын

    Niyamai patiyo godak sathutui oya gena ❤️

  • @kuwkuw1170
    @kuwkuw11705 жыл бұрын

    රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා කුවේට් සිට

  • @nivarthitharuka2310
    @nivarthitharuka23105 жыл бұрын

    budu saranai malliyoo oyta

  • @erandisadamali1460
    @erandisadamali14603 жыл бұрын

    Niyamai Malli

  • @omanmuscat164
    @omanmuscat1645 жыл бұрын

    Budu saranai patiyo

  • @jayanthijaya9461
    @jayanthijaya94615 жыл бұрын

    Ane puthe godak adarei idiriyatama yanna

  • @taranganiroshani8880
    @taranganiroshani88805 жыл бұрын

    niyamai puthe oya

  • @isurimadushani2411
    @isurimadushani24113 жыл бұрын

    Woooooooow lassanaiiii putha..

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    සුබ පැතුම්. මගේ පුංචි කාලේ මතක් කලා මයේ පුතා. හිතින් මං ඔයත් එක්ක හොට් සීට් එකේ.

  • @priyanthikalyani6708
    @priyanthikalyani67083 жыл бұрын

    චන්දන සර් එක්ක කතා කරන්න යනව කියන්නෙත් එක්තරා විදියක ජයග්‍රහණයක්

  • @harshinisansala2645
    @harshinisansala26453 жыл бұрын

    Shokkkk malliyoo oya.budusaranai oyata.

  • @sandeepdilhara5950
    @sandeepdilhara59503 жыл бұрын

    niyamai malli

  • @haroldleomerrilpeiris9239
    @haroldleomerrilpeiris9239 Жыл бұрын

    ගොඩාක් ආඩම්බරයි පුතේ . එනමුත් දැනුම පොතට පමණක් සීමා නොවිය යුතුයි . ප්‍රායෝගික දැනුමත් අත්‍යාවශ්‍ය යි. එසේ නොවුනොත් නිවැරැදි දැක්මක් ඇති වැඩදායක නායකත්වය ත් බිහි නොවේ. ඔබට යහපත් ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා .

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    මේ වගේ දක්‍ෂ ළමයි තව ඉදිරියට ගෙනියන්න වැඩ පිළවලක් අවශ්‍යයි.

  • @damayanthibandara1026
    @damayanthibandara10265 жыл бұрын

    Woooooooooooow 👍👍👍👍👍👍👍👍 ....

  • @chalanipushpika9604

    @chalanipushpika9604

    3 жыл бұрын

    Hello

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    බුදු සරනයි පුතා

  • @ajiththudawa9024
    @ajiththudawa90243 жыл бұрын

    Really very good

  • @seneshaabeywickrama
    @seneshaabeywickrama3 жыл бұрын

    ❤️❤️❤️

  • @shriyani-ee7js
    @shriyani-ee7js5 жыл бұрын

    Budusarane sudu puthe

  • @liliotsenehelatha1302
    @liliotsenehelatha13023 жыл бұрын

    Harima adambarai puthe oya gana...hama daruwektama adarshamath puthek...mage maw bimata wasanawan oba wani.puthun...suba anagathayak puthata.theruwan saranai

  • @gtv4968
    @gtv49683 жыл бұрын

    අදරෙයි

  • @MSMA1982
    @MSMA19825 жыл бұрын

    ඩුබායි...සිට),,, ,,,ලංකාවට....වස්තුවක්...අද...ලංකාවේ...සිටින... ලෝකූ...මොලකාරින්ටවා...විදිහට...මේ..කිරි..දරුවාගේ...දැනුම...දැනුමට..වඩා...වචන...හසුරවුගැනීම...ගැන...මම..ලංකාවේ..අම්මා..කෙනෙක්.. ගොඩාක්...ආඩම්බර වෙනවා...මේ වන්.. මැනිකක්...ලංකාවේ..තියන නිසා...ඔබගේ...පියාටත්...මවටත්....පුතුනි..ඔබටත්.....(..33.කෝටියක..දෙවියන්නම...පිහිට..ලැබේවා

  • @siranisilva7161
    @siranisilva71613 жыл бұрын

    budu saranai puthta

  • @nipunithathsaranisakalasoo1531
    @nipunithathsaranisakalasoo15313 жыл бұрын

    Budu Saranai chuti manika 💙💙

  • @avishkaperera2123
    @avishkaperera21234 жыл бұрын

    ✋✌👊✊ come little brother

  • @sonitasonita9903
    @sonitasonita99033 жыл бұрын

    Woooooooooow❤❤❤❤❤❤❤❤

  • @a.g.skumari855
    @a.g.skumari8552 жыл бұрын

    Budusarani manika

  • @sandeepdilhara5950
    @sandeepdilhara59503 жыл бұрын

    all the best

  • @sachindrafernando3071
    @sachindrafernando30715 жыл бұрын

    Budusaranai puthe.ratata weda dai pudgaleyek wenna lebewa

  • @yasiduushan3729
    @yasiduushan37293 жыл бұрын

    ❤️

  • @erandakularathna242
    @erandakularathna2423 жыл бұрын

    Great

  • @MSMA1982
    @MSMA19825 жыл бұрын

    කැලය....(jangil) ..වීනාස..කරපු....ඌරා...බූරැවා...මේ...කිරි...දරුවාගේ....උපදෙස්වත්...දැනගනින්....කවුරුත්...වැරදීකරලා. අත...පිහදාගනීවී..ඒත්..මේ වන්.. වස්තුවක්....දෙන්න...උත්තරකෝ...උඹලා...කරන..වැරදී නොකරන...කෙනාටත්..ප්‍රරස්නයට...පිලිතුරු...නැතුව...💝...වෙලාගන්නවා

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    Wooow

  • @roshankumar5290
    @roshankumar52903 жыл бұрын

    tharuwan.saranai.maga putha.oyata

  • @amavinisalya9416

    @amavinisalya9416

    3 жыл бұрын

    Best of luck malliyooooo

  • @gangakumari4281
    @gangakumari42815 жыл бұрын

    නියමයි මම හරිම ආසයි👦👏

  • @alindahennayaka
    @alindahennayaka5 жыл бұрын

    Mewa thama fb wala share wenna one

  • @3roken-hearts
    @3roken-hearts3 жыл бұрын

    😍😎😎

  • @nuwamadu8224
    @nuwamadu82243 жыл бұрын

    Supiri aa

  • @delshanhansaka1279
    @delshanhansaka12795 жыл бұрын

    niyami

  • @anomagamage1988
    @anomagamage19885 жыл бұрын

    Ane puthe oyata nirogi suvaya labeva

  • @rinshafvlogs5818
    @rinshafvlogs58183 жыл бұрын

    Maath badulla thanking❤️

  • @kamalakamala939
    @kamalakamala9393 жыл бұрын

    Niyamai.puthe.bs

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    අනෙ වාසනාවන් සුබ අනාගතයක් පුතෙ

  • @erandawithana1635
    @erandawithana16355 жыл бұрын

    Ammooooo Mata Nam enduna APPA.....pinwantha demawpiyo dennek ....adarei mage puthee....

  • @ghostfire3722
    @ghostfire37223 жыл бұрын

    🙏

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga20903 жыл бұрын

    Oya puduma wasanawantha buddimath loke wenas krnna epaduna daruwek puthe budu saranai

  • @lajmeree3557
    @lajmeree35573 жыл бұрын

    Bs ඔයාට

  • @kumarasubasinghe7276
    @kumarasubasinghe72765 жыл бұрын

    puthata budusaranai

  • @pradeeproshanpradeeproshan7503
    @pradeeproshanpradeeproshan75033 жыл бұрын

    Bs malli

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 Жыл бұрын

    Watena daruwek budusarani

  • @gayanmudiyanse6865
    @gayanmudiyanse68653 жыл бұрын

    මට අවුරුදු 10දි මෙච්චර දැනුමක් තිබ්බෙ නෑ

  • @senuraadithya4124

    @senuraadithya4124

    3 жыл бұрын

    palayan yanna

  • @angles9820

    @angles9820

    Жыл бұрын

    සිරාවටම..😂

  • @DLANKA-Agri
    @DLANKA-Agri3 жыл бұрын

    අපේ ගමේ

  • @malikachathu1255
    @malikachathu12553 жыл бұрын

    Godaaak adarey putha

  • @sanjeewanidissanayake6397
    @sanjeewanidissanayake63973 жыл бұрын

    bandarawela central.adarei itin pana tram.

  • @ashoklanka5798
    @ashoklanka57983 жыл бұрын

    Hadawathinam suba pathnwa.Thruwan sarnai puthe..

  • @ashanshamalka6108
    @ashanshamalka61083 жыл бұрын

    නියමයි.... ගොඩක් හොදයි ...

  • @thanujathewathantirige5623
    @thanujathewathantirige56235 жыл бұрын

    Dewi pihitai putha

  • @samarsamar5234
    @samarsamar52343 жыл бұрын

    Budu sarne

  • @senasameera2604
    @senasameera26043 жыл бұрын

    Himali💓💓2020

  • @supunrangajeewarajapaksha3619
    @supunrangajeewarajapaksha36193 жыл бұрын

    මේක බලන්නේ කී පාරටද මන්දා

  • @sumithragamage4717
    @sumithragamage47175 жыл бұрын

    Puthe uba janadi pathi karanda pulu wan nam....aka rayakin mama a kai karanawa....hari dukai puthe...ubalata ge ..anagathe gana...ubalata India wnne jara jirana wechcha asikkitha samajayaka...

  • @samankumara167
    @samankumara1673 жыл бұрын

    අපිට අද්‍යාපනය දුන්නෙ පීඩාවට උපහාසයට ලක්කරලා

  • @dilshandil994
    @dilshandil9942 жыл бұрын

    මේකේ සම්පූර්ණ වැඩ සටහන නැද්ද

  • @dayanihemalatha5172
    @dayanihemalatha51725 жыл бұрын

    MAMA OYAWA 10 SARAYAK BALUWA ATH MADE.AHAN ENNA ASAYE...OBA RATA PALANAYAKALA YUTHU PUDGALAYEK.BS

  • @ashensavindu3395
    @ashensavindu33953 жыл бұрын

    mehema aya 10k hitiyama ethi merata hadanna

  • @malikapoi7585
    @malikapoi75853 жыл бұрын

    Thunuruvangaema saranaei. Chuuti.puthaata

  • @Malkanthi1122
    @Malkanthi11225 жыл бұрын

    Menikaknam hemotama aithi ne me putha ape lankawe hemotama watina daruwek me wage daruwo bihi wewa mathuwatah

  • @lasanthidesilva2870
    @lasanthidesilva28705 жыл бұрын

    My3 me podi ekata denna oya janapsthi kama...,,

  • @honeyrose8196
    @honeyrose81965 жыл бұрын

    Me puthage pin pata munen penawa..bs!

  • @KumariKumari-ut7uy
    @KumariKumari-ut7uy5 жыл бұрын

    B.s. puthe eswaha pucchanna

  • @rebikaharshani2594
    @rebikaharshani25945 жыл бұрын

    Manisha wage neme lama kama thina daksha malliyek.

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara56343 жыл бұрын

    api wayasata giyath mona wada dannae deviyane mata man ganama lajjai

  • @hasinthalakmali1715
    @hasinthalakmali17153 жыл бұрын

    Bandarawela central college.uve hadawatha

  • @shanthinamali4849
    @shanthinamali48495 жыл бұрын

    Putata.oya.wage.aya.taMay me.ratabaraganna one

Келесі