පොත් පහක් ලියපු පුංචි හපනා | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 408

  • @hesh7746
    @hesh77462 жыл бұрын

    යකූ මන් හතර වසරෙදි ක්ශුද්‍ර ජීවියා කියන නම වත් අහල නෑ 😭😭😭😭

  • @prabodha_perera

    @prabodha_perera

    2 жыл бұрын

    ඒ වචනෙ කියන්නත් බෑ 🥲

  • @D.S.N833

    @D.S.N833

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @virajith724

    @virajith724

    2 жыл бұрын

    සිරාවටම බං 🤣

  • @senurivihara7875

    @senurivihara7875

    2 жыл бұрын

    Love

  • @wtfdraco7148

    @wtfdraco7148

    2 жыл бұрын

    සිරාවට

  • @ajith...5254
    @ajith...52542 жыл бұрын

    ඔබගේ දැනුම ගැන ලාංකිකයෙක් හැටියට ගොඩක් ආඩම්බර පුතේ. බුදු සරණයි පැටියෝ ... ඔබලා වගේ උගතුන් තමයි අපේ රට බාරගන්න ඔනි.

  • @tangadil5074
    @tangadil50742 жыл бұрын

    ඇස් වහක් වදින්නෙපා චූටි මැනිකට.ලෝකයම ජය ගන්න ජයෙන් ජයම පතනවා චූටි පුතාට.තෙරුවන්සරනයි මැනික

  • @thilinikaushalya506
    @thilinikaushalya5062 жыл бұрын

    කටකාර මැණිකක්.ආදරෙයි චූටි මල්ලි.හොඳ ට ඉගෙන ගෙන ඔයාගේ හීනෙට යන්න මම සුභ පතනවා.මැනික කිව්ව හරිතාගාර ආචරණය වගේ ඒවා අපි ඉගෙන ගත්තේ A/L වලදි🥺❤.

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😄😃😀😁😄😃😀🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💯💯👍🏾👍🏾👍🏾👍🏾💞💓💗💋🧑👦👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @buddhinisamarathunga1082

    @buddhinisamarathunga1082

    2 жыл бұрын

    @@ghuyffgghhu8912 lu

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage13592 жыл бұрын

    බුදු අම්මෝ ...... මේ පොඩි වයසට මෙච්චර දැනුමක් . බුදු සරණයි පුතේ ඔයාට 😍😍😍

  • @harshapriyanthi3451
    @harshapriyanthi34512 жыл бұрын

    තව නැද්ද දෙයියනේ අහගෙන ඉන්නත් ආසයි 4 ශ්‍රේණියෙ තියා 10 වසරට එද්දි වත් මෙලෝ දෙයක් මතක නෑ සුභ පැතුම් ❤️❤️ ඔයාගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා!!.

  • @nuwandarshana2026

    @nuwandarshana2026

    2 жыл бұрын

    Vy

  • @nuwandarshana2026

    @nuwandarshana2026

    2 жыл бұрын

    G6 qwow v

  • @bandarachandraratna4204
    @bandarachandraratna42042 жыл бұрын

    අම්මෝ පුතේ ඇස් වහ කට වහ දුරුවේවා 🙏🙏🙏අනාගතේ ලොවම බබලවන මහා විවියතෙක් වෙන්න පුතේ .. ඒකට ඔයාට සියලුම සක්තීන් එකතුවේවා මගේ ප්‍රාර්තනාව දලදා සමිදු රැකවරනය ලැබේවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender17272 жыл бұрын

    පුතා ගේ දක්ෂතාවය ගැන හරිම සතුටුයි .මා මේ වැඩ සටහන කීප සැරයක්ම බැලුවා .කොතරම් බැලුවත් මදි. සිරස ලක්ෂපති එකේ මා දැකපු හොන්දම වැඩ සටහන .මාත් මේ චූටි පැටියගෙන් ගොඩක් දේවල් දැනගත්තා. ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා.සුබම සුබ අනාගතයක් උදාකරගන්න සක්තිය දහිරිය ලැබේවා .

  • @chamikamadumali4168
    @chamikamadumali41682 жыл бұрын

    අඩේ 9ය පන්තියට ඇවිත් අපි ඔවා ඉගෙන ගත්තේ 🙄🙄මේ මොල ගෙනපු නැවක්ද කොහෙද 😇😇 oll tha best මල්ලියෝ ඔයා මරායි ❤❤

  • @priyanigunawardana4631
    @priyanigunawardana46312 жыл бұрын

    පුතාගෙ අම්ම තාත්තට පුතා ගැන කොච්චර නම් අාඩම්බර අැද්ද. අපිටත් ඒ වගේම අාඩම්බරයි පුතේ ඔයා ගැන...❤️🤎🧡💜💛💙

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka352 жыл бұрын

    අනේ දෙයියනේ ඇස්වහ කටවහනම් වදින්න එපා.ඇස්වලට කදුලුත් ආව.තෙරුවන් සරණයි රත්තරනේ.

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n2 жыл бұрын

    පිංවත් දරු පැටියෙක් . මෙි වගේ දක්ෂ නිහතමාන දරුවෝ ටිකක් අපේ ඉදිරි අනාගතෙදි බිහි වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා... රට බර කරන්න පුලුවන් දරුවෝ තමයි මෙි ඉන්නෙ ලක්ෂපති වැඩ සටහනට එන දරු පැටවුන් හරිම දක්ෂයෝ... එ දෙමාපියන් හරිම වසනාවන්තයි මෙිම දරුවන් ලැබිමට... තෙරැවන් සරණයි චුටි පුතේ . 💐💐💐💐💐

  • @danushkathilan2072
    @danushkathilan20722 жыл бұрын

    ක්ෂුද්‍ර ජීවීන් මම නම් 4 වසරෙන් අහලත් නෑ . මේ මල්ලි 4 වසරෙ ඉඳන්ම දන්නවනෙ මරු මල්ලි

  • @dinuknawanga7312
    @dinuknawanga73122 жыл бұрын

    👏මෙච්චර දේවල් මතක තියාගෙන කියාගන්න පුළුවන් වුනු එකත් විශේෂයි. පැහැදිලිවම හැකියාවක් තියෙනවා....

  • @menikevitharana5508
    @menikevitharana55082 жыл бұрын

    චූටි පුතේ ඔයාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි සුභම සුභ අනාගතයක්

  • @rohenypuspalata2160
    @rohenypuspalata21602 жыл бұрын

    ආ සුදු මහත්තයෝ දෙවියන් ඔයාව දෙවියන් රකින්න ඕනේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතා. ❤🙏🏻🙏🏻🙏🏻🔥⭐⭐⭐

  • @gaminghiruwayt9795
    @gaminghiruwayt97952 жыл бұрын

    ගෙදරින් බැනුම් අඅහ ලක්ෂපති බැලුවේ මම විතරද 😂💔

  • @slboys2424

    @slboys2424

    2 жыл бұрын

    අපිත්😔🤝😂

  • @supermotogp4535

    @supermotogp4535

    2 жыл бұрын

    Apith🥲

  • @kavishkaheshan327

    @kavishkaheshan327

    2 жыл бұрын

    Apith ammata oheren beluwe

  • @hansi7265

    @hansi7265

    2 жыл бұрын

    අපිත් 😂

  • @Meteorub916

    @Meteorub916

    2 жыл бұрын

    @@hansi7265 ela lamai giya atheme professor kenek !!!!

  • @statuskingdom4791
    @statuskingdom47912 жыл бұрын

    ඔක්කොම පට්ට..ලන්කාවෙ ඉපදුන එක තමා ප්‍රශ්නෙ..

  • @theekshanadhaneshi9180

    @theekshanadhaneshi9180

    2 жыл бұрын

    😂😂🤧😇

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    2 жыл бұрын

    Ammapa

  • @chamindasenarathna159
    @chamindasenarathna159 Жыл бұрын

    තෙරුවන් සරණයි ඇත්තටම ගොඩාක් සතුටුයි ගොඩාක් ආඩම්බරයි චූටි පුතේ ඔයාගේ බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ඔයා මෙලොවට බිහිකළ දෙමව්පියන් ,ගුරුවරුන් සහ අප සියලු දෙනාම ඉතාම වාසනා වන්තයි ලක්මාතාව භාර ගන්න ඉන්න අපේ පුංචි වීරයානන්ට උණුසුම් සුභ පැතුම් ....... බුදු සරණයි

  • @nimalranasinghe2782
    @nimalranasinghe27822 жыл бұрын

    බුදු saranayi පුතා .. ඇසට කඳුළක් නැඟෙන්නට ,ඔබගේ දක්ෂ තාවය හේතු වුණා.. පුතේ අපි දන්නවා කියලා හිතා හිටියා ට අපි දන්නේ මොනවාද කියලා හිතුණා .. පුතා ඔයා ඉදිරියේ මා..nam kuraa කුහුඹු wek...

  • @inokadilrukshi2111
    @inokadilrukshi21112 жыл бұрын

    කටකාර ..දක්ෂ....පුංචි පුතෙක්..සුබ අනාගතයක්...මගේ පුතේ

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84152 жыл бұрын

    චුටි පුතා. ඔයානම්. අපේ රටට රන් කෙතක්ම තමා. බුදුසරණයි

  • @sadathraka9472
    @sadathraka94722 жыл бұрын

    රටේ"සම්පතක්"හරි වටිනා මොලේ බුදුසරණයි'පුතේ ඔයාට ජය"නියතයි සුබ'අනාගතයක්

  • @rosietalabat3968
    @rosietalabat39682 жыл бұрын

    මගේ පුතා ඉදිරියට යන්න සක්තිය දහිරි ලැබෙිවා ඔයා ශ්‍රී දළද සමිදුගෙ පිහිටයි

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    චුටි පුතාගෙ දක්ෂතාවය දැකලා මගේ ඇස්වලට කදුලුත් ආවා පුතේ ඔයාට තේරුවන් සරනයි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙවා

  • @chandanaindika
    @chandanaindika2 жыл бұрын

    අනේ පුතේ ඔයා තරම් උගත් මැනිකක් අපිට වටී..අපේ රටට වටිනා මැනිකක් .........

  • @manuwirathunga7870
    @manuwirathunga78702 жыл бұрын

    කටකාර දගකාර චුටි මල්ලියේක්.ඔයාගේ ඉගනුම් කටයුතු සර්තකව කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.බුදු සරණයි ආදරේයි පැටියෝ.❤️🌹

  • @pathumkodithuwakku8185
    @pathumkodithuwakku81852 жыл бұрын

    බුදු සරණයි රත්තරන් මල්ලිට ඉදිරියට ම යන්න සුබපැතුම් මල්ලියේ🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    අනේ පුතේ ඔයට ඇස් වහ කටවහ දුරු වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඉදරි අනාගතේ සාර්ථක වේවා බුදුසරණයි ❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    අම්මෝ මගේ රටේ මේ වගේ රත්තරං දරුපැටව් දැකීමත් මහා වාසනාවක්

  • @SMeNursing
    @SMeNursing2 жыл бұрын

    හරිම ආස හිතුනා ඒ Talent එක දැක්කාම😍😍😍😍😍

  • @pooritha7913
    @pooritha79132 жыл бұрын

    සෙන්ට් තෝමස් college ගැම්මක් තමා

  • @kandegamaranjani6962
    @kandegamaranjani69622 жыл бұрын

    ආදරෙයි පුතා තෙරුවන් සරණයි ඔයාට ඔයාගේ සිතුම් පැතුම් ඉටුවේවා

  • @ashanpramodya2926
    @ashanpramodya29262 жыл бұрын

    Congratulations මල්ලී..අනාගත අරමුණු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි..පාසලට ආඩම්බරයක් ❤️👍🤟✍️

  • @mithundeshan2881
    @mithundeshan28812 жыл бұрын

    රත්තරං මැනිකක් බුදුසරණයි දෙව්පිහිටයි පැටියො

  • @gnanawa3861
    @gnanawa38612 жыл бұрын

    අපේ රටට සම්පතක් පුතේ ඔයා පෙර ආත්මයේ දැනුමක් ද කියලා හිතෙනවා මට කොහොමත් පුතේ ඔයාට නිදුක් නීරෝගී දීර්ගායුස පතනවා ඔයාගේ බලාපොරොත්තු එසේම ඉටුවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

  • @yahoteki6533
    @yahoteki65332 жыл бұрын

    අනේ දෙවියනේ මගේ ඇස්වලට කදුළු ආවා රත්තරනේ ඇස්වාහක්‌ වදින්න එපා සුදු පුතේ බුදුසරණයි දෙවි පිහිටයි ඔයාට දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chandraalwis3874
    @chandraalwis38742 жыл бұрын

    පුතේ ඔයා ගේ බලාපොරෝත්තු ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රර්ථනා කරනව 💞💞💞💞💞💖💖💖💖

  • @Tin-yz6qx
    @Tin-yz6qx2 жыл бұрын

    ඒලෙවල් බයො සිලබස් එකෙ ඒවා කොහොමද බන් මුන් දන්නෙ....

  • @hashiniwathsala8342

    @hashiniwathsala8342

    2 жыл бұрын

    Mtth ek prshnyk.

  • @nishanthalaksadi1124

    @nishanthalaksadi1124

    2 жыл бұрын

    මොළේ ඒකයි😋

  • @Ww77766

    @Ww77766

    2 жыл бұрын

    ස්ක්‍රිප්ට්ට්ට්ට්

  • @Meteorub916

    @Meteorub916

    2 жыл бұрын

    He is gifted !!!!

  • @DOOM999.

    @DOOM999.

    2 жыл бұрын

    @@Ww77766 kzread.info/dash/bejne/pY2AtsqwgNvXdLjR.htmleka balapan

  • @diksonfernando8913
    @diksonfernando89132 жыл бұрын

    මගේ පුතාට දෙවියන් වාහාන්සේගේ ආසිර්වාදය ගොඩක් පතමින් යේසුස් වාහාන්සේගේ මගපෙන්විම ලැබේවා කියා පතමි යේසු පිහිටයි පුතේ .👍👍👍

  • @champasudarshani2169
    @champasudarshani21692 жыл бұрын

    බුදු සරනයි පුතේ ඔය දැනුමත් අරන් ඉදිරියටම යන්න සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ruvikanchana6511
    @ruvikanchana65112 жыл бұрын

    Matara 💥💥🔥💯 Please keep him under super guidance. Lots of toxic people in society. So protect him and help him. I wish you chuti Malli good teachers and good people around you

  • @madharakavindi1520
    @madharakavindi15202 жыл бұрын

    අපේ රටේ අනාගතේ 😍👍

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    අනේ ගෝටා ස'...ඔය ජනාධිපතිකම දීපන් මේ දරුවට...

  • @boy-ww6ky
    @boy-ww6ky2 жыл бұрын

    අප්පටසිරි ඉන්නේ 4වසරේ 7/8/9syllubus wala thiyena paadamuth dannone🔥

  • @shanakadevinda632
    @shanakadevinda6322 жыл бұрын

    මේ මොළයෙන් ලෝකෙට වැඩක් කරන්නම පුළුවන් . පුතාට ජයවේවා

  • @ronaldpalitha2385
    @ronaldpalitha23852 жыл бұрын

    I love sirasa TV and lakshapathi

  • @vijaykumara3842
    @vijaykumara38422 жыл бұрын

    මාර්ටින් වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංග වැනි ලේඛකයෝ තව තවත් දකුණෙන් බිහිවේවා.....❤🙏

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi24102 жыл бұрын

    Budhusaranai...chuti Puthe'.. 💕 lots to learn from children ..thanks Mr.Sooriyabandara

  • @Mobilegamer2896
    @Mobilegamer28962 жыл бұрын

    තොමසුවට අභිමානයක් පොඩ්ඩො🔥♥️

  • @user-ex8tk3tm7e
    @user-ex8tk3tm7e Жыл бұрын

    සංසාර ගමනතුළ බොහෝ පිං කළ පිංවන්ත දක්ෂ දරැවෙක් අනාගත මගන කිසිම අණතුරක් කරදරයක් නොවී ඉදිරියටම යන්න බුදුසරණයි!

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    මෙන්න කොළඹින් පර්චස් දෙන්න ඔිනෑ දරුවෝ...අනුන්ගෙන් සිංදු කියක උන්ට නෙමෙයි. අනාගතේ දවසක ඔයාගේ බලාපොරොත්තු ⁣ඉෂ්ට වේවා රත්තරං පුතේ...

  • @dsds9978
    @dsds99782 жыл бұрын

    සුපිරිම හපනෙක්💗💗💗

  • @malanieindra123
    @malanieindra1232 жыл бұрын

    😘😘😘😘😘😘😘අනේ පැටියෝ ඔයා පිටරටක සිටියා නම් කොයි තරම් අගයනවා ද අපේ දේශපාලන එවුන් මේවා බලනවදවත් දන්නේ නෑ. පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 Жыл бұрын

    Budusaranai putha. Oyata suba anagathayak. Jayen jayama wewa. Sri lankawata shakthiyak

  • @tharangasreelanka989
    @tharangasreelanka9892 жыл бұрын

    අම්මෝ බුදුසරණයි පුතේ ඔයාට ඇස්වහක් කටවහන් වදින්න එපා 🙏🙏🙏🙏🙏

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p2 жыл бұрын

    අනේ මේ බබාගේ සම්පුර්ණ විඩියෝ එක දාන්නකො. අනේ සිරස plz

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x11 ай бұрын

    බුදුසරනයි.පුතාට.

  • @b_moveclab4806
    @b_moveclab4806 Жыл бұрын

    සුබම වේවා මගෙ පුතේ ❤️

  • @maduperera6573
    @maduperera65732 жыл бұрын

    බුදු සරණයි මල්ලියෝ .හොදට ඉගෙන ගන්න .❤️

  • @NoName-og6py
    @NoName-og6py2 жыл бұрын

    ඔයා හරිම cute

  • @dinushadissanayake3259
    @dinushadissanayake32592 жыл бұрын

    ❤️❤️❤️❤️❤️ සතුටුයි පුතේ..

  • @ruwanchenthaka6457
    @ruwanchenthaka64572 жыл бұрын

    චුටි පුතේ ඔබ‍ට සුබ අනාගතයක් බුදුසරණයි දෙව් පිහිටයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    කොල්ලො නුබ වගේ තව දහයක් හිටියොත් ඔය වයසට දෙමවිපියන් දරැවට වඩා වාසනාවන්තයි. මෙි වගේ උපන් හපන් පොඩිඩෙක් හැදුවට. ❤️ආදරෙයි පුතේ කාගෙ වුනත් ඔයා❤️

  • @user-mc5sv7kc7q
    @user-mc5sv7kc7q2 жыл бұрын

    Aperate anagathaya neda deiyane meee sathutui godakk...puthe..eth me kallakani ape me petaunta jiwath wenawath ratak ithuru weida kiyalai baya ..බුදුසරණයි chuti menika....

  • @sunethralakshmi8251
    @sunethralakshmi82512 жыл бұрын

    Adari putha. 🥰🥰🥰🥰🥰

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle54952 жыл бұрын

    වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක් ❤❤බුදු සරණයි පුතාට ❤

  • @kapiladiyalagoda6809
    @kapiladiyalagoda68092 жыл бұрын

    Amezing god bless you 🙏🙏🙏

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe73752 жыл бұрын

    බුදු සරනයි මගේ මැණික තවත් හොදට ඉගන ගන්න රත්තරන්

  • @sampathprasanna9626
    @sampathprasanna96262 жыл бұрын

    ලොකු අනාගතයක් තියෙනවා ජය වේවා

  • @dammikabandara7187
    @dammikabandara71872 жыл бұрын

    මෙන්න සිංහ පුතෙක්. 👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    සසර පුරැද්දක්මයි අපට හිතන්නවත් බැහැ

  • @thusharichandrika3111
    @thusharichandrika31112 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ අපේ රටේ පැහැදිලි අනාගතයක් මේ අපේ වස්තුවක්

  • @palikakariyawasam8837
    @palikakariyawasam88372 жыл бұрын

    Aga hiri wetuna.budu saranai puthe.thawa thawath nuwana wedi diunu wewa kiyala prarthana karanawa puthe..

  • @Chathu2586
    @Chathu25862 жыл бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ඔයාට ලැබේවා පුතේ...😍😍😍😍❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @mexlife7079
    @mexlife7079 Жыл бұрын

    හරිලස්සනයි පුතේ බුදුසරනයි පුතේ

  • @omanomanii1928
    @omanomanii19282 жыл бұрын

    Budu. Sarani.. Pjthai❤️❤️❤️❤️

  • @lahirumadhusanka7165
    @lahirumadhusanka71652 жыл бұрын

    Full program එක අනිවාරෙන්ම ඕන.....

  • @sujanikadula8910
    @sujanikadula89102 жыл бұрын

    බුදුසරණයි පුතේ. ❤️❤️❤️

  • @sk-ot1bc
    @sk-ot1bc2 жыл бұрын

    Ana රත්තරන් puthak aswahak nam wadenna afa බුදු සරනයි පුතා

  • @kingofmusic4682
    @kingofmusic46822 жыл бұрын

    Yakoo mm ඔහොම ekk ahiwamayi patta මැණිකේ

  • @supluproduction5919
    @supluproduction5919 Жыл бұрын

    ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතයේ දී බිහිවන අපගේ ක්ෂුද්‍රජීවී විද්‍යාඥයා සංකෙත❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    පුංචි පැටවුන්ගේ අනාගත බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා!තෙරුවන් සරණයි"

  • @nalikarajapaksha1935
    @nalikarajapaksha1935 Жыл бұрын

    බුදුසරණයි පුතා

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi32252 жыл бұрын

    මගෙ මැනිකට සියලු දෙවියන්ගේම පිහිටයි🙏 .ඔයාගේ බලා පොරොත්තුව ඒ අයුරින්ම ඉටු වේවා!!!!!!

  • @kusumakumari8069
    @kusumakumari80692 жыл бұрын

    සංකේතයක් බුදු සරණයි මැණික

  • @happy-nf9hm
    @happy-nf9hm2 жыл бұрын

    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤

  • @sasakumlanka8087
    @sasakumlanka80872 жыл бұрын

    මෙතරන් දක්ෂතා ඇති දරුවන් ඉන්න රටක් ඇයි අපි මෙයාලට නිදහසේ ජීවත් වීමට හොඳ රටක් හදලා දෙන් නැත්තේ

  • @dineth.6546
    @dineth.65462 жыл бұрын

    ඔයගෙ බලපොරොත්තුව ඉස්ට වෙව මගෙ පුතෙ❤❤ බුඩුසරනෛ🥰🥰🥰

  • @nethmeejayathilaka2006
    @nethmeejayathilaka2006 Жыл бұрын

    Good job malli keep it up❤

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතාට

  • @judithjayasinghe5691
    @judithjayasinghe56912 жыл бұрын

    Love you so much putha

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59142 жыл бұрын

    තෙරැවන් සරණයි පුතාට 🌷🌷🌷

  • @nonsense_SG
    @nonsense_SG2 жыл бұрын

    චූටි පුතා ගෙන් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.. 😍😍 අනාගතයට සුභ පතනවා. 😍

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga35972 жыл бұрын

    තුනුරුවන් සරණයි .චූටි පුතාට

  • @anomawalakulu3256
    @anomawalakulu32562 жыл бұрын

    Ana maneka budu saranae

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    තෙරුවන් සරණයි පැටියෝ ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඉටු වේවා

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    2 жыл бұрын

    නමොබුද්දාය

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p2 жыл бұрын

    බුදු සරණයි සුදු පුතේ ඔයාට

  • @mallika6841
    @mallika68412 жыл бұрын

    පුතාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @teklairoshani8912
    @teklairoshani89122 жыл бұрын

    Ane hari adare hithuna patiyo.suba anagathayak 😘😘😘❤❤❤❤❤❤❤❤❤

Келесі