හදවත කියනදේ ද අහන්නෙ... ?මොලේ කියනදේ ද අහන්නෙ... ? | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 40

  • @nimnaada
    @nimnaada11 ай бұрын

    අයියෝ පට්ට දුකයි අප්පා..කොහොම උනත් සුවර් නැති නිසා අයින් උන එකත් හොදයි..guess කරාම වරදින්න තියෙන සම්භාවිතාවත් වැඩියිනේ..සුපිරි දක්ෂයෙන්❤🎉 ජය වේවා🎉

  • @ashengunathilake8663
    @ashengunathilake866311 ай бұрын

    සස්මිත පුතේ ඔයා ...මටනමි විශ්මිතයි,.... බුදු සරණින් යහපත් අනාගතයක්ම වේවා පුතේ .....ඔයා දිනුමි පුතේ❤❤❤

  • @sudunona2846
    @sudunona284611 ай бұрын

    සුභ පැතුම් මිලියන තුනට වඩා ඔබේ දැනුම වටිනවා.සුභ පැතුම් මල්ලි

  • @thisunijayawardane4065
    @thisunijayawardane406511 ай бұрын

    ශ්‍රී ලංකාවේ මැණිකක්... ඔබට යහපතක්ම වේවා !💐

  • @sankalanasandaken
    @sankalanasandaken11 ай бұрын

    මේකේ නම් full episode එක ඕනේ...

  • @Kelum644

    @Kelum644

    11 ай бұрын

    දාන්නේ නෑනේ full episodes😒

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    11 ай бұрын

    Ow ane bageta drnne aie e pull eka denawanam kochchara hodaida

  • @navodvimukthi7757

    @navodvimukthi7757

    2 ай бұрын

    Full episode දාන්න බැහැ. Copyright වදින නිසා

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n11 ай бұрын

    ඇස්වලට කදුලුත් ආවා😢❤ජය වේවා

  • @sriyaniperera9468
    @sriyaniperera946811 ай бұрын

    හරිම හොද පුතෙක්......

  • @udaralakshan2617
    @udaralakshan261711 ай бұрын

    අයියෝ පට්ටම දුකයි 💔...සුපිරිම කොල්ලෙක්..

  • @Sandakathmini01
    @Sandakathmini0111 ай бұрын

    විශ්මිත සස්මිත ❤ ආදරෙයි 💟

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya125111 ай бұрын

    අපරාදේ ඇත්තටම 😢

  • @annetbenci1838
    @annetbenci183811 ай бұрын

    Ane kanduluth awa e tharam asa hithuna athi daksha daruwek super 👍 Congratulations putha ❤️

  • @user-lg7rh4vr4w
    @user-lg7rh4vr4w11 ай бұрын

    Superb 👍🏻

  • @dilhanirownie6924
    @dilhanirownie692411 ай бұрын

    Thamagr wiraya thaththa thathami theruwan saranai putha

  • @samankumara1512
    @samankumara151211 ай бұрын

    ❤️👍👍ඔබ දිනුම්❤❤️

  • @Sandakathmini01
    @Sandakathmini0111 ай бұрын

    තාත්තා දිහා බලන්න බෑ... 😭

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln11 ай бұрын

    Well done 🤗

  • @GayyaSir
    @GayyaSir11 ай бұрын

    Congratulations 🎉

  • @chamindumenaka941
    @chamindumenaka94111 ай бұрын

    Full episode denna plz

  • @ashiniimandhi6303
    @ashiniimandhi630310 ай бұрын

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna374311 ай бұрын

    👍👍👍👍👍😍😍😍😍😍

  • @Sandakathmini01
    @Sandakathmini0111 ай бұрын

    ලක්ෂපති ❤ ෆුල් එපිසොඩ් එක බලන්න. 👇 කොල් ත්‍රී නෙග් යන්න.

  • @upamalisenewirathne4962
    @upamalisenewirathne496211 ай бұрын

    ❤❤

  • @user-cd9qq1su9t
    @user-cd9qq1su9t10 ай бұрын

    Very successful boy

  • @thusharamendis9808
    @thusharamendis980811 ай бұрын

    🎉🎉

  • @padmaweerawanni444
    @padmaweerawanni44411 ай бұрын

    ඔබ සැබෑ මිනිසෙකු බව ඔප්පු කලා අවන්කව

  • @anomaicheong2193
    @anomaicheong219310 ай бұрын

    THE LORD BLESS THEE AND KEEP THEE AMEN!🇱🇰🤲🤲🤲

  • @user-yu9vq4qx3p
    @user-yu9vq4qx3p11 ай бұрын

    මට සස්මික අයියව contact කරගන්න පුලුවන්ද??

  • @user-lg7rh4vr4w
    @user-lg7rh4vr4w11 ай бұрын

    Final eka waraduna ne.😢

  • @ArduinoLkz
    @ArduinoLkz11 ай бұрын

    Habayi awasana eka hinda waradinna hari kiynna thibba... 😒💔

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura693211 ай бұрын

    Well done Shashmika 👏👏👏👏👏👏👏👏

  • @deegayudissanayaka6018
    @deegayudissanayaka601811 ай бұрын

    sampurna wadasatahana denna please 🙏🏻

  • @Sandakathmini01

    @Sandakathmini01

    11 ай бұрын

    කොහොම කිව්වත් ෆුල් එක දෙන්නේ නෑ.

  • @Sandakathmini01

    @Sandakathmini01

    11 ай бұрын

    ඒක ෂුව

  • @obavahanseniduknirogeewevw1469

    @obavahanseniduknirogeewevw1469

    11 ай бұрын

    ඔයා සුපිරි theruvan saranayi පුතා Lahxa 30ma dinuva thama happy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @Sandakathmini01

    @Sandakathmini01

    11 ай бұрын

    @@obavahanseniduknirogeewevw1469 🤪

  • @aravindasenarathne6265
    @aravindasenarathne626511 ай бұрын

    අපරාදෙ 😢

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama682811 ай бұрын

    ❤❤

Келесі