ලක්ශපති තරගය වංචා කර දිනූ මිනිසා - Cheater of Lakshapathi Program

Ойын-сауық

Charles William Ingram is a former British Army major who gained infamy for his appearance on the television game show Who Wants to Be a Millionaire? In episodes recorded in September 2001, Ingram correctly answered fifteen questions to win the show's maximum prize of £1 million, but was denied the winnings due to suspicion of cheating.
එංගලන්ලතයෙන් ආරම්භ වුනු ලක්ශපති තරගයේ දී, තරගයට වංචා කර යුරෝ මිලියනය දිනූ පුද්ගලයකු ගැන ඔබ දැනගෙන ඉදියද.?
මේ වගේ වීඩියෝ ඉදිරියේදීත් බලන්න, i Ceylon චැනල් එක Subscribe කරන්න.
Subscribe ''i Ceylon'' for more interesting Videos in Future.
ලෝකයේ නරකම චිත්‍රපටි
• Worst Movie in the Wor...
ඇවටාර් (Avatar) චිත්‍රපටයේ සිදුවුනු වැරදි
• ඇවටාර් චිත්‍රපටියේ සිද...
සතුන් ලෝකය දකින්නේ මෙහෙමයි
• සතුන් ට ලෝකය පේන්නෙ කො...

Пікірлер: 390

  • @iCeylon1
    @iCeylon13 жыл бұрын

    ලක්ශපති තරගයේ තිබෙන අමුතු නීති ගැන මේ වීඩියෝ එකෙන් බලන්න kzread.info/dash/bejne/poB_x9GQk7zFp6w.html

  • @sashimusic11

    @sashimusic11

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත 🤣🤣😂😂

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    ලංකාවෙ වංචාව උනානම් ඔත්නම කෑගහල කියල වැඩේ වන කරගන්නව, අර පිස්සු ගෑනු ටික ඔටුන්න ගැලෙව්ව වගේ කලබලේට. එංගලන්තයේ මිනිස්සු වැඩක් කරන පිලිවල බලන්න, කලබල නෑ, ඔක්කොම වෙන්න දීල හොදට බලල සාක්ශි එකතු කරල, උන්ටත් සතුටු වෙන්න දීල අන්තිමට කරන්න ඕන ටික කරල දැම්ම බොහොම සාධාරනව ලස්සනට. අගය කරන්න ඕන සහ උන්ගෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියෙනව අපි වගේ ඔක්කොම අවුල් කරගත්තු රටවලට.

  • @amilaroshan804

    @amilaroshan804

    3 жыл бұрын

    සහතික ඇත්‍ත ඔයාගෙ කතාව ✅

  • @majorlove2036

    @majorlove2036

    3 жыл бұрын

    👍❤👍

  • @tishanshyam4195

    @tishanshyam4195

    3 жыл бұрын

    💯😂

  • @anushasilva813

    @anushasilva813

    3 жыл бұрын

    👍

  • @WhoCares-yg2vx

    @WhoCares-yg2vx

    3 жыл бұрын

    ලංකාවෙ වගේ නම් කහිනව තේරැනොත් වටේ ඉන්න උන් සේරම කහින්න ගනිවි උත්තර සේරටම 🤣

  • @somasoma7355
    @somasoma73553 жыл бұрын

    තෙරැවන් සරණයි බොහෝම පිං ස්තුති💛❤️💛❤️💛❤️💛❤️

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana94503 жыл бұрын

    අපරාදේ අර කැහපු ඩයල් එක හොට් ෂීට් එකේ හිටිය නන් ඌ මිලියනේම ගන්නවා..😐

  • @e-news.4257

    @e-news.4257

    3 жыл бұрын

    හ්ම්ම් ඔව් නෙහ්

  • @shan-mc2dq

    @shan-mc2dq

    3 жыл бұрын

    😂💔

  • @themiyayasith3134

    @themiyayasith3134

    3 жыл бұрын

    පොර වයසයිනෙ බන්. Fastest finger first එකෙන් ගොඩ යන්න අමාරුයි. 😒

  • @divajsandakelum539

    @divajsandakelum539

    3 жыл бұрын

    Aniva

  • @Ayodyaherath343

    @Ayodyaherath343

    3 жыл бұрын

    Ow pissu ඩයල් ekk 😂

  • @chasithaherath2135
    @chasithaherath21353 жыл бұрын

    හොඳ චැනල් එකක් .. මෙච්චරකල් කොහෙද හැංගිලා තිබ්බේ.. 💜️❤️💜️❤️

  • @m.minadiminsadign5247

    @m.minadiminsadign5247

    3 жыл бұрын

    😃😃

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You...!!! 🙂

  • @weerasingha9364

    @weerasingha9364

    3 жыл бұрын

    thank you...!!!😊

  • @Photo_doctor

    @Photo_doctor

    2 жыл бұрын

    ඒකනෙ 🤭

  • @shanika6681
    @shanika66813 жыл бұрын

    අම්මෝ මේ ගැනූ කෙනාට බය හිතෙනවා

  • @sujeewapriyadarshani3190

    @sujeewapriyadarshani3190

    3 жыл бұрын

    සිරා😑

  • @isuruthushantha1828
    @isuruthushantha18283 жыл бұрын

    උත්තර කියලා දිපු කෙනා ගියානම් එයාට ලේසියෙන් දිනන්ඩ තිබ්බා

  • @maliya9517

    @maliya9517

    3 жыл бұрын

    Ekane bn.aru wage mattekwa yawwe ai danna ethanta.

  • @niroshanirosh7252

    @niroshanirosh7252

    3 жыл бұрын

    Thun denama ekathu welai uththara dunne...thun denekta ekapara idaganda bane

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    සුපිරි වඩ්ඩෙක් 👈

  • @manugaming3671
    @manugaming36713 жыл бұрын

    කැහපු එකා තරගෙ ඉදියනම්😂

  • @skfort
    @skfort3 жыл бұрын

    ලස්සනයි ඒ ඉදිර්පත් කිරීම..මමත් ඔබ වගේ ඉදිරියටම යනවා

  • @Crusheka
    @Crusheka3 жыл бұрын

    හම්මට .........අඩෝ පට්ට වැඩ්ඩෙක් ඈ 😂😂

  • @eduAIJourney
    @eduAIJourney3 жыл бұрын

    අපේ අය නම් ඉල්ලා අස් වෙන්නෙ නෑ මැරුවත් 😄😄😄

  • @himashadewmini4870
    @himashadewmini48703 жыл бұрын

    වැරදි උත්තරයක් ගාව නවත්තගන්න බැරි කැස්සක් ආවනං තමා....😂😂👏

  • @mariya85
    @mariya853 жыл бұрын

    මෙහෙමත් කැස්සක් .. ඒ වෙලාවේ කොරෝනා නොතිබුණ නිසා හොදයි..

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    😄

  • @MrKaviYa

    @MrKaviYa

    3 жыл бұрын

    😂😂😂🙏😐

  • @winterff784

    @winterff784

    3 жыл бұрын

    😅😅😅😅

  • @lankayapa7668

    @lankayapa7668

    3 жыл бұрын

    Akanm atha😀😀😀🤟🤟

  • @hyper26764

    @hyper26764

    3 жыл бұрын

    🤣🤣🤣🤫😳

  • @HotGammiris
    @HotGammiris3 жыл бұрын

    සුපිරිම thumbnail එකක්

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara3 жыл бұрын

    තන්හාව නිසා ඔහු ට ගොඩක් දේවල් අහිමි වුනි.

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka61013 жыл бұрын

    ස්තූතියි ඔයාට අපිව දැනුවත් කලාට... තෙරුවන් සරණයි

  • @SHAN-un8vr
    @SHAN-un8vr3 жыл бұрын

    කොරෝනා කියල එකක් ආවෙ මේ වගේ වංචා දේවල් නවත්තන්න වෙන්නත් පුලුවන් 🤔🤔

  • @thishankadamindu9389
    @thishankadamindu93893 жыл бұрын

    කෙල්ල තරගෙට ගියනම් ඉවරනෙ 😂😂😂

  • @happycomppyshow
    @happycomppyshow2 жыл бұрын

    වටින චැනල් එකක් ✊✊✊✊❤❤❤❤

  • @gahasitha
    @gahasitha3 жыл бұрын

    ලංකාවේ එකේ නම් හොර කරන්න දෙයක් නෑ. මොකද දිනන්න ඕනෙ කවුද කියලා තීරණය කරන්නේ ඒ අයමනේ..

  • @user-lg7ng7wz6w

    @user-lg7ng7wz6w

    3 жыл бұрын

    Eeka nam sira bb

  • @SNNDS

    @SNNDS

    3 жыл бұрын

    ඔව් බං.

  • @dineshapriyani8394
    @dineshapriyani83943 жыл бұрын

    ගොඩාක් හොද චැනල් එකක් 🌹🌹🌹🌹

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You...!!!

  • @darshimellavi7853
    @darshimellavi78533 жыл бұрын

    Ammoooo, ඒක පට්ට, 😂😂😂

  • @tharushauzumaki3727

    @tharushauzumaki3727

    3 жыл бұрын

    Hena gahapan Gon channel karanawara

  • @gai231
    @gai2313 жыл бұрын

    අපි ඉස්සර ඕමි ගහනකොටත් ඔයවගේ ඉගි කතා වෙලා යන්නේ

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    වංචාවට කවදාවත් තැනක් නෑ කවදහරි එලිවෙනවා... හොර වැඩ

  • @rnkrnk2490

    @rnkrnk2490

    3 жыл бұрын

    ලංකාව දේශපාලනය හොර අහුවෙන්න නෑනේ

  • @AnupWee

    @AnupWee

    3 жыл бұрын

    එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ 😆

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@rnkrnk2490 අහුවෙනවා.. ඒව කතා කරන්න කවුරුත් නෑ හැමෝම ඒ වගේ නිසා එතන ඉන්න...

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@AnupWee 🤭🤭🤭

  • @iCeylon1
    @iCeylon13 жыл бұрын

    ඇසිඩ් ගහලා විනාශ කරන්න හදපු, මොනාලිසා චිත්‍රය ගැන ඔබ නොදත් පුදුම කරුණු, මේ වීඩියෝ එකෙන් බලන්න.. kzread.info/dash/bejne/h5OGyo-Kms24dps.html

  • @e-news.4257

    @e-news.4257

    3 жыл бұрын

    එල

  • @vimalayapa2211

    @vimalayapa2211

    3 жыл бұрын

    Den ape ayat neka purudu wewei

  • @execolink3083

    @execolink3083

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ipWDmttpccS9eto.html

  • @execolink3083

    @execolink3083

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oayNx5WSe7qemqg.html

  • @kapilasanjeewa6354

    @kapilasanjeewa6354

    3 жыл бұрын

    Ponnya

  • @athulasiri3654
    @athulasiri36543 жыл бұрын

    අප්පෝ මෙහෙම හොරු ජීවිතේට දැකලා නෑ මුං කරන හොර වැඩ කරන තොපිට ලෝකයෙන් තියා මේ මුළු විශ්වයෙන් ම ඉඩක් ලැබෙන්නෑ කියන කට්ටිය මේ පැත්තට😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

  • @manelmangalika2661

    @manelmangalika2661

    3 жыл бұрын

    Yes

  • @e-news.4257
    @e-news.42573 жыл бұрын

    මේ වගේ කවදාවත් අහපු නැති වටින වීඩියෝ එකකටත් dislikes දාන්නෙ ඇයිද දන්නෑ

  • @dammikadisanayake7134

    @dammikadisanayake7134

    3 жыл бұрын

    ඹබ අසා නැති වුනාට ..අහපු දැකපු අය ගොඩක් ඉ්න්නවා....!

  • @e-news.4257

    @e-news.4257

    3 жыл бұрын

    @@dammikadisanayake7134 ඒක නිසාද ඔබතුමා Dislike දැම්මේ ?

  • @aree8952

    @aree8952

    3 жыл бұрын

    Dislike walinuth vedio ekak promote wenwa..e nisa awulak na

  • @thunderixdragon4639

    @thunderixdragon4639

    3 жыл бұрын

    @@e-news.4257 මෙහෙමයි . ඒ වගේ අයට ඔය වගේ video දැම්ම ම හරිම ඉරිසියයි

  • @user-rj3vz2mg2i

    @user-rj3vz2mg2i

    3 жыл бұрын

    තේරුම් ගැනීමේ ශක්තිය නෑ බං උන්ට 😂🤣

  • @maheshasewwandi1741
    @maheshasewwandi17413 жыл бұрын

    වටින වීඩියෝ එකක්

  • @anjuthathsarani2914
    @anjuthathsarani29143 жыл бұрын

    Patta 👍

  • @Rachel__nyx
    @Rachel__nyx3 жыл бұрын

    මේ වැඩසටහන යද්දි මගේ වයස දවස් 3 😅

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    2 жыл бұрын

    මම ඉපදිලත් නෑ

  • @thlinperera3513
    @thlinperera35133 жыл бұрын

    A very interesting story worth watching.

  • @salzadancing1
    @salzadancing13 жыл бұрын

    How can people cheat like this? No conscience..No religion.

  • @asiriilangarathna9313
    @asiriilangarathna93133 жыл бұрын

    මිලියන 3 ප්‍රශ්නය---- පලමු දවසේ රෑ මේජර්ගෙ බිරිද, කහින මනුස්සය එක්ක කරේ මොනවද? 😌😌😌😌

  • @milindarathnayake7

    @milindarathnayake7

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣Super bro

  • @dinithisahanika7823
    @dinithisahanika78233 жыл бұрын

    අම්මො...වටින වීඩියෝ වක්...සුපිරී ඒක නං

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You Dinithi...!!!

  • @nuwanprabhath3951
    @nuwanprabhath39513 жыл бұрын

    නියමයිනේ 👌👌👌👌👌😁😁😁😁

  • @happyheart252
    @happyheart2523 жыл бұрын

    සහයෝගය දුන්නා ඔබට.හොද චැනල් එකක්

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You...!!! 🙂

  • @AMYD19870611
    @AMYD198706113 жыл бұрын

    සංඥා වර්ග කීපයක් යොදා ගත්ත නම් අහු නොවෙන්න තිබුනා

  • @formycountry373

    @formycountry373

    3 жыл бұрын

    ඔන්න ලංකාවෙ මොල 👍😂

  • @AMYD19870611

    @AMYD19870611

    3 жыл бұрын

    @@formycountry373 😃😂👍

  • @nutrifitchampi855

    @nutrifitchampi855

    3 жыл бұрын

    @@formycountry373 ඒ කතාව හරිනේ

  • @gevinsubash4604

    @gevinsubash4604

    3 жыл бұрын

    👌

  • @majorlove2036

    @majorlove2036

    3 жыл бұрын

    @@formycountry373 😀😀😂❤👍

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake47503 жыл бұрын

    ආදර්සමත් video එකක් සමහර chenal තියෙනවා බොරු newes දාලා මිනිසුන්ගෙන් ගොඩක් අගව්‍ රවයට ප්‍රාත්ත වෙනවා.ස්තුති

  • @Shawenx

    @Shawenx

    3 жыл бұрын

    මේ සිංහලෙන් දාපන් බොරුවට Spellings වැරදි දාන්නෙ නැතුව. අනුන්ගෙ වැරදි කියන්න කලින් උබේ Comment එකේ තියෙන වැරදි බලපන්. ලැජ්ජයි හැමිනෙනනො.

  • @lahiruhlg
    @lahiruhlg3 жыл бұрын

    euro නෙවෙයි ස්ටර්ලිං පවුම් බ්‍රෝ

  • @erabaduvillage6105
    @erabaduvillage61053 жыл бұрын

    නියමයි නියමයි

  • @singhaderana6861
    @singhaderana68612 жыл бұрын

    පට්ට චැනල් එකක් ..අහම්බෙන් දැක්කෙ ..ඔන්න සබ්ක්‍රයිබ් කලා

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE3 жыл бұрын

    i m back watching here my support again hi wonderful video thanks for your support stay connected

  • @HemalBro97
    @HemalBro973 жыл бұрын

    උගේ ගෑනී , අර කැහැපු එකා දෙන්නම දක්ෂයි 😂

  • @statusthemes3824

    @statusthemes3824

    3 жыл бұрын

    ඌ හැර 😂😂

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana40763 жыл бұрын

    දඩුවම සාධාරණ යි......😎

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara3 жыл бұрын

    සුපිරි 👍

  • @shashediri544
    @shashediri5443 жыл бұрын

    Q & A නවකතාව 2005 Vikas Swarup ලියන්න ඇත්තෙත් මේ සිද්දියත් ඇදාගෙන වෙන්නෙති .එකෙන් තමය් Slumdog Millionaire(2008) movie එක හැදුනේ.

  • @channelfive5
    @channelfive53 жыл бұрын

    නියමයි

  • @menushafonseka9563
    @menushafonseka95633 жыл бұрын

    මරනේ

  • @majorlove2036
    @majorlove20363 жыл бұрын

    වැරදි තීන්දුවක් ! ඕන එකෙක්ට කහින්න පුළුවන් වෙන්න ඕන ! හේතුව තමයි.. හිතල කලත්... කැස්ස අයත් වන්නේ නොවැළැක්විය හා ඉබෙි වන කාණ්ඩයට නිසා ! ඒක හරියට වාතයක් ගිය ලෙස... සැලකිය යුතුවෙි ! යන වෙලාව... මෙලොව ජගතෙකුට කිව නොහැක ! 😀😂😂

  • @suduhaminesuduhamine2208

    @suduhaminesuduhamine2208

    3 жыл бұрын

    😂😂

  • @majorlove2036

    @majorlove2036

    3 жыл бұрын

    @@suduhaminesuduhamine2208 😀😂👍

  • @unlimitednature

    @unlimitednature

    3 жыл бұрын

    ඕකම තමා ගේ අදහසත්. මේ චොදනාව හරිනම් තර්කානුකූලව ඔප්පු කරන්ඩ බෑ උසාවියක...

  • @majorlove2036

    @majorlove2036

    3 жыл бұрын

    @@unlimitednature මේ සිදුවීම... දැනට උසාවියක නඩු තීන්දුවක් මගින් පරාද කරල හමාරයි ! ඒ නිසා ඔබටත් නඩු තීන්දුව පැත්තෙ රජෙක් වගේ හිට ගන්න ලේසියි ! ඒ උනාට හැමදාම එකම සිදුවීම... එකම විදියට... නඩු තීන්දු මගින් නම් විසඳෙන්නේ නැති බව පමණක් ඔබට අවධාරණය කිරීමට කැමැත්තෙමි. ස්තුතියි !

  • @unlimitednature

    @unlimitednature

    3 жыл бұрын

    @@majorlove2036 බොහෝ දුරට වෙන්ඩ ඇත්තේ ඒක පාර්ශවීය නඩු තීන්දුවකට යෑම. තරක විතර්කවලට තැන දෙන එක කෙසේ වෙතත් මෙහෙම හරි සල්ලි ටික දිනාගත්ත එක ගැන හුග දෙනෙක් ඉරිසියාවේ ඉන්ඩ ඇත්තේ,

  • @achiniruwanthika3833
    @achiniruwanthika38333 жыл бұрын

    හොද චැනල් එකක් කොහෙද අප්පෙ හැංගිලා හිටිය්.මං මේ වීඩියෝ එකෙනුයි චැනල් එක ගැන දැනගත්තේ ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනා චැනල් එකක් ❤️❤️❤️

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!! 🙂

  • @EducaLK
    @EducaLK3 жыл бұрын

    Good information

  • @ydilruk
    @ydilruk3 жыл бұрын

    නියමයි. ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කලා

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You Dilruk...!!!

  • @almightydila4912
    @almightydila49123 жыл бұрын

    වටින චැනල් එකක්❤👍

  • @Shanuu1111
    @Shanuu11113 жыл бұрын

    Niyamai ☺️❤❤

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You...!!!

  • @lakmalimmwijesinghe6179
    @lakmalimmwijesinghe61793 жыл бұрын

    Thankyou ane denuwath kalata.mmath o/l keto paper ekak agilivalin uththara sakachcha kala.nethnam issarahatath Loku amaruwaka wetena eke vetuna.

  • @isharamadhusanka8809
    @isharamadhusanka88092 жыл бұрын

    නියම video එකක්.

  • @sasindujayasekara4776
    @sasindujayasekara47763 жыл бұрын

    සුපිරි ❤️

  • @ArunaNamal
    @ArunaNamal3 жыл бұрын

    Good information bro

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank you so much 🙂

  • @mkseries3035
    @mkseries30353 жыл бұрын

    ඉතින් යකො , අනිත් එකා ගියානම් ඉවර්නෙ😂

  • @serandib907
    @serandib9073 жыл бұрын

    Niyama video ekk

  • @nilmaherath9040
    @nilmaherath90403 жыл бұрын

    Niyamai.lankawe ahemanam r.500 k apa thiyai

  • @homegamingmobile7373
    @homegamingmobile73733 жыл бұрын

    අන්න වැඩ්ඩෝ❤️

  • @darshana154
    @darshana1543 жыл бұрын

    Good one! Thanks

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    You're welcome!

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    අම්මෝ නේත අයියේ 😁

  • @4thenextepiode269
    @4thenextepiode2693 жыл бұрын

    Godak hoda Chanel ekak🙏🌷🌹🌹💐 uththara dipu kena hot seet eke hitiyanam nikanma dinanawa..😂

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri85253 жыл бұрын

    නියම channel ekak 👍😍

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You Nadeesha

  • @BrightFriendchannel
    @BrightFriendchannel3 жыл бұрын

    නියම වැඩක් Bro..... ඔන්න මමත් සප් එකක් දුන්නා. ජීවිතේට වැදගත් යමක් ඉගෙනගන්න කැමති යාලුවෝ අපේ පැත්තටත් එන්න.....

  • @dhanajalakshan313
    @dhanajalakshan3133 жыл бұрын

    ඒ උනාට ඉතිං ඒකට නඩු පැවරීම අසාදාරන නැද්ද . මනුස්සයෙක්ට කහිනව කියල අඩු දාන්න බෑනෙ . අනිව වැඩසටහනේ නිශ්පාදකයන්ගෙ දුර්වලකම නිසානෙ එහෙම දින්නෙ..😁

  • @infinitymobile9922

    @infinitymobile9922

    3 жыл бұрын

    අනිතිම ඒක කැවා වැඩේ ඉතුරු තුනටම කැස්සේ නැ කියන්නේ අන්තිම ඒක හරිනේ 🙂

  • @Hasi_era

    @Hasi_era

    3 жыл бұрын

    sirawata math ekama hituwa.. kahinna baa kiyala neethiyak tibba nam nadu danna tibba

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    3 жыл бұрын

    දැං කවුද කියන්නෙ කැහැපු එකට නඩු දැම්මා කියලා. ගොන්නුද බං උඹලා මෙච්චර සිංහලෙං කියන දේවත් තේරුංගන්න බැරි තරං? ඉතිං රටට කෙලවෙන එක අහන්න දෙයක්ද. මුන්ටත් ඡන්දෙ අයිතිය ඇතිනෙ. 🤮🤮💩😭

  • @devinsularadehigaspitiya1402

    @devinsularadehigaspitiya1402

    3 жыл бұрын

    @@Sajith_Uditha ඒක නම් සහතික ඇත්ත...නඩු දැම්මෙ තරගය වංචා කළ එකට මිසක් කැහැපු එකට නෙවෙයිනේ... Sri Lankan peoples ලගෙ දැනුමෙ තරම තමා ඉතින්....😂😂😂😂😂

  • @pushpawijerathna7714

    @pushpawijerathna7714

    3 жыл бұрын

    @@devinsularadehigaspitiya1402 👍👍👍😂😂😂😂

  • @MediatvSriLanka
    @MediatvSriLanka3 жыл бұрын

    Very good content thanks

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    You're welcome

  • @udarasrinath834
    @udarasrinath8343 жыл бұрын

    😍😍

  • @sl-ui9bq
    @sl-ui9bq3 жыл бұрын

    එල

  • @sreduclub5546
    @sreduclub55463 жыл бұрын

    niyamay😌😌😌

  • @theworld1716
    @theworld17163 жыл бұрын

    Verry good brother nice

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thank You...!!!

  • @minujaminuja8591
    @minujaminuja85913 жыл бұрын

    වැරැද්දක් karoth eeka koim වේලාවක hari eeka widawann wenawamai.hariyata gona pasu pasa ena කරත්ත rodaya wage...meeka hoda ආදර්ශයක්

  • @anushawikramasinghe6081
    @anushawikramasinghe60813 жыл бұрын

    පට්ට

  • @upulaindumathee3727
    @upulaindumathee37273 жыл бұрын

    Patta

  • @SNNDS
    @SNNDS3 жыл бұрын

    ඒ කාලේ කොරෝනා තිබ්බානම් 😂😂

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole20303 жыл бұрын

    හොද වැඩෙ 🤣

  • @SLCODEGEN
    @SLCODEGEN3 жыл бұрын

    👌

  • @maliya9517
    @maliya95173 жыл бұрын

    Kassa,kibuhum,hotu udata adhim wage set ekakma karanna thibbe.

  • @nipunihansika4328

    @nipunihansika4328

    3 жыл бұрын

    😅🤭

  • @nadeekadharmadasa4568
    @nadeekadharmadasa45683 жыл бұрын

    තුන් දෙනාටම හොඳ වැඩේ

  • @funnyworld1472
    @funnyworld14723 жыл бұрын

    ඒකත් ඒ මනුස්සයා ගේ දක්ශතාවය ක් තමයි.මම නම් කියන්නේ ඒක අසාධාරණ තීරනයක් උසාවිය උනත් ගත්ත.

  • @sajeewanifernando8823
    @sajeewanifernando88233 жыл бұрын

    බලන්න,එයාලට තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න කිව්වා.අපේ නම් සම්මානයක් දෙනවා.හාමුදුරුවෝ සනත් නිශාන්තට දුන්නා වගේ.

  • @malikapoi7585
    @malikapoi75853 жыл бұрын

    Chandana sir budhmathaek. ... .hora......wada.ba.athumaa...no.1.

  • @chameechanel9449

    @chameechanel9449

    3 жыл бұрын

    Chandana sirruth welawakata udaw karanawa dakala tiyei man waradi utharayak dunnama eya ahanawa deparak final answerda kiyla naththan ahanawa lifeline gannawada kiyla.. hari uthare dunnoth eya samahara welawata eka parai ahanne final answerda kiyla tak gala lock answer denawa.. man hodata balanawa awrudu ganak dan lakshapathi ekai.. habai asadarana widiyata karan na eya..

  • @lilimalfoy_0363
    @lilimalfoy_03633 жыл бұрын

    අනේද කියන්නේ මෙහෙමත් මිනිස්සු 🤨

  • @nilanpradeep9855
    @nilanpradeep98553 жыл бұрын

    වැඩ්ඩෙක්

  • @anomajayasuriya504
    @anomajayasuriya5043 жыл бұрын

    It's like a movie

  • @nimalbandara7748
    @nimalbandara77483 жыл бұрын

    👍👍👍👍👍👍

  • @mohammedalifathima9591
    @mohammedalifathima95913 жыл бұрын

    Hoda wada

  • @srilankanflyer1527
    @srilankanflyer15273 жыл бұрын

    Ah the infamous coughing major.

  • @summerleaf9080
    @summerleaf90803 жыл бұрын

    හොද වැඩේ

  • @osaradewmi1521
    @osaradewmi15213 жыл бұрын

    He is genius...becouse he was cunning ...so he is the winner😝🤑

  • @user-on3fq1mn2b
    @user-on3fq1mn2b3 жыл бұрын

    හරිම ප්‍රාතමික විදිහට තමයි ඒ වැඩේ කරේ...මේ වගේ අන්තර්ජාතික වේදිකාවක මේ වගේ මෝඩ වැඩක් කරන්න කලින් හිතන්න තිබ්බා....

  • @tharushiudeshika8452
    @tharushiudeshika84523 жыл бұрын

    Maruna 👍👍👍

  • @dushanchamika4092
    @dushanchamika40923 жыл бұрын

    කැහ කැහ ඉන්න් වෙලවෙ උත්තරෙ ගිහින් කියල අවනන් හරි නෙ 🤣🤣🤣🤣

  • @user-dd4lq6vw2q

    @user-dd4lq6vw2q

    2 жыл бұрын

    පිස්සෙක්ද උබ 🥴🥴🥴🥴😡😡😡

  • @chenathperera9613
    @chenathperera96133 жыл бұрын

    Ekath maru wade 😂

  • @vinu116
    @vinu1163 жыл бұрын

    ❤️👍

  • @tharangasanjeewani1450
    @tharangasanjeewani14503 жыл бұрын

    Ammoh ammoh... Maara kassakne appa... Ohomath kahala dinanna puluvannam poth padam krnn oone nane..🤪..

  • @mykasun1
    @mykasun13 жыл бұрын

    Good

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Thanks

Келесі