ෂුක්රා මුනව්වර් ජයග්‍රහණයෙන් පසුව රටට කිව්වේ මොනවාද? | Sirasa Lakshapathi

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 327

  • @washimanthra15
    @washimanthra153 жыл бұрын

    මෙතෙක් දුර ආ ගමනේ මට හයියක් උන සෑම කෙනෙකුටම ගොඩක් ස්තූතියි.. ඒ වගේම සිරස ටීවී ආයතනයටත් ගොඩක් ස්තූතියි... මට හයියක් උන සිංහල දෙමළ මුස්ලිම් සෑම ලාංකිකයකුටම මම සදා ණය ගැතී... අද සිට මාගෙ දැන්ම් සම්භාරය රටේ දුප්පත් දුවලා පුතාල එක්ක බෙදා ගන්න මම සූදානම්.. එන්න මාත් එක්ක එකතු වෙන්න ❤️

  • @RiyazKhan-ok8pf

    @RiyazKhan-ok8pf

    3 жыл бұрын

    තංගච්චි නීග ඉන්නම් ඉන්නම් පෙමස් ආගනුම්. ඉන්නම් නල්ල විසියම් පෙසුන්ග

  • @user-yp3xw9fm6r

    @user-yp3xw9fm6r

    3 жыл бұрын

    සදාදරනීය නැගැනිය 🙏🙏🙏 සිංහල ,දමිළ මුස්ලිම් මේ කිසිම දෙයක් අපිට අදාළ නැ. තමන්ගේ පුද්ගලික කරුණු යතාර්තයක් කරගන්න අන්තවාදීන් ලෙස ජීවත් වෙන සමහර සිංහල දමිළ මුස්ලිම් පිරිසට ඔබ යමක් කියා දී හමාරය. අපි ශ්‍රී ලාංකිකයන් විදියට එක අම්මගෙ දරුවො වගෙ එකට ජීවත් විය යුතු බව ලෝකයට කියාදී හමාරය. ඒකට ඔබට ගොඩාක් ස්තුති වගේම ගොඩාක් පිං.🙏🙏🙏🙏... දයාබර නැගැනිය සුක්රා......🙏 ඔබගේ වීඩියෝ දැකපු හැම තැනම ඔබට wish කරල මන් comment දාල තියෙනව . මන් කොහොමත් ලක්ශපති වැඩ සටහන බලන කෙනෙක් .ඔබ එදා ගුත්තිලය ගැන,,ඉතිහාසය ගැන,,සිංහල සාහිත්‍ය ගැන කතා කරපු විදියට මගේ ඇස් දෙකට කදුලු ආව.මන් කීප වතාවක් සම්පූර්ණ බැලුව. ඔබ ලංකාවෙ ඉපදුන නිර්භීත එඩිතර කාන්තාවක් . යම් දවසක ඔබ වැන්නවුන් මේ රට පාලනය කරනවනම් කවදාවත් අපේ රටෙ ගැටුම් ඇති වෙන්නෙ නැ. ඔබගේ හැගීම්බර වචන ,,ලංකාව ගැන තියෙන ආදරය ,ගැන කතා කරද්දී පපුව ගැහෙන්න උනා.ඔබ වැනි අය තවත් මේ රටේ ඉන්නවද කියල මන් දන්නෙ නැ .වසර 30ක් පුරා තිබුන යුද්ධය මිනිසුන් දහස් ගනනක් මිය ගියා.අපේ දාඩිය මහන්සිය වැය කරල එදා අපි මේ රට බේර ගත්ත . ඒ ප්‍රතිඵල වෙනත් විදියට ප්‍රයෝජන ගන්න මෝඩ දේශපාලන නායකයන් මේ රට කීතු කීතු කරනව. අද මට සතුටුයි..මොකද ඔබ වැනි අය සදහා නේද ,අපි මහන්සි උනේ කියල .....🙏 දයාබර නැගැනිය ..... ඔබගෙ අම්ම තාත්තා ගොඩාක් වාසනාවන්ත අය.ඔබ වැනි දුවෙක් මෙලොවට බිහිකරපු ඒ අයට හිස නමා ආචාර කරනව . මන් බුද්ධාගම තමයි .මන් කවදාවත් කිසිම ආගමක් සමච්චලයට ලක් කරන් නැ .ඒක පවක්. අපිට වඩා හොදට ඔබ ඉතිහාසය දන්නව. මට මාර පුදුමයි. අම්ම,තාත්තගෙ අගය මන් හොදට දන්න කෙනෙක් . ඒ ගැන මන් ලියන්නෙ නැ.. ඔබගෙ දෙමාපියන් දෙවියෝ වගේ රකින්න. 🙏 ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන .තබන තබන පියවරක් පාසා ,,,මල් මාවත් වල ගමන් කරන්න ලැබේවා . ලැබෙන හැම ඇසුරක්ම ,කල්‍යාණ මිතුරන් මුන ගැසේවා 🙏 සිතන සැම සිතුවිල්ලක්ම ,දැහැමි සිත් උපදීවා, .............................. සදාදරනීය නැගැනිය 🙏🙏🙏 ඔබගේ සියලුම සිතුම් පැතුම් සාර්ථක වී ,අනාගතයේදී මේ පුන්චි අපේ මව් බිමට වැඩදායී සේවයක් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා .සිතුම් පැතුම් සාර්ථක වේවා .අපි හැමදාම ඔබට ආදරෙයි ..ජයෙන් ජය වේවා .චිරාත් කාලයක් රටට සේවය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏 kzread.info/dash/bejne/hZ1h0LuLeKq4grw.html ( ලෝක අබිමානය ) මෙය ඔබේම මුවින් පිට උන වචනයයි.ඒ වචනයේ ගරුත්වය ඔබටයි සුක්රා . සුක්රා අබිමානයයි......🙏

  • @vgjhjbhhjv598

    @vgjhjbhhjv598

    3 жыл бұрын

    Obata sada jaya neganiyani

  • @wdlranjani

    @wdlranjani

    3 жыл бұрын

    Congratulations Dear ❤️❤️❤️❤️❤️❤ God Bless You ..

  • @kaviboogey4528

    @kaviboogey4528

    3 жыл бұрын

    @@user-yp3xw9fm6r 7

  • @ajithsilva6551
    @ajithsilva65513 жыл бұрын

    නිහතමානි ශ්‍රී ලංකා දිරිය දියණිය ඔබයි සමගියේ ශ්‍රී ලංකා සංකේතයද ඔබයි ෂුක්රා දුව ඔබයි ලෝක අභිමානයේ ශ්‍රී ලංකා නාමය දුවට , බුදු සරණයි

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @sanjusanju8213
    @sanjusanju82133 жыл бұрын

    ඇත්තටම වටිනවා.. ජාතිය ආගම් භේද නොතකා සියළුම දරුවන් වෙනුවෙන් කෙල්ලෙක් මෙහෙම කතා කරනවා කියන්නෙ මාරම ආඩම්බරයක්.. Respect shukra..

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ඔබ වගේ මැණිකක් හොයාගත්ත සිරසට හිස නමා ආචාර කරමී.කැලේ පිපුණු මලක් කැලේට පරවෙන්න නොදී.සිරසට මෙවැනි කර්තව්‍යයන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👌

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    3 жыл бұрын

    Sattakinma

  • @niroshadissanayaka8674
    @niroshadissanayaka86743 жыл бұрын

    දුවේ ඔයාගෙ අම්මා ට රටේම ගව්‍රරවය ලැබෙන්න ඕනි.ඔයාට දුන්න නිදහසට.🙏💖

  • @upulindare6986
    @upulindare69863 жыл бұрын

    වසර 73 ට පසුව මගේ රටට ඇත්තම ජාතික ගියේ තේරුම කියලා දුන්නේ ඔබයි ෂුක්ර. ඔයා මුස්ලිම් උනත් අපේ රටට දුන් පණිවිඩය ඉතා අගේයි. අපි කැමතියි 73 නිදහස් දවසේ ඔයාගේ ලස්සන කතාවකින් රටට හොද පණිවිඩයක් දෙන්න. තව කැමති අය👍 කරන්න.

  • @silasila5092
    @silasila50923 жыл бұрын

    ඔව් පුතේ අැත්ත එ් කතාව හරි පුතේ හරිම සතුටුයි සුබ අනාගතයක් ❤❤හැමෝටම අාදර්ශයක් ඔයා සුබ ගමන්

  • @user-yp3xw9fm6r
    @user-yp3xw9fm6r3 жыл бұрын

    සිරස ඔබට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති . නැගැනිය ඔබට ජයෙන් ජයම වේවා .

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @srilanka4213
    @srilanka42133 жыл бұрын

    ඔවැනි අදහස් ඇති දරුවන් සියලුම දෙමව්පියන්ට ලැබේවා .සුභ අනාගතයක් වේවා .මේ නිහතමානී කම හැමදාමත් තියාගන්න ....

  • @sinhalatech637
    @sinhalatech6373 жыл бұрын

    කාතාව හොදනන් ලයික් එකක් දාන්න

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r3 жыл бұрын

    ඔබ වගේ කෙනෙක් අපේ රට‍ට වට්නවා

  • @tharangaperera8094
    @tharangaperera80943 жыл бұрын

    නංගි ඔයා ලක්ෂපති වැඩසටහනට ගිහිල්ලා දිනපු එක අපට ගොඩක් ආඩම්බරයි වගේම ඔයාගේ දක්ෂතාවය හැකියාව ඒ විදිහටම තියාගන්න අපිත් හරි ආසයි ඔයාලා වගේ දක්ෂතා තියෙන නංගිලා ඉදිරියට ගිහිල්ලා අපේ මේ පොඩි රට දියුණු නොදකින ඒ වගේම ඔයාගෙ අම්ම තාත්තටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙවි පිහිට ජයෙන් ජය

  • @channelwithvimo9102

    @channelwithvimo9102

    3 жыл бұрын

    ❤️

  • @tharangaperera8094

    @tharangaperera8094

    3 жыл бұрын

    ලස්සන අය ලස්සන අය ලස්සනයි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි අපි ඔයාගේ වැඩසටහන හැමදාම බලනවහරි ආසාවෙන් බලනවා අපේ ඉන්න කුවේට් එකේ මං ඉතින් ඔයාට ජයෙන් ජය බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    මගේ මවි බිමට ඔබවගේ වටිනා සමිපත් තවතව පහලවෙිවා

  • @suneethakahil6414
    @suneethakahil64143 жыл бұрын

    හොඳ ආදර්ශමත් කථාවක් දුවේ ඔයාට සුභ පැතුම් ..

  • @faizas9490
    @faizas94903 жыл бұрын

    Shukra hats off. From the beginning l have been following you. Be humble and simple forever. Pray for you to move on in your life. Waiting to see your destination. Like to see you also. Good Luck dear.

  • @rasikajayasundara6629
    @rasikajayasundara66293 жыл бұрын

    අනේ දුවේ සතුටට ඇඩෙනවා ඔයා නම් මැනිකක් මේ රටට ඒ මැනික ඔප වැටුනේ ලක්ශ පති වැඩ සටහන නිසා හොඳ පියෙක් ගුරැවරයෙක් විද්දාච්‍යෙක් ඒ චන්දන සූරියබන්ඩාර මහත්මා

  • @dumindusachinthaka3502
    @dumindusachinthaka35023 жыл бұрын

    හොඳ වටිනා කතාවක්.. 👌

  • @ajithsilva6551

    @ajithsilva6551

    3 жыл бұрын

    නිහතමානි ශ්‍රී ලංකා දිරිය දියණිය ඔබයි .සමගියේ ශ්‍රී ලංකා සංකේතයද ඔබයි .ෂුක්රා දුව ඔබයි ලෝක අභිමානයේ ශ්‍රී ලංකා නාමය බුදු සරණයි

  • @ajanthamalani8870

    @ajanthamalani8870

    3 жыл бұрын

    Super oyanam👌

  • @susilkurera7280

    @susilkurera7280

    3 жыл бұрын

    VEDAYSA MUDAL ANWE WALDEN RATATA ANWA KEYANA AWEN RATA PALANAYA KARADDE KOHAEDA RADA DEUNUWENNAE.MAE LAMAI PAREPALANAYATA ARPU DAWASATA APE DEUNUWENAWA.

  • @wasanthinisansala5110

    @wasanthinisansala5110

    3 жыл бұрын

    Oyata suba anagathayak patiyooo..apita ota loku adambarayak...

  • @hewagewijith8085
    @hewagewijith80853 жыл бұрын

    අපෙ හැම ජාතියකටම ඔබ ලොකු ශක්තියක් සොයුරිය ..ලක්ෂපති වැඩසටහනින් ඔබ කලෙ මෙ මුලු ලෝකයටම ලොකු පාඩමක්.. අපෙ අනාගත ජාතිය ඔබ වැනි අයගෙන් වත් රැකෙනවා නම් එයයි අපෙ දිනුම..ශක්තිය ..ජයවේවා සොයුරිය ..ස්තූති සිරසට.🙏🙏

  • @starjewellers3857
    @starjewellers38573 жыл бұрын

    ඔබ ගැන ආඩම්බරයි ලොකු සතුටක් දැනුනා හදවතින්ම සුභ පතනවා...

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤ මම Shukra munawwar ❤

  • @RajabAli-hk6op

    @RajabAli-hk6op

    3 жыл бұрын

    Obage speech eka 💥💥💥

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🇱🇰Shukra munawwar🇱🇰

  • @jayanibhagya2637
    @jayanibhagya26373 жыл бұрын

    මෙවැනි ලස්සන අදහස් ඇති ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා. සුබ පැතුම්. ❤️

  • @mmarshath1889

    @mmarshath1889

    3 жыл бұрын

    Allah devi pihitai

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe78273 жыл бұрын

    රත්තරන්දුවේ. ඔයාගෙ කඨාව අහගනඉන්නකොට දුකක් වගේම සන්තොසයක් ඇතිවෙනව.ඔයා මෙ මලු රටටම හොද ආදර්සයක්.කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත්.ඔයාගෙ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා.

  • @Lakmihiravideos
    @Lakmihiravideos3 жыл бұрын

    මේ වගේ රත්තරං දරුවකුගේ වටිනා කතාවට Ulike කරන බල්ලන්ට ජාතක වෙච්ච එවුන් ඉන්නවා. ඉර්ෂියාව ජාතිවාදය.

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna24293 жыл бұрын

    දෙමලෙන් එක කොමන්ට් එකක් නැති එකයි ප්‍රශ්නෙ...අපේ ජාතිය ගැන ආඩම්බරයි ..මොකද කවදාවත් තනියෙන් සිතුවෙ නැහැ ..හැම ජාතියකටම අපි ගරු කරන බව මෙතනින්ම පැහැදිලියි

  • @zrafi4237

    @zrafi4237

    3 жыл бұрын

    දෙමළෙන් කමෙන්ට් නැති වුණත් සිංහලෙන් සිංහල නොවන අයත් කමෙන්ට් කරලා තිබෙනවා...

  • @malithmba5221
    @malithmba52213 жыл бұрын

    සුපිරි කථාවක් චතුර බුද්ධිමත් දුවක් මෙ තමයි රටේ අනාගතය

  • @lasanthahewanawatta2995
    @lasanthahewanawatta29953 жыл бұрын

    සුභ ගමන් ඔබට.... බුදු සරණයි...

  • @chandrikathumbovila3785

    @chandrikathumbovila3785

    3 жыл бұрын

    I am happy to listen your words and I like you very much may God bless you Bomby Chandrika

  • @wimalaabeysekara388
    @wimalaabeysekara3883 жыл бұрын

    සුක්‍රා දියනිය ඔබ අපේ රටටම වටිනා උතුම් වස්තුක් ඔබ සිංහල දෙමල මුස්ලිම් ජාති බේදයකින් තොරව මිනිස් සමාජයටම දුන්නු ආදර්සයට ගොඩාක් පිං ජාති බේදයකින් තොරව හැමෝම ඔය විදියට හිතනවා නම් එකිනෙකාට උදවු කරගෙන එහෙනම් අපේ රට මොනතරම් ලස්සන රටක් වෙයිද ?.ඔයාට තව තවත් ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරනයි .

  • @krishanthiperera160
    @krishanthiperera1603 жыл бұрын

    අපේ රටට සම්පතක් පුතේ ඔයා. තෙරුවන් සරණයි

  • @tkumarakumara5161
    @tkumarakumara51613 жыл бұрын

    සුභ අනාගතයක් ඔබට .බුදුසරණයි ...

  • @ummufaringmeal.comfarina5752
    @ummufaringmeal.comfarina57523 жыл бұрын

    Very good duwa congratulations ♥️♥️🌹

  • @sajathsajath3751
    @sajathsajath37513 жыл бұрын

    ඔයාට සුබ අනගතයක් තියනවා පුතේ

  • @srst8028
    @srst80283 жыл бұрын

    සුක්‍රා දුව..ඔබේ කතාව හරිම සංවේදයි..මගේ හදවතට හොදට දැනුනා.. රටේ,ජිවනාලිය බදු ඔබ වැනි දරුවන් අප රටට මැණිකක්..හරිම සතුටුයි කතාව හොදින් ඇසුනා බුදු සරනයි ..

  • @lalith861
    @lalith8613 жыл бұрын

    දිරිය දියණිය ඔබයි නැගනිය..ඔබ සියලු දෙනාටම මහත් ආදර්ශමත් දියණියක් අනාගතය ජයගන්න තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @ilandaramenike4297
    @ilandaramenike42973 жыл бұрын

    සුභ ගමන් දියණියේ ඔබට!!!

  • @sahulhameedrizmin996
    @sahulhameedrizmin9963 жыл бұрын

    Really you are a Valuable Gem for our country. As you said don't give up ever.....

  • @chathuteacher311
    @chathuteacher3113 жыл бұрын

    What a great speech.well done sister

  • @kumarikumari313
    @kumarikumari3133 жыл бұрын

    මමනමි ඔයාගෙ හැම වචනයකදිම අඩනවා ඔයා වගෙ දරුවන් කොච්චර ඉන්නවා ද අද ලංකාවේ ඒත් එ හැමෝටම පහසුකම් නැතිව ඉගෙනුම කඩාකප්පල් වෙනවා ඔබ වැනි දරුවන් මෙ හැමෝටම අාධාර්ශයක් ඔබට තෙරුවන් සරනයි

  • @renukarenuka4603
    @renukarenuka46033 жыл бұрын

    ඇත්තමයි නංගි ඔයා හරිම හොඳයි කතා කරනකොට අහන් ඉන්න හරිම ආසයි වැල කතාව ඔය කතාව අහලා අපිට ඇඬුණා ඉතිං නංගි ඔයාට සුභ පැතුම් ඔයාගේ ඉදිරි අනාගතයේ පාර්ථනාව ඒ විදිහටම ඉටු වේවා කියලා ekama sithin එකම සිතින් ප්‍රාර්ථනා කරනවා මම සෞදියේ සිටින renuka අක්කා

  • @ritashamali5257

    @ritashamali5257

    3 жыл бұрын

    Satutui puthe obata ජයවේවා වාසන

  • @m-zero7254
    @m-zero72543 жыл бұрын

    Congratulations shukra❤️❤️👍

  • @avishkaprasath7174
    @avishkaprasath71743 жыл бұрын

    ඔයා ගොඩක් බුද්ධිමත් ළමයෙක්. ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක කරගන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @avishkaprasath7174

    @avishkaprasath7174

    3 жыл бұрын

    @Shukra Munawwar serama kamant kiyavanwa neda

  • @srimalimadavi3401
    @srimalimadavi34013 жыл бұрын

    ඇස් දෙකට කදුලු එනවා කියන හැම වචනෙකටම💐💐💐💐

  • @safwathshakir.2297

    @safwathshakir.2297

    3 жыл бұрын

    එනකම් එත්ත දමයි

  • @mohammednafaismohammedliya4810
    @mohammednafaismohammedliya48103 жыл бұрын

    She's a brilliant Star girl Masha Allah tabarak Allah and you have great future

  • @mohammednafaismohammedliya4810

    @mohammednafaismohammedliya4810

    3 жыл бұрын

    @Shukra Munawwar your most welcome sister, thanks very much for all your superb performance and great advices it's all life long valuable for everybody. really we appreciate all your ideas. thanks very much you and your family

  • @prasannamaduka5598
    @prasannamaduka55983 жыл бұрын

    බුදු සරණයි දුවේ 👌👌❤️❤️🌷🌷

  • @danushkafernando1693
    @danushkafernando16933 жыл бұрын

    ලස්සන කතාවක් ...❤️හරි ම ආඩම්බරයි..සුබ පැතුම්...!

  • @mydreamvehicle
    @mydreamvehicle3 жыл бұрын

    Thanks for your advices නංගී ❤️❤️❤️

  • @nethminisa4214
    @nethminisa42143 жыл бұрын

    Respect 🌹

  • @lakmalvlogs7657
    @lakmalvlogs76573 жыл бұрын

    Nangiye oyata hadawathinma suba pathanawa adarshamath kathawak nangiye jaya wewa obata

  • @kuwaitcity9744
    @kuwaitcity97443 жыл бұрын

    Ane duwa mudalata wada manussha kama ratak watinawa. Obata jayen jayama wewa. Budu saranaiy.❤❤❤❤💐💐💐💐

  • @nasaarrubeena6543
    @nasaarrubeena65433 жыл бұрын

    Maa Sha Allah. Great speech. You have bright future sister.

  • @user-kn2kj9si9r
    @user-kn2kj9si9r3 жыл бұрын

    සහරාන් වගේ කාලකන්නි නිසා මේ වගේ සුන්දර මිනිස්සු අපෙන් ඈත් උනා බුදු සරනයි

  • @rasikapriyagani3268
    @rasikapriyagani32683 жыл бұрын

    බුදුසරණයි දෙව්පිහිටයි

  • @alokajayatileke747
    @alokajayatileke7473 жыл бұрын

    Excellent speech! SHUKRA you are a blessing to Our motherland. Your way of thinking is so educating to our present generation. Today the present generation is so revengeful always want to retaliate. But SHUKRA you are asking them to be an opposite of all that. Yoy are an exceptional child (flower) to the whole world.

  • @ajithgunarathna5763
    @ajithgunarathna57633 жыл бұрын

    හොඳ වටින කතාවක් අක්කේ...අක්කගෙ කතාවනම් අපි වගේ අයට පට්ට හයියක්...ඔයාට සුභම සුභම සුභ අනාගතයක් අක්කේ...respect shukra akke...congratulations akke.......🙏

  • @chamarasampath5447
    @chamarasampath54473 жыл бұрын

    පුතේ ඔයා අපේ රටට හා සමස්ථ සමජයට වටිනා කියන පනිවිඩයක් දුන්නා ඔබට තියන හැකියාවෙින් මුළු ලොකයම ජය ගන්නට මගෙ ආගම දහමට අනුව තෙරැවන් සරණයි පුතේ

  • @ayeshaayesha2629
    @ayeshaayesha26293 жыл бұрын

    Niyamai nangi hoda wadagath kathawak oya kare . Oyage anagatha balaporoththu siyallakma sapalawenna kiyala prarthana karanawa . Jesu pihitai nangiyo...

  • @safwathshakir.2297
    @safwathshakir.22973 жыл бұрын

    Masha Allah😍😍 ඔයා ඉදිරියටම යන්න ඕනයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

  • @annegunawardhana8362
    @annegunawardhana83623 жыл бұрын

    මේ පුංචි කෙල්ලගේ කථාව බාල මහලු හැමොටම ආදර්ශමත් ❤ ❤ ❤ දූව ග ගොඩාක් .. ඔයාට හරිම සතුටුයි ඔයා ගැන හැමදේටම ඔයාට සුභපතනවා ඉදිරියට ම යන්න කියලා .✌ ✌ ම වේවා !!!

  • @dewmininethranjalee2993
    @dewmininethranjalee29933 жыл бұрын

    akke oya katha karana vidihata godak asay.oyata thawath idiriyatama yanna labewa ...... budu saranai..

  • @chathuteacher311
    @chathuteacher3113 жыл бұрын

    Thank you sirasa finding a valuable jem for the future

  • @yuhanie10
    @yuhanie103 жыл бұрын

    Brilliant child Amen 🙏 👏

  • @npsweet2455
    @npsweet24553 жыл бұрын

    ඇත්තටම වටිනා කතාවක්.... හදවතින්ම සුභ පතනවා සුභ අනාගතයක් ඔබට......

  • @sankalpa8594
    @sankalpa8594 Жыл бұрын

    ගොඩක් වටින අදහස් ඔබෙි තියෙන්නෙ පුතේ බුදු සරනයි ලොකයම ජයගන්න දවසක

  • @anomajayasekaraanomajayase3747
    @anomajayasekaraanomajayase37473 жыл бұрын

    You're very good. Congratulations 🌹🌹🌹

  • @Nour-yh4tg
    @Nour-yh4tg3 жыл бұрын

    හොද ආදර්ශමත් කතාවක් ඉදිරියට යන්න වාසනාව ලැබෙිවා සුබ ගමන්

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    God bless you dr❤️

  • @kumuduananda2005
    @kumuduananda20053 жыл бұрын

    ඔයාට දිගු ගමනක් යන්න වාසනාව දහිරිය ලැබේවා දුවේ .

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    This is a very great speech It describes the necessity of the young generation and it guides the LEADERS of the country I appreciate This student with GREAT RESPECT. සුක්රා මුනව්වර් ශ්රීලංකාවේ ඉතාමත්ම ගව්රවයට පත්වන කාන්තාවක් වනවා නොඅනුමාන යි නොසැලී ආරක්ෂා වන්න

  • @nadurathnayaka8546
    @nadurathnayaka85463 жыл бұрын

    Great speech 🤘❤

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සිරස නාලිකාවට සහ සූර්ය බණ්ඩාර මහතාට අපේ ප්‍රණාමය. සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව. දක්‍ෂතාවයට ෆර්දාව හෝ නිකාබය හෝ ආගම බාධාවක් නොවේ. kzread.info/dash/bejne/aWGq0KaLe5TJpbQ.html kzread.info/dash/bejne/m4x-vNyJptucirA.html

  • @artxartx6498
    @artxartx64983 жыл бұрын

    Great speech zukra....zukren👌

  • @bsenawirathna6908
    @bsenawirathna69083 жыл бұрын

    👏👏👏👏👏👏👏👏👏👏 මෙ ape lokabhimanyai.

  • @ummahofprophetpbuh
    @ummahofprophetpbuh3 жыл бұрын

    අනෙක් මාධ්‍යයන් ජාතිවාදය වපුරා ඒ අසූචි වලින් බඩ පුරවා ගනිද්දී ඔබ ජාතියත් යළි එකමුතු කර මුදලින් ද ත්‍යාග ප්‍රදානය කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි..👌 සිරස මාධ්‍ය ජාලයට අපගේ උත්තමාචාරය... 🙋‍♂️ තවත් මෙවන් ලාංකිය සැඟවුණු සම්පත් රටට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ♥️💐

  • @srimathihp5787
    @srimathihp57873 жыл бұрын

    ඔයාට සුභ පතනවා දුව ඔයාගෙ අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරනයි !

  • @FarhanFarhan-uh2xe
    @FarhanFarhan-uh2xe3 жыл бұрын

    Masha Allah

  • @sahulhameedrizmin996
    @sahulhameedrizmin9963 жыл бұрын

    All the very best daughter for your future. with Almighty Allaah’s Mercy & guidance a good platform to reach out to other communities and promote real peace and unity. Hope and pray the DIRTY POLITICS will not twist matters of progress.

  • @zrafi4237
    @zrafi42373 жыл бұрын

    ස්තූතියි සිරස... ස්තූතියි ෂුක්රා දියණිය....ඔබට ජයෙන් ජය......!

  • @nishadrangana3727
    @nishadrangana37273 жыл бұрын

    Respect you sister....💙💙

  • @fggfgff9628
    @fggfgff96283 жыл бұрын

    🤔👂😢 budu saranai oyata 👏👏💪👍

  • @wdlranjani
    @wdlranjani3 жыл бұрын

    Oba Daksha Diyaniyak obata Siyalu Deviyange pihitai.... Good Luck 😍😍❤️❤️❤️❤️

  • @kumareajith6079
    @kumareajith60793 жыл бұрын

    චූටි දූවෙ ඔයාගේ කතාව ගොඩක් ආදර්ශමත් ආපෙ රටෙ දරැවන්ට ඒ වගේම දෙමාපියන්ට මගේ දුවට මං ප්‍රාර්ථනා කරනවා තව තවත් ඉගන ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරන්නේ දොහා කටාර් වල සිට පරමාකන්ද ගම ආණමඩුවෙ විමලා කුමාරි නැන්ද

  • @safwathshakir.2297
    @safwathshakir.22973 жыл бұрын

    ඔයාගේ Grade Speech. Masha Allah. Congratulations

  • @anomainduruwagedara985
    @anomainduruwagedara9853 жыл бұрын

    You are great 👍 daughter

  • @NoEntry86
    @NoEntry863 жыл бұрын

    Dear sis shukra .am still telling u one thing .you are not only simble of pride of the world you are the one who define the word of " luck " TALENT MEET OPPORTUNITY " ALL THE BEST FROM BOTTOM OF MY HEART first time I reveale my name also am shakir .

  • @rahmansharifdeen8744
    @rahmansharifdeen87443 жыл бұрын

    old de very best my dear sister. congratulations ☺☺

  • @lasanthajanaka8785
    @lasanthajanaka87853 жыл бұрын

    Great 👍👍👍

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak113 жыл бұрын

    නොබියව ඉදිරියටම යන්න දුව්‍ෙ. ඔයා අපේ රටට මහත් ආඩම්බරයක් .!

  • @sfzsfz6404
    @sfzsfz64043 жыл бұрын

    U already achieved sister!!! This much love????? Hats off!!!!

  • @kariyawasamsuneetha1039
    @kariyawasamsuneetha10393 жыл бұрын

    👍👍👌

  • @kumudukumudu2506
    @kumudukumudu25063 жыл бұрын

    🌹👍gud luck

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu25973 жыл бұрын

    ජයවේවා ඔබට කරන කියන සෑම දෙයක්ම...ඉස්ට සිද්ද වී..සර්වප්පකාරයෙන්ම...සාර්ථක වේවා....👏👏👏👏👏👏👏👏

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b3 жыл бұрын

    👍

  • @lakmalvlogs7657
    @lakmalvlogs76573 жыл бұрын

    Budu saranaiiiii dawi pihita oyata kawada wath waradinne ne anagathe oya hitana pathana hamadema ista wewa

  • @kaveeshapavani567
    @kaveeshapavani5673 жыл бұрын

    අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ! ඔබට උණුසුම් සුභ පැතුම !

  • @mohamedramzeen3854
    @mohamedramzeen38543 жыл бұрын

    👍💙😍😍 v.good onsai

  • @jA-ek1nw
    @jA-ek1nw3 жыл бұрын

    Mashallah. 👍👍👍

  • @sadaruwanranaweera2316
    @sadaruwanranaweera23163 жыл бұрын

    Oyanam godak daksai duwe aswahanam wadinda apa budu saranai

  • @shishirafahes6273
    @shishirafahes62733 жыл бұрын

    මාගේ ලක්දරනේ දුවෙ ඔබ ට බුදු සරණයි දළදා සමිදු ගේ පිහිටයි රුවන් වැලි මා රජාණන් වහන්සේ ගේ පිහිටයි ඔබ අපගේ දෙසෙයේ උදාහරණයක් ඔබ දුවෙ දුවෙ ඔබ ට බුදු සරණයි දළදා සමිදු ගේ පිහිටයි රුවන් වැලි මා රජාණන් වහන්සේ ගේ පිහිටයි ජය සිරිමා සමිදු ගේ පිහිටයි මාගේ දුවෙ

  • @malithakulasuriya7146
    @malithakulasuriya71463 жыл бұрын

    ගොඩක් සුබ පතනවා නංගියෝ...

  • @suneethaherath7013
    @suneethaherath70133 жыл бұрын

    theruwan saranai duwa oyata.

  • @niroshasrilanka523
    @niroshasrilanka5233 жыл бұрын

    Budusarni manika oya godak hoda nangiyak adari ...kuwaite api adri oyta❤❤❤❤❤❤❤

Келесі