ෂුක්රා සතුට වැඩිකමට කියපු දේ | Sirasa Lakshapathi |

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 1 500

  • @kruwanj8558
    @kruwanj85583 жыл бұрын

    කොච්චර සුන්දර චරිතයක්ද. ලස්සන ශ්‍රී ලාංකිකයෙක් විදියට දැනුනා ❤️❤️💐💐💐

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    Thasindu සහොදරයා අපි ඹක්කොම ශ්‍රිලංකාමතාවගෙ දරැවො අගම විතරයි වෙනස. ජාතිවාදය ඇතිකරන කලකන්නි කොට්‍ටාසයක් නිසා අපි බෙදිල. එයට ඉඩනොදෙමු.

  • @kruwanj8558

    @kruwanj8558

    3 жыл бұрын

    @@ramzizuher3258 අනිවාර්යයෙන්ම මචං 🧡💐

  • @kaveeshdayaratna9797

    @kaveeshdayaratna9797

    3 жыл бұрын

    @@ramzizuher3258 ow minissu deshapalanayak nisaa bedila karaganne lokuma modakamak.Ape paramparaawe indanwath me bhedayan atha arala hitiyoth Sri Laankikayo hatiyata apita ape rata thawath lassana karanna puluwan.

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    ඇත්ත

  • @silencequeen1616

    @silencequeen1616

    3 жыл бұрын

    @@kaveeshdayaratna9797 sure

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS3 жыл бұрын

    ලංකික කෙල්ලට ජයවේවා 🇱🇰 ඔයා මිලියන 2 ගත්තා ⭐️🥇🏆

  • @chandanapradeep8556

    @chandanapradeep8556

    3 жыл бұрын

    Baga wadasatahan denna epa

  • @hiruakarsha1509

    @hiruakarsha1509

    3 жыл бұрын

    Eya gnnawa.... Blnnnko next week 😍😍

  • @supembara_jothi_page

    @supembara_jothi_page

    3 жыл бұрын

    ජයවෙිවා

  • @anandathilakasiripetangoda3153

    @anandathilakasiripetangoda3153

    3 жыл бұрын

    ඔව්... ඉතාමත් ආඩම්බරයි, ආදරණීය දුවගෙ උතුම් වදන් වැලත් හැකියාව හා කැපවීමත් නිසා. රටට වැඩදායක වටිනා දිරිය දියණියක්ම වෙවා! දෙවි පිහිටයි!

  • @kavishkamadhumal148

    @kavishkamadhumal148

    3 жыл бұрын

    හදවත්.❤️

  • @SD-qr1gy
    @SD-qr1gy3 жыл бұрын

    එක ආගමක් විතරක් මේ රටේ ඉන්න ඕන කියල හිතුව නම් මේ වගේ වටිනා දක්ශ මිනිස්සු කොයින්ද අපිට.

  • @georgerajapaksha6226
    @georgerajapaksha62263 жыл бұрын

    මෙන්න නියම ශ්‍රී ලංකික මුස්ලිම් අනන්‍යතාවය. සුබ අනාගතයක් දුවේ ♥️♥️♥️

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    ශුක්රා ඔබ වැනි මුස්ලිම් දරුවන් රටට ආඩම්බරයක්. ❤️

  • @fasmilahajideenfasmila1178

    @fasmilahajideenfasmila1178

    3 жыл бұрын

    👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @sanirapiris323

    @sanirapiris323

    3 жыл бұрын

    ඔව්

  • @videos-cx7id

    @videos-cx7id

    3 жыл бұрын

    Ow

  • @alijinnah4177
    @alijinnah41773 жыл бұрын

    හායි ! දක්ෂ බුද්ධිමත් හා සුරෑපි දුවෙ. මය දූට දීර්ඝායුෂ ලැබේවා. තම මව, පියාන් හා පව්ලෙ සියල්ලන්ට යහපත් සුබ අනාගතයක් උදා වේ වා.

  • @ayshamunawwarphotography

    @ayshamunawwarphotography

    3 жыл бұрын

    Thank u so much am her sister

  • @ajmalismail7427

    @ajmalismail7427

    3 жыл бұрын

    @@ayshamunawwarphotography if it is so please give our wishes to her.

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    @@ayshamunawwarphotography she'd amazing

  • @nimalgunarathna9952
    @nimalgunarathna99523 жыл бұрын

    ඔයා ගත්තේ මිලියන 2 නොවේ දරුවෝ.ලන්කවේ මිනිසුන්ගේ හදවත් ජය වෙවා.

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    🤗🤗👍

  • @silencequeen1616

    @silencequeen1616

    3 жыл бұрын

    😍👍🏻👍🏻

  • @susirinishantha4361

    @susirinishantha4361

    3 жыл бұрын

    හදවතින්ම. මා ඉතා දැඩි කෙනෙක් . සමීපයෙකුගේ වියෝවකදී පවා මට කදුලක් එන්නෙ නෑ. ඒත් මේ සුන්දර දියනිය ඒක වෙනස් කලා. ඒක තමා මනුස්සකම. හaදයාංගම බව.

  • @thilokaperera2970

    @thilokaperera2970

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @thunderkunt5416

    @thunderkunt5416

    3 жыл бұрын

    @@susirinishantha4361 අනේ පල

  • @damindasumanasekara7909
    @damindasumanasekara79093 жыл бұрын

    *අක්කෙ ඔයාට ලොකු ගමනක් තියෙයනවා ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා අනිවා _________😍😍😚😚😚😘😘*

  • @shrimathiudayangani1605

    @shrimathiudayangani1605

    3 жыл бұрын

    Dubai sita obata suba fethum

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe79793 жыл бұрын

    මේ වගේ මුස්ලිම් දරුවෝ තමා අපේ රටට අවශ්‍ය

  • @zeozain822

    @zeozain822

    3 жыл бұрын

    Aniwa

  • @Athiya87

    @Athiya87

    3 жыл бұрын

    Ona taram innawa dear...

  • @yasappriyashashi9098

    @yasappriyashashi9098

    3 жыл бұрын

    Ape rate thama inne...

  • @lifehacking2201

    @lifehacking2201

    3 жыл бұрын

    Atta

  • @videoraju1

    @videoraju1

    3 жыл бұрын

    ශුක්‍රානු දාතු තමා නේද...ඉතිම්

  • @dushanmadushanka8808
    @dushanmadushanka88083 жыл бұрын

    මුස්ලිම් කෙල්ල බේන් අපේ රටේ ඔහොම අය ඉන්නවානම් මේ රට ගොඩක් ලස්සන වෙයි... ජය වේවා සහෝදරී.. 🙏🙏😘😘😘😍

  • @user-nu9ew4tj1t

    @user-nu9ew4tj1t

    3 жыл бұрын

    Gallene ekai wenasa❤

  • @sunethrapathirage7200

    @sunethrapathirage7200

    3 жыл бұрын

    @@user-nu9ew4tj1t anna eekayi. ගාල්ලෙනේ.🙈🙈

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    මුස්ලිම් සුදු හම

  • @anjalikjayawardana4945

    @anjalikjayawardana4945

    3 жыл бұрын

    Amma

  • @beyondtheeyes8498
    @beyondtheeyes84983 жыл бұрын

    කූඩු වල හිරවෙලා, ලෝකෙන් හැංඟිලා ඉන්න කුරුල්ලො නිදහසේ පියාඹන කුරුල්ලො දැක්කාම හිනාවෙනව උන්ට ලෙඩක් කියල. මෙන්න මේ වගේ මුස්ලිම් අය රටට ඕනි. හදවතින්ම ශ්‍රී ලාංකිකයි💙🇱🇰

  • @shiblycasim8396

    @shiblycasim8396

    3 жыл бұрын

    හදවතින්ම මුස්ලිමි අප ලාංකිකයි

  • @JagathChaminda9900
    @JagathChaminda99003 жыл бұрын

    Every Muslim Young Generation should follow her

  • @ensys1000

    @ensys1000

    3 жыл бұрын

    Why Muslim only? She is an inspiration to all Sri Lankan youth.

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    @@ensys1000 Yes dear All Sri Lankan Youth .you are right .I point that word Especially Because Of Sukra is True Sri Lankan Muslim Girl .Not going behind Arabic Culture.She Love Her Mother Land & History even .

  • @ameenudeenahamedlebbe5473

    @ameenudeenahamedlebbe5473

    3 жыл бұрын

    We are making lots of efforts Please bear with us The memories still linger in my mind the period of under-graduation All our friends were from the Major Community What lovely friendship we had It’s hurting when we think of present situation

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    3 жыл бұрын

    @@ameenudeenahamedlebbe5473 Love to hear from you

  • @ameenudeenahamedlebbe5473

    @ameenudeenahamedlebbe5473

    3 жыл бұрын

    @@JagathChaminda9900 Thank you bro

  • @kingsexploits
    @kingsexploits3 жыл бұрын

    මේ වගේ දරුවෝ තමා අපේ රටට අවශ්‍ය.

  • @friendlycooking8606

    @friendlycooking8606

    3 жыл бұрын

    Aniwa

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88753 жыл бұрын

    සිරස youtube බලන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අද වැඩ සටහන සම්පූර්ණයෙන් දෙන්න

  • @swarnamunasingha2980

    @swarnamunasingha2980

    3 жыл бұрын

    @Girly bush ow ane plz

  • @yestv4633

    @yestv4633

    3 жыл бұрын

    You think uploading the full episode with their responsibility??lmaoo

  • @manushasms4249

    @manushasms4249

    3 жыл бұрын

    Ane ow dennako

  • @lahirusamith4735

    @lahirusamith4735

    3 жыл бұрын

    Onimai me wedasatahana nm

  • @thalgahawaththe2807

    @thalgahawaththe2807

    3 жыл бұрын

    හ්ම්... ඔය දීලා තියෙන්නේ ඉල්ලපු විදිහටම. අඩුම ගානේ මේකේ තියෙන කමෙන්ට් ටික තිබ්බා නම්...

  • @thuwanasheedhpackeer5004
    @thuwanasheedhpackeer50043 жыл бұрын

    "රුවැති දුවක් සහ කට ඇති පුතෙක් මා ඔබ තුලින් දුටුවා "අල්ලාහ් දෙවි පිහිටයි !

  • @gayankumara5168

    @gayankumara5168

    3 жыл бұрын

    👍👍👍

  • @watermelonsugarhi8600

    @watermelonsugarhi8600

    3 жыл бұрын

    Niyamai

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    3 жыл бұрын

    අපි සියලු දෙනා ඵක්ව ශ්‍රී ලාංකික ජාතිකත්වය ගොඩ නගමු.අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.

  • @dimuthhuththa254

    @dimuthhuththa254

    3 жыл бұрын

    Allah ponnya.

  • @priyankarasri9524
    @priyankarasri95243 жыл бұрын

    May triple gem bless you....ඒක නිකම්ම කියවුනා..සසරෙ කවදාහරි ඒ ශ්‍රේශ්ට දහම ලැබේවා......නංගි උබට.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 жыл бұрын

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා

  • @NawabKhan-ul2oj

    @NawabKhan-ul2oj

    3 жыл бұрын

    ❤👌

  • @YA-mu8zy

    @YA-mu8zy

    3 жыл бұрын

    @@NawabKhan-ul2oj good advice. Virtue

  • @aiyoobabdulwadood4225

    @aiyoobabdulwadood4225

    3 жыл бұрын

    ❤️👌

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    නියමයි දොනි ජාති බෙිද වැඩක් නැ ඔයා ලංකාවෙි සිංහ දෙනුවක්

  • @hrhasan9236

    @hrhasan9236

    3 жыл бұрын

    @Milano fresh මිලානෝ ෆ්‍රෙෂ් aagamak dharma yak nethuva manussayek jeewath wela therumak neha.. Aagamath hariyata adhahagena dheviyange aashirvadhayen thamai hemadheyakma jaya ganna ona

  • @ishanidarshika6732
    @ishanidarshika67323 жыл бұрын

    ඒ වචන ටික..නියමයි සිස්..එහෙම තමයි වෙන්න ඕන ❤️❤️

  • @LankanIan
    @LankanIan3 жыл бұрын

    I studied in Sinhalese. I didn't know the answer to that question. She thoroughly deserves to win

  • @silvergirl9365
    @silvergirl93653 жыл бұрын

    "මොන බාධක ආවත්, කවුරු මොනා කිව්වත් තමන්ගෙ ගමන යන්න"❤️

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    බුදුසරණයි. නංගි අනාගතය සුභවෙිවා

  • @sudesh8229
    @sudesh82293 жыл бұрын

    Look at how she has dressed up herself: a pure Sri Lankan girl. Wonderful to see a Muslim sister doing a great job in public! Respect! ❤ I want you to win 2 million and help your mom and dad! Inspiration SIS!

  • @ayshamunawwarphotography

    @ayshamunawwarphotography

    3 жыл бұрын

    Thank u very much bro.. Am shukra's sister aysha munawwar

  • @riznaanees8734

    @riznaanees8734

    3 жыл бұрын

    great putha

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    Early sinhalese women didn't wear a top in many areas. As per your comment all the women need to uncover their tops? Early sinhalese people never worn jeans so do you mean to ban jeans?

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    @@muhammadmafaz8530 why do you so focus about what women should wear or not? Women wear what they prefer that's it

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    @@chalani1232 i didn't focus. Mr sudesh judged her by her dress, that's why I replied. Women should not be judged by physical appearance or attire like in Western countries. Women should be recognised by her attitude.

  • @zamsafry8650
    @zamsafry86503 жыл бұрын

    Really proud of the parents who breaks the unnecessary barriers in all format in the community and society and raise this girl in a better way really hats off 👍

  • @chandanagihanperera5306
    @chandanagihanperera53063 жыл бұрын

    This girl is an assets to the county ❤️ See how nicely she had blended with our countries culture, see how nicely she appreciate it.. We all are Sri Lankans. This was the second time I felt really proud of our younger generation , and the 1st time it was with the lil kid Nethali Norika .. Wish you all the best 😍

  • @zeezasah5552

    @zeezasah5552

    3 жыл бұрын

    👍

  • @amfhza

    @amfhza

    3 жыл бұрын

    That's the case with most of the Muslims who study in sinhala medium...she just recalled my school days

  • @chandanagihanperera5306

    @chandanagihanperera5306

    3 жыл бұрын

    Yeah thats true, we all are Sri Lankans, we all should blend up while schooling, so that people of different beliefs get into know of each other and learn to respect each others beliefs ❤️

  • @sandeepapd5525
    @sandeepapd55253 жыл бұрын

    හිත හයිය චරිතයක් ජය වේවා !

  • @fathimaazka6596
    @fathimaazka65963 жыл бұрын

    So proud to see a sister among us achieve great things like this. Proud of you Shukra

  • @sahansameera5124

    @sahansameera5124

    3 жыл бұрын

    Akka mamath ආසයි islamic අයට මම සුබ පතනවා අක්කා ට

  • @sampathsisirabandara9276
    @sampathsisirabandara92763 жыл бұрын

    ආගම ආදාල නෑ දෙයියනේ අපිට ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්නවනම් අපිටත් පේන්න බලන්න ඒ කෙල්ලට කොච්චර පිංද කී දෙනෙක්ගෙ හිත සතුටු කරාද සිංහල අපි හැමෝම අපේ දරුවෙකුට වගේ ආදරෙයි ගොඩාක් ආදරෙයි

  • @sarathudawatta8021
    @sarathudawatta80213 жыл бұрын

    හරිම වාසනාවන්ත පෙනුමක් තියන දුවෙක් . මම කියන්නේ දේහ ලක්ෂණ අනුව . සුබම ශුභ අනාගතයක් දුවේ .

  • @ranjithranaweera2854
    @ranjithranaweera28543 жыл бұрын

    සිරස ශ්‍රී ලංනකිය 2න රුප මාධ්‍යයි ඒය ලක් මව සරසන මාධ්‍යයක් වේවා. ..පුංචි පහේ මං ....සිරස ලක්සපති...english spelling .....වැනි දැ දැයට දුන් සිරස ඔබ සැමදා ලක්මවට මල්දමක්ම වේවා ජය..

  • @swift260

    @swift260

    3 жыл бұрын

    Ow a anit programme ait blnasai

  • @gangakumari2253
    @gangakumari22533 жыл бұрын

    දුවගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ශක්තිය ධෙෙර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏❤❤

  • @roisilvastor3825

    @roisilvastor3825

    3 жыл бұрын

    මෙච්චර රත්තරන් හදවත් ඇති සිංහල අය ගොඩාක් අපේ රටේ ඉන්න එක ගැන ගොඩාක් ආඩම්බරයි

  • @user-fi4bf1pj1e
    @user-fi4bf1pj1e3 жыл бұрын

    ජාතිවාදය බල්ලට ගියාවෙ.ආදරෙයි පැලෙන්න .ඔක්කොම ලාංකිකයො ❤️😘🌎 🇱🇰

  • @danadana4643
    @danadana46433 жыл бұрын

    නංගි ඔයාට හදවතින්ම සුභ පතනවා...ඔයාලා වගේ හිතන පතන අය ගොඩක් අඩුයි😍😍😍😍

  • @fathimafarvin8852
    @fathimafarvin88523 жыл бұрын

    Well done shukra.... Study well and be happy

  • @nihar7264

    @nihar7264

    3 жыл бұрын

    Are you from KATU goda

  • @DSNara
    @DSNara3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව සහෝදරිය, මෙවැනි දරුවන් රටෙි දේශපාලන අවතිර්ණ විය යුතුයි , යහපත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිම වෙනුවෙන් , කුල මල ආගමි ජාති බෙිද නැති රටක් වෙනුවෙන්

  • @malkanthikumarikumari5120
    @malkanthikumarikumari51203 жыл бұрын

    අද දිනයේ ඔයාට මිලියන දෙකම දිනන්න වාසනාව ලැබේවා පුතේ.

  • @piumihansika9785
    @piumihansika97853 жыл бұрын

    ගොඩක් සතුටුයි කදුලක් ආවා ඒ කතාවට..ඔව් දෙමාපියන් වෙනුවෙන් තමන් වෙනුවෙන් කොච්චර දුකක් විඳගෙන හරි ඉදිරියට යන්න උත්සාහ කරන ඔබට ජයෙන් ජය

  • @ayshamunawwarphotography
    @ayshamunawwarphotography3 жыл бұрын

    Hi everyone am shukra's sister.. thank u so much from ma bottom of heart ..keep support her to go ahead

  • @nighthunter7900

    @nighthunter7900

    3 жыл бұрын

    Inshaaallah...

  • @amithjayasinghe99

    @amithjayasinghe99

    3 жыл бұрын

    මන් නංගිට නොමිලේ Accounting උගන්නනම්🙂

  • @thamarauk4365

    @thamarauk4365

    3 жыл бұрын

    Good.blsse.you.

  • @mcashraf

    @mcashraf

    3 жыл бұрын

    certainly, she has bright future...Insha allah

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    @@amithjayasinghe99 එතකොට සුදු හමනේද

  • @pattasubdueaaasuraj8936
    @pattasubdueaaasuraj89363 жыл бұрын

    හිරු දෙරණ ඇතිකරන ජාතිවාදය නැති කරන්න පුළුවන් උත්සාහ කරන සිරසට ගොඩක් පින් ස්තුතියි

  • @sllover6575

    @sllover6575

    3 жыл бұрын

    හිරු දෙරන බොදු ආගමට හා ජතියට සාදරනය ඉටුකරනවා. තමුන්ගේ පුජනීය ස්තාන තාප්ප බෙද ආරක්ශා කරගනිමින් බොදු පූජනීය ඉස්තාන හා පෙරනි පුරා වස්තු ආරක්ශාකර ගෙනීමට දෙඩි කෙපවීමක නිරතවනවා. එම ආයතන වලට බොහෝ පින්.

  • @ruwanchamara2549

    @ruwanchamara2549

    3 жыл бұрын

    🐅 සිරස

  • @ahame9006

    @ahame9006

    3 жыл бұрын

    @@sllover6575 aney.ow..monawata kiyanawada eka nam..katha karala wadak ne...deranai.hiru ge sewaya

  • @sadisi

    @sadisi

    3 жыл бұрын

    ලබ්බ තමයි.....මුං තමයි කොටින්ට මහත්තය කියල කෙලවගත්තෙ

  • @shadirshad5828

    @shadirshad5828

    3 жыл бұрын

    @@sllover6575 i

  • @Rimaza_77
    @Rimaza_773 жыл бұрын

    She is amaizing. Best of luck sis

  • @ajithranasinghe7966
    @ajithranasinghe79663 жыл бұрын

    ඇත්තටම කාන්තාවගේ බැබලෙන දේවල් වහගෙන හිටියමයි වටින්නේ කියලා අපිට තේරුනේ ඔබේනුයි දුවේ

  • @roisilvastor3825

    @roisilvastor3825

    3 жыл бұрын

    👍👍👍👍👍👍

  • @shezymj9955

    @shezymj9955

    3 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත 👍., අපි වුණත් කඩේකට ගිහිල්ලා toffee දෙකක් ගන්නකොට එක ටොෆියක් ඇරලා, අනිත් එක වහලා තියෙනවා නම් මේ දෙකෙන් කොයි එකද තෝරගන්නේ කියලා අපි කවුරුත් දන්නවා...

  • @shaffnaimmu8738

    @shaffnaimmu8738

    3 жыл бұрын

    Aadherei oya kathaawata

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    @dimanka Fernando නරියට මිදී කන්ඩ බැරි වුනාම මිදි තිත්තයි කියලා තමයි කියන්නෙ 🤦

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    @@muhammadmafaz8530 hamoma eka wage wenna one na gahanu knk kiyanne midi gediyakwth tofiyakwth nemei. Eya eyata one widiyta inawa wagema anith kanthawantath thaman kamathi widiyata ina puluwn. Eka wahagena ina oneda argena ina oneda kyna eka e kena theeranya karai. Me loke hamoma eka wage inna one nane

  • @wellwisher1755
    @wellwisher17553 жыл бұрын

    Go lady Go , really inspiring.May God Bless you with all the Goodness shukra

  • @Sh.dayvlogs
    @Sh.dayvlogs3 жыл бұрын

    Congratulations Shukra.....from Shukra👍

  • @slgalletimelyvision7508
    @slgalletimelyvision75083 жыл бұрын

    ආඩම්බරයි අපේ රටට මේ වගේ ළමයි බුදුසරණයි

  • @chamodc2432
    @chamodc24323 жыл бұрын

    "පුතෙක් උපදින්නෙ අප්පච්චිගෙ වාසනවට, දුවෙක් උපදින්නෙ මුලු ලොකෙටම වාසනවට." අක්කෙ ඔයත් එ වගේ තමයි.ඔයා අපෙ රටට ගොඩක් අඩම්බරයක්.ඔයා මිලියන 2 දිනා ගත්තා වගෙම ඔයා අපෙ රටේ මිනිසුන්ගේ හදවතුත් දිනා ගත්තා.ඔයාගේ කතාවනම් හරිම ලස්සනයි අක්කෙ.ඔයාට වඩා මම අවුරුදු 2 යි බාල. මමත් මගෙ අම්මාට තමයි ගොඩක් අදරෙයි අක්කෙ.ඔයා නියම ලාංකික කෙල්ලෙක් අක්කෙ.😚😚💕💕💕👉Sri Lanka 👈

  • @nayananadith8558
    @nayananadith85583 жыл бұрын

    මගේ දරුවෝ ඔබට සුභ අනාගතයක් ..

  • @muthuwadigethanujasadamali2281

    @muthuwadigethanujasadamali2281

    3 жыл бұрын

    Oya hoda daruwek jaya veeva

  • @sajeewanimendis2181
    @sajeewanimendis21813 жыл бұрын

    සුබ අනාගතයක් වේවා..!!! දුවේ ඔබට🌷🌷🌷🌷

  • @seethaseetha3447

    @seethaseetha3447

    3 жыл бұрын

    Galle daruwek godak satutui

  • @piyumiprathibha7935
    @piyumiprathibha79353 жыл бұрын

    අක්කි බුදු සරණයි...! දෙවි පිහිටයි ඔයාට.... 🙏🏼💖‍

  • @letslearn3982
    @letslearn39823 жыл бұрын

    Beautiful...talented ...good heart together in one girl...May almighty bless u ...proud to see a girl like this... Inspired ❤️

  • @nadeenade2095
    @nadeenade20953 жыл бұрын

    අනේ ඒ ලමයටත් ඩිස්ලයික් කරල මාර මිනිස්සු තමයි 😢

  • @monsurmonsur3607

    @monsurmonsur3607

    3 жыл бұрын

    බුදුරජාණන් වහන්සේ ට හතුරෝ හිටියා

  • @nadeenade2095

    @nadeenade2095

    3 жыл бұрын

    @@monsurmonsur3607 හ්ම්ම්

  • @fazrimarso2852

    @fazrimarso2852

    3 жыл бұрын

    Jathi beda kattiye thama hohome karsnne athy

  • @ashenbalasooriya3016

    @ashenbalasooriya3016

    3 жыл бұрын

    ශුවර් එකට ගොන් මුස්ලිම් උන්..උන් කැමති නෑ මේ වගේ මුස්ලිම් කෙල්ලන්ට

  • @monsurmonsur3607

    @monsurmonsur3607

    3 жыл бұрын

    @@ashenbalasooriya3016 ma ලයික් දැක්කම සිංහල අය ගැන ආඩම්බරයි අල්ලා dawipihitai

  • @lakmaldharmasena1061
    @lakmaldharmasena10613 жыл бұрын

    දෙවි පිහිටයි සහෝදරී ❤️

  • @madhusgaming738
    @madhusgaming7383 жыл бұрын

    මෙවන් පුද්ගලයන්ට තමයි ලෝකය යහපත් දිශාවක් උදෙසා යොමුකරන්නට හැකි වෙන්නේ. දිරිය දියණියක්. ඔබේ යහපත් පැතුම් සියල්ල ඒ අයුරින් ම ඉටුවේවා!

  • @peaceandharmony4062
    @peaceandharmony40623 жыл бұрын

    කුහක කමින් පිරිණු අමනුස්ස කොඨ්ඨාශයක් dislike කරලා. දුව මගේ ලොකු දුව ඔයා වගේ රත්තරං. ඔයාගෙ අනාගතය සාර්ථක වේවා වගේම අනාගත සියලුම ප්‍රාර්ථනාවන් සැබෑවේවා

  • @sarathgodallawatta7632

    @sarathgodallawatta7632

    3 жыл бұрын

    Sinhabahu

  • @stardustindigo
    @stardustindigo3 жыл бұрын

    අපට වඩා සිංහල දන්නවා....OMG 💖💖

  • @vstgraphics6665
    @vstgraphics66653 жыл бұрын

    මෙච්චරකල් බලන් හිටියා. සම්පූර්ණ වැඩසටහන දීපියව්කො. 🙄🙄🙄

  • @royalroyal4206

    @royalroyal4206

    3 жыл бұрын

    😄 😄 😄

  • @aogramaniladhari4374

    @aogramaniladhari4374

    3 жыл бұрын

    ow appa

  • @j0shknXO

    @j0shknXO

    3 жыл бұрын

    😂😂

  • @zainhaleema7369

    @zainhaleema7369

    3 жыл бұрын

    Hi keepitup go had congratulations ❤🌹

  • @thalgahawaththe2807

    @thalgahawaththe2807

    3 жыл бұрын

    ඔය දීලා තියෙන්නේ ඉල්ලපු විදිහටම.....

  • @Ayaalcafe_Aski
    @Ayaalcafe_Aski3 жыл бұрын

    සමහර සම්ප්‍රදායික මෝඩ මිත්‍යා විශ්වාස වලින් වෙන් වෙලා අනාගත පරම්පරාව ඉදිරියට යනව කියන්න මං දැක්ක හොඳම සාක්ශියක්.🖤🤟

  • @abfheart5381
    @abfheart53813 жыл бұрын

    සින්හල කතාකරන හැකියව නියමයි ඔයා නියම නන්ගි කෙනෙක් ඔයගෙ අදහස්වලට ගොඩක් ගරු කරනව නන්ගි ඔයගෙ හැම බලාපොරොත්තුවක්ම් සාරතක වේවා

  • @adthassherif6761
    @adthassherif67613 жыл бұрын

    Excellent my daughter, every muslim girls follow her ,

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    Wrong advice. ......Not only Muslim girls , Muslim or non Muslims all the young girls should follow her.

  • @funwithabi4472

    @funwithabi4472

    3 жыл бұрын

    @@ramzizuher3258 yes

  • @rushdhalafir4312
    @rushdhalafir43123 жыл бұрын

    Proud of you my girl... May almighty bless u,❣️

  • @stefaniyasilva1470
    @stefaniyasilva14703 жыл бұрын

    This was so emotional!! Such a lovely lucky girl!!❤❤❤😍

  • @raniheen281
    @raniheen2813 жыл бұрын

    ඔබට වරදින්නේ නැහැ දුව ජාතිය වැඩක් නැහැ අගයවෙන්නේ අපේ රටෙ කියන එක. ඉදිරියටම යන්න

  • @nilupullife
    @nilupullife3 жыл бұрын

    නියම මුස්ලිම් කෙල්ලක් 🌹👍🌹

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara65993 жыл бұрын

    Puthe ....oya mage duwage wayase duwak.eyatath oya hoda sawiyak.oya wage daruwo ape රටට ආශිර්වාදය ක්.

  • @malanfrk
    @malanfrk3 жыл бұрын

    නියම ශ්‍රී ලාංකික ඉස්ලාම් කාන්තාව ඔබ තමයි බොරැ බුර්කා ඇඳුම් පැලඳුම් වලට මුල්තැන නොදී තමන්ගේ ජාතියට ගෞරවයක් දෙන්නේ ඔබ වගේ කාන්තාවන් පමණයි.

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    එතකොට ඇඳුම් අඩුවෙන් අඳින තරමට මිනිස්සු හොඳ වෙනවද?

  • @malanfrk

    @malanfrk

    3 жыл бұрын

    @@muhammadmafaz8530 රස්නෙ රටක ලෝගු පොරවගෙන යන්නෙ මානසික ලෙඩ්ඩු මිසක් බුද්ධිමතුන් නෙවෙයි. ලංකාවේ සිංහල මිනිස්සුත් ලෝගු පොරවගෙනද යන්නෙ ඔය ඉන්නෙ යස අපූරැවට. ඇඳුම් නැතිවුනා කියලා ගිලා බහන්නෙ නෑනේ. මල විකර මුන්ගෙ. අරාබියෙවත් නැති පල් හෑලි තමයි මුං මෙහෙ දාන්න හදන්නේ. ඕකට කියන්නේ අන්තවාදේ අන්තවාදේ

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    @@malanfrk අහපු ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ 🤦. එතකොට හෙළුවෙන් යන එක නිදහස් ද?

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    @@muhammadmafaz8530 kohoma giyama mokada kamathi nam burka adan yanna kamathi nam helwen yanna. Mokakda prashne? Thamnge jeewithe thaman kamathi widiyta jeewth wenna

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    @@chalani1232 ඒ වුනාට ඔයාලා වහගෙන යන කාන්තාවන්ට කොය්තරම් අපහාස කරනවද? එතකොට කෝ නිදහස? ගණිකාවකට පවා තියෙන නිදහස අපේ කාන්තාවන්ට නැද්ද?

  • @nethmamenuwaraabeysiriguna4324
    @nethmamenuwaraabeysiriguna43243 жыл бұрын

    Iam also 17 years old,she is a proud to all 17 years old brothers and sisters and for the whole country.Wish you all the best sister !

  • @harahanashi7397
    @harahanashi73973 жыл бұрын

    මෙන්න නියම මුස්ලිම් අය.gd luck Sister😍

  • @ramzizuher3258

    @ramzizuher3258

    3 жыл бұрын

    අපි මුස්ලිම්‍ මිනිස්සු ඔක්කොම හොද මිනිස්සු නමුත් ජඩ දෙසපාලකයො අපෙ ජාතිය කුමන්ත්‍රවලට පාවා දෙමින් සිංහල ජනතාවට අපිව පිලිකුල් කරනවා.

  • @harahanashi7397

    @harahanashi7397

    3 жыл бұрын

    @@ramzizuher3258 ඒක එහෙම තෙරුන් ගත්ත ඒක ගැන සතුටු වෙනවා🙏👍

  • @mohammedjaya7162

    @mohammedjaya7162

    3 жыл бұрын

    දැන් මුස්ලිම් සමාජය ඉස්සර වගේ නොවෙය් සහෝ..ගොඩක් ඉගෙන ගන්න දක්ෂය්. මේ සහෝදරිය වගේ තව ගොඩක් ඉන්නවා.අනාගතයේ දී දීප්තිමත් වේවි මුලු මුස්ලිම් සමාජයම. මේක ආරම්භය පමණකි. ස්තුතිය් ඔබ සියලුම දෙනාටම සහයෝගය දැක්වීම ගෙන

  • @brightlearning6837

    @brightlearning6837

    3 жыл бұрын

    @@mohammedjaya7162 bro

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    @@mohammedjaya7162 ඉගෙනිමය් මනුස්සකමත් දෙකක් වෙනම දෙකක්. ත්‍රස්තවදීනුත් ඉගෙනගෙන තියෙනවා.

  • @kumarirenuka1892
    @kumarirenuka18923 жыл бұрын

    බුදු සරණයි දෝනී ඔයාට ❤️❤️❤️

  • @tharundyawickramaarachchi5922

    @tharundyawickramaarachchi5922

    3 жыл бұрын

    Budusarani

  • @shevonfernando6667
    @shevonfernando66673 жыл бұрын

    wow man this girl is as bright as anyone can be i hope nothing but the absolute best

  • @saramuhusi862
    @saramuhusi8623 жыл бұрын

    You are an inspiration girl. So much maturity in this young age. May Almighty bestow his endless blessings upon you. ✨ More power to you. 🙌

  • @nimmishamail4301
    @nimmishamail43013 жыл бұрын

    May all ur dreams come true .all the best for ur future dear

  • @Mos212S

    @Mos212S

    3 жыл бұрын

    ෂුක්රාට මෙහම කතා කරන්න නාලිකාව කියල දැනවා, මේ ලමයා හිතන්නේ නාලිකාව මෙයාව අතහරින්න නැහැ කියලා, ලමයා හිතන්නේ ලංකාවේ නාලිකාව එයෙග් ජාතියට සේවයක් කරනවා කියලා. අනේ පව් අපේ පොඩි ලමයන් දවසෙන් දවස විනාශ වෙනවා.

  • @letsrockwithcomputerscienc8116

    @letsrockwithcomputerscienc8116

    3 жыл бұрын

    @@Mos212S pessu kiyawanna epa. Me lamaya kothnak wath thmange jathiya gana kath karanne na. Ane mnada oya nm.

  • @CavemanRedux
    @CavemanRedux3 жыл бұрын

    The way she answered 👌

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda99073 жыл бұрын

    ආගම් භේදයකින් තොරව අගය කරනව... ලෝකය ජය ගැනීමට ඔබට වාසනාව ලැබේවා 🙏 🙏🙏

  • @nalakakulasekara1783
    @nalakakulasekara17833 жыл бұрын

    ඔබ වැනි දූ දරුවන් මගේ ලක් මවට වාසනාවක්.ඔබට ජයෙන් ජයම ලැබේවා දෝණි.

  • @tharindunimantha2121
    @tharindunimantha21213 жыл бұрын

    Keep strong my friend...good luck😍😍😍

  • @sayurualoka2231
    @sayurualoka22313 жыл бұрын

    You have great target sis.god bless you.

  • @formycountry373
    @formycountry3733 жыл бұрын

    ඔබට සුබ ගමන් 👍 අසාද් සාලි රිෂාද් වගෙ.අන්තවාදි ෂුක්රාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙ තිබෙනවා .

  • @fawmynaleem260

    @fawmynaleem260

    3 жыл бұрын

    Koheda yannae maple poll . Bur

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    @@fawmynaleem260 ai malle pol kyanne athtane me wage muslim aya lankawta adare aya innawa kyla me rate pennana one eken tmai ara wage anthawadeengw wada waradinne

  • @annaalexander5867
    @annaalexander58673 жыл бұрын

    ඔයත් ලස්සනයි හදවතින් කතා කරන කට හඩත් ලස්සනයි.. ඉදිරියට ම යන්න. ❤❤❤❤❤👍👍👍💐💐💐🎓🎓🎓👏👏💪🌹

  • @lohorufseyaduwappu2279
    @lohorufseyaduwappu22793 жыл бұрын

    Masha Allah supper. Wish you all the best. 🤲🤲🤲👏👏👏🌹❤️

  • @kasunwithsuper4211
    @kasunwithsuper42113 жыл бұрын

    Full vedio plzzzz

  • @corruptionsrilanka104
    @corruptionsrilanka1043 жыл бұрын

    This is the type of community the moderate natural society expect of. Her intelligence has commanded her to be so. Good luck Shukra. You amazed the world. Believe that the man was not made by the religion but the religions were made by the man.

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala3 жыл бұрын

    excellent .... Fantastic .... දුවේ ඔබ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා...... ජයෙන් ජයම ලැබේවා...... 🌺

  • @hemajayantha4453
    @hemajayantha44533 жыл бұрын

    ඔබ සුබ අනාගතයකි

  • @geethikagamage9349
    @geethikagamage93493 жыл бұрын

    This was a great word of motivation for me, sister.. specialy 1:07💪👏

  • @danieaviles576
    @danieaviles5763 жыл бұрын

    Suba petum sahodariya..harima adambarai oya gena 👌👌👌👍👍👍

  • @sharrondaniel8212
    @sharrondaniel82123 жыл бұрын

    May you be blessed always ,a great girl so intelligent an inspiration to everyone bless you chld .

  • @shanestinguard9385
    @shanestinguard93853 жыл бұрын

    ඇස් වල කඳුලු සතුටට...

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka53233 жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන දීපාල්ලකෝ....✌️

  • @shasal400
    @shasal4003 жыл бұрын

    Hats off for you my girl !!! Wow , I am truly amazed and so proud of you lovely child. Wish you all the best🙏❤

  • @sharmilacassim9055
    @sharmilacassim90553 жыл бұрын

    Congratulations I wish you the very best in all your endeavors!

  • @HotGammiris
    @HotGammiris3 жыл бұрын

    🎉️🎉️🎉️✨️✨️

  • @pradeeprohana2388
    @pradeeprohana23883 жыл бұрын

    God bless shukra♥️♥️♥️

  • @hassimgaus3120
    @hassimgaus31203 жыл бұрын

    Well done good life explanation for every teens of Sri Lanka. God bless you. Keep it up. ....

  • @fathimamohamed182
    @fathimamohamed1823 жыл бұрын

    ශ්‍රී ලංකික දියණියක් හැටියට ඔබ ගැන මට ගොඩක් ආඩම්බරයි. ඔබ අප කාටත් ආදර්ශයක්. ඔබට ජය!!!

  • @ilushaupulmalie8139
    @ilushaupulmalie81393 жыл бұрын

    Woow she was amazing ❤ all the best dear

  • @swarnamunasingha2980
    @swarnamunasingha29803 жыл бұрын

    niyamai nangi jaya wewa

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q3 жыл бұрын

    පව් මේ ලමයි..තව කොච්චර ඇද්ද මේ වගේ..මෙයා නම් හරිම දක්ශයි

  • @maliedisanayaka4827
    @maliedisanayaka48273 жыл бұрын

    බුදුසරනයි දුවේ ඔයාට ලන්කාවට මහත් ආඩම්බරයක් ඔයා වැනි දුවෙක්. ඉස්සරහටයන ගමන් මග ජයෙන් ජයම වේවා. අල්ලා දෙවියන්ගේම පිහිටයි.

  • @rukshanjayasinghe9709
    @rukshanjayasinghe97093 жыл бұрын

    Niyamai nangi vishishta adishtanayak suba anagathayak praththana karami

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official3 жыл бұрын

    නියමයි 👌

  • @raindropsandroses18
    @raindropsandroses183 жыл бұрын

    Mashaallah 😍😍😍 keep it up sis!

Келесі